නිදහසේ අහන්න සතීෂ් පෙරේරාගේ ජනප්‍රියම ගීත 10ක් Sathish perera best 10 songs

අපිව subscribe කලාට සුතූතියි.තාම අපිව subscribe කරලා නැත්තම් දැන්ම කරන්න.

Пікірлер: 660

  • @lasithsanjaya-dv7lk
    @lasithsanjaya-dv7lk4 ай бұрын

    2024 අහාන කට්ටිය කො 😮❤🎉

  • @Chandana.790

    @Chandana.790

    3 ай бұрын

    Apith ahanawoooo

  • @sweettreats2572

    @sweettreats2572

    2 ай бұрын

    😊😊

  • @user-vh5gd6ok6r

    @user-vh5gd6ok6r

    2 ай бұрын

  • @SPGDumindaDuminda-kj2zz

    @SPGDumindaDuminda-kj2zz

    2 ай бұрын

    😮😮

  • @SLKalaaBoy

    @SLKalaaBoy

    2 ай бұрын

    Danuth ahana gmn❤️

  • @user-sh4dl3ps6h
    @user-sh4dl3ps6hАй бұрын

    2050 ඉපදෙන උන්ටත් ආහන්න හිතෙන. ආහන සිංදු තමයි මෙව්වා ❤

  • @milindaprabhashana5179
    @milindaprabhashana517916 күн бұрын

    2024 අහන කට්ට්ය ඉන්නවා❤

  • @DilhaniPranandu
    @DilhaniPranandu2 ай бұрын

    2024 අහන කට්ටිය ඉන්නවා

  • @user-yf7gw7wg5h

    @user-yf7gw7wg5h

    2 ай бұрын

    ✌️

  • @user-zl7zl8fu2w

    @user-zl7zl8fu2w

    Ай бұрын

  • @ollround

    @ollround

    Ай бұрын

  • @user-hp8yg4bv5b

    @user-hp8yg4bv5b

    Ай бұрын

  • @ruwanindunil9219
    @ruwanindunil921911 ай бұрын

    අහපු වාර ගාන මතකත් නෑ අබ්බැහි වෙලා නිවන්සුව සතිශ් පෙරේරා කලා කරුවානෙනි

  • @chathurangadenuwan5976
    @chathurangadenuwan5976 Жыл бұрын

    2000න් පස්සෙ සෙට් එක ලයික් එකක් දාගෙන යන්❤️

  • @MaduMaduwanthi
    @MaduMaduwanthiАй бұрын

    2024ත් අහනවා

  • @ShanakaNishantha

    @ShanakaNishantha

    22 күн бұрын

    Patta

  • @LakshanTharanga-yp5bx

    @LakshanTharanga-yp5bx

    20 күн бұрын

    !​@@ShanakaNishanthan!n!!'':::v::vvvv:bbvzb 10:45 ;b;:vvvvb'

  • @lasanthalakmal413

    @lasanthalakmal413

    10 күн бұрын

    Aniwa

  • @user-wd6cg7qw5s
    @user-wd6cg7qw5s5 ай бұрын

    මං 2006 මං ආසම සතිශ් පෙරේරගෙ සින්දු වලට මං හිතන් නැ අපේ වයස කවුරුත් මේ සින්දු අහනවා ඇති කියලා

  • @warnithachamal6316

    @warnithachamal6316

    3 ай бұрын

    MN 2005

  • @lakindusilva3822

    @lakindusilva3822

    2 ай бұрын

    Mn 2007

  • @ashaagame4868

    @ashaagame4868

    2 ай бұрын

    Math 2006

  • @sandulakavya7258

    @sandulakavya7258

    2 ай бұрын

    මාත් අහනවා 2006 මන්

  • @gamingwithshanff6914

    @gamingwithshanff6914

    Ай бұрын

    2006💀

  • @malindukaluarachchi7373
    @malindukaluarachchi73732 жыл бұрын

    00:00 සුන්දරයි ඔබ 03:54 කන්ඩලමේ වැව බලන්න 07:30 කදුලු වලින් 12:00 ආදරේට හාදුවක් 14:40 මී පැණි දී 18:19 පාට පිරුණු අතීතයට 22:12 එගොඩ හා යන්නෝ 26:48 අවසන් ලියුමයි 31:01 මිහිරැති වසන්ත කාලේ 38:24 මලින් බර වී

  • @nishndani1543

    @nishndani1543

    2 жыл бұрын

    T the to t591tttt and

  • @nishndani1543

    @nishndani1543

    2 жыл бұрын

    Ie I jurisprudence ie

  • @tharngatube8308

    @tharngatube8308

    2 жыл бұрын

    Thanks 🥰

  • @beautywithpihu2427

    @beautywithpihu2427

    2 жыл бұрын

    thank you 🙏

  • @kelumakuratiya859

    @kelumakuratiya859

    Жыл бұрын

    Thank you very much brother!

  • @Slboy90
    @Slboy902 ай бұрын

    අදටත් හදවතේ උඩින්ම ඉන්න කලාකරුවෙක්❤❤❤❤❤

  • @chandanidisanayaka-ln2vj
    @chandanidisanayaka-ln2vj Жыл бұрын

    මේ සින්දු දැන් ඉන්න උන් දන්නෙවත් නෑ

  • @kasunjayalal917
    @kasunjayalal9175 ай бұрын

    සින්දුනම් සිංදු තමයි මේ... හිත් සුවපත් කරන්න පුලුවන් සිංදු තමයි...හැම වචනෙකම මාරම හැගිමක් වගෙම මාරම තෙරුමක් තින්නෙ... මේ සින්දුවලට ගහන්න සින්දු අද කාලෙ තිනවා කියලා මමනම් හිතන්නෑ...❤ අදටත් මම අහාන සින්දු... හදවතින්ම respect මහාත්තයො...❤❤❤❤❤❤

  • @RG.GIHAN.
    @RG.GIHAN.3 ай бұрын

    වචන නෙමේ මේ සිංදූ වල තියෙන්නේ... ඇත්ත ජිවිතේ❤ නිවන් සුව සතිෂ්

  • @LahiruLasantha-fs3mi
    @LahiruLasantha-fs3miАй бұрын

    මම 1993 ඵත් අදත් අහනව

  • @gamingsrilanka190
    @gamingsrilanka1902 жыл бұрын

    අකාලයෙ නැතිවෙලා ගිය රටක් වටින ගායකයෙක් .නිවංසුව සර්

  • @pradeepmahamalage7566

    @pradeepmahamalage7566

    2 жыл бұрын

    Chamara වීරසිංහ

  • @prmathilakagamage1811

    @prmathilakagamage1811

    2 жыл бұрын

    @@pradeepmahamalage7566 vv

  • @diltv5079

    @diltv5079

    6 күн бұрын

    ❤❤❤🌹🌹🌹😭😭😭

  • @atheeshaatheesha1762
    @atheeshaatheesha17622 ай бұрын

    ගොඩක් ආස ගායකයෙක් ලස්සනම ලස්සන සිංදු ටිකක් ❤❤❤

  • @yamunashyamali5663
    @yamunashyamali5663 Жыл бұрын

    අදටත් ඒහඩ මාරමවිදියට හිතට වදිනවා ආදරයනීය අයියේ නිවන් සුව ලැබේවා කිසිම බවයක මෙවැනි අකල් මරනයක් නොම වේවා!!!.ඔයාට නිවන් සුව.පතනවා අයියේ නිර්වානයේ දොරටුව විවර වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @DilhaniPranandu
    @DilhaniPranandu2 ай бұрын

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @oshanekanayaka2461
    @oshanekanayaka246110 ай бұрын

    මලින් බර වී.......❤සැපක්

  • @resnafathima662
    @resnafathima662 Жыл бұрын

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ සුපිරි අදරෙ ඒ සිංදුව අරි සැහැල්ලුවෙන් හිත වදින්න මම ආසම තලේට කියන්න සිංදුවක් තැන්කු

  • @piyalweerakkodi8139

    @piyalweerakkodi8139

    Жыл бұрын

    මේ සිංදුව අපේ ජිවිත වුනා එක කාලේකදි

  • @chamilakumari8106
    @chamilakumari81062 жыл бұрын

    පැරණි ගිත හරිම ලස්සනයි.අද කාලේ වගේ තියෙන රස්තියාදුකාර සින්දු මෙලෝ රහක් නැ.

  • @channamadusanka259

    @channamadusanka259

    2 жыл бұрын

    Lk 00

  • @ubsamithkumara8046

    @ubsamithkumara8046

    Жыл бұрын

    Oyàt lAssnae

  • @sadunsamera3159
    @sadunsamera3159 Жыл бұрын

    ඇත්තටම මම 2000 ඩයල් එකක් ඇත්තටම කිව්වොත් මන් ආසම සතිශ් පෙරෙරාගෙ සිංදු වලට මොකද මගෙ ආදරෙ මෙ සිංදු වල ලියවිලා තියනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. අලුත් පොන්න සිංදු නම් අහාන්නැ ජිවිතෙට නැ ජිවිතෙට ඉයා බන් එවා

  • @sanjeewarathnayaka4687

    @sanjeewarathnayaka4687

    5 ай бұрын

    හොද ඩයල් එකක් 🔥

  • @gihansuranga4399

    @gihansuranga4399

    5 ай бұрын

    ඔයිට වැඩිය හොදයි උබේ......😂

  • @sandayasadu5682

    @sandayasadu5682

    4 ай бұрын

    2000න් පස්සෙ උන්ට පොඩි ඔල්මොරොන්දම් ගතියක් තියෙනව කියලා පිලිගන්නව නෙද....😂😂😂😂😂😂

  • @kasunpushpakumara8474

    @kasunpushpakumara8474

    4 ай бұрын

    Good❤

  • @gossipkatha1994

    @gossipkatha1994

    3 ай бұрын

    මොනව කිව්වත් උබ 2000න් පස්සෙනේ.....😂😂😂

  • @ChathurikaDamayanthi-ks9fw
    @ChathurikaDamayanthi-ks9fw2 ай бұрын

    සුනදරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම.......පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම.....

  • @SumanaEldeniya
    @SumanaEldeniya2 ай бұрын

    Mama kemathima sinduwa EGODAHA YANNOO...

  • @janakamangala8407
    @janakamangala8407Ай бұрын

    Me man අහනවා ❤

  • @user-df9gx1zg2j
    @user-df9gx1zg2jАй бұрын

    Mama adatath ahanava lassanai

  • @kamalyatiwella9718
    @kamalyatiwella971814 күн бұрын

    එකාලේ කැසට් පටි ඔක්කෝම මන් ගාව ❤️❤️❤️❤️

  • @Sameeramadushanka2000Perera
    @Sameeramadushanka2000Perera10 ай бұрын

    පට්ට ගායකයෙක් අපේ ගෙවල් ලග ඉදපු

  • @user-ov4wg8pb1w

    @user-ov4wg8pb1w

    6 ай бұрын

    Meyage gewal koheda

  • @chamathmihisara3774

    @chamathmihisara3774

    Ай бұрын

    @@user-ov4wg8pb1w kalalgoda

  • @uhgthjbhhn

    @uhgthjbhhn

    24 күн бұрын

    Mona welada nathi une,,,සුපිරි tharuwak

  • @politicssl3550
    @politicssl3550 Жыл бұрын

    2023 අහන අපි

  • @janithanaveen9529
    @janithanaveen95294 ай бұрын

    2024 අහන මම❤️

  • @isurudissanayake9002
    @isurudissanayake90028 күн бұрын

    2024 නෙවෙයි නොමැරි හිටියොත් 2050 අහනවා

  • @harshamadushan5014
    @harshamadushan5014 Жыл бұрын

    2023 අහන කට්ටිය innawaa

  • @user-yi3ki3fh5h
    @user-yi3ki3fh5hАй бұрын

    හොඳට ගහලා ලෙසට කියපු සින්දු හොඳටෝම ගහලා 2024 ත් අහන මම..✌️

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi411813 күн бұрын

    හරිම ම්හිරි යි.මොන තරම් ලස්සන ගායනයක්ද?සංසාරයේ කිසිම ආත්මය‍ක මෙවන් අකල් මරනයක් සිදුනොවේවා !ඔබට උතුම් වූ නිවන්සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි !!!🙏🙏🙏

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka47962 жыл бұрын

    ඉස්සර බූට් කැවම කාමරෙට වෙලා අහපු සිංදු🤓😄🙃

  • @sakurasewwandi7716

    @sakurasewwandi7716

    2 жыл бұрын

    😄😄😄😄😄

  • @sameerarathnayaka4796

    @sameerarathnayaka4796

    2 жыл бұрын

    @@sakurasewwandi7716 😆

  • @harshanipriyangika8967

    @harshanipriyangika8967

    2 ай бұрын

    Hmmm😂

  • @dumindakumara8750
    @dumindakumara87502 жыл бұрын

    සුපිරි සිංදු ටික ..දැන් ඉන්නෙ මොන ගායකයෝද .නිවන් සුව සතිස්....😪😪

  • @lakshithaudayakantha2156

    @lakshithaudayakantha2156

    Жыл бұрын

    Single songs

  • @chathuraprasath8120

    @chathuraprasath8120

    Жыл бұрын

    @@lakshithaudayakantha2156 p

  • @chathuraprasath8120

    @chathuraprasath8120

    Жыл бұрын

    0110@@@@@11111

  • @kavindu1498

    @kavindu1498

    Жыл бұрын

    මේ සින්දු ඇහුවට කමක් නැ ඒත් අලුත් ගායකයන්ට බනින්න එපා ♥️🥺

  • @jiniproduction1710

    @jiniproduction1710

    Жыл бұрын

    Ane pako meva kathayi kiyala api kiyanne na habayi ubata ayithiyak na mehema alith gayakayonta baninna e kale gayakoyo vage thamayi me kale gayakayoth unuth mahansi vela sindu hadanne uba vage avun thamayi rata kalaknni karanne puluvannam uba sinduvak hadala pennahan (ponnaya) 🖕🖕🖕

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 Жыл бұрын

    මම .දකින .විට.1980.ගනන්.වල.හිංදි.කොල්ලෙක්.තනිකරම .ආදරෙයි .තත්තාට .සහ පුතුට .අපි .අතරම.නැවත .ඉපෙදෙවා.

  • @wijithakarunatilaka951
    @wijithakarunatilaka9517 ай бұрын

    ස්කෝලේ යන දවස් වල ප්‍රියතම ගායකයා.ලස්සන ගිත ටික

  • @Roshan.2008
    @Roshan.20087 ай бұрын

    ඔව් අපේ පරම්පරාව ට පස්සෙ මේවා අහන්න කෙනෙක් නෑ

  • @SumanaEldeniya
    @SumanaEldeniya2 ай бұрын

    Mihirethi wasantha kale godakma kemathi sinduwak.

  • @user-ml1du7pi8k
    @user-ml1du7pi8k11 күн бұрын

    පොඩි කාලෙ ඉදන් තාමත් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදු 🥰

  • @w.v.nimaliapsara4190
    @w.v.nimaliapsara41909 күн бұрын

    ඔක්කොම සිංදු ලස්සනයි ❤️❤️ මිහිරැති වසන්ත කාලේ සිංදුව ඒ අතර උඩින්ම තියෙන එකක්❤️❤️❤️💕💕💕ආසම හඬක්❤️ආසම කලාකරුවෙක්❤️නිවන් සුව ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @akilahasantha2137
    @akilahasantha21374 ай бұрын

    2024/01/29 අදටත් අහනවා.නිවන් සුව ❤❤❤

  • @NipunaRukantha
    @NipunaRukanthaАй бұрын

    අමරණීය ගායකයො....ආදරෙයි,,,ලස්සනයි

  • @ollround
    @ollroundАй бұрын

    2025 අහන අය කෝ ❤😂

  • @KasunSanjeewa-fp6fv
    @KasunSanjeewa-fp6fv21 күн бұрын

    නිවන් සුවය ලැබේවා kala karuwanane ❤❤❤

  • @piumalranasinghe8387
    @piumalranasinghe8387Күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු 🎵❤️🎶

  • @asharasanga3902
    @asharasanga390222 күн бұрын

    මන් ඉන්නෙ ජපානෙ.මෙහෙ තනියම ජීවත් වෙන එක හරිම අමාරුයි .දුකයි පාලුයි තනියි වේදනයි.ඒ හැමදේකදිම මගේ ලග ඉන්නෙ මේ හිත නිවන කටහඩ.මාව සුවපත් කරන්නෙ මේ කඩහඩ.හැමදාම ආදරෙයි ❤

  • @TheLadiesStore
    @TheLadiesStore20 күн бұрын

    නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @user-yq4bv7zb9v
    @user-yq4bv7zb9v23 күн бұрын

    ❤😂 supiri a..

  • @user-og2fb4pr9b
    @user-og2fb4pr9b Жыл бұрын

    මෙතුමාගේ ගීත වලට කොච්චර කැමතිතිද කියන්න මට නම් වචන නැ.මම කැමතිම ගායකයා.නිවන් සුව ඔබ තුමාට.

  • @kumarthasa9283

    @kumarthasa9283

    Жыл бұрын

    Ggggttttt GT ggggttttt ggggttttt GT ggggttttt ggggttttt

  • @kumarthasa9283

    @kumarthasa9283

    Жыл бұрын

    Cases and the same as last time you will need ddddsss

  • @kumarthasa9283

    @kumarthasa9283

    Жыл бұрын

    @Free_Life Dodds the yuyeysyeeywuywueeuyrutyyyetyeeyeeyye time I will send a message to the

  • @GreenMike-cu9hn
    @GreenMike-cu9hn25 күн бұрын

    මේ වගේ සින්දු කල් ඉකුත් වෙන්නේ නෑ ❤

  • @dilanrangana9263
    @dilanrangana926318 күн бұрын

    Me sindu ahaddi wenama lokeke yanawa

  • @chanutechtips
    @chanutechtips6 ай бұрын

    මේ සිංදු කොච්චර කාලයක් ගියත් හදවතේ තියේ හැමදාමත් ඔය හඩ එක්කම❤️❤️❤️

  • @mohanrandika861
    @mohanrandika86122 күн бұрын

    තවත් අමරණීය ගායකයෙක් ❤

  • @shanarasadishi564
    @shanarasadishi564Ай бұрын

    ආසයි.❤

  • @diltv5079
    @diltv50796 күн бұрын

    ❤❤ අනේ දෙවියනේ සතිෂ් පෙරේරා ට නැවත පන දෙන්න පුළුවන් නම් 🌹👌 මේ සිංදු ඒ කටහඩ මාරම ලස්සනයි 🌹🌹 දැන් ඉන්න පොල් කාවයියෝ වගේ නෙවෙයි මේ තමයි නියම ගායකයෝ 💐💐💐

  • @user-tq3dw1oq8p
    @user-tq3dw1oq8pАй бұрын

    බාවනාවක්

  • @dilanrangana9263
    @dilanrangana926318 күн бұрын

    Adareta haduwak tharam loketa na uthum wena deyam jivithaye palamu pema tharam katath na mathak wena yamak🌹🌹🌹🌹👍

  • @sanojsanjo1034
    @sanojsanjo1034 Жыл бұрын

    මේ සින්දු අවුරුදු 100ක් ගියත් අමතක වෙන්නෙ නෑ එපා වෙන්නෙ නෑ අහන්න අහන්න ආසයි අපිට අපි ආස කරන කලාකරුවන් අහිමි වෙනවා හැමදාම මුලු රටක් ශාප කරන කාලකාන්නි දේශපාලුවෝ එකෙක්ට මොකුත් වෙන්නෙ නෑ නිවන් සුවය ලැබේවා ආදරනීය කලාකරුවනනි ඔබට බොහොම පින් මිනිස්සු සතුටින් තියන්න මේ ගීත ඔබගෙ මතක ඉතිරි කරාට

  • @yashithayuresh4597

    @yashithayuresh4597

    4 ай бұрын

    sanath ayiyya giya wage anith ayath giyanam hodayi

  • @user-ot5hl2kd4p
    @user-ot5hl2kd4pАй бұрын

    Api innwa

  • @MadhushanLakshithaSakalasooriy
    @MadhushanLakshithaSakalasooriy22 күн бұрын

    ආසම ටිකක් ❤🥰

  • @myhobby243
    @myhobby2432 жыл бұрын

    මම ගොඩක් ආසයි මේවට ගොඩක් ලස්සනයි

  • @sarathchandarasiri3833

    @sarathchandarasiri3833

    2 жыл бұрын

    🐆🐪🦊🐄🦝😃😃😃😊😊😇😍

  • @sarathchandarasiri3833

    @sarathchandarasiri3833

    2 жыл бұрын

    😚

  • @JanithaSuresh-hz4jb
    @JanithaSuresh-hz4jb21 күн бұрын

    🎉🎉🎉🎉🎉❤❤❤❤😮😊😊😊😊😊😊😊😊😊ආදරේයි මෙ සින්දු වලට

  • @KasunSanjeewa-fp6fv
    @KasunSanjeewa-fp6fv21 күн бұрын

    Kawada ahuwath එකම rasa thiyena සිංදු meewa

  • @geetharanjani4412
    @geetharanjani4412 Жыл бұрын

    අනිවාර්යයෙන් මමනම් ගොඩක් ආසයි මේ සින්දු අහන්න ❤

  • @arunakumara2786
    @arunakumara2786 Жыл бұрын

    මේ ගීත වලට පණ තියෙනව. කවදාවත් මැරෙන්නෙ නෑ. මේ සොඳුරු කලාකරුවන්❤❤❤❤

  • @cytaccedamy9747
    @cytaccedamy97473 жыл бұрын

    Patta bro

  • @dasunsandeepa2470
    @dasunsandeepa2470 Жыл бұрын

    2007,8 වගේ ඇහෙනව මතකයි එතකොට වයස 10ක් වත් නෑ. දැන් 22යි ඒ මතකෙට එදා ඉදන් අහනව 💓

  • @samudithabandara3171

    @samudithabandara3171

    Жыл бұрын

    Same සුපිරි සින්දු මෙව්වා ne bn 2000 d ubath

  • @ishanpathmila6390

    @ishanpathmila6390

    Жыл бұрын

    මම ඉපදුනම 2007

  • @dasunsandeepa2470

    @dasunsandeepa2470

    Жыл бұрын

    @@samudithabandara3171 ou bn

  • @soma.keertheraja.weerasoor8677

    @soma.keertheraja.weerasoor8677

    Жыл бұрын

    මම .දන්වා.අද .දෙනනාම.අපිට .නැ.දුකයි .

  • @yakallearachchigenihalsant8891

    @yakallearachchigenihalsant8891

    Жыл бұрын

    ඔයා හරි

  • @pradeepmedia25
    @pradeepmedia25 Жыл бұрын

    කියන්න තෙරෙන් නෑ පාසැල් සමයේ සිට අදටත් හිතට දැනෙනවා, චුටි චුටී ආදර කතා හිතට නැගෙනවා 💜️😍

  • @champapriyanthi4655
    @champapriyanthi46554 ай бұрын

    තව ටික කාලයක් යද්දි මේ සින්දු අහන්නවත් නැතිවෙයි 😢 අලුත් පරම්පරාව ⁣පරන සිංදු වල රසය දන්නේ නෑ

  • @pathmaattanayaka9555
    @pathmaattanayaka95557 ай бұрын

    සින්දුවක් ගානේ ඇඩ් යනවනේ. එක හිතින් අහන්නේ කොහොම ද ඉතින්

  • @gnsiriwardana4832
    @gnsiriwardana48322 ай бұрын

    Lassanai

  • @MohanMohan-vb2qd
    @MohanMohan-vb2qdКүн бұрын

    පෑන තවත් දේ ලියන්න කීවත්..මොනව ලියන්නද මීට වඩා..මේ ගැන අන්කිසිවකු නෑ දන්නේ වෙන දීගෙක ගිය ඔබට වඩා..ආදරෙයි හැමදාමත් මෙතුමගෙ සින්දු වලට..❤❤❤❤

  • @arunashantha274
    @arunashantha2745 ай бұрын

    Maara ,,,,,,,,,,වටිනා wastuwak

  • @kamiliyacool4138
    @kamiliyacool4138 Жыл бұрын

    2023 ❤️❤️1❤️19. ලස්සනයි 🙏🙏🙏🙏😭😭😭😭😭😭. නිවන් සුව. 😭😭😭

  • @janakiwasantha8163
    @janakiwasantha81633 жыл бұрын

    Thada

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445Ай бұрын

    Lovely Songs ❤❤❤❤❤❤❤

  • @naturewithhasi
    @naturewithhasi Жыл бұрын

    ආදරණීය සතීෂ් අයියේ😭❤️🙏 අජරාමර නිවන් සුව ලැබේවා ඔයාට!!!😭❤️🙏 කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!😭❤️🙏🙏

  • @amilavithanage1593
    @amilavithanage1593 Жыл бұрын

    තාත්තාවයි පුතාවයි සිංහල ගීත ලොවේ සදා අමරණීයයි! මතු භවයකදී නිවන් අවබෝධය ලැබේවා!!

  • @soma.keertheraja.weerasoor8677

    @soma.keertheraja.weerasoor8677

    Жыл бұрын

    මගෙ .පැතුම .එයයි.

  • @roshanianuradha422

    @roshanianuradha422

    Жыл бұрын

    Aii ikmanat Giye oba tuma hoda Awata inn ne

  • @roshanathula8478
    @roshanathula84782 жыл бұрын

    My favorite singer.. පිං කරපු මිනිස්සු, රටේ අමාරු කාලෙ තෙල් පෝලිම් වල දුක් විදින්න උනේ නෑ... නිවන් සුව🙏

  • @athulasamith10

    @athulasamith10

    Жыл бұрын

    L)

  • @udithakumara4903

    @udithakumara4903

    Жыл бұрын

    ජීවිතේ සතිශ් කියන්නේ කියාගන්න බැරි දුකක් තියෙනවා 😘😥😭

  • @user-ev7yx3fc1z
    @user-ev7yx3fc1z Жыл бұрын

    කොච්චර ඇහුවවත් එපා වෙන්නෙති ගිත❤❤

  • @sachithralakshan290
    @sachithralakshan290 Жыл бұрын

    ඇත්තටම මගෙ වයසත් එක්ක මම ආඩම්බරයි මේ වගේ ගායකයන්ට ප්‍රිය වීම ගැන.මේ අයගෙ සින්දුවල ගැඹුරු අර්තයක් තියනවා ❤️😘

  • @dilhanichathurika9082
    @dilhanichathurika9082 Жыл бұрын

    2023.2.10❤ඔබට නිවන් සුව..😭😭😭

  • @hatharasinghedinish6905

    @hatharasinghedinish6905

    5 ай бұрын

    2023/12/28

  • @thushathusha7088
    @thushathusha7088 Жыл бұрын

    විසාදය හැදිලා හිටියත් හොද වෙනවා මේ සිංදු ඇහැවාම ..කියන්න වචන නෑ හදවතින් ආදරේ ගායකයෙක්...❤️

  • @chandikapushpakumara7970

    @chandikapushpakumara7970

    Жыл бұрын

    Godak sdare sindu...❤️❤️❤️

  • @DamayanthiDamayanthi-bj4ol

    @DamayanthiDamayanthi-bj4ol

    9 ай бұрын

    මටත් විසාදය ගොඩක් තනඅයම අහානවා මේ සිංදු

  • @user-oy1jo2rl9s

    @user-oy1jo2rl9s

    7 ай бұрын

    අහිංසක ගීත ගායනා කරපු ගායකයා අපේ අවාසනාව අකලට මියගියා

  • @sriyawathiranasingha4808

    @sriyawathiranasingha4808

    6 ай бұрын

    ​@@user-oy1jo2rl9s I😊psuru ❤ P 😂😂

  • @Karunawathi-kp1xl
    @Karunawathi-kp1xlАй бұрын

    මරැසිං

  • @user-tt2mo7wh5v
    @user-tt2mo7wh5v5 ай бұрын

    ලස්සන සිංදු set එක

  • @sajeewanidamayanthi7917
    @sajeewanidamayanthi7917 Жыл бұрын

    මෙ මගෙ හදවතෙ ගායකයා කිවොත් හරි

  • @kusummdagoda1329

    @kusummdagoda1329

    Жыл бұрын

    මගෙත් ඇත්තමයි

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Жыл бұрын

    අතීතයේ.....එකම සිහිවටනය...ඇය මියගියා....ඒත් මම අද.විදවනවා ..බං.

  • @nadhikamaduranganhi7249

    @nadhikamaduranganhi7249

    Жыл бұрын

    😭😭😭

  • @chathurasuranjith165
    @chathurasuranjith1652 жыл бұрын

    අසම සිංදූ ටිකක් 2022 අදටත් අහනවා ❤️

  • @madhawanimantha7419

    @madhawanimantha7419

    Жыл бұрын

    එලසින්ම මාත් අහනවා😍😍

  • @chamaraks5278

    @chamaraks5278

    Жыл бұрын

    එහෙමයි❤️🙏

  • @chamindahewage4772
    @chamindahewage4772 Жыл бұрын

    මාරු සින්ධු ආදරෙයි අයියා

  • @FreeFire-kb3kz
    @FreeFire-kb3kz3 жыл бұрын

    Super

  • @janakatushara3879
    @janakatushara38794 ай бұрын

    සුපර්

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    පිස්සු ද..නොමියන..ගීත..මහ ලොකු පොතක් තියෙනවා...විවිද ගායිකාවන් ගායකයින් ..ගයන..ලස්සන .පදවැල් සංගීත නිර්මාණ,,,,, ආදරෙයි...මම pmnwමුණසිංහ ..ජයවෙිවා ඔබටත්

  • @sithijaakalanka857
    @sithijaakalanka857 Жыл бұрын

    සුපිරි සින්දු සෙට් එක 2022 අහන අපි 🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰🥰

  • @doggy9456
    @doggy9456 Жыл бұрын

    ආසම ගායකයෙක්❤️කවදාවත් නොමැරෙන ගීත✌️❤️2050✋

  • @chanaka2892
    @chanaka28929 ай бұрын

    අම්මෝ සතිශ් පෙරේරා ඒ තරමට කියන්න කෙනෙක් නෑ

  • @chamindagamage3075
    @chamindagamage3075Күн бұрын

    Me ahana gaman

  • @user-ql5xg2bp3j
    @user-ql5xg2bp3j19 күн бұрын

    ❤❤❤Ela apith ahanoo

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol9 ай бұрын

    හිරිමල් වයසෙදි ඉදන් අමුතුම ලෝකයකට අරන් ගිය ගීත ආස කරන ගායකයෙක් අනේ මෙයාලා අමරනීය උනානම් ❤❤🙏

Келесі