මට ඕන කොහොම හරි මිනිස්සු බණ අහන්න ටීවි එක ඉස්සරහට ගේන්න | Mawarale Bhaddiya Thero

Ойын-сауық

Пікірлер: 119

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera14214 ай бұрын

    අති උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමකගේ හමුවීක්,ධර්ම දේශනාවක්, ඉතාමත් ගරැ කටයුතු ලෙස වැඩමවූ ස්වාමීන් වහන්සේට කරන්නාවූ පුද සැලකිලි නෙතට කඳුලක් එක්වේ. තම වැඩිහිටි ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ නමක විසින් කරන්නාවූ ගෞරවය කියා නිමකල නොහැකිය. ඔබ වහන්සේලාට නමස්කාරයම වේවා! සාදු🌻 🙏 සාදු 🌻🙏සාදු 🌻🙏

  • @lathagamage1320
    @lathagamage13202 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මේ දේශනාව හතර වෙනි වතාවටයි ඇහුවෙ පින්වත් ස්වාමීන් වහන්සේගේ පින්වත් පියානන් වහන්සේ මේ කුසල් හේතුවෙන් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @prabhagunathilake9865
    @prabhagunathilake98654 ай бұрын

    "මේ ලෝකේ භයානකම දේ අපි ලෝකයට රැවටෙන එක නොවේ. අපි අපට රැවටෙන එක.." බොහොම ලස්සනට මේ උතුම් පින්කම සංවිධානය කර තිබුණා. මෙවැනි බුදු පුතුන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයට දායාද කල පින්වන්ත පියතුමා මෙන්ම ඒ පින්වන්ත මෑණියන්ද නිසැකවම නිවන්නේය...🙏🏻🙏🏻🙏🏻🌹 පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට මෙන්ම දේශක අති පූජනීය මාවරැල්ලේ භද්දිය පින්වන්ත ස්වාමීන් වහන්සේටත් අනේකවාරයක් පින්..🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා දෙනමටම..🙏🏻🙏🏻🙏🏻

  • @padmakanthi1995
    @padmakanthi19954 ай бұрын

    ඔබ වහන්සේගේ පියාණන් ජීවිතයෙන් සමුගෙන කළ නිවැරදි මඟ ඔබ වහන්සේට පෙන්වා දුන්න කුසලයම එතුමානන්ගේ සසර කෙටි වීමට ඇති එකම හේතුව එකම හේතුව වේවි අප සැම කළ කුසල් ද එතුමාණන්ට අනුමෝදන් වී පුත්‍ර රත්නය ලෝ සතුන් සුවපත් කරවීමට දරන උත්සාහයද මහානිය කුසල වී එතුමානන්ට නිවන් අවබෝධය සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබී ඉක්මන් භවයකදීම නිවන අවබෝධ වේවා චතුරාර්ය සත්‍යය පෙන්වන ඒ මඟට යොමු කරන කල්‍යාණ මිත්‍ර ඇසුර නිරතුර ලැබී සසර ගමන ඉතා කෙටි වේවා නිවනින් සැනසේවා!

  • @jeewanlanka192
    @jeewanlanka1924 ай бұрын

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේගේ පියානන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වේවා තෙරුවන් සරනයි මගේ ස්වාමීන් වහන්සේලාට

  • @user-wt1gh2qy2i
    @user-wt1gh2qy2i2 күн бұрын

    මාමේක කියන්න බොහෝ කල්පනා කලා මගේ ස්වාමින් වහන්ස ඔබවහන්සේ අපට වටිනාම හිමි නමක් අපට දියහැකි දර්ම දායාදය හැකි අයුර්න් දෙන්න නම් ඔබ වහන්සේ ආරක්ෂා විය යුතුමයි. එමනිසා අවවාදය පිලිගන්නා සේක්වා. මෙහෙම කියන්නේ පෙර අම්මා කෙනෙක් වියහැකියි. තිසරන සරනයි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrajayawardena2208
    @chandrajayawardena22084 ай бұрын

    🌼🙏🌼🙏🌼🙏🌼 අප මහා භාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී සත් දහම් වැසි වස්සවමින් අපරිමිත ශාසනික මෙහෙවරක් කරන්නාවූ මේ උතුම් බුදු පුතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🌼🌼🌼

  • @SameeSadamali
    @SameeSadamali4 ай бұрын

    මා විසින් රැස්කරගත්තාවු සියලු පිංකුසල් මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ , ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු ආර්්‍ය මහා සංඝ රත්නයටත් ලොකු ස්වාමින් වහන්සේගේ පියාණන් ඇතුලු සියලු සත්වයෝ අනුමෝදම්‍ වෙත්වා🙏🌼🙏🌼🙏🌼

  • @PriyadarshanaLoku-oj9fp
    @PriyadarshanaLoku-oj9fp3 ай бұрын

    සාදු සාදු සාදු

  • @jayanthasiyamudali2587
    @jayanthasiyamudali25874 ай бұрын

    ස්වාමින් වහන්සේ කිවකතාව හරි දම්ම විජය ස්වාමින් වහන්සේ ගොඩක් පරිස්සම් වෙන්න ඔනි 🙏🙏🙏🙏

  • @user-ey4uc8hr1y
    @user-ey4uc8hr1y4 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පියාණන් උතුම් නිවණින් නිවේවා .දේශකායාණන් වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේලට තෙරුවන් සරණයි ..සාදූ සාදූ සාදූ

  • @viragigulavita3620
    @viragigulavita36204 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට තුණුරුවනේ ආශිර්වාදය ලෑබේවා....

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage86454 ай бұрын

    ඔබවහන්සේ නිසයි අපේ ජීවිතේ මෙතරම් දහම් මගට යොමු වෙන්න අදිටන් උනේ..ඔබවහන්සේගේ පියාණන් වහන්සේට මේ පින් බලෙන් උතුම් නිර්වානයම අවබෝධ වෙත්වා නුදුරු බවයේදීම ..එමෙන්ම අපගේ මවරැල්ලේ ස්වාමීන් වහන්සේට බොහෝම පින් ..ඔබවහන්සේලා දෙනමටත් සියලුම ස්වාමීන් වහන්සේලාට පතනා බෝධියකින් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage13203 ай бұрын

    මම මේ දේශනාව තුන් වැනි වතාවටත් ඇහුවා පින්වත් ස්වාමීන් වහන්සේගේ පියානන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලුත් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු දේශනාව පැවත්වූ ස්වාමීන් වහම්සේටත් නිවනින් සැනසෙන්නට අපි අහන අහන බන පදයක්ගානේ පින් රැස් වේවා ඒ වගේම පින්වත් මගේ ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් රැස් වේවා ඔබ වහන්සේගේ පියානන් වහන්සේට නිවන් දොර ඇරේවාපින්වත් මෑනියන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබී පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන උතුම් බුදුබන තව චිරාත් කාලයක් ස්‍රවනය කරන්නට ලැබේවා සියලු දෙවියෝ ඔබ වහන්සේ රැකදේවා

  • @Wishnivlog
    @Wishnivlog4 ай бұрын

    සාදු සාදු බාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේගේ මහා සඟ රුවණට නමස්කාර වේවා.

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm4 ай бұрын

    ඉතාමත් ගරු කරන වන්දනා කරන උතුම් ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් මෙහෙම දකින්නට ලැබීම පිනක්.❤❤🙏🙏🙏

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo91784 ай бұрын

    පැමිණෙන්නට නොහැකි වුවත් ධර්මය අසාගන්නට මාධ්‍ය පහසුකම ලැබීමම මහත්වූ භාග්‍යයක් .... "අප ජීවත්වන ලෝකය තුල වඩාත් භයානකම දේ තමා තමන්ට රැවටීමයි." සිතතුල තදින්ම සනිටුහන් වුන වදන් පෙළ ..... පින්සිදුවෙිවා! අපේ පින්වත් ස්වාමින් වහන්ස .🙏🙏🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu48744 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු යතිවරයන් වහන්සේලාට තෙරුවන් සරණින් ධර්මය දේශනා කරන්න ලැබේවා. පියතුමන්ගේ සසර ගමන කෙටි වේවා. අපට ලැබුණු කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අපටත් සසර ගමන කෙටි කරගැනීමට ඔබ වහන්සේ අවවාද අනුශාසනා ලැබේවා. අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු

  • @banlad4040
    @banlad40404 ай бұрын

    සාදු.සාදු.සාදූ.පින්වත්.ස්වාමික්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි

  • @sudumanikka1965
    @sudumanikka19653 ай бұрын

    🙏🙏🙏 හරිම අව්‍යාජ හිනාවක් පිංවත් ස්වාමීන් වහන්සේ දෙනමගේම.🙏🙏🙏

  • @pavideos3808
    @pavideos38084 ай бұрын

    මම හතර වතාවක් දේශනාව ශ්‍රවණය කලා මේ දේශනාව .පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං පිංවත් අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේ ගේ පියාණන් වහන්සේට උතුම් නිවනටම මේ හේතු වාසනා වේවා . පිංවත් අපේ බුදු පුතුන් වහන්සේලා ට බොහෝ කාලයක් සම්බුද්ධ ශාසනය තුල ධර්ම කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා උතුම් තෙරුවන් සරණයි පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @rohinipeiris4714
    @rohinipeiris47144 ай бұрын

    අනේ මටත් මගේ ගුරුදෙවොත්තමයාණන් වහන්සේ දැසින් දැක ගන්න මේ දැස් පින් කරලා තිබුනා දෙශකයාන්ණ් වහන්සේත් දැසින් දැක මලා ගත්තා. . සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-we6pv5kb4t
    @user-we6pv5kb4t3 ай бұрын

    Sadu sadu ape pinatama pahala buddaha puththrayanan wahanse danamak bohoma pin

  • @lathagamage1320
    @lathagamage13204 ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මේ දේශනාව අහන්නෙ තුන් වෙනි වතාවට මොකද අහන්න අහන්න හරීම ආශ්චර්‍යයි ස්වාමීන් වහන්ස සිතට පුදූම සැනසීමක් දැනෙනවා කුසල් වැඩෙනවා මගේ පින්වත් දෙමවුපියන් දැන් ජීවතුන් අතර නෑ ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න මේ දේශනා අහලා මගේ දෙමවු පියන්ටත් පින් අනුමෝදන් කරනවා අනේ අපේ ස්වාමීන් වහන්සේට මේ පිනම ඇති නිවනින් නිවෙන්නට මේ දේශනාව පවත්වන නම කියන්න අවසරයි මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ ඉතා ගැබුරු දහම අපිට දේශනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා අපේ ස්වාමීන් වහන්සේ පියානන් වහන්සේ මතු බුදුවේවා මෙවන් බුදු පුතෙක් මෙලවට දායාද කලාට තම මෑනියන් වහන්සේට නීරෝගී සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @anomamaggonage761
    @anomamaggonage7614 ай бұрын

    කාලෝචිත ධර්ම දේශනාවක්. අපේ අයට පිළිපදින්න තමයි තියන්නේ. ධර්මවිජය ස්වාමීන් වහන්සේගේ ඒ ආදරණීය පියාණන් ඇතුළුව මතක් කරන්නට යෙදුනු සියලුම දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. කෙටි කලකින්ම ඒ උතුම් නිවනින් සැනසීම ලබත්වා. මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේටත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් තෙරුවන් සරණ ලැබේවා.

  • @priyangathalpawila9543
    @priyangathalpawila95433 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏

  • @rhlak2755
    @rhlak27554 ай бұрын

    මෙකල නිවෙන පින් කෙතක් බදු ඔබ වහන්සේලා ට තෙරුවන් සරනයි.!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @dilanrandika9893
    @dilanrandika98934 ай бұрын

    බොහොම සතුටුයි ඔබවහන්සේලා දැකීමත්.එ කල්‍යානමිත්‍ර කම,සුහදශීලීබව හරිම අපූරුයි සාදු සාදු..😊.බොහොම පින් ඔබවහන්සේලාට තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏.

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi52564 ай бұрын

    Sadu sadu sadu math anumodam wenawa

  • @chanakabandara-cz3zb
    @chanakabandara-cz3zb4 ай бұрын

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා දෙනමක් ඒකට දැකීමත් පෙර පිනක් ඉතාමත් සතුටිනි

  • @devikajayasuriya6579
    @devikajayasuriya65794 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage13204 ай бұрын

    අති ගෞරවනීය පින්වත් අපේ ස්වාමීන් වහන්සේටත් උතුම් නම කියන්න අවසරයි මාවරලේ බද්දිය ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් සියලූම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ දේශනාවක් අහල මිසක් නින්දට යන්නෙ නෑ මම බන ඇහුවෙ නැතිනම් දවසට වරක්වත් නොකෑව වගෙයි ඔබ වහන්සේ මෙලොවට දායාද කරපු පියානන් වහන්සේට නිවන් ලැබේවා මවුතුමියටත් නිවනින් නිවේවා පින්වත් දේශනා පවත්වපු ස්වාමීන් වහන්සේටත් මේ කුසලින් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @jayanthianradi7502

    @jayanthianradi7502

    4 ай бұрын

    🙏🙏🙏💎🙏🙏🙏

  • @pradeepjayampathi2575
    @pradeepjayampathi25754 ай бұрын

    Mamath oba wahanse asalama hidagena darma deshanawa asannata pin kara thibuna. Oba wahanse depalatama theruwan saranai...🙏🙏🙏

  • @user-zo5nc6qf1l
    @user-zo5nc6qf1l4 ай бұрын

    සාදු සාදු මගෙත් හැරවුම් ලක්ෂය සහා දර්ම ගමන සාර්තක වන්නේ සහ මෙතෙක් ආවේද ඔබවහන්සේලාගේ මේ දේසනා නිසයි.පූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේ කියන්නේ මාගේ ශක්තියයි..තෙරුවනසරණයි පිංවත් හිමිවරුනේ.. 🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🌸🌸🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq3 ай бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏 මහාසංඝරත්නයනම් දැනකිිමම පින් ගංගාවක පලයක්.මේ පිනෙන් සියලුම සත්වයන් නිවන් සුවයෙන් සැනසේවා!

  • @RashmiDinuja-gc9sm
    @RashmiDinuja-gc9sm4 ай бұрын

    ඉතා කෙටි කාලයක් තුල මගේ ජිවිතේ ලොකූ වෙනසක් කලේ මගේ පින්වත් දම්මවිජය ස්වාමීන් වහන්සේගේ දර්මදේශනා ඇසීමෙන්

  • @gayathrisandamali6687
    @gayathrisandamali66873 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.l.dealwis
    @d.l.dealwis4 ай бұрын

    සාදු සාදු සාදු 🌸 🙏🙏🙏 🌸

  • @subadrasiriraniperera1421

    @subadrasiriraniperera1421

    4 ай бұрын

    සාදු🌻🙏 සාදු🌻🙏 සාදු🌻🙏

  • @isharainutube
    @isharainutube4 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @kinurigimhani8485
    @kinurigimhani84854 ай бұрын

    🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk6423 ай бұрын

    එහෙමයි, සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා.

  • @paramichamodaya839
    @paramichamodaya8394 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගෙ නමස්කාර වෙවා

  • @NayomiBandara
    @NayomiBandara4 ай бұрын

    අතිශය සුන්දර ධර්ම දේශනාවක්. අපගේ කල්‍යාණමිත්‍ර කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේගේ පියාණන් වහන්සේ ඉක්මන් භවයක නිවනින් නිවි සැනසේවා.

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q3 ай бұрын

    බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @amithasuraweera4402
    @amithasuraweera44024 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේලා ට තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @user-sk4zz2br9z
    @user-sk4zz2br9z3 ай бұрын

    Damma vijaya shawamin wahansege bana ahalama mama mage hitha godak hadagena therum aragena jeewath wenne godak pin hamuduwane

  • @user-sj9pq2bg7q
    @user-sj9pq2bg7q4 ай бұрын

    ඔබ වහන්සේලා දෙනම ඇතුළු මහා සංගඝ රත්නයට චිරාත් කාලයක් උතුම් සාසනික මෙහෙවරෙහි වාසනාව ලැබේවා ❤

  • @asokagunasekara575
    @asokagunasekara5754 ай бұрын

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola170726 күн бұрын

    🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.45623 ай бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda9224 ай бұрын

    Vandaniee poojaniee swamenwahansalata Rathnathrya pihita arakswa labawa Shwamieen wahansagea Piyathumananta Nirwanasuwa labawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @looswt299
    @looswt2994 ай бұрын

    ඔබ වහන්සේ පුළුවන් තරම් කට්ටිය මහණ කර ගන්න අවශ්‍ය දේවල් කරන්න. මට ත් ඔබ වහන්සේ ළග මහණ වෙන්න. වුවමනාවක් තියෙනව. මගේ දරුවත් මහණ කරන්න ඕනි.

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7gАй бұрын

    Daadu saadu saadu.

  • @gurunnanse-8420
    @gurunnanse-84204 ай бұрын

    ❤අපගේ පින්වත් ලොකු හාමුදුරුවන්ට බොහෝ පිං අත්වේවා..🙏

  • @vpr4375
    @vpr43754 ай бұрын

    ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේලා දෙපලට.

  • @l9650
    @l96504 ай бұрын

    💕🙏🙏🙏🙏🙏💕

  • @mawellemawelle8549
    @mawellemawelle85494 ай бұрын

    ජීවමාන සම්‍යයක් දෘෂ්ටික දිව්‍යරාජවරු දෙනමක් මනුලොව දී දුටුවා.....

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c4 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නම් ඕන ........... අපිව කොහොම හරි භාවනාවෙම පිහිටුවන්නනෙ කොහොම වුනත් අපිත් හරිම පින්වත්තයි........... වාසනාවන්තයි....... අපේ ජීවිත කාලෙ මේ වාගේ උත්තමයන් වහන්සේලාගෙ අසීමිතව සෙනෙහස ලබන්නත් ..... අසීමිතව ආදරය ලබමින් ධර්මයෙන් පෝෂණය වෙන්නත්. ඒතුලින් අසීමිතව සැනසෙන්න ලැබීමත්. තෙරුවන් සරණයි අපේ සියලුම....... පින්වත් ස්වාමීන් වහන්සේලාට.

  • @inamamawilmada1104
    @inamamawilmada11044 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u4 ай бұрын

    සාදූ 🙏🌸 සාදූ 🙏🌸 සාදූ 🙏🌸 අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට.. උතුම් තෙරුවන් සරණයි!

  • @dinukaweerasinghe7057
    @dinukaweerasinghe70574 ай бұрын

    මේ ධර්ම දානමය පින මටත් අනුමෝදන් වේවා! මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා!

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g3 ай бұрын

    Saadu saadu saadu.

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch35424 ай бұрын

    Theruwan sarani pinwath swaminwahansaylata

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha29704 ай бұрын

    සාදු සාදු සාදු .

  • @liinapirs4954
    @liinapirs49544 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranranmal
    @shiranranmal4 ай бұрын

    🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු

  • @asankawiggin
    @asankawiggin4 ай бұрын

    මේ සම්බුද්ධ ශාසනයේ පින්වත් ස්වාමින්වහන්සේලාගේ ගුණවත්කම ගැන වචනයට පෙරලිය නොහැක🙏🙏🙏 කිසිම කුහකකමක් නැතිව තමන්ගේ කල්‍යානමිත්‍ර ස්වාමින්වහන්සේලාගේ ගුණයන් පිලිබද ලෝකයට හෙලි කරන්නේ කොයිතරම් ආඩම්බරකමකින්ද..... ගෞරවනීය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg3 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @Praveenavishka924
    @Praveenavishka9244 ай бұрын

    ම්ට ඕනෙත් මිනිස්සුන්ට බණ අස්සවන්න

  • @mamalalani6182
    @mamalalani61824 ай бұрын

    Sadu.sadu.sadu. ape.pinwath.suwamin.wahanseta.mage.namaskara.wewa.tharuwan.saranI.sadu. sadu. Sadu

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p4 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @banlad4040
    @banlad40404 ай бұрын

    සාදු.සාදු.සාදු

  • @rshantech1987
    @rshantech19874 ай бұрын

    ආශ්චර්‍යයයි මගේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva4 ай бұрын

    සාදු.සාදු.සාදූ 🙏 🙏 🙏

  • @asokaherath6291
    @asokaherath62914 ай бұрын

    🙏🙏🙏🌻🌻🌻🧡💛🧡

  • @jayanthikumari8715
    @jayanthikumari87154 ай бұрын

    Sadu sadu sadu theruwan darani

  • @pavideos3808
    @pavideos38084 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chandraranasinghe3362
    @chandraranasinghe33624 ай бұрын

    සාධු සාධු සාධු !!!

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA4 ай бұрын

    🙏🙏🙏Sadhu sadhu sadhu🙏🙏🙏

  • @chanakanadeesh1052
    @chanakanadeesh10524 ай бұрын

    Sadhu Sadhu Sadhu!!!!!!!!

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath15 күн бұрын

    ඔබවහන්සේගෙපියානන්වහන්සේටසසරදුකින්එතරවීමටමෙපිණහේතුවෙවාඋතුමිසඝරූවනටමාගේනමස්කාරයවෙවාසාධුසාධුසාධු

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe35454 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @krishansachitraranasinghe3239
    @krishansachitraranasinghe32394 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz4 ай бұрын

    🙏🌼

  • @nawatime_titha
    @nawatime_titha4 ай бұрын

    🙏🙏🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe3904 ай бұрын

    Dan baddiya hamuduruwane siwru dagaththa chiwaradaringe vairaya eyalama vapuragannawa

  • @dkulatunga1148
    @dkulatunga11484 ай бұрын

    🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @RevNissarani-ks8nf
    @RevNissarani-ks8nf4 ай бұрын

    🌹🌹🌹🙏🙏🙏

  • @PriyadarshanaLoku-oj9fp
    @PriyadarshanaLoku-oj9fp3 ай бұрын

    මෙවැනි කල්‍යානමිත්‍රයන් වහන්සේලා දැකීමත් පිනක් සාදු සදු සාදු🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz4 ай бұрын

    සාදු සාදු සාදු

  • @inokadamayanthi5887
    @inokadamayanthi58873 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-id9jh2fq9j
    @user-id9jh2fq9jАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thyagathemindi5897
    @thyagathemindi58973 ай бұрын

    🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs49544 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilushichathutika9043
    @dilushichathutika90434 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @chitrasomasiri6114
    @chitrasomasiri61144 ай бұрын

    සාදු සාදු සාදු.

  • @pavideos3808
    @pavideos38084 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @3stedi4blo16
    @3stedi4blo164 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl4 ай бұрын

    🪷🪷🪷🙏🙏🙏🪷🪷

  • @User4id
    @User4id3 ай бұрын

    🙏🙏🙏