Chandana Liyanarachchi best songs | චන්දන ලියනාරච්චි හොඳම ගීත | sinhala songs collection

Музыка

#chandanaliyanarachchi | #චන්දනලියනාරච්චි හොඳම ගීත | #sinhalasongs #sinhalasongscollection #sinhalamusic #sinhalasindu
Subscribe to our channel - / @sinhalamusicsongs
00:00 Polruppawe
03:56 Pamaa wadi oba
07:49 Sumudu walawaka
11:29 Sithin adinawa
16:33 Sithuwili ganga
20:05 Samawenna bo pathakata
23:24 Sanda yathraa kala
26:56 Suwanda mata dee
30:24 Suwanda thiya ma laga
33:29 Sanda kumari mage manali
NOTE:
All Credits Goes To Original Artists.
මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

Пікірлер: 366

  • @user-dg7do8cn3l
    @user-dg7do8cn3l2 ай бұрын

    තනිකරම හැඟීම් විතරමයි ❤️❤️මේවා තමයි අධි මාත්‍රා 😌

  • @grcdistributors4632
    @grcdistributors46322 ай бұрын

    වෙනම ලෝකයකට වෙනම කාලයකට රෙගෙනයනවා මෙවන් කලාකරුවන් සීමිත කලාකරුවන් පමණි සිටින්නේ

  • @thilakwijesinghe9450
    @thilakwijesinghe94504 ай бұрын

    මොනතරම් ලස්සනයි ද මිහිරියි ද මෙවන් ආදරණීය කලාකරුවෝ ආයේ බිහිවේවා යි පතමි ........

  • @imeshudayanga2005
    @imeshudayanga20054 ай бұрын

    කණට මී පැණි වක්කරනවා වගේ මේව අහද්දි නම් 😍

  • @FunnyBubbles-fq8br
    @FunnyBubbles-fq8brАй бұрын

    මට තාම 19යි. ඒත් මන් ආසම සිංදු ටික 😘❤️🤙

  • @user-hg2ko8zc3c
    @user-hg2ko8zc3cАй бұрын

    සිංදු 40ක් විතර හොදටම කට පාඩම් මාරම ආස ගායකයෙක් තමයි ඉතින් ❤❤❤❤

  • @sunilsilva2193
    @sunilsilva21939 ай бұрын

    මේ ගීත දෙවතාවක් ඇහුවම මතක තියාගන්න පුඵවන්.

  • @kind364
    @kind3644 ай бұрын

    මෙ වොයිස් එකට ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs4 ай бұрын

    දෙසවන් පිනන... හදවත් සනසන ඒ සොදුරැ හඩට...හැමදාම ආදරෙයි. සොදුරැ ගායකාණෙනි දේවාශීර්වාද වේවා. 🙏🙏🙏♥️♥️♥️

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake64135 ай бұрын

    .....සිතුවිලි ගංගා ....දෙනෙතෙ ඇදෙනා......ආදරයට සිව් වසරක් ගෙවුනා......" 😥😥...??? හදවත මොහොතකට නැවතුනා...😩😩

  • @user-sx1uv9kh2g

    @user-sx1uv9kh2g

    3 ай бұрын

    මේවා තමයි බං ආත්මීය ගීත...❤❤

  • @ctsorganic

    @ctsorganic

    2 ай бұрын

    මමත් වෙරලුගම චන්දන අයියේ ඔයාට සියලුම දෙවි රැකවරණයි

  • @user-qr1mc9bh4o

    @user-qr1mc9bh4o

    Ай бұрын

    ද😅😅ද😅😊 4:39 දවල් ගන්නා ​@@ctsorganic

  • @user-kc2fc6os4e
    @user-kc2fc6os4e4 ай бұрын

    දැන් ඉන්න උන් මේවට කැමති නෑ උනුත් වයසට යද්දි යතාර්තය තෙරුම් අරගෙන මෙවා අහයි 😢

  • @heshansadeep4642

    @heshansadeep4642

    4 ай бұрын

    Hamoma ehema na😌

  • @JayasundaraJayasundara-hu1qq

    @JayasundaraJayasundara-hu1qq

    4 ай бұрын

    හැමොම එහෙම නැ

  • @user-ct1py3gt9b

    @user-ct1py3gt9b

    4 ай бұрын

    මම හරිම ආස.සිංදු ටිකක්❤​@@heshansadeep4642

  • @user-sx1uv9kh2g

    @user-sx1uv9kh2g

    3 ай бұрын

    අනිවා බං.❤❤

  • @mrunkown6172

    @mrunkown6172

    3 ай бұрын

    Okkoma eka wage newei sahodaraya

  • @user-ue7zr2rn4h
    @user-ue7zr2rn4h6 ай бұрын

    දක්සම ගායකයෙක් චන්දන ලියන arachachi

  • @sandunthejan5337
    @sandunthejan53373 ай бұрын

    මට තම අවුරුදු 21 මන් මාරම ආස ගායකයෙක් තමා චන්දන ලියනාරච්චි කියන්නේ..සිංදු වල තේරුම මාරයි 💕

  • @nimalsenevirathna4651
    @nimalsenevirathna46515 ай бұрын

    ජෝතිපාලගායකයා. වගේ මතක හිටින අගයන්න පුලුවන් ගායකයෙක්

  • @jagathnanayakkara4769

    @jagathnanayakkara4769

    4 ай бұрын

    Any wa❤

  • @chamindakumara3345

    @chamindakumara3345

    28 күн бұрын

    😮😮😮😮😮😮😮

  • @ruwinichithrawaduge728
    @ruwinichithrawaduge7289 ай бұрын

    කටහඩ ඇහුණත් සිත නිවෙනවා

  • @priyanrr5441
    @priyanrr54419 ай бұрын

    චන්දන ලියනාරච්චි ට හැරෙන්න මේ ගීත වෙන කිසිවෙක්ට කියන්න බෑ

  • @user-zl2om1io9r

    @user-zl2om1io9r

    3 ай бұрын

    ඔවි මාර පට්ටයි මිහිරි කට අඩ පොල්රැප්පාවෙ❤❤

  • @gihansampath9328

    @gihansampath9328

    3 ай бұрын

    aththa

  • @DulshiVimalarathne

    @DulshiVimalarathne

    2 ай бұрын

    කවුරුත් කියන්න try කරන්නේth නැද්ද mandaa..

  • @arunaperera2125

    @arunaperera2125

    2 ай бұрын

    පට්ටම සින්දු සෙට් ඒක 😘😘😘😘😘😘 ඔයා වැඩ්ඩෙක් අනේ 💪💪💪💪💪

  • @amilanishantha9171

    @amilanishantha9171

    18 күн бұрын

    මටනම් කියන්න පුළුවන්, අහන් ඉන්න තමයි බැරි😂😂

  • @user-ju5lv4gp8y
    @user-ju5lv4gp8y10 ай бұрын

    ඒ සින්දුනම් පිස්සුවක්.කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ..❤

  • @maduariyawardana8899
    @maduariyawardana88999 ай бұрын

    නිහතමානී ගායකයාණෙනි,ඔබගේ කටහඬට ආදරෙයි ගොඩාක්..ගොඩාක් ලස්සනයි..අහන්න ආසයි..❤️❤️❤️

  • @champihemanayaka9384

    @champihemanayaka9384

    4 ай бұрын

    😊ooo😊ll

  • @kumarasenawirathna3287
    @kumarasenawirathna32879 ай бұрын

    ලස්සනයි .❤❤ සුපිරි ❤❤දැන් තියෙන්නේ ගිරිය කඩාගෙන කියන සිංදු😂😂 ඒවුනාට මේ සිංදු සිත නිවන භාවනාවක්❤❤🙂🙂

  • @akilajeewantha8971

    @akilajeewantha8971

    4 ай бұрын

    Kiyanna wachana ne lassanai bawanawak

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g3 ай бұрын

    මගේ හදවතේ ගායකයා...චන්දන....❤❤

  • @pradeepkumarabandara8099
    @pradeepkumarabandara80992 ай бұрын

    සද යාත්‍රා කලා වගෙ මතකයි ඔබ නේත්‍රා වලින් මට පවසයි හැම මාත්‍රාවටම සිත සැනසෙයි අපෙ ආශ්‍රයෙන් සත්වෙනි දවසයි

  • @MaliGunawardena
    @MaliGunawardena9 ай бұрын

    හදවතට අමතන ලයාන්විත හඬක් ...කවදාවත් ම නොමියෙන ගීත....නව රැල්ල ට නම් කිසිදා හසු නොවේවා...🙏

  • @ishantharindu5137
    @ishantharindu51373 ай бұрын

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති සිංදු ❤❤❤❤❤

  • @ariyawathiperera8446
    @ariyawathiperera844610 ай бұрын

    එම දම් සිනාමුසු මුහුණින් සින්දු කියන ලියනාරච්චිට දෙවියන්ගේ පිහිටයි

  • @thenuwan7191

    @thenuwan7191

    Ай бұрын

    හදවත ලස්සන අය ආස වීමට වයස ප්‍රශ්නයක් නෑ ❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66355 ай бұрын

    ...................... දඟ කළ සෙල්ලම් සුළඟේ දැවටී සිතට දැනෙයි

  • @Supun.S.Dissanayaka-xv9xv
    @Supun.S.Dissanayaka-xv9xv9 ай бұрын

    විරහවක අත්දැකීම් නැතත් පොල්‍ රුප්පාවේ අහද්දි හිත බලෙන් විරහවක් විදිනවා.....🎶

  • @wasanthapushpakumara2516

    @wasanthapushpakumara2516

    6 ай бұрын

    Aniwarenma aka athha

  • @sujithweerasinghe1310
    @sujithweerasinghe13105 ай бұрын

    චන්දන අයියා ඔයාගේ හඩ ඒදා වාගේම තවමත් තරුණයි මම අවුරුදු 15..16කාලයේ ඉදලා ඔයාගේ ගීත අහනවා මම දැන් වයසට ගිහින් ඒත් ඔයා ඔයාගේ හඩ එන්න එන්නම තරුණවෙනව ❤❤❤❤

  • @chamodihasanthika4408

    @chamodihasanthika4408

    3 ай бұрын

    Sira kathawa mewa beheth wage❤

  • @NadeeshaDineshani-gs6qc
    @NadeeshaDineshani-gs6qc11 ай бұрын

    හිත නිවන ලස්සන හඩක්....❤️

  • @manjulasadun9079

    @manjulasadun9079

    3 ай бұрын

    සදාකල් පවතිනවා.

  • @heracreation8623

    @heracreation8623

    2 ай бұрын

    ❤ love

  • @user-lc2fg2dc3j
    @user-lc2fg2dc3j2 ай бұрын

    🎉🎉❤❤❤❤❤❤❤❤ ඔබේ හඩ දෙන්න ඔබේම වෙන කෙනෙකුට

  • @user-nv9tz6xn4l
    @user-nv9tz6xn4l4 ай бұрын

    Matath aiya mukuth kiynne na ahuwama samahawelawata mn samaharadewal ahuwama. Ethkota me song Tika demma. Aththatama e adare therum gaththa me song tiken❤

  • @kalumslbfegamage7713
    @kalumslbfegamage771311 ай бұрын

    අ⁣පිටත් අහන්න ලැබුන ලස්සන හඬක්❤❤❤❤ අපේ ලමයි ගැන තමයි දුක 😥

  • @namalchathuranga6260
    @namalchathuranga6260Ай бұрын

    මගේ හදවතින් ම ආදරෙයි ඔබේ ගායනයට .......

  • @samanthawickramasinhe-hv9oj
    @samanthawickramasinhe-hv9oj2 ай бұрын

    Aasama gayakaya obai චන්දන අයියා .

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne2 ай бұрын

    අපේ වටිනා gayakayan කිහිප පොලක් සිටිනවා ආදේශක නැහැ .එඩ්වඩ් ජයකොඩි ,චන්දන ලියන ආරච්චි ,රූකන්ත ගුණතිලක .sharli waijayantha වැනි අය.ඔවුන්ගේ හඬ ඔවුන්ටම ආවේණික i..නේද ?

  • @supuniroshana8481
    @supuniroshana8481Ай бұрын

    තනිකර භාවනක් චන්දන මහත්තයගෙ වොයිස් එක 🥰🥰

  • @user-yv8pk3uu1c
    @user-yv8pk3uu1c3 ай бұрын

    Mama asma sinduwa

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya880710 сағат бұрын

    Mage wayasa දැන් 39 man skole යන කාලේ edala Mage හදවතේ ගායකයා චන්දන ලියනාරච්චි....... ඔබට deergausha ලැබේ වා...

  • @kasunsir5692
    @kasunsir5692Ай бұрын

    ලස්සනයි

  • @SudathPushpakumara-qv9gt
    @SudathPushpakumara-qv9gtАй бұрын

    Pattttta aiye

  • @nalinjayarathna3268
    @nalinjayarathna326811 ай бұрын

    මේවගේ ගායකයින් දැන් අඩුයි .දැන් තියෙන සිංදු මෙලෝ රහක්නෑ😢😢 අහන්න ආසයි කොච්චර ඇහුවත් මදි.හදවතට දැනෙන ලස්සන සිංදු ටික.❤️❤️

  • @ishansenura2668

    @ishansenura2668

    6 ай бұрын

    මේ කටහඩක් නෙමෙයි..භාවනාවක්...ඇත්තටම සංගීත ලෝකයේ පිනට පහල උන කලාකරුවෙක්...තෙරුවන් සරණයි ..❤️❤️❤️💚💚💚🌼🌼🌼🌼🌼

  • @DhudmalPiyanthe

    @DhudmalPiyanthe

    6 ай бұрын

    @@ishansenura2668 ්්්උ්්්්්්ඌඌූඌඌඌූඌඌඌ්්්්්්

  • @krishanthirathnayaka1939

    @krishanthirathnayaka1939

    5 ай бұрын

    10​@@ishansenura2668

  • @vibudajenal

    @vibudajenal

    4 ай бұрын

    ❤❤❤❤

  • @akeegirl1368
    @akeegirl136822 күн бұрын

    අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ දුක වේදනාව niwanawata පින් සිද්ධ වෙනවා, Deergausha වේවා ❤❤❤

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275Ай бұрын

    2005 un innwada mewa ahana❤🙋‍♂️

  • @user-nv2nz9po7h

    @user-nv2nz9po7h

    12 күн бұрын

    Ekenma❤

  • @gimhanipiyumali4641
    @gimhanipiyumali4641Күн бұрын

    මේ කටහඩ තාමත් තරුණයි..අනුකරණ නැති ලස්සන කටහඩක්..හැඟීම් වලට පණ ඇවිත් වගේ ..😘😘

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya880710 сағат бұрын

    සදා කුමාරි මාගෙ මනාලිය song එකින් ඔහුගෙ හැකියාව කැපිලා පේනවා... Bs

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna888311 ай бұрын

    අපි මේ වගේ සින්දු 90 ගනන් වල ඇහැව්වේ නෑ. ඒ කාලේ අහන්න සින්දු ඕනැතරම් අපිට තිබුනා ඒ අද අයට එහෙම නෑ ඒනිසා මේ සින්දු වටිනවා.

  • @jayanthachandrakumara9610
    @jayanthachandrakumara961027 күн бұрын

    අපේ වයසේ අපි හරි වාසනාවන්තයි .මෙසින්දු අහන්න

  • @seuwandisachini7744
    @seuwandisachini7744 Жыл бұрын

    අම්මො ඇඩෙනවා ...🥺❤❤❤❤❤❤🏃🏃🏃🏃......ආසයි මේවාට .

  • @yamunawimalasena7300
    @yamunawimalasena7300 Жыл бұрын

    හදවත නොව ආත්මයම සුවපත් වන තරමේ නිවුණු මේ හඩ,ඊට සරිලන පදමාලා,සංගීතය ...... චන්දන සොයුරානනී.....ඔබ හෙලගී කෙතට චන්ද්‍රාලකයකි.ඔබතුමාට මෙවැනි රසාලිප්ත ගී වැල් තව ඉදිරිපත් කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !

  • @user-wq2cx3ww1v
    @user-wq2cx3ww1v3 ай бұрын

    Hadawathe gayakaya ela ela

  • @KeshaniKawinsha
    @KeshaniKawinshaАй бұрын

    Lassana Tharumak Tiyanna Sindu

  • @ruwanilakshika-cr1uq
    @ruwanilakshika-cr1uq4 ай бұрын

    Aaadarei godaaak

  • @krishanikaushalya3070
    @krishanikaushalya30703 ай бұрын

    Favorites forever ❤

  • @user-rf8xy6mz4b
    @user-rf8xy6mz4b Жыл бұрын

    ඒ සංගීතය ඒ හඩ අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.හිත නිවන භාවනාවක්⭕❤️

  • @sujithweerasinghe1310
    @sujithweerasinghe13105 ай бұрын

    සිත නිරතුරු පසු තැවෙනා නුඹ සුවදකි මන බදිනා❤️❤️❤️

  • @NissankaSumudu
    @NissankaSumudu9 ай бұрын

    සුමුදු වලාවක අදුර වෙලා නුබ මට දුන් කදුලු බිදු .....❤️ සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතූ...❤️

  • @sridhamendhi9492
    @sridhamendhi9492 Жыл бұрын

    චන්දන අය්යා මන් ගොඩක් ආදරේ ඔයාට ගොඩක් කල් ඉදන්ම බුදුසරණයි ❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @user-dr5or1bx6h
    @user-dr5or1bx6h3 күн бұрын

    අපේ තරුණ කාලෙ gayakayo aphi thava ටත් අාදරෙයි

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u2 күн бұрын

    🌹🌹🌹💑💑..හරිම .ලස්සනයි 💑💞💞💞💞

  • @danushkadanushkadanushka3177
    @danushkadanushkadanushka31773 күн бұрын

    මා. මෙහි රැදී සිටි හැමදාමත් ...... 🖤 කවදාවත් නොවේ වෙනස් වෙන්නේ. හැමදාමත් රදේවි මේ....... ❤

  • @wattagefanando3911
    @wattagefanando39112 ай бұрын

    හරිම.ලස්සනයි

  • @ChandanaDissanayaka-ei2xt
    @ChandanaDissanayaka-ei2xt12 күн бұрын

    කොච්චර ඇහුවත් මදි..දෙයියනේ...

  • @skoswaththa8459
    @skoswaththa8459 Жыл бұрын

    Super 👌👌👌 පමා වැඩී ඔබ..පමා වැඩී .. මට මුණ ගැසුණේ ඔබ පසුවී...

  • @hasankajayasundara23
    @hasankajayasundara2311 ай бұрын

    අපේ සංගීත දිවියේ දිගුගමනක් යන්න ලැබේවා .❤❤❤❤අපේ සොදුරු ලයාන්විත ගායකයා 💖🎸

  • @InspirationalBlueLake-fk1xp

    @InspirationalBlueLake-fk1xp

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dilmiwijerathna9993
    @dilmiwijerathna9993 Жыл бұрын

    විරහ වේදනාවක් පවා හරිම ස0යමයකින් කියන ලස්සන 😍😍

  • @user-bq1fy1ud4q

    @user-bq1fy1ud4q

    Жыл бұрын

    අවුරුදු 4 අදරෙ කරපු එයා මන් එක්කම ඉදලා කවදවත් තනි කරන්නේ නැ කියලා මන් එක්ක අතින්ම අල්ලන් ගියපු එයා අද මව දාලා යනකොට ඇහුවේ නැ තනියෙන් ඉන්නේ කොහොමද කියලා අද මන් තනිවෙලා දෙවියනේ එයා හම්වෙච්ච මුල් කලේ මන් යුද හමුදා සෙබලෙක් 💔🥺 මෙ ගිත වලින් මතක් අලුත් වෙනවා වගෙම ජිවත් කරනවා අපිව අමරුවෙන් හරි 💔🥺🥺🥺💔💔💔💔💔 😌😓

  • @crick9576

    @crick9576

    Жыл бұрын

    @@user-bq1fy1ud4q හරිම දුකයි සහෝදරයා,ඔය වගේ හිතින් කීදෙනෙකු විදවනවා ඇතිද

  • @ArujEkanayake
    @ArujEkanayakeАй бұрын

  • @jayanthabandara7336
    @jayanthabandara7336 Жыл бұрын

    මන් ආසම ඒ සුමිහිරි හඩ බාවනාවක් වගේ .ආදරෙයි චන්දන අයියේ .❤️❤️❤️❤️❤️❤️

  • @malkanthiherath7491

    @malkanthiherath7491

    11 ай бұрын

    No m.

  • @Dilshan1989
    @Dilshan19899 ай бұрын

    හරිම නිහතමානී ගායකයෙක් ,❤️ මං දන්න තරමින් චන්දන අයියගේ උපන් ගම අපේ සලාපුරේ ..

  • @Ranjithwijerathna-ws1nv
    @Ranjithwijerathna-ws1nvАй бұрын

    Mewathamai supiri sone

  • @senurishivangidesilva3072
    @senurishivangidesilva3072 Жыл бұрын

    හරිම සංයමයකින් පිරි ගායකයෙක් ඔබ 👍👍❤❤

  • @gihansampath9328

    @gihansampath9328

    3 ай бұрын

    Shashika wage

  • @user-iw3li3hr5l
    @user-iw3li3hr5l3 ай бұрын

    ❤godak.kamathi.song

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 Жыл бұрын

    ලස්සන ගීත මංජුසාවක්,හිත ඇද බැද ගන්නේ පුදුම විදිහට.කොපමණ ඇසුවත් ඇති වෙන්නේ නැහැ.චන්දන,ඔබතුමාත් හදවතට කතා කරන ගායකයෙක්.ජය ශ්‍රී.

  • @RONIN..444
    @RONIN..44429 күн бұрын

    17i තාම ඒත් මේ සිංදු භාවනාවක් වගේ 👀💕

  • @user_Osanda_Umayanga
    @user_Osanda_UmayangaКүн бұрын

    ආදරෙයි 🌹💗

  • @chinthakawimalwijesundara7816
    @chinthakawimalwijesundara78169 ай бұрын

    සිතුවිලි ගංගා දෙනෙතේ ඇදෙනා... ආදරයට සිව් වසරක් ගෙවුනා...❤❤❤😥😥😥😥

  • @ChandanaSamaraweera
    @ChandanaSamaraweera27 күн бұрын

    Sindu okkoma supirima supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindakumara3345
    @chamindakumara334528 күн бұрын

    Mata awrudu 30i man podi kale idala asama gayakaya e katahadata adarei❤❤❤❤❤

  • @user-qv4yz7bx4h
    @user-qv4yz7bx4hАй бұрын

    💚💚💚💚💚මී පැණි වගේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathbukman-ie7ru
    @jagathbukman-ie7ru4 күн бұрын

    ❤❤❤niyama sindu mewa

  • @lakshanariyarathana4896
    @lakshanariyarathana4896 Жыл бұрын

    90 දසකයේ ape අංක (1)

  • @MOVIES-uo2mv
    @MOVIES-uo2mv11 ай бұрын

    මම මේවාට ගොඩක් ආදරෙයි 😢😢

  • @MaliGunawardena
    @MaliGunawardena8 ай бұрын

    නොමියෙන ගීත ....එදත් අදත් නොවෙනස්ව...

  • @roshanwanasingha9776
    @roshanwanasingha977617 күн бұрын

    Sallon එකෙ දාන්නෙත් මේ සින්දු 🙈❤

  • @isudiss4811
    @isudiss48114 ай бұрын

    2001 thamai mam mulinama chandana sir ge sindu ahanta patan gatte. mage fav sindu tamai sumuduwalawaka, polruppawe. thamath ewata adarei. adarei sir

  • @thakshilachamod2964
    @thakshilachamod296446 минут бұрын

    අධි මාත්‍රා❤

  • @dineshchathuranga7703
    @dineshchathuranga770322 күн бұрын

    mata awrudu 15 i fv songs 💗✌️

  • @sameeragihan8331
    @sameeragihan833128 күн бұрын

    Niyamai ❤

  • @ruwanikanchana6807
    @ruwanikanchana680710 ай бұрын

    හිත නිවන ගායකයෙක් 😘😘😍😍😍

  • @samanthawickramasinhe-hv9oj
    @samanthawickramasinhe-hv9ojАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @hashi2005
    @hashi200518 күн бұрын

    මන් ආසම ගායකයෙක්

  • @RoshanJayashanka-ir3wv
    @RoshanJayashanka-ir3wv Жыл бұрын

    Sunflower මියුසික් බවනාවක් වගේ ❤️❤️

  • @palithajayatissa5321

    @palithajayatissa5321

    Жыл бұрын

    Absolutely friend

  • @Raviya99

    @Raviya99

    Жыл бұрын

    සිරාවටම බ්න් ❤️

  • @user-gi5kk3ph2q
    @user-gi5kk3ph2qАй бұрын

    Asama songs

  • @nelumudayangani4171
    @nelumudayangani4171 Жыл бұрын

    Lassanai goodk asaven ahanava

  • @LasithRandika-tj5rf
    @LasithRandika-tj5rf29 күн бұрын

    Ahuwata epa wenne nathi sindu🥺❤

  • @user-sb2vv4ct9l
    @user-sb2vv4ct9l19 күн бұрын

    Man 17yi eth asama sindu🥺🥺

  • @ChamindaKandambige
    @ChamindaKandambige10 ай бұрын

    උදෙට වහනේට නැග්ගම හවස් වේනකම් අහන්නේ මෙයාගේ සින්දු කවුරු බැන්නත් විනාඩියෙන් හිත අයේත් එක පැත්තටකට යනවා පිටරට ජිවත් වේන අපි දාලදා සමිදුගේ පිහිටයි ඔයාට අයියා ආදරේයි ❤️

  • @krishanthavithana6871
    @krishanthavithana6871 Жыл бұрын

    ❤🎉හොඳම ගීතය

  • @user-tg4sx9qc5h
    @user-tg4sx9qc5h4 ай бұрын

    ධණූ ...

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53613 ай бұрын

    හරිම ලස්සනයි චන්දන ගීත ටික❤❤❤❤.

  • @ashrifjaleel2665
    @ashrifjaleel266522 күн бұрын

    Nice songs

  • @user-ku7cg7nv8c
    @user-ku7cg7nv8c4 ай бұрын

    මේ වගේ අය අය බිහි වෙන් නෑ ආය ආය අහන්න පුලුවන් ....

Келесі