Sirawee Thibuna Hada Pathule (සිර වී තිබුනා හද පතුලේ) with Naada | නාද - Nirosha Virajini

Музыка

#niroshavirajini #Naada #SiraweThibuna
Sirawee Thibuna Hada Pathule (සිර වී තිබුනා හද පතුලේ) with Naada | නාද - Nirosha Virajini
Original Song Credits:
Lyrics: Sanath Gunathilake - සනත් ගුණතිලක
Music - Suresh Maliyadde - සුරේෂ් සුරේෂ් මාලියැද්ද
Artist: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Cover Credits:
Vocals: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Music: NAADA - නාද
Official Website - niroshavirajini.lk/
Follow on Facebook - / virajininirosha
Follow on Instagram - / nirosha_virajini
Listen on Sound Cloud - / nirosha-virajini
සිර වී තිබුනා හද පතුලේ
ඔබ වෙත පිදු සෙනෙහේ
අවදි කළා ඔබ නොසිතූ මොහොතක
මා සඟවා සිටි ආදරේ...
ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී
ඇවිදින්නට ආසයි
ඔබ අන්සතු යැයි කිසිම විටක මා
නොසිතන්නට ආසයි
කවදා යළි අපි එකවන්නේ දැයි
දැනගන්නට ආසයි...
ඇරඹුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ
මා එක් තැනකය ඔබ තව තැනකය
කෙලෙසද හමුවන්නේ
ගතවන මොහොතක් පාසා හද තුළ
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා උදුරා ගන්නේ...

Пікірлер: 390

  • @shiromakulathunga2310
    @shiromakulathunga23103 жыл бұрын

    මෙම ගීතය ඇසෙන සෑමවිටම මගේ හිත කොහේ හෝ නතර වෙනවා. හදවතට කතා කරන ගීතයක්.. ඉතාමත් හැඟුම්බරව ගායනා කරන ඔබට මගේ සුබපැතුම් සොහොයුරිය. දිගු ගමනක් යන්නට ඔබට සුභ පැතුම්.

  • @mekalagts1953
    @mekalagts19533 жыл бұрын

    සිරවී තිබුනා....හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ..... අවදි කලා ඔබ නොසිතූ මොහොතක .. මා සගවා සිටි ආදරේ.... ඔබේ සුවද ගෙන සුලං කැරැල්ලක දැවටෙන්නට ආසයි...... ඔබ අතින් අත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි.... ඔබ අන්සතුයයි කිසිවිට මා නොසිතන්නට ආසයි.... කවදාහරි අපි එක් වෙන්නේදැයි දැනගන්නට ආසයි.... ඇරබුම කෙලෙසද අවසන කොතැනද නැහැ කිසිවකු දන්නේ.... මා එක තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ... ගතවන මොහොතක් පාසා හද තුල ආදරේ ලියලන්නේ.... සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ

  • @deepikachandani9227

    @deepikachandani9227

    2 жыл бұрын

    6eh

  • @amandakeller792

    @amandakeller792

    2 жыл бұрын

    🥺

  • @rozanabahar4084

    @rozanabahar4084

    Жыл бұрын

  • @mruvan5824

    @mruvan5824

    4 ай бұрын

    ❤❤

  • @nishiolagasekara740
    @nishiolagasekara7402 жыл бұрын

    දැනෙන්න ගයන්න ලංකවේ ගාගිකාවෝ හරිම අත ලොස්සයි ඉන්නෙ...ඒ අතරින් ඔබ තුමිය උඩින්ම ඉන්නවා...ඔබ මොන ගීතයට හඩ මුසු කලත් දැනෙනවා ..ඒක තමයි ඔබගේ ජනප්‍රියත්වයට හේතුව කියලා මම හිතනවා...සුබ පැතුම් ඔබට මේ හඩ තව කාලයක් අපට ඇසෙන්නට,දැනෙන්නට ගයන්න ලැබේවා කියලා...❤❤ ❤"සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ"❤

  • @piumalbandara4926
    @piumalbandara49262 жыл бұрын

    සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ....🙏🏼♥️ Nothing else at all

  • @sachinianuththaraofficial7428
    @sachinianuththaraofficial74284 жыл бұрын

    හැගීම් වලට පණ දෙන්න පුලුවන්නම් ඒ ස්වප්ත ස්වරයන්ට සහ දැහැනක් බදු මිහිරි හඩකටයි නිරෝශා මිස් ඔබේ හඩ හැගුම් වලින් පිරුණු සුන්දර ලෝකයක් අපවත් මොහොතකට හෝ ඒ ලෝකෙට දැහැන් ගත කරවන ඔබට බොහොම පින් 🙏💖

  • @felixrajaratnam6230

    @felixrajaratnam6230

    2 жыл бұрын

    Uncondction love can do you wish....yes .

  • @hemawijewardena1386
    @hemawijewardena13863 жыл бұрын

    විරාජිනියනි.....ඔබෙ හඩ.... ඉදිරිපත් කිරිම .... විශිෂ්ටයි..හද පතුලටම වදින ගීතයක්...මෙවන් අය ලොකයෙ කොතෙක් ඇත්ද....සනත් ගුණතිලක සොදුරු නළුවා..මෙ තරම් දක්ෂ ගීත රචකයෙක් බව නොදැන සිටියෙමි...මෙවන් ගී තව තවත් ලියන්න ඔබ දෙපලටත්..සුරෙෂ් මාලියද්ද කලාකරුවානන්ටත්...සුභ පැතුම්

  • @nadeeshakarunarathna9726
    @nadeeshakarunarathna97264 жыл бұрын

    කවදවත් මිස්ගේ තෝරගන්න ගීතවල තිබුණේ වචන නෙවේ හැඟීම්.. ඒවත් එක්ක මුසුවුණු හඬ හැමදාම අපේ හදවත් වලට කතාකරා.. ප්‍රාර්ථනා කරනවා චිරාත් කාලයක් සංගීත ක්ෂේත්‍රයේ ඔබේ හැඟුම් උනන , විරහවේ අමරණීය හඬ වැජබෙන්න.. මට නම් ගීත ලොවේ රාජිණිය නුඹයි.. 👸❤

  • @nuwanprasad1203

    @nuwanprasad1203

    3 жыл бұрын

    Niyami

  • @damayanthikumarasingha3115

    @damayanthikumarasingha3115

    3 жыл бұрын

    ❤👍

  • @sudesri9184

    @sudesri9184

    3 жыл бұрын

    Niyamay👌👌👌👌👌👍👍👍👍👍

  • @thanujavishwanthi6262

    @thanujavishwanthi6262

    3 жыл бұрын

    මාගෙ ප්‍රියතම ගීතයක්.... What a voice❤️👍🏽😍😘

  • @wish4918

    @wish4918

    2 жыл бұрын

    💯💯💯💎💎💎❤️❤️❤️🙏

  • @madhurikaperera5210
    @madhurikaperera52102 жыл бұрын

    කියාගන්න තේරෙන්නෙ නැති හැගීමක හිරවුනු ලස්සන ගීතයක්....❤❤

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi11512 жыл бұрын

    මගේ ජීවිතයේ බරම සිතිවිල්ලයි මේ වචන වෙලා තියෙන්නේ "කවදා යලි අප එක් වන්නේදැයි දැනගන්නට ආසයි "

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    ❤️🤗

  • @nayanihewage5510
    @nayanihewage55103 жыл бұрын

    පුදුම තරම් ලස්සනයි ..අහපු වාර අනන්තයි .. පද වැල් විශිෂ්ඨයි .. ගායනයත් එහෙමමයි.. සංගීතය ..කියන්න වචන නැ.. සුබ පතනවා ..හැමෝටම ..මෙවැනි උසස් නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න කියලා ..❤️💐

  • @sadanahansanai6109
    @sadanahansanai61093 жыл бұрын

    සිරවී තිබුනා හදවත පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සගවා සිටි ආදරේ... ඔබේ සුවද රැදි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි... ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි කවදා යළි අප එක්වන්නේදැයි දැනගන්නට ආසයි... ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවෙකු දන්නේ මා එක තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ... ගතවන මොහොතක් පාසා හදතුල ආදරේ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරාගන්නේ...💔

  • @BlinkCat3406
    @BlinkCat34063 жыл бұрын

    හිත කොහෙද තැනක නතර වෙනවා.ලෝබකමක් දැනෙනවා හිතට දැනෙන ඒ හැගීමෙන් මිදෙන්න

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi85873 жыл бұрын

    නීරෝෂා මහත්ම්ය ඔයාගේ ගීත හැමදාමත් හරිම ආසාවෙන් අහනවා හරිම ලස්සනයි හරිම අර්ථවත් ගීත තාමත් ඵ් කටහඩ ඵදා වගේමයි තෙරැවන් සරණයි ජේසු පිහිටයි ඔබට🙏🙏

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    සිත් ගත් ගීතයක්..❤️🙏

  • @nayanasilva322
    @nayanasilva3222 жыл бұрын

    ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි.❤️😊

  • @harshanigomes8994
    @harshanigomes8994 Жыл бұрын

    කොයිතරම් සතුටින් ඉන්න වෙලාවක මේ සිංදු ඇහුවත් ඇඩෙනවා, ❤

  • @sandamaliphotogrphy
    @sandamaliphotogrphy4 жыл бұрын

    හරිම හැගීම් බරයි අක්කියෝ ජයවේවා... ආදරෙයි

  • @himathweerapana8362
    @himathweerapana8362 Жыл бұрын

    මේ ගීතය කාන්තාවන්ටත් වඩා පිරිමින්ට දැනෙන ගීතයක්

  • @sitharadamayanthi1590

    @sitharadamayanthi1590

    Жыл бұрын

    Eka aththa ❤️

  • @dineshgamage692

    @dineshgamage692

    Жыл бұрын

    සිරාවටම ඇත්ත 👍👍

  • @chamilafernando9923

    @chamilafernando9923

    8 ай бұрын

    ​@@sitharadamayanthi1590😊😢🎉😮😢😢😮😮😢😢😮😅

  • @ishanwarnakulasooriya8566

    @ishanwarnakulasooriya8566

    6 ай бұрын

    Ekagai❤

  • @arunasampath7805

    @arunasampath7805

    3 ай бұрын

    Kesimma beadayak nea.duka urumanam widawanaea😢😢😢

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi64583 жыл бұрын

    අතිශය සුන්දර, සුන්දරම හද පාරන නිර්මාණයක් ❤️😢

  • @kadiyagaming802
    @kadiyagaming8022 жыл бұрын

    සෙම්ණි ඉද්දමල්ගොඩ මතක් උනා. ඔයාගේ හඩ නම් හදවතටම දැනෙනවා.ලස්සනයි♥️

  • @7Apeksha
    @7Apeksha2 жыл бұрын

    හදවතට කතා කරන ගීතයක්...❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ගායනය,පද රචනය , සoගීතය... හරිම ලස්සනයි... ❤️❤️❤️❤️❤️

  • @lankasg1
    @lankasg12 жыл бұрын

    සිර වී තිබුනා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ...

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga65613 жыл бұрын

    ඔබ අන්සතු යැයි කිසිම විටෙක මා නොසිතන්නට ආසයි..🙂

  • @dilharaekanayaka4567
    @dilharaekanayaka45672 жыл бұрын

    ඇගේ හිරිකඩු පිපෙනවා සුබ anagathayak මිස් ආදරේ යි හැමදාම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤😔😔😔😍😍😍

  • @ruu-og6jd
    @ruu-og6jd3 жыл бұрын

    කවදා යලි අප එක් වෙන්නේ දැයි දැනගන්නට අාසයි... නිරෝෂා මිස්.නිහතමානී ගායිකාවක්.💜

  • @darshanahettiarachchi1151

    @darshanahettiarachchi1151

    2 жыл бұрын

    මේ මගේ ජීවිතයේ බරම සිතිවිල්ලයි වචන වෙලා තියෙන්නෙ...... " කවදා යලි අප එක් වෙන්නේ දැයි දැනගන්නට ආසයි " ලස්සන පද පෙලක් ❤

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    @@darshanahettiarachchi1151 🤗❤️‍

  • @yamunachandani1108
    @yamunachandani1108 Жыл бұрын

    සෙනෙහස පමණකි ඔබගෙන් මා උදුරා ගන්නෙ .....😘😘😘

  • @chathurigloballankashpg7876
    @chathurigloballankashpg78762 жыл бұрын

    සිරවී තිබුනා....හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ..... අවදි කලා ඔබ නොසිතූ මොහොතක .. මා සගවා සිටි ආදරේ.... ❤

  • @yuthikamaddumabandara3360
    @yuthikamaddumabandara33603 жыл бұрын

    සනත්ගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ලියැවුණු ගීතයක් හා නිමැවූනු චිත්‍රපටියක්

  • @ayeshasadamali4915
    @ayeshasadamali49153 жыл бұрын

    මගෙ ආසම ගායිකාව මට පුංචිකාලෙ කනට මිහිරිම ගිතය (පුන්සදරැට ඇවිදින් හෙලි කළුව බිද) ආසයි .......

  • @Madmax00700
    @Madmax007003 жыл бұрын

    Is no one gonna appreciate the masterpiece lyrics from Mr. Sanath Gunathilaka❤️

  • @rishinijayathunga1442
    @rishinijayathunga1442 Жыл бұрын

    ඔබ තුමියගේ ⁣සුමියුරු කට හඬින් රසවත් වූ මේ ගීතය තුළ මම ජීවත් වෙමි.🌹

  • @isharajayawardhana8775
    @isharajayawardhana87752 жыл бұрын

    😢 අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ.....💜️

  • @anurakumara5480
    @anurakumara5480 Жыл бұрын

    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නෙ

  • @thusharialahakoon107
    @thusharialahakoon1073 жыл бұрын

    ඔබේ සුවද ගෙන සුලන් කැරැල්ලක දැවටෙන්නට ආසයි....❤

  • @vins2782
    @vins27823 жыл бұрын

    ඒ හැම අකුරක්ම, හැම වචනයක්ම.. හදවතට කථා කරනවා වගෙයි.... ❤

  • @anjanivithanage8305
    @anjanivithanage83053 жыл бұрын

    කාලෙකට පස්සෙ අහපු හිත ගොඩක් රිද්දන කියාගන්න බැරි වුණු වචන ටිකක්

  • @sobamadawala3437
    @sobamadawala3437 Жыл бұрын

    Excellent singer 👍 නිරෝෂා විරාජිනී 😘❤️❤️❤️

  • @B.A.N.S.
    @B.A.N.S.4 жыл бұрын

    සිතේ ලැගුම් ගත් ගී ලොව හඬ ඇය.❤👧❤ #niroshavirajini

  • @kinglion8544

    @kinglion8544

    3 жыл бұрын

    ඇත්ත

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga50912 жыл бұрын

    සිංදුවේ පදපේලි ගැන කියන්න වචන ඇත්තෙම නෑ. නිරෝශා ගෙ ගායනයත් උපරිමයි මියුසික් මාරම ලස්සනයි සිංදුව නම් පුද්ගලිකව අදාලයි මටත්

  • @ruwankiriella
    @ruwankiriella4 жыл бұрын

    Wish you all the best. සනත් ගුණතිලක යනු සොදුරු නලුවෙකු ට වඩා දක්ෂ ගී පද නිර්මාණ කරුවෙකු යැයි ඔහු වත් නොසිතන්නට ඇති. ඔබ තුමිය ගීතය සදහා කල හැකි ඉහළම සාධාරණය ඉටුකර ඇති බව පෙනෙයි. ඔබ තුමිය ට තවත් නිර්මාණ කිරීමට වාසනාව ලැබේවා.!

  • @manjulabalasooriya3874

    @manjulabalasooriya3874

    2 жыл бұрын

    AAaAa

  • @deepikachandani9227

    @deepikachandani9227

    2 жыл бұрын

    LhdwupcV.

  • @nandanadassanayake6195

    @nandanadassanayake6195

    2 жыл бұрын

    0lĺĺĺppp⁰7.

  • @mewanniroshan1499

    @mewanniroshan1499

    2 жыл бұрын

    සනත් ගුණතිලක දක්ෂ ක්‍රිකට්‍ ක්‍රීඩකයෙක් 😏😏

  • @Llk7887

    @Llk7887

    2 жыл бұрын

    @@mewanniroshan1499 😂

  • @hasu27
    @hasu279 ай бұрын

    ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ💔

  • @thusharadias4971
    @thusharadias49714 жыл бұрын

    ගොඩාක් ලස්සනයි නිරොෂා අක්කෙ...❤️❤️🌹😘

  • @inokawelikala344

    @inokawelikala344

    2 жыл бұрын

    L

  • @dilinimadushani4007
    @dilinimadushani4007 Жыл бұрын

    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ🥺❤

  • @thyagadeepani6820
    @thyagadeepani68203 жыл бұрын

    සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ💗💗

  • @udenaprasenajith9895
    @udenaprasenajith98953 жыл бұрын

    Thanks a lot to Mr.Sanath Gunathilaka for wonderful lyrics and Ms.Nirosha & Mr.Suresh for the understanding and the value given to lyrics through your efforts and skills.

  • @sanujamendis1513
    @sanujamendis15133 жыл бұрын

    ඔබ අන් සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි 💛

  • @kalpanikasunika3610
    @kalpanikasunika36103 жыл бұрын

    ගොඩක් ලස්සනයි නිරෝෂා මැඩම්.හැමදාමත් ගොඩක් ආදරෙයි.............💓💓💓😴

  • @mgshanthi4147
    @mgshanthi41472 жыл бұрын

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ .හරිම ලස්සනයි .

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u Жыл бұрын

    අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සගවා සිටි ආදරේ.. 💔

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 Жыл бұрын

    අතිශය සුන්දර , හදවත පාරන කවියක් වන් ගීයක්. 💖💖💖💖💖🎶🎶👍

  • @sanath2youvlog396
    @sanath2youvlog3962 жыл бұрын

    මගේ ජීවිතය මේ

  • @tharindukurukuladithta4824
    @tharindukurukuladithta48242 жыл бұрын

    ඒ ගීතය තුල හීනයක් ඇතුලෙ ජීවත් වෙනව වගෙ ❤️❤️❤️

  • @IK-er6cn
    @IK-er6cn3 жыл бұрын

    You have an amazing silky voice. Brilliant performance. Thank you නිරෝෂා.

  • @chanukasandaruwan3015
    @chanukasandaruwan30152 жыл бұрын

    ඇත්තමයි හිත ගොඞක් දුර ගියා. ඵක තැනක නැවතුනා. හදවතටම දැනුනා.

  • @pavithrachethani6546
    @pavithrachethani65463 жыл бұрын

    සෙනහස පමනකි හිතවත ඔබගේන් මා උදුරා ගන්නේ 🥺

  • @sasankachandrasiri3211

    @sasankachandrasiri3211

    3 жыл бұрын

    😥

  • @chimalie1

    @chimalie1

    2 жыл бұрын

    hmm....

  • @ineeshaineesha3062
    @ineeshaineesha30627 ай бұрын

    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ 😢❤

  • @rash9118
    @rash91186 ай бұрын

    ගතවන මොහොතක් පාසා හද තුල ආදරෙ ලියලන්නේ.. සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ..🥀❤️‍🔥

  • @devikamihirani6325
    @devikamihirani63252 жыл бұрын

    ඇත්තමයි ඔබතුමියගේ හඬ භාවනාවක් ජීවිතේ එකම එක පැතුම්ක් තියනවා ඔබතුමිය ළඟ ඉඳන් ඔබතුමියගේ ගීතයක් ගයන්න මම හිතනවා මට ඒ පින ලැබෙයි කියලා ❤️❤️❤️❤️

  • @wish4918

    @wish4918

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඒ දවස උදා වේවා දයාබරිය, වැඩි ඈතක නැති ලගදීම දවසක.....🙏❤🌷

  • @malinsa143
    @malinsa1433 жыл бұрын

    The god gifted voice you have Ms.Nirosha.. and thanks alot Mr.Sanath Gunathilake for the wonderful lyrics... one of my favourite ❤️❤️

  • @laxmannalindha2802
    @laxmannalindha28022 жыл бұрын

    Well singing Sri Lankan voice queen 👸 such beautiful hart touching magical voice well played Nada team

  • @awantharukmal6755
    @awantharukmal67553 жыл бұрын

    This song is related to my life. Thanks for taking me there again

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 Жыл бұрын

    She can bring soul to a song....best in her era

  • @hasithadarshani1686
    @hasithadarshani16863 жыл бұрын

    ඔබ තුමිය ගයපු අතිශය හැගුමිපිරි ගැයුමක් ...තවතවත් හැගීමි ගැයිය හැකි නිර්මාණාවෙීශය ලැබෙීවා

  • @minayavithana8d853
    @minayavithana8d8533 жыл бұрын

    simple lyrics with a deep meaning...beautiful sung😍...actually I can relate to every word in this song... thank u💕

  • @priyangamanori1321
    @priyangamanori13213 жыл бұрын

    ගත වන මොහොතක් පාසා හද තුළ .....ආදරය ලිය ලන්නෙ ......... සෙනෙහස පමණකි හිතවත මා උදුරා ගන්නෙ .................. සම්මත වුනත් අසම්මත වුනත් මිනිස්සු නවතින්නෙ තමන්ට දැනෙන තැනක ...........😥😥😥😥😥😥

  • @kumaripussegoda4910

    @kumaripussegoda4910

    3 жыл бұрын

    What a comment this is

  • @priyangamanori1321

    @priyangamanori1321

    3 жыл бұрын

    @@kumaripussegoda4910 why any problem for you

  • @kumaripussegoda4910

    @kumaripussegoda4910

    2 жыл бұрын

    No,really nice comment

  • @shashikasandamali1324
    @shashikasandamali13242 ай бұрын

    මේ ගීතය කී පාරක් ඇහුවද මතක නෑ ......ඒ තරම් අහනවා මාරම ලස්සනයි ❤❤❤ ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි ❤❤❤❤

  • @samanbalasooriya3004
    @samanbalasooriya30042 жыл бұрын

    Excellent Singer. No substitute

  • @shashivelayudhan3864
    @shashivelayudhan38643 жыл бұрын

    Excellent Madam Niroshs oya mama kiyala hithuna oya wage sonduru kenekge adare labanna kenek pinkeruwa madhi oyata suba anagathayak api oyath ekka hamadamath innaea God bless

  • @umeshsuranka947
    @umeshsuranka9474 жыл бұрын

    ලස්සනයි....

  • @roshanitissera6392
    @roshanitissera6392 Жыл бұрын

    Nice song....

  • @manikpriyadarshani2971
    @manikpriyadarshani2971 Жыл бұрын

    සෙනෙහස පමණකි හිතවත මා ඔබගෙන් උදුරා ගන්නේ.............

  • @SheharaKawindi-xu2iu
    @SheharaKawindi-xu2iuАй бұрын

    ❤❤❤❤❤❤oba athi natha gena obata thurulu wee awidinnata asai.❤❤❤❤

  • @lilanudana6224
    @lilanudana62244 жыл бұрын

    Marvelous ❤️🌹

  • @roshendesilva1156
    @roshendesilva11566 ай бұрын

    Harima lassana song ekak.. Kochchara ahuwath apa wenne na... God bless you Niroshani 🙏🙏❤️

  • @princepradeep7156
    @princepradeep71564 жыл бұрын

    Awadi kala oba... Nosithu mohothaka.. Ma sagawa siti adare.... Oba suwada radi sulan kerallaka dawatennata asai... 😍mata okkoma amathaka una a voice ekata...😍

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani34383 жыл бұрын

    මේවා සිංදු නෙමෙයි අනේ .... අධි මාත්‍රා .... 😘😘😘

  • @harshanaharsh647
    @harshanaharsh647 Жыл бұрын

    Supiri sinduwak mis

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA4 жыл бұрын

    ගොඩක් ලස්සනයි.. ❤❤👌👌😍😍

  • @manoriathukorala7460
    @manoriathukorala74602 жыл бұрын

    Hadawathata katha karana geethayak...gayanaya,pada rachanaya,sangeethaya vishishtaii...

  • @sriyaniedirisinghe7999
    @sriyaniedirisinghe79993 жыл бұрын

    හරිම ලස්සනයි හැගුම්බරයි😘🥰

  • @w.aasantha9896
    @w.aasantha98964 жыл бұрын

    Woow nice song..❤️ u a lot n queen 👸 of 🎶 industry...I have a wish to meet you one day aunt .

  • @w.aasantha9896

    @w.aasantha9896

    4 жыл бұрын

    I love your personality a lot I watch all your programs and hiru star daily..sudu ath pawwek song on hiru star was so emotional

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 Жыл бұрын

    So emotional heart touching song........"The only thing I expect from you is affection, tenderness, attachment & loving kindness"...........Nothing else........Nothing more AT ALL......Sweet voice....Superb.Wish you all the best!

  • @kanchanadilrukshi7420
    @kanchanadilrukshi74202 жыл бұрын

    Excellent 👌 Wish you all the best for everyone 🙏

  • @thishanianandathilaka7859
    @thishanianandathilaka78593 жыл бұрын

    Very nice song. I like it.

  • @rekhajayathilake4500
    @rekhajayathilake45003 жыл бұрын

    alu pata handawe song ekata mama godaaak aasai

  • @sachiimasha7917
    @sachiimasha791728 күн бұрын

    මා එක තැනකය…ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ ගතවන මොහොතක් පාසා ආදරේ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරාගන්නේ…🥺❤️

  • @mallikaliyanage9945
    @mallikaliyanage99453 жыл бұрын

    Miss nirosha oya harima nihatamani kenek keep the same quality never change all the best budusarani

  • @pathmasiribandara5563
    @pathmasiribandara55632 жыл бұрын

    This song quite closer to my heart ❤ 💙 💜

  • @user-uu3zo8qe7g
    @user-uu3zo8qe7g5 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @nilushasamanthi3222
    @nilushasamanthi32222 жыл бұрын

    wonderful ❤ your gorgeous love you very much god bless you.. Love you too My favorite actor sanath gunathilaka sir ❤..

  • @sadewnishmantha2007
    @sadewnishmantha20073 жыл бұрын

    Harima lassanai ❤❤❤❤️❤️❤️❤️❤️

  • @kaveeshanethmini6543
    @kaveeshanethmini6543Ай бұрын

    💖සෙනෙහස පමණකි,හිතවත ඔබගෙන්...මා උදුරා ගන්නේ.....🥺💖

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q2 ай бұрын

    Beautiful

  • @isharasewwandhi5107
    @isharasewwandhi51074 жыл бұрын

    ගොඩක් ලස්සනයි නිරෝශා මිස්

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja19913 жыл бұрын

    Heart touching voice.. It can heal the minds..🥰🥰

  • @vamfonseka421
    @vamfonseka4215 ай бұрын

    Heart touching ♥️

  • @dineshsaranga586
    @dineshsaranga5862 жыл бұрын

    Godakma lassana sinduwak.

  • @radhapremlall3791
    @radhapremlall37913 жыл бұрын

    Beautiful singing

  • @darth_27
    @darth_274 жыл бұрын

    Very nice song ❤️❤️

  • @shanikajayasinghe8412
    @shanikajayasinghe84123 жыл бұрын

    Lassanai

Келесі