Heenayaki Mata Adare (හීනයකි මට ආදරේ) - Kasun Kalhara & Uresha Ravihari (From Adaraneeya Wassanaya)

Музыка

Official Music Video for Heenyaki Mata (හීනයකි මට)
Artists: Kasun Kalhara & Uresha Ravihari
Lyrics: Upul Shantha Sannasgala
Melody & Music: Navarathna Gamage
An original soundtrack of Adaraneeya Wassanaya (ආදරණීය වස්සානය​) Film
Video: Adaraneeya Wassanaya (ආදරණීය වස්සානය​) Film 2004
Director: ‪@seneshdb‬
Video Cast: Roshan Ravindra & Chathurika Peiris
Production of Tomorrow Films Today Private Limited.
Watch Live Performance of Heenyaki Mata (හීනයකි මට) : • Kasun Kalhara & Uresha...
Listen and Download: song.link/s/7cVgjHuPfK5oKIsVp...
Spotify: spoti.fi/34V4V0j
Apple Music: apple.co/3JvhKO4
►Subscribe to Official Artist Channel of Navarathna Gamage: kzread.info...
►Follow Navarathna Gamage on....
Facebook: / navarathnagamage
Spotify: sptfy.com/navarathnagamage
Apple Music:apple.co/3qYAQ7C
Official Website: navarathnagamage.com
Lyrics:
ආ. හහ. හා...
ආ. හහා. හා...
හ්ම්... හ්ම්... හ්ම්...
හ්ම්... හ්ම්... හ්ම්...
හීනයකි මට ආදරේ
හැගෙනවා මට ජීවිතේ
හීනයට ළඟ ජීවිතේ
දැනෙනවා ඔබෙ ආදරේ
වැටෙනකොට කදුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
ආ... ආදරණීය වස්සානේ
ආ... ආදරණීය වස්සානේ
හීනයකි මට ආදරේ
හැගෙනවා මට ජීවිතේ
හීනයට ළඟ ජීවිතේ
දැනෙනවා ඔබෙ ආදරේ
ආ. හහ. හා...
ආ. හහා. හා...
හ්ම්... හ්ම්... හ්ම්...
හ්ම්... හ්ම්... හ්ම්...
#kasunkalhara #uresharavihari #adaraneeyawassanaya #heenayakimataadare
#seneshdissanaikebandara #upulshanthasannasgala #navarathnagamage

Пікірлер: 951

  • @d.y.3021
    @d.y.30214 ай бұрын

    මටත් මේ වගේම A/l වලට ගිය අලුත හම්බුන ආදරයක් තියෙන්නේ .A/l පටන් ගන්න කලින් ගිය ඉංග්‍රීසි පංතියෙදි එයාව මුලින්ම හම්බුනේ .මාස කිහිපයක් පස්සෙන් ගිහින් කාටත් හොරෙන් කැමැත්ත ඇහුවා .ඊට මාසෙකට විතර පස්සෙ එයා කැමති වුනා .එයා ආර්ට්ස් කරේ .මන් බයෝ .ගෙවල් වලටයි යාලුවන්ටයි දෙගොල්ල්න්ටම හොරෙන් ආදරේ කරා .එයා පලවෙනි පාරම කොළඹ විශ්වවිද්‍යාලයට තේරුනා .මට ලකුණු මදි උන නිසා විවෘත විශ්වවිද්‍යාලයට අයදුම් කරා උපාධියට .දැන් ආදර කතාවට අව්රුදු 6ක් . ❤

  • @tharushishermila9114

    @tharushishermila9114

    3 ай бұрын

    ❤❤

  • @dhanukaireshan

    @dhanukaireshan

    3 ай бұрын

    Dan nam badahan kollo.kella paninna kalin.

  • @aw4402

    @aw4402

    3 ай бұрын

    😂​@@dhanukaireshan

  • @aw4402

    @aw4402

    3 ай бұрын

    අපෙත් AL වලින් සෙට් වුනේ එයා රජරට campus මං ජපුර ඒත් ගෙවල් වලින් අවුල් බන් ඒ හින්ද වෙන වෙනවා

  • @d.y.3021

    @d.y.3021

    3 ай бұрын

    @@aw4402 අඩෝ ගෙවල් කොහොම හරි කැමති කරගම්න බලහන් .

  • @sewminijeewanthi8417
    @sewminijeewanthi8417 Жыл бұрын

    2023ත් අහන මම 🥺🥺🥺( මැරෙන් නැති සිංදු )🥺❤

  • @amilakasunalahakoon9639

    @amilakasunalahakoon9639

    Жыл бұрын

    අනිවාර්යයෙන් මේවා හැමදාම අහනවා. අමරණීය ගීත

  • @kushankavinda9795

    @kushankavinda9795

    Жыл бұрын

  • @danushkaruwan8094

    @danushkaruwan8094

    Жыл бұрын

    හරිම ලස්සන සින්දුවක් මතකයේ අමරනීයයි

  • @malithipabasara7414

    @malithipabasara7414

    Жыл бұрын

    අයියේ කියලා වැඩක් නෑ 🥺

  • @24dnphnitro79

    @24dnphnitro79

    Жыл бұрын

    සියල්ල අනිත්‍යයි ....

  • @gayanhansaka7817
    @gayanhansaka78175 ай бұрын

    2024 අහන සෙට් එක කෝ..?❤❤❤

  • @arunapriyantha9791

    @arunapriyantha9791

    5 ай бұрын

    මේ ඉන්නෙ

  • @User34p8td

    @User34p8td

    3 ай бұрын

    අමරණීය සිංදු ❤️❤️

  • @Dineth334

    @Dineth334

    3 ай бұрын

    ඉන්නවා❤

  • @Induwara_Ayaskantha

    @Induwara_Ayaskantha

    3 ай бұрын

    2024 April ❤

  • @thisarapramod6142

    @thisarapramod6142

    2 ай бұрын

    👋👋👋👋

  • @user-fd8df1kg9p
    @user-fd8df1kg9p4 ай бұрын

    සිනමා පටය බැලූ වෙත් මාත් මගේ ආදරණීය බිරිඳයි දැන් මේ අවස්ථාවේ දී අපෙ වයස අවුරුදු හැටපැනලා තාමත්මෙම ගීතය අහන්න අහන්න ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR7 ай бұрын

    2023 ඉවර වෙලා දැන් 2024 පටන් ගන්නත් ලගයි ❤කැමතිම සිංදුවක්❤ 2024 අහන අය like එකක් දාගෙන යමු❤🎉

  • @lovadesi
    @lovadesi5 ай бұрын

    කොච්චර බැලුවත් එපා නොවෙන clip එකක් . මම බලලා ඇති 50 සැරේකට වඩා. 👏👏👌🎶🎶🎶 2024 පෙබරවාරි වලත් ආසාවෙන් අහනවා . තනුව, ගායනය ඉස්තරම් ❤❤❤

  • @asankakumara887

    @asankakumara887

    4 ай бұрын

    Aniwa

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake2 жыл бұрын

    2022 වෙලත් ..තාමත් ආදරේ සින්දුවක් .. ❤❤❤❤❤ කසුන් කල්හාර ගෑවුණත් ඇති❤❤ ඒ රහ දැනෙනවා ❤❤ කසුන් කල්හාරගෙ සින්දු එයාගෙ කටහඩින් තරම් කියනව තරම් නම් feel වෙන්නෙ නැ ...

  • @manelpathiranage1454

    @manelpathiranage1454

    2 жыл бұрын

  • @gamagekumara4790

    @gamagekumara4790

    2 жыл бұрын

    Awankawama ow Mageth asama song eka...

  • @buddhikabandara9510

    @buddhikabandara9510

    2 жыл бұрын

    සිරාවටම. කසුන් , උරේෂා කියන්නෙ මාර Feelings තියන Voice දෙකක්

  • @Senath_Weerasinghe

    @Senath_Weerasinghe

    2 жыл бұрын

    දැං කසුන්ට මේ විදියට ගයන්ඩ පුලුවං කියල හිතනවද? මේ කට හඬ නෑ දැං 😥

  • @ashansenarathne7703

    @ashansenarathne7703

    Жыл бұрын

    @@manelpathiranage1454 ගොඩක් අය මෙලඩි ඇන්ඩ් මියුසික් අමතක කරල. යුරේෂ කසුන් වගේම නවරත්න ගමගේ මහත්මයා ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂණයත් ගීතයේ රහ දැනෙන බරම කණුවක්. මන් ගොඩක්ම ආස වයලින් පාර්ට් එකට

  • @deanvinchestet7445
    @deanvinchestet7445 Жыл бұрын

    ආදරේ කියන්නේ මොකක් ද කියලත් නොදැන,Crush කියන වචනෙ අහලවත් නැතුව මේ සිංදුව පොඩි කාලේ බලලා චතුරිකා පීරිස්ට පට්ට love කරා මං 😅👍 ❣️✨️❤️‍🔥

  • @sunilnimal9786

    @sunilnimal9786

    Жыл бұрын

    ආදර කියන්නෙ හිතන තරම් ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය ලේ ♥️ වල තියන හැගීමක් . ගොඩක් උතුම් , පාරිශුද්ධ දෙයක් . කාටවත් බලෙන් ඇති කරන්නත් බෑ , නැති කරන්නත් බෑ . ලේ වලින්මයි එන්නෙ. ලබාගන්න ගොඩක් ඉවසීම තියෙන්නේ ඕනෙ. ඒකට කාලයක් ගතවෙනවා. ආදරය හරියට ලැබුනොත්, මුලු ජීව්තයම සුවද හමන ලස්සන මල් යහනාවක් 💐💐 ඒ වගේම වැරදුනොත් , ජීවිතයම අපායක්. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. මමත් තාම ♥️ සොයන කෙනෙක් සුනිමල් ඩුබායි සිට .....

  • @artandlifedileepa

    @artandlifedileepa

    Жыл бұрын

    Mamath sirawatama bro

  • @madhu3565

    @madhu3565

    Жыл бұрын

    Math Adatath adarei hebei ❤

  • @sunilnimal9786

    @sunilnimal9786

    Жыл бұрын

    @@madhu3565 හෙලකුරු කියන අපේ සිංහල app එක දාගන්න. එතකොට chat කරන්න ලේසියි

  • @24dnphnitro79

    @24dnphnitro79

    Жыл бұрын

    ඇඩලොෆ් හිට්ලර් පාර්ශුද්ධ වූ ජර්මානු ජාතියට අතිශයින් ආදරය කරා...

  • @darshanasampath109
    @darshanasampath1096 ай бұрын

    2024අහන සේට්එක

  • @darshanakumara2089
    @darshanakumara20892 жыл бұрын

    අදටත් ආසම පොතක්.. ආසම ෆිල්ම් එකක්.. ආසම නිලියක් නලුවෙක්..ආසම සින්දුවක්.. ස්තූතියි සන්නා..❤❤👍

  • @kavindulakshan417

    @kavindulakshan417

    2 жыл бұрын

    Pothe nama mokakda bro 😊🙏

  • @cl610

    @cl610

    2 жыл бұрын

    @@kavindulakshan417 වස්සාන සිහිනය නේද

  • @hiroshikoshila6208

    @hiroshikoshila6208

    2 жыл бұрын

    Ekanam math ekagai ❤

  • @pramodanichalanika9070

    @pramodanichalanika9070

    2 жыл бұрын

    @@cl610 hm

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    2 жыл бұрын

    @@kavindulakshan417 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 උපුල් ශාන්ත සන්නස්ගල ගේ ""වස්සාන සිහිනය "" කවියෝ..

  • @rangaekanayake322
    @rangaekanayake322 Жыл бұрын

    2004 ඉස්කොලෙ පංතියෙන් 4 පාරක් පැනල ගිහින් ෆිල්ම් එක බැලුව❤

  • @user-jz4zy7ry5b
    @user-jz4zy7ry5b3 ай бұрын

    ගොඩලන්ට පද හදන පදිරි සන්නා සිහි විකල් වීමට ප්‍රථම ලියූ කවියකි❤

  • @mandy7026
    @mandy70262 жыл бұрын

    ඒ කාලේ නිර්මාණ කොච්චර ලස්සනද??? ගායනය රංගනය නියමයි....මේ තමයි ඒ කාලේ hit....😐💓💓💓💓 නිර්මාණයට දායක වුණු හැමෝටම❤ චතුරිකා අක්කි තාමත් එක වගේ ලස්සනයි....💕

  • @maplefairy1277

    @maplefairy1277

    7 ай бұрын

    Ravindra Roshan still a handsome guy....❣❣

  • @vikumshiwantha1817
    @vikumshiwantha18172 жыл бұрын

    කසුන් කල්හාරගේ හඩ කියන්නේ තනිකර අමුර්තය වගේ තමා😍

  • @hdpmalalasekara4132

    @hdpmalalasekara4132

    Жыл бұрын

    exactly

  • @chathurangamaduahan7281

    @chathurangamaduahan7281

    6 ай бұрын

    aththak

  • @prasad3071

    @prasad3071

    5 ай бұрын

    ඇයි උරේෂා?

  • @moonshine253
    @moonshine2533 ай бұрын

    මමත් කෙනෙක් ට ආදරය කරනවා අවුරුදු හයක් තිස්සේ ඒත් මට ඒක එයාට කියන්න තරම් ශක්තියක් තිබුණේ නැ මොකද අපි නිකන් අහසයි පොළොවයි වගේ එයා ගැන පුංචි පුංචි දේවල් දැනගන්න මම හරි ආසයි එයාගෙ ගේ ළඟින් යන හැමවේලාවදිම මට නිකන් ම ඒ පැත්ත බැලෙනවා දැන් ඒක පුරුද්දට ගිහින් 😢 මම මුලින් එයාගෙ නමවත් දැනගෙන හිටියේ නැ එයාගෙ හැම උපන්දිනයකට ම හරියට ම රෑ 12 මම අහස්කූරු යවනවා මොකද එයා ඉන්නෙ ත් අපේ ගෙවල් ළඟ ඒත් අපි කවදාවත් කතාකරලා නැ මම හිතනවා කවදහරි එයා ඒ අහස්කූරු සද්දය පස්සෙ න් එයි කියලා ඒත් දැන් එයාට පෙම්වතියක් ඉන්නවා ඒත් මම මේ උපන්දිනයට ත් මගේ සුභ පැතුම එයාට දෙනවා දුරින් ඉදලා හරි එයා දිහා බලලා සතුටු වෙනවා

  • @shantha1111

    @shantha1111

    2 ай бұрын

    ඔයාගෙ පැතුම ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

  • @healthandpe5048

    @healthandpe5048

    2 ай бұрын

    😢😢😢

  • @k.k6474

    @k.k6474

    Ай бұрын

    Eya ikmanin oyata adarei kiynwa. My wish ❤

  • @LilacSky-hn1ch

    @LilacSky-hn1ch

    Ай бұрын

    😢😢ආදරය කියන්නේ හරි පුදුම දෙයක් නේද ? ඒකපාර්ශ්වික ආදරය හරිම වේදනාවක් මට ඒක හිතාගන්න පුලුවන් ,ඔයාගෙ ආදරය දවසක ඔයාට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 😢

  • @srinathnuwan5800
    @srinathnuwan5800 Жыл бұрын

    ඇග හිරිවැටේන සිංදු school ඉවර වේලා town එකට එනකොට ලොතරැයි කුඩුවලින් මුලු town එකම පිරෙන්න ඇහෙනකොට ඇගට දැනේන එ වේනස අදත් දැනි දැනේනවා එ ඇස් හොයපු හැටි 😊

  • @paranormalst

    @paranormalst

    Жыл бұрын

    ❤❤

  • @shalitharukmal8268

    @shalitharukmal8268

    Күн бұрын

    ❤️

  • @sunilnimal9786
    @sunilnimal9786 Жыл бұрын

    ආදරය කියන්නෙ ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය ලේ ♥️ වල තියන හැගීමක්. ගොඩක් උතුම් , පාරිශුද්ධ දෙයක්. කාටවත් බලෙන් ඇති කරන්නත් බෑ , නැති කරන්නත් බෑ , ලේ වලින්මයි එන්නෙ. ලබාගන්න ගොඩාක් ඉවසීම තියෙන්න ඕන. ඒකට කාලයක් ගතවෙනවා. ආදරය හරියට ලැබුනොත් මුලු ජීවිතයම සුවද හමන ලස්සන මල් යහනාවක් 💐💐 ඒ වගේම වැරදුනොත් ජීවිතයම අපායක්. ඉතින් පරිස්සම් වෙන්න ඕනෙ. සුනිමල් ඩුබායි සිට ...

  • @NishaDammage

    @NishaDammage

    6 ай бұрын

    ඒක ඇත්ත යාඵවා ආදරය ලේ වලට පවා දැනෙන්න ඕනි. එතනයි අවංක ආදරය තියෙන්නෙ

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd5 ай бұрын

    මං මේ film එක බැලුවෙ චූටි කාලෙ...දැන් 21...❤❤ හරිම ලස්සනයි මේ සින්දු....හරිම ආසයි මං...❤❤❤

  • @sameerasandakelum9189
    @sameerasandakelum91892 жыл бұрын

    සන්නස්ගල සර්ගේ නිර්මාණ අතිවිශිෂ්ටයි!

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    2 жыл бұрын

    දූපත් මානසිකත්වය බොලාට..සිංදුව මෙච්චර ලස්සන මියුසික් එක නිසා

  • @tharindusrimal8808

    @tharindusrimal8808

    2 жыл бұрын

    @@sandeepmadhu9363 👎

  • @thevindugunathilaka5124

    @thevindugunathilaka5124

    2 жыл бұрын

    @@sandeepmadhu9363 මියුසික් එක විතරක් තිබ්බනම් අහයි උබල 😂

  • @rpw3181

    @rpw3181

    2 жыл бұрын

    Mm.lpmplll.

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    2 жыл бұрын

    @@thevindugunathilaka5124 සිරාවට..ලිරික්ස් හින්දා වැඩිය අහන්නෙ නැ

  • @isuru1719
    @isuru1719 Жыл бұрын

    හීනයකි මට ආදරේ.. හැගෙනවා මට ජීවිතේ..🥺😔🥺 _ තනිකමක් දැනුන වෙලාවට ඇවිත් මේ සිංදුව අහලා යනවා..🥺😞

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re2 жыл бұрын

    මේ..fillm එක..බලන්න ඒ කාලේ සිනමා ශාලා වල පෝලිම් තිබුණා..නවකතාව..බොහෝ දෙනෙක් කියවලා තිබුණා...එනිසා ගොඩාක් ජනප්‍රිය වුණා ..

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne56282 жыл бұрын

    අපේ කාලයේ චිත්‍රපටයක් හරිම ආදරණියයි

  • @sitharasamanmali7610
    @sitharasamanmali76102 жыл бұрын

    අද 2022/06/16 පුදුම විදියට ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.ඒ කාලෙ කෙල්ලන්ගෙ කොන්ඩ කෑලි දෙක ඔහොම.අපිත් චූටි ඔය ෆිල්ම් එක යද්දි.හරි ලැජ්ජයි .රොමෑන්ටික් සීන් යද්දි.ඒත් අපි ආදරේ කරන්න පුරුදු උනේ ඔය ෆිල්ම් එකෙන් දැන් 27ක් වයස ඒත් එදා වගේම අදත් හරි ආදරෙන් ආසාවෙන් අහන සෝන්ග් එකක්

  • @thusithawijesooriya1463

    @thusithawijesooriya1463

    2 жыл бұрын

    💓

  • @nipunrandika4472
    @nipunrandika44722 жыл бұрын

    ආසම නලුවා,ආසම ගායකයා,ආසමක රචකයා(රොශාන්,කසුන්,සන්නා)එකම තැනකදි😍

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    Жыл бұрын

    සහන් රංවල💙

  • @nmfritzell9860

    @nmfritzell9860

    Жыл бұрын

    Roshan❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10572 жыл бұрын

    සුපිරි වොයිස් දෙක, රොශාන් රවීන්ද්‍ර ඇක්ටින් 👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @pradeeparuna3711
    @pradeeparuna3711 Жыл бұрын

    සන්නා ස්තූතියි මේ වගේ නිර්මාන අපෙ කාලේ දුන්නට

  • @rilfernando8049
    @rilfernando80495 ай бұрын

    2024 ❤❤ අහන අය කෝ !! මිනිස්සු මැරුනත් මේ සිංදු මැරෙන්නෑ කවදාවත්

  • @navomeklankatrading5218
    @navomeklankatrading52182 жыл бұрын

    සන්නස්ගල සර්ගේ ලස්සන ගීතයක් සහ චිත්‍ර පටියක්

  • @Chamara.i

    @Chamara.i

    2 жыл бұрын

    මේකේ director ශේනේෂ් බණ්ඩාර දිසානායක..

  • @jethmirjp8494

    @jethmirjp8494

    2 жыл бұрын

    චිත්‍රපටියට වඩා සිංදු ලස්සන

  • @Unknown-es5eh

    @Unknown-es5eh

    3 ай бұрын

    wassana sihinya pothakuth thiye neda meka sanage aththa siddiyakata hadapu ekak ne

  • @NeonCat1.0

    @NeonCat1.0

    2 ай бұрын

    හිරේ ගිහින් ඇප පිට ඉන්නේ.

  • @kaushalsampath4661
    @kaushalsampath466111 ай бұрын

    ❤❤❤ අපි වයසට ගියත් වයසට නොයන සිංදු❤

  • @sajeefernandz
    @sajeefernandz Жыл бұрын

    ඒ කාලෙට යන්න තිබ්බා නම් 🥺❤️...2023 අහන ලස්සනම සිංදු❤️

  • @chinthajayawardana9194
    @chinthajayawardana91942 жыл бұрын

    ඉස්සර අරලිය පත්තරේ අපිව හඬවපු කතාව....චාපා කසුන්.

  • @enokaperera1232

    @enokaperera1232

    Жыл бұрын

    සජිව ප්‍රසන්න ආරච්චි මහතා දැන් කොහේද?? අරලිය පත්තරේ කර්තෘ.

  • @moon.1111.
    @moon.1111.10 ай бұрын

    සුදු පාට අරලිය මල්..🥺💜️ සටහන් පොත් වල හංගපු හසුන් පත්..🙂💜️ කාලය කැප කරලා ලියලා දුන්න සටහන් 😌💜️ එකටම ජීවිතේ දිනමු කියලා දැකපු හීන..😔💜️ අද එයා කොහෙද ..මං කොතනද.. 😞💜️

  • @layanierandika7779

    @layanierandika7779

    8 ай бұрын

    😢😢

  • @prarthanacharuni2905

    @prarthanacharuni2905

    8 ай бұрын

    😢

  • @san1946

    @san1946

    7 ай бұрын

    😢

  • @L.R.L.Ravindra

    @L.R.L.Ravindra

    5 ай бұрын

    Hmmmmmm.

  • @L.R.L.Ravindra

    @L.R.L.Ravindra

    5 ай бұрын

    Thanx.

  • @prageethbandara5381
    @prageethbandara53812 жыл бұрын

    2003,2004 වගෙ මතක මේ film ආවෙ.තාමත් ලස්සනයි ඒ සිංදු..

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    Жыл бұрын

    මේකෙ නම මොකද්ද බන්

  • @prageethbandara5381

    @prageethbandara5381

    Жыл бұрын

    @@briyanmackgyver3768 ආදරණීය වස්සානය.

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    Жыл бұрын

    @@prageethbandara5381 thanks සහෝ💙💙💙💙

  • @rakithar

    @rakithar

    Жыл бұрын

    2004 අවුරුද්දේ ආවේ. ලස්සන චිත්‍රපටියක් වගේම ලස්සන නවකතාවක්.

  • @ranjankumara2320

    @ranjankumara2320

    5 ай бұрын

    2004 A/L වලට පාඩම් කරනකොට රෑට රේඩියෝ එකේ මේ සින්දුව යනව ඇහෙනව....ඒ හැඟීම මාරයි....2024ත් අහනව

  • @sampath6581
    @sampath65816 күн бұрын

    කසුන්ගේ හඩ උරේෂා හඩ හොදට ගැලපෙනවා මේ film එක සාර්ථක වෙන්න මේ කටහඩ දෙන්නගෙම බලපෑවා

  • @user-or7il8np8u
    @user-or7il8np8u Жыл бұрын

    ජීවිතේ සුන්දර වෙන්න ඉස්කෝලෙ කාලෙ ආදරයකුත් තියෙන්න ඕන...මට ඒක තේරුනෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවර උනාට පස්සෙ😂

  • @navanjanadissanayake3302

    @navanjanadissanayake3302

    11 ай бұрын

    Atttak matath 😅🥺

  • @moon.1111.

    @moon.1111.

    10 ай бұрын

    😒💜️ ඇත්තටම ..අම්මාට බයේ හිටියනේ ඉතින් .🙉💜️

  • @user-pd1pe6po6n

    @user-pd1pe6po6n

    3 ай бұрын

    Bambuwa Thama Mata Iskole Kale Love Ekak Set Wela Ekita Sira Love Karapu Kaale Eki Hinda Mata Thibba Stress Eka Ayi Loweth Na Putho.Anthimata Mama Ekiwa Atha Ariya Mage Igenaganna Eka Kadakappal Wena Nisa😆Ube Wasanawata Yako Umbata Kellek Set Wunnaththe.

  • @shami8504
    @shami85042 жыл бұрын

    ඇත්තටම ලස්සනම නිලියක් නලුවෙක්. ආසම ෆිල්ම් එකක් 💖💖💖💖

  • @ashansenarathne7703
    @ashansenarathne7703 Жыл бұрын

    ගොඩක් අය මෙලඩි ඇන්ඩ් මියුසික් අමතක කරල. යුරේෂ කසුන් වගේම නවරත්න ගමගේ මහත්මයා ඔබතුමාගේ සංගීත අධ්‍යක්ෂණයත් ගීතයේ රහ දැනෙන බරම කණුවක්. මන් ගොඩක්ම ආස වයලින් පාර්ට් එකට

  • @NavarathnaGamage

    @NavarathnaGamage

    Жыл бұрын

    ස්තූතියි.

  • @twobirdsvlogs5238

    @twobirdsvlogs5238

    Жыл бұрын

    ඇත්ත ගීතයක් රසවත් වීමට එහි මෙලඩි එකත් ප්‍රබල ව බලපානවා

  • @kavindyaherath6811
    @kavindyaherath681111 ай бұрын

    2023.08.09 පොතත් කියවල⁣ා මේ සින්දුව ඇහුවම මාරම feeling එකක් දැනෙන්නේ 🥺♥️ ඒ තරම් ලස්සන නිර්මාණයක් 💕. කියන්න වචන නෑ 💛

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe55232 жыл бұрын

    යුග යුග හද රැදි විශිෂ්ඨ නිර්මාණයක්...

  • @user-vl4nd1hw5j
    @user-vl4nd1hw5j2 ай бұрын

    චතුරිකාගෙ ලස්සන🥺❤️

  • @nayomikanchana7087
    @nayomikanchana7087 Жыл бұрын

    ආසම ගායකයා එක්ක ආසම actor කසුන් අයියා එක්ක රොෂාන් අයියා ❤️

  • @Nawod723
    @Nawod7232 жыл бұрын

    කසුන් කල්හාර ගේ නම ගැවුණත් ඇති ආදරෙයි මේ අතීතෙට හැම දාමත් 🥺

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 Жыл бұрын

    මේ සිංදුව අහද්දි මොකක්ද වෙලා යනවා..අනෙ මන්දා මං මාරම ආසයි මේකට.පුදුම විදියට මං විදිනවා මේ සිංදුව.පුදුම ලස්සනක්. ඒ වචන කියන්න නැ දේවල් ❤️❤️😥

  • @narubeta1

    @narubeta1

    Жыл бұрын

    අහිංසකව හිනා වෙලා ඉන්න ..ඔබට බුදුසරණයි ❤️

  • @sagarikasandamali8231

    @sagarikasandamali8231

    Жыл бұрын

    @@narubeta1 ඔයාටත් බුදු සරනයි ❤️

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    Жыл бұрын

    Hemeeta atheetha kaaleta yanawa wage neda. Man oyakaale 5 wasare hitiye. Esdeka piyaagena oya sinduwa ahapuwaama nikanma ee kaleyta yanawaa

  • @sagarikasandamali8231

    @sagarikasandamali8231

    Жыл бұрын

    @@gimhanadasanayake9562 yaya oya hari

  • @cozyceylon-oh4gs

    @cozyceylon-oh4gs

    Жыл бұрын

    ahana hamotama eheamai..sindu wlta eha giya hagim...

  • @ngamage3836
    @ngamage38362 жыл бұрын

    චතුරිකා..අක්කාට මේ කාලෙදි තියෙන්නේ..ආරාධනාගේ මූනමයි..😍

  • @travalvlog9565

    @travalvlog9565

    Жыл бұрын

    Ou ane

  • @madhu3565

    @madhu3565

    Жыл бұрын

    ඇත්තමයි

  • @nmfritzell9860

    @nmfritzell9860

    Жыл бұрын

    Oww...

  • @moon.1111.

    @moon.1111.

    8 ай бұрын

    ❤ ලස්සනයි

  • @AselaJayasooriya-id4kf

    @AselaJayasooriya-id4kf

    7 ай бұрын

    Ou aththamaiiii e munamai

  • @asankaupul6569
    @asankaupul6569 Жыл бұрын

    අදටත් ආසා ඒ වගේම මතකය අමතක කරන්න බැහැ 😭😭😭😭🥰🥰🥰🥰🥰

  • @neelesh1963
    @neelesh19632 жыл бұрын

    මෙම ගීතයද ඔබගේ තවත් අති විශිෂ්ඨ නර්මානයක් මය!! මෙවැනි තවත් නිර්මාන වැස්සක් වස්සවන්න දිරිය ශක්තිය ලැබේවා❤️

  • @neesha6532
    @neesha65322 жыл бұрын

    ආසම සංගීතයක් ආසම ගීතයක් ආසම ගායකගායිකාවක් ආසම රචකයෙක් තවත් මෙවන් නිර්මාණ බිහිවේවා

  • @imeshaashani9816
    @imeshaashani9816 Жыл бұрын

    කවදාවත් එපා වෙන්නේ නැති පට්ටම සින්දුවක්‌ 😇💖

  • @hiran7389
    @hiran73892 жыл бұрын

    හීනයක්ම තමා ❤️

  • @kanchanasilva2394
    @kanchanasilva2394 Жыл бұрын

    කොච්චර ඇහුවත් එදා මෙදා තුර එපා නොවෙන කටහඬක් වගේම සදාදරණීය ගීතයක්

  • @sandeevbandara4401
    @sandeevbandara4401 Жыл бұрын

    මේ සින්දුව මට ඇහුනේ මම මොන්ඩිසොරී ගියපු කාලේ 😆🥰 Time flies so fast :(

  • @devinthimunasinghe9572

    @devinthimunasinghe9572

    Жыл бұрын

    මොන්ඩි බෙන්ඩි ගොන් නොන්ඩි

  • @ireshamanage1000
    @ireshamanage10005 ай бұрын

    2024 අහනවා මං පුදුම දුකක් දැනෙනවා 🥺

  • @windyaruwi7115
    @windyaruwi71152 жыл бұрын

    එදා ආදරණීය වස්සානෙ කසුන්ට තිබ්බ ආදරේ තාමත් එහෙමමයි ❤🥺

  • @sriyanijayasinghe9632
    @sriyanijayasinghe9632 Жыл бұрын

    නවරත්න ගමගේ නම් සොදුරු සුහදයානන්ගේ හදවතේ රිද්මය!!!

  • @hnk7652

    @hnk7652

    Жыл бұрын

    මෙන්න කමෙන්ට් එක නවරත්න සර් ගේ හදවත ජය

  • @daviamarasinghe4818
    @daviamarasinghe4818 Жыл бұрын

    කොච්චර අැහුවත් එපා වෙන්නේ නෑ...හරිම ලස්සන සින්දුවක්❤2023/06/06

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake99810 ай бұрын

    මං ෆිල්ම් හෝල් එකක පළමු ෆිල්ම් එක❤️ ආදරණීය වස්සානය ❤ එතකොට මට අවුරුදු 4ක්‌ විතර ඇති මට තාම මතකයි ❤❤හරිම ලස්සනයි

  • @musicmuxer00
    @musicmuxer00 Жыл бұрын

    මම චූටිම කාලේ මේ ෆිල්මි ඒක බලන්න ගියේ.. මල්ලිට මාස තුනක් විතර. දැං ඒ්කටම අවුරුදු 22ක් ... හරියටම මතක නැතත් ලාවට මතකයි... මෙි සින්දුව නිසා ඒ්කත්... ගාෆිල්ට මෙච්චර ආස වෙන්නම හේතුවත් මේ සින්දුවමයි.. 🥰❤

  • @user-pq5oz9md9i

    @user-pq5oz9md9i

    Жыл бұрын

    ගාෆිල් කියන්නේ කවුද

  • @musicmuxer00

    @musicmuxer00

    Жыл бұрын

    @@user-pq5oz9md9i gafield kiyanne kasunta ne appa. danne nadda

  • @withus2815
    @withus281511 ай бұрын

    කසුන්ගෙ වොයිස් එක පටන් ගද්දිම පපුව රිදෙන්න ගන්නෙ මගෙ විතරද?හැම වචනයක් ගානෙම කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා. ❤❤❤ සුසුමේ තවරා සැඟවූ සිහිනේ ආදරණීය වස්සානේ🥀 ජීවිතේ තියෙනකම් අහන සිංදු💙

  • @lakshansenarathna7282
    @lakshansenarathna72822 жыл бұрын

    ආසම ගායිකාවක් ගායකයෙක් 😍☝️ආසම සින්දුවක්

  • @dilshadisnakadissanayake5811
    @dilshadisnakadissanayake58115 ай бұрын

    2024.සිංදුව තාම බලද්දි ඇඩෙන්න එනවා😢😢.සිංදුව දිගටම තියනවා නම් ඉවරයක් වෙන්නෙ නැතුව,මම මෙලහකට අඩලා❤🥺පුදුම සිංදුවක් වීඩියෝ එකත් එක්කම😢❤

  • @lahirunuwantha644
    @lahirunuwantha644 Жыл бұрын

    මේවාට තමා නිර්මාණ කියන්නෙ ❤️❤️

  • @rangana158
    @rangana158 Жыл бұрын

    සන්නා සර්ගෙ වචන🧡🧡🧡

  • @4sandun
    @4sandunАй бұрын

    මෙක අහද්දි ඔක්කොම පරන දෙවල් ඇවිස්සිලා මතක් වෙන්න ගන්නවා ❤

  • @22excell30
    @22excell30 Жыл бұрын

    අවුරුදු 20 කට කලින් හරිම ආදරෙන් වැලදගත්ත සින්දුවක්.. අදටත් ඒ අතීතය....හ්ම්....

  • @bavindusupun2969
    @bavindusupun29692 жыл бұрын

    ❤️ මගේ ආදරිය අද මගේ ලග නැතත් අහනකොට මේ සිංදුව අපේ මතක අලුත් කරනවා අදටත්

  • @alex70jb37

    @alex70jb37

    2 жыл бұрын

    Mokdd une

  • @dilharapriyasad8666
    @dilharapriyasad86662 жыл бұрын

    2002 ඔය ෆිල්ම් එක ආවේ.මගේ දෙවෙනි ආදරය.ඔලෙවල් කරන කාලේ.යන්න කරන්න කතා කරන්න දෙයක් නැති නිසාම.මේ ෆිල්ම් එක 15-20 වතාවකට වඩානම් බලල ඇති මම.අද ඒ ආදරෙත් නෑ.ඒ ලස්සන කාලේ ආපහූ එන්නෙත් නෑ....

  • @chamakumar7149

    @chamakumar7149

    2 жыл бұрын

    මම 2001 o/l කළේ 2002 ඉතින් film hall තුනකට ගිහින් බැලුවා.අමතක නොවන සොඳුරු හැඟීම් තවමත් දැනෙනවා.මටත් ඒ ආදරෙ නැතිව ගියා.මම දැන් කුවේට් ඉන්නේ.

  • @jayalathchathuranga3321

    @jayalathchathuranga3321

    Жыл бұрын

    🥺❤️

  • @madhu3565

    @madhu3565

    Жыл бұрын

    හ්ම්

  • @videofactorylk2742
    @videofactorylk2742 Жыл бұрын

    බඩ පපුව cool වෙනවා දෙවියනේ මේවා අහද්දී. #2022

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan32716 ай бұрын

    2024 Anyone?

  • @supunprabath5179
    @supunprabath51792 жыл бұрын

    සින්දුව වගේම "වස්සාන සිහිනය" පොතත් ලස්සනයි

  • @jethmirjp8494

    @jethmirjp8494

    2 жыл бұрын

    පොතේ තින කතාව තමයි ලස්සන

  • @rag0116

    @rag0116

    8 күн бұрын

    Meka issellama giye Kumari paththare

  • @avasusil4542
    @avasusil45422 жыл бұрын

    තිබුනා මටත් ආදරයක්. සීතල කදුකරයක. දම්මිගෙ මුහුණුවර තිබුන.... කලත් අපි ආදරය දහතුන් වසරක්...ඇය මට අහිමි අනෙ මගේ වරදින්. අද මං එදාට වඩා අසරණ වෙලා..මෙම ගීතය මට ආවර්ජනය කරනුයේ මගේ යටගියාව කියලයි මට හිතෙන්නේ.

  • @sanjayamalwalage6348

    @sanjayamalwalage6348

    2 жыл бұрын

    oyata wage thama saho matath අවුරුදු 10ka ආදරයක් අහිමි wela inna mage weraddanisa thama hamadema thawamath thanikadawa innawa

  • @avasusil4542

    @avasusil4542

    2 жыл бұрын

    @@sanjayamalwalage6348 ඇත්තටම ඔබ තුලින්.. මා දකින්නේ...මම මයි. දුකයි.

  • @donvihanga-3677

    @donvihanga-3677

    2 жыл бұрын

    😢

  • @nisansalakasturiarachchi2062

    @nisansalakasturiarachchi2062

    2 жыл бұрын

    😢

  • @mudithabandara8575
    @mudithabandara857512 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ ඒතරම් ආස මතක ගොඩක් තියෙන සින්දුවක් ❤😊!!

  • @shanitang9524
    @shanitang95242 жыл бұрын

    I’m 34 years old and a mommy. Every time when I listen to this song it makes unbearable sadness. Can’t explain. Makes thousands of memories. Heartache 💔

  • @chameerade9873

    @chameerade9873

    Жыл бұрын

    Can feel you well..dont keep worries. face for future...😥

  • @shihabaaqeeldaiyan3862

    @shihabaaqeeldaiyan3862

    Жыл бұрын

    Me too! Brings back lots of memories. The Best Sinhala Love Story 👍🙏🇱🇰

  • @user-ge3pl3rp7h
    @user-ge3pl3rp7h5 ай бұрын

    2024/1/27 තාමත් ඉස්සර වගේම අහද්දි හිතට මාර ලස්සන හැඟීමක් දැනෙන සිංදුවක් ❤

  • @kaumadibandara6676
    @kaumadibandara6676Ай бұрын

    Film එක ආපු කාලෙ ඉඳන් අද දක්වාම එකම හැඟීමකින් අහන සින්දුවක් ❤

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 Жыл бұрын

    තාමත් පරණ මතක අලුත් කරන සිංදු🥺♥️

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama83792 жыл бұрын

    Mn asama sinduwak.kasun kalhara saha uresha ravihari mge legendla👌👌♥️

  • @prasannanp1565
    @prasannanp15652 жыл бұрын

    අවුරැදු 19ක අතීතයක් මේ film එක

  • @inupanidarshana1381
    @inupanidarshana1381 Жыл бұрын

    කසූන් කල්හාර ගෙ හිනයකි මට ආදරෙ නම් අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මෙම සිංදුව මම ප්‍රියතම ගියක් ලෙස හැඳින්විය හැකිය

  • @chamindaweligama7539
    @chamindaweligama75392 жыл бұрын

    සිහිනයකි ...මට.. ඔබේ... ආදරේ අදටත් වැහෙනවා .. ලස්සනයි ...!!!

  • @darshimadu3882
    @darshimadu3882 Жыл бұрын

    ජීවිතෙ දරාගන්නනම බැරි කාලයක් ගෙවෙන තමන් තියෙන්නෙ.. හදවතින් මැරි මැරී ඉපදෙනවා...ඒ හැම වෙලාවකම තනිකම මකා ගන්න මං අහන්නෙ මේ සිංදුව...ඒ තරම් හිතට දැනුනා 💔❤️

  • @mrthiwankaperera2602
    @mrthiwankaperera26022 жыл бұрын

    ආදරය ගැන හරියටම කියවෙන ගීතයක් 💓

  • @sithumigunasekara9362
    @sithumigunasekara93622 жыл бұрын

    අදටත් අහන්න ආසයි❤️

  • @Ruwangi22
    @Ruwangi229 ай бұрын

    අනේ ඒ කාලේ ඉදන්ම හීන මැව්වෙ වස්සානෙ කසුන් වගෙ කොල්ලෙක්ට 😍🥺🥺

  • @nishadanisamarasinghe1894
    @nishadanisamarasinghe18942 жыл бұрын

    හරිම ලස්සනයි ෆිල්ම් එක

  • @samansudarshana6243
    @samansudarshana6243 Жыл бұрын

    ඇත්තටම ඕනම කාලයකට සරිලන සිංදුවක් ගොඩාක් ස්තුතියි

  • @lahirux.
    @lahirux.2 жыл бұрын

    කොච්චර පරන උනත් පරන වෙන තරමටම අලුත් වෙන සින්දු🥺❤

  • @thiwankamarapana9311
    @thiwankamarapana93115 ай бұрын

    2024 දිත් අහන අය කව්ද❤

  • @deshan1217

    @deshan1217

    5 ай бұрын

    🙋

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 Жыл бұрын

    ආසම සින්දුවක්. 2022 ත් අහනවා තාමත්.අතීතයට අරන් යනවා...වස්සාන සිහිනය ❤️❤️❤️❤️

  • @gaurisavithri94
    @gaurisavithri94 Жыл бұрын

    මං පොඩි කාලේ අහපු සින්දුවක් තාමත් ආසයි එදා වගෙම 😍

  • @nuwankumara755
    @nuwankumara7554 ай бұрын

    2024ත් පට්ට ආසාවෙන් අහන සින්දුවක් ❤️🥰😊

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha92842 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ආදරනීය වස්සානයක්ම තමා

  • @nipunshalinda9352
    @nipunshalinda93525 ай бұрын

    2024 දිත් අහන මම ඒ දැනෙන හැගීම ❤

  • @abesinhaabesingha5179
    @abesinhaabesingha5179 Жыл бұрын

    තාමත් තරුන නිර්මාණ ..❤️ ලස්සනයි , රසයි එදා වගේම විදින්න පුලුවන් 💖

  • @funkyboy6270
    @funkyboy6270 Жыл бұрын

    මේවා යද්දි අපි 4 වසරේ😁😁😁 දැන් වගේ නෙමේ ඔය සින්දුත් හොරෙන් බැලුවේ😁❤️❤️❤️

  • @basithabasitha4625
    @basithabasitha46252 жыл бұрын

    ආසම පොතක් අදටත්.ගීතයත් එහෙමයි ❤️

  • @travalvlog9565
    @travalvlog9565 Жыл бұрын

    සුසුමේ තවරා සැගවූ සිහිනේ ❤ආදරණීය වස්සානේ..💜️😘

  • @shanedirisinha6134
    @shanedirisinha61346 ай бұрын

    2024 01 03 adath ahanawa 2003 me film eka baladdi vcd walin mn 4 wasare

  • @nalijay9461
    @nalijay94615 ай бұрын

    කවදාවත් එපා නොවන සිංදු ❤ ❤ රොෂාන් අදටත් crush එකක් ❤❤ 2024/01/30

  • @user-qb3fv2ob2q
    @user-qb3fv2ob2q6 ай бұрын

    මේ ගීතයට වැඩිය මගේ හිත ආදරෙන් පුරවපු ගීතයක් තියේ නම් ඒ, "සිනා පිපෙනා මේ වසන්තය" විතරයි

  • @oshadayasas
    @oshadayasas6 ай бұрын

    2023.12.29 Mage list ekee udinma thiyna song ekk ❤❤

Келесі