අලි අවා හවස ලගටම 😍 කැලේ මැද අපේ නවාතැන සුපිරි👍

කැලේ මැද නැවතිල අලි බලන්න ගියා😍👍
#travel #visitsrilanka
මෙන්න හබරණ ආවොත් නැවතිලා අලි බලන්න පුලුවන් සුපිරි තැනක්
Wisdom Echo Lodge -
📞 Sumedha 077 36 77 962
Duminda 074 17 47 125
Travel With Lahiru FB-web. profile.php?...

Пікірлер: 355

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Жыл бұрын

    Me wage lasana video dakinna wene lahiru ayyagen withara i patta lasanai ,❤️❤️👍 lasana then hoyagen gihin , me karana vlog tika nam patta , apita yanna beri then walata lahiru ayya gihin vlog ekak aragena eka edit eka karala patta mahansiyak wela , me tharam lasanata vedio eka apata balanna dena eka patta ayye , kiyala wedak ne adarei ❤️❤️👍 jafna vedio ekath karala enakan balala n inno , ekath ikamanata , lasana ta vlog ekak lagadima aragena enakan balan inno , patta dawasa hambawemu lahiru aayye ❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤🙏 ආදරෙයි

  • @anomadesilva5695

    @anomadesilva5695

    6 ай бұрын

    😮😢🎉😂❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Жыл бұрын

    මේ කෑලෑ පාරවල යන සෑම සියලුම දෙනාගේම ජිව්ත තෙරුවන් ගුණබලයෙන් සියලුම දෙවියන් ගේ පිහිට ආශිර්වාදයෙන් ආරක්ෂා වේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤🙏

  • @kavishnakalhara
    @kavishnakalhara Жыл бұрын

    ඒක නම් මාරම අත්දැකීමක් ඒවගෙ අත්දැකීමක් ලබන්නත් පින තියෙන්නෙ ඕන...❤️😍✨️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤🙏

  • @HungryPizzaa
    @HungryPizzaa Жыл бұрын

    අපේ ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙද .. ලහිරැ අයියාගේ චැනල් එකෙන් අපි විදේශ රටවල ඉදන් ඒ දේවල් බලනවා ගොඩක් ස්තුතියි අයියේ ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤👍

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 Жыл бұрын

    පලවෙනියට් අල්ලපු ගහ මයිල. අනිත් පෙන්නපු එක ගැඩුම වගේ පේන විදියට . සුපිරියි ❤❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @tharukapathirage6054

    @tharukapathirage6054

    18 күн бұрын

    oka othala ahanna puluwan :3

  • @khantikhanti2884
    @khantikhanti2884 Жыл бұрын

    ඔයාට මල්ලි බොහොම ස්තූතියි මෙහෙම දේවල් පෙන්නානවට බුදු සරණයි ඔයාලට

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p Жыл бұрын

    පුතු පැටියෝ පරිස්සමෙන් ජේසුපිහිටයි හැමෝටම ..අපි ලෝකේ පුරා වැඩ..පුතාල අපිට අපේ රටේ සුන්දරත්වය පෙන්නනවා..

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @user-xi5ov4hu7t

    @user-xi5ov4hu7t

    7 күн бұрын

    Aiye කන්ට්‍රක් no eka dannako

  • @kkjewwani3498
    @kkjewwani3498 Жыл бұрын

    ඹන්න ලහිරු ඇතින්නියක් ගහ උඩ නිදන්නියා පරිස්සමෙන් තුන් පත් රෑනට බුදු සරණයි දෙවි පිහිටයි ජයවේවා අපි🇸🇦🇸🇦සිට🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍😍😍❤👍

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 Жыл бұрын

    මුලින්ම අයියා අල්ලපු ගහ "මයිල" මූත්‍රා දැවිල්ලට භාවිතා කරනවා.ඒහ් වගේම ඉන්දියාවේ බීඩී නිෂ්පාදනයටද භාවිතා කරනවා අයියා 🌳🌿🔥❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤👍

  • @sitharaperera2277
    @sitharaperera2277 Жыл бұрын

    අම්මෝ ඔන්න ඇතින්න නැග්ගා ට්‍රී හවුස්` එකට. ඔය ඉනිමග ඕං ඕං .....😁😁😁😁😁 බලාගෙන...හැමෝම පරිස්සමෙන් .බුදු සරණයි ......❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍😍❤

  • @AhmedJassim-ig5lr

    @AhmedJassim-ig5lr

    Жыл бұрын

    Your wife seems very joyful person and she sounds very genuine. I recommend allowing your wife to talk and contribute her own thoughts to your videos.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Superb ලහිරු අයියා budusaranai dawe phetai

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 Жыл бұрын

    Harima lassana video Eka Maru bro ❤❤❤API full video beluwa🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 Жыл бұрын

    සුපිරි අයියා 👍🔥❤️💐🐘🌳🌿🌱

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ManojVlogs-k
    @ManojVlogs-k Жыл бұрын

    Aka mara ath dakimak pita rata inna apitath.oyalath akkama laga idan baluwa wage.siyalu denama parissamen.sef and travel.thanks lahiru aiya👍👍👏👏❤️❤️🐘🐘🐘🐘

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @jagathakumara3295
    @jagathakumara3295 Жыл бұрын

    Supiri ayye...jaya wewa....

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @lakshithavlogs
    @lakshithavlogsАй бұрын

    ඒක නම් සුපිරි 😍😍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 Жыл бұрын

    Adath සුපිරි 👍❤️🤗📷

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @frankvnaun2209
    @frankvnaun2209 Жыл бұрын

    Amazing.. Really enjoyed 👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    Thanks a lot 😊

  • @minuu9307
    @minuu9307 Жыл бұрын

    Gammak gammak Lahiru ayyee🤩👊🏿

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤👍

  • @sanjayaruppage960
    @sanjayaruppage960 Жыл бұрын

    niyamai.. jayawewa, oyalata teruwansaranai

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @pinky5958
    @pinky5958 Жыл бұрын

    මම ආසම කරන විදියෙ තැනක්. ගොඩක් ස්තූතියි පෙන්නුවට. 💚🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @tirankoralage9684
    @tirankoralage968411 ай бұрын

    Superb vedio

  • @travelwithlahiru

    @travelwithlahiru

    11 ай бұрын

    🧡

  • @ranisameer2954
    @ranisameer2954 Жыл бұрын

    ගොඩක් ලස්සනයි. පරිස්සමින්, අයියේ.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤

  • @princerajitha5919
    @princerajitha591926 күн бұрын

    That's a real experience welcome

  • @travelwithlahiru

    @travelwithlahiru

    26 күн бұрын

    ❤❤👍

  • @anux7447
    @anux7447 Жыл бұрын

    සුපිරි තැනක්❤️😍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @sathsara3161
    @sathsara3161 Жыл бұрын

    අයියගෙ Video එක බලලා දවස් පහක් අද මෙතනට අපි ආවා❤🌳

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ආ සුපිරි නේද තැන ❤

  • @shalikaprabani238
    @shalikaprabani238 Жыл бұрын

    සුපිරි අපිත් කැමති පරිසාරයට දිගටම විඩියො ගෙන්න අපිත් එක්ක ජිවාත් වෙන්න දිගායියු වෙවා . ගහ මායිල ගහක් මිත්‍ර්‍යා 💕💕💕💕💕💕💕💕

  • @shalikaprabani238

    @shalikaprabani238

    Жыл бұрын

    කාරාල් තියන ගහ හොදෙ 💕

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤

  • @sandunchandika5172
    @sandunchandika5172 Жыл бұрын

    ජිවත් වෙලා ඉන්න කාලේ යන්නම ඕනි තැනක් .....අනිවාර්යයෙන් යන්න ඕනි...💚💚💚💚

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    👍❤❤

  • @naveendananjith7445
    @naveendananjith7445 Жыл бұрын

    අද තැනනං පට්ට 👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r Жыл бұрын

    Pala weni comment eka magen jaya wewa lahiru brother adarei ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @user-kj1xe8pi6r

    @user-kj1xe8pi6r

    Жыл бұрын

  • @slfunny2401
    @slfunny2401 Жыл бұрын

    සුපිරි ලහිරු අයියේ ❤😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 Жыл бұрын

    Wow. What a nice experience. ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @nilentir9599
    @nilentir9599 Жыл бұрын

    parissamen.oyala.tun.denama.budu.saranai.❤❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    සුපිරි වැඩක්

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dhammikanishantha670
    @dhammikanishantha670 Жыл бұрын

    athatama malli mama wenath ayageth balanawa godak KZread lankawe oyawage , namuth adathamai man athatama santhosen balapu ekama video eka oyage, harima lassanai , wenath video wala wife la ekka karapuwath baluwa namuth oyage, wife harima cham & lokukamak nathi kenek, kiyanna wadan ne very, very nice, oyawage video thawa, thawath danna plz oyata budusaranai !!!!!!!!!!!

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @adikarichithra432
    @adikarichithra432 Жыл бұрын

    මොකද මට ඔයාලගෙ වීඩියෝ ආවේ නැත්තේ. ගොඩක් දවසකින් තමයි අද විඩීයො එකක් ආවේ.❤❤❤. අදත් ලස්සනයි 👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @sithgathlo..2386
    @sithgathlo..2386 Жыл бұрын

    ස්වබාදහම හරි පුදුමාකාරයි ඔබට තෙරුවන් සරනයි

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 Жыл бұрын

    සුපිරි ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @khchandana4593
    @khchandana4593 Жыл бұрын

    Godak ලස්සනයි supiri tour eka ❤❤❤ enjoy with family lot of fun its life bro

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤🙏

  • @khchandana4593

    @khchandana4593

    Жыл бұрын

    Night akata kohomada mila diner aka samaga

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mnАй бұрын

    ලස්සනයි නියම. තැනක්. සොක්. ලස්සනයි ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤

  • @herbalpodda
    @herbalpodda Жыл бұрын

    ඔය ගහ මයිල ගහක් අයියේ☺ වීඩියෝ එක මරු❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි ❤

  • @Hashe892
    @Hashe892 Жыл бұрын

    Niyamai lahiru aiya ❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @chathurangajems7930
    @chathurangajems7930 Жыл бұрын

    කරල් තිබ්බෙ මයිල ගහක්. කරලක් අරං යන්ඩ මාර ලස්සනයි ගස්.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp63452 ай бұрын

    එකනම් පට්ට ලහිරු අයියා ❤🌿

  • @travelwithlahiru

    @travelwithlahiru

    2 ай бұрын

    ❤❤

  • @athulaprasanna341
    @athulaprasanna34123 күн бұрын

    Super rrrr and thanks ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    23 күн бұрын

    Thank you too

  • @avishkamalshan7287
    @avishkamalshan7287 Жыл бұрын

    සුපිරී 👍😊❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @nirosh-eb2om
    @nirosh-eb2om Жыл бұрын

    Nice video machan 👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    Thank you 😃

  • @rukmankumara4268
    @rukmankumara4268 Жыл бұрын

    සුපිරි ලහිරු

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @mano-qo6ix
    @mano-qo6ix Жыл бұрын

    Very nice video bro, I am also a animal lover; thanks for sharing

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    Thanks for watching

  • @wasanthakumara1400
    @wasanthakumara1400 Жыл бұрын

    Maru gammak 🎉🎉🎉🎉❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Жыл бұрын

    නියමයි bro ජය වේවා ! අපි ඉංග්‍රීසි උගන්නනවා බලල යන්න හැමෝම ඇවිත්

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @slhasabro4320
    @slhasabro4320 Жыл бұрын

    සුපිරිම තැනක්

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @samudayabandara9200
    @samudayabandara9200 Жыл бұрын

    සුපිරි ප්ලේස් එකක් අපි ආවා අනුරාධපුර පාරේ තියෙන අඹ සෙවන tree house එකට...මේ වගේ Videos තව දාන්න🤙🤙❤️❤️...

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @mudithasandamali7589
    @mudithasandamali7589 Жыл бұрын

    ලස්සන තැනක් හොද කෙනෙක්ගෙ හොද තැනක් අපිත් යන්න ආසාවෙන් ඉන්නෙ ජය වේවා විස්ඩම් 🌻🌻🌻

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Koheda tana malli lassanai

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @samanthaanura7184
    @samanthaanura7184 Жыл бұрын

    අද තමා channel එක දැක්කේ පට්ට ආ 👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @mrdila..9888
    @mrdila..9888 Жыл бұрын

    Niymei aiy❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @thusithapushpa8986
    @thusithapushpa8986 Жыл бұрын

    නියමයි මචන්

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @x_SANA_BOY_Dp
    @x_SANA_BOY_Dp Жыл бұрын

    1st

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 Жыл бұрын

    Niyamai ai supiri apith iye giya iye awe Anna hithenne ne marama heppy.. hemadema hodi kiyanna wachana ne 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️ api aith ikmatama yannawa

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @sykgroup483
    @sykgroup483 Жыл бұрын

    Niymei bro

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ravindumihisara1520
    @ravindumihisara1520 Жыл бұрын

    1st mama

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤👍

  • @mgprarthana6971
    @mgprarthana6971 Жыл бұрын

    Marama lassanai

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Жыл бұрын

    Nice Lahiru aiya aya enna Habarana

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @rafikarafika4358
    @rafikarafika4358 Жыл бұрын

    Supper🐘🐘🐘🐘

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    Thank you very much

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Жыл бұрын

    පරිස්සමින් බුදුසරණයි ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @user-dc5ks3oc7e
    @user-dc5ks3oc7eАй бұрын

    Man.inne.saudi.attatama.me.palata.harima.sundaray..gha.kolath.puduma.lasanak.adarey.mage.ratata❤❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤❤👍

  • @roseroe5099
    @roseroe5099 Жыл бұрын

    Parisamen God bless

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤🙏

  • @khettiarachchi3892
    @khettiarachchi3892 Жыл бұрын

    👍👍🌹😀⭐

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @kapilasamntha3032
    @kapilasamntha3032 Жыл бұрын

    Lahiru aiy niymei ali hukei api merei ambooo ek

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @deshanchanuka9792
    @deshanchanuka9792Ай бұрын

    අලිත් පෙනුනනම් ලස්සනයි ඉතින්

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ටිකක් ඈතින් හිටියේ

  • @roseroe5099
    @roseroe5099 Жыл бұрын

    🤹‍♀️ 🤹‍♂️ jangal harima beuti oyala parisamen

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @sltechkaviya2882
    @sltechkaviya2882Ай бұрын

    අපේ ගම ❤️😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤👍

  • @donmatilda2271
    @donmatilda2271Ай бұрын

    මම මේක හොය හොයා හිටියේ හුඟක් කල් බැලුවා පස්සේ ආයේ නැතුව ගියා. දැන් මේ අද හම්බවුණා අපි සීදුව රද්දලුවම

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤👍

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082Ай бұрын

    Oya essarawela pennywort gaha mainland nama mal harem lassanayi oyalata teruwansara national ❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤👍

  • @apelakbima4755
    @apelakbima4755 Жыл бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @user-dc5ks3oc7e
    @user-dc5ks3oc7eАй бұрын

    Lassanai.ape.rata.bayath.hitenawa.ali.awoth.mokada.karanne..thiruwan.saranai.oyalata

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤👍

  • @mpmagic5519
    @mpmagic5519 Жыл бұрын

    👊👌👌👌👌👌👊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @jayanthijayanthi1512
    @jayanthijayanthi1512 Жыл бұрын

    A gaha maila gahak.lassana thenak

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤👍

  • @user-zf9vp1yo1h
    @user-zf9vp1yo1hАй бұрын

    Habarana. Trinco road...karandagaswewa...

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤👍

  • @shanidunil
    @shanidunil Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @sandarusandaru434
    @sandarusandaru434 Жыл бұрын

    ❤Aiya

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @malishamihiran9871
    @malishamihiran9871 Жыл бұрын

    karal thiyana gaha mayila 😘

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤😍

  • @delumimanjula5242
    @delumimanjula5242 Жыл бұрын

    Marama ලස්සන teni තමා නේද malily jp pressameni ,💕💕💕

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @prasannamotorskurana6420
    @prasannamotorskurana6420 Жыл бұрын

    Suoarr prissamen

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @wema4141
    @wema4141 Жыл бұрын

    පරේස්සමට.ඉන්න

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤🙏

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313Ай бұрын

    කාලෙකින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් උනේ ජය වේවා හැමදාම ඔබගේ ජයග්‍රහණය අපි ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ස්තුතියි ඉක්මනින් එන්නම් බලලා යන්න

  • @Kesh216
    @Kesh2164 ай бұрын

    🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤❤👍

  • @semalimayagoda596
    @semalimayagoda596 Жыл бұрын

    Minihek sampoorna wenna nam wife kenek inna oni, lamayek inna oni. Niyama pawulak. Vlogs lassanay. Eth zoom karala pennanna puluwan nam honday.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ආදරෙයි ❤🙏

  • @BuddhikaChamantha-tc2me
    @BuddhikaChamantha-tc2me Жыл бұрын

    ඒ ගහේ නම මයිල

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 Жыл бұрын

    අලි බහුලව ගැවසෙන කැලයක් මැදින් දුෂ්කර පාරක ත්‍රී රෝද රථයක යන්න බයක් දැනුනේ නැද්ද

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    අලි ආවොත් බැහැලා දුවන්න ඕනා ❤😍

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq6 ай бұрын

    හිතට හරිම දුකයි මේවා දකිනකොට.ඔය තැන් අලි බලන්න තියෙන තැන් නොවේ අලින්ට ඉන්න තියෙන තැන් .මේවා ඉදිවෙලා තියෙන්නේ .... සතුන්ට නිදහසේ ඉන්න තියෙන කැලෑ එලිකරගෙන. බලන්න ඒ කැලේ පාර කපලා තියෙන තරම . මිනිස්සු කැලෑ එලිකරගෙන කැලේ සත්තුන්ට නිදහසේ ඉන්න තියෙන ඉඩම් අල්ලගෙන පරිසරය ව්නාස කරගෙන සල්ලි හම්බකරනවා. මේ ලංකාවේ ඔය වගේ වන විනාශ කොයි😂තරම් තව තියෙනවද? අලින්ට ඉන්න උන්ගේ පැටවු හදාගන්න ,උන්ට සෙල්ලම් කරන්න , කෑම සොයාගෙන කන්න අවශ්‍ය ව්ශාල කැලෑ මිස මිනිස්සුන් ගිහින් ඉන්න කිසිම අට්ටාලයක් උන්ට අවශ්‍ය නෑ.මේවා දකින්න කවුරුත්ම නද්ද.?...අලින්ට උන්ගේ තැන් නැතිකරන්නේ මේ මිනිස්සුමයි..උන්ට ඉන්න තියෙන කැලේට මිනිස්සු රිංගනකොට අලි ගමට එනවා. ඒක තමා වැරදි . ගමට ඇවිත් සත්තුන්ගේ ක්‍රියාකාරකම් උන් කරනවා. ගෙවල් කඩනවා ඒක තමා වැරදි...සතුන් ඉන්න මේවා ගේ තැන් මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කලයුතුයි.විශාල කමෙන්ට් ප්‍රමාණයක තියෙන්නේ මේවා වර්ණනා කරලා....සතුන්ට ආදරේ කරන මිනිසෙක් නම් ...ඌ දෙස බලාගෙන සිටීමෙන් ප්‍රයෝජන යක් නැත .උන්ට අවශ්‍ය දේයි ලබාදිය යුත්තේ .මිනිසා විසින් උන්ගේ අයිතිය සම්පුර්ණයෙන්ම දැන් උදුරාගෙන ඇත. මිනිසාගේ දියුණවේ එක් අංගයකි තිරිසනාගේ නිදහස අයිතිය ලබාදී කටයුතු කිරීම .සතුන්ගේ කැලෑවල කොටසක වගාවන් , කොටසක හෝටල් , කොටසක පාරවල් කපලා , කොටසක ගස් කපලා , උන් යන්නේ කොහේද ? උන් ඉන්නේ කොහේද..? යායුත්තේ කවුද ? සිටිය යුත්තේ කවුද ? කැලෑවල...

  • @travelwithlahiru

    @travelwithlahiru

    6 ай бұрын

  • @teacherdhanushka
    @teacherdhanushka Жыл бұрын

    Thank you ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @RESPECT-bq3fr
    @RESPECT-bq3fr Жыл бұрын

    23:56 ඔය මයිල ගහක්

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි ❤

  • @devindasiri8317
    @devindasiri83173 ай бұрын

    Mila gahak aiye

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    ❤❤👍

  • @dahampasala4734
    @dahampasala4734Ай бұрын

    කැලෑ වල හෝටල් හදන්න පුළුවන් අහිංසක දුප්පත් මිනිස්සුන්ට පැලක් හදාගන්න ලීයක් කපාගන්න බෑ...

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    එහෙමද

  • @Hirusha_
    @Hirusha_ Жыл бұрын

    ලස්සන thumbnail එකක් දාලා edit පාරක් දැම්මනම් මීට වඩා viwes එනවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @dukejayasinghe979
    @dukejayasinghe979Ай бұрын

    supiri....machan location please

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    Number එක තියෙනෙවා description එකේ

  • @malakoman8057
    @malakoman8057Ай бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින් අපි ඕමාන් ආදරේ 🌹💞💕

  • @travelwithlahiru

    @travelwithlahiru

    Ай бұрын

    ❤❤🙏

Келесі