Kalpitiya | Kudawa to Uchchimuni Sand Road

#anurapallamulla #travelweekend #nissanpatrol #Uchchimuni#kudawa #kalpitiya #overland #camping
Kalpitiya | Kudawa to Uchchimuni Sand Road
සංචාරය කියන්නේ මොන ප්‍රශ්න ආවත් අතහරින්න බැරි ලෙඩක් . මේ ලෙඩේ හැදුනොත් ආයේ හොද කරන්න හරිම අමාරුයි . ඇත්තටම මේ දවස්වල ඉන්දන ප්‍රශ්නත් එක්ක සංචාරයක් කරනවා කියන්නේ හරි අමාරු වැඩක් . නමුත් ඉතින් මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තාම සංචාරයකින් හරි තමයි දවසකට දෙකකට හරි මානසික සුවයක් ලබා ගන්න පපුලුවන් වෙන්නේ . ඉතින් අද අපි ටිකක් වෙනස් පැත්තක සංචාරයක් කරන්න තමයි ලෑස්ති අද අපි යන්නේ කල්පිටියේ . කල්පිටියේ කිව්වට අපි අද යන්නේ කල්පිටියටත් එහා තියෙන උච්චිමුනේට මේ ගමන යන්න අපි ඡීප් තුනක් ලෑස්ති කර ගත්තා .මොකද කුඩාවේ ඉදන් කි.මී. 23ක් විතර වැල්ල දිගේ යන ගමනක් තියෙන්නේ .
අපි උදේ හත විතර වෙනකොට කල්පිටිය කුඩාව වෙරළට ලගා වුනා .මෙතන ඉදන් තමයි සෑන්ඩ් රෝඩ් එක පටන් ගන්නේ ඹයාලට ගූගල් එකේ බලන්න පුලුවන් . කුඩාව කියන්නේ ලංකාවේ වගේම ලෝකෙම ප්‍රසිද්ධ තැනක් තමයි කයිට්ස් සර්පින් වලට එකට මෙහේ හොදට හුළං තියෙනවා ඒ වගේම මුහුද අයිනේම තියෙන කුඩාව කලපුවේ රැල්ල නැති නිසා මේ ක්‍රිඩාව කරන අය අතර කුඩාව වෙරළ හරි ප්‍රසිද්ධයි . කුඩාවේදි අපේ වාහාන තුනේම හුළං රවින්ද්‍ර අඩු කලා එකට හේතුව තමයි වැල්ලේ වාහාන එරෙන එක වලක්වා ගන්න . මුලින්ම කුඩාව වෙරළ දිගේ ඉදිරියට යෑමක් තමයි තියෙන්නේ මේ හරිය මිටර් 200 ක් විතර පලළ ඇති කි.මී. දෙකක් විතර මේ කුඩා වැලි පරය තියෙනවා එක පැත්තකින් මහ මුහුද අනිත් පැත්තෙන් කුඩාව කලපුව ඉතින් මේ හරියේ තවත් එක කටයුත්තක් සිද්ද වෙනවා ඒ තමයි මාදැල් ඇදිම ඉතින් සංචාරකයෙක් විදියට මේ පැත්තට ආවොත් මයාලට මාදැලක් අදින එකක් වුනත් බලන්න පුලුවන් . ඒ වගේම තව දෙයක් ඩොල්පින්ලා බලන්නත් මේ කුඩාවෙදි පුලුවන් හැබැයි ඒකට කි.මි.08 ක් විතර මහ මුහුදට යන්න ඹ්න . මහා බාධක කොලරල් පරයෙන් එහාට යන්න ඕන ඉතින් මේ කොරල් පරය නිසා තමයි අපි යන මේ වැලි පරයත් රැකිලා තියෙන්නේ .
කුඩාව කලපුවේ ගොඩක් ගැහැනු අය වතුරේ බැහැගෙන මොනවද හොයනවා ලගට ගිහින් විස්තර අහන කොට තමයි දැන ගත්තේ මෙයාලා බෙල්ලෝ වගයක් හොයනවා කියලා දැන ගත්තේ . ඉන් පස්සේ අපි ලගා වුනේ මේ වැලි පරයේ තියෙන පලළම කොටසට මේ හරියේ ධිවර රස්සාවේ යන පවුල් ටිකක් පදිංචි වෙලා ඉන්නවා පොල් වගේ වගාවන් ටිකක් තමයි තියෙන්නේ නමුත් ඉතින් සරුවටනම් නැහැ. අපි ධිවර ගම්මානේ හරහා ගියේ සංචාරයකදි මේ මිනිස්සුන්ගේ ජිවන රටාවන් වල අද්දැකිම් ගොඩක් වටින නිසා . ගමිමානෙන් පස්සේ කටු පදුරු සහිත බිමකට අපි ලගා වුනා ඒ කියන්නේ ආයේ අපි මුහුද ආසන්නයට කිට්ටුවෙමින් ඉන්නේ . ඔහොම යන කොට තමයි අපිට හමුවුනේ අත හැරලා දමන ලද විශාල හොටලයක් තරු පංතියේ හෝටලයක් වෙන මේක කොව්ට් කාලෙන් පස්සේ සම්පුර්ණයෙන්ම අභාවෙට ගිහින් තවත් හොටල් තුනක් විතර මේ බිමේ මේ විදියටම වසා දමලා මේවා නැවත ආරම්භ කරන්නනම් ආයේ විශාල මුදලක් වැය කරන්න වෙයි . දැන් වෙලාව සවස 1.30 .අපි දවල් ආහාර ගත්තෙත් මෙන්න මේ අත හැපු හෝටලේ ලග . . ඉන්පස්සේ ආයෙත් ගමන පටන් ගත්තා මෙතනින් පස්සේ මුහුද අයින දිගේ ගිහින් වැලි කදු තියෙන හරියකට සෙන්දු වුනා රංජිත් අයියා මුලින්ම වැලි කදු දිගේ ජිප් එක පැදෙව්වා ඉන් පස්සේ රවින්ද්‍ර ඉතින් මේ වගේ සංචාරයකදි තමයි 4 විල් වාහානයක් තියෙන අයකුට මේ වගේ අද්දැකිමක් ගන්න පුලුවන් වෙන්නේ . ඉතින් යසස්ගේ කැමරාවට මේ වගේ වෙලාවටනම් ගොඩක් වැඩ වැඩියි .
ඉතින් මේ වගේ අද්දැකිම් ගොඩක් ගන්න පුලුවන් සංචාරක ඉසව්වක් කෑම්පින් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ඉන්න අය හොදයි . වතුර වැඩිපුර අරන් යන්න වාහාන දෙකක් වත් අඩුම යන්න
-----------------------------------------------------------------------------------------------------------------------
Music
Music: Don't Look Back by Soundridemusic
Copyright: GOLOVACH, VOLODYMYR
Publisher: Songtrust Blvd IPI# 615755145
P.R.O.: IPI# 00382646438
Music Link: • NoCopyright Cinematic ...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Music: Flying High - SoundrideMusic
Copyright: GOLOVACH, VOLODYMYR
Publisher: Songtrust Blvd IPI# 615755145
P.R.O.: IPI# 00382646438
---Music link: • NoCopyright Cinematic ...
--------------------------------------------------------------------------------------------------------------NoCopyright Epic Cinematic Music Compilation for Video, Videographers, Films
7,219 views Premiered Aug 9, 2022 @Soundridemusic - No Copyright Music
NoCopyright Epic Cinematic Music Compilation
00:00 NoCopyright Cinematic Epic Background Music / Flying High by Soundridemusic: • NoCopyright Cinematic ...
02:52 NoCopyright Cinematic Epic Hybrid Background Music / Last Stand by Soundridemusic: • NoCopyright Cinematic ...
06:03 No Copyright Epic Hybrid Trailer / Resist by Soundridemusic: • NoCopyright Epic Cinem...
07:39 NoCopyright Inspiring Cinematic NoCopyright Background Music: • NoCopyright Inspiring ...
10:55 No Copyright Epic Cinematic Trailer: • No Copyright Epic Cine...
►Find me on Streaming:
SPOTIFY: open.spotify.com/artist/1MxHc...
APPLE: MUSIC / artist .
DEEZER: deezer.page.link/1Tz4f58LWDMv...
AMAZON MUSIC: music.amazon.com/artists/B0B1...
video footage: www.pexels.com
Like, Share and Subscribe! Thanks For Listening!

Пікірлер: 304

  • @kamilgayaan814
    @kamilgayaan814 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් විෂය දැනුමත් ඇතිව කිරීම ඉතා වැදගත්.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @dunstanfernando2872
    @dunstanfernando2872 Жыл бұрын

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. ගොඩක් ස්තුතියි හැම දෙයක්ම පැහැදිලි කරනවට. ඔබට ජය.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ brother

  • @dumindakumara6911
    @dumindakumara6911 Жыл бұрын

    මෙච්චර සුපිරි ලස්සන අපේ ලංකාවනේ දැන් මේ එක එක රටවල් ඉස්සරහා ණය වෙන්නේ කියලා දැනුනාම හිතට පට්ටම දුකයි....😢😢😢😢😢

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    අනේ වාසනාවන් මේ දෑස්වලට මේ විදියට හරි අපේ රටේ ලස්සන දකින්න සැලැස්සුවට පින් සිදුවේවා... ඔයාලගෙ එක්ක ඇත්තෙන්ම ගමන ගියා ...ආපහු එක්කන් ආවේ නැති එකට නම් ටිකක් විතර 😢 .. ඇත්තෙන්ම ඒ මැතිණිය 💐 නම් හරිම වාසනාවන්තයි . 😃 අපූරුයි නවාතැන ඇත්තෙන්ම . මුහුද අයිනෙන් එන්න ගත්තම ලස්සනම රැල්ල ..😃 අපූරුයි .. කොටින්ම කිව්වොත් ලස්සනම ගමනක් .. ස්තූතිය ඔබටත් හැමදෙනාටමත් ..🙏🙋

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඒකනේ ඉතින් ඇවිදින්න ඕන ලස්සන බලන්න .. ගොඩක් ස්තුතියි සහෝ..

  • @j.k.gunathilaka2825

    @j.k.gunathilaka2825

    Жыл бұрын

    @@TravelWeekend 🙏

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 Жыл бұрын

    ඇත්තටම පට්ට ලස්සන place එකක්.අහම්බෙන් හම්බ වුනේ video එක බලද්දි ආස හිතුනා.දවසක යන්න ඕන අනිවාර්යයෙන්ම 🥺❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන්ම ලස්සන පැත්තක් දවසක යන්න

  • @CBEye
    @CBEye Жыл бұрын

    මේ වීඩියෝ එක නම් මරු👌 ලංකාවේ වටිනාකම ගොඩක් අයට දැනෙන්නේ නෑ. පරිසරයට, සොබාදහමට, සතා සිව්පාවට ආදරයක් කරන්න ඕනෙ. ඒ ආදරය නිසාම ඔයාට වගේම ටීම් එකට මේ වගේ පරිසරය විදින්න පුලුවන් වෙලා තියෙනවා. හරිම ලස්සනයි. අයියා මේ වීඩියෝ වලට English Subtitles add කරානම් ගොඩක්ම වටිනවා. 🎉️👌❤️🚴

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලී අදහස් වලට

  • @prasannadealwis5205

    @prasannadealwis5205

    Жыл бұрын

    ඒ කතාවට මමත් එකගයි... හැකිනම් English, German, Russian, subtitles add කරන්න... ලංකාවේ සංචාරයක කර්මාන්තයට එය විශාල පිටිවහලක් වේයැයි සිතේ... හැකි නම් ඒ ඒ රටවල සිට uploaded කරන්නත් බලන්න. ගොඩක් ස්තුතියි ඔබලා ට... මෙවැනි දේ විශාල කැපකිරීමක් කර හැමෝටම දැනගැනීමට සලස්වනවා ට...💚

  • @nihaldharmapriya593
    @nihaldharmapriya5937 ай бұрын

    සුපිරි video එකක් . මම මේ වගේ එකක් දැක්කමයි. ඉදිරිපත් කිරිම සිත් ගන්නා සුලුයි. අපට සතුටක් දෙන්න මල්ලි ඔයා කරන වෙහෙස ඉහලින්ම අගය කරනවා . සියලු ජය.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️

  • @hithuwakkarayo
    @hithuwakkarayo Жыл бұрын

    wow! සුපිරී වීඩීයෝ එක. ලගදිම තව එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ekamanata dennam,,

  • @LUKETHRIMAWITHANA
    @LUKETHRIMAWITHANA Жыл бұрын

    Lovely.

  • @miraclewithumar412
    @miraclewithumar412 Жыл бұрын

    Supiri wedak ❤. Nissan patrol fan 🙈❤️. Place ekath maru great work

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ ♥️ ♥️

  • @gaminifonseka2433
    @gaminifonseka2433 Жыл бұрын

    සුපිරිම TRAVEL එකක්.විස්තර කිරීමත්100% යි. බොහොම සුළු පිරිසකට ලබන්න පුළුවන් අත්දැකීමක්.හැකිනම් යාපනය ප්‍රදේශයේ VIDEO වක් දෙන්න.ස්තුතියි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    යාපනේ episode හතරක්ම තියෙනවා බලන්න. ස්තූතියි ඔබට

  • @ManikWicks
    @ManikWicks Жыл бұрын

    Excellent filming! Thanks for sharing your experiences 👍 🇬🇧

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Many thanks!😍😍😍

  • @doublezero1138
    @doublezero1138 Жыл бұрын

    සුපිරිම වීඩියෝ එකක් ❤️ ප්ට්ට එඩිට් 🎉🎉✨✨✨👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks brother

  • @ruwandkumara4887
    @ruwandkumara4887 Жыл бұрын

    nice voice. good episode. keep it up. best of luck!

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @shehanaththanayaka4567
    @shehanaththanayaka4567 Жыл бұрын

    Hari lassana video ekak. Harima sathutuyi me wade video ekak in lanka we lassana balan Labuan eka.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඇත්ත ලංකාව කියන්නේ පට්ට ලස්සන රටක් අපි මැරේනකන්වත් ඇවිදලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා ඇවිදිනවානම් බලන්න .. සුභ දවසක් පුතා..

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749 Жыл бұрын

    Very beautiful video...Some day try to travel to "Sangamankanda"...I have never seen no one travellers has travelled to "Sangamankanda"

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks a ton ඹව් දවසක ඒ පැත්තට යන්න ඹ්න . ජය වේවා..😍😍😍

  • @digital8186
    @digital8186 Жыл бұрын

    නියමයි අයියෙ ,ගොඩක් ස්තුතියි ,දකින්න සැලැස්සවාට කල්පිටි සුන්දරත්වය

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි මල්ලි..

  • @manulanilesh7811
    @manulanilesh7811 Жыл бұрын

    හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා. ඔයාලා හැමෝම එක්ක මමත් ගියා වගේ දැනුනා.කවදාවත් යන්න හිතුවෙ නැති සංචාරයක්. සංචාරය සමග දැණුමත් බෙදා දුන්නාට ගොඩාක් ස්තුතියි.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි සහෝදරයා ආයෙත් ලංකාවේ ලස්සන තැනකින් හමුවෙමු

  • @mudithawickramarathna9435
    @mudithawickramarathna9435 Жыл бұрын

    සුපිරි travel එකක් 👍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ ♥️ brother

  • @dinukalakshan8283
    @dinukalakshan8283 Жыл бұрын

    පිස්සුවක්😍😍😍❤️❤️

  • @mayuradoolwela9717
    @mayuradoolwela97172 ай бұрын

    Amazing as always. Enjoyed every bit of it. Thank you

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    Glad you enjoyed it. Thank you so much ❤️

  • @sahanediting
    @sahanediting Жыл бұрын

    godak lassanay sound balance unanam thawath supiriy💝

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ඉසස්රහට හදා ගමු නේද .. ස්තුතියි අදහස් වලට ..

  • @sahanediting

    @sahanediting

    Жыл бұрын

    @@TravelWeekend aniwaren digatama karagena yamu

  • @chamikaumayanga1906
    @chamikaumayanga1906 Жыл бұрын

    Lovely video

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks 🤗

  • @sunilxcode
    @sunilxcode Жыл бұрын

    සයුරු තෙරෙ තඹවන් වැලි ධහරා දිදුලන මානේ🌼🌺🌺🌺 මුහුද දිගේ නිසංසලේ විඳිනා සුව සහනේ🌹🌸🌸🌸🌷 මේ දෙරණේ අභිමාණය සොබා දමේ අරුණේ🌸🌸🍀🍀🍀 ඔබ මවනා මේ සුන්ඳර දසුනින් සිත් පිබිදෙන්ණේ💜🌷💛🌹☺🌼🌸🌺

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ලස්සනයිනේ කව්පෙල ස්තුතියි සහෝ..

  • @sunilxcode

    @sunilxcode

    Жыл бұрын

    @@TravelWeekend ありがとうございます。

  • @ceylonbucketlistlk
    @ceylonbucketlistlk6 ай бұрын

    මාර professional documentary එක, හරියට මමත් ඔයාල එක්ක ගියා වගෙයි , හැම දෙයක්ම හොදටම පෙන්නලා තියෙනවා , කතා කරන කට හඩත් හරිම ලස්සනයි .මේ වගේ අපේ රටේ තැන් මුළු ලෝකෙම මිනිස්සු දකින්න ඕනේ . timing නම් සුපිරි .Thank you so much for sharing 🥰😍

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    බොහොම ස්තූතියි. ❤️❤️❤️.

  • @hithuwakkarayo
    @hithuwakkarayo Жыл бұрын

    සුපිරි ගමනක්. පැහැදිව තව කෙනෙකුට යන්න පුලුවන් වෙන විදිහට පැහැදිලි කරනවා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි...ජය වේවා..

  • @gckchannel3515
    @gckchannel3515 Жыл бұрын

    හරි ලස්සනයි ජයවේවා

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තූතියි. ඔබට

  • @heshan973
    @heshan973 Жыл бұрын

    අපූරුයි 😍❤️💐💚🍃🙏

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි ...😍😍

  • @shehandias173
    @shehandias173 Жыл бұрын

    wow awesome

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks malli

  • @dimuthugardens8260
    @dimuthugardens8260 Жыл бұрын

    සුපිරි ...සුපිරි ....ජයවේවා ...!

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks brother

  • @travel3905
    @travel3905 Жыл бұрын

    Wow ඒක නම් පිස්සුවක්...

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    එකනේ...

  • @cruiez2008
    @cruiez20084 ай бұрын

    හැම videoඑකක් ම වගේ බලනවා. අපි ඇමෙරිකාවේ Off Road කලාට මෙහෙම experiance ගන්න අමාරුයි. ඒ නිසයි හැමදාමත් ලංකාවට එන්න හිතන්නේ. හොඳ videos ටිකක් 👌👍🙏

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰. ඔබතුමන්ලාගේ 4x4 අත්දැකිම් බෙදාගන්න කැමතියි. 💪

  • @TravelHolidayy
    @TravelHolidayy Жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක ❣️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @chanukadimuthu500
    @chanukadimuthu500 Жыл бұрын

    නියමයි ... සුපිරි ....

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks brother

  • @ThusanthaWaduge
    @ThusanthaWaduge Жыл бұрын

    නියමයි අනුර 💖 .හරිම ආසාවෙන් බැලුවා.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you saho..

  • @dinukalakshan8283
    @dinukalakshan8283 Жыл бұрын

    මගෙත් ලොකුම හීනයක්🙂patrol එකක රෝන්ද යන එක🙂

  • @podilakshitha7201

    @podilakshitha7201

    Жыл бұрын

    Mageth ekama asava nissan patrol ekakin yana eka

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    දවසක හීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    @@podilakshitha7201 දවසක හීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @lankan_driver

    @lankan_driver

    Жыл бұрын

    මගෙත් ලොකුම හීනයක් patrol එකකින් රට වටේම යන එක♥️♥️

  • @diamond.1234

    @diamond.1234

    8 ай бұрын

    ලෑන්ඩ්කෲසර් එකක් ගන්න

  • @IndakeJPKuruppu
    @IndakeJPKuruppu Жыл бұрын

    Really a classy travel video. Very natural and you made it simple. Far ahead of most other travel videos. Especially 4WD experience is of superior quality. We look forward to more such videos from you.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks a ton!

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 Жыл бұрын

    Eka patta ...supiri ..💖💖

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @sj197919
    @sj197919 Жыл бұрын

    I enjoyed it. The narrator makes it easy to listen.

  • @dilukakavinda3650
    @dilukakavinda3650 Жыл бұрын

    Oyalage videos godak quality,digatama Karan yanna,💪

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you so much..

  • @Nalinda0425
    @Nalinda0425 Жыл бұрын

    ජීවිතයේ විදින සොදුරු මිනිසුන් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපිත් ගියා වගේ තමයි ඔයාලා එක්ක

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි සහෝ media.tenor.com/UCEZKT9-QwIAAAAM/hugs-love.gif

  • @dinukalakshan8283
    @dinukalakshan8283 Жыл бұрын

    නියමයි අයියේ තව මේ වගේ videos දෙන්න😍😍😍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන්ම .... ජය වේවා මල්ලි

  • @harshasadaruwan8384
    @harshasadaruwan8384 Жыл бұрын

    පට්ට ට්‍රැවල් එකක් 😍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි සහෝ😍

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 Жыл бұрын

    I watched all the videos so far so natural , realistic & valuable it's wonderful endless journey over the various geographical backgrounds in sri lanka wish you more viewers and subscribers

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thnks bro welcome

  • @achirapsenanayake8399
    @achirapsenanayake8399 Жыл бұрын

    One of the greatest journey's. Thanks for sharing.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    welcome brother😍😍😍

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe Жыл бұрын

    ලංකාව දියුණු කරනවනම් කොයිතරම්නම් සම්පත් තියෙනවද කියල කල්පනා උනා මේ වීඩියෝ එක පුරාවටම. කවදාවත් නොදැකපු ලස්සනමම දර්ශන ටිකක් දැක්කා. බොහොම ස්තුතියි @Travel Weekend Team අපිත් එක්ක මේ චාරිකාවත් බෙදාගත්තට... ❤❤❤ ලංකාවේ නැගෙනහිර වෙරළ පැත්තට වෙන්නත් මෙහෙම beach එකේම drive කරන්න පුලුවන් තැන් තියෙනවද?

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ලංකාවේ මේ තරම් ලස්සන තැන් තිබිලත් ඒකෙන් වැඩක් ගන්න අපේ අය දන්නේ නැහැ අනිත් රටවල් එක්ක බලද්දි අපේ ටුවරිසම් තියෙන්නේ ගොඩක් පල්ලේහා දුක හිතෙනවා දැක්කාම . ඉතින් මල්ලි ගොඩක් ස්තුතියි අදහස් වලට ජය වේවා ..

  • @David-cr2cm
    @David-cr2cm Жыл бұрын

    බර අවි ❤️❤️❤️තමා ඉතිං පට්ට බ්‍රෝ

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks brother

  • @udeshedirisinghe675
    @udeshedirisinghe675 Жыл бұрын

    What a lovely experience you've had; congratulations!❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you!! 😊😍😍😍

  • @andiya1916
    @andiya1916 Жыл бұрын

    නියමයි!👌 ජයවේවා!🌹🌹

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri74547 ай бұрын

    Great video. I really enjoyed it . feels like I was with you guys. Thanks for sharing useful information and great experience.

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thank you so much 😎

  • @harshachathuranga6494
    @harshachathuranga6494 Жыл бұрын

    video එක ගොඩාක් ලස්සනයි...ඔයාලා පෙන්නපු හොටෙල් එකේ 2014 මාත් වැඩ කරා..එ දවස් වල හොදටම තිවුන තැනක්..දැන් තියෙන තත්වෙ දැක්කම ගොඩක් දුකයි ඇත්තටම 😥...අලුත් වීඩියෝ එකකින් හමුවෙමු එහෙනම්...ජය වේවා හැමෝටම 🥰🥰🥰🥰

  • @YasasJayasinghe

    @YasasJayasinghe

    Жыл бұрын

    හොටෙල් එක වහපු හේතුව දන්වද?

  • @harshachathuranga6494

    @harshachathuranga6494

    Жыл бұрын

    @@YasasJayasinghe කොරෝනා නිසා මුලින්ම අවුල් උනා කියලා තමයි කිව්වේ..ඉදපු අයත් යන්න ගිහින්, ඊට පස්සේ එහෙන්ම අත ඇරලා කියලා තමයි කියන්නේ

  • @harshachathuranga6494

    @harshachathuranga6494

    Жыл бұрын

    @@YasasJayasinghe මමත් ගාල්ලේ ඉදලා ගිහින් තමයි වැඩ කලේ..ගමේම අය තමයි වැඩිපුර ඉදියේ

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    හෝටල් දෙකක් දැක්කා අපි ඒ ඹක්කොම විනාශ වෙලා දැක්කම මාර දුකක් එන්නේ ආයේ පටන්ගන්නනම් ලොකු මුදලක් වියදම් කරන්න වෙයි ..සුභ දවසක් වේවා සහෝ..

  • @chinthakasamarasinghe8842

    @chinthakasamarasinghe8842

    Жыл бұрын

    මොකක්ද හෝටලයේ නම? මට මතක විදිහට 2017හෝ18දී මම ඔය හෝටලයට කතා කරලා තියෙනවා. ඔතන ඉඳලා Snorkeling වලට යන්න බෝට්ටුවක් වෙන් කරගන්න සහ නවාතැන් ගන්න. අන්තිමට අපි කල්පිටියෙ තැනක නැවතිලා කල්පිටියෙන් ඒ ගමන ගියා.

  • @chathuraranatunga8211
    @chathuraranatunga821110 ай бұрын

    නියමයි මාර ලස්සනයි ජයෙන් ජය වේවා

  • @TravelWeekend

    @TravelWeekend

    10 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි

  • @ruwankumara8197
    @ruwankumara8197 Жыл бұрын

    මේක නම් සුපිරිම අත්දැකීමක්‌ අයියා ලොකු මහන්සියක් වෙලා විඩීඕ එක කරන්න. ලස්සනයි ♥♥

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි සුභ දවසක් ..

  • @bizserviceslk7887
    @bizserviceslk7887 Жыл бұрын

    Thank you very much for promoting Kalpitiya as a destination

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Welcome 💔

  • @anjanadesilva6150
    @anjanadesilva6150 Жыл бұрын

    දිනේශ් අයියගෙන් ආවේ 🤟💪 ජය වේවා ❤️❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Aha…maru maru jaya weewa malli

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    ලස්සනයි 🙏❤️🙏

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ..

  • @sanojichinthani5987
    @sanojichinthani5987 Жыл бұрын

    Anehhh lassanai 🥺😍aththama asa hithenwa yanna

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    දවසක යන්න බලන්න ..😍😍😍

  • @aqfa5948
    @aqfa5948 Жыл бұрын

    Very nice video waiting for more

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks and sure

  • @nihalmayarata2045
    @nihalmayarata20456 ай бұрын

    Beautiful thank you

  • @TravelWeekend

    @TravelWeekend

    6 ай бұрын

    Thankyou so much

  • @nikibotheju-el2iv
    @nikibotheju-el2iv Жыл бұрын

    Great work 🥀❣️🦋

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you! Cheers!😍😍😍

  • @ilmaislam
    @ilmaislam Жыл бұрын

    Wow ❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍

  • @ashinikeshala9476
    @ashinikeshala9476 Жыл бұрын

    Niyamai niyamai 💪💪

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you ..

  • @anuradhabamunukula9613
    @anuradhabamunukula9613 Жыл бұрын

    Superb vedio😍😍😍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you brother

  • @travelwithkelum2429
    @travelwithkelum2429 Жыл бұрын

    Wow awesome,great video.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ brother

  • @travel4604
    @travel4604 Жыл бұрын

    සුපිරියක් 🥰🥰

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    තෑන්ක්ස් මල්ලි ... ජය වේවා ..

  • @RipSlinger69
    @RipSlinger695 ай бұрын

    Very informative video. Thank you. Have done this on XR’s many years ago and planning a solo trip on a 4x4 at the end of this month ❤

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    Thank you so much. our idea is that's not safe to solo trip. because if anything happen there is not any backup.

  • @senakabandara4711
    @senakabandara4711 Жыл бұрын

    good job gys ❤️‍🔥 nice👊

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @iswaragekusum9996
    @iswaragekusum99965 ай бұрын

    සුපිරි

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sahanthanushka7272
    @sahanthanushka7272 Жыл бұрын

    Great work ❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thank you so much 😀

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Жыл бұрын

    අම්මෝ සුපිරි ....australia ගියා වගේ...❤😈🖤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි සහෝ

  • @uvinjithmal9048
    @uvinjithmal9048 Жыл бұрын

    NIyamai video eka. Aluth experience ekak. Good luck. Anthimatama ara maadale HammerHead shark kenekda hitiye?

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි මල්ලි .ඹව් එයා උදලු තල මෝරෙක් තමයි

  • @narasinghemotors2401
    @narasinghemotors2401 Жыл бұрын

    Niyamai aiye parisamen

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි මල්ලි

  • @dilinieheliyagodage5286
    @dilinieheliyagodage5286 Жыл бұрын

    👌✌️🥰

  • @storiesofthetraveler
    @storiesofthetraveler Жыл бұрын

    Wow It’s amazing 🔥🔥

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    thanks

  • @amilaprasad7517
    @amilaprasad7517 Жыл бұрын

    Woww😮😮😮❤❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @jagathdiddeniya6010
    @jagathdiddeniya60109 ай бұрын

    godak lassana addakeemak apita yanna bari unata meeka penvana oyaata thanks

  • @TravelWeekend

    @TravelWeekend

    9 ай бұрын

    බොහොම ස්තුතියි. ♥️

  • @daysofisha
    @daysofisha Жыл бұрын

    Supper ❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි සහෝ..

  • @charifdocharifdo
    @charifdocharifdo5 ай бұрын

    Beautiful n where ever u want to go seemed to b well planned.When discribing on something special( for an ex. about a water fall, mountain or any thing) give us a good close up of it) Thank you.

  • @TravelWeekend

    @TravelWeekend

    5 ай бұрын

    we will try. thank you so much

  • @pasanamaratunge5259
    @pasanamaratunge5259 Жыл бұрын

    Lovely video! This beach in Kalpitiya is one of my favorite spots. I go there often for beach camping.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @upekshalakmali93
    @upekshalakmali93 Жыл бұрын

    Awesome ❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks sanju

  • @manjulaherath5509
    @manjulaherath5509 Жыл бұрын

    Mama asa karana mama pathna jiwite meka meka baluwam athatam dukakuth danuna. Api patapu hamdema natiwela sali pase duwana wela. Eda wela hamabakaragna. Athatam video ekanm patta. Hamogema hina ituwena kiyla parthna karnwa😍

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    බොහොමත්ම ස්තුතියි සහෝ ..

  • @arunawitharana3000
    @arunawitharana3000 Жыл бұрын

    Grate work... Good Luck.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks a lot

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 Жыл бұрын

    හොරු නැති නම් මොන tharam ලස්සන ratakkda

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @kasunchathuranga1008
    @kasunchathuranga10084 ай бұрын

    දැන් නම් මේකට ඇබ්බැහි වෙලා..... අලුත් එක එනකම් බලන් ඉන්නවා .. ජයවේවා ..👍

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @sudesh4093
    @sudesh4093 Жыл бұрын

    සා කැම එක මරු නියමයි දකිද්දි ආසයි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි සහෝ.

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 Жыл бұрын

    My previous comment has gone some where,, even though I was all appreciative of you all, and your good work. I do not know what happened to it. . However, what I wanted to say was, I traversed this expanse on a CM 125 Custom, all alone, just b myself and survived. I did not use fancy 4X4. just 125cc. This is really adventurous and possible for any one willing, and fit, to take challenge. Thanks for sharing for everybody's benefit. Cheers Bro!. Keep up exploring.

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Traveling using a bike is also a whole other experience. Thank you for appreciating us, and good luck on your journeys too!!

  • @pushpakumar2057
    @pushpakumar2057 Жыл бұрын

    Very good 💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks bro

  • @M.Nonis1990
    @M.Nonis1990 Жыл бұрын

    ඔතන තවත් පැත්තකට තවත් තැන් තියෙනවා, පට්ට ලස්සනයි, ඔයාගේ වීඩියෝ එකත් සුපිරි, kite සුර්ෆින් කරන්නේ may ඉදල octomber සහ december ඉදලා april වෙනකම්, මන් yahama raid එකේ යනවා උච්චිමුනේ වෙනකම් මොහොත්තුවරම් පල්ලිය පැත්තටත් ගියා, ❤️❤️❤️❤️

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .. කාල වකවානුව දාපු එකත් හොදයි යන කෙනෙක් දැනුවත් වෙන්න

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    🌻❤

  • @bindugimhan3364
    @bindugimhan3364 Жыл бұрын

    ශා නියමයි

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    ස්තුතියි ..

  • @sampathananda8114
    @sampathananda8114 Жыл бұрын

    ❤❤❤

  • @dumindutharaka99
    @dumindutharaka99 Жыл бұрын

    ❤❤❤❤

  • @raweeshapawan3865
    @raweeshapawan3865 Жыл бұрын

    නියමයි 😍😋

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️ brother

  • @user-kk2wd6de9q
    @user-kk2wd6de9q7 ай бұрын

    Super ❤bro

  • @TravelWeekend

    @TravelWeekend

    7 ай бұрын

    thanks ❤️❤️❤️

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake4 ай бұрын

    🥰🥰

  • @TravelWeekend

    @TravelWeekend

    4 ай бұрын

    ❤️❤️❤️

  • @trippisso8796
    @trippisso8796 Жыл бұрын

    jeep eke warge mokakda?

  • @vibhushithajayasinghe9705
    @vibhushithajayasinghe9705 Жыл бұрын

    Superb

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    Thanks ♥️

  • @duneshmadushanka5071
    @duneshmadushanka50712 ай бұрын

    ❤❤

  • @TravelWeekend

    @TravelWeekend

    2 ай бұрын

    ❤️❤️❤️

  • @srichannel2584
    @srichannel2584 Жыл бұрын

    Nice video 🔥

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    😍😍😍😍😍

  • @subawadijeewithaya
    @subawadijeewithaya Жыл бұрын

    අපේ රටේ මේ වගේ කොච්චර ලස්සන තැන් තියෙනවද...සොයන්නේ යන්න විදින්න.....

  • @TravelWeekend

    @TravelWeekend

    Жыл бұрын

    අනිවාර්යෙන්ම ලංකාව කියන්නේ මැරෙනකන් ඇවිදලා ඉවවර කරන්න බැරි තරම් ලස්සන තැන් තියෙන රටක්

Келесі