සබ්බං පහාය ගමනීයං | සියල්ල හැරදා යා යුතුය | Giving Up | Ven Koralayagama Saranathissa thero

සබ්බං පහාය ගමනීයං | සියල්ල හැරදා යා යුතුය | Giving Up | Ven Koralayagama Saranathissa thero
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
Piyum Vila Dharma Deshana
Giving Up
www.thebuddhist.tv/

Пікірлер: 14

  • @chamarasaumya7947
    @chamarasaumya79474 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා ....සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @Ykj2022
    @Ykj202211 ай бұрын

    Sadu sadu sadu, Oba wahanseth bana asana apath sasara gamana ikmanin nima wewa. Sadu , sadu ,sadu

  • @narmadaariyasena645
    @narmadaariyasena64511 ай бұрын

    සාදූ සාදූ සාදූ!!! තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    නිදාගෙන ඉන්න මිනිස්සු උදේට නැගිටින්න බැහැ මැරිලා ලස්සනයි දේශනාව මන් විවේකයේ අහන්නම්

  • @rohanadhietty7182
    @rohanadhietty71822 ай бұрын

    🙏🌹🌹💐🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata282711 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    ඔක්කොම අහන්න වෙන්නේ නැහැ ආයි දොළහෙන් පස්සේ තමයි අහන්න වෙන්නේ සිල් අයට කෑම බෙදනවා ඒ නිසයි ස්වාමින් වහන්ස

  • @danushkahemarathna2968
    @danushkahemarathna296811 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @secondheart8710
    @secondheart871011 ай бұрын

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    භාවනා කරන්න තියෙනවා සමිදුනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    මන් දවසෙම බණ අහනවා භාවනා කරනවා ධර්මයේ අළුත් කරුණු කාරනා එකතු කරනවා වයසට ගිහින් නැගිට ගන්න බැරුව ගෙදර අයටත් එපා වෙලා අන්තිමට රළු වචන වැරදිලා වත් මරණා මංචකයේ ඉන්න වෙලාවට හිත් රිදවා ගන්න වෙයිද දන්නේ නැහැ ඒ නිසා මේ බණ අහල ඉවර වෙනකොට මැරුණත් අවංකව මන් කැමතියි ගෙනියන්න දේවල් ගොඩක් තියෙනවා කුසල් ඒ නිසා මට‍ බය නැහැ කොහොමත් මන් එහෙම කියල තමයි මේ හැම දෙයක්ම් කරන්නේ අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් වෙත්වා 🌺 නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා 🌺ආරෝග්‍යයෙන් වැඩේවා දීර්ඝායුෂ වර්ධනය වේවා මතු උතුම් සම්බුද්ධ මග බාදක කරදරයක් නොවී සුමුදු සුමුටු උතුම් මාර්ගයක් හමුවේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතුව සමිදුට උතුම් පාරමිතාවක් වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු අපේ දෙමවුපියන් නැති වුනදා සිට අද වනතුරු හීනෙන් පේන්නෙත් නැ දකින්නෙත් නැ ඕනවටත් වඩා කුසල් ගෙනියන්න මට‍ තියෙනවා සවාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana676111 ай бұрын

    පොඩ්ඩක් නිදාගෙන ඉදල නැගිටින්න කියලා නම් කියන්නේ නැහැ අපේ බාග්‍යා වතුන් වහන්සේ කවදාවත් ඒ තරම් අපේ නිවනට උදවු කරනවා

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha842510 ай бұрын

    🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

Келесі