Supem Hangum (සුපෙම් හැඟුම්) - Pradeepa Dharmadasa , Lakshman Wijesekara

Ойын-сауық

Supem Hangum (සුපෙම් හැඟුම්)
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Available on All Streaming Platforms
song.link/i/1530439733
Apple Music: apple.co/3imD0rX
Spotify: spoti.fi/2FmEnIK
Performed by : Lakshman Wijesekara, Pradeepa Dharmadasa
Concert: සඳ කිනිති නැමී Lakshman Wijesekara Live in Concert
Location: Nelum Pokuna
Originally Sing By: Lakshman Wijesekara, Pradeepa Dharmadasa
Lyrics: Kapila Kumara Kalinga
Music: Dr. Rohana Weerasinghe

Пікірлер: 447

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 Жыл бұрын

    ඔවුන් හිනැහෙමින් ගයද්දී අපි හ‍ඬමින් අසන්නෙමු.ඒ තරමට භාවාත්මක බව විශිෂ්ඨ ය.❤️

  • @waveswaves2106

    @waveswaves2106

    11 ай бұрын

    eeee taram sundarai.....

  • @virajmaduranga2831

    @virajmaduranga2831

    10 ай бұрын

    ඇත්තමයි❤

  • @SurangaU.Bandara

    @SurangaU.Bandara

    6 ай бұрын

    api hinawewi adanawa

  • @nimalmadawalaliyanage6628

    @nimalmadawalaliyanage6628

    Ай бұрын

  • @pradeepdissanayaka8343

    @pradeepdissanayaka8343

    26 күн бұрын

    Aththanma.keyanna Bari Tharam.♥️

  • @lasithperi
    @lasithperi Жыл бұрын

    කවුදාවත් මැරෙන්නෙ නැති ගීතයක්...අපි හැමෝම නොලැබුණු ප්‍රේමයක ප්‍රේමණීය අත්දැකීම් විඳපු මිනිස්සු. බොහොම ස්තුතියි හැමෝටම

  • @iukguy1

    @iukguy1

    2 ай бұрын

    ow. ''sihinaya miya ya uthuya me lesin'' kiyanne eka wenna ona..

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir64663 жыл бұрын

    ධර්මය හැරුණු විට මා සැනසූ අනෙක් අංගය ගීතය මිස වෙන කුමක්ද!!!!!!

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    3 жыл бұрын

    ඇයි දේශපාලනය?

  • @ravindraraviya1073

    @ravindraraviya1073

    2 жыл бұрын

    Ravi kodagoda f.b aed karanna

  • @oshanvirajithasumanasena0610

    @oshanvirajithasumanasena0610

    2 жыл бұрын

    👊👊👊👊

  • @nirmirajakaruna1360

    @nirmirajakaruna1360

    2 жыл бұрын

    Attha 🤝👍

  • @piyaljpc1111

    @piyaljpc1111

    2 жыл бұрын

    💐👍

  • @disaldassanayake4709
    @disaldassanayake47092 жыл бұрын

    දක්ශ ගායකයෙක්, රංගන ශිල්පියෙක්, සංගීතාචාර්‍යවරයෙක්, සංගීතඥයෙක්❤️. ඒ හැමදේකටමත් වඩා රත්තරන් හදවතක් තියෙන මනුෂ්‍යයෙක් .පොළවට බරක් නොවූ ඔබතුමා නැති අඩුව හැමදාටමත් මේ මහ පොළොවට දැනේවි🥺💔. ඔබතුමන්ට නිවන් සුව ලැබේවා🙏

  • @harshanirajapaksha9284

    @harshanirajapaksha9284

    2 жыл бұрын

    🙏🙏

  • @pradeepshan4198

    @pradeepshan4198

    2 жыл бұрын

    😭🙏🙏

  • @dilrukgalagoda6651

    @dilrukgalagoda6651

    2 жыл бұрын

    නිවන් සූව ලැබේවා සර්

  • @sakunamanda7420

    @sakunamanda7420

    2 жыл бұрын

    ¹

  • @ashokawekumbura114

    @ashokawekumbura114

    Жыл бұрын

    How much I love your golden voice and I love you too.. always your descent look and heart touching lovely smiles was with you.. May the triple gems shower on you Lakshman Aiya!!!

  • @seanarnie
    @seanarnie3 жыл бұрын

    අපි පිං කරල තියෙනවා දෙයියනේ මේවා අහන්න. ආයෙ අහන්න ලැබෙන්නෙ නැති අමුර්ත්‍ය වගේ සිදු තමයි මේ...

  • @ranilsanjeewa8262

    @ranilsanjeewa8262

    3 жыл бұрын

    ඇත්තටම

  • @gloomreal6351

    @gloomreal6351

    2 жыл бұрын

    Ow meuwa kochchara ahuwath epa wen nh

  • @Lazancruise
    @Lazancruise3 жыл бұрын

    පිස්සු හැදෙනවා මේ සිංදුවලට...කොහොමද අනේ මෙච්චර ලස්සනට සිංදු ලියන්නෙ...

  • @AjithKumara-pc1kv

    @AjithKumara-pc1kv

    2 жыл бұрын

    Pera sansaarayen gena sampath ( GIFTED )

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    10 ай бұрын

    කියල වැඩක් නෑ .....

  • @tecandsocial6194
    @tecandsocial61942 жыл бұрын

    හොයන් අවිල්ල අහන්නේ... දැන් ඉන්න උන් මෙවයි වටින කම දැනේනනැ... හුදෙකලාවට කැමති හිත් තම මේව අහනවා....😢😢😢😢😢😢😢😢

  • @dinu8989
    @dinu89893 жыл бұрын

    Luxman wijesekara දැකපු නිහතමානීම ගායකයෙක්. ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @wasanthanandasena7865

    @wasanthanandasena7865

    2 жыл бұрын

    නිවන් සුව පතමු

  • @rishani411
    @rishani4112 жыл бұрын

    සොඳුරු සංගීතවේදියානෙනි නිවන් සුව පතන්න ලෝබයි , දෙවියනේ මේ උතුම් මනුස්සයාව නැවත මෙබිම ජනිත කරන්න ..

  • @divixxx15
    @divixxx1511 ай бұрын

    I am a Sri Lankan. Grew up on foreign countries for 15 years. But now I am back in my country. I want to thank these artists for such amazing music. I am a proud Sri Lankan.

  • @tharangakaushalyagunasekar4217

    @tharangakaushalyagunasekar4217

    7 ай бұрын

    I never live in foreign country. In this 2023, in the economic crisis in Sri Lanka, we suffer so much. I am able to leave Sri Lanka. But I love to die in this Great Mother Land- Sri Lanka. ❤❤

  • @West99818
    @West998182 жыл бұрын

    ලක්ෂ්මන් විජේසේකර ආදරනීය ගායන ශිල්පීයානනේ, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.. ❤️😔😔

  • @ravanking9865
    @ravanking98652 жыл бұрын

    කවදාවත් අපිට ආයේ මේ වගේ ගායකයො මුණ ගැහෙන් නැති වෙයි . ඔබතුමා අපිට ඉතිරි කරලා ගිය ගීත තවත් කාලයක් රැදී පවතී.

  • @nilanifernando6190
    @nilanifernando6190 Жыл бұрын

    අපි හමු නොවෙන බව දනිම්.... සිහිනය මිය යා යුතුය මෙ ලෙසින් 😭❤️

  • @chamindanawagamuwa444
    @chamindanawagamuwa4442 жыл бұрын

    මේ ගායනය රස විදිනවිට ඇස් වලට කදුළු ඵනවා.කියන්න වචන නෑ ඵ් තරමටම හදවතට දැනෙන ගායනයක්.කලාකරැවාණනි ඔබ සදා අමරණීයයි.

  • @gloomreal6351

    @gloomreal6351

    2 жыл бұрын

    Ow eththamai

  • @senarathmahagedara3524

    @senarathmahagedara3524

    2 жыл бұрын

    දයාබර ලක්ෂමන් මැතිතු මෙණි ඔබට නිවන් සුව පතමි.

  • @lucky4friends
    @lucky4friends2 жыл бұрын

    "දිවයුරු සැඟවෙන මොහොතකට ඉබේ..ඉකිබිඳිනෙමි වියරුවී පාළුවෙන්.." "කිසිදින අප හමු නොවන බව දනිම්..සිහිනය මිය යා යුතුය මේ ලෙසින්..." සුබ ගමන් ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණනි....💔💔💔💔😢

  • @rosematz5322

    @rosematz5322

    2 жыл бұрын

    💔💔💔 RIP🙋

  • @wdsilva5835

    @wdsilva5835

    2 жыл бұрын

    😗😗😗😗

  • @JenxSavage

    @JenxSavage

    Жыл бұрын

    @@rosematz5322 i 44j4Ftjjb 3

  • @futurecar9842

    @futurecar9842

    Жыл бұрын

    සුන්දර කටහඬක් ..සොඳුරු මිනිසෙක්....ඔබට නිවන් සුව පතමි ...💕

  • @janakasanjeewa8043
    @janakasanjeewa80433 жыл бұрын

    ඵක දිගට 100 සැරයක් ඇහැව්වත් ඵපා වෙන් නැති සිංදුවක්💓💓💓💓💓

  • @udithalakmal5164

    @udithalakmal5164

    2 жыл бұрын

    ඇත්ත

  • @mayurijayasuriys8672

    @mayurijayasuriys8672

    Жыл бұрын

    Yes

  • @user-ng9qd8lw3z

    @user-ng9qd8lw3z

    2 ай бұрын

    මමත් හරිම ආස සින්දුවක්

  • @pathmagunawardanaliyanage855

    @pathmagunawardanaliyanage855

    2 ай бұрын

    ඇත්තම තමයි

  • @dhammikanishantha7301
    @dhammikanishantha7301 Жыл бұрын

    මෙි ගීත රසවින්දනමිි කෙනෙක්ට ආදරේකරල පිහියෙන් අනින්නෙ නෑ..හිමිවීම අහිමිවීම උපේක්ෂාවෙන් විඳගන්න පුරුදුකරනව..❤️❤️ කවදාවත් මතකයෙන් ඇත්නොවන සැමදා තාරුණ්‍යයට කථාකරන ගීත..

  • @upulliyanagge2027

    @upulliyanagge2027

    7 ай бұрын

    Ow..obaa hari..

  • @ruchiraarosha5685
    @ruchiraarosha56852 жыл бұрын

    Dr.Rohana weerasinghe ඔබතුමාට ගොඩක් පින්....🙏

  • @anuruddhapriyantha9075
    @anuruddhapriyantha90753 жыл бұрын

    80 දශකයේ ,,ඉසිපතනයෙ අපේ සංගිත ගුරැ ,සර් ආදරෙයි හැමදාමත් ,,,

  • @lasithwijesinghe200

    @lasithwijesinghe200

    7 ай бұрын

    මම පාසලේදී මෙතුමගෙන් දඩුවම් විඳලත් තියෙනවා මතකය මිහිරියි ispathanaye❤️

  • @tharukadilshan6202
    @tharukadilshan6202 Жыл бұрын

    මෙ සින්දුව ගැන කියන්න වචන නැ හරිම රහායි ❤️❤️

  • @mayurijayasuriys8672

    @mayurijayasuriys8672

    Жыл бұрын

    Yes sure

  • @CeylonHotelGuide
    @CeylonHotelGuide Жыл бұрын

    නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ තරු එළියෙන් රුදු රාත්රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන් පිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි මා ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62702 жыл бұрын

    ආදරණීය කලාකරුවානෙනි,,,කිසිදින අප හමු නොවන බව දනිම්,සිහිනය මිය යා යුතුද මේ ලෙසින්? ඔබට නිවන්සුව සුබ ගමන්❤️❤️❤️😥

  • @asankacosta4740
    @asankacosta47402 жыл бұрын

    "පිය දසුනකි තනි හිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යලි දකින තුරැ දුරින්" තාරැණ්‍යයේ සදාකාලික ගාන්ධර්වයාණෙනි,,ඔබට මොක් සුව...

  • @iukguy1
    @iukguy12 ай бұрын

    කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් - this is the most touching lyrics to me in this entire song.. 😥😥

  • @sandiya-7895
    @sandiya-78953 жыл бұрын

    තුන්දෙනාටම දීර්ඝායු 🖖❤️🇰🇷🇱🇰

  • @Abeysinghe5934
    @Abeysinghe59342 жыл бұрын

    ගොඩක්ම කැමති දෙපලක්.දෙන්නම හරිම නිහතමානි, දක්ෂ කලාකරුවන්.රටට සම්පතක් මෙවැනි අය...ලක්ෂ්මන් සර් ඔබ තුමාට නිවන් සුව!.🙏🙏🙏...ප්‍රදීපා මැඩම් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.මම හරිම කැමතියි ඔබ තුමියට...❤️❤️❤️❤️

  • @champikajayawardana3435
    @champikajayawardana34356 ай бұрын

    ගායිකාවක් ලෙස ප්‍රදීපා මැතිනිය දෙන සහයෝගය විශිෂ්ඨයි.🙏

  • @udithalakmal5164
    @udithalakmal51647 ай бұрын

    මේ ගීතය මම අද ඊයෙක අහපු එකක් නෙවෙයි.හැබැයි අදටත් අහද්දි අද අලුතින් අහනවා වගේ හැගීමක් එනවා.ඒ තරම් ආසම ගීතයක්.බූට් එක හොදටම රසවිදින්න පුලුවන් ගීතයක්

  • @krishankaushalya
    @krishankaushalya3 жыл бұрын

    හැමදාම පවතින රසයෙන් අඩුනොවන ගීත ❤❤

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka2 жыл бұрын

    තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින්.... තැබූ මතක ගොන්නට තුති....සුබ ගමන් කලාකරුවාණෙනි...!!!

  • @kaushalyakumarasinghe597
    @kaushalyakumarasinghe5972 жыл бұрын

    නිබදවම ගීයෙන්, මදහසින් ලාංකික සහෘද හදවත් සැනසූ ලක්ෂ්මන් විජේසේකර උතුමාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!! 😓😓😓

  • @channajayasinghe9697
    @channajayasinghe9697 Жыл бұрын

    ආදරණීය සඳ.. තරින්දා වෙනුවෙන් .. ලියැවුණුම සුන්දර ගීයක් ලෙස සිතමි මම.. ලියූ පද රචකයාටත්, ගයනා ඔබ දෙපලටත්,,, අත්‍යාලංකාරයෙන් වයන වාද්‍ය වෘන්දයටත් දීර්ඝායුෂ වේවා..

  • @IshankaWeerasekara
    @IshankaWeerasekara Жыл бұрын

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ තරු එළියෙන් රුදු රාත්රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන් පිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි මා ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

  • @niroshanpatric8495
    @niroshanpatric84952 жыл бұрын

    එදාත් අදත් ඉස්සරහටත් ප්‍රේමනීය සිත් ,ප්‍රේමයෙන් රිදුන සිත්,ප්‍රේමය කියා ගන්න බැරුව සිටින සිත්,නොලැබෙන බව දන්නා නමුත් ප්‍රේම කරන සිත්,සුවපත් කරන්නට මෙම ගීතයට තියෙන හැකියාව අප්‍රමාණයි...

  • @Im_Oshan
    @Im_Oshan3 ай бұрын

    සංගීතය නම් එක්තරා භාවනාවක් 🥺

  • @chandimakumariuser
    @chandimakumariuser20 күн бұрын

    රටට අවශ්‍ය දරුවන් වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු ඔබ තුමා වැනි උතුම් ගුරුවරු අදහන්න වටිනවා .. මේ දෙරනින් නික්ම යාම අපේ හිතට හොඳින් දැනෙනවා ...ඔබ තුමා වැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ නැවත පහළ නොවෙනු ඇත ... ඒ තරම් ඔබ තුමා දරුවන් වෙනුවෙන් කරපු කැපකිරීම් අතිමහත් ... ආදරණීය ගුරු පියානනි යම් දිනෙක ඔබ මේ මිහිතලය මත ම නැවතත් උපත ලබත්වා ... අනාගත පරපුරට ආදර්ශයක් දෙන්න හැකියාව ලැබේවා .. මතු සසරේදීත් ඔබ තුමා අපේ ගුරු පියානන් වේවා ....🙏🙏🙏🙏🙏🌻🌻

  • @srilankanproud1514
    @srilankanproud15143 жыл бұрын

    වයසට නොයන ගායකයෙක් ලක්ෂ්මන් විජේසේකර ඒදා වගේමයි හැමදාමත් කඩවසම් ඒ රැව අදටත්

  • @disaldassanayake4709

    @disaldassanayake4709

    2 жыл бұрын

    ආයෙ දකින්න වෙන්නෙ නෑ🥺💔

  • @rajithamadushanka1831

    @rajithamadushanka1831

    2 жыл бұрын

    Niwan suwa....!

  • @kawyapalindi2238
    @kawyapalindi22382 жыл бұрын

    ලක්මන් විජෙසෙකරයෙනි ඔබ නැති අඩුව කාටවත් පිරවිහ නොහැක. ඔබට නිවන් සුව.......🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @gamagenuwan5964
    @gamagenuwan59642 жыл бұрын

    මේ ගීත අහනකොට හිතට එන හැඟීම් වචන වලට පෙරලන්න මම අපොහොසත් වෙමි 💓💓

  • @jineshsuranga2545
    @jineshsuranga25453 жыл бұрын

    කිසි දින අපි හමු නොවන බව දනිමි......සිහිනය මිය යා යුතුය මෙි ලෙසින්....

  • @Hemanthanet
    @Hemanthanet3 жыл бұрын

    ප්‍රදීපා සින්දුවක් කිව්වනම් ඉතින් වැද්ගත් එකක් තමයි

  • @Abeysinghe5934

    @Abeysinghe5934

    2 жыл бұрын

    අනිවාරෙන්ම 👌👌👌

  • @mayurijayasuriys8672

    @mayurijayasuriys8672

    Жыл бұрын

    Yes. Beautiful voice of Pradeepa

  • @bhathiyaudukumbura579
    @bhathiyaudukumbura5792 жыл бұрын

    ලක්ෂ්මන් විජේසේකර අද අප අතරින් වෙන් වුනා.ඔබ තුමන්ට නිවන් සුව අපව පිනවූවාට....

  • @asankalakmal2482
    @asankalakmal2482Ай бұрын

    මෙවා රසවිදින්නත් පින තියෙන්න ඔනේ.❤❤

  • @user-ee6ez4nf6r
    @user-ee6ez4nf6rАй бұрын

    ඔබ දෙදෙනාටම ගොඩක් පිං කනට මියුරු සංගීතය ක් මං ආසම ආස ගීතයක් එක අහනකොට මාව වෙනම ලොකයකට ගෙනියනවා වගෙ දුක හිතෙන සින්දු වක්♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @hashinibenaragama9018
    @hashinibenaragama90182 жыл бұрын

    A song can touch the heart.....නිවන් සුව කලාකරුවානෙනී!

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana97792 жыл бұрын

    කිසිඳින ඔබ අප නැවත හමු නොවන බව දනිමි. ලබත්වා අම නිවන සදා සැනසුන සිතින් !!!

  • @kelumtharangamaithreepala6576
    @kelumtharangamaithreepala65765 ай бұрын

    සංගිතය විශ්ව භාෂාවක් බව මෙවන් ගිතයන් රසවින්දනයේදි පෙනියයි..

  • @dilandeepthaabhishek163
    @dilandeepthaabhishek1639 ай бұрын

    මගෙ හදවතේ හැමදාම රැදුන ගීතයක්❤

  • @chandrikaw1464
    @chandrikaw14642 жыл бұрын

    කෙනෙකුගෙ අගය දැනෙන්නෙ ජීවත්ව සිටියදී නොව නැතිවිටය.

  • @somasirideniyawatta628
    @somasirideniyawatta6282 жыл бұрын

    සොඳුරු,සහෘදයාණනි කුමක් කියන්නද,අසරණයි සිත.මෙයයි ජීවිත මායාව.

  • @ShanthiPathi-pt3mt
    @ShanthiPathi-pt3mt2 ай бұрын

    අවසානයක් නොමැති කෙතරම් ඇසුවත් අතීතයට ගෙන යන හදවතේ මිහිරි ගීතය Thanks for &loving both of you ❤

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 Жыл бұрын

    Rohana Weerasinghe sir's great music tracks! What a marvellous creation!

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    පුදුම හැගීමක් එන්නේ,හරිම රසවත් අත්දැකීම් නැතත් එ වගේ කියලා හිතෙනෙවා..💙❤️👍

  • @dilupamanori637
    @dilupamanori6372 жыл бұрын

    සැමදා ආදරය කරන ගීතයක් . ලක්ෂ්මන් සර් කොහොමද නිවන් සුව පතන්නේ ? නැවත අප අකරම ඉපද සසර ගමන කෙළවර නිවන් සුවය ළගා කර ගත්වා ! 😪😪😪😪😪😪😪😪😪😪😪

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e23 күн бұрын

    මගේ ජිව්තේ මම ආස කරන ගිත වලින් ගොඩක් ගොඩක් ආසාවෙන් අහන හරිම ලස්සනම ලස්සන ගිතයක් ජිව්තේ ට්කක් හරිම සාතුට්න් ඉන්නවා නම් ගිතයක් අහන්න ❤❤❤❤❤❤

  • @sashnee6985
    @sashnee69853 жыл бұрын

    ඇවැසියි මෙවැනි ගීත... තව තවත්.. කැලැඹුනු මන නිවාලන්න

  • @amilanayana3553

    @amilanayana3553

    3 жыл бұрын

    Eththatama vidaabara mana nivaalai sema nimeeshayee

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    👍❤️💙💯

  • @kawyapalindi2238
    @kawyapalindi22382 жыл бұрын

    එ කටහඩවල් දෙක භාවනාවක්.....❤️❤️❤️❤️

  • @samindajayasena1192
    @samindajayasena11922 жыл бұрын

    ස0ගීතය හැර ආගමක් නැත ..ස්තුතියි විශිෂ්ට නිර්මාණයක් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janavisonali2754
    @janavisonali27543 жыл бұрын

    තුන් දෙනාටම බුදු සරණයි. මෙවැනි සුභාවිත සංගීතය ඇසීමට අපි බො හෝ පින් කර තිබුනෙමු. දීර්ගායුශ ලැබේවා විශිෂ්ටයින් තුන් දෙනාටම.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka90002 жыл бұрын

    තව කාළයක් jeewath ව සිටිය යුතුව තිබුණා ඔබ

  • @asankag2337
    @asankag23372 жыл бұрын

    හදවත සුව වෙන වෙන osuwak koinda 🙏🙏🙏😍😍😍🌹🌹🌹🌹🤗🤗🤗🤗🤗👍👍👍👍👍👍😌😌😌😌

  • @vidanepro
    @vidanepro2 жыл бұрын

    මෙහෙම සින්දුවක් රචනා කරන්න තරම් පරිකල්පනයක් රචකයෙක්ට එන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ..

  • @sinhalasirindunilgsmage12345
    @sinhalasirindunilgsmage123453 жыл бұрын

    කොයිතරම් ඇහුවත් රසය අඩුනොවන සදාකාලික සුගායනයක්....

  • @ariariya5681
    @ariariya56816 ай бұрын

    This is a live performance of the song (written by the talented and veteran lyricist Kapila Kumara Kalinga) by its original artists Pradeepa Dharmadasa and Lakshman Wijesekara with the original composer of the music, Rohana Weerasinghe conducting the orchestra. It occurred to me then that what makes this song heartwarming is, among other things, the creative use of counterpoints - melodic lines (or voices) that complement one another but can act independently - throughout the musical composition. The Latin phrase "Punctum Contra Punctum" tells about the technique well: point against point. When I was texting this, another song with the creative use of counterpoints came to my mind: "Paa Vea Valaa, Aetha Kandu Balaa" (singer: Victor Rathnayaka)!

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera Жыл бұрын

    The popularity of "Supem Hangum" is evident from its wide reach on various streaming platforms, such as Apple Music and Spotify. This further demonstrates the resonance it has found with listeners who appreciate the beauty of Sri Lankan music. In conclusion, the performance of "Supem Hangum" by Lakshman Wijesekara and Pradeepa Dharmadasa, accompanied by the brilliant composition of Dr. Rohana Weerasinghe, was truly outstanding. Their dedication, talent, and ability to convey the emotions of the song deserve the highest appreciation. This rendition will undoubtedly remain etched in the hearts of the audience and serve as a testament to the timeless beauty of Sri Lankan music.

  • @nimaldaminda2378
    @nimaldaminda23787 ай бұрын

    රත්තරන් හදවතක් මේතරම් ඉක්මන් ඇයි ඔබේ නික්ම යාම .දුකයි,පාළුයි ඔබ නැති කලා ලොව 😢😢😢

  • @binshucreations5990
    @binshucreations59902 жыл бұрын

    ඔබට නිවන් සුව කලාකරුවාණෙනි..🙏

  • @priyanthipriyanthi7725
    @priyanthipriyanthi772510 ай бұрын

    හැමදාමත් ආදරනීය ගීත...😢ඔබ හඩ මැකී ගියද නොමැකී තීයේවී සදා මේ ගීත🎼💙🎼💙

  • @jagathwijerathna9078
    @jagathwijerathna90782 жыл бұрын

    අපේ ජීවිතවල අද්දැකීම් මෙහෙම ගීතයෙන් අහන්න ලැබීම පුදුම සතුටක්......

  • @NilukaPathirana-fz7fb
    @NilukaPathirana-fz7fb Жыл бұрын

    හැමදාමත් හදවතේ පණ ගැහෙන ගීත .. අපූරු පද රචනයකට ලයාන්විත හඬ පෞරුෂය .. තෙරුවන් සරණයි හැමෝටම .... ❤️🎖️❤️

  • @kt643
    @kt6433 жыл бұрын

    unlike කරපු උන් වරෙල්ල මූණ පොඩ්ඩක් බලන්න. සංගීත් නිපුන්ල වෙන්න ඇති ෂුවර් එකටම

  • @sagaraperera6666

    @sagaraperera6666

    3 жыл бұрын

    😁😁😂

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    රසාස්වාදයක් නැත්තටම නැති එවුන් සෙට් එක..👍

  • @erandaweerasinghe2342

    @erandaweerasinghe2342

    3 жыл бұрын

    😆

  • @shanakaliyanage3334

    @shanakaliyanage3334

    3 жыл бұрын

    Aneeda kiyanne😇😇

  • @Abeysinghe5934

    @Abeysinghe5934

    2 жыл бұрын

    කියලා වැඩක් නෑ 😂😂😂

  • @sandiya-7895
    @sandiya-78952 жыл бұрын

    නිවන් සුව ලක්ශ්මන් ගායකයාණනි🖖🖤

  • @upalisenevirathna.6397
    @upalisenevirathna.63972 жыл бұрын

    සිත සුවපත් වන ලස්සන ගිතයක් ගොඩක් ලස්සනයි 🙏🙏❤️❤️❤️❤️

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 Жыл бұрын

    සදා අමරනීය ගීත 🌻🌻🌻🌻💖💖

  • @devakavizmantha
    @devakavizmanthaАй бұрын

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් දිවයුරු සැඟවෙන මොහොතක තනි වී ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන් ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

  • @gkchandrani6740
    @gkchandrani6740 Жыл бұрын

    Harimaadaraniyai

  • @harindrafernando2044
    @harindrafernando20444 ай бұрын

    What a song to listen even now in 2024. Music never dies. RIP dear Friend.

  • @sampathkapuge81
    @sampathkapuge813 ай бұрын

    what a voice...... what a performance..... just like meditating when listing to these songs.... we really miss you Lakshman Wijesekara

  • @sandyadamayanthi9729
    @sandyadamayanthi9729 Жыл бұрын

    භාවනාවක්.....

  • @dineshpriyamal886
    @dineshpriyamal8862 жыл бұрын

    මේ පොළොවේ පිනට පහල වෙච්ච මිනිස්සු

  • @manjulatennakoon8717
    @manjulatennakoon87173 ай бұрын

    සිහින මරන්න පුළුවන් නම් අපි මෙච්චර හිතින් විඳවන්නේ නෑ.ප්‍රදීපා කියනව වගේ යළි දකිනකං දුරින් හරි අපි අල්ලගෙන ඉන්නව ඉවසීම.ප්‍රේමය මහළු වෙන දෙයක් නෙවේ අළු යට ගිනි පුපුරක් අවශ්‍ය වෙන්නේ පොඩි ආදරණීය මතක ඇවිස්සෙන දැකීම කියන හුළඟක් විතරයි.නිවන් සුව කලා කරැවානෙනි

  • @NKTech.
    @NKTech.9 ай бұрын

    මේ ගීතය නම් අතීතයට ගෙනියනවා .ඒ අතීතය යළිත් තනි වෙනවා භාවනාවක් වගේ

  • @sanjalilalanthika1542
    @sanjalilalanthika15422 жыл бұрын

    Niwan suwa kalakaruwananiii,,,yali ape atharama epadewa!!!!

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ලක්ෂ්මන් විජේසේකර ආදරනීය ගායන ශිල්පීයානනේ, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා

  • @chathurangahettiarachchi4059
    @chathurangahettiarachchi40593 жыл бұрын

    මේවා තමයි සින්දු 💚

  • @puranganiyatawatte7772

    @puranganiyatawatte7772

    2 жыл бұрын

    Lovely song may he rest in peace!!!

  • @sadarukvishaka2982
    @sadarukvishaka29822 жыл бұрын

    Lakshman wijesekara is very perfect singer and best music director in our Sinhala music world .

  • @sandaruhasanka3916
    @sandaruhasanka3916 Жыл бұрын

    පාඩම් කර කර අහන්නේ..😍❤‍🩹

  • @nihalakmeemana1606
    @nihalakmeemana16062 жыл бұрын

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා... my salute to Lakshaman , Pradeepa and Kapila Kumara Kalinga

  • @sarada051
    @sarada0513 жыл бұрын

    Very beautiful melody and music. Nice background music.!!! Dr. Rohana Weerasinghe is a legend in Sri Lankan music. God bless you

  • @mayurijayasuriys8672

    @mayurijayasuriys8672

    Жыл бұрын

    Credit to ALL 3

  • @waveswaves2106
    @waveswaves21062 жыл бұрын

    Even if u listn 100 times u will enjoy at 101 too.. god bless all who involve to create these ever lasting arts....

  • @mayurijayasuriys8672

    @mayurijayasuriys8672

    Жыл бұрын

    Perfectly true. These young artists must listen to songs like these

  • @sankaniperera703
    @sankaniperera7033 жыл бұрын

    Undying songs...ever young,just like the voices of these legendary singers!!

  • @rashmisandamini1702
    @rashmisandamini1702 Жыл бұрын

    සිහිනය මිය යායුතුය මේ ලෙසින්.......🎧❤

  • @sachinifernando3568
    @sachinifernando3568 Жыл бұрын

    අමරණීය මිනිස්සු ❤️

  • @niroshan6485
    @niroshan6485 Жыл бұрын

    ❤❤❤ me song walta tiyena adaree kawadawath nati wenne na mama marunath

  • @blackbox2236
    @blackbox22363 жыл бұрын

    ප්රෙමේ වින්දනීය නිහඬ නසල බව ොොතක හිත තනි කරන අත්වීතිය උස්මරණය ගීතය❤️

  • @rishani411
    @rishani4112 жыл бұрын

    මොහු හිත හොද, හැමෝටම නිර්ලෝබීව අත දුන් නිසි ඇගයීමක් නොලද දක්ශ කලාකරුවෙක්, ඉන්න ඉතිරි කලාකරුවන් ටිකටවත් නිසි ඇගයීමක් ලබා දෙමු..අනේ ඔවුනුත් අවසන් ගමන් යනකං ඉන්න එපා, අගයන්න..

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86092 ай бұрын

    ❤ ❤ ❤ ❤ මිල කල නොහැකි ගිත ❤

  • @jaliyawijesinghe5996
    @jaliyawijesinghe59962 жыл бұрын

    LAKSHMAN sir ama maha niwan suwa obta ........😭🙏🙏

  • @denukalakshan2197
    @denukalakshan21972 жыл бұрын

    Supiri hadawal 2k ekata eakathu unama dana raha kiyanna wchana na ❤❤❤

  • @jayaniwickramasinghe6691
    @jayaniwickramasinghe66913 жыл бұрын

    හිත වෙනම තැනකට අරන් ගිය ගීතයක් 🎶

Келесі