නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගී එකතුව | Namal Udugama & Prince Udaya Best Songs Collection

Музыка

නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගී එකතුව | Namal Udugama & Prince Udaya Best Songs Collection
♫ අප හමුවීම
♫ පෙම්වතුන් සිනාසේ
♫ රෑ සිහිනෙන්
♫ විජිතය ආදරයේ
♫ වෙස්සන්තර බිසෝ
♫ සිතින් ඉවසන්න බෑ
♫ සිහිනෙන් සිහිනෙන්
♫ නිල්වන් ගුවන් ගැබේ
♫ සිතුල් පව්ව වෙහෙර
♫ කඳුළු වැල්
♫ මේ මල් පාරදිගේ
♫ වෙරළ කොනක
♫ මලක් වගේ බලන්නකෝ
♫ මහද ප්‍රේමාදරේ
♫ තනිවී
♫ සඳ කුමාරියක්

Пікірлер: 253

  • @SamanRathnayaka-jn6no
    @SamanRathnayaka-jn6no2 ай бұрын

    ඉස්සර පාසල් කාලයට ගියා...

  • @shanedirisinha6134
    @shanedirisinha61346 ай бұрын

    Mn 1994 මේ සිංදු පොඩි කාලේ ඉදන් අහන්නේ සදා අමරනීයයි ගයකයෝ දෙපලක්

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan79744 ай бұрын

    දෙදෙනා ගේම ආසම ගීත පෙලක් නාමල් ගායකයානන්ට බොහොම ස්තූතියි උදය ගායකයානන්ට නිවන්සුව 🌺🌺🌺🌺🌺🌺🌺

  • @saliyaupul6827
    @saliyaupul6827 Жыл бұрын

    ඉස්සර හදවතේ ගායකයෝ දෙන්නෙක් ....දැන් මොනවාද සිංදු ...

  • @sagarikamalkanthi55
    @sagarikamalkanthi555 ай бұрын

    අම්මෝ ඉස්සර මෙය සිංදු අහන්න තියෙනවානම් වෙන මුකුත් ඔනේ නැහැ පිස්සුවක් තමයි නාමල් ප්‍රින්ස් කියන්නෙ දැන් තියෙන සිංදු මොනවාද මෙන්න සිංදු ඔබ දෙපලට තවමත් ආදරේයි

  • @Ishara_Official7527
    @Ishara_Official7527 Жыл бұрын

    අහන්න පුළුවන් සිංදු කිව්ව ගායකයෝ❤️😊 දැන් තියෙන සිංදු මොනාද මේව එක්ක බලද්දි😑

  • @piumaldananjayaii7784

    @piumaldananjayaii7784

    5 ай бұрын

    එකගයි😊👍

  • @RajikaRajika-sz3et
    @RajikaRajika-sz3et5 ай бұрын

    පෙර දිනයක අප හමුවුනු තැන හිද වෙන්වන්නට මුණ ගැසේමු යලි ❤❤

  • @danushkavitharana6262
    @danushkavitharana6262 Жыл бұрын

    හදවතටම දැනෙන්න ගායනා කරන නාමල් සහ ප්‍රින්ස් ,සන්ෆලවර් එක්ක කියන්නේ, කැසට් එක ආපු ගමන් ගන්නවා උනු උනුවෙම සැබැ ආදර ගිත, කිදෙනෙක් මේ සින්දු නිසා යාලු වෙලා ඇත්ද? ,එතරම් සුන්දර අතිතය⁣ට ආදරෙයි හැම

  • @manoriasintha237

    @manoriasintha237

    Жыл бұрын

    Ateeya sundara matskYan sihipath karanawa denawa.

  • @pereraanjali1154
    @pereraanjali11545 ай бұрын

    හදවත හොරා ගත් ගායකයෝ.... ප්‍රින්ස් ඔබ‍ට අජරාමර නිවන් සුවය.. 🌹නාමල් ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා.... තෙරුවන් සරණයි.. 🙏

  • @user-zb5nc5fy6w
    @user-zb5nc5fy6wАй бұрын

    Patta sindu eka 1kenma athitayata yanawa ❤❤❤

  • @Malsha_Ushan
    @Malsha_Ushan5 ай бұрын

    Beautiful past❤

  • @sandunthilina7240
    @sandunthilina7240 Жыл бұрын

    පාසල් ප්‍රේමයට අමුතු ගැම්මක් දුන්නු සිංදු. ඒ දවස් වල පිස්සුවෙන් වගේ අහපුවා... ඒකට දැන් තියන සිංදු. නිවන් සුව ප්‍රින්ස් උදයප්‍රියන්ත ගායකයාට.....

  • @d.u.aperera5621

    @d.u.aperera5621

    Жыл бұрын

    mml

  • @samanthilakarathna8048

    @samanthilakarathna8048

    Жыл бұрын

    @@d.u.aperera5621 iii.

  • @chamayt2376

    @chamayt2376

    11 ай бұрын

    Mmm e kale hodata song ahala love karala thiyenava vge gammak thama

  • @sanjayaruwan1017
    @sanjayaruwan1017 Жыл бұрын

    නිවන් සුවය ලැබෙනවා ඔබ අප අතරෙන් වෙන් වෙලා

  • @nadeekadisanayake6632

    @nadeekadisanayake6632

    2 ай бұрын

    😢

  • @prasadprasan8154
    @prasadprasan81546 ай бұрын

    Athithaye sundara mathakawal godak sengavila giya lassana sindu tikak sada amaraniyai ❤❤❤❤

  • @user-cj7bw9ls9k
    @user-cj7bw9ls9k11 ай бұрын

    Math adarei godaaaaaaak❤❤❤❤❤❤❤ mathakayan aye ayeth aluth wenawa,atheethayata aragena yanawa,sada amaraniyai adarei godaaaaaaak

  • @susanmalinda7793
    @susanmalinda7793 Жыл бұрын

    ලස්සනයි ,man,asama,sindutika,❤❤👍💐💐💐

  • @Film_picasso.
    @Film_picasso.10 ай бұрын

    ප්‍රින්ස්😢❤ ඔබට නිවන් සුව

  • @hasithasamarasinghe8574
    @hasithasamarasinghe85745 ай бұрын

    සුපිරි සිංදු ආසාවෙන් අහපු❤❤❤❤❤❤❤

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 Жыл бұрын

    Ma danna 90 idanma gammk tma tamat gammk tma💪💪💪💪

  • @megaya1427
    @megaya1427 Жыл бұрын

    කන හරහා ඇසෙන හඩ... සිත් ගොඩක් මැවෙිනවා..සමහරැ අතීතයේත්.. තවකෙනෙක් අනාගතයෙත් සිතු විලි මවනවා... ඒ මායව හරි සුන්දරයි...

  • @user-ph4ur5vr4n
    @user-ph4ur5vr4n9 ай бұрын

    නාමල් උඩුගම සර්ගෙ සිංදු ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @nadeeshakool560
    @nadeeshakool560 Жыл бұрын

    Some songs listening 10 times more

  • @sanjayaruwan1017
    @sanjayaruwan1017 Жыл бұрын

    අහන්න හරිම ආසයි කොච්චර ඇහූවත් ඇති වෙනේ නැ

  • @pathminipathmini117
    @pathminipathmini117 Жыл бұрын

    හදවතේ ගායකයෝ......සදා අමරණීයයි.......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PradeepkumaraJayavira-te1gr

    @PradeepkumaraJayavira-te1gr

    7 ай бұрын

    7:23 7:35

  • @PradeepkumaraJayavira-te1gr

    @PradeepkumaraJayavira-te1gr

    7 ай бұрын

    7:23 7:35 ද්

  • @PradeepkumaraJayavira-te1gr

    @PradeepkumaraJayavira-te1gr

    7 ай бұрын

    7:23 7:35 ද්

  • @nisansalaperera4321
    @nisansalaperera4321 Жыл бұрын

    ඇත්තටම දැන් නම් අහන්නත් නැහැ අලුත් සින්දු නේ වැන් ඒ උනත් ගැම්මක් තියෙනවා පරන උනා ට ❤❤❤

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e Жыл бұрын

    ආදරනිය කටහඬක් තියෙන ගායකයෙක් ..මම ගොඩක් ආසයි .

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 Жыл бұрын

    💕 ලස්සන සිංදු ටිකක්

  • @uniquenessnature4081
    @uniquenessnature4081 Жыл бұрын

    ප්‍රින්ස් ❤❤❤❤❤

  • @navodyadewnethmi9257
    @navodyadewnethmi9257 Жыл бұрын

    Namal thamayi😘

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 Жыл бұрын

    මන් ආසම ආසම ආසම ගායකයෝ දෙන්න. ආදරෙයි තාමත්. ❤️❤️❤️❤️❤️👍👍👍

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    එ කාලේ නම් පිස්සුවක් 1994 O/L❤️

  • @madushanipremarathne6592

    @madushanipremarathne6592

    11 ай бұрын

    97.o/l

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    10 ай бұрын

    96 o/l . ඒ කාලයේ.......

  • @chandaniboralassa846

    @chandaniboralassa846

    9 ай бұрын

    Mamath 94 a kala ma dannat ithin abahi wala hitiya pissuwan waga❤❤

  • @AnushaAmaraweera-bm9gy

    @AnushaAmaraweera-bm9gy

    5 ай бұрын

    අපි 2004 O/L.ඒ කාලෙත් පිස්සුවක්

  • @sanjeewakarunasekera6261

    @sanjeewakarunasekera6261

    5 ай бұрын

    96' O/L

  • @kamaledirisinghe7064
    @kamaledirisinghe7064 Жыл бұрын

    නොගෙවුනු අතීතයත් මග බලා හිදින අනාගතයෙත් සිතිවිලිවලින් පිරි මොහොතක් සමග තනි වීම😘💆💆 *මා හද වීනාවේ සත්සර හඩාවැටේ*🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤❣️🖤

  • @chamindakumara8054

    @chamindakumara8054

    Жыл бұрын

    ආදරයක් ගැන කියන්න වචන නෑ දවස ගානේ ලිව්වත් ඉවරයක් නෑ...,?

  • @chamiljayantha

    @chamiljayantha

    5 ай бұрын

    I love prince ❤ namal ❤

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es6 ай бұрын

    ✌️🎶💃💃💃🌹🎼🎸🎸 good voice very beautiful inviteing Japan sing music

  • @w.j.j.f8918
    @w.j.j.f8918 Жыл бұрын

    අතීතයේ කවදාවත් අමතක කරන්න බැ...........♥️♥️♥️♥️♥️♥️

  • @mrazeedmtharick5401
    @mrazeedmtharick5401Күн бұрын

    Namal Udugama Obata nirantharayen sada suwaya pathami. Emenma Prince Udaya priyantha Ama suwaya prarthana karami....

  • @ProductionJokes425
    @ProductionJokes425 Жыл бұрын

    හරිම ලස්සනයි 🤗🤗👏👏👏👏👏👏👏

  • @pkd3941
    @pkd3941 Жыл бұрын

    අම්මෝ ඒ සින්දුනම් මතකයන්ම තමයි ආදරෙයි ..........ආදරෙයි .......මතකයන් ..............💕💕💕💕💕💕💕💕

  • @upulnishantha2177

    @upulnishantha2177

    Жыл бұрын

    Il Lov

  • @u.k.s.wijewardana6438
    @u.k.s.wijewardana6438 Жыл бұрын

    නියම සිංදු අහන්න අහන්න ආස හිතෙනවා.... අමතක නොවන ගායකයෝ.....සදා අමරනීයයී

  • @chandimafonseka2144
    @chandimafonseka2144 Жыл бұрын

    අම්‍මෝ ඒ කාලේ ආදරේ කලේ මේ‍ සිංදු අහල තමා ❤️❤️❤️

  • @shashindamishara6331
    @shashindamishara6331 Жыл бұрын

    ලස්සනම ලස්සන සිංදු ටිකක්

  • @pathumsandaruwan9541
    @pathumsandaruwan9541Ай бұрын

    අපි 99 උනාට අපිට මාරම feeling එකකට එක්කන් යනවා මෙයාලා 2 ගේ සින්දු අහාද්දි ❤

  • @user-ov9lo4ur4d
    @user-ov9lo4ur4d9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම ආසම ගායකයෙක් තමයි

  • @prabuddikadisanayaka3424
    @prabuddikadisanayaka3424 Жыл бұрын

    අදටත් adarei..campas kale pissuwen winda me geetha

  • @MohamedIfti-rk5mm
    @MohamedIfti-rk5mm5 ай бұрын

    evergreen melody ❤💯♨♨💯🎤🎤🇱🇰❤❤❤✌

  • @DhammikaChathurani-bb4lt
    @DhammikaChathurani-bb4lt Жыл бұрын

    ❤❤❤❤❤ ,ආදරනීය ගායකයින් දෙදෙනෙක් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @gsskumarasampath9502
    @gsskumarasampath9502 Жыл бұрын

    අම්මෝ ඒ කාලේ...❤️💜️❤️💜️❤️💜️💜️❤️

  • @sujanidilrukshi7562
    @sujanidilrukshi75629 ай бұрын

    ❤🎉😊

  • @weerakoonmudiyanselagenima600
    @weerakoonmudiyanselagenima600 Жыл бұрын

    ආදරේ මැරෙන තුරා ලැබෙයිද💘 💘 💘 💘 💘 💘 💘 💘 බාලාපොරෝතු තියාගන්න එපා එක බොරුවක් 💘 💘 💘 💘 💘

  • @priyanthaprasad9139

    @priyanthaprasad9139

    Жыл бұрын

    ලැබෙන් නේ නැත .....😪😪😪😪

  • @danidusupun2592

    @danidusupun2592

    Жыл бұрын

    1% k 2% hoda aya innaw bro

  • @TSSENAVI

    @TSSENAVI

    5 ай бұрын

    ❤ eka labenne pera kusal akusal matha. Mata labuna nathi una ayeth labuna. Jewite pita mulen labena kena harima kena nemai wenna puluwan eth kaleth ekka harima kena labunoth enna eka atha arinna 2parak hithanne na. Atha arinawamai.

  • @prasangikaushalya4245

    @prasangikaushalya4245

    4 ай бұрын

    ආදරේ කියන්නෙ වේදනාවක් පමනයි.

  • @TSSENAVI

    @TSSENAVI

    4 ай бұрын

    @@prasangikaushalya4245 ahema keyanna epa welawa enna one hari kena labennath 🥰

  • @Ishara_Official7527
    @Ishara_Official7527 Жыл бұрын

    හිතට දැනෙන සිංදු❤️😋

  • @monikaranawarana6880
    @monikaranawarana6880 Жыл бұрын

    ආදරණීය ඔබ සදා අමරණීය යි

  • @monikaranawarana6880

    @monikaranawarana6880

    Жыл бұрын

    💗💗💗💗💗💗

  • @niroshasudarshani5835

    @niroshasudarshani5835

    Жыл бұрын

    💕

  • @sameerasampath7976
    @sameerasampath7976 Жыл бұрын

    ආදරය කරන කාලෙදී පිස්සුවෙන් අහපු 🎶

  • @maheshmadushanka-db4if

    @maheshmadushanka-db4if

    Жыл бұрын

    boru

  • @kamalketawala3801

    @kamalketawala3801

    Жыл бұрын

    ​@@maheshmadushanka-db4if 9090i90090090999000900000909o09909009i900090099

  • @chinthakapadmakumara3912
    @chinthakapadmakumara39126 ай бұрын

    Very beautiful ❤

  • @inokalakmini3272
    @inokalakmini3272 Жыл бұрын

    හිතට දැනේන සින්දු

  • @supuntharaka6985
    @supuntharaka698510 ай бұрын

    රිදුන හිත් හදන සිංදු ❤️💋

  • @ranganadilusah-kg1ul
    @ranganadilusah-kg1ul4 ай бұрын

    ලස්සන සිංදු ටික .හරිම ලස්සනයි ❤

  • @nimmifernando7356
    @nimmifernando7356 Жыл бұрын

    💗💗💗💗💗💕💕💕💕♥️♥️♥️♥️

  • @user-gi4hj6tf4h
    @user-gi4hj6tf4hАй бұрын

    මන් 2008 උනාට මේ සිංදු මාර ලස්සනයි

  • @user-me8eu8fq6v
    @user-me8eu8fq6vАй бұрын

    😮😮😮😮😮😮 patta sinndu set eka

  • @n......u......5751
    @n......u......5751 Жыл бұрын

    ❤️❤️💯💯💯

  • @prasadwanigasooriya8090
    @prasadwanigasooriya8090 Жыл бұрын

    Issara love letter ekak liwuwath me sinduwala kellak hari danna puluwan ekata den thiyena ewa 😌😌😥

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e Жыл бұрын

    අපේ කාලෙ සින්දු මෙවා කොයිතරම් මිහිරිද ❤❤❤❤❤

  • @lifeinthemountain351
    @lifeinthemountain3512 күн бұрын

    කොච්චර ඇහුවත් අතිවෙන් නැ

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 Жыл бұрын

    ඒ අතීතය 🥺

  • @rathnasirium21
    @rathnasirium21 Жыл бұрын

    best songs of two artists

  • @chinthakamadushanka9481
    @chinthakamadushanka94812 ай бұрын

    95 පිස්සුවක්ම තමයි ❤❤❤

  • @LalPriyantha-es3sz
    @LalPriyantha-es3sz5 ай бұрын

    මාර ලස්සන සින්දු

  • @Dilshanmadusnka-pg6is
    @Dilshanmadusnka-pg6isАй бұрын

    නියමයි ලස්සනයි නාමල් උඩුගම

  • @harshakanchana9834
    @harshakanchana9834 Жыл бұрын

    ❤️❤️❤️

  • @user-cc1nl4qj7c
    @user-cc1nl4qj7c Жыл бұрын

    පැතුම්

  • @hasithasamarasinghe8574
    @hasithasamarasinghe8574 Жыл бұрын

    patta sindu

  • @nimmifernando7356
    @nimmifernando7356 Жыл бұрын

    ♥️♥️♥️💕💕💕💗💗💗

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju6 ай бұрын

    හරිම ආදරණීයයි ඒ ගීත සහ ඒ අතීතේ..❤❤ ගීතය අතරතුර ඇඩ් දාලා කන එකනම් අප්පිරියයි..🤮👎

  • @r.myoutebchanal2195
    @r.myoutebchanal2195 Жыл бұрын

    Superb

  • @SmartTec0
    @SmartTec05 ай бұрын

    Namal නම් like👍 Price Comment ❤️ කරන්න

  • @user-qz6vy6dh8g
    @user-qz6vy6dh8g9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ahnna asama sindu..

  • @niroshadilani5233
    @niroshadilani5233 Жыл бұрын

    Mage asama gayakayek ❤️❤️

  • @raymondbasil6691
    @raymondbasil6691 Жыл бұрын

    අපේ කාලේ සුපිරි ගී 😘😘😘😍😍😍

  • @user-to2fk6ov3y
    @user-to2fk6ov3y9 ай бұрын

    Me kata hadawal dekata gahanda kaurut aya na itin❤❤❤❤❤❤❤❤

  • @ireshsanjeewasanjeewa2071
    @ireshsanjeewasanjeewa2071Ай бұрын

    ❤❤❤❤❤❤💯💯💯💯💯

  • @SamanRathnayaka-jn6no
    @SamanRathnayaka-jn6no2 ай бұрын

    ප්‍රින්ස් ඔබට නිවන් සුව ❤❤❤❤❤❤❤😢

  • @outshine6373
    @outshine6373 Жыл бұрын

    අපෙ කාලෙ සින්දු

  • @user-sn7re9vx7d
    @user-sn7re9vx7d5 ай бұрын

    🔥🔥🔥

  • @nasleemhameed3204
    @nasleemhameed3204 Жыл бұрын

    💪🥰👌

  • @gayanisewwandika3575
    @gayanisewwandika357511 ай бұрын

    💖💗💓

  • @hanshikdilshan7205
    @hanshikdilshan7205 Жыл бұрын

    💝💖💖💖💖💖

  • @user-ur6gx6zh7p
    @user-ur6gx6zh7p Жыл бұрын

    ❤❤

  • @bandara5365
    @bandara5365 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥

  • @ranganathsamarawickrama8325
    @ranganathsamarawickrama8325 Жыл бұрын

    Supiri....

  • @user-qx4ys1yg9d
    @user-qx4ys1yg9d5 ай бұрын

    Namal nice song ❤❤❤

  • @r.mmayurapushpakumara4525
    @r.mmayurapushpakumara45255 ай бұрын

    ❤❤❤❤❤Adarei

  • @janakifonseka6287
    @janakifonseka62872 ай бұрын

    Good.❤❤

  • @SamanRathnayaka-jn6no
    @SamanRathnayaka-jn6no2 ай бұрын

    ඉස්සර පාසල් කාලයට ගියා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikadinesh5567
    @indikadinesh5567 Жыл бұрын

    Nawatha athithyata giya.......sada amraniyai Oba depala......

  • @malkibalasuriya9294

    @malkibalasuriya9294

    Жыл бұрын

    Pemin upan kathandare nima unadoo

  • @madusanka2265
    @madusanka2265 Жыл бұрын

    Supirima sindu set ekak hitapirenava ahenakotat

  • @priyanthaliyanage8974
    @priyanthaliyanage89745 ай бұрын

    Me geetha kokilayan ge geetha ahana hama weleema sonflower band akath mathak wenawa

  • @anura-vlogsmusics9811
    @anura-vlogsmusics9811 Жыл бұрын

    ❤❤❤❤

  • @sarathranga2020
    @sarathranga2020 Жыл бұрын

    Ape Athithaya harima sithalaiy Ane Mm thamath jewath wenawa

  • @Kiki_mocha
    @Kiki_mocha5 ай бұрын

  • @SamanRathnayaka-jn6no
    @SamanRathnayaka-jn6no2 ай бұрын

    ඉස්සර පාසල් කාලයට ගියා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @janitugayan7324
    @janitugayan7324 Жыл бұрын

    ✌️✌️💗💖💘

Келесі