No video

Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019

Windy Goonatillake performing "Paradeese" by Chandralekha Perera at the RAIGAM Tele Awards 2019.
Song - Paradeese (පාරාදීසේ)
Original Artist - Chandralekha Perera
Lyrics, Melody & Music - Rookantha Goonatillake
Mix & Master - Sanuka Wickramasinghe
Dance Troupe - Muddrika Dance Studio
මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
▶KZread - • Windy - Rau Nagee Ahas...
▶Apple Music - music.apple.com/lk/album/rau-...
▶Spotify - open.spotify.com/album/2G2PIg...
Follow Windy on
▶ Facebook - / windygoonatillake
▶ Instagram - / windygoonatillake
▶ Twitter - / trinitawindyg
Lyrics :-
පාරාදීසේ මා හා එක් වීලා
දිවි ගමනේ ඔහු ආවා
ශෝකාලාපේ ගීතේ මා ගැයුවා
පෙරදා හැඬුවා
ඔබ නලවමි මම
ඔබ සනසමි මම
සවන පුරා කීවා
දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ
රැව් පිළිරැව් දුන්නා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ..
ආදර ලෝකේ මිහිර ලබන්නට
මා ආවද මන්දා
බැඳුනු සෙනේ හද බිඳුනු නිසාදෝ
ඔහු ආවේ කැන්දා
සිත බැඳිලා රැඳිලා
පාරාදීසේ...
#WindyGoonatillake #Windy #වින්ඩිගුණතිලක #වින්ඩි

Пікірлер: 2 500

  • @WindyGoonatillake
    @WindyGoonatillake3 жыл бұрын

    මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්.. ▶KZread - kzread.info/dash/bejne/k4uektqtZ72qpZM.html ▶Apple Music - music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328 ▶Spotify - open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ

  • @sampathrathnayaka5323

    @sampathrathnayaka5323

    3 жыл бұрын

    🎶😍

  • @shermilabolonnage6311

    @shermilabolonnage6311

    3 жыл бұрын

    Lassanai dear

  • @dasunarunalu4109

    @dasunarunalu4109

    3 жыл бұрын

    Waaaw eeka

  • @suvijayasinghe4706

    @suvijayasinghe4706

    3 жыл бұрын

    Love you sweet wendy❤❤❤❤🌹🌹🌹

  • @maalekaa8264

    @maalekaa8264

    3 жыл бұрын

    චන්ද්‍රලේඛා රූකාන්ත ගේ ගීත ඇහුව පලවෙනි සැරේම මතක හිටිනවා...ඔයාගේ ඔය voice එකත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් . ඔයත් ඒ වගේ එක පාක අහපු ගමන් මතක හිටින සිංදු කියන්න . Love ur voice. All the best 🌹💙

  • @janakaahangama9322
    @janakaahangama93223 жыл бұрын

    මේ සින්දුව අහපු වාර ගනන දන්නෙවත් නැති අය කෝ.. ඒ තරම් අහනවා...

  • @rasikakumara3856

    @rasikakumara3856

    3 жыл бұрын

    එකනම් ඇත්ත කතාව...සහෝ..👍👍

  • @user-jl1pe1ny1u

    @user-jl1pe1ny1u

    3 жыл бұрын

    Ou .any.ලස්සනයි

  • @dewindaliyanage8334

    @dewindaliyanage8334

    3 жыл бұрын

    Kiyala wedak ne eka nam

  • @sudunonakandy8477

    @sudunonakandy8477

    3 жыл бұрын

    ow any kocher ahuwath apawaynny naha

  • @banyanbanglow

    @banyanbanglow

    3 жыл бұрын

    Ayyo math ehemai... meke mobitel ringing tone id dnnwd

  • @chamindharasika1441
    @chamindharasika14412 жыл бұрын

    චන්ද්‍රලේකා අඩුවක් නැතුව කට හඩ දරුවන්ට දීලා...🥰🥰🥰🥰

  • @SithijaNimasara-iz3th

    @SithijaNimasara-iz3th

    4 ай бұрын

    Aniwarayenma

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial7 ай бұрын

    2024 ත් අහන-බලන අය මේ පැත්තට..🎉❤❤❤🎼🎧😍

  • @inorusajiwa7658

    @inorusajiwa7658

    5 ай бұрын

    😊

  • @kavindupriyanath9377

    @kavindupriyanath9377

    3 ай бұрын

    ඉන්නවා 🤟

  • @dyno3314
    @dyno3314 Жыл бұрын

    අලුත් song එක ඇහුවට පස්සෙ ආපහු මේකත් අහලම යන්න හිතුනා මේකනම් අහන වාරගාන දන් නෑ ඒ තරම් addict වෙනවා❤️

  • @flagout6167
    @flagout61673 жыл бұрын

    සම්මාන රාත්‍රියක හොඳම ගී ගැයුම විදියට වෙනමම සම්මානයක් දෙන්න වෙයි♥️☺️

  • @nuwannuwan1018

    @nuwannuwan1018

    3 жыл бұрын

    Good gall

  • @anshi9002

    @anshi9002

    3 жыл бұрын

    Aniwaryen

  • @dmasenanayaka3001

    @dmasenanayaka3001

    2 жыл бұрын

    Aniwa

  • @w.kdissanayake3230

    @w.kdissanayake3230

    2 жыл бұрын

    පුංචි සුරංගනාවියක් .

  • @thushariillangange5388

    @thushariillangange5388

    2 жыл бұрын

    Yes dear Vindy

  • @anomasudarshani9926
    @anomasudarshani99263 жыл бұрын

    එක පාරකට වැඩිය අහන අය කෝ .ලයික් එකක් දාන් යන්න

  • @arunasenanayaka1247

    @arunasenanayaka1247

    3 жыл бұрын

    siya parak ahuwa adare hithenawa mekita

  • @srilanka391

    @srilanka391

    3 жыл бұрын

    kzread.info/dash/bejne/YnidtbVpmJmak5c.html?sub_confiramation=1

  • @thiliniwasana680

    @thiliniwasana680

    3 жыл бұрын

    @@arunasenanayaka1247 akke marama lassanaiii

  • @shanikanimeshi3381

    @shanikanimeshi3381

    3 жыл бұрын

    Man me 10 weni para

  • @imusic7260

    @imusic7260

    3 жыл бұрын

    Mn visiekolosweni para

  • @dilnnilu692
    @dilnnilu6922 жыл бұрын

    පිස්සුවෙන් වගේ මන් මේක තාමත් අහනවා දැන් අවුරුද්කටත් වඩා වැඩිකාලෙක ඉදලා.පුදුම ලස්සන voice එකක්❤️❤️

  • @yayodhaprabodinie3091
    @yayodhaprabodinie3091 Жыл бұрын

    සින්දුවට අවුරුදු 2ක්.තාමත් අහනවා. ඒ තරම් ලස්සනයි.. මේකටනම් රිප්ලයි එකක් ඕනේමයි... ❤❤

  • @kasundeshapriya7203

    @kasundeshapriya7203

    Жыл бұрын

    Reply

  • @piumikalhari2903

    @piumikalhari2903

    Жыл бұрын

    😂reply 😂

  • @thejarathna721

    @thejarathna721

    Жыл бұрын

    දවසට වතාවක් . .. අද විතරක් තුන් වතාවක් ...❤️❤️❤️

  • @suranga871

    @suranga871

    8 ай бұрын

    ❤❤❤❤

  • @KrishmalFernando

    @KrishmalFernando

    7 ай бұрын

    💯

  • @bathinjr1515
    @bathinjr15153 жыл бұрын

    මේ කටහඩ අහද්දි දැනෙන්නේ ලෝකේ තියෙන සියලුම රස එකට මිරිකලා කන් දෙකට වත් කරනවා වගේ ♥️

  • @virajmaduranga2831

    @virajmaduranga2831

    3 жыл бұрын

    True ❤️

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    ඇත්තද.. ඩොක්ටර් කෙනෙක් ට කන පෙන්නගනිං

  • @vinuramendis2273

    @vinuramendis2273

    3 жыл бұрын

    @@mrmartin6525 😂😂😂

  • @vinuramendis2273

    @vinuramendis2273

    3 жыл бұрын

    @@mrmartin6525 ok bro

  • @indikaroshan785

    @indikaroshan785

    3 жыл бұрын

    Aththamai

  • @lahiruramanayaka2530
    @lahiruramanayaka25303 жыл бұрын

    පිටිපස්සෙ ගෑනුලමයි කීදෙනෙක් නැටුවත් වැඩක්නැහැ අක්කෙ ඔයාගෙ ඉදිරිපත්කිරීම මරු හැමෝගෙම ඇස් තියෙන්නෙ ඔයාලග❤️❤️

  • @manojchathuranga3887

    @manojchathuranga3887

    3 жыл бұрын

    attamai aka attai

  • @sujanipushpakumari1821

    @sujanipushpakumari1821

    3 жыл бұрын

    ❤️❤️

  • @chameshperera7572

    @chameshperera7572

    2 жыл бұрын

    Yessss.....

  • @Amanda-rh1fo

    @Amanda-rh1fo

    2 жыл бұрын

    Comment eka kiyeuvata passe dakke kastiyak natanava kiyl🥲😂💙💙💙💙💙

  • @ishaniranathunga7828

    @ishaniranathunga7828

    8 ай бұрын

    හරියටම හරි

  • @src.chandrasekar6265
    @src.chandrasekar6265 Жыл бұрын

    Beautiful voice, blessing from India 🇮🇳 very popular future in world wide

  • @wor734
    @wor7343 жыл бұрын

    මා වශි කරපු ගිතයක් සහ කටහඩක් ....🇱🇰🌏🎧🎶🎵🌹

  • @nalijay9461
    @nalijay9461 Жыл бұрын

    අයියෝ සාමි ට පස්සේ ආපහු හොයාගෙන ආවා.. 😍😍♥️♥️මේක ඇහුවාම හැදෙන එකම ලෙඩේ , අහන්න ගත්තොත් නවත්තන්නේ නැතිව එක දිගටම අහන්න හිතෙන එක.♥️♥️😍♥️♥️

  • @rgsaliya
    @rgsaliya Жыл бұрын

    ඇඩෙනවා ඒ voice එකට....ඇත්තමයි මේ voice ...කියන්න වචන නැහැ ...ඉයර් phone අහනකොට....ගොඩක් පින් අපිව සතුටු කරනවටම්ම්

  • @maalwasala1789
    @maalwasala1789 Жыл бұрын

    පිං වන්ත හඬක් හා රුවක්....දෙමව්පියන් ගේ ආභාශය එහෙන් පිටින්ම........පිහිටලා...❤️❤️❤️❤️

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 Жыл бұрын

    වරමක් දීලාවගේ....මාරම voice එකක්..තනි පිස්සු වක් ඒක....වින්ඩි ❤️

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya99013 жыл бұрын

    මේ සෝන්ග් එක එදා එතෙන්ට දාපු..ඒ ප්‍රෝගෑම් එක පැලෑන් කරපු..වින්ඩිව තෝර ගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි ...හරිම මිහිරි ...🙏🎵🎶❤️👍

  • @tk-ie9pn
    @tk-ie9pn3 жыл бұрын

    කිසිම අඩුවක් නැතුව පිහිටපු කට හන්ඩක්...අම්මටත් වැඩිය ලස්සනයි මේ හන්ඩ..

  • @gannchithan2896
    @gannchithan2896 Жыл бұрын

    I heard her Tamil song lately and that was a fantastic effort by a non-native speaker. I can't understand Singhala but this melodious song every time melting my soul. I am a slave to melody. Loved it sister.

  • @nature2941

    @nature2941

    Жыл бұрын

    This song is her mother 's song...verry popular in srilanka ...

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    රූකාන්ත චන්ද්‍රලේකා සුසංයෝගය ම හඩ පිහිටලා තියෙන්නේ වින්ඩිට හරිම ලස්සනයි සුපිරි 🎙️🎙️♥️♥️

  • @nishanthasampath1130
    @nishanthasampath11303 жыл бұрын

    මේක නම් පිස්සුවක්... අහනවා අහනවා ඉවරයක් නෑ... මාරම ලස්සනයි....❤️❤️❤️🔥🔥🔥

  • @gangawickramasinghe4525

    @gangawickramasinghe4525

    3 жыл бұрын

    Me too.

  • @Imesha9095

    @Imesha9095

    3 жыл бұрын

    ow Ane mth ehmi. Pissu hedila wage❤️❤️❤️

  • @nadeekafernando6096

    @nadeekafernando6096

    3 жыл бұрын

    math...

  • @ishanthimira7003

    @ishanthimira7003

    3 жыл бұрын

    මාත්

  • @kaveeshhemaka4493

    @kaveeshhemaka4493

    3 жыл бұрын

    සිරා කදුලුත් එනෝ.. ❤

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum66613 жыл бұрын

    කිපාරක් ඇහුවද මන්දා එත් අයේ ආයෙත් අහනවා එ තරම්ම ලස්සනයි වොයිස් එකක් අම්මා වගෙමයි 💜️

  • @user-fe2hg2eq8q

    @user-fe2hg2eq8q

    3 жыл бұрын

    Ane ou

  • @osandhivihansa3260
    @osandhivihansa32602 жыл бұрын

    ඔයත් ලස්සනයි ඔයාගෙ කට හඩත් ලස්සනයි congratulations windy akki

  • @sureshliyanage5872
    @sureshliyanage5872 Жыл бұрын

    🎧 හෙඩ්ෆෝන් දාලා අහන්න පට්ට. මේ සිංදුවේ මියුසික් මරු. ගායනය මාර ලස්සනයි

  • @maduwarox4510
    @maduwarox45103 жыл бұрын

    අම්මෝ පුදුම ලස්සනක් අම්මායි අක්කායි පාරාදයි එකනම් මරු විඩ්ඩි හරිම ලස්සනයි ...👌

  • @chamath4379
    @chamath43793 жыл бұрын

    කොහෙද අප්පච්චියේ මෙච්චර කල් හිටියෙ 😍

  • @sanukedirisuriya148

    @sanukedirisuriya148

    3 жыл бұрын

    ඇමෙරිකාවෙ පදිංචි වෙලා හිටියෙ

  • @sankarmukherjee9576
    @sankarmukherjee95762 жыл бұрын

    What a magical singing. Divine voice quality. Lots of love from KOLKATA, INDIA

  • @wmamila9242

    @wmamila9242

    Жыл бұрын

    Thish is sri lanka nice song. Love song❤

  • @sujithchathuranga3623
    @sujithchathuranga3623 Жыл бұрын

    මගේ දුව කාටුන් බලනවා ඇරෙන්න අහන,නටන එකම සිංදුව 😍

  • @pramodhnirmalsilva71
    @pramodhnirmalsilva713 жыл бұрын

    කීවෙනි පාරද දෙයියනේ මම මේ අහන....එපා වෙන්නෙම නෑ😍😍😍

  • @epicofworld6801
    @epicofworld68013 жыл бұрын

    ඒ පාර මේ සින්දුව පිස්සුවක් උනානෙ යකූ.. 😍😍

  • @user-wn4pi3eg6y

    @user-wn4pi3eg6y

    3 жыл бұрын

    ඔව් බං ❤

  • @thuwanpriyanthi5441

    @thuwanpriyanthi5441

    3 жыл бұрын

    🍁🍁👍👍👍

  • @ometaautocare9335

    @ometaautocare9335

    Жыл бұрын

    අය්යෝ සාමිත් අහමූ ඔහොමම

  • @arunariyadasa3714

    @arunariyadasa3714

    Жыл бұрын

    සුපිරි සින්දුවක් , මේක , කියාගන්න බැරි අමුතුම සින්දුවක්, , හරිම ලස්සනයි

  • @madushansenevirathna5493
    @madushansenevirathna5493 Жыл бұрын

    හරිම ලස්සන කඩහඩත් තියෙන කෙල්ලෙක් .... බඩගින්නේ දුක්විඳන ගමන් අපි අහනවා මේ ගීතය ........😴😴😴😴😴😴😴

  • @janith68
    @janith682 жыл бұрын

    මොන පිස්සුවක්ද මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති සිංදුවක් මේකනම් ❤️❤️

  • @kassumaddu9347
    @kassumaddu93473 жыл бұрын

    කමෙන්ට් කියවන්න ගත්තා ඒත් ඇහැ යන්නෙ ඔබතුමි වෙත 😊😊❤️

  • @inokaahangama2740
    @inokaahangama27403 жыл бұрын

    මුල් ගීතයට කිසිදුම මාත්‍රයකින්වත් වෙනසක් නොකල ගයනවා...මගේ හද ගත් මුල් තැන එතන...වින්ඩි ගැන හරිම ආඩම්බරයි...මගේ ගී රැජිණගෙ දියණිය...

  • @inokaahangama2740

    @inokaahangama2740

    3 жыл бұрын

    @@qaghzz ඔයා කවුද ඔයාගෙ වයස කීයද..ඔයාගෙ රස වින්ඳනය කොතනද කියන්න නම් මම දන්නෙ නෑ ..ඒත් මගෙ අදහස ඇයි වෙනස්කම් කරලා ගයන්නෙ...අපේ ප්‍රවීණ ගායක ගායිකාවො ඔය ගීත කොයි තරම කැප කිරීම් කරල නිර්මාණය කරපු ගීතද??ඒ ගීයක් අපි රස විඳලා තියෙනවා නම්...පොඩි හරි වෙනස්කමක් කරලා ඇහෙද්දි කැමති නෑ...වින්ඩිට කොහොම වෙනස් කරලා ගයන්න තිබුණා නේ අද කාලෙට ගැලපෙන්න එහෙනම්?ඇය තරුණයි...අනික අම්මගෙම ගීයක් කොහොම ගැයුවම මොකද කියලා?අලුත්ම ගීයක් නම් කෙසේ ගැයුවත් ප්‍රශ්නයක් නෑ...

  • @100mcreations6

    @100mcreations6

    2 жыл бұрын

    @@qaghzz පුළුවන් බං ... ගොඩක් අය එතකොට බනිනවා සින්දුව kanawa කියලා 🙃

  • @mayuniko7354

    @mayuniko7354

    2 жыл бұрын

    මේක විංඩිගේ සින්දුවක් නෙමෙයිද එතකොට 😕

  • @justice......

    @justice......

    2 жыл бұрын

    @@mayuniko7354 නැහැ මේක ඇගෙ අම්මා චන්ද්‍රලේඛාගේ සිංදුවක් ඇයගෙ ගායනය අහලා බලන්න

  • @sachie0412

    @sachie0412

    Жыл бұрын

    @@qaghzz අනේ මන්දා මටත් ඕක ගැටලුවක්

  • @ranukadilanjana3809
    @ranukadilanjana38092 жыл бұрын

    අම්මගේ කටහඬ දුවට ඇවිත්❤❤❤❤ අපේ සවන් පිනවන ඔබලාට බුදු සරනයි❤❤❤ චන්ද්‍රලේකා අපේ හදවතේ ගායිකාව. එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වින්ඩි හරිම ලස්සනයි 😍😍😍😍😍

  • @user-vm1fd7jb1s
    @user-vm1fd7jb1s2 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬක් වගේම ගීතයක්..❤️❤️

  • @mahindapradeep4919
    @mahindapradeep49193 жыл бұрын

    රුකාන්ත,චන්ද්‍රලෙක මෙම දියනියට ජය😊😊😊😊😊

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 Жыл бұрын

    සනුක අයියා නම් හරිම වාසනාවන්ත යි... හරිම ලස්සනයි ..කොච්චර අහුවත් ඇති වෙන්නෙ නෑ..👌👌

  • @lakshmiadikari8511

    @lakshmiadikari8511

    Жыл бұрын

    😍😆😆😆😆😆😆😅😅😅

  • @kalpaniranasinghe6342
    @kalpaniranasinghe63423 жыл бұрын

    No words 😍🌷 she is an angel.. The sweetest gift of God.. Such a cute girl.. ❤️ God bless you darling ❤️😘

  • @suranga.g
    @suranga.g3 жыл бұрын

    ඇයගේ හඩ වගේම රුවත් ඉතාම සිත් ගන්නා සුළුයි..

  • @indikaperera6522
    @indikaperera65223 жыл бұрын

    පෙනුම තාත්ත වගේ... හඩ අම්ම වගේ... 👍👍

  • @pathmasirijayawardane546

    @pathmasirijayawardane546

    3 жыл бұрын

    V

  • @danieaviles576

    @danieaviles576

    2 жыл бұрын

    Gahe katu ulkaranna ona nah kiyanne nikan nevi neda 🤔

  • @dilrukpriyanga7771
    @dilrukpriyanga777110 ай бұрын

    සින්දුවට පැලෙන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️සිය පාරකට වඩා ඇහැව්වා.. තවත් අහනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalpamihiran4958
    @kalpamihiran49583 жыл бұрын

    හද පතුලේ ලැඟුම් ගත් ගීතයක් සිත් ඇද බැද ගන්නා ⁣විදියට ගැයුමන් එක්කලාට ස්තුතියි මෙනවිය 😍❤

  • @mayurapadmal6118
    @mayurapadmal61183 жыл бұрын

    මොකක්ද මේ කලේ ??? මේ song එක ගොඩක් කාලයකට පස්සේ ඇහුවේ, දැන් නවත්ත ගන්න බැ , අහනවා, අහනවා, අහනවා, පිස්සු වගේ. මේ වගේම අම්මාගේ පරණ ලස්සන සින්දු තව ගොඩක් තියෙනවා, plz, ඒවත් නැවත එලියට ගන්න, Thank you, ( මේ මං you tube, එකේ කෙනෙක් වෙනුවෙන් දාපු පලවෙනි Comment එක.)

  • @buddikakarunarathne.2221

    @buddikakarunarathne.2221

    3 жыл бұрын

    අනිවා පිස්සූ හැදෙනවා ඒ හඩ...❤️❤️❤️❤️❤️

  • @slstats7948

    @slstats7948

    3 жыл бұрын

    ඔයා මැරෙන්න කලින් බලන්න ඕන කතා 25 මෙතනින් බලන්න දැන්ම 👇😱kzread.info/dash/bejne/ZKhkrM-NdbnNYKw.html .

  • @srimalimadavi3401

    @srimalimadavi3401

    3 жыл бұрын

    kiyala wadak na math eka rayata 20 parak withara ahuwa ada. "Oba nalawami mama oba sanasami mama savana pura...." a voice eka.. (sawana sanasana nalawana voice ekak) office ghillath me song eka kiyanawa bus holt ekedith me song eka kiyanwa.. aiyo deiyane wechcha deyak..

  • @thilinamullewidane1965

    @thilinamullewidane1965

    3 жыл бұрын

    sinhala geenu lamayekuge thiyena lassana oba thulin penawa puthe lassana rupayak katahadak hakiyawan lebenna oya karapu pin monawada me comment aka wetene ape puthekuge namin aya mata phone aka genawe

  • @RM-rw7ns

    @RM-rw7ns

    3 жыл бұрын

    මමත් අහනවා ඉවරයක් නැ... පිස්සු හැදිලා වගෙ....

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or3 жыл бұрын

    අමුතුම ලස්සණක් තියනවා ඔයාගෙ කටහඬේ.ආසයි නෙවෙයි ආදරෙයි.😍😍😍😍

  • @sunethradeepika9185
    @sunethradeepika91853 жыл бұрын

    හිතට දැනෙන්න ලස්සන සින්දුව කියනවා කී පාරක් ඇහුවද මන්දා ඒ සින්දුවේ තේරුමේ හිතට දැනෙන්ම කියනවා අක්කි ගුඩ් ලක්

  • @itibiskuwait2771
    @itibiskuwait27712 жыл бұрын

    Really loving with this voice... So many times played...still not enough 🥰😍😘

  • @prabathmangala8563
    @prabathmangala85633 жыл бұрын

    අම්මගේ ලස්සන කටහඬයි..... තාත්තගේ ඇක්ෂන්... එකතු වුණු නිසා.. ගීතය හරි ලස්සනයි.. ජය වේවා..

  • @Cahndima
    @Cahndima3 жыл бұрын

    Perfect outfit...... Perfect accent...... Perfect body language...... Perfect voice...... Perfect song...... Good bless you & stay safe......

  • @aselabandara3338
    @aselabandara33382 жыл бұрын

    ගොඩාක් ලස්සන සින්දුවක්,ලස්සන කටහඩක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ👌👌👌

  • @streb6
    @streb6 Жыл бұрын

    She has crystal clear voice with full control and variations to the point , elegant beautifully executed perfect presence and performance of a unique simplicity and angelic voice 🎉💚👊👌

  • @imalkaashani1525
    @imalkaashani15253 жыл бұрын

    1 million 😍😍 ඇස් වහක් වදින්න එපා කටහඬ ට. තෙරුවන් සරනයි 🙏🙏

  • @marishanugunawardhane.9324
    @marishanugunawardhane.93243 жыл бұрын

    මේ ගීතය upload කරපු දවසෙ ඉදන් වෙනකල් අහපු නැති දවසක් නෑ..වින්ඩිගෙ හඩට වශීවෙලා වගෙයි..උදේ නැගිට්ට ගමන් අහන්නෙත් මේක දවසපුරා කටේ තියෙන්නෙත් මුමුනන්නෙත් මේක,රෑ නින්දට යන්නෙත් මේක අහලා..වින්ඩි අපිව පිස්සු වට්ටලා..හදවතින්ම සුබපතනවා වින්ඩි❤️❤️❤️

  • @DineshMusicStudio

    @DineshMusicStudio

    3 жыл бұрын

    මෙන්න ගන්න ඔයාට මේක කියන්න ආසයි නම් Karaoke track එක. kzread.info/dash/bejne/Ymdtrqpmos3TYLQ.html

  • @marishanugunawardhane.9324

    @marishanugunawardhane.9324

    3 жыл бұрын

    @@DineshMusicStudio ...Thank you very much!onna mn oyawa subscribe kala.

  • @DineshMusicStudio

    @DineshMusicStudio

    3 жыл бұрын

    @@marishanugunawardhane.9324 Thank you. Oyala asa songs thiyenawanam ewannam. Aluth widihata widinna puluwan widihata lassanata songs karala dennam.

  • @NeXuS-yt9zf

    @NeXuS-yt9zf

    3 жыл бұрын

    ඔව් මම ත් අහන 11 වතාව වගේ ඊට වැඩි උනත් අඩු නම් වෙන්නේ නෑ

  • @mudithajay

    @mudithajay

    3 жыл бұрын

    මමත් අහනවා. හරිම ලස්සනයි.

  • @dagiistreaming7217
    @dagiistreaming72173 жыл бұрын

    2 million congratulations ❤️ 1 million එන්න කලින් ඉදන්ම අහන්නේ ❤️ පට්ටම ආසයි අක්කගේ වොයිස් එකට.. අක්කගෙ පෙනුමත් ඒ වගේමයි හරිම අහිංසක ලස්සනක් ❤️❤️❤️ කැම් එක දිහා ගොඩක් නොබලන නිසාම බලන්නම හිතෙනවා video එක ❤️ ඒක තරු ලකුණක් ❤️👊

  • @chamikafernando8246

    @chamikafernando8246

    2 жыл бұрын

    Ammo dagiii oyaa😊😊🙈🙈

  • @CT-vl3iu
    @CT-vl3iu2 жыл бұрын

    Omg...omg.....this is out of this world. Chandraleka has given everything to her children...voice ...the beauty...unbeliveble. This voice can create 1000sends of beautiful songs like this..hope she realizes the divine gift she has...

  • @shortmalli8769
    @shortmalli87693 жыл бұрын

    සින්දුව අහන එක නවත්වගන්න බැහැ වින්ඩියෝ... මට දැන් පිස්සු වගේ... 😍😍😍

  • @pethumgimhana7094
    @pethumgimhana70943 жыл бұрын

    යකෝ සිංදු අහනවා කියලා ඒකම සිංදුව හැමදාම මෙහෙම අහනවද තොට පිස්සුද කියලා අම්මත් අහනවා බන් තෝ අමු කාලද යකෝ

  • @sheni6004

    @sheni6004

    3 жыл бұрын

    👍😁😍

  • @sheni6004

    @sheni6004

    3 жыл бұрын

    😁

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    3 жыл бұрын

  • @kavinduroshan8515

    @kavinduroshan8515

    3 жыл бұрын

    🤭

  • @rangasanjeewaperera694
    @rangasanjeewaperera6942 жыл бұрын

    සුපිරිය් අනා වින්දි ❤🔥👍 අහපු වාර මතක නැති තරම්

  • @sameerakasun7827
    @sameerakasun78277 ай бұрын

    රූකාන්ත ගුණතිලක මාර වැඩ්ඩෙක් කියන්න තවත් හොද නිදසුනක්... Love you ලේකා,රයිනි &වින්ඩි..❤❤❤💐💐💐💐

  • @chamaralasantha561
    @chamaralasantha5613 жыл бұрын

    හීනලොකෙකට යන හඩක්....ඇත්තමයි ආසයි...පවුලේ සියලු දෙනාගේම හඩවල් ලස්සනයි....ඔයාගේ විශේසයි

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Deyak dunnama wadiyen ලැබෙනවාද dotta damma wedaniya karmaya

  • @lakiya9110
    @lakiya91103 жыл бұрын

    මෙයැයිගෙයි සනුකයියාගෙයි දරුවා නම් කවදාහරි සුපිරියටම සින්දු කියයි 💯🤚

  • @TheGHOST-ty6bh

    @TheGHOST-ty6bh

    3 жыл бұрын

    දෙන්නා බඳින්ඩද ඉන්නෙ 🤔

  • @unknown-kw3ze

    @unknown-kw3ze

    3 жыл бұрын

    අප්පට සිරි දෙන්න බැන්දොත් සින්දු වරුසාවක් එයි . ❤️❤️❤️❤️❤❤❤👌

  • @achaladesilva6519

    @achaladesilva6519

    3 жыл бұрын

    මාත් ඒකමයි හිතුවේ...😀😍

  • @sanjayawimalaweera8705

    @sanjayawimalaweera8705

    3 жыл бұрын

    @@d.d.s2965 umba hari pora pandithaotj ekkane heeee😁

  • @d.d.s2965

    @d.d.s2965

    3 жыл бұрын

    @@sanjayawimalaweera8705 Ha ha uba wadk balaganin hee🤣🤣

  • @denisdasanayake2741
    @denisdasanayake2741 Жыл бұрын

    Wow. Windy. It's amazingly beautiful voice. You are gifted. ❤️❤️❤️All the very bet. Compose more and more new songs. You will have a bright future. ❤️❤️

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 Жыл бұрын

    ඔයත් ලස්සනයි සින්දුවත් මාරම ලස්සනයි ඒ කඩහඩ නම් පිස්සුවක් 😍🔥

  • @Csankalpa2014jeddah
    @Csankalpa2014jeddah3 жыл бұрын

    ඔයාගෙ හඩ වගේම ලස්සනයි ඔයත් මේ සින්දුව මම දැනට 50 60 වැඩි පාරක් විතර අහනව බලනව එච්චරටම ආසයි ...😍😍😍

  • @niroshandilipmadusankaa4049
    @niroshandilipmadusankaa4049 Жыл бұрын

    මචං සනුක උඹ පට්ට ලකී.මෙි මැණිකක්.❤️ රැක ගන්න.❤️

  • @thejarathna721
    @thejarathna7212 жыл бұрын

    මේ සින්දුව youtube log වෙනහැම වතාවෙම අහනවා. ඒකනම් පිස්සුවක් වෙලා... මගේ හිතට වැදුන මාරම සින්දුවක්....❤️❤️❤️❤️❤️❤️

  • @gaveenbandara8701
    @gaveenbandara87013 жыл бұрын

    කියන්න දෙයක් ඉතුරු කරල නෑ .........❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌

  • @gameblaster1104
    @gameblaster11043 жыл бұрын

    I first heard this song at the Raigam Awards and then found this original song ... maybe 20 years later I listened to this song. I still love this song as well as the past.thank you so much windy...😘😍

  • @darshanasenarath2880
    @darshanasenarath28802 жыл бұрын

    පසුපසින් කොතරම් නටුවත් රැගුවත් වින්ඩිගෙන් ඇස් අයින් කරන්න බැරි උනා ..ඒ තරම් ගායනයත් ඇයගේ ඉදිරිපත් කිරීමත් ලස්සනයි ...

  • @ashikihsan1432
    @ashikihsan14322 жыл бұрын

    Love this beautiful song of you Windy. You have your mother' Chandralekha's lovely singing voice Windy.

  • @mahishasandamali1936
    @mahishasandamali19363 жыл бұрын

    මවු පිය ලේ බැදීමෙන් ලැබෙන දේ විස්තර කිරීමට මීට වඩා දෙයක් කුමටද.. ආදරෙයි නුඹට ..නුබේ හඩට.. නුබේ සුන්දරත්වයට 🥰💐😘

  • @SANJEEWA831
    @SANJEEWA8313 жыл бұрын

    Windy is definitely ready to take herself up to the next level ; so that we can listen to Rooka’s beautiful music , and Chandralekha’s voice longer.

  • @The_Jayo
    @The_Jayo2 жыл бұрын

    Proud parent’s proud kids... they have made and given their best versions to Sri Lanka... I wish industry take them forward better... ♥️♥️♥️

  • @samathfernando1306
    @samathfernando13064 ай бұрын

    A mother and father their daughter and her voice and the talent. Amazing for your performance. Wish you all the best of the best!!!!!!!

  • @JudydeSilva
    @JudydeSilva3 жыл бұрын

    Such a pretty girl with a perfect clear voice.. always loved your moms voice.. you and Raini both are blessed ❤️♥️❤️♥️

  • @manorisilva4184
    @manorisilva41843 жыл бұрын

    So pretty girl and a brilliant voice that she is a God's special creation.Good luck and God bless you daughter!

  • @warunisanjeewani6494
    @warunisanjeewani64943 жыл бұрын

    මාරම ලස්සනයි අක්කියෝ කටහඩ අහන්න අහන්න ආසයි....පෙර පිනකට ලස්සන කටහඩක් ලැබිලා තියෙනවා.....🖤🎶

  • @udenika5732
    @udenika57322 жыл бұрын

    හරිම ලස්සනයි කටහඩ .ජේසු පිහිටයි බුදු සරනයි ඉදිරියට ම යන්න අක්කි...💝💝💝💝

  • @sajithbandara6818
    @sajithbandara68183 жыл бұрын

    I love your mother's song specially because of her unique voice... After this song I felt that there's something more in your voice, adding flavour ❤️love yours too🎶god bless you, keep it up🤘

  • @Chronicles_of_life99
    @Chronicles_of_life993 жыл бұрын

    පිස්සු හැදෙන සුපිරි ගායනයක්! 🙏🏽🙏🏽🙏🏽

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මගේම මුල්ම ගීතය දැන් ඔයාලට අහන්න පුලුවන් "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html හොඳ නමිි මටත් LIKE COMMENTS දාල SHARE කරන්න. SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා,මගේ තවත් ලස්සන සිංදු දෙකක් ඔයාලට ඉක්මනටම අහන්න ලැබේවි.තෙවරුන් සරණයි.

  • @dilmedawala6040
    @dilmedawala60403 жыл бұрын

    ඒක නම් මාර සින්දුව අප්පා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤

  • @nlchrismusic9797
    @nlchrismusic97973 жыл бұрын

    Windy perfect,superb, me song eka mage dawse song ekak wela e tharam asai 1000 ,10000 warayak ahanawa tnxxxxxxxx lot

  • @ThanuD2012
    @ThanuD20123 жыл бұрын

    Gorgeous Windy. I became your fan now. Watching your songs from USA ❤

  • @reshanidoluweera2685
    @reshanidoluweera26853 жыл бұрын

    Windy you are gorgeous and your voice 😍😍 no words..it's touching my heart

  • @manjuladissanayake7598
    @manjuladissanayake75982 жыл бұрын

    Absolutely brilliant voice and performance…

  • @MsMasriya
    @MsMasriya3 жыл бұрын

    වින්ඩි කියන්නේ ජෙසුගෙන් උඩ පැන පැන බ්ලෙසින්ස් අරගෙන ආපු සුරගනක් 😍👏

  • @kalpaniranasinghe6342

    @kalpaniranasinghe6342

    3 жыл бұрын

    True.. 😍

  • @awesomereviewssl9505
    @awesomereviewssl95053 жыл бұрын

    I cannot take my eyes from you...This melody, your voice, the music and your beauty truely take me to PARADISE. ❤

  • @miraniweeraman4899
    @miraniweeraman48993 жыл бұрын

    Super. Proud of you Vindi. Such a strong voice. Like to listen your voice again and again.

  • @kalharachandrathilake1943
    @kalharachandrathilake19433 жыл бұрын

    ඩව්න්ලෝඩ් කරන් මාස ගානක් අහන..තාමත් මේක බලන මම වගේ අය තවත් ඉන්නවද...ඒ කටහඩ පද වින්‍යාසය හැමදේම ආකර්ශනීයයි...❤❤ චන්ද්‍රලේඛා මහත්මියගේ ගීතයත් ඇහුවේ ඉස්සෙල්ලම මේක අහලා...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @chandijayasooriya8667
    @chandijayasooriya86672 жыл бұрын

    ගොඩාක් ලස්සනයි mama හැමදාම අනිවාර්යයෙන් අහන්න ආසයි 😘😘😘😘😘😘😘😘😘👍

  • @charleskumara6997
    @charleskumara69973 жыл бұрын

    පට්ට පට්ට ලස්සනයි පට්ටම ලස්සනයි , කියන්න වචන නෑ , ජේසු පිහිටයි !

  • @kanthimallika2971

    @kanthimallika2971

    Жыл бұрын

    Harima lassanai

  • @inokainoka6769
    @inokainoka67693 жыл бұрын

    පිස්සු වගේ අහනවා අහනවා ඉවරයක් නෑ අප්පා😔😔😔😔🙂🙂🙂🙂😘😘😘😘

  • @erandifernando8266
    @erandifernando82662 жыл бұрын

    Oyage voice aka clear . A wagema lassanai. Man asama song akak. Suba pathanawa oyage anagathayata. Windy

  • @vishadhakithranga6785
    @vishadhakithranga67852 жыл бұрын

    How beautiful she is... same like the voice...Mom has given blesses well to her voice 😍😍😍

  • @rockybear4983
    @rockybear49833 жыл бұрын

    කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤ ආදරෙයි ඔබේ කටහඬට. හරිම ලස්සනයි වින්ඩි ❤😍

  • @ishinisamarasinghe5259
    @ishinisamarasinghe52593 жыл бұрын

    This is so beautiful!!!!! 😍😍😍 can’t wait till you add this song to the Apple Music ❤️❤️ absolutely enjoy you singing ❤️❤️👏🏽👏🏽 hope there’s more ❤️❤️

  • @isurinadira6742
    @isurinadira67423 жыл бұрын

    ගනන් කරන්න බැරි තරම් වාර ගානක් මේ සින්දුව අහලා තිබුනත් එපා වීමක් නෑ...ආසයි මේ සින්දුවට ගොඩාක්

  • @munasinghaod3060
    @munasinghaod30602 жыл бұрын

    මාරම ලස්සනයි අක්කියෝ. ඔයාගේ first song එකත් බැලුවා. භාවනාවක් වගේ.

  • @imalmadhusanka3929
    @imalmadhusanka39293 жыл бұрын

    හඬ වගේම රුවත් සුන්දරයි..

Келесі