Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

Wasgamuwa National Park Wild Safari | Adventure | Elephant | Travel Documentary
මෙවර අපේ සංචාරය වස්ගමුව ජාතික වනෝද්‍යානය. ලංකාවේ තියෙන ජාතික වනෝද්‍යාන එක්ක ගත්තාම වස්ගමුවටත් හිමිවන්නේ ඇත්තටම සුවිශේසි තැනක් . නමුත් මට හිතෙන හැටියටනම් වස්ගමුවට සංචාරකයින් ටිකක් යනවා අඩුයි වගේ. කොහොම වුනත් ලංකාවේ ඉන්න අලි බලන්න පුලුවන් තවත් ලස්සන වනෝද්‍යානයක් තමයි මේ වස්ගමුව කියන්නේ.
මේ දිනවල ඊසාන දිග මෝසම් වර්ෂාව නිසා වස්ගමුවේ පාරවල් නම් ටිකක් ඇත්තටම මඩ වෙලා තියෙන්නේ . ඒ කත් ඉතින් වෙනම අත්දැකිමක් තමයි මේ ගමනෙදි. අපි රාත්‍රිය නවාතැන් ගන්න තෝර ගත්තෙත් වස්ගමුව වනෝදයානයේ මහවැලි ගග ආසන්නයේ පිහිටලා තියෙන වවුල්ඇබේ කියන සංචාරක නිවහනයි . තවත් සංචාරක බංගලා දෙකක් මේ වනෝද්‍යානය තුල පිහිටලා තියෙනවා .'
ඉතින් වස්ගමුව ඇතුලේ සංචාරය කරන්න අපිට තනියම යන්න අවසරයක් ලැබෙන්නේ නැහැ එකට ඉතින් අපිට මග පෙන්වන්නෙක්ගේ සහය ගන්නම වෙනවා ‍. අපේ මේ සංචාරයට මග පෙන්වන්නකු ලෙස සම්බන්ද වුනේ ධනුස්ක මහත්තයා ඉතින් එතුම විහාල අද්දැකිමක් තියෙන සංචාරක මග පෙන්වන නිළධාරියෙක් . ධනුස්ක මහතාගේ දුරකතන අංකය තමයි 0776363891 ඕනනම් එතුමට කතා කරලා වස්ගමුවේ සංචාරයකදි ඔබට අවශ්‍යය උදව් ලබා ගන්න පුලුවන් ..
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
"Our society is a diverse tapestry of nationalities, a unique strength in Sri Lanka. While enriching, the influence of foreign cultures must be balanced to preserve our identity. As we navigate globalization, let's cherish our roots and protect the traditions that define us in this beautiful island."
"Today, in the era of digital transformation, a notable shift is observed in the landscape of society. This narrative suggests a significant change, perhaps a paradigm shift. Choosing to explore the potential of technology, the society is witnessing a remarkable transformation, particularly in the field of information technology.
The impressive strides made in the information technology sector are evident in the flourishing IT hub located in the heart of the capital, Colombo. This technological metamorphosis is not limited to Colombo; other regions, such as the emerging IT zone in the central city of Kandy, contribute to the expanding digital landscape of the country."
"In the evolving society, achieving connection and understanding is our goal. We aspire to foster unity and shared values within this community. Spearheading this effort is Dharmasoka Mahaththaya, a visionary leader, and I, as a representative, extend an invitation to join our dialogue. Feel free to reach out at 0776363891 for any inquiries or to contribute to the ongoing conversation in our community."
#travelweekend #wasgamuwa #wasgamuwanatinalpark
#offroad #4wd #elephant #elephantattack

Пікірлер: 422

  • @thusithaindika444
    @thusithaindika4446 ай бұрын

    මේක නම් එහෙම්පිටින්ම Adventure Movie එකක්. වීඩියෝ එකෙ අන්තිම ටික යද්දිත් පපුව ගැහෙන එක නැවතුනේ නෑ. අම්මෝ... මේක නම්... ඇත්තටම අයියේ විවේකය තියෙන හැම වෙලාවකම youtube එකේ travel, off road, වගේ වීඩියෝ බලන කෙනෙක් මම. මේ වෙනකොට සෑහෙන කාලයක් තිස්සේ එපා නොවී, episode එකෙන් episode එකට ආසාව කැමැත්ත වැඩි වෙන චැනල් එකක් තමයි Travel Weekend කියන්නේ. video Quality එක, Creativity එක එන්න එන්නම වැඩි වෙනවා. එක මොහොතක් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ, වීඩියෝ එක කොච්චර දිග වුණත්. ඇත්තමයි. පාර දිගේ එන්න ආපු අලියත් හැරිලා වෙන දිහාකට ගියේ සොබා දහමේම ආශිර්වාදයෙන්ද මන්දා. ඒ සිද්ධියේ අන්තිමට මොකද වුණේ කියල දැක්කේ නම් නෑ තමයි. හැබැයි කට්ටිය කරදරයක් නැතුව ඉස්සරහට ගියේ එතන ප්‍රශ්නයක් නොවුන නිසානේ. අර වඩු කුරුල්ලන්ගේ කූඩු, අනිත් සුදු පාට කුරුල්ලගේ කූඩුව( නම දන්නේ නෑ) උකුස්සෙක් මාලුවෙක් අල්ලපු හැටි, කිඹුලා ඒ පැත්තට ගිය හැටි... මේවා දකින්නේ සොබාදහම දිහා හොඳ නිරීක්ෂණ ඇහැකින් බලන අයට විතරයි. ඒ හින්දා මේක 4 wheel drive Off Road ආතල් එකක් ගන්න ගිය ගමනක් කියලා මං හිතන්නේ කාටවත්ම චෝදනා කරන්න නම් බෑ... ඒ වගෙම කෙනෙකුට හිතෙන්න පුලුවන් වනෝද්‍යානයක් අස්සට වාහන අරන් ගිහින් ඒක විනාශ කරනවා කියලා. එහෙම කියන අයනේ අපේ ඉන්නෙත්. හැබැයි ඒකටත් උත්තරයක් අනුර අයියා කියපු දේකින්ම ලැබුණා " මේ පැත්තෙන් නම් පාර හොඳයි හැබැයි අපට යන්න අවසර තියෙන්නේ මේ වැටිලා තියෙන පාර දිගේ විතරයි"... නීතියට ගරු කරලා සොබා දහමට හිස නමලා අර වතුර වලේ සෑහෙන වෙලාවක් ඔට්ටු වුණේ පරිසරය වනසන්න තුන් හිතකවත් අදහසක් නැති නිසාමයි. නීතියට බයකට නෙමෙයි. මං ආයෙත් වතාවක් සමාව ඉල්ලනවා මගේ වැඩි ආදරය කොළ පාට මැණිකේ, Patrol Master ට. ඒ love එක ඇති වුණේ කැබිලිත්ත වීඩියෝ එකෙන්. යකෙක් නෙමෙයි යක් රජෙක්. මං ඇත්තටම වින්දා මේ වීඩියෝ එක. වැඩ දාගෙන කොළ පාට එක්කෙනා මඩ වලවල් වලින් යද්දි මට හිනා. සතුටට. අනුර අයියගේ වාහනේ මුලින්ම එරුන තැන, කොළපාට එක්කෙනා ඉස්සරහට එන වීඩියෝ එක අරන් තිබුණේ හරියට, කෝ අහකට වෙයන්, යන හැටි මං පෙන්නන්න වගේ.😂😂😂 වැටිල තිබ්බ ගහ උඩින් ගිය හැටි, වලවල් වලින් ගිය හැටි, හම්මෝ.... ඒක නම් ඇත්තටම මම වින්දා... මේ වීඩියෝ එක එනකං ඉවසීමෙන් බලං හිටියේ මං දන්නවා මේකත් අනිවාරෙන් සුපිරියක් වෙනවා කියලා... මේවා edit කරන්නේ කව්ද කියලා කිව්වාම මට තාම හිතාගන්න බෑ. තාමත් නිකන් විශ්වාස නෑ වගේ. ඒ තරමට ඉහළම තත්වයෙන් edit එක තියෙනවා... ඉතිං අයියේ, හුඟාක්ම හුඟාක්ම හුඟාක් පින් මේ තරම් මහන්සියක් වෙලා මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් අපිට දෙනවට. ස්තූති කරල පින් දීලා කෙළවර කරන්න බෑ. මේකට වෙන මහන්සිය මෙතෙකැයි කියන්න බෑ. අපි විනාඩි 55ක් නැත්තන් පැයක් වැය කරල මේ වීඩියෝ එක බැලුවා කියලා කිසිම පාඩුවක් නෑ අයියලා මේ වෙන මහන්සියත් එක්ක බලද්දි. බොහොමත්ම ස්තූතියි. අනුර අයියට, අක්කට, යසස් මල්ලිට, මං හිතන්නේ අනුර අයියගේ පුතත් හිටියා, එයාට, රවින්ද්‍ර අයියා, රංජි අයියා, මදුරංග කියලා නමක් ඇහුනා මං හිතන්නේ කලු පාට ජීප් එකේ අයියා, එයාට... සමාවෙන්න අනිත් අයගේ නම් දන්නේ නෑ. ඒ හැමෝටම බොහොම ස්තූතියි. ධනුෂ්ක මහත්මයාටත් බොහොමත්ම ස්තූතියි. බොහොම සිහියෙන් කටයුතු කළා. එහෙමනම් ජය වේවා අයියේ... ස්තූතිය දිග වැඩි ඇති. ඒකටත් සමාවෙන්න. ඒ තරමට වින්දා මේ වීඩියෝව. ආයෙ දවසක හමුවෙමු...❤❤❤

  • @pradeepmadura604

    @pradeepmadura604

    6 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ඇත්තටම මේ ගමන අපිට ලොකු අද්දැකීමක් වුනා. වාහාන කැඩුනා අලි මූනට මුන හමුවුනා යන්න අමාරු පාරවල් තිබ්බා. පොඩ් ප්‍රස්නයක් වුනේ කැමරාවක ඕඩ්යෝ ගන්නෑති එකක් ආවා. කාට හරි කියන්න පුළුවන් මේ ගිය විදිය සත්තූන්ට කරදරයක් කියලා ඉතින් ඔය පාරවල් වල ගියෝත් යන්න වෙන්නෙ ඔහොම තමයි. ඉතින් මල්ලි වෙනදා වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි ❤ ❤ ❤ සුභ දවසක් වේවා

  • @thusithaindika444

    @thusithaindika444

    6 ай бұрын

    @@TravelWeekend ඇදක් කියන්න ඇදයක් හොයන්න බලං ඉන්න මිනිස්සු මොකක් හරි පොඩි දෙයක් හරි අල්ල ගන්නවා අයියේ. ඒවා ඇත්තටම ගනන්වත් ගන්න ඕන දේවල් නෙමෙයි. ඒක නෙමෙයි. රතු මහත්තයාටත් ආදරෙයි හොඳේ. එයා නොහිටින්න ඉතින් මේ වගේ වීඩියෝ දකින්නත් නෑ, අනිත් අය ගැන දැනගන්නෙත් නෑනේ... ඒ ආදරේ උඩින්ම තියෙනවා ඉතිං.❤❤❤

  • @Vihanagarukshan

    @Vihanagarukshan

    6 ай бұрын

    ❤❤❤❤

  • @sunilchandrabudagodage3984

    @sunilchandrabudagodage3984

    6 ай бұрын

    😊😊😊😊😊p😊😊😊😊

  • @AjithDhammika-gt3jm
    @AjithDhammika-gt3jm6 ай бұрын

    ඕස්ට්‍රේලියාවට GUTD Grip අපිට TRAVEL WEEKEND 😊 සුපිරි අනුර මහත්තයා......

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️. ඔස්ට්‍රේලියාවේ GUTD Grip අපිත් ආසම චැනල් එකක් තමයි. වීඩියෝ එකක් දාපු ගමන් බලනවා.

  • @SaviduSavidu-ug3eq

    @SaviduSavidu-ug3eq

    Ай бұрын

    සුපිරි වහාන ටික අම්මො එක😮

  • @M.L613
    @M.L6136 ай бұрын

    කොල පාට Patrol එකනම් යක්කුන්ගෙත් යකෙක් වගේ,,,,💚

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    අපේ Patrol Masters ❤️❤️❤️❤️

  • @thaveesha-yt7tb

    @thaveesha-yt7tb

    3 ай бұрын

    Patrol masters waddo

  • @dilumrasanga8512
    @dilumrasanga85123 ай бұрын

    අලියා අපු වෙලේ walkie-talkie එකක වටිනාමක් තිබුනා

  • @TravelWeekend

    @TravelWeekend

    3 ай бұрын

    ඔව්. සෑහෙන්න ප්‍රයෝජනවත්. හෙමීට ගන්න ඔනේ. .

  • @hasindu4599
    @hasindu45996 ай бұрын

    කොල පාට patrol එකනම ගැම්මක් ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Patrol Masters

  • @xPaKsHiyA
    @xPaKsHiyA6 ай бұрын

    අපේ ගම ගැන ආඩම්බරයි ඈ 🤟 අපි වස්ගමුවේ

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️❤️🤩🤩🤩

  • @thanukagx6004
    @thanukagx600410 күн бұрын

    Patrol කොටේ මරු ඒකෙ ඩ්‍රැවත් මරු.

  • @TravelWeekend

    @TravelWeekend

    9 күн бұрын

    ❤️❤️❤️💪💪💪

  • @idusarasudeepa2201
    @idusarasudeepa22016 ай бұрын

    ලංකාවෙ මේ වගේ offroad experience එකක් එක්ක travelling vlog ගේන එකම චැනල් එක. දිගටම මේ වගේ වීඩියෝ සෙට් එකක් ඕනි❤️🌚💐

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ඉස්සරහට බලමු ලස්සන ටිකක් ගෙන්න .. ජය වේවා..😍😍

  • @idusarasudeepa2201

    @idusarasudeepa2201

    6 ай бұрын

    @@TravelWeekend ❤️

  • @Nipun_Buddhika
    @Nipun_Buddhika6 ай бұрын

    රවීන්ද්‍ර අයියගෙ Petrol masters තියෙනකන් කිසිම දේකට බය වෙන්න ඕනි නෑ.... good luck දිගටම වැඩේ කරන් යං ❤👌

  • @ravindrarathnasiri3424

    @ravindrarathnasiri3424

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @harithgunasekara5024
    @harithgunasekara50246 ай бұрын

    Very intresting tour with ladies very risky.I will try to contact Danushke.Thanks.Harith,Germany

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you so much. ladies also love adventures ❤️

  • @hashsla
    @hashsla6 ай бұрын

    wonderful journey with patrols

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @sanjuyohan5819
    @sanjuyohan58196 ай бұрын

    වෙනදටත් වඩා අපූරු සංචාරයක්♥️ ජය වේවා!

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි .. සුභ දවසක්..😍

  • @diw111
    @diw1116 ай бұрын

    Woow. This is an awesome video. Awaiting to go there. Thanks 👍🏼

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    thank you. ❤️❤️❤️ Hope you will enjoy it!

  • @hasinduasith5573
    @hasinduasith55736 ай бұрын

    ආසම වාහන ටික.❤ හැමදාම වගෙ අපෙ රටෙ ලස්සන හැමොටම පෙන්නනවට ගොඩාක් තුතී මාමේ.💪❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි පුතා😍

  • @dineshjayamanne
    @dineshjayamanne6 ай бұрын

    අදනම් ගොඩක් ලස්සනයි ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි 😍

  • @Magadige
    @Magadige6 ай бұрын

    අම්මෝ අයියා .. film එකක් බැලුව වගේ බලන් හිටියේ

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thanks malli 😍🙌

  • @weekendswithtercel
    @weekendswithtercel6 ай бұрын

    සුපිරි ඉතින් 🎊️🎊️

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි ..😍🙌

  • @HirushaWickramasinghe-et2gd
    @HirushaWickramasinghe-et2gd6 ай бұрын

    එකනම් සුපිරියක් ❤❤❤ ජය

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි ❤

  • @uvinjithmal9048
    @uvinjithmal90486 ай бұрын

    Niyama video ekak. Wasgamuwa asama National Park ekak♥♥♥

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ඒක ඇත්ත ලස්සනම පාක් එකක්. ♥️

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod6 ай бұрын

    වස්ගමුව නියමයි.උඩවලව යාල වගේ බොලෙරෝ පෙරහැරවල් නෑ.නියම කැලේ ගතිය බලන්න පුලුවන්.අපිත් ගිහිල්ලා හිටියා මහවැලිගඟ අයිනෙ කෑම්පින් සයිට් එකක

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    අපිත් කෑම්ප් සයිට් එකක් එක දවසකට ගන්නත් හදලා වැස්ස නිසා දවස් දෙකම වවුල් ඇබේ බංගලාවෙ හිටියේ. ඇත්ත තමයි කුමණ යාල විල්පත්තු වගේ නෙවේ නිදහසේ පරිසරය විදින්න පුලුවන්. අපට දවසටම හමු උනේ එක කණ්ඩායමයි. අලි ටිකක් සැර නිසා කට්ටිය එනවා අඩුයි. ෆොරෙස්ට් එකේ අය කිව්වෙ නම්, මෙහෙ අලි සැරයු තමයි. නමුත් කියන තරම්ම සැර නෑ. අපි එයාලව කේන්ති ගස්සන්නෙ නැතිව යන්න දන්නවා නම් හරි කිව්වා. සමහර විඩීයෝ නිසා ගොඩක් අය බය වෙලා පාර්ක් එකට එන කට්ටිය ගොඩක් අඩු වෙලාලු. පාර්ක් එකේ ආදයමත් සැලකිය යුතු ලෙස අඩු වෙලාලු.

  • @asankajayasundara6175

    @asankajayasundara6175

    6 ай бұрын

    Me NUM ekak diyanko Machan... Man heta yanna hithan innava. Apita nawatinna thenaka NUM ekak tiyeda

  • @Dharitha_Pramod

    @Dharitha_Pramod

    6 ай бұрын

    @@asankajayasundara6175 අයියෝ මම ගියේ යාලුවො කට්ටියත් එක්ක.මම ට්‍රයි කරන්නම් නම්බර් එකක් අරං දෙන්න.එහෙ ඉන්න සෆාරි වාහන වල කට්ටිය තමා අපිට ටෙන්ට් ගහලා කෑම්පින් ගහලා දුන්නෙ.

  • @AshenSamarasinghe70
    @AshenSamarasinghe706 ай бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන් දානකන් බලන් හිටියේ episode එක 💗

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    😍😍😍

  • @sudarshanadissanayake5343
    @sudarshanadissanayake53436 ай бұрын

    කාලේකින් ආසම වනෝද්‍යානයේ vlog එකක්. සුපිරි ❤️

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍

  • @amilachathuranga6916
    @amilachathuranga69166 ай бұрын

    im 1st time seeing. A well-fed. that jungle elephant 🐘🌿🌳🌿🌿

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Yes of course, thank you

  • @isuru1115
    @isuru11155 ай бұрын

    ගොඩාක් පින් ඔයාල සේරෝටම යන හැමතනම පරිස්සමට යන්න බුදු සරනයි

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    බොහොම ස්තූතියි !!! බුදු සරණයි

  • @gayanthilina1600
    @gayanthilina16006 ай бұрын

    අපේ රටේ ලස්සන පෙන්නන්න ..... අපේ හිත නිවන්න.. මේ වගේ ලස්සන video කරන ඔබලා සියලු දෙනාටම ගොඩක් පිං.🙏 තනි අලියා ඉස්සරහට එද්දිනම් පපුව ගැහුනා ඇත්තටම .. හම්මෝ.... 😮

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ඔව් අපිටත් ටික බය හිතුනා.. මමහිතුවේ අපි ලගින්ම යයි කියලා.. බොහොම ස්තූතියි ❤️

  • @sinhalaapiuk
    @sinhalaapiuk6 ай бұрын

    Your expedition is so adventurous. This is brilliant බොහෝම ආසාවෙන් බලනවා ......

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you so much 😍

  • @ruchiranamalee5018
    @ruchiranamalee50186 ай бұрын

    හරිම ලස්සන අපූරු සංචාරක්. Wow

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි 😍

  • @Sasiya22
    @Sasiya226 ай бұрын

    Enkn balan hitiya video ekk...😍💕 Video quality 100% hamadama wage adt niyamaii😍😍😍

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි .. ජය වේවා..😍

  • @bindugimhan3364
    @bindugimhan33646 ай бұрын

    විඩියො editing,presenting,drving supiri❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි. ♥️ ජය වේවා

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana94446 ай бұрын

    ඇත්තටම මේ වීඩියෝ එක නම් මම ගොඩක්ම කැමතියි.adventure නිතරම හොයන බලන කෙනෙක් හැටියට මම උපරිමයෙන් මේ වීඩියෝ එක රස වින්දා ... මමත් කෙසේ හෝ මේ අත්දැකීම විදිනවාමයි ..... !! ජයවේවා ඔයාලට එකෙන්ම ..... ඔයාලගේ වාහන ටිකත්,ටීම් එකත්,වීඩියෝ කල අයත්,එඩිට් කිරීමත්,මියුසික් ඇතුලු සියල්ලම සුපිරි ........ !! ජයවේවා ...... 👍👍👍👍

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    අනිවාර්‍යෙන්ම දවසක සියලුම බලාපොත්තු ඉටු වෙන්නයි කියලා නව වසරේ සුබ පතනවා. ඒ වගෙම ස්තූතියි. ❤️❤️❤️❤️

  • @osuraekanayake5346
    @osuraekanayake53465 ай бұрын

    Best off road experience ❤❤🗺️

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    Thank you so much

  • @ravanking9865
    @ravanking98656 ай бұрын

    සුපිරිම සුපිරි ❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @MithilaDimasha-uy6br
    @MithilaDimasha-uy6br5 ай бұрын

    සුපිරිම Adventure එක නියම වීඩියෝ එකක් ඒක නම්

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @pasindurathnayake4699
    @pasindurathnayake46996 ай бұрын

    GUTD grip ❤and Travel Weekend ❤ලංකාවෙ නම හොල්ලන සෙට් එක

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    GUTD Grip අපිත් ආසාවෙන් බලන චැනල් එකක්. දැන් හැබැයි වීඩියෝ දානවා අඩුයිනේ. බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @pasindurathnayake4699

    @pasindurathnayake4699

    5 ай бұрын

    @@TravelWeekend aiyala wada dws wenna athi mee

  • @PubuduLakshan-tu2tl
    @PubuduLakshan-tu2tlАй бұрын

    Kolapata ekanm supiriyk

  • @TravelWeekend

    @TravelWeekend

    Ай бұрын

    ❤️❤️

  • @rasikaperera6869
    @rasikaperera68696 ай бұрын

    මේක නම් සුපිරියක් ..හොදම දේ සෙට් එක walking , hiking ඕනෑම දෙයකට ready ..4 වීල් යන ගොඩක් අයට මේ දෙක කරන්න කම්මැලි ..සෙට් එකට ජය ..නියමයි

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ඹව් අපේ අය ඹ්න දේකට රෙඩ් .. ජය වේවා..😍

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara6 ай бұрын

    හැමදාම වගේ ලස්සන ගමනක් 💚 වාහන ටික නම් පිස්සුවක්. එඩිට් එකත් මරු. Film එකක් වගේ බැලුවා. දිගටම වීඩියෝ ගෙන්න අයියේ. ජයවේවා

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @nihalmayarata2045
    @nihalmayarata20456 ай бұрын

    Fantastic thank you 🎉

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn6 ай бұрын

    Quality wela content. Niyamai.

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි😍

  • @sameeralakmal5689
    @sameeralakmal56896 ай бұрын

    ලංකාවේ මේ වගේ දේවල් දැකීමත් වාසනාවක්

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    අපේ රටේ ලස්සන තැන් ජීවිත කාලෙම ඇවිද්දත් බලලා ඉවර කරන්න අමාරුයි ❤️❤️❤️

  • @sameeralakmal5689

    @sameeralakmal5689

    6 ай бұрын

    @@TravelWeekend ඔව් ඒකත් ඇත්ත මම කිවේ ඔෆ් රෝඩ් ලංකාවේ අය යනවා අඩුයි

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ගොඩක් අය ඔෆ්‍රෝඩ් යනවා කියලා කරන්නෙ වෙනත් දෙයක්නෙ.

  • @Hashan_Shaminda
    @Hashan_Shaminda6 ай бұрын

    මේක නම් මාරයි අයියේ ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍🙌

  • @supunmadusanka7458
    @supunmadusanka74586 ай бұрын

    මදී....😢film එකක් වගේ ❤❤❤❤ ලස්සනයී..

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka52596 ай бұрын

    Supirima adventure video ekak .godak asawen baluwa🥰

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහොම ස්තුතියි ..😍

  • @donsyd
    @donsyd6 ай бұрын

    off road adventure number one channel in sri lanka patta patta danakal balagena hitiye🤩🤩

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thanks a lot ❤️❤️❤️

  • @subashjayawardana5188
    @subashjayawardana51886 ай бұрын

    පට්ට ❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ආවේ නෑනේ ඉතින්

  • @pansilukulitha4481
    @pansilukulitha44816 ай бұрын

    සුපිරි යක් 💯🌃💐

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @hithuwakkarayo
    @hithuwakkarayo5 ай бұрын

    සුපිරි වීඩියෝ එක. ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @sithummaliththa9801
    @sithummaliththa98016 ай бұрын

    Supirima set ekak mara ekamuthwak thiyenne ❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chandramaldeniya5489
    @chandramaldeniya54896 ай бұрын

    මම මේ video එක අද තමයි දැක්කෙ ඇත්තටම සතුටුයි හරිම ලස්සන ඒවගේම show එකක් බැලුව වගේ ගමනේ දුශ්කරතාවය දන්නේ ඔබලා සහභාගීවු සියලුදෙනාටම බුදු සරණයි නැවත video එකකින් හමුවෙමු

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි. හැකිනම් අපේ අනෙක් වීඩියෝ ත් බලලා අදහස් කියන්න ❤️❤️❤️

  • @user-zp6oc1ts5k
    @user-zp6oc1ts5k6 ай бұрын

    ලස්සනයි

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි

  • @ShaydeMel
    @ShaydeMel6 ай бұрын

    I got a 4WD 24/7 vibe from this, great stuff! Keep up with the content

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    we also hard fans of the 4WD 24/7 ❤️❤️❤️

  • @indikarupasingha3968
    @indikarupasingha39686 ай бұрын

    good team work. good job. take care

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    thank you so much ❤️❤️❤️

  • @theviewers803
    @theviewers8036 ай бұрын

    Wow❤️💪

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @shanejayasekara2965
    @shanejayasekara29656 ай бұрын

    Jayawewa oyalata jayawewa

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    සුභ දවසක් ..ජයම වේවා..😍

  • @ranganamadumal9635
    @ranganamadumal96356 ай бұрын

    මෙක නම් මාරම ලස්සන ගමනක්❤️ NISSAN PATROL ටිකයි JEEP එකයි යක්කු..❤️

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️ සූබ දවසක්

  • @sumithkrisantha3600
    @sumithkrisantha36006 ай бұрын

    අනුර මහාත ව්ඩ්යො අතර සුපිරිම ව්ඩ්‍ඔ එකක් මගෙ ලග තියෙනවා වෝන්.වින්ච් එකක් ඇමරිකන් අවස්ස කෙනෙකුට දෙමු...ගොඩාක් හොද ට්ප් එකක් ජයෙන් ජය ...සියලුම...දෙනාට.....

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි මහත්මයා. ❤️❤️❤️. ඔබතුමා සම්බන්ද කරගැනීමට දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද? නැතිනම් මේ අංකයට මට කතා කරන්න. (75) 748 1125

  • @jayasingha8115
    @jayasingha81156 ай бұрын

    නියමයි අයියේ, ඔක්කොම වීඩියෝස් බැලුවා මම.. ❤ ලංකාවෙ මේ වගේ චැනල් නෑ, දිගටම මේ වගේ කුතුහලය ත්‍රාසය දනවන වීඩියෝ දාන්න... bs!!

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    උපරිම උත්සාහ කරනවා හොදම දෙයක් දෙන්න මල්ලි.. බෙහෙවින්ම ස්තුතියි 😍

  • @dumindasampath9057
    @dumindasampath90576 ай бұрын

    Adarei set akatama❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    adarei ❤️❤️❤️

  • @onthewaytravel
    @onthewaytravel6 ай бұрын

    දැනට බලපු හොදම video එක ☝ ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    සතුටුයි. ❤️❤️❤️ Thank you so much

  • @manojshantha7858
    @manojshantha78586 ай бұрын

    ❤❤ anura mahatmaya god bless you and all team member

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you so much 😍

  • @mayuradoolwela9717
    @mayuradoolwela97172 ай бұрын

    Very adventurous. Have watched and enjoyed many of your videos. Very informative. Wish you all the very best in all your tours. Hope to see more. Good luck😊😊

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    Thank you so much. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @darshanapathmalal
    @darshanapathmalal6 ай бұрын

    සූපීරී❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි

  • @user-os9su5ii4i
    @user-os9su5ii4i6 ай бұрын

    supiriyak thama 🤩😍

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan6 ай бұрын

    නියමයි අයියේ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @sanathnishantha1092
    @sanathnishantha10926 ай бұрын

    මේක නම් සුපිරි අත්දැකීමක් මත් එක පාරක් වස්ගමුවේ ගිහින් තියනවා...

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ගොඩක් අය නොයන ඒත් යන්නම ඔනේ පාර්ක් එකක් වස්ගමුව කියන්නෙ

  • @Shortvideosdiary
    @Shortvideosdiary6 ай бұрын

    මේකනම් සුපිරියක් තමා 🥺💚කොල එක 😁නම් මරු

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි 😍

  • @Shortvideosdiary

    @Shortvideosdiary

    6 ай бұрын

    @@TravelWeekend ඉස්සර රූපවාහිනියේ ගිය සැරිසර මතක් වෙනවා 🥺❤ නියමයි 👌

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ඔබතුමන්ලාගේ මෙ අදහස් අපිව දිරිමත්කරවනවා. බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sunshineperera7403
    @sunshineperera74036 ай бұрын

    Godaaak sathutuei Oba gana👍👍👍🙏

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Bohoma sthuthiyi ❤️❤️❤️

  • @kasunchathuranga1008
    @kasunchathuranga10084 ай бұрын

    ටීම් එකේම ගැම්ම රවීන්ද්‍ර අයියාගේ petrol එක.... සුපිරිම යකා....❤

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @mandil476
    @mandil4766 ай бұрын

    Supiriyak❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහොම ස්තුතියි .😍😍

  • @chathuraranatunga8211
    @chathuraranatunga82116 ай бұрын

    කියන්න වචන නෑ ඒතරම්ම සුපිරි අයියේ ඒ හැගීම අපිත් ඔයත් එක්ක යනවා වාගේ අපට සංචාරයක් සදහා පෙර සූදානම ගැන video ඒකක් කරන්න ජය වේවා සියල්ලුදෙනාටම

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. ඉස්සරහට අපි කරමු ඒ වගේ දේවලුත්. ජයවේවා

  • @chameerasampath3899
    @chameerasampath38996 ай бұрын

    Videograpgy crew ❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    💪💪💪❤️❤️❤️

  • @user-hp5yk3ql7i
    @user-hp5yk3ql7i5 ай бұрын

    supiri ayye❤

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    Thank you so much

  • @Akil96299
    @Akil962994 ай бұрын

    Patrol master 💪💪🖤🖤🖤🖤

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    ❤️❤️❤️💪💪👍

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra27395 ай бұрын

    Wt a 4×4 patta❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    thank you so much ❤️❤️❤️

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye24746 ай бұрын

    ❤❤ best anura uncle .

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තුතියි පුතා..😍

  • @imanthakalpajith
    @imanthakalpajith6 ай бұрын

    අද නම් පිස්සුවක් ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    කට්ටිය පිස්සු වැටිලා වගේ..😍😍

  • @nuwanganhewa2037

    @nuwanganhewa2037

    6 ай бұрын

    ​@@TravelWeekend අනිවාර්යයෙන් .....❤

  • @ishbandara3583
    @ishbandara35836 ай бұрын

    කොළ පාට ප්‍රෙට්ට්‍රල් එක පට්ට ඈ...

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Patrol⁩ masters ❤️❤️❤️

  • @iswaragekusum9996
    @iswaragekusum99962 ай бұрын

    සතුට විනෝදය ත්රාසය නියමයි ජයවේවා! අපි වස්ගමුව ගිහින් අලි ගණන් කරන්න බැරි තරම් ගොඩකට මැදි වෙලා පැය භාගය ක විතර කාලය ක් ඉන්න වුනා එවෙලෙ හිතුන ආයෙ නම් වස්ගමුව යන්නෙ නැ කියල ලංකාවේ ඉහළින් ම ඔයාල ගෙ මේ ඇඩ්වෙන්ච ගමන්

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @dilharasampath
    @dilharasampath6 ай бұрын

    වාහන සෙට් එකම පදීන්න මාර ආස හිතුනා❤❤❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    එකක් ගමු ... දවසක .. ජය වේවා .. 😍

  • @buddhikaneel7930
    @buddhikaneel79306 ай бұрын

    ෆිල්ම් එකක් බැලුවා වගේ.....😍💯❤️😘🥰👈

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍 😍

  • @user-yo4vo2nv4j
    @user-yo4vo2nv4j5 ай бұрын

    ඇත්තටම ඉතාම වැදගත් සංචාරයක් දකින්න ලැබුනා.මේවට තමයි සංචාර කියන්නේ.අති විශිෂ්ටයි ඉදිරියටත් අපිව දැනුවත් කරන්න. ඔබට හදපිරි සුභ පැතුම්.

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    බොහොම ස්තුතියි. ❤️❤️❤️

  • @yakdessalk
    @yakdessalk5 ай бұрын

    අති විශිෂ්ට ගමනක් මේක 💚😍 අද තමයි මේක සම්පූර්ණයෙන්ම බැලුවෙ...ඇත්තටම මරු..💚🍃 මෙහෙම වීඩියෝ එකක් දැකපු පළවෙනි වතාව... වස්ගමුවේ...💚💚 වෙලාවක එන්න අරණායකට..... හම්බෙමු....සෙට් එකම

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. දවසක අපි අනිවාර්යෙන්ම හමුවෙමු.. ජය වේවා. ❤

  • @chamodwelaratne8199
    @chamodwelaratne81996 ай бұрын

    Ammoo patrol master ❤ masterma thamai eekanm 💪

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @travelwiththushararuwan7093
    @travelwiththushararuwan70936 ай бұрын

    marui aiya jayawewa

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thanks malli😍

  • @chamaramadushan2188
    @chamaramadushan21886 ай бұрын

    Supiriyak

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne78276 ай бұрын

    Thanks 👍👍👍

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @eshandilhara2588
    @eshandilhara25886 ай бұрын

    Next level vlog එකක් long shot වලට camera update කරගන්න බලන්න වැඩේ තවත් ලස්සනට කරගන්න පුලුවන් good luck ❤️👍

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි ඔබෙ අදහසට. අපි උත්සහ කරලා බලන්නම්. ❤️❤️❤️

  • @tricaltron2831
    @tricaltron28316 ай бұрын

    nice 💪💪

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thanks 🔥

  • @travelwithprimelovers
    @travelwithprimelovers6 ай бұрын

    Super ❤️‍🔥👊

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @kavinduwishvajith9420
    @kavinduwishvajith94206 ай бұрын

    නිසාන් පෙට්‍රොල් මගෙ ඩ්‍රීම් වෙහිකල් එක ,දවසක ගෙනාවොත් යන්න ආසම ගමනක් තමා එ වාහනෙන් කැඹිලිත්ත ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    අනිවාර්‍යෙන්ම. හිතුවොත් කරන්න බැරි නෑ. දවසක වාහනයක් අරගෙන යමු. වරදින්නෙ නෑ. දවසක දිනන්න පුලුවන්. ❤️❤️❤️

  • @ravindralal3920
    @ravindralal39203 күн бұрын

    ❤❤❤ඔය මහත්වරුන් දන්නවා ද ,සුද්දන්ගේ විකුර්ති කිරීම නිසා ,අපේ රටේ පහළ උන 🎉සිදත ගෝතම ස්‍රමණේ🎉 නම් බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේ දී ,ඊට පෙර බුදු රජාණ්න් වහන්සේලා වන කකුසන්ද ,කෝණාගමන , කාස්සප , බුදු රජාණ්න් වහන්සේලා ගේ කාලයේ දී ඉතා සමුර්දිමත් ගොවි ජනපද ,පර සුද්දෝ ජතික වනෝද්‍යානය බවට පත් කර අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට ,නේපාලයට , පවරා දීලා සමස්ථ හෙළ රජවරුන් ද ඉන්දියාවට නේපාලයට පවරා දීලා අපේ රටේ

  • @user-zp6oc1ts5k
    @user-zp6oc1ts5k6 ай бұрын

    ඔය පාරවල් ඉතින් 😮

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️

  • @hasithasandaruwan3006
    @hasithasandaruwan30066 ай бұрын

    Patrol master 🧡🧡🧡🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @ravindrarathnasiri3424

    @ravindrarathnasiri3424

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ❤️❤️❤️🔥🔥🔥

  • @Vihanagarukshan
    @Vihanagarukshan6 ай бұрын

    අපේ ලංකාවේ ලස්සන.. මරු ව්ලොග් එක අනුර අය්යණ්ඩි ඇතුලු ටිම් එකටම ජයවේවා... වාහන නම් ඕවා තමා ❤.. කාපු කට්ට හිතාගන්න පුලුවන් එත් ඔයලා ටිම් එකටම සැනසිම ඇතිවෙයි මේ සුන්දර රූපරචනය බලද්දී සහ කොමේන්ට් බලද්දී ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    මේ ගමන මාරම කට්ටක් කාපු ගමනක් බෙහෙවින්ම ස්තුතියි මල්ලි .. ජය වේවා..😍😍

  • @Vihanagarukshan

    @Vihanagarukshan

    6 ай бұрын

    @@TravelWeekend මට තේරුනා මේ විඩියෝ වලට හසුවුන ටිකනේ අපි දැක්කේ නොදැක්ක ගොඩක් ඔයලා අය දන්නවානේ

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    ඔව්. ගමනෙදි වගෙම ගමන ගිහින් ඇවිල්ලත් සෑහෙන්න වැඩ තිබුනා මෙ පාර

  • @SaviduSavidu-ug3eq
    @SaviduSavidu-ug3eqАй бұрын

    ටව කොලිටි මදි කොලියි තිබ්බනම් සුපිරි😊

  • @TravelWeekend

    @TravelWeekend

    Ай бұрын

    බොහොම ස්තූතියි ඉස්සරහට අඩුපාඩු හදාගන්නම්

  • @dhammikarohana9278
    @dhammikarohana92785 ай бұрын

    Superb, machanla,Really enjoyed, Green one is the best,Red one he love his vehicle,better to not joining this type of trip with his vehicle. Go with someone and make a video. Tks to all.

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    Yes, true. Thank you so much ❤️❤️❤️

  • @truthseeker9547
    @truthseeker95476 ай бұрын

    ජිප් ටික ආරෙන් උඩට යන එක මාර ජොලි,😅කොල පාට සුපිරියා

  • @truthseeker9547

    @truthseeker9547

    6 ай бұрын

    කොල පාට එක නැත්නම් ඔක්කොම මග තමයි😂

  • @truthseeker9547

    @truthseeker9547

    6 ай бұрын

    ඒ මාරයි කොල පාට එක,මොකද්ද ඒ වර්ගය කීයක් වෙයිද

  • @DiveHive

    @DiveHive

    3 ай бұрын

    @@truthseeker9547 Nissan Patrol Y60.

  • @dumindutharaka99
    @dumindutharaka996 ай бұрын

    Supiri ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    thank you ❤️❤️❤️

  • @user-mw9sz7yv8y
    @user-mw9sz7yv8y4 ай бұрын

    කොල පාට එක තමා පට්ට ❤️🥺

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    Patrol masters ❤️❤️❤️

  • @kavinduwishvajith9420
    @kavinduwishvajith94206 ай бұрын

    ඉදිරියටත් මෙ වගේ වීඩියො ඔනා, ගොඩක් ගොඩක් කොල්ලොන්ගෙ හීනයක් තමා මෙ සම්පූර්ණ කරලා දෙන්නෙ ,අපිට එ අවස්ථාවේදී එතන ඉන්න බැරි වුනත් වීඩියො එක බලද්දී හිතට ගට් එකක් එනො කවදාම හරි මෙහෙම ගමනක් යමූ කියලා ❤

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    දවසක අනිවාර්‍යෙන්ම යමු. ❤️❤️❤️

  • @kavinduwishvajith9420

    @kavinduwishvajith9420

    6 ай бұрын

    @@TravelWeekend අනීවාර්යෙන්ම ❤🤘

Келесі