Dayan Witharana songs || Dayan Witharana best songs || දයාන් විතාරණ ගැයූ ගී

Музыка

Please subscribe to our channel for great and quality Sri Lankan music experience

Пікірлер: 343

  • @kanchanasamaraweera7002
    @kanchanasamaraweera70025 ай бұрын

    2024 අහන අය කෝ මෙ කොනට...❤

  • @sk.w.s9619

    @sk.w.s9619

    4 ай бұрын

    🙋❤

  • @user-pw5tu4ee9j

    @user-pw5tu4ee9j

    3 ай бұрын

  • @user-tm4fb1sv8u

    @user-tm4fb1sv8u

    2 ай бұрын

  • @C-hami
    @C-hami3 ай бұрын

    2024 සෙට් එක මෙ කොනට 🤭❤ අදහස් හා යොජනා

  • @MadhuMadhusha-ft6cq

    @MadhuMadhusha-ft6cq

    26 күн бұрын

    Hamadama ahnwa❤

  • @sathirawisidagama2387
    @sathirawisidagama23879 ай бұрын

    අවුරුදු 20 විතර මේ සිංදු මුලින්ම අහලා.මට එතකොට අවුරුදු 16යි.ඒ කාලේ smart phone නෑ.socil meadia නෑ.රේඩියෝ එකෙන්,කැසට් පීස් වලින් සිංදු අහපු කාලේ. ලස්සන මතක ගොඩාක් තියෙන ඒ සුන්දර අතීතෙට මං අදටත් ආදරෙයි.හැංගෙන්න හිතෙනවා ඒ අතීතයේ ආයෙත් එළියට නොඑන්නම.

  • @slvillageboy8622

    @slvillageboy8622

    2 ай бұрын

    2004 matath awurudu 16 i. oyage kathawa hariyatama hari , me sindu ahanakota e siduwim ekka sundara atheethayata yanawa

  • @Chandani-wd9qp
    @Chandani-wd9qpАй бұрын

    හදවතටම කිදා බහින මේවා සින්දු නොවේ අපේ ජිවිතේ

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 Жыл бұрын

    මේ ගීත නම් ඇත්තටම ආත්මෙන් ආත්මෙක ට අහන්න පුලුවන් ගීත.ඒ තරම්ම අහනකොට හදවතකට මොකක්ද කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා🥺❤️😱 2023 අහන අය කෝ ✨💗💝💗💝✨

  • @Roshan-dishmantha664

    @Roshan-dishmantha664

    Жыл бұрын

    ......,................................ ... ........ ඉතින් හිතුනා ටිකක් හොයලා බලන්න. ලස්සනයි ඔයා.

  • @asanka8502

    @asanka8502

    Жыл бұрын

    ඉන්නවා ඉන්නවා අපිට හෙන ගැහිලා නැ

  • @ashansadaruwan5307

    @ashansadaruwan5307

    Жыл бұрын

    කවදත් මේ සිංදු තමා අහන්නේ ඒකට අවුරුද්දක් අදාල නැහැ

  • @ishikamg4363

    @ishikamg4363

    Жыл бұрын

    ❤❤

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    Жыл бұрын

    Sirama කතාව

  • @ayeshmaduwantha8680
    @ayeshmaduwantha8680 Жыл бұрын

    භාවනාවක්...2023දි ත් එදා වගේම ඇස් පියාගෙන විඳින්න පුළුවන් ❤

  • @chamikacooray827
    @chamikacooray8275 күн бұрын

    සිත්තම් කරමින් මේ දයනේ සර්ගේ සිංදුව නම් ඇත්තටම අහද්දි ඇහැට කදුලක් එනවා ඒ තරම් ලස්සනයි❤❤

  • @sachinthadinuruwan6880
    @sachinthadinuruwan6880 Жыл бұрын

    දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසලෙන් නැතුව ඇති... ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති.... විදින්න දුන් ජීවිතේ අරන් මම විඳවන්නද මේ භවය පුරා.... I felt It 🥀

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    Жыл бұрын

    Ado sira ban

  • @rehanwickramasinghe6423

    @rehanwickramasinghe6423

    Жыл бұрын

    i felt it

  • @BaminHannadige

    @BaminHannadige

    2 ай бұрын

    These words tell the story of lot of people . Great singing .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Жыл бұрын

    🇱🇰👍🏾👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 👍🏾🇱🇰👍🏾👌🏾 දයාන් විතාරණගේ අගනා වටිනා සූමිහිරි ගීතිකා සහ අර්ථාන්විත පද රචනය අතිසූන්දර දෙසවන් පිනවන මියුරු සංගීතය මිල කළ නොහැකි ය.හරිම ලස්සන හද බැඳි මනරම් ගායක ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය උත්තමාචාරය මේ සමග ප්‍රණාමය කරමි.🇱🇰👍🏾👌🏾

  • @lakshanchathuranga5961
    @lakshanchathuranga59612 жыл бұрын

    මෙහෙම සිංදු ආයෙත් කවදා අහන්න ලැබෙයි ද ? 😥😥😥

  • @anujesi9401

    @anujesi9401

    Жыл бұрын

    Oya thiyenne ahapanko ona tharam

  • @gamingab5946

    @gamingab5946

    Жыл бұрын

    @@anujesi9401 ammo🤣

  • @sarangasilva7384
    @sarangasilva7384Ай бұрын

    2024 භාවනාවක් ඕයි❤

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 Жыл бұрын

    හරිම ලස්සනයි . දුර්ලභ කටහඬක්. හරිම ගීතවත්.ඒ වගේම මිහිරියි ..දුක හිතෙන ආදරනීය විරහා ගී පෙලක්.

  • @user-sg7qy2zi9p
    @user-sg7qy2zi9p3 ай бұрын

    මේ අවුරුද්ද කියල නෑ බං මේ සිංදූ කවදාවත් පරණ වෙන එව නෙවෙයි.❤

  • @user-wq8vd6tr3p
    @user-wq8vd6tr3pАй бұрын

    හදවතින්ම බැදුන..ආදරණීය මතකයන්...නැවත නැවතත්...මතක් කර හිත පාරන ගීත...

  • @supunudayanga6892
    @supunudayanga68927 күн бұрын

    විදින්න දුන් ජිවිතය අරන් මම විදවන්නද මේ බවය පුරා......

  • @wasanthakumari5876
    @wasanthakumari587613 күн бұрын

    Widawanna nemei widina puluwan mihiri getha pelk.theruwan saranai🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @prasannakumburegedara5166
    @prasannakumburegedara5166 Жыл бұрын

    සිත නිවන ගී 💕💞💞🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @supuncovermusic815
    @supuncovermusic8152 жыл бұрын

    සමුගනිමුද අපි අපේම වූ මතු භවයෙක යලි හමු වෙමුයි පතා😥😥😥

  • @banchiegurl2062
    @banchiegurl206212 күн бұрын

    ආසම සිංදු ටිකක් 🥺❤️

  • @sajithlakshan8420
    @sajithlakshan8420 Жыл бұрын

    සැබෑ ජීවන අද්දැකීම් ඇසුරෙන් ගයන ගීත .ඒකයි මෙතරම් හදවතට දැනෙන්නේ .

  • @anuradhagunathilaka5160
    @anuradhagunathilaka51602 жыл бұрын

    විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ.. බවය පුරා....❤️❤️❤️

  • @niranjalanangi5931
    @niranjalanangi59312 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ..ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @navoddilshan4390

    @navoddilshan4390

    Жыл бұрын

    ඇත්තටම

  • @athulsirira7822
    @athulsirira78222 жыл бұрын

    දයාන් අයියේ ඔයාගේ සිංදු ඔයා වගේම ලස්සනයි,,,,, තේරැවන් සරනයි.!!!

  • @disnasurangi6400

    @disnasurangi6400

    Жыл бұрын

    පුදුම lassana හඬක්

  • @gayeshipromodini8732
    @gayeshipromodini87327 ай бұрын

    Marama lassany e කටහඬ ❤

  • @NayomiSamantha
    @NayomiSamantha21 күн бұрын

    සිත නිවන සින්දු

  • @skoswaththa8459
    @skoswaththa84592 жыл бұрын

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යළි දකින තුරා... ඔබ මගෙ මුලු ලෝකයම නිසා වැඩියෙන් දුක දැනෙනවා ඇති..

  • @sdunwasantha8375

    @sdunwasantha8375

    Жыл бұрын

    ATHTHTSMA aaaa..............

  • @Sandakathmini01
    @Sandakathmini01Ай бұрын

    හමුවී දෙනෙත් ආදරයෙන් වෙලුනු එදා මතකයි තවම මල් පිපුනා සුවඳ බෙදා අපිම අපේ වෙන දවසක් ලඟම ඉතා ගැන්නා ඇඟිලි තුඩු ගෙවෙනා තුරු නොනිදා

  • @mr.pasiya2
    @mr.pasiya22 жыл бұрын

    මේකෙන් තමයි මේකේ තියෙන තුන් වෙනි සිංදුව ඇහුවේ මාරම ලස්සනයි 🥰 8:25

  • @MadhuMadhusha-ft6cq
    @MadhuMadhusha-ft6cq26 күн бұрын

    Thawa athma 7n ahuwath mewata ghnna sindu ne❤❤❤❤

  • @Japanyamu
    @Japanyamu6 ай бұрын

    ආසම සින්දු ටික ❤

  • @user-sd5dw9vi1u
    @user-sd5dw9vi1u4 ай бұрын

    දයාන්.මේ ඔබේ ජීවිතය විය හැකියි....මා අසා ඇති කරුනු අනුව,මම වැරදිනම් මට සමාවෙන්න ...........දයාන්....ජීවිතය මෑතක ඇතිබව අපි සිතුවාට,ජීවිතය තියෙන්නේ ගොඩක් ඈතින් නේද ? ....ආදරය මායාවක් දයාන්...දේදුන්න වගේ....

  • @LamahewageSunethra-eo3sb
    @LamahewageSunethra-eo3sb2 ай бұрын

    මේවගෙ සින්දුවක් අහල රිලක්ස් වෙලා ඉන්න වෙලාවට අශාන්‍යගෙ කෑගැහිල්ලක් ඇහුනම.😊

  • @bandararathnayake3211
    @bandararathnayake3211 Жыл бұрын

    ජාතියේ පිනට ඔබ වන් ගායක ගායිකාවන් බිහි වෙන්නෙ

  • @sachithashan4552
    @sachithashan4552 Жыл бұрын

    😔විදින්න දුන් ජීවිතය අරන් විදවන්නද මේ බවය පුරා.....💔❣

  • @amilanepataarachchi6990
    @amilanepataarachchi69903 жыл бұрын

    ඔබෙ සුසුම් පවන් සලයි... තමා මං ආසම සින්දුව ♥️♥️

  • @nilmadesilva9609
    @nilmadesilva9609 Жыл бұрын

    සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ හැඬූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්.. ප්‍ර්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්...

  • @sadarekakushan1940
    @sadarekakushan19403 жыл бұрын

    විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා 😥😥😥😥😟😟😟😟😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭

  • @supuncovermusic815

    @supuncovermusic815

    2 жыл бұрын

    මටත්😥😥

  • @surekanishani4771

    @surekanishani4771

    Жыл бұрын

    @@supuncovermusic815 මැරෙන්න හිතෙනවා

  • @Nodathmanaya
    @Nodathmanaya3 жыл бұрын

    ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සිතා මාගේ ආශීර්වාදත්මක සබ් ලයික් එකතු කරන ගන්න බුදු සරණයි

  • @rohinirohini8536
    @rohinirohini85363 жыл бұрын

    හරි ලස්සන හඬක් තියෙන කෙනෙක් දයාන් අයියෙ ඔයා ආදරෙයි හැමදාමත් ඔයාගෙ ගීත වලට .❤️❤️❤️

  • @dianamal8900

    @dianamal8900

    3 жыл бұрын

    999999in a gain access the car 0

  • @pathumnilu2092

    @pathumnilu2092

    2 жыл бұрын

    Kiyala wadak na supiri kiyanna bari tharam lassanai

  • @sagaraalmeda9315

    @sagaraalmeda9315

    2 жыл бұрын

    @@dianamal8900 Tudor Samantha gee

  • @ameshwijenayake4929

    @ameshwijenayake4929

    Жыл бұрын

    ය්

  • @yukthipramuditha1224
    @yukthipramuditha12243 жыл бұрын

    සිත්තම් කරමින් තමා ආසම සින්දුව ❤️❤️

  • @rubysophia7145

    @rubysophia7145

    3 жыл бұрын

    00

  • @rubysophia7145

    @rubysophia7145

    3 жыл бұрын

    O9

  • @sameerawickramasuriya5715

    @sameerawickramasuriya5715

    2 жыл бұрын

    @@rubysophia7145 o

  • @dlchandrani2497

    @dlchandrani2497

    2 жыл бұрын

    Dayan witharana puthe oyage katahandata pudumakara ashawak thiyenne.oba digukal jeewath wewa.budu saranai

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    Жыл бұрын

    අනිවාර්ය මචන් 😘😘😘😘

  • @lahiruridmal3173
    @lahiruridmal31737 ай бұрын

    ආසම voice එකක් . සිංදුත් ☺️❤️🔥🤘

  • @chinthakawimalwijesundara7816
    @chinthakawimalwijesundara78169 ай бұрын

    2003 ත් ඇහැව්වා .. තාමත් අහනවා. ඒ රසයේ කිසිම වෙනසක් වෙලා නෑ.. ආත්මයෙන්ම බැදිලා මේ ගීත වලට...

  • @naduniapsara7004

    @naduniapsara7004

    4 ай бұрын

  • @roshandilruk2629
    @roshandilruk2629 Жыл бұрын

    පොඩ්ඩක් බියර් එකකට වග කියල අහන්න සුප්ප සින්දු සෙට් එක......

  • @deeapadamayanthi138
    @deeapadamayanthi1382 жыл бұрын

    ඔබ සදක් වගේ හැඩයි හෙට අමාවකද සැකයි

  • @BaminHannadige
    @BaminHannadige2 ай бұрын

    සිත්තම් කරමින් ගිතය ඔබ සමාජයට දී අති වටිනා වස්තුව කි බුදු සරන පතමි

  • @upulindrajith5616
    @upulindrajith56162 жыл бұрын

    ලන්කා සන්ගීතයේ අවසාන පුරුක් ❤️👍

  • @sathirawisidagama2387

    @sathirawisidagama2387

    9 ай бұрын

    ඔව් ඔයා හරි.දයාන් විතාරණගෙන් පස්සේ හදවතට ගීත ගායනා කළේ නෑ.

  • @KasunMaduranga-tz4wq
    @KasunMaduranga-tz4wq9 ай бұрын

    ඒ හඩ ❤️👌👌👌

  • @chamindawickramasinghe3778
    @chamindawickramasinghe37783 жыл бұрын

    ඔබෙ සුසුම් පවන් සලයි ♥️♥️ ඒ සින්දුව නම මාරයි

  • @huaweiy7a913

    @huaweiy7a913

    2 жыл бұрын

    🐆🐆🐺🐆

  • @huaweiy7a913

    @huaweiy7a913

    2 жыл бұрын

    Llpllp

  • @huaweiy7a913

    @huaweiy7a913

    2 жыл бұрын

    P

  • @huaweiy7a913

    @huaweiy7a913

    2 жыл бұрын

    🏔️🏔️

  • @huaweiy7a913

    @huaweiy7a913

    2 жыл бұрын

    😍😍😍😍🐺🐺

  • @user-wf4mt1ci3u
    @user-wf4mt1ci3u3 ай бұрын

    ඔබ හැඟුම්බරව ගයයි... ඒ වදන් කවිම තමයි ❤❤❤❤❤

  • @nillunillu4503
    @nillunillu45032 жыл бұрын

    නියමයි අහන්න පියතම ගායකයා 👍👍👍👍👌👌👌👌

  • @user-qj9yo1fd7l
    @user-qj9yo1fd7l4 жыл бұрын

    හිත් නිවෙන තුරාවටම අහන්න පුලුවන්

  • @Nuwangi2001-fz7io
    @Nuwangi2001-fz7io2 ай бұрын

    Favorites ❤️

  • @hwijesekara2896
    @hwijesekara28963 жыл бұрын

    කොහොමද වොයිස් එකේ ලස්සන ❤️😍✌️

  • @giwonlushan5747

    @giwonlushan5747

    3 жыл бұрын

    EKENMA

  • @minukarodrigo

    @minukarodrigo

    3 жыл бұрын

    voice witharak nemei wachanai musicui maara lassanai 😍

  • @akyt6861
    @akyt6861 Жыл бұрын

    Lassna song collection ekak❤❤❤❤

  • @epsudatharavnd5016
    @epsudatharavnd50163 жыл бұрын

    අයියා ape nitarama oyage සිංදු අහනවා.oyata b.s

  • @lakshithanalinvijethungha3069
    @lakshithanalinvijethungha3069Ай бұрын

    සුපිරි ❤❤❤

  • @user-vd3eb7oh1d
    @user-vd3eb7oh1d3 жыл бұрын

    Mekanm bawanawak 🤗🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️

  • @dlakmini338
    @dlakmini3382 жыл бұрын

    මාර ලස්සන යි ඒ සිංදු.. ❤❤🎵🎶🎶

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 Жыл бұрын

    ❤ ආදරෙයි ඔයා ගෙ සිංදු වලට😇🍵🍫

  • @nadeekamaduwanthi8873
    @nadeekamaduwanthi88733 жыл бұрын

    ලස්සනයි ගොඩාක්..💖 ඔන්න සබ් කරලා ලයික් කරා...ආසම හඩක්.❣️

  • @slharmony4872

    @slharmony4872

    3 жыл бұрын

    ඔබගේ comment එකට ස්තුතියි. අපගේ අලුත් KZread channel එකට subscribe වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා kzread.info/dron/aP0MS63wiaY1Ou8I5RxRxg.html

  • @jeewaninisha6257
    @jeewaninisha62574 ай бұрын

    හරිම ලස්සන කටහඬක් භවනාවක් වගේ ස්තුතියි ඔබට

  • @amilanuwan6035
    @amilanuwan60353 жыл бұрын

    හරිම ලස්සනයි ඇත්තටම හිතට හරිම සැනසීමක් දැනෙනවා..ස්තූතියි

  • @neelakanthidodangoda3361

    @neelakanthidodangoda3361

    Жыл бұрын

    Teruwan saranai aiye oya ge boice nam kiyala wedak nehe marai paatti

  • @roopalliyaguru5244
    @roopalliyaguru52443 жыл бұрын

    ඒ හඬ😍

  • @shakthiprabash2623
    @shakthiprabash26232 жыл бұрын

    Dayan iye oyage geetha hari. Lassanai

  • @sltharuldissanayaka6860
    @sltharuldissanayaka68602 жыл бұрын

    මය් ගුඩ් නස් 🤭🤭🤭 සිතමි කරමින්

  • @rupaalgewatta3578
    @rupaalgewatta35782 жыл бұрын

    All Of Songs Are Very Sensitive Lovely Songs.Happy For you.Present These Songs Mr.Dayan.🌟💛🌸🌻🌺🌹🌼👍🙋💏

  • @gayanfernando9630
    @gayanfernando96302 жыл бұрын

    ඔයාගේ වොයිස් එකට ආදරෙයි අයියේ❤️❤️

  • @jananibhagya2673
    @jananibhagya26734 ай бұрын

    සිත්තම් කරමින් සුපිරිම නිර්මාණයක් ♥

  • @SkRj-zz3il
    @SkRj-zz3il6 ай бұрын

    මෙ ගිතනම් හරියට භාවනාක් වගෙයි

  • @user-en4pv2ke5w
    @user-en4pv2ke5w4 ай бұрын

    භාවනාවක් ❤❤❤❤❤❤

  • @naveenliyanage679
    @naveenliyanage6793 жыл бұрын

    supiri

  • @epsudathsudathe9485
    @epsudathsudathe94852 жыл бұрын

    Dayane ayya mage adare gena oya tamayi lassanata kiyanne.alutine senduwake kiyaneda ape hemoma bala ennawa b.s

  • @user-xr2sq5kb1h
    @user-xr2sq5kb1h4 ай бұрын

    ජිවිතයට දැනෙන සිංදුවක්

  • @srinuwan9616
    @srinuwan9616 Жыл бұрын

    වෙනම ලෝකෙකට ගෙනියනව මේ සින්දු හිත මාරම සැහැල්ලු වෙනවා

  • @sandamalisandamali1445
    @sandamalisandamali14454 жыл бұрын

    My favourte singer.

  • @madusandamali5997

    @madusandamali5997

    4 жыл бұрын

    Mara lssani kathada .. mara asi mamanm .. 💕💕💕💕💕💕💕

  • @user-wu2vy4xw1t
    @user-wu2vy4xw1t6 ай бұрын

    Lassanai oyage sindu mn harima asai... Waten eha mal padhure song ekata... ❤❤❤❤❤

  • @mmsandakelum615
    @mmsandakelum6159 ай бұрын

    Dawasata sarayak Hari ahanawa❤❤

  • @user-yo8ce2fs6n
    @user-yo8ce2fs6n4 жыл бұрын

    අදරේයි දයාන් අයියේ

  • @dr.kanishkasamarasinghe6544
    @dr.kanishkasamarasinghe654410 ай бұрын

    A song which, addresses the heart with the lovely strong voice of Dayan Aiya.

  • @anushamihirani9158
    @anushamihirani91583 жыл бұрын

    Patta sindu.Aththatama man Asai

  • @chamikadisanayaka1130
    @chamikadisanayaka11303 жыл бұрын

    Kocchara ahuwat epa wenne. Lassanai sindu tika❤️❤️❤️

  • @VigneshWaran-tt2fj

    @VigneshWaran-tt2fj

    3 жыл бұрын

    100%

  • @sandalunpathirana2158
    @sandalunpathirana21582 ай бұрын

    ❤❤👍👍👍

  • @a.gswarna3612
    @a.gswarna3612 Жыл бұрын

    විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නේද මේ බවය පුරා....

  • @kasunkavinda7685
    @kasunkavinda76852 жыл бұрын

    මාරම සැනසිමක් දැනෙන්නේ මෙ සින්දු අහනකොට.........❤️

  • @hashaninilanthika1772

    @hashaninilanthika1772

    Жыл бұрын

    WkUARl🇱🇰❤️🙏

  • @hemamaligalappaththi8802
    @hemamaligalappaththi88022 жыл бұрын

    He is one of my favourite singers what a nice voice

  • @pulindujayathilaka7293
    @pulindujayathilaka72932 жыл бұрын

    ආලයේ වේදනාවන් මැරී මැරී ඉපදයෙ අසම්පූර්න ජීවිතයේ තවත් එක් නැවතුවමක් පමනි 🌸

  • @nimaldharmasiri9937

    @nimaldharmasiri9937

    2 жыл бұрын

    Wow a marvelous voice it is

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya93203 жыл бұрын

    හිතට දැනෙන හරි ලස්සන මියුරු සින්දු ටික ❤️❤️❤️❤️❤️

  • @chathuminadeshan4654

    @chathuminadeshan4654

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️🎇

  • @nilupulpathiranage8974
    @nilupulpathiranage89742 жыл бұрын

    Lassanai. Aiya .oyage sindu godaaak...goood luck.....

  • @sumegasomawansha7267
    @sumegasomawansha72673 жыл бұрын

    harima lassanai ❤️

  • @kanchanasewwandi887
    @kanchanasewwandi8873 жыл бұрын

    super song😍😍😍😍😍

  • @epsudatharavnd5016
    @epsudatharavnd50163 жыл бұрын

    අලුතෙන් sisinduwake කියමුකො අයියා b s

  • @praneethgayashan6179
    @praneethgayashan6179 Жыл бұрын

    මරැ

  • @samancab.
    @samancab.4 ай бұрын

    මගේ වේදනාව.

  • @sandyadamayanthi4372
    @sandyadamayanthi43723 жыл бұрын

    Very nice

  • @chamilapriya4731

    @chamilapriya4731

    3 жыл бұрын

    godaaaak lassanai....vidinna dun jivitaya aran mama vidawannada me bavaya pura......

  • @thilani-kumari5800
    @thilani-kumari58003 жыл бұрын

    Godak lassana

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l4 ай бұрын

    ආදරෙයි 💙💗

  • @rohanmalaviarachchi4082
    @rohanmalaviarachchi40823 жыл бұрын

    Awrudugank ahuwa kochchra ahuwath Madi niyamai dayan aiya

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mmАй бұрын

    ❤❤❤❤❤

  • @danumusicproduction706
    @danumusicproduction7062 жыл бұрын

    ඔබ__සදක්__වගේ__හැඩයි__හෙට අමාවකද__සැකයි_______…🖤

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg6 ай бұрын

    Niyamae,good,,,

Келесі