Unstoppable | Kirulapana Dhammawijaya Thero

Unstoppable | Kirulapana Dhammawijaya Thero

Пікірлер

  • @lastersilva534
    @lastersilva534Күн бұрын

    Why don't you go home if you have one. This are all made of stories 😂😂😂

  • @LalithSenaka-ss4vw
    @LalithSenaka-ss4vw2 күн бұрын

    බුදුදහමේ...මූලික හරය මැදහත් බවයි. මධ්‍යම ප්‍රතිපදාවයි.. අන්තවාදී නොවීමයි සියලු සත්වයින්ගේ සිත් නිවීමයි..සිංහල වේවා ... දෙමළ වේවා... මුස්ලිම් වේවා සියලු සත්වයින්ගේ සිත් සුව පිණිසයි බුදුහිමි සත්‍ය වු බුදුමග පෙන්වා දුන්නේ....ඒත් අද...යකඩ කෑල්ල තුලම මළකඩ මතුවෙමින් ඇත.එබැවින් බුදුදහම කිසිවෙකුට විනාශ කිරීමට නොහැක.එය සොබාදහමේ කොටසකි

  • @tharakadissanayake6648
    @tharakadissanayake66482 күн бұрын

    ඡන්දෙත් ළඟයි නේ නේද? 😢

  • @pndallmix
    @pndallmix2 күн бұрын

    මෙයාට මේ කකුල් අතගාගන්න එක නැතිවෙයි කියලා හොදම බයවෙලා...

  • @wowfrommessina20
    @wowfrommessina203 күн бұрын

    උන් වහන්සේ කියන්නේ පච නම් ඔබ වහන්සේලා කියන්නෙත් පච තමයි

  • @gayanwijeratne9790
    @gayanwijeratne97903 күн бұрын

    ❤❤❤

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne5 күн бұрын

    ❤theruwan sarani.! obawahanseeta. theerumgathha.

  • @prassannapradeep9247
    @prassannapradeep92476 күн бұрын

    චාප ඔයා සියල්ල දන්නව කියලද හිතාගෙන ඉන්නෙ බුදුන්වහන්සේ ඉන්න කාලෙ ඉදල නොමැරි ඉන්න මාද්‍යවේදීයෙක් නේද ගිරවෙක් වගේ කතා කරාට වැඩක් නැහැ චාපා විකල්පය මොකද්ද රටේ ජනතාවට කියන්න ඔයා මේ කියන කතාව රටේ ජනතාවට වැටහෙන්නෙ නැහැ ඔයා රටේ ඉන්න හැම කෙනෙක්ම විවේචනය කරනව විසදුම මොකක්ද

  • @kasunrajapaksha131
    @kasunrajapaksha1316 күн бұрын

    මුං ඔක්කොම යාළුවෝ මල්ලි

  • @dilan7385
    @dilan73857 күн бұрын

    8 පාස් ආමි කාරයා..මොනවා දැනගෙනද..😂

  • @kasunrajapaksha131
    @kasunrajapaksha1317 күн бұрын

    තමුන්නාන්සේ කරන්නෙත් දේශපාලනය තමයි විලිලෙජ්ජයි මොකෝ ජෙප්පුන්ට ගහන්න කියලා රනිලා සල්ලි දුන්නද

  • @ashaninisansala1762
    @ashaninisansala17628 күн бұрын

    Gihiyanta sasarin ethera wenna ugannana hamudurwo katha Karana hati....ekinekage wachana Allan ekineka maraganna widiyak dakkama apita harima apprasannai hamuduruwane . Degolloma gana. Saha shshane ganath apitath hari biyakaru bawak thama danenne.

  • @HashanthaDeshppriya
    @HashanthaDeshppriya8 күн бұрын

    මහායානනම් මොන මගුලද ඉන්දික මෙහෙකරන්නෙ.සමාවෙන්න අපේහාමුදුරැවනේ අවුරැද්දකට පස්සෙමම බැලුවෙ ඔය හිඟන්නොදෙන්නක් .

  • @NeelsusanthaDesilva-yc4xw
    @NeelsusanthaDesilva-yc4xw9 күн бұрын

    😊😊0 00 000 Ll 0😊000p😊p0op😊00p0p0ppp00p0😊0ppppp😊0t40😊0😊0000😊00p0😊0000😊00ppppp0000ppp😊0p😊0😊0pp00000p0p0pppppp0p0p0ppp0p0😊pp0pp0p😊0😊😊😊😊p00😊0 L

  • @chamara5908
    @chamara59089 күн бұрын

    Apata ape dahma watinwa 🙏 theruwnshrni 🙏 hamuduruwne

  • @chamilamanjula1291
    @chamilamanjula12919 күн бұрын

    කරදර ගොඩාක් මැද සිටින විට මනස හදා ගත්තේ ඔබ වහන්සේ ගේ බණ අහලා 🙏ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @wickramapalasarath8118
    @wickramapalasarath81189 күн бұрын

    Obawahanse 100% hari

  • @saduniudeni6920
    @saduniudeni69209 күн бұрын

    Oba wahanseta godak pin budu dahamai rate deshapalanayai kiyanne dekak tamai ape hamuduruwane athi hamuduruwane ape ratata api adrei ❤

  • @wickramapalasarath8118
    @wickramapalasarath81189 күн бұрын

    Oba wahanse hariyatama hari

  • @wickramapalasarath8118
    @wickramapalasarath81189 күн бұрын

    🙏 obawahanse hamuwanna asai Phone number eka saha pansala danaganna puluwanda

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx12 күн бұрын

    Nmoo buddaya

  • @ChinthakaDayawansha
    @ChinthakaDayawansha12 күн бұрын

    allala, mirikala, imbina eka nemeyi ane Buddhism kiyanne, oka therenne nadda.....

  • @pradeeptharaka7354
    @pradeeptharaka735416 күн бұрын

    සංවාදයක් ඕන 🎉

  • @sadhahamulpath-6251
    @sadhahamulpath-625117 күн бұрын

    ධර්ම ද්වීපය ලෙස ලොව පතල වූ ශ්‍රී ලංකාව මේ වනවිට විනාශයේ අඳුරු ආගාධය දෙසට සියළුම දේශපාලන පක්ෂ විසින් ඇදගෙන යනු ලබයි. අරාජික රටට කොන්දක් ඇති නායකයෙක් පේන තෙක් මානයේ නැත. JVP වේවා, සජබ වේවා, පොහොට්ටු වේවා, එජාප වේවා, ශ්‍රීලනිප වේවා එකී මෙකී නොකී සියළු දෙනා රට නොව නින්දිත ආත්මාර්ථයම මුල් කොට දේශපාලනය කරයි. සියළු දේශපාලන පක්ෂ අන්තවාදී සුළු ආගමික ව්‍යාප්තියත්, අභ්‍යන්තර හා බාහිර බුද්ධ ශාසන විනාශයත් වර්ධනය යට සියළු පහසුකම් දෙමින් වල් බූරුවන් සේ නිදහසේ දූෂනයේ නිර්ත වේ. දේශපාලනය හුදෙක් සදාචර දූෂණය බවට පත්වී ඇත. මෙවන් පසුබිමක රටේ පිනට පහල වූ අත් පූජණීය කිරුළපන ධම්මජීව හිමිපානෝ ලක් බොදුනුවා ගේ දේශපාලන ශාක්ෂරතාවය වෙනුවෙන් අති විශාල සජීවී මෙහෙයක් කල උතුමෙකි. ඉතිහාසයේ රට අරාජික කාල වලදී මෙවන් වීර පුරුෂයන් චීවරය අත හැර හෝ රජකමට පැමිණ රට බේරාගත් අවස්ථා ලක් ඉතිහාසයේ ඇත. භික්ෂූන් වහන්සේට දේශපාලනයේ නිරත වීමට, ජනපති වීමට බාධාවක් තවම ව්‍යවස්ථාවෙන් ගොඩ නගා නැත. එය සැමදාටම නොවන බවද අප සැවොම තේරුම් ගත යුතුය. එබැවින් අති පූජණීය කිරුළපන ධම්මජීව හිමිපාණන්ට චීවරය දරමින්ම ජනාධිපති පදවිය පිළිබඳ සිතා බැලිය හැක. පවතින තත්ව හමුවේ, පෙනෙන තෙක් මානයේ රටේ ජනාධිපති පදවියට ලක් පොළොව මත දැනට වැඩ සිටින එකම උතුමා හසළ දේශපාලන දැනුමක් ඇති බව රටටම ඔප්පු කර පෙන්වූ අති පූජණීය කිරුළපන ධම්මජීව ස්වාමීන් වහන්සේ පමණක් බව අපගේ පිළිගැනීමයි. බොදුනුවන් කිසිසේත් සිය රට තුලම ගවයන් කිරීමට දේශපාළුවන්ට ඉඩ නොදිය යුතුය. බොදුනු බව බුද්ධියේ සංකේතය මිස ගොංකමේ සංකේතය නොවන බව බොදුනුවන් විසින් පවා තේරුම් ගත යුතුය. රටේත්, ජාතියේත්, බුදු සසුනේත්, සමාජ සහජීවනයේත්, රටේ දරුවන්ගේ අනාගතයේත්, රටේ ආර්ථික දියුණුවේත් අභිවෘධිය උදේසා සම්‍යක් දෘෂ්ඨික දේව බලපෑමකින් හෝ අති පූජණීය හිමි පාණන් ට ලක් පොළොවේ පළමු පිරිසිඳු බෞද්ධ ජනාධිපති වීමට සිත් පහළ වේවා. නිදහසින් පසු 76 වසරක් විවිධ කල්ලතෝනී කළු සුද්දන් වූ දේශපාළු නායකයන්, නායිකාවන් විසින් ගව රැලක් මෙන් පාලනයට ලක් වූ බොදුනුවන් නියම සුපිරිසිඳු බෞද්ධ උතුමෙක් වටේ එක් වේවා!

  • @DumindaRanasingh
    @DumindaRanasingh17 күн бұрын

    Ape rate me desa paluwoo baleta salli walata paksa vipaksa walata bedila janathawat desa paluwanta oni oni widihata bedala me bala thanhawata karana baluma balu wade handa ekem ratei rate janathawagei arajikatweya dakala anit ratawalui an rora agan karayoi an desa pdlu sinhala nowa eka eka paksai eka eka agam wadi jati wadi paksai eka eka sasta wadi sanvidanai hema noyek noyek hema ekekka ayutu peyojana gannawa එකයි වෙන්නේ.අපේ suwamin wahanne man hithanne ehemai.ape sinhala harak hariyata hitiyanam me ekek wat dagalnne na.mun kata awat me rate balaya koi pakse awat bala khadara kama handa salli khadara kama handa hora balu wada handa mokek awat anit un rata karanta dennet na ne.

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e18 күн бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ ධර්මය හරියට ඉදිරියට ගෙනිච්චා එක හොදයි මිනිසුන් ධර්මයෙන් තමා මේ සැමදේම විසදන්න පුළුවන් ඒ කට අපේ හාමුදුරුවනේ විසදුමක් ලබාදෙන්න ධර්මානුකූල ව බෞද්ධ දර්ශන බබලන්නට දැන් නැත්තේ මනුෂ්‍ය කම් නැවත ගොඩ නගා ගැනීමට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e18 күн бұрын

    දැනුත් කිරීම වටිනවා මිනිසුන් ධර්ම ය ගැන නොදන්න කම මොනවා හරි බලලා තමා තමන් දන්නවා කියලා හිතනවා මෙම සාකච්ඡාව දිගටම රැගෙන යන ලෙස ඉන්දික මහතා ගෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ❤️ අවංකවම කැපවීම උනන්දුව වීර්යය අපේ හාමුදුරුවන් වහන්සේ අප ගැන අනුකම්පා වෙන් කියන්නේ සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏❤️

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e18 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ashanwickramasinghe-u2y
    @Ashanwickramasinghe-u2y19 күн бұрын

    Palayan

  • @user-vv5fb7pi5p
    @user-vv5fb7pi5p19 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @samannishantha9857
    @samannishantha985719 күн бұрын

    Mw pakacdanba deyak nee😊mu hra ballaek

  • @anushkapriyashan5413
    @anushkapriyashan541320 күн бұрын

    enam api kakul mirikamu

  • @neelakadesilva7361
    @neelakadesilva736120 күн бұрын

    Ubsta pissu machen oluwa parisha Kara ganin .obe theyenne irseyawa

  • @virajpathirana9791
    @virajpathirana979121 күн бұрын

    ඔබ වහන්සේ ධර්මය ආරක්ෂා කරන්න දැන්වත් හිතාගත්ත එක හොඳයි. පහුගිය කාලවල ඔබ වහන්සේලාත් බුද්ධ සාසනයක් තිබුනද කියලවත් නොදැනනේ කටයුතු කලේ. කෙසේ වෙතත් බුද්ධ කාලයේ සිටම නොයෙක් අදහස් ඇති භික්ෂූන් වහන්සේලා සිටියා. නිකාය වශයෙන් මහායාන ථෙරවාදී වශයෙනුත් දැන් බෙදිලා. සැමදෙනාම තමන් හරි කියන මතයේ ඉන්නේ. ඉන්දියාවෙන් පැමිණි බුද්ධඝෝෂ හාමුදුරුවෝ සිහල අටුවා යටපත් කරා කියනවා. ගහියන්වන අපිට වැටහෙන්නේ බුදුධහමටත් නොයෙක් එකතුවීම වෙලා ඇති. පිරිසක් එහෙම නැහැ කියනවා තවත් පිරිසක් එහෙම වූවා කියනවා. එදා ඉඳන් මෙහෙම තමයි. කට පාඩමින් රැකගෙන ආ දහම කොතරම් වෙනස් වෙන්න ඇතිද? බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මහායාන පැත්තට බරයි කියනවා. රේරුකානේ හාමුදුරුවෝ තවත් විදියක්. මේ වෙනස්කම් ඇතිවෙමින් යන දෙයක්. ලෝක ධර්මතාව. ඔබ වහන්සේලාගේ යුද්ධ වලින් පේන්නේ මේ වෙනස්වීම තවත් ඉදිරියටත් වෙන බවයි. 🙏🙏🙏

  • @thoughts1624
    @thoughts162421 күн бұрын

    කැකිරාවෙ සුදස්සන ස්වාමින්වහන්සේ කියන දේ නිවරදියි.පොත්වල තියෙන හැමදේම නිවරදි නෑ .බුදුරජාණන් වහන්සේ කිවිවෙ තමන් කියන දේ වුනත් එකපාර පිලිගන්න එපා කියලා.ගොඩක් දේවල් ජෛන ආගමෙන් බොහෝ දේවල් බුද්ධ දර්ශනයට ඇදාගෙන තියෙනවා .අපට මතකයි කරපුවා පසුගිය කාලයේ.අනික බුදුරජාණන් වහන්සේ දර්මය දේශනා කලෙත් ,ඒ දේශනා ඇහුවෙත් ,බහුතරය අන්‍යාගමිකයන් .ඒ අය බෞද්ධ වුනේ පස්සේ .

  • @user-wt1gh2qy2i
    @user-wt1gh2qy2i21 күн бұрын

    මාමේක කියන්න බොහෝ කල්පනා කලා මගේ ස්වාමින් වහන්ස ඔබවහන්සේ අපට වටිනාම හිමි නමක් අපට දියහැකි දර්ම දායාදය හැකි අයුර්න් දෙන්න නම් ඔබ වහන්සේ ආරක්ෂා විය යුතුමයි. එමනිසා අවවාදය පිලිගන්නා සේක්වා. මෙහෙම කියන්නේ පෙර අම්මා කෙනෙක් වියහැකියි. තිසරන සරනයි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @hasankaarumapperuma4731
    @hasankaarumapperuma473121 күн бұрын

    අනෙ පල බොරු නොකිය උබෙ බඩට වදින නිසා මිනිස්සු අන්දනො

  • @chathura00u
    @chathura00u22 күн бұрын

    Okkoma horu 😅😅😅

  • @gayathrisandamali6687
    @gayathrisandamali668722 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @FinnVlogger500
    @FinnVlogger50023 күн бұрын

    ලොක්කා මහන වෙන්න ..

  • @ChandrasenaMadadeniya-ie2jw
    @ChandrasenaMadadeniya-ie2jw23 күн бұрын

    මොනවද මේ දොඩවන්නේ.

  • @sudarshanarodrigo7955
    @sudarshanarodrigo795523 күн бұрын

    ගල් පැලෙන ඇත්ත කියන තරහා ගන්නේ නැති කාර් එකේ දුක් විදිමින් බන කියන බුද්ධිමතා

  • @deshanisuru6168
    @deshanisuru616823 күн бұрын

    Oba wahanseta garu kale,jvp virodiyek nisai?????????????

  • @wowfrommessina20
    @wowfrommessina2024 күн бұрын

    ඔබ වහන්සේ අැතුලු ගොඩක් හාමුදුරැ වරැ කතා කරන්නේ අදර්මය ගැන තමා. ධර්මය අවබෝදයක් ඔබ වහන්සේලාට නෑ. ධර්මය විකෘති කරන්න කාටවත් බෑ. ඔබ වහන්සේලා ඔය විකෘති කරනවා කිය කිය දගලන්නේ වෙන මොකක් හරි එකක්

  • @user-ec4zp3rl5n
    @user-ec4zp3rl5n24 күн бұрын

    Awidona siwuru randawana😂

  • @user-ec4zp3rl5n
    @user-ec4zp3rl5n24 күн бұрын

    Samma spa😂

  • @bchathuranga5753
    @bchathuranga575324 күн бұрын

    Pissu pakayek mu..muta tharaha thiyenne maha eka ekka.ekta anith minissu allan hari ynne. ubalage bana api ahnne. Api me widiyatama inna eka hodai..😅

  • @ThenuliDahamsa
    @ThenuliDahamsa25 күн бұрын

    Chapa pissek