Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-11-26 | Elephant vs Man (අලි මිනිස් ගැටුම)

#Sobadhara #SriLanka #Wildlife #Documentary
Sobadhara - Sri Lanka Wildlife Documentary | Elephant vs Man (අලි මිනිස් ගැටුම)
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 47

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna29262 жыл бұрын

    ඔබ තුමා කොහෙද හිටියේ .මෙම වැඩ සටහන තාවකාලික නතර කරලා තිබුණා ද අද තමයි දැක්කේ ගොඩක් සන්තෝසයි

  • @supunnrathnasiri4243
    @supunnrathnasiri42432 жыл бұрын

    මනරම් වනාන්තරික මෙන් ම ග්‍රාමිය දසුන් ද සිත්තම් කරමින් ඔබ කරන හරබර වචන හරඹය නම් අද්විතීය ය. ඉදිරි වැඩ සටහන් හොඳින් කරන්නට ජය..... ❤️

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    සොබාදහර ආදරනිය වැඩ සටහන 💙♥️💙

  • @b.w.d838
    @b.w.d8382 жыл бұрын

    වැදගත් වැඩ සටහනක්.

  • @MealsofFoodies
    @MealsofFoodies2 жыл бұрын

    Amazing wildlife

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara10512 жыл бұрын

    හොද වැඩසටහනක්

  • @shana1462
    @shana14622 жыл бұрын

    Aiyandi ❤️ 1 Inna oyalath ekka next eka enakam balan inner

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13382 жыл бұрын

    That was wonderful tv series😍❤️

  • @lahiruweerasekara2335
    @lahiruweerasekara23352 жыл бұрын

    Excellent brother

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx2 жыл бұрын

    Mewa kalin record karpu ewada? Ekama dawase dekak upload karalane?

  • @dewpurahasthiparapura1458
    @dewpurahasthiparapura14582 жыл бұрын

    වැඩසටහන තීයෙන වෙලාවක් කියනවද දන්න කෙනෙක්

  • @kasunnesmitha4969
    @kasunnesmitha49692 жыл бұрын

    lassanai

  • @opulenttravelboy...9972
    @opulenttravelboy...99722 жыл бұрын

    wow

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu10 ай бұрын

    ❤❤❤❤❤👍

  • @asankawijitha4334
    @asankawijitha43342 жыл бұрын

    😍😍

  • @PWMsandeepa
    @PWMsandeepa2 жыл бұрын

    ❤️

  • @tiktokathal6717
    @tiktokathal67172 жыл бұрын

    Mn asama akak

  • @taniyar152
    @taniyar1522 жыл бұрын

    hoda wedasatahanak.

  • @thisarutheekshana9077
    @thisarutheekshana90772 жыл бұрын

    🖤👍✌️

  • @asirikvintha1424
    @asirikvintha14242 жыл бұрын

    👍👍👍👍

  • @asankawijitha4334
    @asankawijitha43342 жыл бұрын

    Kadukara koti gena tawa vdio ekak puluwanda

  • @pabasaravideovision
    @pabasaravideovision2 жыл бұрын

    🥰🥰🥰

  • @chathurangaprdeep3224
    @chathurangaprdeep32242 жыл бұрын

    Ali wetawal gehuwata kamak ne a sathuge araksawath balanna one minissu jiwath wennath one rate sampathak thamai sathu kiyanne a sathu netham soba dahamen minisuta wedakuth nethiwey oyage weda satana godak hodai bs 🙏🙏🙏🙏

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    මදු ගහලා සත්තු මරන උන්ටනම් ඒ සත්තුන්ගෙන්ම දඩුවම් ලැබෙයි

  • @tiktokathal6717
    @tiktokathal67172 жыл бұрын

    Me වැඩසටහන mn asam ekak

  • @WildWays79
    @WildWays792 жыл бұрын

    අනාගතය සඳහා සත්වයා සහ සොබාදහම සුරැකීමට ඔබ ගන්නා උපරිම උත්සාහයට ඔබට සහ කණ්ඩායමට ස්තූතියි.

  • @sathsaraisuru6664
    @sathsaraisuru66642 жыл бұрын

    Me topic eka gena kalin season walath karane... sagara jevin gena karanam maru

  • @buddikaanandahapuarachchi8919
    @buddikaanandahapuarachchi89192 жыл бұрын

    Me wada satahananam nawaththanna epa aiye. Puduma asawen mewa api balanne.

  • @patricanthanies1016
    @patricanthanies10162 жыл бұрын

    Kothek durata me kramaya sarthakada? Minissunta ha sathwainta me viduli waten kothek durata araksithada anathuru novee jeewath wenna.

  • @namaljayakody9785

    @namaljayakody9785

    Жыл бұрын

    Cl me

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    අලි මිනිස් ගැටුම ඉක්මනිම්ම විසදෙන්න ලැබේන්න ඕන

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero21922 жыл бұрын

    Goda kalekin

  • @hiranperera9663
    @hiranperera96632 жыл бұрын

    What is this village please???

  • @supunnrathnasiri4243

    @supunnrathnasiri4243

    2 жыл бұрын

    may be a village near Mihintale

  • @Ictgayan
    @Ictgayan2 жыл бұрын

    Appatasiri kaalekin 😐

  • @Pasleen
    @Pasleen5 ай бұрын

    E wachana 🙂👊

  • @deshankavinda2009
    @deshankavinda20092 жыл бұрын

    Ali marenna tharam current akak yanawada kambi wala 🤔

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    නැහැ.මේකේ current එක නිපදවන්න දාන්නේ වාහන battery දෙකක්.පොඩි voltage එකක් තියෙන්නේ.අලියාට දැනීමක් පමණයි මේකින් වෙන්නේ.ඒ කියන්නේ mentaly shock එකක් අලින්ට දැනෙන්නේ.ගැවුණත් අලින්ට ඒක ලොකුවට බලපාන්නේ නැහැ.පස්සට විසි වෙනවා.නමුත් ගෙවල් වල line එකින් current දුන්නොත් අලියා මැරෙනවා.ඒ නිසා ගෙවල් වල line එක අලි වැටට දාන්නෙ නැත්තෙ.

  • @deshankavinda2009

    @deshankavinda2009

    2 жыл бұрын

    Gammana wata karana ake boho durata sarthaka wei neda

  • @deshankavinda2009

    @deshankavinda2009

    2 жыл бұрын

    Mata sambanda wenna puluwan group akak nadda lankawe parisara paddathi,jaiwa wiwidathwaya gana igena ganna

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    @@deshankavinda2009 ඒකනම් හරියට sure නැහැ.සමහර වෙලාවට අලි එක එක උපක්‍රම දාලා මේවා කඩලා එන අවස්ථා තිබෙනවා.නමුත් සාර්ථක කරගන්න පුළුවන් හරියට ඒවා නඩත්තු කලොත් හා මේ විදිහට නැතිව අලියාගේ උසට සමාන උසකින් සිරස්ව පහළට වැටෙන ආකාරයට දැමුවොත්

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    @@deshankavinda2009 මම දන්න තරමින් නම් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නම් ශ්‍රීලංකා තරුණ සත්ව විද්‍යාඥයින්ගේ සංගමය නම් තිබෙනවා.ඒකට ඕනම කෙනෙක්ට බැදෙන්න පුළුවන්

  • @dananjayashehan3293
    @dananjayashehan32932 жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බලන් උන්නෙ

Келесі