සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert

Музыка

සුපෙම් හැඟුම් සංගීත ප්‍රසංගයේදී රවීන් කනිෂ්ක සමඟ ගායනා කරන ලද "සුපෙම් හැඟුම් ඔබෙන් එපා" ගීතය...! Supem Hangum by Pradeepa Dharmadasa with Raveen Kanishka
ගායනය : ප්‍රදීපා ධර්මදාස | ලක්ෂ්මන් වීජේසේකර
පද රචනය : කපිල කුමාර කාලිංග
සංගීතය : ආචාර්‍ය රෝහණ වීරසිංහ
Artist : Pradeepa Dharmadasa, Lakshman Wijesekara
Lyrics : Kapila Kumara Kalinga
Music : Dr. Rohana Weerasinghe
#pradeepadharmadasa #supemhengum #Derana #classicalmusic #sinhalasongs #sinhalaoldhits #raveenkanishka #raweenkanishka #rohanaweerasinghe #KapilaKumaraKalinga #LoveSongs #sinhalalovesongs #roamnticsong #romanticstatus

Пікірлер: 811

  • @deepikalasanthi2094
    @deepikalasanthi20942 ай бұрын

    ලක්ෂ්මන් සර් ගෙන් පසු කවුරු මෙම ගීතය ගායනා කළත් ඒ රසය ඒ විදිහටම වින්දෙ රවීන් ඔබගෙ ගැයුමෙන් පමණයි.බුදුසරණයි

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි.. 🙏

  • @samanthafernando332

    @samanthafernando332

    2 ай бұрын

    ❤​@@pradeepanirmalidharmadasa

  • @sonaliperera-yg2lo

    @sonaliperera-yg2lo

    Ай бұрын

    anivarrayenma ..... kiyanna bari thram lassaanai...

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2k27 күн бұрын

    රවීන්ගේ නිහතමානීකම අගයමි❤ ප්‍රවීනයන් අභිබවා යාමට උත්සාහ කරන යුගයක.🙏

  • @vinudagimhana3053
    @vinudagimhana3053Ай бұрын

    උඩ සිටිය යුතුය ගායිකාවක්, ඒත් කොච්චර නිහතමානී ද❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බොහෝම ස්තූතියි...! ❤

  • @thanujajanika271
    @thanujajanika2712 ай бұрын

    මේ ප්‍රසංගයේ නමට හේතු වුනු ඒ ආදරණීය ගීතය ගයන්නට ඇය ඔහුව තෝරාගැනීමම ඉතාම නිවැරදි තීරණයක් වගේම රවීන් හරිම ආශිර්වාද ලද්දෙක් මෙලෙස ප්‍රවීණයන්ගේ පැසසුම් ලබන්න, ඒ හුරුව ලබන්න, ඔවුන් හා එකට එක්ව ගයන්න තරමට. මේ සුසංයෝගයට කොතරම් මිනිසුන් ප්‍රියද යන වග මේ ගීතය trending වීමෙන්ම කියාපානවා ❤️… ආදරණීය හඩ සුසංයෝගයක් 🥰

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඔයාලගේ ආදරයට බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @PadmaPerera-br3sh

    @PadmaPerera-br3sh

    2 ай бұрын

    Qv# 😂්ක 😍😍😢❤😮

  • @chayamaduwanthi5449

    @chayamaduwanthi5449

    2 ай бұрын

    ​@@pradeepanirmalidharmadasa mom හදවතින්ම ස්තුතියි මේ වගේ ගිත විනාශ නොකර original විදියට ගායනා කරනවාට

  • @MrJaaweer

    @MrJaaweer

    2 ай бұрын

    ❤❤❤

  • @DIMOXIST

    @DIMOXIST

    2 ай бұрын

    දෙවැනී ඉනිම බලන උන් දෙන ටෝක් 😂 ප්‍රදීපා මිස් ඔයිට වඩා ගායකයයෝ වැඩ්ඩෝ දැකලා තියනවා බන් මිස් ට ඔය බයිලා ලියන්න එපා 😂

  • @mahashikapriyadarshi8307
    @mahashikapriyadarshi830718 күн бұрын

    Puduma ලස්සනක් ....dawasata kee වතාවක් ..mm me song eka ahanawada...භාවනාවk වගෙයි ....tnx obathumiyata...

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @user-bp3bc3mq3h
    @user-bp3bc3mq3h2 ай бұрын

    රවීන් ගයන කොට ප්‍රදීපා මහත්මියගේ නිහතමානි හිනාව බලන්නකෝ... ඇත්තටම රවීන් ගීතයට හොඳ සාධාරණයක් ඉටු කලා.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @chandrikagamage901
    @chandrikagamage9012 ай бұрын

    රවීන් වාසනාවන්තයෙක් මෙවන් ප්‍රවීණයන් සමග රැදෙන්න .ආශිර්වාද කරනවා පුතාට ❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි.. 🙏

  • @user-iq3wr9bi7e
    @user-iq3wr9bi7eАй бұрын

    Raveen ඔබ හරිම නිහතමානී චරිතයක් .ඔබට jaya...🎉🎉🎉🎉

  • @gayanichampika7883
    @gayanichampika7883Ай бұрын

    ලක්ෂ්මන් විජේසේකරයන් අද සිටියානම් වැඩියෙන්ම සංතෝශ වන්නේ ඔහුයි. ♥️ ඔහුට නිවන් සුව! ♥️

  • @DANI94256
    @DANI942562 ай бұрын

    මිසිස් ප්‍රදීපා, මේ ගීතය රවීන් වගේ දක්ශයෙක්ට කියන්න දුන්න එක වැඩිපුර අගය කල යුතුමයි. ගායික ගායිකාවන් එක්කම ඒ සිංදු මැරිලා යනවට වඩා, තමන් ජිවත් වෙලා ඉන්න කාලේම තමන්ගේ ගීතය තවත් පොඩි කෙල්ලක් හරි, කොල්ලෙක් හරි, ඒ ගීතය ලස්සනට කියනවා අහන්න ගොඩක් වැඩිහිටි අයට හිත හදා ගන්න බෑ. රවීන්ටත් මේ වගේ opportunity එකක ලැබුනේ වාසනාවට විතරක් නෙවෙයි, අවුරුදු ගානක් credibility එක maintain කරපු නිසාමයි. ඒකට කටහඬ ලස්සන වෙලා විතරක් මදි, quality personality traits බලපානවා.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඔහු ඉතා දක්ෂ, යහපත් ගතිගුණ වලින් පිරි දරුවෙක්...! ස්තූතියි ඔබේ අදහසට...

  • @nayanashiromi249
    @nayanashiromi249Ай бұрын

    රවීන් කනිෂ්ක කියන්නෙ වාසනාවන්තම ගායකයෙක්....ඔබතුමියත් සමග ගීතයක් ගායනා කරන්නත්....

  • @mudithahemachanra152
    @mudithahemachanra152Ай бұрын

    මහනුවරින් මාවනැල්ලට රිය කවුලුවෙන් එපිට බලමින් සිත් රූ ගීය තුලින් මැව්වෙමි මා....... අතීතයේ......❤️

  • @devikamunasinghe6421
    @devikamunasinghe64212 ай бұрын

    රවීන්ට තියෙන්නේ සිත් නිවන කටහඬකි😙😙😙

  • @chamikaprasanna744

    @chamikaprasanna744

    Ай бұрын

    Anewaranma

  • @pushpakumara-rs3bc
    @pushpakumara-rs3bcАй бұрын

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෙ නැති ගීතයක්...

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @monthilagurusinghe3843
    @monthilagurusinghe3843Ай бұрын

    ආයිත් ආයිත් තාමත් අහන අය කෝ...

  • @SusilaPerera-je7vc

    @SusilaPerera-je7vc

    29 күн бұрын

    Awurrudu. Ganakgiyath nomiyenageethayak. Mamakumari

  • @sajinikulathunga4208
    @sajinikulathunga4208Ай бұрын

    Raveen 😍

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @user-wq7zh4bx3r
    @user-wq7zh4bx3r2 ай бұрын

    යුග දෙකක් යා කළ ආදරණීය හඩ සුසංයෝගය. එදා සිටම ජනතාවගේ හදවත් ආමන්ත්‍රණය කළ දයාබර ප්‍රදීපා ධර්මදාස මහත්මිය සමග නව පරපුරේ ගායකයින් අතර පදපෙළකට සැබෑවටම ජීවය දිය හැකි ලයාන්විත හඩ රවීන්..ප්‍රවීණ ගායිකාවක් ලෙස නවකයෙකුට අවස්ථාව දෙමින් ඔබතුමිය ගත් නිහතමානී තීරණයේ නිවැරදිභාවය අද මෙම ගීතයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ආදරයෙන්ම ඔප්පුවනවා.ඔබ දෙපළ මෙම ගීතය ඉදිරිපත් කළ ආදරණීය ස්වරූපය වගේම ගීතයේ අරුතට ගැළපෙන ලෙස රවීන් ගීතය ගයමින් ඈතසිට වේදිකාව වෙත සමීපවීම මගිනුත් ගීතයට අමුතු ආලෝකයක් එක්වී තිබෙනවා. ඔබතුමිය නවකයෙකු වුවත් ඔහුට ලබාදුන් ආදරණීය පිලිගැනීම වගේම ප්‍රවීනයෙකුට ඔහු විසින් ලබාදුන් නිසි ගෞරවයත් හරිම සුන්දරයි.නැවත නැවතත් මේ හඩ සුසංයෝගය ඇසීමට දැකීමට අප භාග්‍යවන්ත වේවි කියා අපේක්ෂා කරනවා.ඔබ දෙපළටම හදවතින්ම සුබ පතනවා.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඔබේ වටිනා ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @chamanikumari7500
    @chamanikumari7500Ай бұрын

    යුග දෙකක සුසංයෝගයක් ❤🥰 ප්‍රදීපා මහත්මිය, ප්‍රවීන ගායිකාවක ලෙස ඔබගේ නිහතමානී බව කොතරම් අගනේද...රවීන් මෙවැනි ප්‍රවීනයන්ගෙන් ආශීර්වාද ලබන්නට කොතරම් වාසනාවන්තද.. දෙදෙනාටම ජය ! ❤

  • @pradepkumara2208
    @pradepkumara2208Ай бұрын

    ඉතාමත්ම නිහතමානී ගුරැවරියක් සහ බොහොමත්ම විනයගරැක තරැනයෙක් ......මේ..දශකයේ ලස්සනම සහ ප්රාශාංගිකම ගායනය ....දවසට එක් වරක්වත් අවම වශයෙන් රස විඳිනවා.....❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @Thushan120
    @Thushan1202 ай бұрын

    නියම කම්බිනේශන් එක. රවීන්ට ලක්ශමන් සර් වෙන්න බෑ සහ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා නං ඒක මෝඩකමක්. රවීන් එයාගෙ වයසට හොඳටම රහට ගායනා කලා හදවතට දැනෙන්න. අතිදක්ශයෙක්. ජය වේවා ✌

  • @TharinduDEWASIRI-bq7mm
    @TharinduDEWASIRI-bq7mmАй бұрын

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ නැ 👌👍

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @keshu906
    @keshu9062 ай бұрын

    රවීන් කණික්ශ කියන්නෙ අතිදක්ෂයෙක්..ගතිගුණ ටැලන්ටි එක❤..ප්රවීණයන් සමග මෙහම ගැයුම දකින්න සතුටුයි.හරිම ලස්සනයි❤❤❤❤❤

  • @wir5680
    @wir56802 ай бұрын

    Fb ගියත් you tube ගියත් හැමතැනම ප්‍රදීපා මහත්මිය එක්ක රවීන් අයියා කිව්ව මේ සින්දුවමයි තියෙන්නේ..❤එක page එකක 1M views තව එකක් 700K අනිත් ඒවා 100k views.මේ video එක trending 🥰හරිම මිහිරි මේ ගැයුම්❤ඔබ තුමියට දීර්ගායුශ පතනවා.රවීන් අයියාටත් එක්කම❤යුග දෙකක ලස්සන එකතුවක්. රවීන් අයියා හරිම ආදරනීයව ඔබතුමියට නමස්කාර කරේ.ඔබතුමියත් හරිම නිහතමානීව ඔහුව පිලිගත්තා.❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    treding ගියපු මාගේ පලමු විඩීයෝ එක. ඔයාලට ගොඩක් ස්තූතියි....!

  • @priyanthaasela8042

    @priyanthaasela8042

    Ай бұрын

    ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @chamilagayani8726
    @chamilagayani8726Ай бұрын

    මොන ඇබ්බැහියක්ද මන්දා.මේ සින්දුව බලපු වාර ගාන මතක නෑ.ඇති වෙන්නෙම නෑ ❤❤❤❤❤❤❤❤❤

  • @sonaliperera-yg2lo

    @sonaliperera-yg2lo

    Ай бұрын

    maaath

  • @sonaliperera-yg2lo

    @sonaliperera-yg2lo

    Ай бұрын

    aneeee maath

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බොහෝම ස්තූතියි...! ❤

  • @rohithagunarathna1299

    @rohithagunarathna1299

    Ай бұрын

    Ettatama mat me sinduwa ahana eka nawatwaganna be mage katen nitara miminene getayak ange kotasak wage geetayama kata padam ❤❤❤❤❤

  • @ishanijayawardena5556
    @ishanijayawardena55562 ай бұрын

    ඔබතුමියගේ ගායනය වගේම නවක ගායකයෙක් ලස්සනට ගීතය ගායනා කරනකොට ඔබගේ මුහුණේ ඇඳුන අව්‍යාජ සිනහව තමන්ගේ දරුවෙකුගේ දක්ෂතා දැකපු අම්මා කෙනෙක්ගේ මුහුණේ ඇඳුන සිනහවකට සමානයි. එදා වගේම ඔබතුමියගේ රුව කටහඬ ලස්සනයි ආදරණීයයි ආකර්ෂණීය. ජයෙන් ජයම වේවා රවීන් කනිෂ්ක ඔබටත් සුභ පැතුම්.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...!🙏

  • @WAJ15
    @WAJ15Ай бұрын

    අති විශිෂ්ඨ ගීයක්.ගායනයක්

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2loАй бұрын

    Raveeeeennnnnnnnnn 💗💗💗💗💗

  • @ruvinchamika314
    @ruvinchamika314Ай бұрын

    මෙච්චර දක්ශ එකෙක් නෙ අර දෙවනි ඉනිම අස්සෙ පච වෙන්නෙ

  • @AH_DPP

    @AH_DPP

    7 күн бұрын

    අනේ ඔව්

  • @DananjayaDissanayaka-g2w

    @DananjayaDissanayaka-g2w

    7 күн бұрын

    Ammapa ban mokata kiyanawa da ube kathawak nam Patta ban

  • @wishwarandika5067

    @wishwarandika5067

    4 күн бұрын

    ඇත්ත... ❤

  • @harshakulatunge6046
    @harshakulatunge6046Ай бұрын

    මම නෙදර්ලන්තය වගේ දුර රටක හිටියත් ඔබතුමියගේ ගීත අහන්න ඇබ්බැහි වෙලා . මෙහේ ඉන්න මගේ නෙදර්ලන්ත ජාතික යාලුවොත් මේ ගීත වල තේරුම නොදන්නව උනත් හරි ආසාවෙන් අහනව. ස්තූතියි ඔබතුමියට

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @pradepkumara2208
    @pradepkumara2208Ай бұрын

    රවීන්ගේ ඉතාම විශිෂ්ඨතම ගායනයක් මෙය ....අැබිබැහිවෙන සුලුයි ඔීනෑම අයෙක් මේ ගායනයටනමි...❤❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බොහෝම ස්තූතියි...! ❤

  • @NisaliTharuka
    @NisaliTharuka2 ай бұрын

    හරිම සතුටුයි ඔබතුමිය රවීන් වගේ තරුණ පරම්පරාවෙ දක්ශයෙක්ට ආරාධනා කරලා නිහතමානීව ඔහුට සළකපු විදිහ ගැන. රවීන්ගෙ නිහතමානීකම ඊට නොදෙවෙනියි. ඔහු වැදලා පටන් අරන් එතුමියට ගරුකරපු විදිහ හරිම ආදරණීයයි ආදර්ශමත් ❤ නව පරපුරේ අතිදක්ශ කඩවසම් තරුණයෙක්....තරුවක්...තනිකරම ටැලන්ට් පැකේජ් එකක් 🔥

  • @sriyanisrinyani5219

    @sriyanisrinyani5219

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @PrabuddhaMediaNetwork

    @PrabuddhaMediaNetwork

    2 ай бұрын

    Definitely true the issue which u saw.

  • @rkdon3880
    @rkdon38802 ай бұрын

    RAWEEN...🔥 What an elegant performance of Raween Kanishka/Pradeep Dharmadasa... Absolutely classic and beautiful. This will be one of the most memorable live performances of all time. A perfectly compatible voice combination and live stage chemistry. Raween's creative entrance is breathtaking as much as their overall song performance itself. Respect, appreciation, humility and gratitude towards eachother, beautiful highlight to the audience. They showed their own version of being a role model and who they are as much as their artistic talents. This is the first time I heard this song but since compared the original. Raween has done a perfect justice to the original song, keeping a perfect balance between his own singing style and the original as he always does. Excellent. Being able to see and hear Raween's skilful performance at this show with an acclaimed senior artist, taking part in singing the song that was dedicated for this show's name, is an extraordinary experience. Well done. Excellent performance. All the best.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    Thank you very much for your kind feedback... much appreciated!🙏

  • @PN1486
    @PN14862 ай бұрын

    හරිම ලස්සන හඬ එකතුවක්..🥺❤ හැමවෙලේම ප්‍රවීණත්වයට ගරු කරන, නිහතමානී කලාකරුවෙක් රවීන්..✨️ සින්දුව නම් කීපාරක් ඇහුවද මන්දා හරිම ලස්සනයි..💗✨️

  • @madusamaraweera782
    @madusamaraweera78224 күн бұрын

    හිත ඇදිලා යන ගායනයක්...මේ සිංදුව ම්ට කලින් අහලා තිබුනත් හිතට ගියේ අද වගේ...රවීන් කණිෂ්කගේ අති විශිෂ්ඨ ගායනයක්...ඔහු ඒ සිංදුව කියනකොට ඔබතුමියගේ මුණේ තිබුන ඒ හීනාවෙන් ඒ ඇස් දෙකෙන් ගොඩක් දේවල් කියවෙනවා...❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏 රවීන් සැබෑ දක්ෂයෙක්..!

  • @nadeekarunathilake6651
    @nadeekarunathilake66512 ай бұрын

    රවීන් කණිෂ්ක නම් ඇත්තමයි මාරම දක්ෂයි. හරි ලස්සනට සිංදුව කියනවා

  • @_positive_vibes_2
    @_positive_vibes_22 ай бұрын

    රවීන් ප්‍රදීපා ධර්මදාස මහත්මියත් එක්ක ගයන මේ ගැයුම නම් පුදුම රහක් 😭❤️👌

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @KumuduSampathNagahawattha
    @KumuduSampathNagahawattha11 күн бұрын

    හේතුවක් දන්නෑ මට මේ සින්දුව අහද්දි ඇස් දෙකට කඳුළු වෙනව ♥️♥️♥️

  • @shortcreations2920
    @shortcreations29202 ай бұрын

    අදහසක් පළ නොකර සිටීමට නොහැකි තරමට ම විඳීමට හැකි සුසංයෝග. සියලු රස සපිරි නිර්මාණ. බෙහෙවින් අගය කළ යුතුයි ❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @Uththara_Samadhi
    @Uththara_Samadhi2 ай бұрын

    මතක් වෙන හැම වෙලාවකම ඇවිල්ල අහල යනව..හරිම ලස්සනයි ❤🥺

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @dayaranidealwis251
    @dayaranidealwis2512 ай бұрын

    Raween, you are indeed a beacon of light shining through shimmering waters of the ocean of music. May you shine ever more soothing many hearts across the globe. Best wishes and ❤.

  • @ChandraKanthi-zj6mr
    @ChandraKanthi-zj6mr2 ай бұрын

    හරිම ලස්සන ගායනයක් රවීන්ට දෙන ඕනම ගීතයකට උපරිම සාදාරනයක් කරන ගායකයෙක්

  • @Prasadi-lo4xc
    @Prasadi-lo4xc2 ай бұрын

    රවීන් අයියා එක්ක කියන මේ duet එක social media හැමතැනම ලක්ශ ගණන් views එක්ක viral 🔥 මේකත් trending 🔥 පුදුම ලස්සනක් මේ පරම්පරා දෙකක් යාකරන දක්ශයෝ දෙන්නෙක්ගේ combination එක ❤ රවීන් අයියගේ fan කෙනෙක් විදිහට හරිම සතුටුයි ❤❤❤

  • @wir5680

    @wir5680

    2 ай бұрын

    එකක් 1M views🥰

  • @Prasadi-lo4xc

    @Prasadi-lo4xc

    2 ай бұрын

    @@wir5680 ඒක තමානේ 😍

  • @rr12-v6m

    @rr12-v6m

    2 ай бұрын

    ​@@wir5680mata link eka ewannko

  • @hansinisansala4425

    @hansinisansala4425

    Ай бұрын

    අනුහස් ,ලස්සනයි

  • @anjalisewwandi8357
    @anjalisewwandi83572 ай бұрын

    මාරම ලස්සනයි ❤ රවීන් කොහොමත් multitalented නේ. Singing, presenting, acting, dancing, dubbing ඕන එකක් ඔට්ටුයි 🔥

  • @CharithaGamage

    @CharithaGamage

    2 ай бұрын

    Bowling

  • @srisdigitalcreation8845
    @srisdigitalcreation88452 ай бұрын

    අපේම කියලා මිහිරි ගීත තිබුණු බව කාලයකට පස්සේ මතක් උනා... ඒ වගේම පරිපූර්ණ ශිල්පින්

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @GayathriKariyawasam-ws1zp
    @GayathriKariyawasam-ws1zpАй бұрын

    Love you both. Ms Pradeep I honor you for giving such a wonderful opportunity the young and clever Kanishka. You treated him like your own son. I love the way you smiled with him. Kanishka you have a great voice and such an asset to the country.

  • @user-ob1eu8fk3o
    @user-ob1eu8fk3o2 ай бұрын

    රවීන් අයියා උපරිම සාධරණයක් කරනවා ගීතයට❤❤ සුභ පැතුම් රවීන් අයියා

  • @LakaiSikai_1
    @LakaiSikai_12 ай бұрын

    ප්‍රදීපා ධර්මදාස සහ රවීන් කණිෂ්ක 🔥❤️

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි.. 🙏

  • @yashodyasathsarani984
    @yashodyasathsarani9842 ай бұрын

    හරිම ලස්සන ගැලපෙන හඬ සංකලනයක්❤️ අනේහ් රවීන් අයියාගේ ඒ වොයිස් එක🥺❤️ ස්ටේජ් එකට ආපු ගමන් අයියා ප්‍රදීපා මිස්ට වැඳපු විදිහ.අයිය ඒ වගේ ප්‍රවීනත්වයට ගරු කරන නිහතමානි ආදරනීය කෙනෙක් නිසාම වෙන්නැති ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීන අයත් අයියට හරි ආදරේ🥺❤️ මේ විඩීයෝ එක Trendng නුත් ඇවිත්නේ 🤩❤️

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි...!

  • @dinamihaedware
    @dinamihaedware2 ай бұрын

    මෙිිකනං ඇත්තටම ලස්සනයි ...නියමයි...පටිටයි

  • @gihaa529
    @gihaa5292 ай бұрын

    මේ රටේ බිහිවුණ අති දක්ශතම රියැලටි තරුව රවීන් කණිශ්ක කියලා බය නැතිව කියන්න පුළුවන් ඒ වගේම තරුණ පරපුරේ ඉන්න දක්ශතම ගායකයා 👌 හරිම ලස්සනයි ගායනව ප්‍රවීණත්වයෙන් බැබළෙන ප්‍රදීපා මෙනවිය ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏❤

  • @rajapakshasaja4189
    @rajapakshasaja41892 ай бұрын

    ආසම කටහඩක් රවීන් 🥰🥰

  • @Cocktail77686
    @Cocktail776862 ай бұрын

    එතරම් ජනප්‍රිය නැතිකාලේ ඉඳලම අතිශය කැමැත්තක් තිබුණ අතිදක්ෂයෙක් රවීන්.. ❤❤❤ දෙවෙනි ඉනිම නොනවතින ඉනිමක් වෙච්ච නිසා මිනිස්සුන්ට රඟපෑම එපාවුණා.

  • @KumariPerera-qf8xw

    @KumariPerera-qf8xw

    2 ай бұрын

    ඒක මල වසංගතයක් වුණානේ රව්න් දක්ෂයි

  • @Himashi-ec9km

    @Himashi-ec9km

    2 ай бұрын

    ඒ නාට්‍යය ගැනම කියවන්නෙ මිනිස්සු රැල්ලට. නැත්තං රගපෑමටත් දක්ශයි. සුනිල් සර්ගෙ ෆිල්ම් එකේ එහෙම රගපෑම මරු රවීන්ගෙ ❤

  • @arunalandekumbura1170
    @arunalandekumbura11702 ай бұрын

    ඇත්තෙන්ම කාලෙකින් මේ සිංදුව ඇහුවෙ..ඔබතුමිය ඉස්සර වගේම ලස්සනයි..❤️ගායනයත් ඒ වගේමයි..ලක්ෂ්මන් විජේසේකර මහතාගේ ගායනයට සුපිරි ආදේශකයක් රවීන්..ඒ හඬට හානි නොවන ලෙසින් ආකර්ෂනීය ඉදිරිපත් කිරීමක්..හරිම ලස්සනයි.....❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි..! 🙏

  • @dushanmadhuranga
    @dushanmadhuranga2 ай бұрын

    ලක්ශ්මන් සර්ගෙන් පස්සෙ රවීන් ඔයා තමා මේක ලස්සනටම කියුවෙ . සිරාවටම...❤️

  • @NandaniHettiarachchi-ey5lx

    @NandaniHettiarachchi-ey5lx

    2 ай бұрын

    ඔබතුමියගේ ගායනය භාවනාවක් වගෙයි. අහන්නෙ හරිම අාසාවෙන්.එ් වගේම මෙවැනි පුවීන ගායිකාවක් රවින් පුතාව නිහතමානිව පිලිගත් අාකාරය . ඔබ හරිම වාසනාවන්තයි පුතා මෙවැනි කෙනෙක් සමග ගී ගයන්න අවස්ථාව ලැබුනඑක.බුදුසරණයි ඔබ දෙපලට අපේ අාශිර්වාදය.

  • @mallikaadikari6809
    @mallikaadikari68092 ай бұрын

    අති දක්ෂ ගායන ශිල්පිනි ප්‍රදීපා ධර්මදාස මැතිණියනි ඔබ මේ ගීතය ගැයීමට රවීන් කණිෂ්ක නම්වූ හද බැඳි ගායන ශිල්පියා තෝරා ගැනීම පිළිබඳව ඔබට ප්‍රණාමය. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි....!

  • @vinurichandula4922
    @vinurichandula49222 ай бұрын

    රවීන් ❤

  • @AshenZKMusic
    @AshenZKMusic2 ай бұрын

    Pradeepa Miss & Raween Ayya කියන්නෙ මගේ හදවතේ රැඳිලා ඉන්න දෙන්නෙක්...ඉතින් කියන්න වචන නෑ...මාරම ලස්සනයි❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි...!

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha57802 ай бұрын

    රවීන් කනිෂ්ක ❤

  • @abbuambalantota
    @abbuambalantota2 ай бұрын

    රවීන්ට රඟපානවට වඩා ලස්සනට සිංදු ගයන්න පුළුවන් හැබැයි..❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk2 ай бұрын

    රවින් පුතේ ඔයාගෙ කටහඬ නම් ආදරනියයි pradeepa මිස් ඔයත් එමෙයි❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි....! 🙏

  • @maneeshashehani3408
    @maneeshashehani3408Ай бұрын

    Ane harima lassanai... hagim katha karanawa wage ...❤voice ekah maru raveen ge ❤

  • @bpavarakiththi0326
    @bpavarakiththi03262 ай бұрын

    Raveen ❤❤

  • @nawaginhm
    @nawaginhm2 ай бұрын

    @Raveen_Kanishka උපරිම සාධාරණයක් කළා ගීතයට ❤️💐 එදා මෙදා තුර මගේ හිතේ ලැඟුම්ගත් ගීතයක් 🎉ස්තුතියි

  • @ugdperera3361
    @ugdperera33612 ай бұрын

    ඇත්තටම හරිම දක්ෂ නළුවෙක් පූජා වගේ ම ආකර්ෂණීය කෙනෙක්.ලස්සනයි දක්ෂ යි

  • @hasiniabeykoon873
    @hasiniabeykoon8732 ай бұрын

    මගේ ආසම ගායිකාව ප්‍රදීපා මිස්.පුදුම ආසාවකින් මම එතුමියගේ ගීත අහන්නේ.ඒ වගේම ලක්ෂ්මන් මහතාගේ අඩුව රවීන් අතින් හොදටම පිරවුනා.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @user-dk5xz2wn8v
    @user-dk5xz2wn8vАй бұрын

    නිවෙනවා ඇත්තටම ❤ඒ හඩ යුගලයට🩷ස්තූතියි සැමට

  • @soni581
    @soni5812 ай бұрын

    මාර ලස්සනයි. රවීන් බොහොම අපූරුවට singකලා

  • @manelhenake9522
    @manelhenake95222 ай бұрын

    හරිම ලස්සන හඩවල් දෙකක් රව්න් හරිම වාසනාවන්තයි❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @salad-oo9to
    @salad-oo9to2 ай бұрын

    ඔබතුමියට ආයෙ වැඩ තියෙයි. මේ ප්‍රතිචාර කියවීමත් ආශ්වාදයක් ...එක ගීතයක් උනත් ඇති ජීවිත කාලෙටම විදින්න ❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @dhammikaathukorala741
    @dhammikaathukorala7412 ай бұрын

    Pradeepa මහත්මිය ගෙ හඬ සහ රුව එදා වගේම ලස්සනයි .❤❤❤

  • @umejasanmini5993
    @umejasanmini59932 ай бұрын

    මුල් ගායනයට සියුම්වත් හානියක් නොවන අයුරින් රවීන් ප්‍රදීපා මහත්මිය සමඟ ඉතාමත් හොදින් ගායනා කරා.❤ Good luck 🔥

  • @kavindyarajapura
    @kavindyarajapura15 күн бұрын

    2000න් පස්සෙ අය වෙලත් මේ සිංදුව තමා මමම් ආසම සිංදුව❤

  • @user-st3td2pn9u
    @user-st3td2pn9u2 ай бұрын

    හරිම ලස්සනයි පුතා ප්‍රදීපා මහත්මියත් හරිම ලස්සනයි ❤❤👌

  • @RGg109
    @RGg1097 күн бұрын

    රවීන් උඹ ගායකයෙක්. හිගන script වල උඹ උඹවම නැතිකරගන්නෙපා මචං ❤

  • @manjulakumara6915
    @manjulakumara6915Ай бұрын

    2024 හැමදාම එක පාරක් අහලා බලලා තමයි නින්දට යන්නේ එ තරන් ඇබ්බැහි වේලා මහත්මිය

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @manjulakumara6915

    @manjulakumara6915

    Ай бұрын

  • @SamindiChathurika
    @SamindiChathurika2 ай бұрын

    සැබෑම ගීතයක රසය ❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි....!

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290Ай бұрын

    ඉතාම මිහිරියි ප්‍රියයි...තවත් මෙවැනි ප්‍රසංග පවත්වන්න ශක්තිය ලැබේවා....සුබ පැතුම් ❤❤❤ මේ සුසංයෝගය හරිම වටිනව.

  • @dharshanalevan5848
    @dharshanalevan58482 ай бұрын

    නොමියෙන ගීතයක්..ලක්ශ්මන් විජේසේකරයන් සිහි වුණා...රවීන් ඒ අඩුව මැකුවා...❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @subodhamadhavi1023
    @subodhamadhavi10232 ай бұрын

    ප්‍රදීපා මැඩම්, හරිම ලස්සනයි. ඇස් දෙකට කදුලු ආවා.එතරම් ලස්සනයි. රවීන් ඔබේ කටහඩ හිත නිවනවා.🙏🙏

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි....! 🙏

  • @gayankrishanthawelhena1710
    @gayankrishanthawelhena1710Ай бұрын

    ගොඩක්ම ආස සිංදුවක්....

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932Ай бұрын

    මාරම සුසංයෝගයක්,

  • @dayaranidealwis251
    @dayaranidealwis2512 ай бұрын

    Miss Pradeepa Dharmadasa being a veteran singer , choosing Raween to sing along with her is a great gesture. Her voice and smile says it all. Thank you Miss Pradeepa. It’s a duet that will go down for generations to come. So….beautiful.❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    Thank you...!

  • @bhagyaindrachapa8743
    @bhagyaindrachapa87432 ай бұрын

    ආස ම සින්දුවක් ....නිවෙන හඬ ද්විත්වයක්❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි...!

  • @hanzcreations
    @hanzcreationsАй бұрын

    මේක මං ආසම සින්දුව මම මේ සිංදුව අහන්න බයයි අහද්දි කඳුළු එනවා.

  • @lifepoem5404
    @lifepoem54042 ай бұрын

    රවීන් ප්‍රදීපා අපූරු සංකලනයක් ...

  • @Ositha856
    @Ositha856Ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @shehans9522
    @shehans95222 ай бұрын

    වෙනස්වීමටත් අභියෝගයක් වුණ හඬක් ධර්මදාස මහත්මිය දිගාසිරි වේවා...

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @PODDANTF
    @PODDANTFАй бұрын

    හැමදාම අහනවා ❤❤

  • @aesthetics_channel_
    @aesthetics_channel_2 ай бұрын

    රවීන් කණිෂ්ක 🔥 මෑත කාලයේදී දැකපු ලස්සනම යුග ගායනය ❤ ආසයි ඉදිරියේදිත් මේ සුසංයෝගය දකින්න ❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බලාපොරොත්තුවෙන් හිඳින්න...! ❤

  • @user-lz9wz6zl4s
    @user-lz9wz6zl4sАй бұрын

    Anagatha parapurata dayadaya dena suba mohothak.oba thumiyata yahapatakma wewa......

  • @gaminikosala7340
    @gaminikosala73402 ай бұрын

    දෙදෙනාගේම උච්චාරණය විශ්මිතයි.අරුත් බරයි.භාවනාවක්! දෙදෙනාටම මගෙන් සුභ පැතුම්!!!

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි, අරුත්බර අගය කිරීමට...! 🙏

  • @kumararohan6087
    @kumararohan60872 ай бұрын

    ප්‍රදීපා ධර්මදාස වැනි ප්‍රවීනයෙක් සමග කරට කර ගී ගැයු රවීන් ඉතාම දක්ෂ කලාකරුවෙක් ගායනය රගපෑම දෙකෙන්ම අති විශිෂ්ට ලෙස පෙලහරපාන රවීන්ට ජයමවේවා

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

  • @chamilagayani8726
    @chamilagayani8726Ай бұрын

    ප්‍රදීපා මහත්මියත්,කටහඬත් හරිම ලස්සනයි. මේ ගීතය අහපු වාර ගාන මතක නෑ. රවීන් අති විශිෂ්ඨයි.❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බොහෝම ස්තූතියි...! ❤

  • @sahansahanwk25
    @sahansahanwk25Ай бұрын

    ඒක ලස්සන සුසංයෝගයක්. රවීන්ගෙ හඬ wow. As well as dhramdasa maam❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බොහෝම ස්තූතියි...! ❤

  • @apisrilanka761
    @apisrilanka7612 ай бұрын

    ඔබතුමිය දැක්කත් හිත පිරෙනවා..ලස්සන, ප්‍රියමානාපබව, වැදගත්කම, ඒ හැමදේම එක්ක මිහිරි හඩ ඇහෙද්දි ඕනම හිතක් නිවෙනවා..❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @kalpanigunawardana9050
    @kalpanigunawardana90502 ай бұрын

    ප්‍රදීපා ධර්මදාස මහත්මිය දැක්කත් හිත පිරෙන අව්‍යාජ චරිතයක්... එදා වගේම මැරෙනතුරු අහන්න පුලුවන් සහ හරවත් ගීත රැසක් දායද කරපු. ඔබට දීර්ගායුශ පතනව ❤️

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි..! 🙏

  • @Chama961
    @Chama9612 ай бұрын

    රවීන් අයියා හරිම ලස්සනයි ගොඩාක් දක්ශ කෙනෙක් ❤❤❤ ජය වේවා❤❤

  • @peraraperara639
    @peraraperara6392 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමියට ත් රව්න් පුතේ ඔයා ටත් හරිම ලස්සනයි ඔබ දෙදෙනාගේ ගායනා ය❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @manushakodikara8739
    @manushakodikara87392 ай бұрын

    ලක්ෂ්මන් සර්...🥺💔 ප්‍රදීපා මහත්මියගේ හඩේ අපූර්වත්වය ...❤

  • @oshiniweerakkodi2406
    @oshiniweerakkodi240628 күн бұрын

    ගීතය ඇසු වාර බොහෝමයි.. එතරම්ම මිහිරියි...❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    15 күн бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

Келесі