Re Dolos Peye (රෑ දොළොස් පැයේ ) with Naada | නාද - Nirosha Virajini

Музыка

#niroshavirajini #Naada #ReDolosPeye
Re Dolos Peye (රෑ දොළොස් පැයේ ) with Naada | නාද - Nirosha Virajini
Original Song Credits:
Lyrics: Dr.Ajantha Ranasinghe - අචාර්ය අජන්තා රණසිංහ
Music - Anthony Surendra - ඇන්තනී සුරේන්ද්‍ර
Artist: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Cover Credits:
Vocals: Nirosha Virajini - නිරෝෂා විරාජිනී
Music: NAADA - නාද
Official Website - niroshavirajini.lk
Follow on Facebook - / virajininirosha
Follow on Instagram - / nirosha_virajini
Listen on Sound Cloud - / nirosha-virajini
රෑ දොළොස් පැයේ
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්)
කර ඔසවා බලා උන්නා
(කර ඔසවා බලා උන්නා)
හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා
දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ
රෑ දොළොස් පැයේ
ඉඳි කඩුළු ඇරන්
කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ
රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්)
කර ඔසවා බලා උන්නා
(කර ඔසවා බලා උන්නා)
හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා

Пікірлер: 130

  • @Guesswho.1
    @Guesswho.12 жыл бұрын

    කවමදාවත් වයසට නොයන හඬක්. අපි හැමෝමත් පින් කරලා මේ වගේ හඬකින් ගීත අහන්න. 💖

  • @musick5727
    @musick57274 жыл бұрын

    කටහඩට ❤️❤️. ඒක දිව්‍යමය කටහඩක්. ඒත් පරණ music තමයි මේ ගීතවලට ගැලපෙන්නෙ.. ❤️💐

  • @mihikathastudio3262

    @mihikathastudio3262

    3 жыл бұрын

    Agree

  • @edutips9193
    @edutips91932 жыл бұрын

    ඔබතුමියගේ සෑම ගීතයක්ම ඉතාමත් අනර්ඝයි. බැහැර කළ හැකි කිසිදු ගීතයක් නොවේ.

  • @nadeeshakarunarathna9726
    @nadeeshakarunarathna97264 жыл бұрын

    කවදාවත් වෙනස් නොවන අමතක නොවන හඬ .. ❤

  • @wish4918
    @wish49184 жыл бұрын

    අක්කගෙ voice 1 නම් එදා වගේම අදටත් එකම වගේ ලස්සනයි .❤හැබැයි දේදුන්නේ සත් පාට හංගලා ගීතයේ සහ මෙම ගීතයේ original music තමයි පුදුම ලස්සන ..❤❤❤❤❤

  • @shehaniomaya3143

    @shehaniomaya3143

    Ай бұрын

    Atta e deke originalnm maarai ❤😍

  • @pradiprangana5056
    @pradiprangana50563 жыл бұрын

    එදාටත් අදටත් මන් ආසම ගායිකාව ඔයා miss music කරන අපිට ඔයා ලොකු ආදර්ශයක් ❤️

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA4 жыл бұрын

    වෙනම රහක්.. වෙනම තැනකට අරන් යනවා. මාරම ලස්සනයි. ❤❤❤❤👌👌👌👌

  • @pereranilushi9
    @pereranilushi94 жыл бұрын

    පරණ music ලස්සනයි.

  • @kavikarasitha7110
    @kavikarasitha71103 жыл бұрын

    ජීවතේ හීන ගොඩක් තියෙනවා මට නම්..ඒ හීන අතරින් ඉහළින්ම තියෙන දෙයක් තමයි කවදාකම හරි මගෙ ඇස් දෙක පියවෙන්න කලියෙන් නිරෝෂා මිස්ව හැබැහින් එක පාරක් හරි දකින එක..මිස් එක්ක එක වචනයක් හරි කතා කරන එක.නිරෝෂා මිස්ගෙ ඒ අසහාය කටහඬට මම ඒ තරමටම ආසයි...ආදරෙයි....බුදු සරණයි ...ජේසු පිහිටයි මිස්...මිස්ගෙ සිංදු බොහොමයකින් මගෙ ජීවතේ කතාව ලස්සනට කියවෙනවා.සමහර වෙලාවට හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන මිස්ගෙ සිංදුවක් අහගෙන තනියෙම අඬනවා..අනේ මන්දා මිස්ගෙ කටහඬ නම් දිව්‍ය ඖෂධයක් වගේ මට නම්...

  • @chamarachandimal1703
    @chamarachandimal17033 жыл бұрын

    මන් දැක්ක දක්ශ ගායිකාවක්.පුදුම පිනක් මේ වගෙ කටහඬක් ලැබීම.

  • @sandunidharmasiri
    @sandunidharmasiri2 жыл бұрын

    අතිශයින් ම මනරම්...පසුබිමෙහි ගායනයේ යෙදෙන ගායකයන්ගේ හඬෙහි දායකත්වය ගීතය තවත් වර්ණවත් කරනවා..වාද්‍ය වෘන්දයේ දායකත්වයත් එලෙසම යි...❤️❤️❤️❤️❤️Good Job!!

  • @jamithdezoysa6304
    @jamithdezoysa63042 жыл бұрын

    දෙවියො දීපු දිව්‍යමය කටහඬක් ❤️ සුජාතා අත්තනායකයන්ගෙන් පසුව ශ්‍රී ලාංකේය හෙළ සංගීතයෙ අග රැජිණ ඔබයි නිරෝෂා විරාජිනි ❤️

  • @nandaratnayake8785

    @nandaratnayake8785

    Жыл бұрын

    Pera pinin labuna utum katahadak.

  • @sandunpushpika4796
    @sandunpushpika47962 жыл бұрын

    ඇන්තනී සුරෙන්ද්‍ර සන්ගීතය, ඇන්තනී වැඩ්ඩෙක් නෙවෙයි , brand එකක්, නිරෝස මිස් ඔයාටත් , අපේ legend ඇන්තනී sir ටත් සදා ජය 🙏🙏🙏

  • @B.A.N.S.
    @B.A.N.S.4 жыл бұрын

    Wachana ne akki song aeke rasa kiyanna. Ae tharamata lassani..... Supper 👍 #niroshavirajini

  • @konagedarathissa260

    @konagedarathissa260

    4 жыл бұрын

    Hi dr.

  • @harindukarunarathne6753
    @harindukarunarathne67533 жыл бұрын

    ඒ වචන ටික.. අජන්තා රණසිංහ ❤️❤️ අදි මාත්‍රික සංගීතය.. ඇන්ටනී සුරේන්ද්‍ර ❤️❤️ නිරෝෂා ❤️❤️

  • @Bandaranayaka9
    @Bandaranayaka93 ай бұрын

    විරාජිනියන්ගෙ ගායනය භාවනාවක්❤ music එක වැඩිද මංදා විඳින්න අමාරුයි

  • @nanguramadproduction2412
    @nanguramadproduction24123 жыл бұрын

    ගීතයේ භාවනාවන් මේ..ඒ භාවනා වලින් හිත සුවපත් වෙනවා ❤️

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d4 күн бұрын

    Her voice is a meditation in it-self. I❤her voice. 😅😅😅🎉🎉🎉

  • @dhananew7880
    @dhananew78803 жыл бұрын

    Paharamai.

  • @deepikarasangika2191
    @deepikarasangika21914 жыл бұрын

    Adarei Hemadamath Oya Katahadata saha obata..♥️♥️

  • @tg_555
    @tg_5553 жыл бұрын

    I would have counted listen times.. Its a miracle voice.. God Bless..🙏

  • @thanudahanayake3907
    @thanudahanayake39073 жыл бұрын

    Excellent ....

  • @tharushiimasha9791
    @tharushiimasha97913 жыл бұрын

    ගොඩක් ලස්සනයි මිස් ...ගොඩක් ආස කරන ගීතයක් ...❤️❤️❤️

  • @malangihan7671
    @malangihan76713 жыл бұрын

    lassanai 💯💯💯

  • @abisaralanka2183
    @abisaralanka21832 жыл бұрын

    Lassanai mis oyage katahada

  • @sadaruwansanjaya2379
    @sadaruwansanjaya2379 Жыл бұрын

    Oyata godaak adarei miss.oyage hadata maarama adarei.oyata deergayusha lebewa.

  • @maduwanthiweerasinghe9827
    @maduwanthiweerasinghe98273 жыл бұрын

    Nice voice nice music maam

  • @dilhansilva3479
    @dilhansilva34793 жыл бұрын

    Marama lassana katahadak ....

  • @erandaudayakumara3025
    @erandaudayakumara30254 жыл бұрын

    ආදරෙයි හැමදාම මේ වෙනසත් සුපිරි ...❤❤❤❤

  • @CeylonLastMile
    @CeylonLastMile3 жыл бұрын

    one of my favorite voices.

  • @w.aasantha9896
    @w.aasantha98964 жыл бұрын

    Woow nice song aunt..❤️

  • @aliya475
    @aliya4753 жыл бұрын

    Lassanai nirosha akka wow

  • @slkorea7948
    @slkorea79487 ай бұрын

    aththatama sinduwa kaala

  • @user-lw6gh3qn1m
    @user-lw6gh3qn1m3 жыл бұрын

    මමත් ගොඩක් කැමතිම සින්දුවක්.ලස්සනයි අක්කේ මාරම ලස්සනයි 👍👍👍👍👌👌🔥❤️

  • @beautifulsrilanka5873
    @beautifulsrilanka58733 жыл бұрын

    ලස්සනයි

  • @wasanthabandara9319
    @wasanthabandara93193 жыл бұрын

    Lassanai

  • @sahansanjula1304
    @sahansanjula13042 жыл бұрын

    Super

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy71043 жыл бұрын

    Excellent Niro,, but I prefer the old version it's so calming and perfectly blends with lyrics

  • @apsaramaya4617
    @apsaramaya46173 жыл бұрын

    lassanai akka 😍

  • @rajithlahiru
    @rajithlahiru4 жыл бұрын

    Voice of the earth ❤️❤️

  • @ashansilvs1307
    @ashansilvs13073 жыл бұрын

    Exalent madem❤

  • @travelwithsampa4577
    @travelwithsampa45772 жыл бұрын

    මගේ හදවතේ එකම හඩ😍😍😍

  • @maheshhasantha3255
    @maheshhasantha32554 жыл бұрын

    Duka hithena kathawak rasa karala kiyaddi...godak lassniii akke

  • @gayandenuka7491
    @gayandenuka74913 жыл бұрын

    Nice...😍😍😍

  • @wasthutv1737
    @wasthutv17373 жыл бұрын

    Adarei hamadama 😍

  • @induwaradineth4942
    @induwaradineth49423 жыл бұрын

    wow super song 💗💗💗

  • @kaushikarunarathna296
    @kaushikarunarathna2964 жыл бұрын

    Nice ❤

  • @PrasannaWickramasooriya
    @PrasannaWickramasooriyaАй бұрын

    Asama listake hamadama thiyanawa❤❤

  • @praneethsandeepa6097
    @praneethsandeepa60972 жыл бұрын

    පට්ටම...

  • @kamalbandulasena6574
    @kamalbandulasena65748 ай бұрын

    වෙනසක් ලස්සනයි ආදරේයි

  • @buddhikaaberathne4484
    @buddhikaaberathne4484 Жыл бұрын

    අක්කෙ මට ඔයාට එක වතාවක් කථා කරන්න ඇත්නම්.....😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @priyanthifernando991
    @priyanthifernando9914 жыл бұрын

    WOOOw ❤❤❤

  • @thusharamadushanka9015
    @thusharamadushanka90153 жыл бұрын

    Wow

  • @kelumishanta5100
    @kelumishanta51003 жыл бұрын

    supar

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty2 ай бұрын

    👍👍👍👍😍

  • @malangihan7671
    @malangihan76713 жыл бұрын

    nirosha akke voice eka ft

  • @inokachathurangani2579
    @inokachathurangani25793 жыл бұрын

    Love youuuuuuuuuuu

  • @sapnaanthany3326
    @sapnaanthany33263 жыл бұрын

    cheers to the queen 💖✨⚡️

  • @diluuu8494
    @diluuu84944 жыл бұрын

    Wow 😍😍😍

  • @buddhikaaberathne4484
    @buddhikaaberathne4484 Жыл бұрын

    If you are mine.. NiRoShA❤️❤️❤️❤️❤️😭😘😘😘

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja19913 жыл бұрын

    💞💞👌👌

  • @annemariasiriyalatha6693
    @annemariasiriyalatha66933 жыл бұрын

    lassanaii missss 😙😙😙😙😙

  • @isharasadaruwan9104
    @isharasadaruwan91042 жыл бұрын

    පිස්සුවක්😘

  • @thusithaathapaththu2326
    @thusithaathapaththu23262 жыл бұрын

    හිත නිවන භාවනවක් මෙි ගීත මටනමි. මම ආසම හඩ ඒ විතරක් නෙමෙයි දක්ෂතාවය. අපිත් එක්කම තව දීර්ඝ කාලයක් මෙ ගමන යමු.

  • @santyss1822
    @santyss18222 жыл бұрын

    Niyami akki pana

  • @sasankachandrasiri3211
    @sasankachandrasiri32113 жыл бұрын

    Love ❤️

  • @asankachandrapriya7618
    @asankachandrapriya76182 жыл бұрын

    හැමදාම ආදරෙයි ඔයාට

  • @chayasadeepani5718
    @chayasadeepani57183 жыл бұрын

    fttttttttai....maru aneeeeeh😍😍😍😍😍😲😲😲😲😱😱💗💗💗💗

  • @chethanaprasadani6544
    @chethanaprasadani65449 ай бұрын

    ❤❤

  • @gayankumara2957
    @gayankumara2957 Жыл бұрын

    ❤❤❤❤❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami12664 ай бұрын

    ලස්සන කටහඬක් සුබ පැතුම් කො

  • @dinithisilva3490
    @dinithisilva34903 жыл бұрын

    😍❤️‍🔥

  • @weeradesignstudio8118
    @weeradesignstudio81183 жыл бұрын

    What a remixed. Keep it up!!

  • @m.s.psilva761
    @m.s.psilva7614 жыл бұрын

    👍👍👍👍👍👍

  • @anjanadilshan1630
    @anjanadilshan16303 жыл бұрын

    Nirosha virajini ♥kiyanna wachana nahe etharam athi vishihtai ♥ Amal pererata amathaka wella methumiya mita kalin wada satahan ananthawath meheyasala thiyei kiyala 🎠😎🌄🕔

  • @damithkarunarathna2312
    @damithkarunarathna2312 Жыл бұрын

    1

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne71542 жыл бұрын

    😍

  • @nadeeshahemamali
    @nadeeshahemamali3 жыл бұрын

    මිහිරි වෙනසක් ❤

  • @thusithaw9173
    @thusithaw91733 жыл бұрын

    ස්තූතියි ඔබට❤ After The Voice.

  • @shrimalp6392
    @shrimalp63922 жыл бұрын

    💖💖💖💖💖💖

  • @asankafernando575
    @asankafernando5753 жыл бұрын

    💙💙💙💙

  • @priyananushka2705
    @priyananushka27052 жыл бұрын

    👸💐😍

  • @nuwan174
    @nuwan174 Жыл бұрын

    අප්පිරියා හිතුනා මේ සංගීතේ , කොච්චර ලස්සන සින්දුවක්ද කාල තියෙන්නේ

  • @lucky-xs2hq
    @lucky-xs2hq3 жыл бұрын

    ලියන්න කමෙන්ට් එකක් නෑ අප්පා

  • @maheshdammika7734
    @maheshdammika77343 жыл бұрын

    💙

  • @gamunudevege6379
    @gamunudevege6379 Жыл бұрын

    ලස්සන කටහඩ 👍👍👍🤔🤔🤔🤔

  • @lakmalarchchige1381
    @lakmalarchchige13813 жыл бұрын

  • @RosiSewvandi
    @RosiSewvandi5 ай бұрын

    නිරෝෂා විරාජිනී...... ඔබ විරාජිනීයක්ම තාමා................. ❤❤❤❤

  • @shareefibrahim7510
    @shareefibrahim75103 жыл бұрын

    👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @amilajayawardhana2158
    @amilajayawardhana21584 жыл бұрын

    ❤❤❤

  • @sampath6581
    @sampath6581 Жыл бұрын

    Sansare karapu pinata labune lassne hadak minissuge hithe gayanayen suwapath kirimath thawath pinak thama

  • @achalasubashani8764
    @achalasubashani87642 жыл бұрын

    නයන අයියේ සුපිරි හොදේ ඔයා

  • @milroynishantha6458
    @milroynishantha64583 жыл бұрын

    🙏💛🙏💛🙏💛🙏💛

  • @asaapple4659
    @asaapple46592 жыл бұрын

    නිරෝශාගේ voice එක වගේම චබී ඇගටත් මම වශී වෙලා.

  • @sanjuvolgs3581
    @sanjuvolgs35812 жыл бұрын

    පිස්සුවක් මේක නම්😓💖ලන්කාව හරි වාසනාවන්තයි🙂💖

  • @darshanaranasingha952
    @darshanaranasingha952 Жыл бұрын

    PATTA. SUPIRIIII

  • @luckybilly8808
    @luckybilly8808 Жыл бұрын

    සින්දුව කාල... මේ නාද බෑන්ඩ් එක ඉස්සර නියමයි... දැන් පඩ ශෝ

  • @udayakumara4658
    @udayakumara4658 Жыл бұрын

    මෙිිකෙ නියම ගිිතය තරමිි හොදනැ෴

  • @travelwithsampa4577
    @travelwithsampa45772 жыл бұрын

    10m yamwa suwer🤗🤗🤗😍😍😍😍

  • @princepradeep7156
    @princepradeep71564 жыл бұрын

    Oyage voice eka mawa kohe kohe aran yanawada kiyala man danneth na akki Harima මිහිරි.. Variation oyata tharam katawath sing karanna ba..

Келесі