හබරණ කැලේ මැද රසට කාපු කෑම😍 Pork With පොල් රොටි🍽 Habarana Echo Lodge 👍

මෙහෙම අලි ඉන්න කැලැවක් මැද නවතින්න ආසද😍
#travel #food #visitsrilanka
අපි සුන්දර අත්දැකීමක් ගත්තා හබරණ 👍
Wisdom Echo Lodge -
📞 Sumedha 077 36 77 962
Duminda 074 17 47 125

Пікірлер: 215

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p Жыл бұрын

    නිදහස..කෑම..පිරිවර..හොද බිරිදක්..‍යහපත් දරුවෝ..පිලිගැනිම...මේ හැමදේම පුතා පතාන ආ දේ..පරිස්සමෙන් ඉන්න ජේසුපිහිටයි හැමෝටම ...

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ජෙසු පිහිටයි ❤

  • @sitharaperera2277
    @sitharaperera2277 Жыл бұрын

    අදහස් ගැලපෙන අය හමුවුනාම ජීවිතේ ගොඩාක් ලස්සනයි ..ඒක ඔයාලා තුලින් පේනවා. ජීවිතය කියන්නේ විදින එක මිසක් විදවන එක නෙවෙයි......අදත් ගොඩාක් ලස්සනයි .... පරිස්සමෙන් .ඔයාලා හැමෝටම බුදු සරණයි .......❤️❤️❤️😊😊😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤🙏

  • @manulanilesh7811
    @manulanilesh781112 күн бұрын

    සතියක් තිස්සෙම ඔයාගේ වීඩියෝ ටික බලමින් ඉන්නේ,එක comment එකක් වත් දාන්න මතක් වුනේ නෑනේ, ඔන්න ඉතින් ඒකත් කලා. ගොඩාක් සතුටින් වීඩියෝ බැලුවා. ගොඩාක්ම ස්තුතියි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට

  • @travelwithlahiru

    @travelwithlahiru

    11 күн бұрын

    ස්තුතියි ❤❤🙏

  • @kG-vj7tl
    @kG-vj7tl Жыл бұрын

    පුදුම ඊර්‍ෂියාවක් එන්නේ ඔයාලා එක්ක ළහිරු. ඇත්තටම ලස්සන තැනක්. විශේෂයෙන් වාහන නැති අයට මේ විදියට එන්න පුලුවන් විදිය කියලා දුන්න එකට ගොඩක් ස්තූතියි. කෑම නම් සුපිරියි. ජීවිතේ ප්‍රශ්න වලින් මඳකට හෝ මිදී මේ වගේ තැනක දවසක් ඉන්නවා කියලා හිතන එකත් සැනසීමක්.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤

  • @kavishnakalhara
    @kavishnakalhara Жыл бұрын

    වෙන traveling channel වලට වඩා ලහිරු අයියගෙ channel එක මාරම වටිනවා. වෙන චැනල් වගේ නෙමෙයි ඒ අත්දැකීම් ඒ විදිහටම අනික් අයටත් විදින්න පුළුවන් විදිහට සලස්වලා දෙනවා මාරම වටිනවා ලහිරු අයියා දෙන උපදෙස් ඒ වගේම ලහිරු අයියත් පවුලේ කට්ටියත් එක්ක හරිම ආදරෙන් ජිවිතේ ගත කරනවා.හරිම ආදරණීය පවුලක් ලහිරු අයියට ඉන්නෙ ❤️😍 Traveling නම් ලහිරු අයියා තමයි ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    👍👍❤❤ ආදරෙයි

  • @dhammikanishantha670
    @dhammikanishantha670 Жыл бұрын

    nawathath kiyanna ona malli ada dawasa mage off eka oyage video tika baluwa iwarawenakama , harima lassanai , mn kamathima oyalage tiyena charm kamata saha ape kamata , oyala polawe paya gahala geewath wena family ekak, budusaranai !!!!!!!!!!

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤🙏 ආදරෙයි

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 Жыл бұрын

    නියමයි මල්ලි ගමන නම් සුපිරි ගමන අවසන් කරනකොට පොඩි දුකක් දැනෙනවා නේද ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් ඒකනම් ඇත්ත

  • @sanjayaruppage960
    @sanjayaruppage960 Жыл бұрын

    sarala jeewitha..harima aadaraneiyaye.. lassana vedio eka.. ara keema pennaddi thama duka....🤣🤣🤣teruwan saranai hemotama👍👍🤝🤝

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dhammikanishantha670
    @dhammikanishantha670 Жыл бұрын

    malli supiri wadan tika oyanam life eka hodatama enjoy karanawa with family ekath ekka niyamai harima santhosai , oyala 3 tenatama budusaranai , oya wage video tawatawath dannako , thanks!!!!!!!!!!!

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @khchandana4593
    @khchandana4593 Жыл бұрын

    Godak ලස්සනයි tour aka family enjoy aka superm lovely happy life go hed❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @tharindu8996
    @tharindu89964 ай бұрын

    Exam දවස් වල මේ හබරණ vlogs ටික මිස් උනා😐 දැන් තමා බලන්නෙ අයියා.. සුපිරියක්.. මාර ආසයි මේ වගේ තැන් දකිද්දි..❤ හරිම ආදරණීයයි අක්කත්❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ආදරෙයි ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @greenlanka.
    @greenlanka. Жыл бұрын

    Traveling කියන්නෙ කලාවක් නම් එහි පිකාසෝ ලහිරු bro 👍👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    👍❤ ආදරෙයි

  • @sherinawhite6536
    @sherinawhite6536 Жыл бұрын

    Great job lahiru 👍🥰. Wow soo Lovely family . I wish you all the best ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    Thank you so much 🤗

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 Жыл бұрын

    Beautiful Video. Really nice place

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @Academy_Lanka
    @Academy_Lanka Жыл бұрын

    Woow niyamai හැමදාම වගේම 😍😍❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @lakshmengalanga639
    @lakshmengalanga639 Жыл бұрын

    Excellent travel video ,thanks lahiru ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda8124 ай бұрын

    Nice family. Very adorable. Theruwan Sarani.

  • @travelwithlahiru

    @travelwithlahiru

    4 ай бұрын

    ❤❤

  • @chamminisansala3327
    @chamminisansala3327 Жыл бұрын

    අපේ පුතා හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න මේක දැක්කට පස්සේ එයාටත් හබරණ යන්න හිතිලා

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල description එකේ නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දීලා යන්න

  • @kassasl7571
    @kassasl7571 Жыл бұрын

    ලහිරු අයියෙ කොහොමද මිල ගනන් එහෙම 🤔🤔ලස්සනයි ඔයාගෙ විඩියො සෙරම බලනව ඔයාගෙ විඩියො ලස්සනයි නොදැකපු තැන් ගොඩක් ඔයා පෙන්නවනව එක පට්ට❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    මම පහල නම්බර් එක දැම්ම කබානා එකේ කෝල් එකක් දෙන්න ඕනා විස්තර කියයි ❤❤

  • @amiladhanushka3954
    @amiladhanushka3954 Жыл бұрын

    Supiri lahiru ජයවේවා oyalata

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 Жыл бұрын

    I will go Habarana surely one day . ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @nirosh-eb2om
    @nirosh-eb2om Жыл бұрын

    Superb👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @rukmankumara4268
    @rukmankumara4268 Жыл бұрын

    සුපිරි ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @yanagaman
    @yanagaman Жыл бұрын

    නියමයි අයියේ වචන වලම තියෙනවා පරිසරයට ආදරය

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Жыл бұрын

    අනේ ඔයාටලට තිබ්බානේ ගෙදරට ම ගිහින් අවසාන කරන්න. නියමයි. ලස්සනයි.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    අනික් දවසේ එහෙම කරන්නම් ❤❤🙏

  • @ruwanigunawardana3958
    @ruwanigunawardana3958 Жыл бұрын

    Lassana family ekak....❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි ❤🙏 ආදරෙයි

  • @mgprarthana6971
    @mgprarthana6971 Жыл бұрын

    Wow matath yanna hithuna lankawa koi tharam lassanada

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dush_95
    @dush_95 Жыл бұрын

    සුපිරි ❤😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Жыл бұрын

    Wow ❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @freedomtraveler92
    @freedomtraveler92 Жыл бұрын

    සුපිරි අයියා 💚😍👊🌿

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @dinsad123
    @dinsad123 Жыл бұрын

    ඔයාලට කීයක් වියදම් උනාද වගේ විස්තරත් කියන්නකෝ වීඩීයෝවල..

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    අපිට free පහල නම්බර් එක තියෙනෙවා ඔයාට ඕනා විදිහ අහලා ගනන් දැනගන්න ❤👍

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Жыл бұрын

    බෙලිහුල් ඔය පැත්තෙ ලස්සන වීඩියෝ ටිකක් දාන්න හැබැයි පැල ගොයම් තියෙන කාලෙක

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @rahumirahumi6260
    @rahumirahumi6260 Жыл бұрын

    superi thenak aiye ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Woooow ❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel846311 ай бұрын

    Habarana kiyanne ithin gemmak thama torism kiyanne habarana ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    11 ай бұрын

    ❤❤

  • @sawidusathsara1615
    @sawidusathsara1615 Жыл бұрын

    Ela kiri aa game kollo ape kollo adarei❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Harima lassana family ekak oyala❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @rafikarafika4358
    @rafikarafika4358 Жыл бұрын

    Reta ne godak lassana asa hithanawa yanna 🌹🌹🌹🌹🌹

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @macmac5170
    @macmac5170 Жыл бұрын

    නියමයි 😍😍❤️❤️♥️♥️♥️👊👊👍👍💪💪🔥🔥🔥

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @shanikasilva9975
    @shanikasilva9975 Жыл бұрын

    I love the food ! That 🐖 pork curry tempts me to come down to SL right now ❤❤🇺🇸

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    Niyamai ayya thank you budu saranai

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    👍❤

  • @ranisameer2954
    @ranisameer2954 Жыл бұрын

    රශ්මි අද උදේ ඇදපු ඇදුමට ගොඩක් ලස්සනයි. හැමදාම මේ විදියට අදින්න. ටී ෂර්ට් අදින්න එපා.

  • @photomethod9386

    @photomethod9386

    Жыл бұрын

    🙏🙏🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤😍

  • @nimeshbro8951
    @nimeshbro8951 Жыл бұрын

    Ella peththe yamu🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @roshanindikapersonal
    @roshanindikapersonal Жыл бұрын

    patta place 1 bro

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @ravindraprasad6585
    @ravindraprasad6585 Жыл бұрын

    Niymai ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @nuwanasela6346
    @nuwanasela6346 Жыл бұрын

    Niyamai bro.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @dammidammi8269
    @dammidammi8269 Жыл бұрын

    Oyata dawas 2ta hotel ake bajat aka kiyak vithara giyada lashshana thanak yaluwa ohoma yan maru

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp63453 ай бұрын

    නියමයි ලහිරු අයියා ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    3 ай бұрын

    ❤👍

  • @chandula1234
    @chandula1234 Жыл бұрын

    Woow❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd Жыл бұрын

    ❤👍😀නියමයි,ගමන

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @rohanbala3839
    @rohanbala3839 Жыл бұрын

    Excellent work bro.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    Thank you! Cheers!

  • @rohanbala3839

    @rohanbala3839

    Жыл бұрын

    Why bro you don't like mathugama

  • @rukmankumara4268
    @rukmankumara4268 Жыл бұрын

    සුපිරි අලි බාලනවද

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Жыл бұрын

    👌👍💯

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @sandarusandaru434
    @sandarusandaru434 Жыл бұрын

    ❤aiya

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @praneethrashminda3386
    @praneethrashminda3386 Жыл бұрын

    Maru aiye 💓

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @W.A.S.L
    @W.A.S.L Жыл бұрын

    Pork කෑල්ලක් කන්න තිබ්බානම් 😋😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @sanpathsanpath3966
    @sanpathsanpath3966 Жыл бұрын

    Adarei lairu godak lassanai Pro grame eka ekenma .

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @VijithaSomarathna-dz5ct
    @VijithaSomarathna-dz5ct Жыл бұрын

    ලස්සනයි ❤️‍🩹❤️‍🩹

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 Жыл бұрын

    Ane ammoooo....රොටි..😋😋😁

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @slfunny2401
    @slfunny2401 Жыл бұрын

    ♥️♥️♥️♥️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @AsankaJayathilaka-fs9um
    @AsankaJayathilaka-fs9um Жыл бұрын

    👍👍👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @rangaranga2547
    @rangaranga2547 Жыл бұрын

    ඒ කාලේ ඉතින් අපිත් මේ වගේ රස කෑම කඩවල් වලින් කෑවා දැන් තියෙන ආර්ථිකය එක්ක මේ විදිහට කඩේකින් කනවා කියන්නේ හීනයක් වගේ 😢

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 Жыл бұрын

    වියදම් komada කියලා kiyanna වීඩියෝ karaddi හැමදාමත් balanawa වීඩියෝ ekak ආවොත් jp bs

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    මිල වෙනස් වෙනවනේ ඒක නිසා පහල නම්බර් එක තියෙනෙවා කෝල් කරන්න යන්න කිට්ටුව

  • @dammidammi8269
    @dammidammi8269 Жыл бұрын

    Oyata dawash2 hotel ake bajat aka kiyak vithara giyada niyamai yaluwa

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දෙන්න

  • @travelwithsushan1015
    @travelwithsushan1015 Жыл бұрын

    Jaya weva

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 Жыл бұрын

    චිත්‍රා නන්ද අයියත් එක්ක campin කරන්න යංකො පොර සුපිරි ..................❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤👍

  • @anuruddaperera5496
    @anuruddaperera5496 Жыл бұрын

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @mohomedfazly4593
    @mohomedfazly4593 Жыл бұрын

    ayye kegalle walta ennko.mehth oya asa karana than goddk thiye.e wagema oywa dakinna asai.eka dws hari ayyth ekk sinduwak kiyla kama kala fun ekk ganna asai:❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @mohomedfazly4593

    @mohomedfazly4593

    Жыл бұрын

    @@travelwithlahiru ayye kegalle walata enna adahask nadda🥺

  • @samant3948
    @samant3948 Жыл бұрын

    Paule kattiya ekka yana aawa tamai lassanama

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js Жыл бұрын

    ලහිරු අයියා ❤️❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw Жыл бұрын

    Apith neththasingha.inne ekala.oba koheda.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    මීගමුවේ

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 Жыл бұрын

    😍🤩😊🔥🙏💐

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @shiromifernando9122
    @shiromifernando9122 Жыл бұрын

    Kiyak viyadam unada kiyala danawa nam hodai ithin

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දීලා අහන්න

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    2 ай бұрын

    ❤👍

  • @chathurangasampath3040
    @chathurangasampath3040 Жыл бұрын

    Adrshawat pawulak

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @mpmagic5519
    @mpmagic5519 Жыл бұрын

    👊👌👌👌👌👌👊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 Жыл бұрын

    කෑලේ ඇස්සෙම ගස් කපලා ඒ ගස් වලින්ම තට්ටු ගනන් වලට resort kabana ගහල හදන හොටෙල් මොන ecoo ද අයියේ. 😅

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😜😍

  • @hemanthachandana6733

    @hemanthachandana6733

    Жыл бұрын

    පස්සෙ eco

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r Жыл бұрын

    Jathika aharaya pol roti with pork ❤ mage ekha

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @user-kj1xe8pi6r

    @user-kj1xe8pi6r

    Жыл бұрын

    ​@@travelwithlahiru patta

  • @himamadu2704
    @himamadu2704 Жыл бұрын

    Oya family yanna trip yaddi.ewa hodai anik ewat wada.viwes Wadi ewata neda

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤😍

  • @ThilinaKaveesha-sj2el
    @ThilinaKaveesha-sj2el Жыл бұрын

    අලියෙක් ගෙමු ලහිරුවො ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @takebrosl780
    @takebrosl780 Жыл бұрын

    Wal uru mas?

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s Жыл бұрын

    අපිත් travel කරනවා අපි ඉන්නෙ කටානෙ

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    සුපිරි

  • @danushkapradeep2007
    @danushkapradeep2007 Жыл бұрын

    අපිත් හබරණ

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    🧡

  • @NishaYouTubechannel-jj2xw
    @NishaYouTubechannel-jj2xw Жыл бұрын

    දවසක් ඉන්න කීයද අයියා....කැම එක්ක

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල description එකේ නම්බර් එක තියෙනෙවා

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 Жыл бұрын

    Fb page ek nedd location eke

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල description එකේ නම්බර් එක තියෙනෙවා

  • @chathurangasumedaxz1669
    @chathurangasumedaxz1669 Жыл бұрын

    Aiya tamil ayge gathika aharya roti akak hari

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් නේ ❤👍

  • @lalithperera1197
    @lalithperera1197 Жыл бұрын

    ගනන් කොහොමද

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල නම්බර් එක තියෙනෙවා

  • @bantisl9027
    @bantisl9027 Жыл бұрын

    Price kohomada aiye

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දෙන්න

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Жыл бұрын

    Mage gedara oyalata laga mama yagoda mullahsndiya inne qatar awrudu 12 lankawata awe nehe yanna mage gedara oxalate mulu pawlama match ennerdale eka duwai mage wife rabukkana amma matale tatta jaela ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤🙏👍

  • @kalanalakshan5651
    @kalanalakshan5651 Жыл бұрын

    Oya place eke contact nu ekk nadda

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    Description එකෙ තියෙනෙවා

  • @ajithkodagoda1216
    @ajithkodagoda121611 ай бұрын

    Asai appa mali...... okomata wada rose pan kanna.... 😭

  • @travelwithlahiru

    @travelwithlahiru

    11 ай бұрын

    ❤😍

  • @wowcrikert7460
    @wowcrikert7460 Жыл бұрын

    Kiyak gana gannawada salli

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    එක එක පැකේජ් තියෙනෙවා කෝල් කරන්න පහල description එකේ නම්බර් එක තියෙනෙවා

  • @nuwandharmaratne9807
    @nuwandharmaratne9807 Жыл бұрын

    Ada vlog නැද්ද

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    හෙට දෙන්නම්

  • @takebrosl780
    @takebrosl780 Жыл бұрын

    කෙසෙල් කන්න නම් තව සතියක් කොහේ ඉන්න වෙනවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍

  • @priya1736
    @priya1736 Жыл бұрын

    Ammo pork Curry Eka

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @shanidunil
    @shanidunil Жыл бұрын

    Roti thiyanawa phook neeee ayye,🤦🤦,ammooo

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @sohanmadhuka537
    @sohanmadhuka537 Жыл бұрын

    😍❤️‍🩹

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @apelakbima4755
    @apelakbima4755 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢🎉🎉🎉

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 Жыл бұрын

    Mata no dennako Habarana

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    පහල description එකේ නම්බර් එක තියෙනෙවා

Келесі