lakshman hewawitharana songs collection|hari adarayen ma laga inna|adaraya wage nowe|oya lagin

Музыка

#lakshmanhewawitharanasong#hariadarayenmalagainna
ආදරය වගෙ නොවේ 0:00
හරි ආදරයෙන් මාලග ඉන්න 3:11
මං අහන්නෙනම් නෑ රත්තරනේ 6:50
මල් කැකුලකට ආදරේ 10:31
ඔයා ලගින් 14:21
දුක ලියාදෙන්න 17:57
අපි අපේ වී 21:41
ඔබ රැවටුව හිත 25:14

Пікірлер: 625

  • @nevilkadilhani1939
    @nevilkadilhani19393 жыл бұрын

    මා ඉතා කැමැත්තෙන් රසවින්දා.. සහ නැවත නැවතත් රසවිදින්න හිතෙන මගේ කාන්සිය පාලුව මගහැරි යන හිතට දැනෙන ඉතා රසවත් ගීත එකතුවක් සහ ගායනයක් ...ඔබට ස්තුතියි 🙏

  • @Buddhi96

    @Buddhi96

    3 жыл бұрын

    ❤😍

  • @tharakamadushan2965

    @tharakamadushan2965

    2 жыл бұрын

    W. X.yr.y.xxxzx.....xyey

  • @besthome2479

    @besthome2479

    2 жыл бұрын

    ඒ කියන්නේ ඔයාට තියෙන්නේ සව්ම්‍ය හදවතක්

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @nethminicool3344

    @nethminicool3344

    2 жыл бұрын

    @@Buddhi96 kkkkkkkk(k

  • @dilukadewapura8762
    @dilukadewapura87622 ай бұрын

    අනේ ආසම ගායකයෙක්..සෑහෙන කාලෙකින් ඇහුවේ..2024ත් දිගටමත් අහනවා

  • @sujaninoyomi9982
    @sujaninoyomi99823 жыл бұрын

    Unlike කරලා තියෙන්නෙ 2000න් පස්සෙ ඉපදීච්ච මන්ද බුද්ධික උන්...

  • @Besley.M

    @Besley.M

    Жыл бұрын

    🙏💝💐👍👍👍

  • @leelsenarathna1975

    @leelsenarathna1975

    Жыл бұрын

    සිරාම කතාව රස වින්දනය සී...රෝ...

  • @warunahansana762

    @warunahansana762

    Жыл бұрын

    ඒක නම් ඇත්ත බං

  • @kavindapradeep8457

    @kavindapradeep8457

    Жыл бұрын

    Sira

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mnda budddika koo apppaaaa supppppaaa

  • @nilusenanayake4683
    @nilusenanayake46832 жыл бұрын

    ඕනම කාලයකට රස විදින්න පුලුවන් ගීත

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks

  • @tiktok-dz5ui
    @tiktok-dz5ui Жыл бұрын

    සියලුම ගීත ටික රස වින්දා හැඟීම්බර අතීතයකට අරන් ගිය ඔබට පින් අපි වින්ද සුන්දර අතීතය මේ පරපුරෙ කවුරුත් විඳින්නේ නෑ විඳින්නත් බෑ මේක ආත්මා කාමි මිනිස් සමාජයක් මොනා කරන්නද අපිත් ඔහෙ ඉන්නවා

  • @Buddhi96

    @Buddhi96

    Жыл бұрын

    🤩❤

  • @noeldissanayake4644

    @noeldissanayake4644

    3 ай бұрын

    වෙනස්වීම අපේ ගතිය ..මතකද ඉස්සර ..අපි අහන්න ආස සින්දුවලට අපේතාත්තල බනිනව...

  • @hasankajayasundara23
    @hasankajayasundara232 жыл бұрын

    ආදරණීය හැගුමන් දැනෙන ආදරණීය ගායකයා ලක්ෂ්මන් හේවාවිතාරණ මහතා ගෙ මම කැමති ම ලස්සන 🎶 සින්දු ටිකක් 💜️

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 Жыл бұрын

    ඉතාමත් සැහැල්ලුවෙන් පහසුවෙන් කියන ගායකයෙක් ..දැන් ඉන්න උන් තටමන තැටමිල්ලට අපිට අහල එපා වෙනව

  • @ShanikaMadushani-up6mk

    @ShanikaMadushani-up6mk

    4 ай бұрын

    😂

  • @SonaliPramudika

    @SonaliPramudika

    2 ай бұрын

    😂😂🤔

  • @hashanrock8688
    @hashanrock8688 Жыл бұрын

    මං ආසම සිංදු වලින් ඔයාගේ හොඳම ඒ සිංදු මගේ ජීවිතේට ගොඩක් සමීපයි ඒ හින්දා මං ගොඩාක් ඔයාගේ සිංදු වලට ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜🥰🥰🥰🥰

  • @WasanaDoni
    @WasanaDoni Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..නිවාඩු දවසට මං අහනවා..ගොඩාක් ලස්සනයි.. තෙරැවන් සරණයි.🙏 දීර්ඝායුෂ ලැබේවා අයියා. ❤️❤️🙏🙏

  • @ishanherath.3347
    @ishanherath.33472 жыл бұрын

    2022.04.15 time 3.59 a.m. වෙනම ලෝකෙක.... අරන් යනවා ඒ තරම් ලස්සනයි සින්දු ටික... බොහොම ස්තුතියි.

  • @boddikaboddika3751
    @boddikaboddika37518 ай бұрын

    දවසට එක්පාරක් හරි අහනවා ඒ තරමටම ආසයි❤😊

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa81813 жыл бұрын

    මල්ලී. ඔයාගෙ. මේ. ගී. අතීතයට. විතරක්. නෙවෙයි. වර්තමානයටත්.ගැලපෙනව.

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    අනේ ගොඩාක් තුති 🙏

  • @chandanadissanayaka7701
    @chandanadissanayaka77012 жыл бұрын

    හිතට දැනෙන වේදනාව තනිකම පාළුව නිවෙන නියම කටහඬක් සහ සංගීතයක් මම ආසම ගායකයන්ගෙන් එක්කෙනෙක් නියමයි අයියේ ආදරේ හිතෙනවා ❤️❤️❤️❤️❤️

  • @pramudiparami6807
    @pramudiparami68072 ай бұрын

    හිත නිවන සනසන නලවන ඒ මිහිරි ගයනා

  • @shaminchalaka3222
    @shaminchalaka3222 Жыл бұрын

    ♥️♥️♥️මම ආසම සින්දු ටික ♥️♥️♥️

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa81813 жыл бұрын

    මල්ලී. ඔයා. ගෙ. මියුරු. ගීත. වලට. සියලු. දෙවියන්. ගේ. ආශීර්වාද. ලැබෙනව.

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @SonaliPramudika

    @SonaliPramudika

    2 ай бұрын

    ❤🙏

  • @chathurikashamali8306
    @chathurikashamali83062 жыл бұрын

    හරි ආදරයෙන් මාලග ඉන්න. මං කැමතිම සිංදුවක්❤️

  • @chamarakrishantha4496

    @chamarakrishantha4496

    2 жыл бұрын

    Kathada ahema kiyanne

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks

  • @roshanranaweera9375
    @roshanranaweera9375 Жыл бұрын

    Godak ලස්සනයි... Athithayata yanawa aimath nathiwechcha godak dhewala ai ai mathak wenawa....❤️❤️❤️❤️❤️ Mn ahannenm na raththarane..... Hitha hadhagaththe komadha kiyala......❤️❤️❤️❤️

  • @anushaadikari5890
    @anushaadikari58903 ай бұрын

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 😍😍😍 ආදරෙයි 😍😍😍 ආදරෙයි 😍😍😍 පුදුම ආදරේ හිතෙන ගීත 🥰🥰🥰💖💖💖💖

  • @niroshgreshan304
    @niroshgreshan304 Жыл бұрын

    ඇත්තටම මමත් හිතන්හිටියෙ මේ සිංදුව දිවුල්⁣ගනේ මහත්මාගෙ කියල.

  • @Buddhi96

    @Buddhi96

    Жыл бұрын

  • @madushamadumalirajakaruna4792
    @madushamadumalirajakaruna47922 жыл бұрын

    මමත් හරිම ආස ගයකයෙක්.හරිම ලස්සනයි කටහඩ 💐💐💐💐💐

  • @Buddhi96

    @Buddhi96

    2 жыл бұрын

    Thank you

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි ගොඩාක්

  • @jananigunawardana586
    @jananigunawardana5862 жыл бұрын

    මම ආසම ගායකයො අතරින් එක්කෙනෙක් අයියෙ ඔයා.. මාරම ලස්සනයි කට හඩ ඔයාගේ.. ඒ වගේම ඒ වචන වල තියෙන අරුත දැන් අපට ඇහෙන සින්දු ලගින්වත් තියන්න බෑ.. good luck ❤️👍👍❤️

  • @ufo115

    @ufo115

    2 жыл бұрын

    ඔව් 🥺

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    අනේ ගොඩ ගොඩාක් ස්තුතියි

  • @samanbandara155

    @samanbandara155

    Жыл бұрын

    Man ahanne nam na raththarane maath asama gaayakayek වාගේම ලස්සන sinduwak .තවත් ලස්සන සිංදු නිර්මාණය කරන්න aiye ඔබට ජය

  • @noeldissanayake4644

    @noeldissanayake4644

    3 ай бұрын

  • @deepakumari5481
    @deepakumari5481 Жыл бұрын

    මමත් හිතුවෙ දිවුල්ගනෙ මහත්තයගෙ සින්දු කියල මම ආසම සින්දු සෙට් එකක්. ස්තූතියි ඔබට.

  • @liyanageliyanagel973
    @liyanageliyanagel9733 жыл бұрын

    හරි .ආදරයෙන්.....මාලග.ඉන්න.......

  • @user-fv8ly8cl2e
    @user-fv8ly8cl2e Жыл бұрын

    හ්ම්ම්ම්ම් shok....💖💖💖 තේරුම් හරිම ලස්සනයි me සිංදු wala....🎶🎶🎶🎶🎶🎶🎶

  • @Slcricketfans5721
    @Slcricketfans57214 жыл бұрын

    ලයික් 2 මගෙන් මුල් සිංදුව නම් ඇහුවා......

  • @Buddhi96

    @Buddhi96

    4 жыл бұрын

    Bokka✌️🔥

  • @weerarathnahewage7813
    @weerarathnahewage7813 Жыл бұрын

    මම අාසම ගායකයා මේයාගොඩක් කල් හිටියේ ජාපානේ

  • @ruwinikumari1511
    @ruwinikumari15113 жыл бұрын

    ගායන හැකියාව හොදට තියෙනවා වගෙම නිහතමානී ගායකයෙක්.

  • @Buddhi96

    @Buddhi96

    3 жыл бұрын

    Aniwaremma❤😍

  • @r.m.ppremajiwa5500

    @r.m.ppremajiwa5500

    3 жыл бұрын

    @@Buddhi96 . Ll Ll Ll Ll L L L L Ll Ll L L L L L Ll L L Ll L Ll L Ll L L Ll Ll Ll L L Ll L L L Ll L Ll Ll L Ll

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් තුති

  • @dilinidinushika620
    @dilinidinushika6202 жыл бұрын

    ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @nimalsinhalaweera1360

    @nimalsinhalaweera1360

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @ChanikaMadushani-bm4dw
    @ChanikaMadushani-bm4dw10 ай бұрын

    ආදරය වගේ නොවේ අග හිග දැනේ කුඩුවේ ❤️ඇත්ත කියලා දැනුනා 👍👍ලස්සනයි

  • @swarnathilini9083
    @swarnathilini90832 жыл бұрын

    හරිම ලස්සන සින්දු හරිම ලස්සන හඩ හදවතට දැනෙන සින්දු තව නිර්මාණ බිහි කරන්න මෙවැනි

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @SonaliPramudika

    @SonaliPramudika

    2 ай бұрын

    ❤😢😢😢🤔

  • @Niludhachathurangi

    @Niludhachathurangi

    2 күн бұрын

    ❤❤❤❤😂❤❤❤❤

  • @nethminethsara256
    @nethminethsara2562 жыл бұрын

    ඔයාගෙ හැම සින්දුවක්ම හදවතටම දැනෙනව ජය වේවා ඔබට ☝️☝️

  • @Buddhi96

    @Buddhi96

    2 жыл бұрын

    Thank you

  • @r.m.c.rkumarikumari9354

    @r.m.c.rkumarikumari9354

    2 жыл бұрын

    Harimalasisana

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි

  • @sumindasudeshsrimal5352
    @sumindasudeshsrimal53522 жыл бұрын

    හදවතටම කතා කරන ගායකයෙක්❤👌😊 නියමයි අයියා...❤

  • @Buddhi96

    @Buddhi96

    2 жыл бұрын

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks alot 🙏

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Ou serama adnawa mn hitapb biii🤬🤬🤬🤬🤬

  • @indraniamarasingha9902
    @indraniamarasingha99023 жыл бұрын

    අපි අපේ වී ඉපදෙමුද ආයිත් වෙන් වී නොයන්නට...

  • @chathuranganiwasana4024
    @chathuranganiwasana40242 жыл бұрын

    සුපිරියි සුපිරියි 🎶🎶🎶🎶 g ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna57704 күн бұрын

    අනේ අලුත් සින්දුවක් කරන්නකෝ ඔය හඩ අමතකත් වෙලා

  • @lahirusaman7837
    @lahirusaman78373 жыл бұрын

    ලස්සනයි මං ගොඩක් ආස සිංදුවක්

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks

  • @sandu8817
    @sandu8817 Жыл бұрын

    භාවනාවක් වගේ හිතට දැනෙන විඳින ගීත එකතුවක්

  • @krishankaushalya
    @krishankaushalya2 жыл бұрын

    දුක ලියා දෙන්න බෑ එය බලලා ඔබ හඬන නිසා 💞💞💞 නෙතු පියා ගන්න බැ ඔබ හැම හීනෙම සිටින නිසා .......😌

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna57704 күн бұрын

    දැන් ඉන්නසහර ගායකයෝඇස් වහගෙන කටාඇරගෙන හරිම අමාරුවෙන් සින්දු කියන්නෙ අහන් ඉන්න අප්ප්‍රියයි මේවගෙ සැහැල්ලුවෙන් කීවම කොච්චර ලස්සනද එපාවෙන් නෑ

  • @hashininilanthi3316
    @hashininilanthi33162 жыл бұрын

    godaaaak lassanai sing karaddi oyath lassanay

  • @wasanadsk1368
    @wasanadsk13682 жыл бұрын

    😍😍😍 ලස්සනයි ලක්ෂ්මන්, කාලෙක ට පස්සෙ, අහනකොට ඒ සිංදු ටික .

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @sampathsomarathna5874
    @sampathsomarathna58743 жыл бұрын

    ආදරෙයි ගීත රසයට හැමදාම මං

  • @Buddhi96

    @Buddhi96

    3 жыл бұрын

    ❤❤😍

  • @sudeerachinthaka7145

    @sudeerachinthaka7145

    3 жыл бұрын

    ?

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @gayaniabeysinghe9098
    @gayaniabeysinghe90982 жыл бұрын

    හිතට වදින සින්දු ටික.

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks

  • @nishantinishanti8694
    @nishantinishanti8694 Жыл бұрын

    ලස්සන sindu ..voice එක මිහිරි i ...හැමදාම අහනවා ...🔥🔥🔥🔥

  • @hasankajayasundara23
    @hasankajayasundara232 жыл бұрын

    ලක්ෂ්මන් අයියා ඒ වගේම හොඳ වැඩ්ඩෙක් 🎶💝🎶

  • @hashanshanakaprathapasingh1142
    @hashanshanakaprathapasingh11427 күн бұрын

    ඇයි මෙච්චර ලස්සන හොඳ සින්ඳු අපිට download කරන්න බැරි විදිහට දාන්නෙ සහෝදරයා ඇයි ඔයා එහෙම කරන්නෙ අපිට..

  • @ThakshilaSilva-yl7rm
    @ThakshilaSilva-yl7rm28 күн бұрын

    හරිම ලස්සන සිංදු ටිකක් කොව්වර ඇහැව්වාවත් එපා වෙන්නැ ...ඒ සිංදු ඇහෙන කොට හිතට දැනෙන file එක දැන් තියෙන සිංදු වල නැ.

  • @KumariEdirisinghe-ys1qh
    @KumariEdirisinghe-ys1qh2 күн бұрын

    ඔබ අපේ හදවතෙ ගායකයා🎉🎉😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @jayakodidinethma1207
    @jayakodidinethma12073 жыл бұрын

    Hitha niwana geetha.. deeraga aau lebewaa oba thumaata mewan sundara geetha ahanna thawa thawath lebewaa 🙏🙏🌹🌹

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි

  • @priyadarshana7832
    @priyadarshana78323 жыл бұрын

    Lassanai sindu tika 👍👍👍

  • @chamilashiromi4957
    @chamilashiromi49573 жыл бұрын

    මට හිනා වෙන්න වීරිය දෙන්න.. අර ඉස්සර වාගෙම මට ඉන්න.. ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks

  • @priyanmaduwantha8247
    @priyanmaduwantha82472 жыл бұрын

    ආදර ගී එකතුවක් 😘😘😘😘😘🌹

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks

  • @indikaindika7848
    @indikaindika7848 Жыл бұрын

    සත්තකින්ම ආදරෙයි එ හඩට....

  • @sujaninoyomi9982
    @sujaninoyomi99823 жыл бұрын

    629 මගෙන්...👍👍👍👍👍👍

  • @manjuladilrukshi5851
    @manjuladilrukshi58512 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @nethminawoda7381
    @nethminawoda73812 жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️💐

  • @Buddhi96

    @Buddhi96

    2 жыл бұрын

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @ishanuthpala7600

    @ishanuthpala7600

    2 жыл бұрын

    Harim lassanai budu saranai

  • @nemeshneluka7248

    @nemeshneluka7248

    Жыл бұрын

    Supiri....💖😵‍💫

  • @nimalranjith8419
    @nimalranjith84192 жыл бұрын

    මාර ලස්සනයි,සුපිරිම සුපිරි තමයි වෙන කියන්න දෙයක් නැහැ.බුදුසරණයි

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    අනේ ගොඩ ගොඩාක් ස්තුතියි

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @renukasamarasinghe2641
    @renukasamarasinghe26412 жыл бұрын

    මොන තරම් ඇහුවත්. එපාවෙන්නැ

  • @mallikakarunanayaka1581
    @mallikakarunanayaka15812 жыл бұрын

    හරි අද්රෙයෙන් මා ළග enna ❤

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @sugathdenagama4260
    @sugathdenagama42603 жыл бұрын

    අතීතයට අයිති හරිම රසවත් සිංදුටිකක්

  • @shyamaleegama1985

    @shyamaleegama1985

    3 жыл бұрын

    Well done

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa81813 жыл бұрын

    මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්.ලබන්න.ඔයා.සසර.ගොඩක්.පාරමී. පුරලා. තියෙනව.

  • @sudammikasilmathawa8181

    @sudammikasilmathawa8181

    3 жыл бұрын

    මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්. අහන්න. සැම. ගෙ. සතුටක්

  • @lalithrohana6442
    @lalithrohana6442 Жыл бұрын

    ලකී අය්යා ලස්සනයි හැමදාම ඔයාගේ ගීත මගේ පළමු පෙමට පෙම් පත් ලියු ගීත බොහොමයක් තිබ්බ ඔයා ගාව ❤❤🌹ආදරෙයි indoor ෂෝ thibboth බලන්න ආසයි ❤❤

  • @maheshtharanga3821
    @maheshtharanga38212 жыл бұрын

    Godak lassana hadak...lassana geetha tikak..hadawathatama denuna..

  • @tno6704
    @tno67044 жыл бұрын

    133මගෙන් ඔයාට ජයවේවා හැමදාම ඉන්න ❤🎶🎶🎶

  • @Buddhi96

    @Buddhi96

    4 жыл бұрын

    Music online 🔥🔥✌️✌️🔥🔥thanks bokka

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks

  • @oshaninduwara9003
    @oshaninduwara9003 Жыл бұрын

    කියා ගන්න වචන නෑ. ඒ තරම් ආදරෙයි මහත්තයෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧🎵

  • @sanjeewakumara6348
    @sanjeewakumara63483 жыл бұрын

    ,,හිත ඇතුලටම ගිහින් අහන්න පුලුවන් ගොඩාක් ලස්සන සිංදු ටිකක් ...

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 💐

  • @ayeshagimhani7901
    @ayeshagimhani79012 жыл бұрын

    Godak lassanai oba thumage katahada. Jaya wewa

  • @yashodhafernando6757
    @yashodhafernando67573 жыл бұрын

    ගොඩක් ලස්සනයි .. පද වගේම කටහඬත් 😍

  • @Buddhi96

    @Buddhi96

    3 жыл бұрын

    ❤❤🔥🔥

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තූතියි

  • @manojamila8831

    @manojamila8831

    Жыл бұрын

    ගතින් යන්න බැරි තැනකට.. හිතිං යන්න ලේසිම වචන..හිත නිවුන හිත හදපු සින්දු🤐

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe40382 жыл бұрын

    Gdak lassanai

  • @y.athuladesilva6833
    @y.athuladesilva68333 жыл бұрын

    හරිම ලස්සන සිංදු බුදු සරණයි

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @wasala408
    @wasala408 Жыл бұрын

    එදත් adarei අදත් adarei godak hitha නිවන bawanawak වාගෙයි

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa81813 жыл бұрын

    හරිම. මියුරු. කටහඩ. මල්ලී. ඔයාට. බුදුසරණයි.දීර්ගායු.

  • @sumithraekanayake4742
    @sumithraekanayake4742 Жыл бұрын

    Hadawathata danena githa . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ashanfernando3589
    @ashanfernando35893 жыл бұрын

    හරිම ලස්සන සින්දු. දැන් මේවා නැ.හරිම නිහතමානී ගායකයෙක් ඔබ👍.බුදුසරණයි ඔබ‍ට

  • @sandayasubasini2812

    @sandayasubasini2812

    3 жыл бұрын

    Goodak lassanai

  • @Buddhi96

    @Buddhi96

    3 жыл бұрын

    🔥🔥❤❤

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa81813 жыл бұрын

    මල්ලි.මේ.වගේ.ලස්සන.කටහඩක්. තියෙන. ඔයාට. ජයශ්‍රී.. මහ. බෝ.සමිඳු.පිහිටයි.කියල.මම.ශීලයක.පිහිටල.පතනව.

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි 🙏🙏🙏

  • @niroshanirosha3882
    @niroshanirosha38823 жыл бұрын

    මම ආසම සිංදූ ගොඩක් ලස්සනයි

  • @iroshanishamani7693

    @iroshanishamani7693

    2 жыл бұрын

    Lasani

  • @lalaniasurumuni358
    @lalaniasurumuni3582 жыл бұрын

    Harima lassanai

  • @Buddhi96

    @Buddhi96

    2 жыл бұрын

    ❤❤

  • @dinuhansani3171
    @dinuhansani31712 жыл бұрын

    හරිම ලස්සනයි 😍😍😍

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe86092 жыл бұрын

    හරි ම ව්ශිස්ටයී . ජය පතනවා !

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @n.m.rathnayaka9397
    @n.m.rathnayaka93973 жыл бұрын

    නිහතමානී ගායකයෙක්

  • @lassanasl5303

    @lassanasl5303

    3 жыл бұрын

    අවංකවම ලස්සනයි

  • @ufo115

    @ufo115

    2 жыл бұрын

    ඇත්තටම

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි ගොඩාක්

  • @ashahemage7610
    @ashahemage76102 жыл бұрын

    ආදරය.... වගේ...... මගේ ආශිර්වාදය ....

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි ගොඩාක්

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa81813 жыл бұрын

    ඇත්තටම. මල්ලි.ගීත.වලට.සිත.නිවෙනව

  • @tilakagardy7137
    @tilakagardy71373 жыл бұрын

    godak lassanai jayawewa bs

  • @sudunona5119
    @sudunona51192 жыл бұрын

    ගොඩක් ලස්සනයි ලස්සන අර්ථ ඇති සින්දු. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Buddhi96

    @Buddhi96

    2 жыл бұрын

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks alot

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    Thnks alot

  • @himashihimashi9317
    @himashihimashi9317 Жыл бұрын

    Puduma lassanna siduwak, harima lassanai.❤️❤️❤️

  • @n.m.rathnayaka9397
    @n.m.rathnayaka93973 жыл бұрын

    හරිම ලස්සනයි..

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි

  • @sadunkumara6030
    @sadunkumara6030 Жыл бұрын

    ❤හරි ආදරේන් මා ලග ඉන්න❤

  • @sithulimolagoda4343
    @sithulimolagoda43432 жыл бұрын

    Me song aka ahapu vara ananthaii etharam godak hithata wadinawa..suparr.....

  • @nillunilu8404
    @nillunilu84042 жыл бұрын

    මන් හිතන් හිටියෙ මෙච්චර කාලයක් මේ සින්දු දිවුල්ගනෙ මහත්තයාගෙ කියලාකියලා😁😁😁😁😁

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    අනේ මම කියන්නෙ 😆 ගොඩාක් ස්තුතියි

  • @dileepadissanayake6190

    @dileepadissanayake6190

    2 жыл бұрын

    ඇත්තම එ කටහඩමයි මරූඌඌඌඌඌඌඌඌඌ

  • @thilinapriyankaradesilva554

    @thilinapriyankaradesilva554

    Жыл бұрын

    Aiyo santha

  • @imaa3880

    @imaa3880

    Жыл бұрын

    අනේ අනේ

  • @rookstar4495

    @rookstar4495

    Жыл бұрын

    Apooooo santa

  • @sankakumara4373
    @sankakumara43732 жыл бұрын

    patta

  • @jayantigilan2172
    @jayantigilan2172 Жыл бұрын

    අලුත් සිංදු ටිකත් එවන්න.චැම්පියන් ආවානේ.මන් බැලනවා හැමදාම ත්.පේසල මාදව සචිනි ආදරෙයි ඔයාලට හැමදාමත්.❤️❤️❤️

  • @kumudujayamali9682
    @kumudujayamali9682 Жыл бұрын

    හරිම ලස්සන සින්දුවක්

  • @indikaruwan8083
    @indikaruwan8083 Жыл бұрын

    Adaraya wage nowei aga higa danei kuduwe♥️♥️♥️♥️♥️♥️

  • @user-nr3bg2vk8n
    @user-nr3bg2vk8n Жыл бұрын

    ගොඩක් adaraya කරන gayakayek

  • @dilinikannangara9561
    @dilinikannangara95612 жыл бұрын

    ගොඩක් ලස්සනයි ඒ හඩ..❤❤❤

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි

  • @samarawikramabuddika6934

    @samarawikramabuddika6934

    Жыл бұрын

    Hmmmm

  • @DinuTV
    @DinuTV4 жыл бұрын

    Podi kale idama asa song akak lassanai godak

  • @Buddhi96

    @Buddhi96

    4 жыл бұрын

    Aniwaremma 🎶🎶🎧🎧

  • @pathmalatha2704
    @pathmalatha27043 ай бұрын

    හරි ම ලස්සනයි ...හිතට කා වදින...සිංදු ලස්සනයි ගොඩාක් ..

  • @dhammarathanarotawala1039
    @dhammarathanarotawala10392 жыл бұрын

    ගායනයෙන් දුරස් වෙන්න එපා.........අලුත් ගිතයක් හදන්න ...

  • @sithulimolagoda4343
    @sithulimolagoda43432 жыл бұрын

    Godakk lassana sindu tikak..man godakk kemathi gayakayek..bs..supar.....

  • @lakshmanhewawitharanaofficial

    @lakshmanhewawitharanaofficial

    2 жыл бұрын

    ස්තුතියි ගොඩාක්

Келесі