Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-12-03 | Elephant vs Man - 2(අලි මිනිස් ගැටුම - 2)

#Sobadhara #SriLanka #Wildlife #Documentary
Sobadhara - Sri Lanka Wildlife Documentary | Elephant vs Man - 2 (අලි මිනිස් ගැටුම - 2)
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 57

  • @tharu8160
    @tharu81602 жыл бұрын

    මම ආසාවෙන් බලන එකම වැඩසටහන මෙක... කතා කරන විඳිය ට ගොඩක් ආසයි... වැදගත් වැඩසටහනක් ..

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero21922 жыл бұрын

    අනුරාධ අය්යගෙ කටහඩ මේ වැඩසටහනටම ගැලපෙනව

  • @kusumrandunu3211
    @kusumrandunu32112 жыл бұрын

    වනජීවීන් ගැන බලනවනම් මේක විතරයි සුපිරිම වැඩ සටහන

  • @harshatharanga2862
    @harshatharanga28622 жыл бұрын

    😍😍😍😍😍ලස්සන වැඩක්

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka85312 жыл бұрын

    ගොඩක් වටින වැඩ සටහනක්

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC.2 жыл бұрын

    මේ වැඩසටහන ඉදිරියටත් නොකඩවා ඉදිරිපත් කරන්න.ගොඩාක් වටිනවා.ජයවේවා සොබාධාරා කණ්ඩායමටම.බුදුසරණයි

  • @shehanruberu3171
    @shehanruberu31712 жыл бұрын

    සොබාධාරා පිපාසෙන් හිටියෙ.

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC.2 жыл бұрын

    ඉතාමත් වටිනා වැඩසටහනක්.

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx2 жыл бұрын

    Me aluthen record karapu program da? Nattam kalin gattu ewada aiye?

  • @rainagaming2573
    @rainagaming25732 жыл бұрын

    First comennt eka🤭

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt5 ай бұрын

    ඔයා අයියේ ලස්සනට වැඩසටහන කරනවා මම ආසම වැඩසටහන බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️

  • @shana1462
    @shana14622 жыл бұрын

    Aiyandi aniwa balanawa 1 next epic eka enakam sirawata balan innawa 💪💪💪

  • @ranjimendle299
    @ranjimendle2992 жыл бұрын

    අපේ අලින්ව ආරක්ෂා කරනමෙන් ඉල්ලා සිටිමි

  • @adithyaakash7687

    @adithyaakash7687

    2 жыл бұрын

    වනජීවී එකට උසස් නිලධාරියෙක් විදියට බැදෙන්නෙ කෝමද කියල වීඩීඕ එකක් කරනවද?

  • @nimanniman7290
    @nimanniman72902 жыл бұрын

    Godak watina wada satahanak idiriytath me mahatha samaga me wada stahana krnna🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @buddikaanandahapuarachchi8919
    @buddikaanandahapuarachchi89192 жыл бұрын

    Mewage danumak labanna kawadawath be apita mewage wadasatahan aththatama godak mewage kalekata watinawa aiya.. thawa thawath mewage wadasatahan karanna shakthiya labewa

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 Жыл бұрын

    🙏🙏🙏 බුදු සරණයි ❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi39232 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @indunilgamage2132
    @indunilgamage21322 жыл бұрын

    හොඳ වැඩසටහනක් ඉදිරියට කරගෙන යන්න බුදු සරණයි !

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy2 жыл бұрын

    Excellent !

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx2 жыл бұрын

    Sinharaje loku karapu eka gana program ekk one

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx2 жыл бұрын

    Aluth episode one

  • @naturesbeaut6197
    @naturesbeaut61972 жыл бұрын

    Me prashne aurudu kiyak thisse thiyena prashnayakda saththui minissui degolloma pau. Me vidiliwata hadana thanwala gas nathi thanwalata shakthimath shaka pala hitiuwanan aurudu 5k withara yaddi me wade sarthaka karaganna puluwan weikiyala hithenawa

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    මේ දෙගොල්ලටම කරදරයක් නොවන ව්දිහට හොද වැඩ පිලි වෙලක් හදන්න 😥😥😥

  • @gayanchamara5953
    @gayanchamara59532 жыл бұрын

    අලින් වගේම සියලු සතුන් අප අරක්ෂා කල යුතුයි🙏 🙏🙏❤

  • @chamindumalshan9273
    @chamindumalshan92732 жыл бұрын

    😍❤️

  • @tharushahettiarachchi5944
    @tharushahettiarachchi59442 жыл бұрын

    Nice

  • @anomajaya2288
    @anomajaya22882 жыл бұрын

    👌

  • @chalakalakshan9548
    @chalakalakshan95482 жыл бұрын

    ❤🔥

  • @champikageeganage1596
    @champikageeganage15962 жыл бұрын

    👍👍👍👍

  • @arunasha5223
    @arunasha52232 жыл бұрын

    Ammooooo asawen balan heteye nawatenna apa

  • @PWMsandeepa
    @PWMsandeepa2 жыл бұрын

    ❤️

  • @fourbyfourrox
    @fourbyfourrox2 жыл бұрын

    ❤️🇱🇰

  • @danushkasanjeewa5170
    @danushkasanjeewa51702 жыл бұрын

    ❤️❤️❤️

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    මාඑ විඩියෝ ඔනා තාව 🥺

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka76032 жыл бұрын

    miyan. kumartha. sadaranayak ithukaranna pin😭😭🙏🙏🙏(ballanwila atha)

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤🇱🇰🇰🇼

  • @jagwije1
    @jagwije12 жыл бұрын

    African farmers are growing hot chili 🌶 to keep the wild elephants out of their fences as elephants don’t like the hot chili 🌶. Investigate find if this method will work for Srilankan Elephants. Also we need to stop the wire damaging the tree by using a skirt to keep the wire digging into the tree bark.

  • @hobbysky4726
    @hobbysky47262 жыл бұрын

    👍👍👍👍😎😎😎😎😃😃😃😁😁

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya98092 жыл бұрын

    අර ඇතාගෙ කාලෙ ලංවෙලා වගේ 😪😪

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    A kiwwe?

  • @gihanjayasooriya9809

    @gihanjayasooriya9809

    2 жыл бұрын

    මෙහෙම ප්‍රසිද්ධ කලාම ඉතින් වෙන උන්ගෙ අවධානයත් යොමුවෙනවනේ...උදාහරණයකට හිරැ එකේ දළ පූට්ටුවා පෙන්නල මාසයක් වගේ ගියේ සතාට වැඩේ දෙන්න....කළු දිවියා හොයාගෙන සතියද , දෙකයිද උනේ දිවියගෙ මරණෙ හමුවෙන්න

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    @@gihanjayasooriya9809 kalakanni yakku ekka sattu beraganna harima amarui😪. Me atha inna hariya wildlife eken nitharama monitor karanam hari

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13382 жыл бұрын

    මේ වැඩසටහන කවදාවත් නතර කරන්නේ නැතුව දිගටම පවත්වන්න ලැබේවා❤️🙏 හැම episode එකම You tube post කරන්න🥰

  • @mafazmafaz3246
    @mafazmafaz32462 жыл бұрын

    කෑමොර දුන්නෙ විල්පත්තු වනය විනාශකරන්වො කියා හැබැයි අලිගහන්නෙ සිංහළ ගම්වලට අනෙ ස්වභාධර්මයෙන් හෙළිදරව්වක් කෑලෑ විනාශකරපු උන්ගැන .....

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    Mole pukeda? Willpattuwa kapanne pomparippu patten. E kiyanne east eken. Me gammana thiyenne Willpattu south border eke. Eka nisa moda katha kiyanna epa plz

  • @mafazmafaz3246

    @mafazmafaz3246

    2 жыл бұрын

    @@Bruh-ys3sx පොම් පරිප්පු හරි ඉන්දියානු ආනායනික පරිප්පු හරි කෑලෑවක් නම් වන අලි නැතිවිම පුදුමයි...කමක් නැහැ ඔයගොල්ලො නොන්ඩිය හංගන්න එපා .අපි හිත හදාගන්නම්....

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    @@mafazmafaz3246 okkata kalin wilpattu national park eka athule ali gahanaya adui kiyla danaganna. Me puttalama patta e kiyanne wilpattuwen eliye South eka Me patte ali gahanaya wadi. Rishad badiudeen wilpattu north eka Eli karala gewal gahuwe. Oya eka nodana issara idanmanma puttalama north eke tiBuna sinhala gam wala minissunta waradda patawanawa. Badiudeen gen geyak wath hambaunada?

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    2 жыл бұрын

    @@mafazmafaz3246 oyta wilpattu national park eke pihiteema saha wana ali gahanaya gana kisima danumak nati bawanm penawa

  • @mafazmafaz3246

    @mafazmafaz3246

    2 жыл бұрын

    @@Bruh-ys3sx සිරස නිවස් බලන්න ගෙවුනු සතිය තුල අන අලි කියල් කියලා රට වටෙන්ම ගම්වදින නිව්ස් පෙන්නුවද කෝ එකකවත් නැහැනැ මුස්ලිම් අය කපන්වො කියපු කෑලෑවල්වල තියෙන ගම්වලට අලි ගහන එවා

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka87782 жыл бұрын

    👍👍👍👍

  • @achiniudari1085
    @achiniudari10852 жыл бұрын

    ❤️❤️❤️

Келесі