Prince Udaya Priyantha Best Songs Collection || Best Sinhala Songs || නිදහසේ අහන්න...

01. වෙරල කොනක හිද...
02. නිල්වන් ගුවන් ගැබේ...
03. මා එදා කියුදේ...
04. ඔබ පෑ පෙම් සිනා...
05. මා හඩවලා...
06. සමුදෙන්න සමුගන්න නම්...
07. පෙම්වතුන් සිනාසේ...
08. සද කුමාරියක්...
09. සිතින් ඉවසන්න බෑ...
10. සුදු වැලි විසිරුනු...
11. හසුනක ලීවාට ඔබ දුක...
12. විජිතය ආදරයේ...
13. සුදු මල් පොකුරක්...
14. මහද ප්‍රේමාදරේ...
15. සිහින මවා...
16. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
#Prince_udaya_priyantha #top10 #topsongs #Topsinhala
#Rusiyabro

Пікірлер: 365

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi68182 ай бұрын

    සිංදුවක් කියන්නෙ මොකක්ද කියලා මුලින්ම හඳුනාගත්තෙ මේ හඬින් එදා මගේ ලෝකෙ වීරයා. දැන් මටත් වයස 41ක් අදත් මගේ ලෝකෙ වීරයෙක් මෙතුමා.

  • @upulranjith8479

    @upulranjith8479

    Ай бұрын

    ර්ග්ඩ්ග්ග්ග්ග්ෆ්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔊🔊🔊🔊@-}--

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254Ай бұрын

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත, නාමල් උඩුගම,චන්දන ලියනාරච්චි.... අපේ ළමා කාළය සුන්දර කළ සුපර්ස්ටාර්ස්ලා. නාමල් අසනීප වෙලා කොහොමහරි හොඳටම සුවපත් වුණා. ප්‍රින්ස් අපව අතහැරලා යන්නම ගියා. තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදුණු පරම නිවන් සුව ලැබේවා!

  • @susanthagunarathna891

    @susanthagunarathna891

    Ай бұрын

    Good ideya me katu padur math lasana lokek ipidewa

  • @susanthagunarathna891

    @susanthagunarathna891

    Ай бұрын

    Sudarmata wadeya anarge mamay yhu wela amta thathtatath salakala laksa 45 wether ithur kala mahayhthai aka

  • @susanthagunarathna891

    @susanthagunarathna891

    Ай бұрын

    Youmokada karanne

  • @pasindulakshan7244

    @pasindulakshan7244

    24 күн бұрын

    ඔව්❤

  • @chandimakumariuser

    @chandimakumariuser

    12 күн бұрын

    ​@@pasindulakshan7244අහිංසක සොඳුරු කලාකරුවා සුන්දර ලස්සන ලෝකය ක ඉපදේවා ...🙏🙏🙏🙏💕💕💕

  • @SanjeewaSathkumara-ll4hy
    @SanjeewaSathkumara-ll4hy2 ай бұрын

    මම ගොඩක් ආසම කටහඬ .. මේ තරම් ලස්සන කටහඬ ක් කවදාවත් මම අහල නෑ.. ඔයාට නිවන් සුව ලැබේවා මගෙ අයියේ..❤❤🙏🙏🙏🙏😭😭😭💐💐💐

  • @sltharaka4807
    @sltharaka4807Ай бұрын

    අද ජිවතුන් අතර නැතත් හදවතේ ඉන්න අමරනීය ගායකයා මේ සිංදු වලට ගහන්න තවත් සිංදු නෑ ❤️

  • @user-oe5md5bq7g
    @user-oe5md5bq7g3 ай бұрын

    ❤ ❤❤ හැමදාම ඔබගේ ගීත වලට සහ ඔබට නිවන් සුව ලැබේවා😢

  • @nishanthayatawara1799
    @nishanthayatawara17992 ай бұрын

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මඟ මා පවන් සැලී පෙර දිනයක අපි හමු වූ තැන ඉඳ වෙන් වන්නට මුන ගැසෙමූ යලී. මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ කියූ වදන් මතකේම තියාගන්න බැරිදෝ මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම් අයිත් මතක නැතිනම් කියන්නේම නෑ මං පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නෙ දෙතැනක හිඳ තනි වී විසඳුම් සොයනු කෙසේ මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා....... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරණීය කලාකරුවානනී ඔබට නිවන් සුව....! 🙏🙏🙏

  • @ruwankumara5493
    @ruwankumara54932 ай бұрын

    කියන්න වචන නෑ ආසම ගායකයෙක් ❤️❤️❤️👍 sunflowers beking supiri🎸🎸2024/03/28

  • @user-md3yi5ty2r
    @user-md3yi5ty2rАй бұрын

    මම ආසම ගායකයා... සුපිරිම සින්දු..... නිවන් සුව ලැබේවා..

  • @shenalnethmika9470
    @shenalnethmika94702 ай бұрын

    හැමදාම අහනවා,දැනුත් අහන ගමන්❤

  • @user-fq2bo3it8l
    @user-fq2bo3it8l3 ай бұрын

    සුපිරි 2024 අහනවා .....❤😊

  • @sajeewaeroshamen2780
    @sajeewaeroshamen27803 ай бұрын

    ස්තුතියි ඔබට! ආදරය වෙනුවෙන් ගීතවත් කලාට ඔය හඩ . ආදරණීය කලාකරුවාණණි❤

  • @sayuruhiranya4020
    @sayuruhiranya40202 ай бұрын

    ❤❤❤ඔහුගේ ගීත බාවනාවක්

  • @user-md3yi5ty2r
    @user-md3yi5ty2r3 ай бұрын

    සුපිරි කටහඬක්.... හදවතේ ගායකයා....

  • @sudarshanasenanayaka8109
    @sudarshanasenanayaka81092 ай бұрын

    පට්ටම හඩක් මේ හඩනම්❤❤❤❤❤❤

  • @Sudhdha-gz8ud

    @Sudhdha-gz8ud

    Ай бұрын

    🤗❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🇱🇰🌿👍

  • @Sudhdha-gz8ud

    @Sudhdha-gz8ud

    Ай бұрын

    S❤❤❤

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es3 ай бұрын

    Mage tharuna wayase pissuwen wage ahapu lassana sindu ❤ Niwan suwa prinse🙏🏼🙏🏼

  • @manujaharshani124
    @manujaharshani1243 ай бұрын

    අම්මෝ ඒ හඬ නම්.......ඉතින්.....❤️❤️❤️🙏🙏🙏

  • @upulranjith8479

    @upulranjith8479

    Ай бұрын

    ග්ග්ව්ක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @n.i.sanjeewa7049
    @n.i.sanjeewa70492 ай бұрын

    ❤❤❤❤❤නියම ගායකයෝ❤❤❤❤❤

  • @AthulaDissanayaka3003
    @AthulaDissanayaka3003Ай бұрын

    ආදරෙයි හැමදාමත්.❤❤

  • @user-fn8cq4zh2t
    @user-fn8cq4zh2t3 ай бұрын

    හදවතේ ගායකයා ❤ 🥰

  • @upulranjith8479

    @upulranjith8479

    Ай бұрын

    ර්ත්🤮🤮🤢🤧🤗🤢🙏

  • @upulranjith8479

    @upulranjith8479

    Ай бұрын

    🙏🙏🙏

  • @vikumcharuka636
    @vikumcharuka636Ай бұрын

    ආසම ගායකයා❤❤❤❤❤❤

  • @ShanthaDanasiri
    @ShanthaDanasiri2 күн бұрын

    දිවිය ලොකෙම ඉපදෙවා ඔබට නිවන් සුව ❤

  • @YohanLakshatha
    @YohanLakshatha2 ай бұрын

    අවුරුද්දට ගෙදර තින්ත ගාන ගමන් මන් වගේ අහන තවත් අය සිටීද....? ❤

  • @user-fg8lh4ro8k

    @user-fg8lh4ro8k

    Ай бұрын

    තීන්ත ගාලා ඉවරද...

  • @nihalchandrasiri1137

    @nihalchandrasiri1137

    Ай бұрын

    අවුරුදු නෙවෙයි හැම වෙලේම අහනවා....

  • @user-wb6wz1so1s

    @user-wb6wz1so1s

    Ай бұрын

    ⁶​@@nihalchandrasiri1137

  • @chamindaudayakumararadam-li3dn

    @chamindaudayakumararadam-li3dn

    20 күн бұрын

    Wesak kudu hadana gaman ahanne..prince ayya obata niwan suwa labewa..

  • @58794

    @58794

    15 күн бұрын

    Theentha gannama ona na.

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic3 ай бұрын

    ආදරණීය හඬ ප්‍රින්ස්❤️

  • @PriyankaPriyanka-hn2rn
    @PriyankaPriyanka-hn2rn2 ай бұрын

    කියන්න වචන නෑ ..තාමත් අහනව.2024❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @mallikasomarathna9058
    @mallikasomarathna90583 ай бұрын

    Mn asama gayakaya

  • @Ravanan_Vamsam
    @Ravanan_Vamsam3 ай бұрын

    Aasama gayakaya prince mage jivithe amathaka novena sinthu❤️❤️❤️❤️❤️❤️❤️❤️sinhala sinthu ahanakota mata mathak venne mage jivthe mulma adaraya mata aadare kiyapu sinhala yaluvaa ape gedara kattiya nisa venvunata mang emadamath aadare ❤️

  • @NimaliPriyadarshani-tg7tw
    @NimaliPriyadarshani-tg7tw3 ай бұрын

    හඩ භාවනාවක් වගේ

  • @ShalikaTissera-cy4yh
    @ShalikaTissera-cy4yh2 ай бұрын

    සින්දු අහද්දි කදුළු එනවා. මගේ ආසම හදවතේ ගායකයා ❤

  • @jhonqwt4193
    @jhonqwt4193Ай бұрын

    Man godak adare karana adaraniya gayana silpiyek.niwan suwa labewa.adarei .❤❤❤❤🙏

  • @saranidureksha3530
    @saranidureksha35304 ай бұрын

    Nuba maruna nowae. Nubae had maewiswayae. Pathiraewa❤

  • @user-tm7bi9hy4c

    @user-tm7bi9hy4c

    3 ай бұрын

    Api ekale Asama gayakaya niwan suwa

  • @JayanthaKumara-dq6xw
    @JayanthaKumara-dq6xw2 ай бұрын

    Mama godg ❤❤❤❤karpu gayakaya oya❤❤❤0bata nivan suwa labewa

  • @idunildaminda6812
    @idunildaminda68122 ай бұрын

    ආදරනීය හදවත් සුවපත් කල ඔබට පිං...

  • @Galaxy145GMobile-cu7tt
    @Galaxy145GMobile-cu7tt3 ай бұрын

    Hadawata gayakaya❤❤❤❤❤

  • @user-hl3ei7xd3j
    @user-hl3ei7xd3j2 ай бұрын

    Obata niwansuwa labewa🎉❤❤❤❤

  • @lasikalasika5277
    @lasikalasika52772 ай бұрын

    ආසම ගායකයා හරියට මේ සිංදු ජිවිතකතාව වගේ නිවන්සුව ලැබේවා 😢😢

  • @SakuRathnayaka
    @SakuRathnayaka2 ай бұрын

    මට කියන්න වචන එන්නේ නෑ පොඩි කාලේ ඉදන්ම මම ආසම ගායකයා ❤❤❤ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @user-ht7zx6zy2y

    @user-ht7zx6zy2y

    2 ай бұрын

  • @InokaChandrakanthi-kg4pb
    @InokaChandrakanthi-kg4pb2 ай бұрын

    Lassana hadak😊

  • @user-ef2wf6wk4m
    @user-ef2wf6wk4m2 ай бұрын

    මම ආසම කටහඬ.

  • @samanfernando7378
    @samanfernando73783 ай бұрын

    Godak adare karapu supiri gayakayek

  • @indikabandaradiwarathna2350
    @indikabandaradiwarathna23502 ай бұрын

    Mage priyathama gayakaya❤❤❤❤❤❤

  • @user-ew1bk5ni6h
    @user-ew1bk5ni6h3 ай бұрын

    Adaraniyama gayakaya❤❤❤

  • @pradeepmanjula4171
    @pradeepmanjula4171Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤ adarai aiya oyalaga sindu adatat ahanawa adat ahauwa ජයවේවා bs

  • @user-if8gw3kl9n
    @user-if8gw3kl9n3 ай бұрын

    කියන්න වචන නැහැ ඔයා ගැන.. ඒ තර්ම් සිංදු වලට සාධාරණයක් කරලා තියෙනවා..හදවතේ ගායකයා..

  • @umendraranasingha7753
    @umendraranasingha7753Ай бұрын

    හදවතේ ගායකයා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු ❤❤2024

  • @Chandradasa-qq9bw
    @Chandradasa-qq9bwАй бұрын

    Adarei hamadamath oya hadata❤❤❤❤😍😍

  • @user-qy2xc9db2k
    @user-qy2xc9db2k2 ай бұрын

    ❤❤❤❤❤❤ lassani sindtika

  • @niroshanaHerath-po2me
    @niroshanaHerath-po2me3 ай бұрын

    ❤❤❤❤❤❤නියමයි

  • @chala-8652
    @chala-86522 ай бұрын

    Thama ahanwa 2024

  • @user-ni6xh9el6x
    @user-ni6xh9el6x3 ай бұрын

    ❤❤

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna57126 күн бұрын

    මගේ හදවතේ විරයා ❤❤❤❤❤❤නිවන් සුව ලැබෙිවා

  • @chathuryagarusinha9061
    @chathuryagarusinha9061Ай бұрын

    මගේ ආසම ගායකයා හැමදාමත් අදටත් ඔබ ජීවමානයි කලාකරුවානෙනි ඔබතුමා යලිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කිසිම ආත්මයක දී ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏❤️❤️😢ආදරනීය හඩ කවදත් ප්‍රින්ස් ❤❤❤

  • @ChinthanaPb
    @ChinthanaPb2 ай бұрын

    Hodama gayakayek kiyanna wachana naaa ❤

  • @user-sw9cm8jh8o
    @user-sw9cm8jh8o3 ай бұрын

    Good ❤❤❤

  • @thilinithilini-bq3rt
    @thilinithilini-bq3rtАй бұрын

    Niwan suwa labewaa aiyaa

  • @user-dy4rg5nt4t
    @user-dy4rg5nt4t3 ай бұрын

    Gee lowe mage pana

  • @janakasaman7371
    @janakasaman73714 ай бұрын

  • @arjunakrishantha7427
    @arjunakrishantha7427Ай бұрын

    කවදාවත් වයසට යන්නේ නැති sindu

  • @tharidumadushanka6307
    @tharidumadushanka63073 ай бұрын

    Amaraniya getha🎄🎆🎇✨🎈🎈🎊🎍🎍🎎🎎🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @upulranjith8479

    @upulranjith8479

    Ай бұрын

    🔊🔊🔊🔊🔊🙏🤮

  • @upulranjith8479

    @upulranjith8479

    Ай бұрын

    ෆ්ග්ෆ්ෆ්ග්ෆ්ෆ්ග්ග්

  • @user-mt4oi4kx1r
    @user-mt4oi4kx1r4 ай бұрын

    ❤❤❤

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn4 ай бұрын

    සුපිරි ❤❤❤❤❤

  • @SameerSameer-kx6mg
    @SameerSameer-kx6mg3 ай бұрын

    2024 ahana aya inna wah dha😢

  • @SachiOfficial232

    @SachiOfficial232

    3 ай бұрын

    Me🎉🫂

  • @dinushikamaduhansi
    @dinushikamaduhansi10 күн бұрын

    ආසම හඬ ... නිවන් සුව ලැබේවා 😢

  • @user-fi3uc8ks5n
    @user-fi3uc8ks5n2 ай бұрын

    Amaraniya geatha ❤

  • @kamalpriyantha4468
    @kamalpriyantha44683 ай бұрын

    Obata niwan suwa labawa 😢😢😢

  • @chamindagunasinhe4426
    @chamindagunasinhe44262 ай бұрын

    Sada nomakaen had prints hamadama love you🎉🎉🎉🎉❤❤❤❤❤

  • @MaleeshaSulani-nt7yh
    @MaleeshaSulani-nt7yh3 ай бұрын

    Oba ada hetiyanm kochara vatenawada.a.mokada .mama oyage asama 2k.tiyanawa.oyage.vois.eka.2.oyage.hinahwa.

  • @Sachisachi91
    @Sachisachi912 ай бұрын

    කනට මිහිරිම කටහඩ තිබුන ගායකයා නිවන්සුව ලැබේවා ❤❤❤

  • @upulranjith8479

    @upulranjith8479

    Ай бұрын

    ඩ්ඝ්ග්ඩ්🔊🔊🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤧🤮🤢🤮🤮🤥

  • @tharakakalhara9601

    @tharakakalhara9601

    Ай бұрын

    A nethi unada

  • @user-eb2hj9no6y

    @user-eb2hj9no6y

    Ай бұрын

    😊​@@upulranjith8479

  • @Ishandilsara-mn7sp

    @Ishandilsara-mn7sp

    Ай бұрын

  • @SisiraKimara-tp7ss
    @SisiraKimara-tp7ssАй бұрын

    ආදරේයි හැමදාමත්❤❤❤❤

  • @vimukshaasith
    @vimukshaasith10 күн бұрын

    අහන කීවෙනි පාරද දන්නෙ නෑ.මාර විදිහට හිතට වදින්නේ....නිවන් සුව ලැබේවා.❤️

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113Ай бұрын

    උපදින කිසිදු භවයක අකල් මරනයකට ලක් නොවෙිවා ආදරණිය කලාකරුවානනි උතුම් ණිවන් සැනසේවා 🙏

  • @PavithRusiru-ji1zh
    @PavithRusiru-ji1zh8 күн бұрын

    සිමෙන්ති අනන ගමන් වැඩ කරද්දී අපි අහනො මේ😊❤

  • @samanjayasinghe8654
    @samanjayasinghe86542 ай бұрын

    ahanna ahanna thavath ahanna hithenava

  • @samanjayasinghe8654

    @samanjayasinghe8654

    2 ай бұрын

    😳😳😳

  • @WishuThennakoon-ym7vc
    @WishuThennakoon-ym7vc3 ай бұрын

    තවත් හදවතට ගායනා කරන ගායකයෙක් ❤2024 ත් ඉදිරියටත් අහන්න පුලුවන්

  • @NiwarthanaSewwandi-ds3by
    @NiwarthanaSewwandi-ds3by2 күн бұрын

    Eyage sindu thama tharunai.😢😢❤❤

  • @SanjeewaSathkumara-ll4hy
    @SanjeewaSathkumara-ll4hyАй бұрын

    සින්දු අහද්දි කදුළු එනවා. මගේ ආසම හදවතේ ගායකයා ❤❤😥, කියන්න වචන නෑ ..තාමත් අහනව.2024 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😊🙏🙏👍👍

  • @udariisurika9630
    @udariisurika9630Ай бұрын

    ටෙට්ටේඑෆ්ඩ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1esАй бұрын

    Mage tharunaka kale ahapu lassanma sindu.❤ adatath ahanawa.

  • @suranginiluka2855
    @suranginiluka2855Ай бұрын

    Hamadama ahanawa😊😊😊😊😊

  • @TharangaFernando-ii4cr
    @TharangaFernando-ii4cr2 ай бұрын

    My life dream voice

  • @user-ie3el8gt2j
    @user-ie3el8gt2j2 ай бұрын

    ඒ හඩ නම් භාවනාවක් අද කාලේ කොච්චර නම් සිංදු තියෙනවද එත් මේ වගේ අහන්න හිතෙන්නෑ❤

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh4 ай бұрын

    👍❤️❤️❤️❤️❤️

  • @janakajanaka5706
    @janakajanaka57063 ай бұрын

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත අප අතර නැති උනත් තාමත් ඔබ අපේ හදවතේ ජීවත් වෙනවා. ඒ වගේම ඔබගේ ගායනය. ඔබගේ නම .ඔබගේ ගීත තාමත් මතකයේ රැදි තියනවා නමුත් අද කාලයේ බිහිවන ගායකයන්ගේ හා ගායිකාවන්ගේ නමක් තියා ගායනා කරන ගීතයක්වත් මතක නැහැ

  • @Rukshan

    @Rukshan

    3 ай бұрын

  • @nagahawaththalk5934

    @nagahawaththalk5934

    3 ай бұрын

  • @lakiyalakiya2960

    @lakiyalakiya2960

    3 ай бұрын

    Harieema aasiy ahan inna hoda tenaka ipadeewa❤❤❤❤

  • @upulkumarapeli4569

    @upulkumarapeli4569

    3 ай бұрын

    I was like 15 years old when Prince Udaya Priyantha started singing and I had all his cassettes in our car and loved those songs.😊❤

  • @manujaharshani124

    @manujaharshani124

    3 ай бұрын

    ඇත්තටම ඔව්....👍👍

  • @chalinthalakruwan3702
    @chalinthalakruwan37022 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ❤

  • @HansikaMadushani-xs7xy
    @HansikaMadushani-xs7xy2 ай бұрын

    Acsident ekakin kakula damej vela ekathana inna gaman ahanava sindu set eka

  • @sayuruhiranya4020
    @sayuruhiranya40202 ай бұрын

    මගේ හිතේ ගයකයා❤❤❤❤❤❤❤❤❤

  • @manojrukmal5701
    @manojrukmal57012 ай бұрын

    කුමාරයා.. 👑

  • @DhamishkaDilmi
    @DhamishkaDilmi12 күн бұрын

    පිස්සුවක් ❤️

  • @dasunnirmal1765
    @dasunnirmal176519 күн бұрын

    නිවාඩු දවසට ගෙදර වැඩ කරන ගමන් මම අහන්නේ

  • @lorenzhewage7413
    @lorenzhewage74132 ай бұрын

    2024 / මාර්තු 20 හවස අහන්නෙ . නිදහසේ ❤

  • @dulaniweerakoon6149

    @dulaniweerakoon6149

    2 ай бұрын

    2024/3/26

  • @lasanthalakmal4195

    @lasanthalakmal4195

    2 ай бұрын

    2024/03.30😂

  • @thanujkavishka

    @thanujkavishka

    2 ай бұрын

    2024/03/31

  • @NilubeautysalonandtailorAlutha

    @NilubeautysalonandtailorAlutha

    2 ай бұрын

    මම අපේ ජූස් බාර් එකේ දාලා තියෙන්නේ මෙතුමාගේ සින්දු සහ ඒ කාලයේ සින්දු ,ඇත්තටම හිත නිවෙනවා ,2024/04/2

  • @VijeKumar-ns3zj

    @VijeKumar-ns3zj

    2 ай бұрын

    ඍෂග,.😢​@@dulaniweerakoon6149

  • @disnasurangi6400
    @disnasurangi64003 ай бұрын

    EDA wagema adat adarai me hadata❤

  • @user-yy8nw6zl8m
    @user-yy8nw6zl8m3 күн бұрын

    Harima lassanai❤

  • @user-sj5xw8nm1r
    @user-sj5xw8nm1r2 ай бұрын

    super song

  • @ShanikaChathurangani-sk8sl
    @ShanikaChathurangani-sk8sl17 күн бұрын

    ලස්සන ම සින්දු ටික මන් ආසම

  • @ChathuraMahamarakkalage
    @ChathuraMahamarakkalage12 күн бұрын

    හදවත නැවතෙනවා ❤

  • @CpTechSolution
    @CpTechSolution3 ай бұрын

    Math asama gayayek❤

  • @user-kl3ok6dr1q
    @user-kl3ok6dr1q2 ай бұрын

    2024 3 24 amathaka nowana hada❤❤❤

  • @niroshapriyangani6015
    @niroshapriyangani60156 күн бұрын

    Niwansuwa labewa obata

  • @dinuperera9689
    @dinuperera96893 ай бұрын

    ආසම හඩක්

  • @maheshattanayake5432
    @maheshattanayake543227 күн бұрын

    Adatah e adarya ehemamai ❤❤❤❤❤

  • @rramsan3740
    @rramsan37404 ай бұрын

    Bast song mp3

Келесі