ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගී එකතුව | Prince Udaya Priyantha songs collection
Музыка
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගී එකතුව | Prince Udaya Priyantha songs collection
වෙරළ කොනක හිඳ
මහද ප්‍රේමාදරේ
විජිතය ආදරයේ
කඳුලු ගංගා ගලා
මා එදා කියූ දේ
සුදු මල් පොකුරක්
සිතින් ඉවසන්න බෑ
සමුදෙන්න සමුගන්න නම්
පෙම්වතුන් සිනාසේ
ඔබ පෑ පෙම් සිනා
#sinhalasongs #sinhalasongscollection #princeudayapriyantha
Пікірлер: 407
මැරුනත් අමරණීය මිනිසෙක් ඔබ තුමාට නිවන් සුව ලැබේවා!
අනේ ඒ හඩ කොච්චර ලස්සනයි ද........ ඇයි අපට අහිමි උනේ .......... ඒවා අහන්න අපි වාසනාවන්ත නැතුව ඇති ... ඒකයි එහෙම උනේ ....... ආදරෙයි හැමදාම ආදරෙයි ...........
@DasunIshanka
4 ай бұрын
Hmm 😔
@MadurangaPrasad-jd8xc
Ай бұрын
@@DasunIshankap Ppp P P
@Rashithmagisha4011
Ай бұрын
api asa dawal api gawa hama dama radanne nh aki atta
ඒ සින්දු අහන්න බෑ අප්පා.. දුක හිතෙනව..😢
@KaweeshaShehan-ld2sj
24 күн бұрын
Ekanam aththa
ඉවර වෙනවට අකමැති සිංදු සහ...කල් ඉකුත් වීමෙ දිනයක් නැති සිංදු ❤❤❤
@arosha757
3 ай бұрын
Eka ඇත්ත
@ilangoilango6689
Ай бұрын
Aka Aaththa 😂🙏🙏🙏🙏😂
ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏
@sameramadu7032
8 ай бұрын
Mamt harim asi mage jathdat ewgei tijkak
ආයෙත් මෙම මව් බිමෙහි අප අතර ඉපදෙන්න ඔබට නිවන් සුව ලැබේවා
@erandikahemamali6659
6 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢😢😊
@user-wp8sw9tr8b
4 ай бұрын
ඔව් අනේ මෙයාට හැමොමා ආදරය කරන්න
@nirashagunathilaka216
4 ай бұрын
@@erandikahemamali6659පෙ😂ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්❤ප්ප්ල්❤ප්ඕපො😊ඉ😅😊ඊ😊
@user-ig9rx4uy2c
2 ай бұрын
ඉපදිලා ඉන්නේ රුසිත්....👌👌
සර් ප්‍රින්ස් ❤🎉 ආදරෙයි හැමදාම 🎉❤
@lakshanrumesh1068
10 ай бұрын
❤❤❤❤❤
@sumithsambathwa4708
3 ай бұрын
Ou neda lassana sindu tikak kohomada oya hodinda
@prasadmadura-go9ve
25 күн бұрын
aderei prissy💗
අද චාමර ඉන්න තැන එදා හිටියේ ඔහු
පිුන්ස් උදය පුියන්ත නිවන් සුව ලැබෙිව 🎉🎉🎉
ආසම ගායකයෙක් ඔබට නිවන් සුව
මං ගොඩාක් ආදරේ කරන ගායකයෙක් ❤
හදවත කඩාගෙන යනවා වගේ ❤❤❤ආදරේයි 😢😢
ගායකයන් අතරින් මම දැකපු අහින්සකම නිහතමානී ගායකයා ප්‍රින්ස් කලාකරුවානෙනි ඔබයි ඔබ අද නැති දුක අපි ටිකක් හරි මකා ගන්නේ ඔබතුමාගේ ගීත වලින් ඔබතුමාට ගොඩක් පින් මෙවන් ලස්සන අර්ථවත් සින්දු දායාද කලාට ඔබතුමාට නිවන් සුව 🙏🙏🙏😢❤️❤️❤️
පාසල් යන කාලේ අහපු සිංදු හරිම ලස්සනයි ඔබට නිවන් 👃 සුව ලැබේවා
excellent song collection.....thanks for uploading...
හරිම ලස්සනයි ❤️❤️ මිහිරි කටහඬක් ආස හිතෙනවා 🥺🥺
❤ පද, හඬ හදවතටම දැනෙනවා. හරිම ආදරණීයයි.අතීතයේ බොහෝ සුන්දර තැන් සිහිගන්වනවා........
ඔරිජිනල් ගායකයෝ❤
පලවෙනිම කැසට් එක තාත්තා අරන් ආවා. ඒක බොහොම පරිස්සමෙන් තියන් ඉන්නවා තාත්තයි, ප්‍රින්ස් මහත්මයයි දෙන්නම මේ ලෝකේ නැති නිසා.. මාරම ලස්සන සින්දු ❤❤
@Sachisachi91
2 ай бұрын
නිවන්සුව ලැබේවා
@dulanjamadumal6030
2 ай бұрын
Good puthe❤
@chenalikamalan1529
Ай бұрын
මගේ තාත්තා ආසම ගායකයා..❤❤ හැමවෙලේම අපි පුංචි කාලේ ඇසුනේ මෙතුමාගේ සිංදු.. මාත් මාරම ආසයි මේ සිංදු වලට.. මේ සිංදු අහන කොට මගේ මතකය ඒ අතිතයට යනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ මේ සිංදු
සදහටම හදවතේ රැඳුන හඬක්.. නිවන් සුව ඔබට... ආදරණිය ගායකයනෙනි..
අනේ ඒ හඬ....ආදරේ ගින්දරෙන් දැවෙන මේ පපුවට සීතල දිය පහරක්....
@WasanthaKumara-rh9xs
10 ай бұрын
Adarei meniko adarei mage pana that wada
@renukanilanthi1119
9 ай бұрын
Godak
ඉස්සර මේ සින්දු අහුවේ පැනැසොනික් සෙට් එකේ එතකොට මම 7 පන්තියේ වගේ ඒ මියුසික් ඒ විදියටම ඇහෙනකොට ගියා අතීතයට මේකන්ම් පට්ට
@duminda593
6 ай бұрын
you should be in your 40s now ?
@nilukapriyadarshani9110
3 ай бұрын
p❤❤pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChanakaSuresh-ws1eu
3 ай бұрын
Mathath ehemay danenne
@chamindasanjeewa7528
2 ай бұрын
Chamìda❤
@ManjulaJayasundara-qw2qb
2 ай бұрын
😅😮😮@@duminda593
යලි අප අතරේම ඉපදෙන්න පුින්ස් මම හරිම ආදරේ කරන නිහතමානි මහත්මයානෙනි ඔබට අජරාමර නිවන් මග දොර ඇරේවා බුදුන් දැක නිවන් දකිවා ජාතිජාතිත් අකල් මරනයනොම වෙවා පිුන්ස් ආදරේයි හැමදාම සිතෙන් දුකයි
@jayantharanaweera5897
11 ай бұрын
එගොඩ වේවා බුදු සරණ ජලය එ
ආසම කටහඩක් තියෙන ආසම ගායකයෙක් 😢😢 නිවන්සුව ලැබේවා ❤❤❤
Obata niwan suwa labawa...ada awgema adatah obage sindu ahanwa...
සුපිරි නියමයි ❤❤❤❤❤❤❤නියමයි
ජිවිතෙ න් සමුගත් නමුත් නුබ අප අතරින් වෙන්වි නැත් නුබ ට නිවන්සප
@jayantharanaweera5897
11 ай бұрын
රට උදේ perad තියනවා අජිත් කුමාර
ආසාම සින්දු සෙට් එක ❤❤❤
නිවන්සුව ලැබේවා ඔබතුමාට .🙏🙏🙏🙏🙏🙏
මම ආසම ගායකයා 😢😢මම ප්‍රින්ස් උදය සර්ගේ මහද ප්‍රේම ආදරය සිංදු වට පට්ට ආසයි❤❤❤
@KamalaHasan-op2wt
2 ай бұрын
මගේ ගායකයා ප්‍රින්සුදය💘💘💘
ආදරෙයී ඒ සොඳුරු කටහඬ ට ❤
හරි ම ලස්සනයි
ඇත්තටම අතිතයට ගියා මාර ආසයි ප්‍රින්ස් මහත්මයාට නිවන්සුව ලැබේවා.
ලස්සනයි සින්දු ටික අනේ
ලස්සනම හඩක් .අමතක නොවෙන.❤
90 දශකයේ සුපිරිම ගායකයෙක් තමයි ආදරේයි හැමදාම කොචිචර ඇහුවත් එපා මවෙින්නෙ නැ ❤❤❤
මම අහන්නම pinsude udeye piyante mahatage sinduma tamai kawedawat epa wenne nati voice eka godak adare kerena kate hadak ayet ape maubimema ipedewa obete niwansuwa labewa🙏🙏🙏
සුපිරි ❤️
ප්‍රින්ස් වගේම මේ play කරන ඔරිජිනල් බෑන්ඩ් එකත් නෑ.මේසින්දු අහද්දී ඒ කාලේ මතක් වෙනවා
@SLLifesrilanka300
2 ай бұрын
සන්ෆලවර් එකත් නැ 😢
ආදරය නියමෙටම දැනෙන්න සින්දු කියපු නියම ගායක යෙක්😊❤ අතීතයේ මතක අමතක නොවෙන සින්දු.
@user-us8iq3lh4r
6 ай бұрын
ඒක..ඇත්ත..තමයි
ඒ කටහඩ ❤
කොචර ඇහුවත් එපවෙන්නෙති එවා මෙවා 💞💞💞💞💞💞💞
Adariiii hemadama❤❤❤❤
ආදරෙයි ගොඩාක්..
@jayantharanaweera5897
11 ай бұрын
රසායන 😢❤ඉව්
අැග නොහෙල්ලා ගායනය කරන සුපිරි ගායකයෙක්
තවමත් අහන්න ආස සින්දු.. Rest in peace, Sir 😢
Namalta wage princetath kalakaruwo ekathuwela goda demmanam godak watino
නිවන් දකිත්වා ප්‍රින්ස් අයියා.....
Harima lassana song set ekak love forever ♥️♥️♥️♥️♥️😘😘😘😘
@JayanthaKumara-fk4jd
11 ай бұрын
ම්
@JayanthaKumara-fk4jd
11 ай бұрын
ම්ක්ම්
හැමදාමත් ආදරෙයි prins අයියාට...
Niyamai
හරිම ලස්සනයි වොයිස් එක
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
obata niwan suwa lbewa jevitheta nawa panak labenawa
ආදරේ හිතෙනවා මේ සිංදු ඇහෙද්දි
අදටත් අනාගතයටත් ගැලපෙන ගීත ❤❤❤❤❤❤❤❤❤❤
Asi sinduvalata❤❤❤❤ godaaaaaaaaaaaaaaak adareiii samadanaye sathapeva ❤❤❤❤❤
මෙන්න නියම හදවතේ ගායකයා💐💐💐
නිර්ව්‍යාජ කලාකරුවානනි ඔබට නිවන් සුව ...!!!
Asama gayakaya ubata niwan suwa labawa❤❤❤
අප්පච්චී ge අසම Song tika
Oyage sindu Nisa adathath mama jewath wenawa mage aiye,oyata godaaak pin,api atharema ipadenna aiye
Mama godak asa karana ,adaraya karana gayakayek probs sr.hoda thanka upadinna one.
කොහොමද ඒ කාලේ සන්ෆලවර් බකින්...
ඔබ අප හදවත් තුල සදා ජීවමානයි ගායකයානෙනි ❤
Ada hitiyanam 😢❤
සර් මේ ලස්සන ගීත අපි අදත් අහනවා
මම ආසම ...ආදරය කරපු ගායිකයෙක් ....අප අතරම ඉපදෙන්න ....
හිතට දැනුනු සුපිරිම සුපිරි ගායකයා ඔබ පමනයි ❤
Mama ee genaration eke nowanath puduma asay me sindu ahanna ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ නිවන් සුව ගායකයනි😢😅
@jayantharanaweera5897
11 ай бұрын
ව්‍ර්ව්ටෙ
@milindadilshan4651
7 ай бұрын
Hina wennai
හරිම ලස්සනයි හරිම දුකයි නිවන්සුව ❤🙏
මේව නියමෙට හිත් වලට දැනෙන්ව❤😢
හැමදාම අප අතරේ ඉපදෙනවා ආදරෙයි හැමදාම
ෂා නියමයි නියමයි song ටිකක් ❤❤❤❤❤❤❤❤
කියන්න වදන් නැහැ ,අපිට හිටිය හොඳම ගායකyek,ඔබට නිවන් සුව
Great singer❤😊
ගී ලොව ප්‍රින්ස් ❤
Api ataren wan uawath obea api samagaye dayeyanea ❤90 dasakayea supa star adatath ahammama tamaye obatea ama maha niwan suwaya labeawa kiya partana karanawa 😢😢😢😢
@jayantharanaweera5897
11 ай бұрын
වේවා යනවා යළිත් උදේ perad තියනවා දා ය්🎉❤😅ොර්
සුපිරි 🎉
Niwan suwa labewa sir😢
මගෙ අස්ම ගයකෙයෙක් ඔබට නිවන් සුව ප්‍රින්ස් අයියෙ
කියන්ඩ වචන නෑ.ලස්සනයි.පට්ටම පට්ට 😘😘
ආදරෙයි ඔයාට 😢😢😢❤❤🎉
Mage aasama adaraneeya gayakayaneni obata niwansuwa
Oba susume halanna susume kanda matha idaganna
ස්කොලෙ යනකොට බස් එකෙ driver මාමා දාන මේ සිංදුව අහන මම මේ සිංදූ මාර ලස්සනයී❤
Adath hitiyanam🥺🥺🥺😥
Oya lasana gi liyanna kawrndo lamisse yea kiyala dunne song aka maru
Mm asam gayaka...hemdamata eaa sindu valata godak adarei ...
හරිම ලස්සන හඬක් ❤️
Adarei oyage thana ganna baha katawath niwan suwa labewa mewane akal maranayak noma wewa men mathuwata
ගොඩක් ආදරේ සින්දුවක් ❤️❤️❤️
නිවන් සුව ලැබේවා ඔබතුමන්ට❤❤
කැමතිම සින්දු ටික ආදරෙයි හැමදාමත් ඔබ තුමාට ❤❤❤❤
😊Brest song 😊
මෙන්න හදවතේ ගායකයෙක්❤
ඔබට නිවන් සුව ලැබේවා. 😭😭😭, prince
E dawaswala mama me casat piese hoyaganna pissuwen wage kotuwe giya..,adaren ahaou aadaraniya hadak....uthum niwan suwaya labewa
My favorite ❤❤❤😢