Sobadhara | Season - 01 | Episode 20 | Sobadhara Rupavahini

සොබාධාරා Episode 20
Documentary
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 17

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani66582 жыл бұрын

    තෙරුවන් සරණයි ...! ඉක්මන් භවයක මිනිස් ආත්මයක් ලැබේවා යයි පතමු ...!

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 Жыл бұрын

    හු කියලා නැකිට්ටුවේ 😂😂😂

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 Жыл бұрын

    Me doctor nam supper ❤😘

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz7 ай бұрын

    Wana arane asiriya bebelana wana sampatha ruk devyange reka varanai❤❤

  • @tharinduzoysa4539
    @tharinduzoysa45395 жыл бұрын

    Niyamai... Sir

  • @vipulasenavipula6749
    @vipulasenavipula67494 жыл бұрын

    ela soba dahara....

  • @ruwan7546
    @ruwan75465 жыл бұрын

    දැනට ලෝකෙ එකම කුරු අලියා ජීවත් වෙන්නේ උඩවලව වනෝද්‍යානය සහ යාල කුමන අභය භූමිය ප්‍රදේශයෙන් පමණයි

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    මේ කුරු අලි විශේෂයේ අලියෙක් නොවේ🐘.මේ ජානමය විකෘතිතා ඇතිවීමත් සමග වූ අගුටුමිටි අලියෙක්.කුරු අලි අපේ රටේ තවම විද්‍යාත්මකව තහවුරු වීමක් නැහැ.නමුත් ඉන්දුනීසියාවේ ජාවා දූපතේ, සයිප්‍රස් දූපතේ හා තූර්කිය,සිරියාව වැනි නැගෙනහිර ආසියානු රටවල ජීවත් වෙලා තිබෙනවා elephas කාණ්ඩයේ අය. ඒකියන්නේ දැනට ඉන්න ආසියානු අලින්ගේ කාණ්ඩයේ. තව palaeoloxodon කාණ්ඩයේ කුරු අලි විශේෂ කිහිපයක් ග්‍රීසිය,මෝල්ටා,ඉතාලිය වගේ රටවලින් වාර්තා වෙලා තිබෙනවා.paleoloxdon කියන්නේ elphas කියන ආසියානු අලියාට සමීප කොට්ඨාසයක්.නමුත් මේ කුරු අලි සියලු දෙනාම වද වී ගිහින් ඉවරයි.මෙයාලගෙ කුරු බව හැදිලා තියෙන්නේ කුඩා දූපත්,කේතුධර,කඩොලාන පරිසර වල වාසය කිරීමත් නිසා ඒවායේ ශාක කුඩා නිසා,ඉඩ ප්‍රමාණය මදිනිසා ඒවාට ගැලපෙන විදිහට තරගය ඇතිවන ආකාරයට .

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n5 жыл бұрын

    සියළු දෙනාට සියළු දෙවි රැකවරණය ලැබේවා සියළු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu82994 жыл бұрын

    බුදුසරනයි සොබාදහම ආරක්ෂා කරන ඔබ සියලු දෙනාටම

  • @amithanuruddha2217
    @amithanuruddha221711 ай бұрын

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Жыл бұрын

    🙏❤❤❤👍

  • @dulshanwawwage5257
    @dulshanwawwage52575 жыл бұрын

    soba dahama kotharam puduma sahagathada kiyala hithenawa mewa baluwama. api nodanna dewal kochchara nam tiyenawada. dr perera... man hithanne loke thiyena wasanawanthama job ekak karanne ?

  • @mohammedilyas7063

    @mohammedilyas7063

    3 жыл бұрын

    Real heroes

  • @sujithkumara7526
    @sujithkumara75265 жыл бұрын

    👍

  • @akshamfcd
    @akshamfcd5 жыл бұрын

    රිලාසිරි හිටියේ රංචුවේ අලියෙක් වගේ බලද්දී එයා රිලවෙක්..........නමුත් සජිත් යනවා වගේ ඉගි දෙනවා .......කවදාවත් නායකයා දාල යන්නේ නැහැ ........හිකිස්

  • @nuwankumara4922
    @nuwankumara49225 жыл бұрын

    Unp karayo wage 😂

Келесі