ගස් උඩ නැග අලි බලන්න ගොස් සිදුවූ දේ.. | සුන්දර පරිසරයක සෑඳෑවක හමුවූ රට්ඨ ඇතා | PathumS WILD

Үй жануарлары мен аңдар

Пікірлер: 84

  • @user-qj5cb3rd9t
    @user-qj5cb3rd9t3 ай бұрын

    අලි නම් කොච්චර බැලුවත් එපා වෙන්නැ 🐘🐘🐘

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඒකනෙ ❤️😍🙏

  • @samanmali2303
    @samanmali23033 ай бұрын

    පුදුම ලස්සනක්,පුන්චි පන්සලක් ,,අවට පරිසරය ,,අලිඇතුන් මොනතරම් ලස්සන රටක්ද මෙ ,,මෙහෙමවත් දැකගන්න ලැබෙන එක කොච්චර වටිනවද ,,ස්තුති 🙏 පැතුම් ඔබට ,,අලිටික කුබුරට බහිනකොට අග්බොවත් මතක් උනා,,🐘🐘🐘❤❤❤❤❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    🇱🇰💐👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    අලි ඇතුන් සමග අකරතැබ්බයක්. 🫣🥱😌😒

  • @samanmali2303

    @samanmali2303

    3 ай бұрын

    @@swarnasuraweera283 ඔව් එකත් ඇත්ත එක ලියන්න අමතක උනා,,එකත් එකතු උනාහම තවත් ලස්සනයි ,,කමක්නැහැ ඔයා අඩුපාඩු පිරෙව්වනෙ ස්තුති ,,,,,

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage81873 ай бұрын

    අලි පෙරහරක් වගේ කරුවලේ අලි ටික එලියට එනකොට හරිම ලස්සනයි ඒ වගේම අනතුරු දායක තත්ත්වය වැඩියි ❤❤❤🐘🐘🐘

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඔව් ගමේ අය පේන්න නැතිවෙද්දි තමා එයාල ටික ටික එලියට එන්නෙ.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71013 ай бұрын

    රටිට කොල්ලා රෑටත් ලස්සනයි .රටිටා ඇතුළු හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! 🐘🐘😘😘🤗🤗❤❤❤🙏🙏🙏🙏 පවු අර දෙන්නා .කොහොම හරි පරිස්සමින් ආවානමි ඇති .ගොඩාක් ස්තුතියි ඔයාට.තෙරැවන් සරණයි !!! ❤🙏🌹🌹

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ඔයාටත් ❤️🙏

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248Ай бұрын

    ඇත්තු නම් පෙන්නන්න එපා එයාලගේ ජිවිත අනතුරේ

  • @priyanthejayalath3866
    @priyanthejayalath386612 күн бұрын

    ❤️💜️🧡 Thank you !

  • @janithasamarakkody6128
    @janithasamarakkody61283 ай бұрын

    හරිම ආශාවෙන් බැලුවා... Video එක... රට්ට කොලු පැටියා ලොකුවෙන කොට ලස්සන ඇත් රජෙක් වෙයි.. තෙරුවන් සරනින් පරිස්සමින් ඉදින් පුතේ... ස්තුතියි පැතුම් පුතේ ඔබටත්.... මේ දසුන් රැගෙන ආවට.... 🙏💐

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @ahinsaahinsa1091

    @ahinsaahinsa1091

    21 күн бұрын

    ඔන්න චන්ඩිට ත් සොට් එක දිලා පටන් ගත්තා.වැඩ

  • @Dilru6666
    @Dilru66663 ай бұрын

    හරිම ලස්සනයි අපේ රටේ A/C වල ලොකු පුටුවල ඉන්න මිනිස්සුන්ට මේ තරම් වටිනා සම්පත් වල අගයක් වටිනාකමක් තේරෙන්නේ නෑ සොබාදහමට ආදරය කරන මිනිස්සු විතරයි ඒක දන්නේ ... ❤❤❤❤❤❤❤❤😂

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඒක ඇත්ත. බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @dileepanilakshi7626
    @dileepanilakshi76263 ай бұрын

    මේ වගේ ලස්සන වීඩියෝ ඉක්මනට ඉවර වෙනකොට හරිම දුකයි ....

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    මේකෙ සම්පූර්ණම දිග වීඩියෝ එකක් දාන්නම්කො එහෙනම් ආයෙ ❤️

  • @neetharanjani1692
    @neetharanjani16923 ай бұрын

    ලස්සන පරිසරයක් අවදානම අතින් ගත් ම්නිසුන් පන්සල බලන්න යන්න ඇත්නම් කියල හිතුන ස්තුතියි මතක හිට්න අත්දැකිමක් ඔබටත් අපිටත් 💙🌷💙

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    මටත් ඇත්තටම හිතුන ආයෙ දවසක ගිහින් ඒ කන්ද නැගල පන්සලට යන්න ඕනෙ කියල. එහෙම ගියොත් ඒකෙත් වීඩියෝ එකක් දාන්නම්කො. බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf3 ай бұрын

    හරිම ලස්සන පරිසරය. මගේ රට කොයි තරන් සුන්දර ද. මගේ මැනික් කැට ට්කට ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා . ❤❤❤❤❤❤. මේ වීඩියෝ ගේන පැතුම් ඔයාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera2833 ай бұрын

    ජයෙන්ම ජයවේවා!!!

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50083 ай бұрын

    Aneee Eyalage Lassana❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️.Ratta Manika🥰🐘🥰Oyanam.Gahata Negapu dennata Aulak une nethi eka loku deyak🙂.pethumSwild👍💐🥰

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    3 ай бұрын

    👍😄😄😄😄😄

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @sumeedafernando7841
    @sumeedafernando78413 ай бұрын

    Atha dala thiyala gaha helluwanam aba watena hati balanna thibba😅ape minissu koitharam modada. Teruwane saranai aiye. Apita lassana vidiyo aran anawata. Adarei❤❤❤❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඒක ඇත්ත 😂 ගොඩක් ස්තූතියි මල්ලි ඔයාටත් හැමදාම වීඩියෝ බලනවටයි මේ වගේ අගය කරනවටයි ❤️🙏

  • @chandiweerakoon3
    @chandiweerakoon33 ай бұрын

    බුදු අම්මෝ මැදැයි පන බේරගත්තා..හැබැයි ❤️❤️❤️❤️අලි ඇත්තුන්ට

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඒකනෙ 😜 බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo3 ай бұрын

    විපරම පරිස්සමෙන් ❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ❤️🙏

  • @heshalanayomi5084
    @heshalanayomi50843 ай бұрын

    ❤ your photos and. Videos

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    Thank you so much ❤️🙏

  • @kumuducoonjan3714
    @kumuducoonjan37143 ай бұрын

    Godak hodai.b.s.❤❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @mariefernando12
    @mariefernando123 ай бұрын

    Pathum mallie, kohomada Ali mahathvaru tika katha vela, gaha kadennama hollala; hollala bimatama vattuva nam??? Adan hitapu saramath kadila upan andumin mun dennata gevala bala duvada venava ne kalava madin!!!!🤣😂😂🤣😅😂🤣😅 Lassana sandaavak.....!!! Gomman vele eka peliyata eka passe eka - lasi gamane ada andure bola gedi tika paddi; paddi yana hati lassanayi neda? Pita ratavala mevan sonduru sabaha dasun saha vana siri mang mona rataka vath dakke nam naha. Thanks video ekata! Katta kala apiva sanasana oyata vasanavan mallieya.... Devi Pihitayi!

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඒකනෙ 😜 බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @MangalaPerera-in2tp
    @MangalaPerera-in2tp3 ай бұрын

    අලි බලන්න ,පුදුම ආශාවක් තියෙන්නෙ .සියලු දෙනාම ආරක්ෂා වේවා !

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ❤️🙏

  • @rangapradeep3461
    @rangapradeep34613 ай бұрын

    Me koheda galgamuwa pattheda

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    Ow Galgariya kanda peththe

  • @wasantharj121
    @wasantharj1213 ай бұрын

    ❤❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage7923 ай бұрын

    🎉🎉🎉🎉❤❤❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @user-lz9pt7xz1l
    @user-lz9pt7xz1l3 ай бұрын

    මං අහලා තියෙන්නේ අලින්ට හොදට ඉව තියනවාලු

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඔව් එයාලට අපේ වගේම අනිත් සත්තුන්ගෙත් ගඳ සුවඳ හොඳට තේරෙනව. ඒක ඉව මද කියලනම් හරියටම කියන්න අමාරුයි. ඉව තේරෙනවනම් අපි ගිය පාරක් දිගේ ඕනෙනම් එයාලට හොයාගෙන එන්න පුළුවන් වෙන්න ඕනෙ.ඒත් එහෙම වෙන්නෙ නෑ. ඒත් සුළඟ ඉව කරල එයාලට අපිව නොදැක උනත් අපි ඉන්න බව දැනගන්න පුළුවන්.මම හිතන්නෙ ඒක ඉව නෙවෙයි ගඳ සුවඳ දැනීම.

  • @millathiya3015
    @millathiya30153 ай бұрын

    Ali inna kale gas naginna yana moda minissu deviyange pihiten berila malitath bs🙏🏻❤🐘🐘🐘🐘🐘🐘

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @senavirathnebandara9640
    @senavirathnebandara96403 ай бұрын

    🙏🙏🙏

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya21823 ай бұрын

    Ratta Mahathtaya Danagattha Gahe Rilaw 2k Nagala inne kiyala, Bahiwi kiyala balagena, Gaha peralala Damma nam thamai wade,

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඒකනෙ 😜😁

  • @zeropainche411
    @zeropainche4113 ай бұрын

    Ayye matath oya yana gaman walata set wenna berida...hari asai...

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    Puluwan malli. Whatsapp msg ekak danna. 0701402330

  • @zeropainche411

    @zeropainche411

    3 ай бұрын

    @@pathumswild thank you ayye..❤️❤️

  • @sajithdarshana6450
    @sajithdarshana64503 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @samanwijerathna7776
    @samanwijerathna77763 ай бұрын

    කොහෙද අයියා මේ ❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ගල්ගමුවෙ මල්ලි

  • @user-to8di4gn8v
    @user-to8di4gn8v3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @sanjeewakolambage8721
    @sanjeewakolambage87213 ай бұрын

    Ma ehetuwewa patha nada

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඔව් ඇහැටුවැවෙන් එහා ඇඹෝගම පැත්ත මම හිතන්නෙ

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel84633 ай бұрын

    පොඩි ඇත් පැටියගෙ නම මොකක්ද නමක් දාලා තියෙනවද

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    එයාව හරියට අඳුනගන්න බැරිවුනා. ඔය වගේ පොඩි පැටවු ගොඩක් ඉන්නව. එයාලව හරියටම අඳුනගන්නනම් Head shot එකක් ඒ කියන්නෙ හරියටම කෙලින් ගත්ත පිංතූරයක් තියෙන්න ඕනෙ.

  • @hewadewage2515
    @hewadewage25153 ай бұрын

    අලින්ට කලු සුදු විතරයි නේද පේන්නේ

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    ඒකනම් හරියටම කියන්න දන්නෑ. ඒ උනත් අත්දැකීමෙන්නම් කියන්න පුළුවන් අලි,සුදු සහ කැපීපෙනෙන වර්ණ අඳුම් වලට වැඩි සංවේදිතාවයක් දක්වනව කියලයි.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa86473 ай бұрын

    🇨🇦🇱🇰🐘😊😍🤗❤️💯🥰👌👍🐘🙏

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227Ай бұрын

    😢🐘🐘🐘🐘😢😢😢😢😢😱😱😱

  • @pathumswild

    @pathumswild

    Ай бұрын

    ❤️🙏

  • @aruns90
    @aruns903 ай бұрын

    🖤🖤🖤🖤🩶🩶🩶🩶🩶🐘🐘🐘🐘🐘

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @harshadankotuwa2591
    @harshadankotuwa25913 ай бұрын

    meke hitapu anith podi atha kauda

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    එයාලව අඳුනගන්න අමාරුයි එකපාරටම. ඇතෙක්ව හරියටම අඳුනගන්නනම් Head shot එකක් ඒ කියන්නෙ හරියටම අපි කෙලින් ඉන්න පිංතූරයක් ඕනෙ.

  • @sandeepakushan6446
    @sandeepakushan644617 күн бұрын

    ඔය තියන කුබුරු ඔක්කොම කැලෑ කපල අල්ල ගත්ත ඒව ඊටපස්සෙ ඒවයෙ හිටපු සත්තු ආවම කුබුරු විනාස කලා අරක කලා කියල වැලලෙන්න හදනව අනේ මංද ඉතිං

  • @achalaamalka3089
    @achalaamalka30893 ай бұрын

    ❤❤

  • @pathumswild

    @pathumswild

    3 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️🙏

Келесі