Oba Mata Tharuwaki - Lakshman Wijesekara, Nirmala Ranathunga with 2FORTY2 Maathra

Ойын-сауық

2Forty2 Maathra is essentially a creative new generation music platform that breaks down music to a simple yet most moving format.
Oba Mata Tharuwaki (Maathra Remake)
Artistes: Lakshman Wijesekara, Nirmala Ranathunga
Music: Lakshman Wijesekara
Lyrics: Kumaradasa Saputhanthri
Maathra Version
Music Director: Billy Fernando
Music: 2Forty2
Concept and Production: BF Entertainment
Musicians (2Forty2)
Nylon Guitar: Nigel Fernando
Acoustic Guitar: Heshan Joseph
Bass Guitar: Johan Ranmuthugala
Drums: Bonjo Fernando
Percussion: Lahiru Fernando
Keys: Sithara Fonseka
Piano: Shevon Rajasekera
Backup Vocals:
Nushika Fernando
Kavindi Kulasena
Production Crew
Recording Engineer: Rajiv Fernando
Lighting Engineer: Chanaka Perera
Makeup: Samadi Mihara
Production Manager: Stephanie Pereira
Producer: Berny Liyanage

Пікірлер: 220

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    නිවන්සුව ලැබේවා ආදරණීය කළාකරුවාණෙනි ඔබට !!!😥😥😥

  • @freedom774
    @freedom774 Жыл бұрын

    Band එකේ අය හෙනම සතුටින් නිදහසේ play කරනවා ❤️ අනේ ඒ සිංදුව❤

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq4 жыл бұрын

    හැම කෙනා feel වෙලා play කරන්නේ එක සතුටක් ..හිසරදයක් නැහැ සංගීතය .thank you billy අපේ සංගීතය ඉස්තරම්

  • @nirangapeiris7126
    @nirangapeiris71269 ай бұрын

    Story, Vihanga was praying football when i was a senior. Lakshman Sir being our DS music teacher with the liberty of doing anything....he brought sandwiches to the grounds for all of us without amt ego. What a man....Respect ❤

  • @samthrimavithana8243

    @samthrimavithana8243

    4 ай бұрын

    We did a cassette singing

  • @k.a.thilanka7942
    @k.a.thilanka79422 жыл бұрын

    ආදරණීය කලාකරුවා නි අප සැම පිනවූ පිනින් ඔබ ට සැනසීම ලැබේවා

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    අප සදා ණයගැති මේ වැනි නිර්මාණ වලට, අජරාමර නිවන් සුව ලැබේවා ලක්ෂ්මන් විජේසේකර මහතාණනී♥️♥️♥️

  • @Samindandewa
    @Samindandewa3 жыл бұрын

    ආදරණීය ගීත ... අදටත් එදාටත් එක සේ වලංගුයි .....

  • @isharadilshan8095
    @isharadilshan80952 жыл бұрын

    ලක්ෂ්මන් විජේසේකර 2021/11/12 මියගියා 😥😥😥😥😥😥😥😥😥😭😭😭😭😭😭😭😭😭😭😢😢😢

  • @natas8115
    @natas81153 жыл бұрын

    ලංකාවේ නිසි ඇගයිමක් නොලැබුනට ,ඔබලා අපේ හදවත් තුල "දේවත්වයට"පත්වෙනවා.🌹🌹🌹🌹🌹දෙවියන් දුන් දයාද වලට උදාහරණ වෙන නැතිය.🙏🙏🙏🙏👏👏👏👏

  • @buybyyvgy

    @buybyyvgy

    Жыл бұрын

    lk😅 0:53

  • @shyamagunawardena173

    @shyamagunawardena173

    Жыл бұрын

    Yes, they are the legends

  • @dinukarukshan4379

    @dinukarukshan4379

    Жыл бұрын

    @natasa8115, දෙවියො දුන්න රෙද්දක් නෑ. ඒ මිනිස්සුන්ගෙ දක්ෂතා මේවා. දෙවියො දුන්නා කියලා මිත්‍යාව පතුරවන්න එපා. කොහෙද ඔය කියන දෙවියො ඉන්නෙ. මිත්‍යාදෘෂ්ටික ගොං අදහස්. 😄

  • @UawPerera
    @UawPerera8 күн бұрын

    ඉතාම සුන්දර මානුස්සයෙක් කලුබොවිල සිංන්ලංකා ආයතනයෙ මෙ තුමා සුහදව කතා කරලා තියෙනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @chandimakumariuser
    @chandimakumariuserАй бұрын

    මේ තමයි සම්මාන හිමිවිය යුතු ප්‍රවීණ කලාකරුවන් ... ඔවුන් මේ කලා ලෝකය ට කල මෙහෙය අති විශිෂ්ට යි ... ආදරණීය ගුරු පියානනි , ඔබ තුමා ට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @milindashanakasoysa
    @milindashanakasoysa3 жыл бұрын

    මේ ගීය බලපු වතාවන් ගණනය කරන්න බැරි තරම් ❤️❤️❤️❤️ අතිශය සුන්දර ගීයක් පට්ට පන්ච් එකකට යනවා.... ආසයි අහන්න තව තව 😍

  • @ashokawekumbura7905

    @ashokawekumbura7905

    Жыл бұрын

    Soo beautiful and meaning fully song ..i love this song ...May the triple gems shower on you Lakshman Aiya !!!both of you are descent and humble artists in srilanka...

  • @maneldehigaspitiya1916

    @maneldehigaspitiya1916

    Ай бұрын

    Maath ehemai balapu waara ganana kopamanada kiyala, Athishaya Sundara layaanvitha Katahadak Athi Sundara minisek.

  • @wasanthanthilak2701
    @wasanthanthilak27014 жыл бұрын

    ප්‍රේමනීය දෙපලක්... ආදරය දෝරගලන ගේය පද වැල්.. .. රසවැහෙන සප්තප් ස්වර... ගයනවිට ආදරය ගංගාවක් දෝරගලනවා.... මේන් මැවීපේනේ... 💕

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka47032 жыл бұрын

    නිවන්සුව ඔබට lakshman sir 🥺🥺🥺🏳️🏳️🏳️

  • @malinthafernando2252
    @malinthafernando22522 жыл бұрын

    යුගයෙන් යුගයට මේ බවයේ මෙන් යලි හමුවන්න ලක්ෂ්මන් සර්..! හරිම දුකයි ඒ ගැන..මේ සිංදුව කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක්...බිලීගෙ team එක ලස්සනටම මාර සන්තෝසෙන් play කරනව..බලන්න ලස්සනයි...මේ සිංදුව මේ යුගයෙන් ඊලග යුගයට දිගටම යන සිංදුවක්..!

  • @gayanperera5127
    @gayanperera5127 Жыл бұрын

    කාලකන්නි දේශපාලකයින්ගේ සහ උන්ගෙ වන්දිභට්ටයන්ගේ ඇගයීම් මොකටද, ජනතාවගේ සම්මානනීය ඇගයීම් හැමදාම ඔඛට තියෙනවා. 🙏🙏🙏🙏

  • @amilaprasad2998
    @amilaprasad29984 жыл бұрын

    ලා හිරු මඩලයි මා අබියස ඔබ බැසයන්නේ නැති සසර පුරා ලස්සනයි

  • @nishanpeiris6586
    @nishanpeiris65864 жыл бұрын

    නියමයි ඔය වගේ නිහතමානී කලාකරුවෝ එක්ක පැරණි ගීත නැවත අහන්න සැලැස්වීම ගැන දිගටම මේ වැඩසටහන කරන්න බුදුසරණයි

  • @shiromikalpani4981
    @shiromikalpani49812 жыл бұрын

    කියන්න වචන නෑ.ඔබට නිවන් සුව!!!!!!!💐💐💐💐💐💐💐

  • @nandanasenarath9498

    @nandanasenarath9498

    2 жыл бұрын

    හිමාෂි නිමිතෙරා මගේම මගේම මගේ ආදරය ඔයාගේත් මගේත් අප දෙදෙනා ගේත් ආදරය වගේ.. ...

  • @nimalperera8477
    @nimalperera84772 жыл бұрын

    dear the late great musician and artist Mr lakahman wijesekara sir thank you so much for the music .. dear sir may you attain the supreme nirvana and may you rest in the eternal peace....

  • @hansikasenanayaka7428
    @hansikasenanayaka74282 жыл бұрын

    අපේ හදවත් තුල ඔබ සදා අමරණීයයි ගායකයානනි

  • @user-cc8th3gx3x
    @user-cc8th3gx3x6 ай бұрын

    ❤❤❤ අදරෙයි හැම්දාම පැරනි ගිත වලට

  • @nimalifonseka122
    @nimalifonseka1224 жыл бұрын

    This is kind of a love song, but it is so beautiful to listen to. There’s no crying, no whining. Both artists are humble and decent assets to Sri Lanka. Well sung!

  • @koekloeren3797
    @koekloeren37974 ай бұрын

    ආදරණීය කලාකරුවා ණෙනි ඔබට නිවන් සුව 🙏🙏

  • @spypizza5293
    @spypizza5293 Жыл бұрын

    So Lovely. RIP great personality. So humble person. Lovely.

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 Жыл бұрын

    Oba mata taruwak nowe. OBA APATA TARUWAK, HELA GEE AMBARATA PAAYU SADAK. Nihatamani kalaakaruwan depalak. Suba gaman Laxman sir. 🙏🙏🙏 😭😭😭

  • @AshokaWekumbura-uj2qv

    @AshokaWekumbura-uj2qv

    10 ай бұрын

    ❤❤❤May the triple gems shower on you Lakshman Aiya!!!

  • @AshokaWekumbura-uj2qv

    @AshokaWekumbura-uj2qv

    10 ай бұрын

    I love your golden voice forever Lakshman Aiya and I regret you....

  • @sameerajayarathne4157
    @sameerajayarathne41574 жыл бұрын

    Laa hiru madali maa abiyasa oba, Besa yanne nethi sasara Pura...😍

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 Жыл бұрын

    ආදරණීය කලාකරුවනනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @BlizzardSimYT
    @BlizzardSimYT2 жыл бұрын

    I love his all songs, you are the best of my world

  • @watcherSL
    @watcherSL4 жыл бұрын

    the body language of the singers and the band members adds so much to the song! awesome work!

  • @supun125
    @supun125 Жыл бұрын

    සුන්දර කලාකරුවන් ❤❤❤

  • @nissankapush
    @nissankapush4 жыл бұрын

    ඒ සිංදුව පට්ට මිහිරියි..

  • @spypizza5293
    @spypizza52932 жыл бұрын

    Lovely song and we really enjoy and we miss a great humble musicians like you. RIP Mr Wijesekera

  • @YRoshani
    @YRoshani3 жыл бұрын

    I Keep listening to this song non stop... newly entwined music given this nostalgic song quite a rhythm and seems it is easy for the artists to catch it up without having to rush up to catch a breath. Admire the guitarist and the drummer in the back, whose smiles illuminates the entire place.

  • @winfridfernando7827

    @winfridfernando7827

    Жыл бұрын

    Very nice song. .

  • @spypizza5293
    @spypizza529311 ай бұрын

    Lovely personality Mr Wijesekera. From my young days I hv been admiring and love these songs. May you RIP

  • @methukaplayzz5179
    @methukaplayzz51794 жыл бұрын

    No words to say. So much love everywhere. 🙏

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl7 ай бұрын

    A great performance. A beautiful song. Lovely voices.

  • @a.rfernando6336
    @a.rfernando63363 жыл бұрын

    Beautiful no words to explain....God bless all of you

  • @maneldehigaspitiya1916
    @maneldehigaspitiya1916Ай бұрын

    Lakshman Wijesekara kiyanne wachanaye parisamapthiyenma, Sundara minisek. Obata Niwan Suwa

  • @yohanc7459
    @yohanc74593 жыл бұрын

    I wish I was there to see this live, so beautiful ❤️.

  • @rheannash
    @rheannash Жыл бұрын

    No words to express.. excellent singing and playing.. ❤️❤️

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama71102 жыл бұрын

    Unforgettable voices, lyrics. Ever love you.

  • @winfridfernando7827
    @winfridfernando7827 Жыл бұрын

    Ajatamara niwan suwa lebewa mahathmanani obata.

  • @lionelhewawasam2723
    @lionelhewawasam27233 жыл бұрын

    No wards to say the beauty of singing .

  • @PUNYAPUJITHAWiJETUNGE
    @PUNYAPUJITHAWiJETUNGE26 күн бұрын

    Yes we truly care for one another.

  • @andrewrajeeva8122
    @andrewrajeeva81224 жыл бұрын

    ❤ version ..great ..just awhile ago got to know that chandra akka got passed way...really sad abt it..as i know akka was with him all the time in a great ❤ way with full of love.. really i can say as she was his bright shining 🌟 .." ඔබ මට තරුවකි ...!!!! "..

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    හරිම ලස්සනයි සිංදුවක් 🙏❤️👍

  • @ruzzputin
    @ruzzputin6 ай бұрын

    This song has an added meaning since the singers have left us. RIP!

  • @tissapathiratna7761
    @tissapathiratna77613 жыл бұрын

    Beautiful song ,nice Music. Ever Green. 👍👍👍

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 Жыл бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන්නනේ නැහැ. අනේ ඔබට නිවන් සුව ලැබේවා.

  • @sarathperera5688
    @sarathperera56888 ай бұрын

    Lyrics,music and singing all are excellent.

  • @indrawathi9131
    @indrawathi91314 жыл бұрын

    deergausha lebewa dennatama budu sarani

  • @clarencefernando3968
    @clarencefernando3968 Жыл бұрын

    We were not so fortunate to listen to your wonderful voice.Thank you dear RIP. Thanks to Ms Ranatunge also.

  • @nirangapeiris7126
    @nirangapeiris71269 ай бұрын

    What a handsome man ❤ ape sir 😍

  • @chamaniweerasingha371
    @chamaniweerasingha3714 жыл бұрын

    So beautiful like those day’s 💖💖

  • @spypizza5293
    @spypizza529311 ай бұрын

    Lovely humble personalities leave this world soon. So sad

  • @mahishasandamali1936
    @mahishasandamali19363 жыл бұрын

    සදා නොමැකෙන ගී.. ❤️❤️

  • @stardustindigo
    @stardustindigo3 жыл бұрын

    ඔබ මට තරුව කි 💖💖💖

  • @whigayangani6134
    @whigayangani61343 жыл бұрын

    Music band eka niyamai... හරි සතුටින්

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage37224 жыл бұрын

    අතිතයේ අසුන ගිතය ඒ ලෙසින් ම බොහොම ස්තුතිය

  • @maneldassanayake4312
    @maneldassanayake43123 жыл бұрын

    Excellent programme. 👍💕💕💕💕💕

  • @chamindakumara2521
    @chamindakumara25214 жыл бұрын

    හරිම ලස්සනයි

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi5540 Жыл бұрын

    Superb . No words to express. Thank u so much. May god bless u.

  • @shynikaadihetty2040
    @shynikaadihetty2040 Жыл бұрын

    නිවන් සුව ලැබේවා සර්.

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha44662 жыл бұрын

    ලක්ශ්මන් සර් ...සුබ ගමන් 😥😥

  • @priyanthafonseka5814
    @priyanthafonseka58143 жыл бұрын

    I am speechless.. simply WOW

  • @nathan2018
    @nathan2018 Жыл бұрын

    Beautiful song.. Beautiful music

  • @dilukabeylk
    @dilukabeylk Жыл бұрын

    Lakshman Wijesekara one of the greatest . Sri Lanka will miss him for sure!

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 Жыл бұрын

    How to watch this video without Tears. May you attain Nibbana.

  • @user-zi3cz1li8x
    @user-zi3cz1li8xАй бұрын

    Oba mta tharuwaki sasara pura hamuwana ❤❤❤

  • @harshananhs5766
    @harshananhs57664 жыл бұрын

    Niyamai

  • @btsjinot728
    @btsjinot7282 жыл бұрын

    oba thumaata nirvan athveeve

  • @ishankaingridbernadethpere6834
    @ishankaingridbernadethpere68344 жыл бұрын

    Harima lassanai

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi99784 жыл бұрын

    Excellent! 👍🏿👏🏿👏🏿👏🏿

  • @dilumkahandawala8402
    @dilumkahandawala84022 жыл бұрын

    Yagayen yugayata oba wanan sasara purawatama hamuwewa sumithuranani ! Obata suba gaman laxman sir

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    තරුව,ඔබ, ලස්සන, සැමට පින්.

  • @marlon22r
    @marlon22r2 жыл бұрын

    Rest in peace legend 💓💓

  • @sarathperera5688
    @sarathperera5688 Жыл бұрын

    Marvelous song .high quality lyrics.

  • @kumarsilva4622
    @kumarsilva4622 Жыл бұрын

    මේවගේ තියෙන මිහිරිබව....❤

  • @sudeshrahim
    @sudeshrahim2 жыл бұрын

    Our beloved music teacher at DS senanayaka college. RIP Lakshman Sir. 😔

  • @christoperantony659
    @christoperantony6594 жыл бұрын

    Nothing to say. Thanks to work with our young people.

  • @tissapathiratna7761
    @tissapathiratna7761 Жыл бұрын

    Beautiful Song. Thaks Billy.

  • @elenasabaratnam6613
    @elenasabaratnam6613 Жыл бұрын

    Just close the eyes and enjoy the song but your feet will move for the beat superb performance

  • @georgeheila1692
    @georgeheila16923 жыл бұрын

    harima lassanai budu Saranai.!!

  • @geethrajive4883
    @geethrajive48834 жыл бұрын

    Super band👍👍

  • @surangadilhani1455
    @surangadilhani14553 жыл бұрын

    good job guys....well done...god bless all....

  • @sumithperera4597
    @sumithperera459711 ай бұрын

    I really want to thank to the band by selecting a song to back them. Superb.jayawewaaa

  • @geethanimalkanthi7733
    @geethanimalkanthi7733Ай бұрын

    සදානුස්මරණීය හඩක්❤ කීසිදා අමතක නොවේ❤❤❤❤❤❤

  • @ishanudara5878
    @ishanudara58782 жыл бұрын

    නිවන් සුව ලැබේවා ...🙏🙏🙏

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha57724 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @madurangakarunanayake3239
    @madurangakarunanayake32394 ай бұрын

    ගීතයක් ගායනා කරද්දී මේ තරම් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වෙන් ඉන්න නැතුව ඇති ❤❤

  • @chinthakaprabath2238
    @chinthakaprabath22382 жыл бұрын

    Beautiful song

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 Жыл бұрын

    හරිම ආදරණියයි ❤️❤️

  • @lekaherath9774
    @lekaherath97743 жыл бұрын

    Lovely song thanks for the video

  • @primros1398
    @primros13982 жыл бұрын

    What a nice mach voice lovly

  • @ishanipavithra6900
    @ishanipavithra69007 ай бұрын

    So sad he is no more such great singers

  • @malkanthiperera9607
    @malkanthiperera96072 жыл бұрын

    This.love song you too singing very lovely.

  • @tharinduvlogs8351
    @tharinduvlogs8351 Жыл бұрын

    ඇහැට කඳුලක් එනවා මේ සින්දු ඇස් පියන් අහද්දි

  • @shadiraamani2466
    @shadiraamani2466 Жыл бұрын

    බෑන්ඩ් එකේ කොල්ලෝ ටික නියමයි

  • @sandusanda409
    @sandusanda4092 жыл бұрын

    නිවන් සුව ලැබේවා

Келесі