Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) with Naada | නාද - Nirosha Virajini

Музыка

#niroshavirajini #Naada #SithaObataMuwawee
Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) with Naada | නාද - Nirosha Virajini
Original Song Credits:
Artist: Nirosha Virajini
Lyrics: Aruna Kithsiri
Music: Samantha Perera
Cover Credits:
Vocals: Nirosha Virajini
Music: NAADA
Official Website - niroshavirajini.lk/
Follow on Facebook - / virajininirosha
Follow on Instagram - / nirosha_virajini
Listen on Sound Cloud - / nirosha-virajini
සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා
සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුවාවු දා ඉදලා
සිත ඔබට මුවාවී....
සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
ඔබ ඇයට ලගා වු දා ඉදලා
සිත ඔබට මුවාවී....

Пікірлер: 1 300

  • @rosheldheker5494
    @rosheldheker54943 жыл бұрын

    නොලැබෙන බව දැන දැනත් තවත් එක් හිනාවක් වෙනුවෙන් ජීවත් වන ඒකපාර්ශික ආදර සියල්ලට මෙය උපහාරයක්ම වේවා

  • @rohanasarath2190

    @rohanasarath2190

    3 жыл бұрын

    එසේම වේවා !!

  • @chathumisanjula9883

    @chathumisanjula9883

    3 жыл бұрын

    😔👍

  • @dilofficial7170

    @dilofficial7170

    3 жыл бұрын

    math ahema thama

  • @baniya1589

    @baniya1589

    3 жыл бұрын

    ❤❤🎧

  • @chanudimadushika2374

    @chanudimadushika2374

    3 жыл бұрын

    👍

  • @asekaperera.9377
    @asekaperera.93772 жыл бұрын

    කවුරු මොනවා කිව්වත් නිරෝෂා විරාජිනි කියන්නේ වෙනමම බ්‍රැන්ඩ් එකක් ❤️❤️❤️

  • @shashi....333

    @shashi....333

    2 жыл бұрын

    hm aniwaren

  • @anupamadilshan3566

    @anupamadilshan3566

    2 жыл бұрын

    ❤️

  • @dulakshiperera6453

    @dulakshiperera6453

    2 жыл бұрын

    Nathuwa❤❤❤

  • @sandaruwan9988

    @sandaruwan9988

    Жыл бұрын

    Anivaryenma..❤️

  • @kaindika7349

    @kaindika7349

    Жыл бұрын

    Yes..api kemathi ekama hadak newi ..apita inna aya haaluthin ena ayath a ayatama uruma mihira dakinnai

  • @nilendrasandaruwan7732
    @nilendrasandaruwan77323 жыл бұрын

    මේවා ගීත නෙවෙයි ඇබ්බැහි වෙන අධිමාත්‍ර ඖෂධ අහන්න ඕන කන් වලින් නෙව්යි මනසින් අහන්න කතා කරන ගිතයක්......

  • @shadowfd698

    @shadowfd698

    2 жыл бұрын

    lokuu therumk thiyenwa

  • @dumindalakmal5246

    @dumindalakmal5246

    11 ай бұрын

    Aniwa..❤

  • @dimuthudarshana5696
    @dimuthudarshana56963 жыл бұрын

    ඒකපාර්ශික ආදර සියල්ලට මෙය උපහාරයක්ම වේවා

  • @reshadilani7185

    @reshadilani7185

    3 жыл бұрын

    hm

  • @niroshanilmini3159

    @niroshanilmini3159

    2 жыл бұрын

    Hmm

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    🙃❤️

  • @odhara2936
    @odhara2936 Жыл бұрын

    ආදරයක, හැගීමක, වචනයක හෝ මිනිසත්කමේ වටිනාකමක් නොදත්, නොදන්නා, නොවටිනා මිනිස් ඇසුර මේ සසරේ යලි කිසි දිනෙක හමු නොවේවා!!🌟🌹

  • @dilirathnayakarathnayaka7422
    @dilirathnayakarathnayaka74223 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කියලා හිතුනේ මට විතරක් ද? මන් කැමති ම ඔයා.... ❤🧡💛💚💙💜

  • @kushanhansika9586

    @kushanhansika9586

    3 жыл бұрын

    Matath

  • @sampathrmusampath6786

    @sampathrmusampath6786

    3 жыл бұрын

    හ්ම්ම්

  • @isurumadusanka7512

    @isurumadusanka7512

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @kavindyadewmini4347

    @kavindyadewmini4347

    3 жыл бұрын

    Na matath ehema thama EPA wenna kochchara ahuwath

  • @sandudilan7907

    @sandudilan7907

    2 жыл бұрын

    Hmmm🎶🎵😍

  • @upuludekumara5331
    @upuludekumara53313 жыл бұрын

    මනසින් සිතමින් හදවතින් අවංකවම හඬන හැමෝටම මේ ගීතය උපහාරයක් ම වේවා !!!.

  • @reshaniwickramanayaka

    @reshaniwickramanayaka

    Жыл бұрын

  • @ashini7110
    @ashini71103 жыл бұрын

    නිරෝෂා විරාජිනිගේ සින්දුවක් කියන්නේ භාවනාවක් වගේ. 😍

  • @dulinahimzan3116
    @dulinahimzan31163 жыл бұрын

    2021 කවුද ඉන්නේ ♥️🌸

  • @sitharamadubashini6642

    @sitharamadubashini6642

    3 жыл бұрын

    Mn

  • @jeewandanushkajeewandanush7713

    @jeewandanushkajeewandanush7713

    3 жыл бұрын

    Ai man

  • @nadeekanuwan6940

    @nadeekanuwan6940

    3 жыл бұрын

    හැමදාම ඉන්නවා

  • @ruvishherath4189

    @ruvishherath4189

    3 жыл бұрын

    ✋✋✋

  • @savika19

    @savika19

    3 жыл бұрын

    🤚

  • @krishanprabhath3507
    @krishanprabhath35073 жыл бұрын

    ලාංකික ගී ලොව විරහිනිය ඇයයි. විරහවේ , වේදනාව හදට සමීප ලෙසින් දැනෙන්නට ගායනාකල එකම ගායිකාව ඇය විය.

  • @nimesharanathunge6597

    @nimesharanathunge6597

    3 жыл бұрын

    💯

  • @jamithdezoysa6304
    @jamithdezoysa63042 жыл бұрын

    ආත්මීය කටහඬක් අධිමාත්‍රාවක් දිව ඔසුවක් කියන්න වචන නැහැ ඔය කටහඬ පිනට මැඩම්ට ලැබිලා තියෙන්නෙ ❤️🙏

  • @sadeeshashehansi3037

    @sadeeshashehansi3037

    2 жыл бұрын

    Mn asama song eka

  • @slcartoono8340

    @slcartoono8340

    11 ай бұрын

    Saththakinma

  • @hashanirajika9741
    @hashanirajika97412 жыл бұрын

    හිතේ කියාගන්න බැරි උන ආදරය,වේදනාව මේ සිංදුවේ පද වලින් හරි ලස්සනට එලියට එනවා🥺♥️

  • @malithsankalana

    @malithsankalana

    2 ай бұрын

    🙂❤️‍🩹

  • @CharukaEshani

    @CharukaEshani

    2 ай бұрын

    Ee gana nam kiyanna wachana naaa

  • @user-ii5ei3pi2o

    @user-ii5ei3pi2o

    Ай бұрын

  • @anuanushi7345
    @anuanushi73454 жыл бұрын

    ආදරනීය නිරෝශා මිස් ගායීකාවක් විදිහට ඔබ මගේ හදවතේ පලමු තැනයි.මගේ ජීවීතේ ගොඩාක් දුක මම බෙදාගත්තේ ඔබගේ ගීත එක්ක.ඔබට මම කොයිතරම් ආදරේයිද කිව්වොත් හිරුස්ටාර් බලන්නේත් ඔබ නිසාමයි.ඔබ ගැන ඔබේ හඩ ගැන සහ ඔබේ ගීත ගැන කියන්න මට වචන නැති තරම්ය .ඔබේ හඩට සමකල හැකි ජගතෙක් නැත.ඉදිරියටත් නැත queen 👸 of Sri Lankan 🇱🇰🎤music industry ♥️

  • @niroshavirajini

    @niroshavirajini

    4 жыл бұрын

    Thank You

  • @shehan9172

    @shehan9172

    3 жыл бұрын

    Free by c c ,,,,070@@niroshavirajini

  • @tharushaperera2375

    @tharushaperera2375

    3 жыл бұрын

    OMG

  • @dilruknishantha2001

    @dilruknishantha2001

    Жыл бұрын

    @@niroshavirajini love you nize voice❤️☺️

  • @kavindurampatidewa6310

    @kavindurampatidewa6310

    Ай бұрын

    ​@@niroshavirajini❤❤❤❤❤

  • @mylakmal2008
    @mylakmal20084 жыл бұрын

    කුඩා කල පටන් ආදරය කළ එකම ගායිකාව.හැමදාටම එය එසේමයි.No one can replace it.බුදු සරණයි ❤

  • @s.p.lakshan5025

    @s.p.lakshan5025

    2 жыл бұрын

    Me tooo

  • @nishandinusha7711
    @nishandinusha77113 жыл бұрын

    ආදරනීය නිරෝශා ගායීකාවක් විදිහට ඔබ මගේ හදවතේ පලමු තැනයි.

  • @musicwithpriyankara7016

    @musicwithpriyankara7016

    3 жыл бұрын

    අනිවා......❤❤❤

  • @gayanharsha17

    @gayanharsha17

    2 жыл бұрын

    Wirajamana adaraniya Gauikawa mama hema gitayakatama kemati

  • @yehelidiaries894
    @yehelidiaries8942 жыл бұрын

    අද hiru satar එක බලලා ආවේ ❤️ භාවනාවක් වගේ ඒ සිංදුව..පුදුමයි ඒ කටහඬ...කියාගන්න බැරි ලොකු වේදනාවක් වචනවලට පෙරලලා..ඇත්තටම කඳුළු ආවා..😔❤️

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake Жыл бұрын

    අනේ ඔබ තුමිය මේ ගීතය ගායනා කරන්නේ ඒ ගීතයේ අර්ථ රසය තුල ඉදගෙන.මේක අහන්න ඕනි මේ දුක දන්න කෙනෙක්මයි.මට මේ දැනන හැගීම කියන්න වචන නෑ...අනේ එච්චර ලස්සනයි.මනුස්සයෙක්ව ගීතයකින් නිවන්න හැමෝටම බෑ.ඔබතුමිය හරිම ලස්සනට ගායනා කරා..

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    මේ හඩ කියන්නේ භාවනාවක් ඇස් දෙක වහාගෙන අහාන් ඉන්න පුළුවන් හඩක් විරාජිනියට තියෙන්නේ ❤❤❤❤❤❤

  • @lovelyproduction1550

    @lovelyproduction1550

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @Mala090-sz5fh

    @Mala090-sz5fh

    7 ай бұрын

    මොනවාකරන්නදඅපේලැබුම..තමාසිංදුවටහිත්අැදෙන්නෙනැහැ

  • @sanjeewapradeep1454

    @sanjeewapradeep1454

    7 ай бұрын

    @@Mala090-sz5fh ඒහෙමද

  • @sanjeewapradeep1454

    @sanjeewapradeep1454

    7 ай бұрын

    @@lovelyproduction1550 අනිවාර්යයෙන්ම

  • @s.p.lakshan5025
    @s.p.lakshan50252 жыл бұрын

    The queen in music industry නූතන ගීත ලොවේ ගී කෝකිලාවිය Nirosha virajini mis...

  • @nanguramadproduction2412
    @nanguramadproduction24123 жыл бұрын

    ආදරය වේදනාකාරී වුනත්..මේ මිහිරි ගීත වල රසය මැද එයත් විටෙක මිහිරකී...❤️❤️ මෙවැනී ගීත යලිත් බිහි නොවේ..මේ ගීත රැකගැනීම ඔබගේ මෙන්ම අපේද යුතුකමක්

  • @radical1455
    @radical14552 жыл бұрын

    දෙවියනේ ලස්සන,,මේ හඬ,,මනසට ඉල්ලන හැම දේම තියෙනවා ඒ තුල,,අපේ කාලයේ අපේ තාලයේ ආදරණීය ගීත කෝකිලාවිය,,චිරං ජයතු...ආදරෙයි..

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k3 жыл бұрын

    ඒ හඬ ඒ ගායිකාව ඒ ගීත කවදාවත් අපට එපා වෙන්නැ. ඔබ ඇත්තටම අපූරු ස්ත්‍රීයක්, ආඩම්බරයි ඔබ ගැන සම්බුදු සරණයි නිදුක් නිරෝගී දීර්ඝ ආයු

  • @musicwithpriyankara7016

    @musicwithpriyankara7016

    3 жыл бұрын

    අම්මපා

  • @jasinthadesoyza541
    @jasinthadesoyza54111 ай бұрын

    මේ හඬ දෙයියනේ දැනෙන වින්දනය වචනයෙන් කියන්නේ කොහොමද අහසේ පා වුණා වගේ දැනෙන්නේ මේ හඬට සමාන හඬක් නැති තරම් බුදු සරණ i

  • @nalikaniroshani7117
    @nalikaniroshani71173 жыл бұрын

    ඇහුව වාර ගාන මතක නෑ.අහන හැම වෙලාවෙම දැනෙන තරම් කියන්න වචන නෑ🥺🥰

  • @ranjiranji1964

    @ranjiranji1964

    2 жыл бұрын

    Hmmmm man me dan video eka balana gaman e taram hada wathate danene song ekak

  • @tharindulakshanfernando1303

    @tharindulakshanfernando1303

    2 жыл бұрын

    👀👀

  • @surajmadhuranga3116
    @surajmadhuranga31164 жыл бұрын

    ඒ දැනෙන හැගීම් වචන කරන්න බැරි තරම් හදවතට ගායනා කලාට ඔබ තුමියට තවත් පරම්පරා ගණනකගේ සිත් පතුලටම කිමිදෙමින් හදවත් සුවපත් කරන්න හැකි වේවා,,😥👈👈👈❤❤❤❤

  • @niroshavirajini

    @niroshavirajini

    4 жыл бұрын

    Thank You

  • @magicianxr80

    @magicianxr80

    3 жыл бұрын

    @@niroshavirajini pp

  • @hemanthithennakoon4892

    @hemanthithennakoon4892

    3 жыл бұрын

    Nirosha virajini oya thamai mage hadawathe gaaaikaawa hamadaama adarei oyage voice ekata kenekwa adawanna unath puluwan

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa38882 жыл бұрын

    Naveesha sooriyaarachchige performance එක බලලා සිංදුව හොයන් ආවෙ 😍🙈

  • @dilu2228

    @dilu2228

    2 жыл бұрын

    Maath😌

  • @danushikasadamali5475
    @danushikasadamali54752 жыл бұрын

    පොඩි කාලේ ඉදන්ම මගේ ආසම ගායිකාව♥️♥️♥️♥️

  • @shehaniomaya3143

    @shehaniomaya3143

    2 жыл бұрын

    Mageth 😍❤️

  • @gayanchinthaka1525

    @gayanchinthaka1525

    Жыл бұрын

    මගෙත් favorite ❤️🍃

  • @sumedharoshan3698
    @sumedharoshan3698 Жыл бұрын

    හදවත පිච්චෙනව වගේ හැගීමක් දැනෙන,ඔලුවට අමූතුම හැගීමක් දැනෙන ශරීරයට කියාගන්න බැරි අමුතු දෙයක් වෙන ගීතයක්.

  • @koshiladilrukshi9758
    @koshiladilrukshi97583 жыл бұрын

    මේ තරම් හිතට දැනෙන ගීතයක් තවත් නෑ නිරෝශා මිස්❤🌟

  • @isurumadusanka7512
    @isurumadusanka75123 жыл бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති තව තව අහන්න හිතෙනවා ඒතරමටම ලස්සනයි තෙරුවන් සරනයි ඔයාට

  • @maneeshajayawardhana5721
    @maneeshajayawardhana5721 Жыл бұрын

    සිත පිලිගන්නෑ ඔබ ඇගෙ කීවත්.. දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්.. ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්.. ඔබ ඇයට ලගා වූ දා ඉදලා... සිත ඔබට මුවා වී ඉකිබිදිනා.. ඔබ ඇය හා සිනාසී සුව විදිනා.. ප්‍රේම ලොවේ දොර කව්ලු වැසී.. සිත ඉකිගසමින් හඩන හැටී... 💖💔

  • @rasikakumuduni8269
    @rasikakumuduni82693 жыл бұрын

    එක හදවතට දැනෙනවා මාරම ලෙස ....නිවි සැනසීල්ලේ අහලා බලනකොට ගොඩක් දෙවල් දැනෙනවා..හරීම ලස්සනයි...ඔබ තුමියගේ හැම ගීතයක්ම හරීම ලස්සනයි.

  • @nalinmaduwantha7571
    @nalinmaduwantha75713 жыл бұрын

    ඉකිගසමින් ගායනා කරන හැටි ඉගෙන ගන්න නිරෝශගෙන් ❤️❤️

  • @chathucreations1962
    @chathucreations19623 жыл бұрын

    නිරෝෂා කියන්නෙ භාවනාවක්..පුදුම හිත නිවන හඩක් තියෙන්නේ ... ආදරෙයි 😍❤️

  • @amilaaponsu6788

    @amilaaponsu6788

    3 жыл бұрын

    Kopamana ahuwath epa ..Nam wenne neha.... Aya pem nokalath ...sitha pili ganneha.... Aya wenwunu da....ma ikibinddath....

  • @lasanthasoysa5110

    @lasanthasoysa5110

    3 жыл бұрын

    නිරෝෂා නෙවෙ ඇගේ ගීත ගායන හැකියාවත් ඇගෙ හඩත් තමයි බාවනාව

  • @randikaharidu6304
    @randikaharidu63042 жыл бұрын

    ඒ හඬට නීරෝගි සුවය ලැබේවා 🙏❤❤

  • @lakshikulathunga7603
    @lakshikulathunga76032 жыл бұрын

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා ඔබ ඇය හා සිනාසී සුව විදිනා ප්‍රේම ලොවේ දොර කවුළු වැසී සිත ඉකිගසමින් හඬන හැටී සිත පෙමට මුලා වූ දා ඉඳලා😓💔

  • @malkisapna

    @malkisapna

    8 ай бұрын

    සිත පිලිගන්නෑ ඔබ ඇගෙ කීවත්.දුක අඩුවක් නෑ ඔබ හමු වූවත්.ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්.ඔබ ඇයට ලගා වු දා ඉදලා.

  • @malkisapna

    @malkisapna

    8 ай бұрын

    බ්සිතට ඔබට මුවා වී ඉකි බිදිනා.ඔබ ඇය හා සිනාසී සුව විදිනා.ප්‍රේම ලොවේ දොර කවුලු වැසී.සිත ඉකි ගසමින් හඩන හැටී.සිත පෙමට මුලා වු දා ඉදලා

  • @rightdecision1604
    @rightdecision16043 жыл бұрын

    ආයේ ආයෙ අහද්දි හිතෙනව,, ආදරේ මෙච්චර දුකක් වුනත් ඒ දුක දැනුනු කෙනෙක් මෙහෙම ගයද්දි... අපිත් ඒ ආදරේ පරිත්‍යාගයක් කියලම හිතන්න ඕනි කියල.. හරිම ලස්සනයි අක්කෙ.. මාර කටහඬක් .... ❤

  • @ChandraDissanayake
    @ChandraDissanayake4 жыл бұрын

    හඬන්න කදුළු මදි ඇස් වල, හදවතින් කියන්නේ සොයුරියනි

  • @roshaninekini5566

    @roshaninekini5566

    3 жыл бұрын

    Saththakinma 😭😭😭

  • @myone2503

    @myone2503

    2 жыл бұрын

    Aniwryayenma

  • @NishaDammage

    @NishaDammage

    5 ай бұрын

    හ්ම්..ඇත්ත

  • @lakmalikaru7795
    @lakmalikaru77953 жыл бұрын

    මගෙත් අායුෂ අරගෙන ජිවත් වෙන්න සුවහසක් වු හතවත් සුවපත් කරන්නට ඔබතුමියට ශක්තිය 💝💝💝💝💝💝💝💜💛💛

  • @rizwan1759
    @rizwan1759 Жыл бұрын

    මේ සිංදුව දවසකට දහපාරක් විතර මම අහනවා. මගේ බිදුණු හිත එක මොහොතකට එක මේ කටහඩින් මේ වචනවලින් සුවපත් වෙනවා.

  • @tharushatharusha4974
    @tharushatharusha49742 жыл бұрын

    නිරෝෂා මැඩම් එදා වගේම අදත් ඔබතුමියගේ කටහඬ මට නම් භාවනාවක් තමයි .එක දෙයක් කියන්නම් තරහා වෙන්න එපා රත්තරනේ අර රෝස පාට සාරිය ඇදන් මේ සින්දුව කියන කෙල්ල එදා ගොඩාක් ලස්සනයි.ඒ කෙල්ල අද ගොඩාක් ලොකු වෙලා.ආදරෙයි මැඩම් බුදුසරණයි නිදුක් නීරෝගී සුව ලැබේවා🙏

  • @kushansanj1611
    @kushansanj16114 жыл бұрын

    My favourite female singer ♥️ Queen of srilankan music industry.

  • @jackbroos1937
    @jackbroos19373 жыл бұрын

    මගේ පරම්පරාවෙත්,ආසම ගායික් තමයි ඔබ තුමිය. වර්ථමානයේ සහෘදයාගේ රසවින්දනය අවදි කිරීමට හැකි ගීත රචනා කරන , ගායනා කරන අය අල්පයි. රසවින්සකයා මංමුළා වෙලා . කලා ලොව මුදලටම යටවෙලා , සාහිත්‍යයයෙන් දුරස් වෙලා , මිරිගුව සොයා තරගයට දුවනවා.......## ආඩම්බරයි ඔබ තුමිය ගැන ....බුදු සරණයි!

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn2 жыл бұрын

    ඔබත් ගී රැජිනකි නිරෝෂා......❤️❤️❤️

  • @geethjayalath7629
    @geethjayalath76293 жыл бұрын

    අදටත් මේ සින්දුව අහද්දි ඇස් බොද වෙනවා.පද රචනය,තනුව සහ මේ මියුරු කටහඬ හැමදාම සිත තුල තැම්පත් වෙනවා

  • @nihalvipula9270
    @nihalvipula92703 жыл бұрын

    1996 තමයිමමමුලින්ම ඔායාගිතයක් රසවින්දේ ඵදාසිට අදදක්වා මගේ හිතෙරැදි ලස්සනම හඩ

  • @moon.1111.

    @moon.1111.

    Ай бұрын

    1996 ඉපදුණු මමත් ආසාවෙන් අහනවා ❤🌸

  • @praveenvishwanath5190
    @praveenvishwanath51903 жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි නැන්දේ. මගෙ පපුවටම දැනෙන්න කිව්වා. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. God bless u !!!!!!!

  • @sandyaroshini1298
    @sandyaroshini12983 жыл бұрын

    කොහොම කිවවත් මේ වගේ අනිත් අයගෙ හදවතට දැනෙන්න ගයන්න හැමොටම බැහැ ...ලස්සනයි මම හරිම ආසයි ඒ කටහඬ ..❤️

  • @udeshsankalpa
    @udeshsankalpa4 жыл бұрын

    වේදනාව එච්චරටම මිහිරි වෙනවද? ඉකිගසන ගසනවා සිත පිලිගන්නේ නෑ. හිත අසරණ වෙනවද මන්දා

  • @lahirugunasena5682

    @lahirugunasena5682

    3 жыл бұрын

    Udesh Sankalpa Liyanage Brother

  • @udeshsankalpa

    @udeshsankalpa

    3 жыл бұрын

    @@lahirugunasena5682 😍

  • @ruswarushavithana9464

    @ruswarushavithana9464

    3 жыл бұрын

    Adaraya dukak

  • @subashnmalithi5467
    @subashnmalithi54673 жыл бұрын

    හදවතේ පලමු තැන සිටින ලාලිත්‍යවත් කට හඩක් ඇති හදවතේ ගායිකාව❤️

  • @shehawickramasinghe4515
    @shehawickramasinghe45152 жыл бұрын

    ගොඩාක් ලස්සනයි අනේ❤️❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ආසම සින්දුවක්🤟❤️

  • @nadeeshafernando478
    @nadeeshafernando4783 жыл бұрын

    හැමදාමත් නිරෝගීව ඉන්න මීස්.එකයි මගෙ එකම ප්‍රාර්ථනය .😘😘😘

  • @gayanitharushika6694
    @gayanitharushika66943 жыл бұрын

    ඇස් පියාගෙන රසවිදින්න පුලුවන් හදවතට දැනෙන ලස්සන ගීතයක්.. ගීතයෙන් රසික හදවත් තවදුරටත් සුවපත් කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්‍ය ලැබේවා...❤️❤️❤️

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana97794 жыл бұрын

    විරාජමාන ලාලිත්‍යවත් හඬ මාධූර්ය ❤

  • @ruwaniwathsala3480

    @ruwaniwathsala3480

    3 жыл бұрын

    Its very true dr...

  • @hemanthithennakoon4892

    @hemanthithennakoon4892

    3 жыл бұрын

    Aniwa my favourite female singer Hadawathe gaaaikaawa

  • @musicwithpriyankara7016

    @musicwithpriyankara7016

    3 жыл бұрын

    හ්ම්ම්

  • @dilinimadushika498
    @dilinimadushika4982 жыл бұрын

    හදවතටම දැනුනු ලස්සන හඩක්❤️❤️❤️❤️

  • @nishiolagasekara740
    @nishiolagasekara7403 жыл бұрын

    ඔබ සමුගෙන නෑ...ඇය සැනසුවත්... ඔබ ඇයට ලගා වු දා ඉදලා.....❤❤ Lovely song & Amazing voice.😘

  • @muhammadm2882
    @muhammadm28824 жыл бұрын

    හුඟක් ලස්සනයි අක්කේ ..මගේ සුබපැතුම් ..👌👍😢😢😢😢

  • @dayanandarathnayake
    @dayanandarathnayake4 жыл бұрын

    නව සංගිත සංයෝජනයට නව තාවයෙන් ගැයෙන මේ ගීය මුල් ගීතය වගේම මිහිරියි.. ළයාන්විත හඬ මාධූර්යය ඔබසතුයි..

  • @niroshavirajini

    @niroshavirajini

    4 жыл бұрын

    Thank You

  • @hemanthithennakoon4892
    @hemanthithennakoon48923 жыл бұрын

    Nirosha virajini kiyanne virajamana uuu ape rate dakshama gaaaikaawa...budu saranai

  • @gazyone3339
    @gazyone33393 жыл бұрын

    මාර ලස්සනයි විරජිනියනි. ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤

  • @nisansalaprba2722
    @nisansalaprba27223 жыл бұрын

    විරහවෙන් දැවෙනා ප්‍රේමනිය හදවත් නුබෙ හඩින් කොතෙක් නම් සුවපත් වෙන්නට ඇතිද???? තවත් කාලයක් නුබ අප වෙනුවෙන් හිදුනු මැන ගිත කොකිලාවියෙ.... නුබට දිර්ඝායුෂ ලැබෙවා !!!

  • @nisaln200
    @nisaln2002 жыл бұрын

    After voice ❤️❤️❤️

  • @nethudulasha7373
    @nethudulasha73732 жыл бұрын

    මේ ගීතය නම් තනිකරම ඇබ්බැහියක්.ඒකටම දෙවෙනි නොවන ඒ වොයිස් එක වෙනම ලෝකෙක අතරමං කරනවා.හරි ලස්සනයි ❤️

  • @thilinibuddhika3971
    @thilinibuddhika39713 жыл бұрын

    මේ සිංදුව අහන වාරයක් ගානේ ඇස් වලට කදුලු එනවා. මේ අත්දැකීම ලබන්න ඕනම නෑ මේ සිංදුව ෆීල් වෙන්න. ඒ තරම් හදවතට දැනෙන්න නිරෝෂා මේ සිංදුව කියනවා... ලංකාවේ ඉන්න ගායිකාවෝ ඔක්කොමත් හරි මට නම් නිරෝෂාත් හරි❤️ නිරෝෂාගේ කටහඬට ගහන්න පුලුවන් කටහඬක් මෑත කාලිනව තාම බිහි වෙලා නෑ✌️

  • @inokainoka6769
    @inokainoka67694 жыл бұрын

    අම්මට ආදරෙයි වගේ ඔය හඩට ආදරෙයි.......හිත තුවාල වෙනවා......සුවපත් වෙනවා.....පුදුමාකාරයි ඔබේ හඩ.....දීර්ගායුශ ලැබේවා 🙏🙏☝️☝️☝️☝️☝️💘💘💘💘💘❤️❤️❤️❤️

  • @sarfukhan6096
    @sarfukhan60963 жыл бұрын

    බුදාමිමෝ පිස්සු හැදෙනවා ඒ වොයිෂ් එකට ෆටිට 👍🌺🌺👍😘😘😘😘

  • @nethumi7423
    @nethumi74233 жыл бұрын

    මගේ ආසම ගායිකාවක්... ඇත්තටම පරම්පරා කියක් අහනවද.... ඒ වචන හැගීම් විරහා ගීත ... නීරෝශා විරාජනීයන් තරම් නැතුව ඇති.... නන්දා මාලනීයට පස්සේ මම දැකපු ශ්‍රේෂ්ඨ ගායිකාවක්....❤❤❤

  • @Sp-vq3ux
    @Sp-vq3ux2 жыл бұрын

    2021.11.27❤😍

  • @deepikarasangika2914
    @deepikarasangika29144 жыл бұрын

    My favourite song and favourite singer love u always..♥️♥️

  • @ruchirapeiris1933
    @ruchirapeiris19333 жыл бұрын

    නිරෝශා විරාජිනී හරිම නිහතමානීයි.

  • @forstlast8569
    @forstlast85693 жыл бұрын

    Gee Lowe kokilaviya.virajaniya.obata niduk nirogi suwaya deergausa lebewa. Budu saranai jesus pihitay.

  • @tharushiimasha9791
    @tharushiimasha97913 жыл бұрын

    ආදරණීය නිරෝෂා මිස් මම ආසකරන මගේ හදවතේ ඉන්න ගී ලොවේ විරාජිනිය ඔබයි ...💖ඔබට හිමිව තිබෙන කටහඩට මා හට සම කිරීමට කෙනෙකු නැති තරම්ය ...🎶නිරෝෂා මිස් ,ඔබ විවිධ වූ ගීත ගායනා කරනවා ඒත් ඒ හැම ගීතයකටම ඔබගේ කටහඩ තුළින් අනන්‍යතාවයක් ගොඩ නගලා දීලා තියෙනවා ...🎤ඒක හරිම වැදගත් දෙයක්...🎼ඔබගේ ගීත තුළින් ගීත සාහිත්‍යයටද අමිල මෙහෙයක් ඉටු වෙනවා..🎵මම පාසලේ සංගීතය විශය හදාරන ළමයකු වශයෙන් එය මා හට මැනවින් වටහාගත හැකය..🎧ඉතින් නිරෝෂා මිස්ට තවත් කාලයක් මෙලෙස මිනිසුන්ගේ හිත් සන්සුන් කිරීමටත්😊,ඔවුන්ගේ හිත් සතුටු කිරීමටත් ශක්තිය දයිරිය ලැබේවා ...!!!😘කියලා මා ප්‍රාර්ථනා කරනවා..ඔබට බුදු සරණයි ...!!!🙏

  • @dasunithirasha8039
    @dasunithirasha80392 жыл бұрын

    You are one of sri lanka 's treasures. We love you❤

  • @madusharathna5591
    @madusharathna5591 Жыл бұрын

    නිරෝෂා විරාජිනී කියන්නේ බැන්ඩි එකක්

  • @kasunkalhara4186
    @kasunkalhara4186 Жыл бұрын

    Super song.😌😌😌

  • @Amns2000
    @Amns20002 жыл бұрын

    එදා ඉදලා හදවතට දැනිච්ච ගීතයක් ,💛💛💛👆👆👆

  • @harshiharshi7174
    @harshiharshi7174 Жыл бұрын

    රැවටෙනවා කියලා දැන දැන ආදරය කරනවා....එයාට ඒ තරම් ආදරෙයි මම..😪❤️😘

  • @randimatharangani6851
    @randimatharangani6851 Жыл бұрын

    මේ සිංදු හැමදාමත් ජිවමානයි තව පරම් පරා ගනනාවක් අසවි 2000 එක විදියක් 2010 තව විදියක් 2020 වෙනමම ❤ විදියක් 2023 අහනවා ❤❤ නිරොශා අක්කාට නිදුක් නිරොගිමත් දිවියක් ප්‍රාර්ථනා කරනවා❤ බුදු සරණයි ජෙසු පිහිටයි

  • @dinumenu7531
    @dinumenu75312 жыл бұрын

    මo ආසම මගේ හදවතේ ගායිකාව..කවුරු මොනා කිවුවත් you are the best...ආදරෙයි හැමදාම...

  • @prabhathraveendra233
    @prabhathraveendra2334 жыл бұрын

    කියන්න වචන නැති තරම් හදවත පතුලටම (බොක්කටම) වදිනවා ❤

  • @deepikarasangika2191
    @deepikarasangika21914 жыл бұрын

    My favourite Song...love u akki..and your voice♥️♥️♥️

  • @buddhimanisansala4017
    @buddhimanisansala4017 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ...❤️😍

  • @samanthiedirisooriya4644
    @samanthiedirisooriya46442 жыл бұрын

    ආත්මීය කටහඩක් ....🥺❤...මාරම ලස්සනයි කියන්න වචන නෑ මන් ආසම ගායිකාව පොඩි කාලෙ ඉදලම ....දීර්ඝායු වේවා විරාජිනියනි ❤😍😘... ඒ වගේම ඔබේ දෙමාපියන්ටත් ...කියන්න වචන නෑ...

  • @anilfernando2680
    @anilfernando26802 жыл бұрын

    Wow සුපිරියි 📯📯📯📯

  • @renuperera6313
    @renuperera63133 жыл бұрын

    ඇත්තටම මා වසගයට ගත් කට හඩක්,❤❤❤❤❤❤

  • @chirathhasintha6263
    @chirathhasintha6263 Жыл бұрын

    ❤❤❤❤ කොච්චර ahuwath epa wenne na ass dekata කඳුළක් awa......😢😢😢

  • @Rojana93
    @Rojana933 жыл бұрын

    ඉන්දියානුවනුත් දෙවෙනිවන ඒ හඩ..❤️❤️❤️❤️❤️

  • @kushansanj1611

    @kushansanj1611

    3 жыл бұрын

    Yes bro!

  • @rajithlahiru
    @rajithlahiru4 жыл бұрын

    Congratulations Nirosha virajini voice of the earth ❤️❤️❤️

  • @daichiwatanabe4289
    @daichiwatanabe42892 жыл бұрын

    මේ 2022යි. තවමත් මේ සිංදුවට ආදරෙයි අපි…

  • @sagarikasandamali8231
    @sagarikasandamali82313 жыл бұрын

    ගැඹුරු අර්ථයක් ඇතුව..ප්‍රකාශ කල නොහැකි හැගීම් පවා හරි සීරුවට ප්‍රකාශ කරන කලාව..ගීතය විය..එය රසවිදිය හැකි නම් විරහවත් කලාවකි.එයත් රසයකි. ඔබේ හඩ නම් භාවනාවකි..අපේ සිත් මුලා කරන...😘

  • @tg_555
    @tg_5553 жыл бұрын

    Amazing voice.. Heart touching.. 🙏

  • @sidmusicalk
    @sidmusicalk3 жыл бұрын

    Beautiful version. Very Well done by Naada & Beautiful Singing as always 🙌❤😘🌹

  • @sankaniperera703
    @sankaniperera7034 жыл бұрын

    Your voice is simply amazing. You are one of Sri Lanka's treasures. We ❤ u!

  • @1965D
    @1965D3 ай бұрын

    කාටවත් ඇත්තටම ආදරය කරන්න බැරිනම් ආදරෙයි කියල මිනිස්සුන්ව ජීවිතේට ළන් කරගෙන ඒ මිනිස්සුන්ගෙ ලස්සනට තිබ්බ ජීවිතය අපායක් කරලා දාන්න එපා....❤😊✨️ දාල ගිය අය නිසා ආදරේ කරන අයව රිද්දන්න එපා කවදාවත් 😊

  • @nalakakumara2408
    @nalakakumara24082 жыл бұрын

    Patta.nice.akka.adarai voice akata

  • @infinitymusix9431
    @infinitymusix94313 жыл бұрын

    I say Perfect. I don't know a better word. Love your voice. Blessings✌

  • @pujithagunawardana4651
    @pujithagunawardana46513 жыл бұрын

    Love her voice and love this song 🎵 ❤

  • @wasalajavindra7963
    @wasalajavindra79632 жыл бұрын

    Nirosha, wow really amazing artist all the time ❤️

  • @lakad
    @lakad Жыл бұрын

    කොච්චර ඇහුවත් අහන්න අහන්න ආසම හිතෙන පාට් එක තමයි සුපුන් පීරිස් අයියගෙ බටනලා කොටස... හිරිඟඩු පිපෙන කෑල්ලක් ඒක.❤

  • @jmh2199
    @jmh2199 Жыл бұрын

    100 පාරක් ඇහුවත් මදී🙂❤️❤️❤️

Келесі