Nirosha Virajini

Nirosha Virajini

Virajini Lalithya de Silva, fondly known to us as Nirosha Virajini started her singing career at teenage years singing Bollywood and Tamil songs...

Пікірлер

  • @designdepartment2948
    @designdepartment2948Сағат бұрын

    beautiful

  • @nishaam3527
    @nishaam35272 сағат бұрын

    මාරම ලස්සන voice එකක්🥰

  • @user-xm3pu2xf7f
    @user-xm3pu2xf7fКүн бұрын

    Lassnai adrei

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672Күн бұрын

    Ammo katahada koheda thiyenne me wage katahadak

  • @nimashafernando2203
    @nimashafernando2203Күн бұрын

    so Beautiful voice love it❤

  • @Wijewera-ht4lw
    @Wijewera-ht4lwКүн бұрын

    හිත නිවන භාවනාවක් එතරම් මිහිරියි 😘😘😘😘💗💗💗

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068Күн бұрын

    ආදරෙයි..මිස්,හරිම සංවේදී ගීතයක්...

  • @shehaniomaya3143
    @shehaniomaya3143Күн бұрын

    සාරංග හැමදාම කියනවා වගේ කිසිදා නොසෙල්වෙන ගී කිරුළේ ගීත රාජිණිය ඔබම තමයි ❤😍 මේකෙ voice හරිම ලස්සනයි මිස්ගෙ ඉස්සර සිංදුවල හුරුවක් තියෙනවා , මිහිරට ගයන කොපමණ ගායිකාවො හිටියත් කාටවත් හැරෙන්න බෑ මේ කටහඩත් එක්ක ,මගෙ ආසම කටහඩ. දැනට ලංකාවේ ඉන්න ප්‍රවීණම ගායිකාව කිව්වොත් හරි ,ඒ වගේමයි නිහතමානිකම ❤❤❤ හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා ,මිස් එන්න එන්නම ලස්සන වෙනවා , ඔබතුමියට දීර්ඝායු 🙏❤

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub2 күн бұрын

    Well done naada, well done nirosha. Amezing tempo & timing. Its a WAAW one ❤️👍

  • @renukafernando3261
    @renukafernando32612 күн бұрын

    Beautiful voice as always. Love you Nirosha❤

  • @KumuduniKavii
    @KumuduniKavii2 күн бұрын

    සිත හඩයි.. මා තනිවෙි... ❤❤❤

  • @SteffanStanley
    @SteffanStanley2 күн бұрын

    ඉරපාන නිවා රෑ තුන්යාමේ සඳ සිසිළ දොවා ගිනි මද්දානේ... මුලු ලොවම අපේ පවසා නුඹ ගෙනා හීන බිඳුනා.... // සැනසෙන්න තරම් මිහිරක් ලැබුනත් හිනැහෙන්න වරම් නැතීවා... ඉකිලන්න තරම් කඳුලක් ඉනූවත් ඉවසන්න උනත් පුලූවන්.... සංසාරේ ඉඳන් දුර ආව තරම් මේ මතක පොතේ තවරම්....// මල් නෙලා ගෙනත් මුදු සුවද අරන් පා වඩට එලනවා නම්.... ඇල දොලක උනත් දිගු ගමන් නිවෙයි මහ සයුර අතරමග නම්.... මට කියාදෙන්න ගිහිගෙදර අපේ ආදරය ගලා ගිය තැන්....// ඉර පාන නිවා.......

  • @WASomasiri
    @WASomasiri2 күн бұрын

    Vvvvvv

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub2 күн бұрын

    දැන් ඉන්න ගොඩක් අයට live sing කරන්න. Timing miusic perfect. භාවනාවක් වගේ.නිරෝෂා timing වලට හැගීම් දෙන විදිහ. නියමයි.එයත් විදින ගමන් අපිටත් එකම දෙනවා. Well done naada. 🙏❤️

  • @ariyarathnauduwakanda3998
    @ariyarathnauduwakanda39982 күн бұрын

    රනිල්ට වර්ණා කරලා ගිත කියු ඔබ දේශයේ වෛරයට, දෝෂයට ලක්වු බව සලකනු, උඔ ගයන සීපදයක්වත් මින්පසු අසන්නේ නැත, පරුෂ වචන ආදේශකරන ගෙන මෙය කිවන්න

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes2 күн бұрын

    ස්තූතියි සහ ලස්සන ගීතයක්.

  • @princepradeep7156
    @princepradeep71562 күн бұрын

    ගායිකාවක් කියන්නෙ ජනප්‍රියත්වයට වඩා දක්ශතාවයයි..... ඔබ තරම් හැගිම් ගායනයක් දෙන්න පුළුවන් වෙන ගෙනෙක් නැත....

  • @DinithiAmaya812
    @DinithiAmaya8122 күн бұрын

    Amazing voice♥️

  • @VihagaEnglish
    @VihagaEnglish3 күн бұрын

  • @thusharasampath6501
    @thusharasampath65013 күн бұрын

    Supirima ❤❤❤❤❤

  • @TariniMethanga-cc6hc
    @TariniMethanga-cc6hc3 күн бұрын

    Superb.nice voice.go ahead.after long time dear.🎉🎉

  • @wishakapriyadarshani5030
    @wishakapriyadarshani50303 күн бұрын

  • @RasikaKarunathilaka-un5py
    @RasikaKarunathilaka-un5py3 күн бұрын

    Super ❤❤❤❤

  • @ajjj772
    @ajjj7724 күн бұрын

    අනේ තවත් අගනා මිහිරි ගීතයක් අපිට දුන්නට පින් සිද්ධ වෙනවා

  • @anitawarnakulasuriya9094
    @anitawarnakulasuriya90944 күн бұрын

    හරිම මිහිරියි

  • @user-hd3xx7xp9b
    @user-hd3xx7xp9b4 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d4 күн бұрын

    Her voice is a meditation in it-self. I❤her voice. 😅😅😅🎉🎉🎉

  • @IshanPramoth
    @IshanPramoth4 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaDiwyanga
    @ShashikaDiwyanga4 күн бұрын

    නිරෝශා මිස් ගී කිරුළේ එකම ගීත රාජිනිය .. ❤❤. නිරෝශා මිස්ගේ හඩ භාවනාවක් ❤❤. නිරෝශා මිස් ලංකාවේ පිනට පහල වුනු මැණිකක් ❤❤

  • @dims663
    @dims6634 күн бұрын

    කාලෙකට පස්සේ නිසා මීට වඩා හොඳට කරන්න තිබ්බා.

  • @mallikaekanayake5494
    @mallikaekanayake54944 күн бұрын

    Very nice

  • @nissankajayanthi3692
    @nissankajayanthi36924 күн бұрын

    AMAZING VOICE ❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d4 күн бұрын

    One of my most❤'voices in Sri Lanka. Miss Nirosha may god bless U. ❤U. 😅😅🎉🎉🎉

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm4 күн бұрын

    E voice eka edath adath supiri❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya50664 күн бұрын

    My favorite female singer ඔබතුමිය ❤️ ඔබතුමියගෙ voice එකනම් මට බාවනාවක් වගේ හිත නිවන්න පුලුවන් හඩක් ඒ කාලෙ වගේමයි දැන් ඊටත් වඩා ලස්සනයි මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m view up කරන්නම ඕනි මේකත් super hit එකක්මයි 👌❤️🔥 ඔබතුම්යට දීර්ගායු ලැබේවා 🙏❤️

  • @kanishkamadushan849
    @kanishkamadushan8494 күн бұрын

    ඒකි නෙකට වෙනස් වන අලංකාර නිසා. සහ එකට එකතු වන හඬේ තරංග නිසා හිතා ගන්න බැරි තරමට සින්දුව අහනවා වගේම විදිනවා.. ❤ ආදරේ ඔබට.. 🙏

  • @AbesekaraDayani
    @AbesekaraDayani4 күн бұрын

    හරිම ලස්සන , අර්ථවත් ගීත නිර්මාණයක් ❤❤❤

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera73754 күн бұрын

    ඒ හඬ නම් භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤

  • @kavikavishka5641
    @kavikavishka56415 күн бұрын

    Meka new ekak da Miss ge parana ekak da ft lassanai

  • @ShiwandhiDissanayake
    @ShiwandhiDissanayake5 күн бұрын

    aesthetic....love...

  • @kavikavishka5641
    @kavikavishka56415 күн бұрын

    ඒක නම් හදවතටම වැදුණා මිස් ❤

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz5 күн бұрын

    ඒ වොයිස් එකට හැමදාමත් ආදරෙයි ගොඩක්❤

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz5 күн бұрын

    Supiri

  • @SteffanStanley
    @SteffanStanley5 күн бұрын

    ❤❤❤❤

  • @nipunikagunasekara8434
    @nipunikagunasekara84345 күн бұрын

    Sirimabo saaminwahensege anuhasin mage kuse wedenne pinwantha sathpurusha nirogea ruumath puthu patiyekma wewa🙏🙏

  • @gayanchinthaka1525
    @gayanchinthaka15255 күн бұрын

    සමහර කටහඬවල් තියනවා ඇහෙද්දිත් සැනසීමක් 🥺💛 Nirosha Miss ඔයාගෙ Voice එකත් එහෙමයි ❤ Song eka ලස්සනයි

  • @kushansanj1611
    @kushansanj16115 күн бұрын

    Queen of SriLankan music industry ❤❤❤❤❤

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga5895 күн бұрын

    ඔබගේ හඬ....මේ ගීත....සදාකල් අපේ හිත් වල රැදේවී...හැමදාම සතුටින් ,නිරෝගීව ඉන්න ලැබේවා..විරාජිනිය...❤❤❤

  • @kavikavishka5641
    @kavikavishka56415 күн бұрын

    Ft lassanai miss❤

  • @maheshjanakakarunathilaka163
    @maheshjanakakarunathilaka1635 күн бұрын

    ❤❤❤❤❤