Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe

Музыка

#suniledirisinghe
Official Facebook - profile.php?...
Official KZread Channel - / suniledirisingheofficial

Пікірлер: 2 200

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka70133 жыл бұрын

    ඔබ තුමා අඩුම තරමේ දරුවන් 10 දෙනෙක් වත් හදන්න තිබුනේ, මෙවන් ජාන අපට සම්පතක්, වෛද්‍ය වරයෙකුට සුවකල නොහැකි රෝග සුව කිරීමේ හැකියාව ඔබතුමාගෙ ගීත වල ඇත

  • @nimankashenuth509

    @nimankashenuth509

    Жыл бұрын

    අනේ සහතික ඇත්ත

  • @thishanthisenavirathna8118
    @thishanthisenavirathna81183 жыл бұрын

    මේ දෙන්නගෙ කටහඩ❤, රූපය ❤,!!! මම නම් වශීවෙලා! .මොන තරම් වාරයක් ඇහුවද බැලුවද කියල හිතා ගන්නවත් බෑ.

  • @jayeshafernando

    @jayeshafernando

    3 жыл бұрын

    Same here

  • @sewwanditeacher5754

    @sewwanditeacher5754

    3 жыл бұрын

    Me toooo

  • @fathimarizna9518

    @fathimarizna9518

    3 жыл бұрын

    kiyala wadak ma

  • @malangihan7671

    @malangihan7671

    3 жыл бұрын

    lassanai ne da

  • @navodyaprabodani8929

    @navodyaprabodani8929

    3 жыл бұрын

    same here

  • @wasundaravindyamani296
    @wasundaravindyamani296 Жыл бұрын

    කොයි තරම් වැදගත් විදිහට මෙ දරුවෝ හදලා තියෙනවද?පුදුම ගෞරවයක් ඇති වන්නේ..ඒ සරල බව..ඒ ගැඹුරු බව...විග්‍රහ කළ නොහැක...ඔබට සදා ජය 🙏🙏

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Жыл бұрын

    පින්වත් දරුවො භාග්‍යයක් සුනිල් එදිරිසිංහයන්ට පමනක් නෙවේ මුලු රටටම

  • @jaydee5607
    @jaydee56073 жыл бұрын

    මෙවැනි දරුවන් ලද දෙමව්පියන් පමණක් නොව සුභාවිත ගීතයට ආදරය කරන අපිත් පින්වන්තයි. තොරතෝංචියක් නැතිව කෑගසන ගායනා වෙනුවට මේවගේ ගීත නිතර අසන්නට ලැබේවා 🙏❤️

  • @mounika1972

    @mounika1972

    3 жыл бұрын

    👍❤🌷

  • @s.h.perera2360

    @s.h.perera2360

    3 жыл бұрын

    🙏🙏🙏🙏❤

  • @ranjithupali1998

    @ranjithupali1998

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ,thanks god ..

  • @chathucreations5176

    @chathucreations5176

    3 жыл бұрын

    ❤️❤️🤝

  • @nissankatennakoon6293

    @nissankatennakoon6293

    3 жыл бұрын

    like father like son.triple gem bless you. Budsaranai

  • @haiihello9944
    @haiihello99443 жыл бұрын

    සිත නිවන ආදරනීය හඬ තාත්තගෙ වටිනාම තෑග්ග දරුවන්ට දීල තව ඉදිරියටත් ඒ මියුරු හඬ සුරක්ෂිතයි මුලු පවුලටම බුදු සරණයි !

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Budusarani

  • @sumedhanilan9391

    @sumedhanilan9391

    3 жыл бұрын

    Lno

  • @sampathrathnayaka5323

    @sampathrathnayaka5323

    3 жыл бұрын

    ඇත්ත 🙏

  • @thesangeethgg

    @thesangeethgg

    3 жыл бұрын

    ඒ හඩම තියනවා ❤️❤️❤️

  • @n.n.8402

    @n.n.8402

    Жыл бұрын

    ඒක නන් ඇත්ත.තාත්තා නැති කාලෙක උනත් අපිට මේ සින්දු අහන්න පුළුවන් වෙයි පුතාගෙන්

  • @morecricketvlog7425
    @morecricketvlog74252 жыл бұрын

    හම්මෝ හෙඩ් සෙට් එක ගහලා ඇස් දෙක පියාගෙන අහන්න ගත්තම වෙනම ලෝකෙකට අරන් යනවා සුනිල් එදිරිසිංහ මහත්මයගෙ පුතාගෙ කටහඬ 😍❤️

  • @ovininiseka3799
    @ovininiseka37992 жыл бұрын

    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා, දෙන්නගෙ කටහඩට දෙව්නි නැති රූපෙකුත් තියෙනවා . ලස්සන කියන්නේ මේකට තමයි.... සුනිල් මහත්තයට ආඩම්බරයෙන් ඇස් දෙක පියාගන්න පුලුවන් ...😍😍😍

  • @LionfirstMusic
    @LionfirstMusic4 жыл бұрын

    අනාගත සිංහල සංගීතයට නැවුම් බලාපොරොත්තු ඇති කරවන විශිෂ්ඨ ගායනයක්. ඔබ දෙදෙනාගේ ගායන දිවිය පියාගේ මෙන් අති සාර්ථක වේවා.

  • @yohansiri861

    @yohansiri861

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @palithajayawardhana7133

    @palithajayawardhana7133

    3 жыл бұрын

    මේ සුනිල් මහත්තයා ගේ පුතයි දුවයි ද හරිම ලස්සනයි

  • @dayasiridondenagamage1680

    @dayasiridondenagamage1680

    3 жыл бұрын

    Harima lassanai digu gamanakata suba pathum.

  • @dayanapadmalatha4917

    @dayanapadmalatha4917

    3 жыл бұрын

    Kuda me kiyanna

  • @deuvdinabandara9119

    @deuvdinabandara9119

    3 жыл бұрын

    සිංහල ජාතියටවත් අනාගතයක් නැතුව මොන සංගීතද බන් 😂😂

  • @s.labinau2222
    @s.labinau22223 жыл бұрын

    යටිගිරියෙන් කැ ගහන නවින පරපුර ගායක ගායිකාවන් මෙය හොදම ආදර්ශයක් බුදු සරණයි

  • @gogochami4218

    @gogochami4218

    3 жыл бұрын

    100 % එකගයි..සිතට සැනසීමක් දැනෙනනවා

  • @nextekelectronics6225

    @nextekelectronics6225

    2 жыл бұрын

    දැන් ඉන්න උන්ට ගායකයො කියන්න බෑ

  • @rameigap
    @rameigap Жыл бұрын

    අති විශිෂ්ටයි දරුවෝ දෙදෙනා ගේම ගායනය. ඇස්වහගෙන මොනතරම් වාර ගනනක් අසා සිටිය හැකිද. අපේ නොසන්සුන් සිත් සන්සුන් කල ඔබ දෙදෙනාටමසෙත් වේවා. දීර්ගායු ❤❤

  • @sudathrohana8931
    @sudathrohana89312 жыл бұрын

    කනේ කරාබු නැති, කොන්ඩෙ ටින්ට් නැති, ඇඳුමෙන් ගායකයෙක් වෙන්න නොගිය, පුතෙක්, විච්චූරණ නැතත් සුන්දර දුවක් කණට සුමිහිරි, ඇසට සුන්දර දසුනක්.

  • @mihirangakasun4869

    @mihirangakasun4869

    2 жыл бұрын

    Excellent explanation

  • @jayliyanagamage1888

    @jayliyanagamage1888

    2 жыл бұрын

    well said... agreed 200%...

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    🤗❤️

  • @chamindirathnayake4797

    @chamindirathnayake4797

    Жыл бұрын

    100%agreed

  • @mihiriseneviratne492

    @mihiriseneviratne492

    Жыл бұрын

    Very true

  • @narindukariyawasam1358
    @narindukariyawasam13583 жыл бұрын

    රුවත් හඩත් එක වගේ ලස්සනට දෙන්නටම පිහිටල තියෙනවා.අපිත් වාසනාවන්තයි.. මේ වගේ කාලෙක මේ වගේ දේවල් දකින්න ලැබීමත් වාසනවක්

  • @kawirash3151
    @kawirash31513 жыл бұрын

    ඒ කියන්නේ අපේ ලමයි ටත් සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දු ලයිව් අහන්න පුළුවන් ඒ විදියටම.උන්ගේ අනාගතේ ගැන බයක් නෑ. මේක අපේ අම්මා ට අහන්න දුන්නොත් එයා තමා මටත් වඩා සතුටු වෙන්නේ.සුබ පතනවා දෙන්නටම.ජය

  • @pk4580

    @pk4580

    3 жыл бұрын

    ලමයින්ගෙ අනාගතය ගෑන බය නෑ කිවුවෙ. දෑන් මේ සින්දුව අහගෙන හිටියම ලමයින්ට අනාගයෙ පිලිගත් රෑකියා යානවාහාන ගෙවල් දොරවල් මේ සේරම ලෑබෙනවද. නෑත්නම් මේදෙන්න ඒව හරිගස්සල දෙනවද.

  • @kawirash3151

    @kawirash3151

    3 жыл бұрын

    @@pk4580 අපිත් යාන වාහන ගේ දොර හදාගත්තේ සින්දු අහල නෙවෙයි තමයි. ඒත් හිත සන්සුන් කර ගන්න සංගීතය හොද විශ්ව කලාවක්.ඒකට කනට සනීප වෙන්න ඕන හිතට දැනෙන්න ඕන.ඒක මේ වගේ කලා කරුවෝ කරයි.

  • @tk-ie9pn

    @tk-ie9pn

    3 жыл бұрын

    😜😜😜😜😜😜😜😜😜😜😜

  • @ravindraraviya1073

    @ravindraraviya1073

    3 жыл бұрын

    මමත් හිතුවා විතරයි

  • @dilhanisilva6539

    @dilhanisilva6539

    3 жыл бұрын

    @@kawirash3151 ඒකයි ඇත්ත ....දේපල වස්තුව විතරක් නෙමේ ජීවිතේ ....යහපත්ව ජීවත් වෙන්න ...කලාකරුවන් ලොකු මෙහෙවරක් කරනවා...එක පැත්තකින් ...ඒක දැන් පිරිහෙමින් යන්නෙ .......ඔබගෙ කතාව හරියටම හරි ...ස්තුතියි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Жыл бұрын

    එදිරිසිංහ මහත්මයාගේ ආදරණීය ලස්සන , සුන්දර, පිංවන්ත පැටව් දෙන්නා ආඹරණ දෙකක් වගේ.. පට්ට ලස්සනයි 🔥 ගායනය, හැකියාව ඔබතුමා වගේම තමයි ඉතිං ☺️ ආදරෙයි පැලෙන්න ඔයාලට😊

  • @strivetonirvana3794
    @strivetonirvana3794 Жыл бұрын

    සරලම සරල ....කට ඇති...පුතෙක්...රුව ඇති දුවෙක්....කෙතරම් ...භාගයක්ද.....ඔබ දෙදෙනාටම ....පියානන්...හට...පවුලේ සැමටම ...තෙරුවන් සරණය්....🙏❤🙏

  • @amayakavindi.u6074
    @amayakavindi.u60743 жыл бұрын

    සුනිල් සර්ගේ වස්තුව ඔබ දෙපලට ලෝබ නැතිව දායාද කරලා.. හරි සතුටක් දැනුනා මේ ලයාන්විත හඬ කනට වැකුන විට ... තෙරුවණ් සරණයි ! දීර්ඝායුෂ වේවා !

  • @nimalperera5426
    @nimalperera54263 жыл бұрын

    මෙහි මා දුටු සොදුරුම ස්ථානය දෙදෙනා මුහුන බලමින් සිනාසීමයි

  • @shamilashamila5354

    @shamilashamila5354

    3 жыл бұрын

    Math

  • @m.s.ms-gama4650

    @m.s.ms-gama4650

    3 жыл бұрын

    👍

  • @chanuproduction305

    @chanuproduction305

    3 жыл бұрын

    මාත්

  • @kosalakumarage2363

    @kosalakumarage2363

    3 жыл бұрын

    කියගන්ඩ බැරි හැඟිමක් දැනෙන්නේ එතනදි

  • @tamasha4

    @tamasha4

    3 жыл бұрын

    සහෝදර ප්‍රේමය..,🤗🤗

  • @ayushaththalapitiya4994
    @ayushaththalapitiya49943 жыл бұрын

    2.14 සහෝදර ප්‍රේමය ❤️❤ විශිෂ්ට ගීතයක් , විශිෂ්ට කටහඬක්

  • @mralgamafdo2158
    @mralgamafdo21582 жыл бұрын

    සිය පියාණන් ගේ ඒ ආදරණීය හඩටම සමාන වූ හඬකින් ,,,තරුණ අපගේ සිත් සතන්,සනහාලන ආදර්ශමත් ගායක සහෝදරයානණී ඔබට මගේ ප්‍රණාමය...🙏🙏❤❤

  • @rathnayakasprathnayaka717

    @rathnayakasprathnayaka717

    Жыл бұрын

    ඇත්තටම ඔව්...

  • @saliyapradeep3313
    @saliyapradeep33133 жыл бұрын

    පස්වතාවකට වඩා ඇහුවෙ මම විතර ද?බොහොම පරිස්සමට නියමෙටම කියනවා....නියමයි...

  • @bigbird_D

    @bigbird_D

    3 жыл бұрын

    more than 10 times

  • @SupunAyeshmantha

    @SupunAyeshmantha

    3 жыл бұрын

    More than 20 times +++

  • @dkm3154

    @dkm3154

    3 жыл бұрын

    10 පාරකට වඩා ඇහුව 👍👍👍👍👍👍👍👍

  • @SLMusicSeries
    @SLMusicSeries3 жыл бұрын

    එතකොට මේ සුනිල් මහතාගේ දුවයි පුතයිද ඇත්තටම මාරයි නේද ඒ පිහිටීම 💞💞💞

  • @sudeshkumara4670
    @sudeshkumara46702 жыл бұрын

    දරුවන්ට වටිනා පියෙක්..පියෙක්ට වටිනා දරුවන්..බුදු සරණයි ඔයාලාට..❤️❤️❤️❤️

  • @MrAmal1981
    @MrAmal1981 Жыл бұрын

    ඇත්තටම මමත් මේ Song එක බලපු වාර ගණන කියන්න බැරි තරම්.ඒතරම් රසවත් ,ලස්සනයි .. 💚💚💚

  • @randagomes6289
    @randagomes62893 жыл бұрын

    "නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා" මෙවන් දරුවන් ලද මවත් පියාත් සැනසුනා වේ

  • @surekakumari9470

    @surekakumari9470

    3 жыл бұрын

    Aththamai eka math piligannawa

  • @nipunwarna432

    @nipunwarna432

    3 жыл бұрын

    Shure..🙏🙏🙏☸️

  • @matarage7009

    @matarage7009

    3 жыл бұрын

    ඒකාන්තයෙන්ම ....

  • @prathapaaluwihare5905

    @prathapaaluwihare5905

    2 жыл бұрын

    සහතික ඇත්ත ❤️❤️❤️

  • @chamindijasintha9278

    @chamindijasintha9278

    Жыл бұрын

    පින්බර තාත්තෙක්ගෙ පින්වන්ත දරුවො

  • @r.pisuru3982
    @r.pisuru39823 жыл бұрын

    දෙය්යනේ තාත්තාගෙ කට හඩමයි. දෙදෙනාටම සුභ පැතුම් !!!❤️🎤🎸🎤🎸🎷

  • @chandrikakumarasinghe581

    @chandrikakumarasinghe581

    3 жыл бұрын

    Harima lassanai.

  • @beproud2937
    @beproud29373 жыл бұрын

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..අපේ වටිනා වස්තු ❤️❤️

  • @Frdey

    @Frdey

    2 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ThiliniSilva0702
    @ThiliniSilva07022 жыл бұрын

    තාත්තගේ හඬ එක්ක සමානවම කන වැකෙනවා.... ජය වේවා ඔබ දෙපලට❤️

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara1323 жыл бұрын

    සංකනි එදිරිසිංහගෙ හඩ වගේම ඇයගෙ රූප ස්භාවයත් හරිම ලස්සනයි ...

  • @sanjuwhs1286

    @sanjuwhs1286

    3 жыл бұрын

    ඒ වගේම තමා තාත්තගෙ තියෙන චාම් නිහතමානී ගතිය ඒ විදියටම උරුම වෙලා තියෙනවා...

  • @gnanakodikara915

    @gnanakodikara915

    3 жыл бұрын

    @@sanjuwhs1286 derañañewß

  • @gnanakodikara915

    @gnanakodikara915

    3 жыл бұрын

    Vñewsc

  • @gnanakodikara915

    @gnanakodikara915

    3 жыл бұрын

    Nnéws

  • @inokajayasinghe7936

    @inokajayasinghe7936

    3 жыл бұрын

    🌹❤

  • @nisansalacooray3005
    @nisansalacooray30053 жыл бұрын

    ඇති යන්තම් අපේ දරුවන්ට තවත් සුනිල් එදිරිසිංහ කෙනෙක් ඉන්නවා. අපේ කන් පින් කරල තියෙනවා මේක අහන්න.

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe90802 жыл бұрын

    සුනිල් එදිරිසිංහ මහතාගේ ගීත අතරින් මගේ ප්‍රියතම ගීතයක්, අසන හැම විටම මගේ හදවතට කතාකරන මට සමීප අත්දැකීමක් ඇති ගීතයක් ♥️🙏💐

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    මේක ඇහුවෙ, බැලුවෙ කීවෙනි සැරේටද කියලා මමවත් දන්නෙ නෑ....ඒ අහපු , බලපු හැමපාරම හිත නිවිලා ....සැනසිලා ගියා....💕💕💕💕💐💐💐💐💐

  • @yyy-ye3ln
    @yyy-ye3ln3 жыл бұрын

    මොනවද කියන්නෙ...තවමත් හිතනවා..ඉපැරණි නිධානයක් හදිසියෙ දුටුවා වැනි.🙏

  • @sanjeewaweerasinghe295

    @sanjeewaweerasinghe295

    2 жыл бұрын

    niyama kiyamana. harima apuruyi. aththayi.

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha62193 жыл бұрын

    වැදගත් දෙමව්පියන්ගේ වැදගත් දරුවෝ.great

  • @ThiliniAyesha-oi6fn
    @ThiliniAyesha-oi6fn2 ай бұрын

    මන් දවසෙ ඉඩක් ලැබුනු වෙලාවකම මේ සින්දුව බලනවා. බලපු වාර ගාන කියන්න බැරි තරම්. අනේ හිත නිවනවා. වාසනාවන්ත දරුවො.පුතාගෙ කටහඩ ❤️

  • @wasanthakumara846
    @wasanthakumara8462 жыл бұрын

    සුනිල වු සුනිල් එදිරිසිංහ යන් වෙනුවට සැබෑම ආදේශකය. හදවතින්ම සතුටුයි.නව පරපුර විසින් විනාශ කරගෙන යන සංගීතය ආරක්ෂා කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. නව ගීතයන් එකතු කර අපේ සංගීත කෙත අස්වැද්දීමට හැකි වේවා

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe60703 жыл бұрын

    මේක දැකලා පුදුම සතුටක් දැනුනේ...රටේ සන්ගීත අනාගතය ගැන බයක් නෑ...

  • @nayanapriyabandara9196

    @nayanapriyabandara9196

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ❤

  • @mounika1972

    @mounika1972

    3 жыл бұрын

    මටත්.❤

  • @chamindapriyalal5585

    @chamindapriyalal5585

    2 жыл бұрын

    Harima lassanai❤❤❤

  • @epicofworld6801
    @epicofworld68013 жыл бұрын

    පුතාගෙ කට හඩ වගේම පෙනුමත් ලස්සනයි කියල හිතුනෙ මට විතරද.. ❤😍😍

  • @oliviaw4547

    @oliviaw4547

    3 жыл бұрын

    Me to

  • @sandunirathnayake4247

    @sandunirathnayake4247

    3 жыл бұрын

    Thaththa wagemai katahandai roopayai dekama

  • @Mel_Jay_

    @Mel_Jay_

    3 жыл бұрын

    😁කියාගන්න බැරුව හිටියේ

  • @Cat-vf4cp

    @Cat-vf4cp

    3 жыл бұрын

    Naa duwata thathyhage moonamai thiyenne🙂

  • @dilkadesilva8402

    @dilkadesilva8402

    3 жыл бұрын

    Me too

  • @prasannakumara6159
    @prasannakumara6159 Жыл бұрын

    සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ හඩ පෞරුෂයම මෙයලගෙනුත් හොදටම දැනෙනවා...හරිම වින්දනීයයි..🌹❤️

  • @kasunprabash255
    @kasunprabash2553 жыл бұрын

    වැදගත් දෙමව්පියන් ge වැදගත් දරුවන්

  • @janibrown6783
    @janibrown67833 жыл бұрын

    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අනාත සයුරට වැහි දිය දෝත ඔබයි අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී ඔබ වට කහවනු පවුරට මහ දුරකි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි

  • @rsd59

    @rsd59

    2 жыл бұрын

    රන් රූවන් මියුරු හඩින්....

  • @sheltonperera6696
    @sheltonperera66963 жыл бұрын

    මා ආදරේ කරන නිහතමානීත්වයෙන් පිරි , ප්‍රේක්ෂකයින්ට ගරුකරන ගායකයෙක් සුනිල් එදිරිසිංහ කලා කරුවා ,,,

  • @gogochami4218

    @gogochami4218

    3 жыл бұрын

    අම්මෝ සුනිල් සර්ගේ කටහඬනම්...වචන නෑ

  • @virajmadhusanka-qz2nm
    @virajmadhusanka-qz2nm Жыл бұрын

    හිත නිවපු අදටත් නුවන රත්තරං කටහඩක පැවැත්ම දැං තහවුරු වෙලා ඉවරයි.මින් ඉදිරියටත් ඒ රත්තරං කටහඩින් ලොවම සනසන්නට නිවන්නට ඔබ පවුලටම පිං ලැබේවා.🙏🙏

  • @extremebp8891
    @extremebp8891Ай бұрын

    දැන් ඇහෙන එකාකාරී හරසුන් මළ අඳෝනා වගේද යකෝ මේ සිංදු. මෙන්න සංගීතය, මෙන්න ගීත ❤❤❤❤ සංගීතය කියන්නෙ විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නෙවේ.

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    Her voice Her face Her smile Her expression I'm addicted ♥️sankani💜💜💜

  • @prasannafernando1505
    @prasannafernando15053 жыл бұрын

    කොයිතරම් සොදුරු ජන වර්ගයක්ද වද වී යන මෙ ලොවින් 😢😢😢

  • @user-ld4pu9pp3k

    @user-ld4pu9pp3k

    3 жыл бұрын

    😖😖😖

  • @user-ld4pu9pp3k

    @user-ld4pu9pp3k

    3 жыл бұрын

    @saduni p Naha 😢 duwek vitharayi inne

  • @upekshaprasadi7554

    @upekshaprasadi7554

    3 жыл бұрын

    නැහැ මේ සොඳුරු ජන වර්ගය වඳවී යන්නේ නැහැ...

  • @deuvdinabandara9119

    @deuvdinabandara9119

    3 жыл бұрын

    එහෙම තමයි කාලේ එනකොට කවුරුත් යන්න ඕන.😂

  • @hanswiseman

    @hanswiseman

    3 жыл бұрын

    මටත් ඒකම හිතුනා... සිංහලය හරි සුංදරයි..

  • @k.dinesharasanjalee6528
    @k.dinesharasanjalee65282 жыл бұрын

    අපේ වාසනාවට මෙවන් කලාකරුවන් බිහිවෙන්නේ❤️❤️❤️❤️ආදරෙයි

  • @user-rs6oo1bx3o
    @user-rs6oo1bx3o3 жыл бұрын

    මම කැමති ගායකයො අතලොස්සට අයිති ගායකයෙක් මුල් ගීතයට ලෙසටම සාධාරණයක් කෙරුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshamaithre7198
    @niroshamaithre71983 жыл бұрын

    හරිම ලස්සනයි .... සන්ක.... මෙ ගිතය... දිපිකා... මහත්මිය සමග ගායනා කරනවා අහන්න ආසයි ..... ඔබේ කට හඩ සුන්ල් එද්‍රිසින්හ මහත්තයා වගේම්‍යි...... ජය වෙවා...

  • @pathumjayasanka7361
    @pathumjayasanka73613 жыл бұрын

    අපේ රටෙ සුභාවිත සංගීතයෙ අනාගතය ගැන තිබුණු බය නැතිවෙලා ගියා.., ❤

  • @lalithsathkumara.788
    @lalithsathkumara.7882 жыл бұрын

    රටේ වාසනාවට උපන් දරැවෝ.මග තොටකදි දැක්කත් කතා කරන්න හිනාවෙන්න අපිට බැරි උනත් තරහ වෙන්න එපා.සදාකල්ම හදවතේම රැදෙනවා ඔයාලා.

  • @anojad7275
    @anojad7275 Жыл бұрын

    මම මේ දැක්කමයි සුයලුම comments වල හොඳම තියන ... සිය ගානක් නෙවෙයි දහස් ගානක්... ඒකනං කියන්න බැරි තරමට ලස්සන යි. අනික තමා පියාගේ ගුණවත් බව වගේම දරුවන්ගේ යහගුණය... කාටද එතකොට දොසක් කියන්න හිතින්නේ

  • @Asalakmal
    @Asalakmal3 жыл бұрын

    අදයි දන්නෙ සුනිල් එදිරිසිංහ මහත්මයාට පුතෙක් ඉන්නවා කියලා. ඒ කටහඩ ඒ විදියටම පිහිටලා තියෙනවා

  • @nisansalacooray3005

    @nisansalacooray3005

    3 жыл бұрын

    watch his programme of Leya saha Laya in Drerana TV . That was amazing

  • @chathurirathnayake941
    @chathurirathnayake9413 жыл бұрын

    සුනිල් එදිරිසිංහයන් කියන්නේ මගේ ප්‍රියතම ගායකයා, කිසිදින වෙනස් නොවුන. එතුමන්ගේ පුතු සහ දියණිය ඒ සුභාවිත ගීය පෝෂණය කරන අයුරු දැකීමත් සතුටක් සහ ඉදිරි පරපුරටත් ඒ රස දෙන්න ඔවුන්ට ඒ හඩ දායද වී තීබීම අපේ භාග්‍යයක්. 😇

  • @luckydeepal4048

    @luckydeepal4048

    2 жыл бұрын

    විශාරද සුනිල් එදිරිසිංහ මැතිදුන් ලෝකයට දායාද කල වටිනා සම්පත් දෙකක්.....ඇත්තටම මට නම් කියන්න වචන නැහැ...ඵ් තරමටම හරිම අපූරුයි , ලස්සනයි ගායනය..පුතාගේ කටහඬ නම් සුනිල් එදිරිසිංහ මැතිදුන්ගේ කටහඬම තමයි....විශ්වයේ තවත් විශ්මිත මැවීමක් කියල තමයි මට නම් හිතෙන්නෙ......පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @djjanaka9616
    @djjanaka96162 жыл бұрын

    Sanka edirisingha voice එකේ කිසි වෙනසක් නැහැ සුනිල් එදිරිසිංහ මහත්තයාම තමා😍

  • @udarikoshi272
    @udarikoshi2722 жыл бұрын

    සුන්දර ගායකයාගේ සුන්දර හඩම පිහිටා ඇති සුන්දර දරුවන් අපේ රටේ අනාගත මේ ❤️❤️

  • @Bandara6699
    @Bandara66993 жыл бұрын

    සුනිල් සර් අපේ ආනාගතයට දායාද කල මැණික් කැට දෙක....තෙරුවන්සරණයි ❤❤❤

  • @ranjanidharmalathar.a.2502
    @ranjanidharmalathar.a.25023 жыл бұрын

    කී වතාවක් ඇහුවද කියා මතක නැති තරම්, එතරම් වාරයක් ඇහුව එතරම් ම රසයි, සුනිල් එදිරිසිංහ යන්ගේ ජිවිතයේ ලොකුම භාග්‍ය ය කියළ මට හිතෙන්නේ ම මේ දියණිය ගේ හා පුතාගේ මේ මියුරු හඩ සහ ඔවුන්ගේ අපූරු සංගීත මය හැකියාවයි

  • @vindygirl2413
    @vindygirl24132 жыл бұрын

    අවුරුද්දකට පස්සෙත් තාමත් මේ සිංදුව බලනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤🧡

  • @himaarana5793
    @himaarana5793 Жыл бұрын

    සංකනී ගොඩක් හොද ගතිගුණ තියෙන දරුවෙක් තෙරුවන් සරණයි යහපතක් ම වේවා

  • @manushakodikara8739

    @manushakodikara8739

    Жыл бұрын

    ඇත්ත..🙏

  • @thilide7899
    @thilide78993 жыл бұрын

    මට මේ ගීතය පළවෙනි වතාවට ඇහෙන්නෙ ඊයේ, මේ දරුවන්ගෙ ගායනයෙන්. කී පාරක් ඇහුවද කියලා ගණන් කර ගන්න බෑ... සමාවෙන්න සුනිල් එදිරිසිංහ මහත්මයා, original එකට වඩා මම මේ දරුවන්ගෙ එම ගීතයේ ගායනයට කැමති වුණාට 😊... පුතා ගීත ගායනා කරනවා දැක්ක, ඇහුව පළවෙනි වතාව. හරිම සතුටක් ආඩම්බරයක් දැනුණා. අපිට නොදැනිම, අතිවිශිෂ්ට නිර්මාණයන් දෙකක් බිහිවෙලා මේ තියෙන ගෝසාව අස්සෙ. අපි කොච්චර වාසනාවන්තද හිතුනා. ඔබතුමාටත්, දරුවන්ගේ මවටත් පිං මෙවැනි දායාද අපේ රටට උරුම කලාට... ගායනය අවසානයේදී ඒ දරුවන්ට දැනුන සතුට මට දාහෙන් වැඩි වෙලා දැනුනා... ගායන කුසලතාවත්, තැම්පත්කමත්, චාම් සුන්දරත්වයත් දරුවන්ටත් උරුම වෙලා... පිනක අරුමය හරිම ලස්සනයි ❤... ඔබ සැමට, තෙරුවන් සරණයි! 🌻...

  • @amila.prasad

    @amila.prasad

    3 жыл бұрын

    me sinduwa palaweni wathawata ahanne???? kalin hitiye grahalokekada?

  • @thilide7899

    @thilide7899

    3 жыл бұрын

    @@amila.prasad හරියට ලියලා තියෙන දේ කියවන්න. ගොං commitments දාන්නෙ නැතුව...

  • @DESERT_FIGHTER

    @DESERT_FIGHTER

    3 жыл бұрын

    😂😂

  • @user-qb1uj2tg9p

    @user-qb1uj2tg9p

    3 жыл бұрын

    @@amila.prasad shape eke kapenna aiye

  • @rathnaileperuma7006

    @rathnaileperuma7006

    3 жыл бұрын

    මට කියන්න තියෙන්නේ ත් ඔය ටිකම හින්දා ලියන්න නැ සංඛ සංඛනි දරුවන් අපට වටිනා සම්පතක් සුබ අනාගතය කට ආසිරි වේව තෙරුවන් සරනයි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda13583 жыл бұрын

    So heart touching. Santa's voice is very similar to his father. His look also very calm. Daughter is very smart.Good luck for both. ❤❤

  • @sanchithaperera4418

    @sanchithaperera4418

    3 жыл бұрын

    Who's santa😅

  • @ashinidias9494

    @ashinidias9494

    3 жыл бұрын

    So smart

  • @fdd87ddfdg24

    @fdd87ddfdg24

    3 жыл бұрын

    Piyaga hada ai nowaduwama daveyo deela tiyanawa 🌹🌹

  • @rk3337
    @rk33372 жыл бұрын

    දෙමව්පියන් වැදගත් උනාම දරුවන් ඒ විදියට හැදෙනවා.පට්ටම පට්ට ලස්සනයි.මට දුක අවුරුද්දකට පස්සෙ මේක දැක්කේ.

  • @dhanudhanu6665
    @dhanudhanu6665 Жыл бұрын

    සංගීතය කියන්නෙ සංයමයට කියල හිතුණා. සුභාවිත ගීත, සුභාවිත චරිත එක්ක හරියටම පෑහෙනවා. ඒකයි මිහිරි මෙතරම්. රසය කියල දෙයක් දන්න හඳුණන දවස්වල ඉඳලම කනට ඇහුණු දැණුනු අර්ථාන්විත නිර්මාණ එක්ක සංධ්වනිත වෙච්චි හඬක්. සතුටුයි ආඩම්බරයි තවත් පරම්පරා ගාණකට ඒ හඬ ජීවමානව අහන්න පුලුවන් එකට. පැවැත්මක් නොවෙයි මේක, යහපැවැත්මක්. 👍 එවගෙම සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ අලංකාර, භාවමය ප්‍රයෝග කැටිකර ගත්තු සංඛ මහත්මයාගෙ පිරිමි හඬ පෞරුෂය, එම අලංකාර ප්‍රයෝග ගැබ්වුණු සංඛනී මහත්මියගෙ කාන්තා හඬ පෞරුෂය සුනිල් එදිරිසිංහ මහත්මා කළ මෙහෙය තවත් ඉදිරියට ගෙනයාවි, පෝෂණය කරාවි. සොඳුරුයි ඇත්තමයි. සැනසුමක් දැනෙනවා ස්වභාදහමෙ දායාද ගැන. ❤

  • @thilanhettiarachchi8361
    @thilanhettiarachchi83613 жыл бұрын

    ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියන එකට හොදම උදාහරණයක්. ❤️❤️❤️

  • @sdtvsrilanka
    @sdtvsrilanka3 жыл бұрын

    මුල් ගීතයටත් වඩා අලංකාරයක් ඔබ දෙදෙනාගෙන් දුටුවා. සුබ පැතුම්...

  • @yashodadayaratne7566
    @yashodadayaratne75663 жыл бұрын

    ගීතයෙන් ඔබ්බට ගිය භාවනාවක්.. සංකනී - සංඛ ඔබ දෙපලට සුභ පතනවා! සුනිල් එදිරිසිංහ නම් ඒ විශිෂ්ට ගායකයා ලාංකේය ගායනයට දායාද කල දියමන්ති යුගලය.. තම දරුවන් දෙදෙනා...

  • @ipriyanthaamarasinghe9496

    @ipriyanthaamarasinghe9496

    2 жыл бұрын

    රෝහණ වීරසිංහ මහත්තයත් වැඩේ නියමට කරලා තියෙනවා

  • @dnnbuddy
    @dnnbuddy2 жыл бұрын

    තාත්තට ආඩම්බරයක් මේ ගැයුම. ඉතාම මිහිරි. සුනිල් එදිරිසිංහ මහත්තයා වගේ original එක්කෙනය් හිටියේ. දැන් දෙන්නෙක්ම ඉන්නවා.

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe8753 жыл бұрын

    සංඛනීගෙ පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ.. ඒක එදාත් එහෙමයි තාමත් එහෙමමයි. ජයවේවා ❤

  • @dhammikaperera1255
    @dhammikaperera12553 жыл бұрын

    ලස්සන දරුවො.හඩත් ඒවගේම විශිෂ්ඨයි. ඇයි ප්‍රසිද්ධියට එන්නෙ නැත්තේ

  • @gctec7826

    @gctec7826

    3 жыл бұрын

    සැඟවී ඇති දෙය්හි වටිනාකම වැඩිය.මැණික් ගලක වටිනාකම ඇත්තේ එහි වූ දුර්ලභ බව නිසයි

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera65174 ай бұрын

    මම කීපාරක් බැලුවද කියලා මතක නැහැ ... ඒ තරම්ම රසවත්.... අපේ වාසනාවට අපේ පිනට තමයි මෙවැනි දේ අහන්න ලැබෙන්නේ .... වාසනාවන්ත දරුවෝ....

  • @n.n.8402
    @n.n.8402 Жыл бұрын

    මං මේක මුලින් බලනකොට මෙච්චර views තිබුණේ නෑ.දැන් මිලියන 3 ත් පැනලා.මංම බලලා ඇති 100 පාරක් විතර 👍

  • @decsta707
    @decsta7073 жыл бұрын

    බොහොම ස්තුතී සුනිල් එදිරිසිංහ මහත්මයානනී....මේ දෙන්නා අනාගතයට දායද කලාට..

  • @leenafernando5305
    @leenafernando53053 жыл бұрын

    වාසනාවන් ...හරිම ලස්සනයි. පියාගේ දායාදය ..හරීම සතුටුයි ...ඕගොල්ල සැමටම තෙරුවන් සරණයි ...

  • @sujeewabandara4683

    @sujeewabandara4683

    3 жыл бұрын

    වාසනාවන් වාසනාවන් හරිම නිහතමානීව ඉන්නවා ......බුදු සරනඊ..

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana848410 ай бұрын

    අප්පච්චිගෙ කට හඩමයි..අප්පච්චිට වගේම දහසකගේ හිත් නිවන්න ශක්තිය ලැබේවා ..

  • @sashinikaharshani7182
    @sashinikaharshani71822 жыл бұрын

    ඔබ දෙපලටම සම්මා සම්බුදු සරනයි , ඔබ දෙපල ට උපත දුන් ඔබලාගේ මෑනියන්ටත් , පියතුමන් වන සුනිල් එදිරිසිංහ හෙල කලා කරුවානන්ටත් බුදු සරනයි දෙවි පිහිටයි !!🙏🙏🙏🙏🙏

  • @thepine9973
    @thepine99733 жыл бұрын

    ඇත්තටම ඇහැට කදුලක් ආවා මේ සින්දුව අහද්දි ,සුනිල් එදිරිසිංහ මහත්තයා වගේම ඊට වඩා හොදට ඒ මහත්තායාගේ දුවටයි පුතාටයි රසික හදවත් රැකගන්න පුළුවන් ඉස්සරහටත් , සුනිල් එදිරිසිංහ මහත්තයා නැති දවසක අපිට ඒ හඩ නැතිවෙන්නේ නැති වෙයි කවදාවත්

  • @piyumifernando5571
    @piyumifernando55713 жыл бұрын

    කීපාරක් ඇහුවද දැන් 😇

  • @asankaperera4103

    @asankaperera4103

    3 жыл бұрын

    බොහෝ පාරක් ☺️

  • @Mihiri-ql1ci
    @Mihiri-ql1ci5 ай бұрын

    ඇත්ත්මයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...කටහඬ පෙනුම හැම අතින්ම කොයිතරම් ආඩම්බරයක් ද මේ වගේ දරුවන් ..

  • @rasithjayawardana8041
    @rasithjayawardana804111 ай бұрын

    මමත් අහනවා එයත් අහනවා කියලා දන්නවා ❤️ ජිවිතයේ සමහර සිතුවිලි තියෙනවා හිතේ විතරක්ම තියෙන

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72693 жыл бұрын

    සුනිල් එදිරිසිංහයන් ගෙන සෑම ගීතයක්ම අරුත් බරය. එම ගීත ඇසීමෙන් ලබන්නේ මහත් වූ වින්දනයකි.

  • @ranjithperera9672
    @ranjithperera96723 жыл бұрын

    සුනිල් එදිරිසිංහ මහතානනි ඔබතුමාගේ ගයනා විලාශය ඉදිරියට ගෙන යාමට දැයට දායාද කර ඇති දු පුතු දෙපල ඉතාමත්ම අගේයි ❤🇱🇰

  • @tissavithanage997
    @tissavithanage997 Жыл бұрын

    I have listened 1000 times i guess, thank you Sanka and Sankani

  • @user-tk7is7zl7b
    @user-tk7is7zl7b Жыл бұрын

    පීතෲ උරුමය දරුවන්ට දෙන ඒවට තවත් මොන උදාහරනද... විශිෂ්ඨයි. 👍

  • @shanikadilhaniwimalarathne3837
    @shanikadilhaniwimalarathne38373 жыл бұрын

    මම ගොඩක් ආදරේ කරන ගායකයෙකුගේ දුවයි පුතයි... මම පුදුම උනා තාත්තාගේ කටහඬ පුතාට ඒ විදියට ම ලැබිල තියෙන එකට..සුබ පතනව දෙන්නටම.. 😍😍😍

  • @sameeraabeysinghe6876
    @sameeraabeysinghe68763 жыл бұрын

    අපේ පුංචි රටේ අනාගත සංගීතයට අවශ්‍ය වන්නේ ඔබලා වැනි සොදුරු ගායක ගායිකාවන් ය..

  • @niroshanmadushanka5043
    @niroshanmadushanka5043 Жыл бұрын

    ජාතියේ පිනට පහල උන දූ පුතුන් ඒ කට හඩට සිතේ සියලූ දොම්නස් මදකට සන් සිදෙනවා

  • @___kt____4966
    @___kt____49662 ай бұрын

    මේවා අහුවම දැන් තියෙන්නෙ සින්දුද කියලා හිතෙනවා...කීපාරක් ඇහුවද කියලා මතක නෑ..ඒ තරම් මිහිරයි❤

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe2953 жыл бұрын

    මෙවන් දරුවන් ලද පියාත් නිවුණා ම වේ....

  • @sashnee6985
    @sashnee69853 жыл бұрын

    හොඳ දේ ඉදිරියට යන බවට වෙන කුමන සාක්ෂිද.. හිතේ තිබුන දුකක් හේදිලා ගියා..

  • @chamindijasintha9278
    @chamindijasintha927811 ай бұрын

    දුවගෙ ලස්සන දැක්කත් හිත් නිවෙනව.

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha17962 жыл бұрын

    ගරු සොයුර,සොයුරිය,අමිලවූ ඔබ දෙදෙනා ගැන කියාගන්න වචන මදි මට සම්මා සම්බුදු සරණයි ...!

  • @shehanjayasinghe5522
    @shehanjayasinghe55223 жыл бұрын

    This is the 33rd time i am listening this song ..song is very emotional and my eyes filled with tears ..and i cant get my eyes from this beautiful sibilings who bought their fathers talent as 100% ..

  • @asankakumara447
    @asankakumara4473 жыл бұрын

    සුමිහිරි ගායනයක්... සුපිරි කටහඩවල් දෙකක්..ඊට නොදෙවෙනි සංගීතයකුත් එකතුවෙලා... ඇත්තටම සියවතාවකට වැඩිය ඇහුවා.. හොද දෙමව්පියන්ගේ හොද දුවෙකුයි පුතෙකුයි.. සුබ අනාගතයක්...

  • @isharamadushani9957
    @isharamadushani99572 жыл бұрын

    කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි ♥️♥️

  • @lalithmilroy
    @lalithmilroy4 ай бұрын

    මේ ගීතය කීපාරක් ඇහුවද බැලුවද කියලා මතක නැහැ.... ඒ තරම් ලස්සනයි... සංක හැන්ඩියා, සංකනී ඔය දෙන්න හරිම ලස්සනට කලා... ස්තුතියි ඔබට සුනිල් එදිරිසිංහ මහත්මයා...

  • @kumaringamage1501
    @kumaringamage15013 жыл бұрын

    කීවතාවක් ඇහුවද දන්නේ නෑ අහන හැම වතාවකම ඇස්වලට කදුලු එනවා.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @roshanmayadunne7742
    @roshanmayadunne77423 жыл бұрын

    Feel like crying aloud, with joy, we now have Sunil Edirisinghes voice taking our new generation to the next stage...

  • @MeAleo82

    @MeAleo82

    3 жыл бұрын

    Very true

  • @radikajeewanthi6122

    @radikajeewanthi6122

    3 жыл бұрын

    I ' agree with you..true

  • @nimalkumarawijelath4618

    @nimalkumarawijelath4618

    3 жыл бұрын

    Really incredible .. Wowwwww බුදු සරනයි ..💗👍

  • @gaminikasichetty9584

    @gaminikasichetty9584

    3 жыл бұрын

    Its not second to original song

  • @RuwanKarunanayake

    @RuwanKarunanayake

    3 жыл бұрын

    What i exactly thought

  • @kalyanipremalata2827
    @kalyanipremalata28272 жыл бұрын

    Harima kassanai suba abagathayk pathame theruwan saranai🙏🙏🙏🙏🙏

  • @rangachamara9634
    @rangachamara9634 Жыл бұрын

    මී ගීත රසවිදින අවසන් පරම්පරාව අපි තමයි ඉතින්.. පොඩි දුකක් තිබ්බත් ආඩම්බරයි ඒ ගැන..🙏❤️

Келесі