#Vtv

Музыка

පද - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - ප්‍රදීපා ධර්සදාස සමඟින් ලක්ෂ්මන් විජේසේකර
:අපිට පොඩ්ඩක් වත් ආදරේ නැති කෙල්ලෙක් බොරුවට කියනවා අපි දෙන්නා සහෝදරයෝ වගේ ඉමු කියලා.... ධම්මික බණ්ඩාර: Dammika bandara
Dear Subscribers and Fans Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations, and events. In addition, we will bring your singers and other eminent artists who excel in playing musical instruments and contribute to Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 115

  • @infinty2699
    @infinty26996 ай бұрын

    මේ ගීතය අහන හැම වෙලේම මගේ මතකෙට නැගෙන්නේ මගේ පාසල් ප්‍රේමය....මට මතකයි මාත් ඔහුව ඔය විදිහටම ප්‍රතික්ෂේප කරපු විදිහ. ඒතනින් එහාට එයා මගෙන් ඈත් වෙලා ඉදිරියත් මට ඕනම වෙලාවට මන් වෙනුවෙන් ඔහුත් ඔහුට ඕනම වෙලාවට ඔහු වෙනුවෙන් මමත් ඉදියා... ඒක හරි අමුතු බැදීමක්‌ කවදාවත් ළං වෙන්නෙ නෑ කියලා දැන දැනම දුරින් ඉදන් ආදරේ කරන එක කොයි තරම් වේදනාවක් ද කියලා දන්නේ ඒ වගේ ප්‍රේමයක අහම්බෙන් හරි පැටලුනු අය විතරයි.. අන්තිමේදි අපි වෙන් උනා...ඒ වෙන් වීමට සෑහෙන කාලෙක ඉදන් මම සූදානම් වෙලා ඉදිරියත් ආයෙ කවදාවත් අපි දෙන්නව හමුවෙන්නෙ නෑ කියලා දැනුනම ඇති උන වේදනාව අමතක කරන එක ලේසි පහසු උනේ නෑ... ආඩම්බර කමට එයාට සමු දීලා ගෙදර ඇවිත් සති ගනන් තනියම මම ඇඩුවා,අහම්බෙන් හරි හමු උනොත් කියලා එයාට දෙන්න පොඩි පොඩි ලියුම් කෑලි ලිව්වා. පස්සේ ඒවා ඉරලා වීසි කරා....අදටත් ඒ තමයි මට හමුවුන හොදම ප්‍රේමය...අමතක නොවන ප්‍රේමය... අපි වෙන් වෙලා කොච්චර කල් ගියත් අදටත් පරණ පාසලට අහම්බෙන් යන හැම වතාවකදිම අපි දෙන්නගේ මතක මාව පිස්සු වට්ටනවා... ඒ යන හැම වතාවකදිම ගෙදර ඇවිත් සති ගනන් අඩනවා වැලපෙනවා.... 💔

  • @rohanasenevirathne2271

    @rohanasenevirathne2271

    3 ай бұрын

    Super.reality of school love

  • @pradepkumara2208

    @pradepkumara2208

    2 ай бұрын

    ජීවිතේ කවදාවත්ම සැබෑ අාදරය අත හරින්න එපා....

  • @priyantharathnasingha3839

    @priyantharathnasingha3839

    2 ай бұрын

    Harima sanvediii ..harima dukaiii..

  • @WAJ15

    @WAJ15

    Ай бұрын

    ඒ මහා වේදනාවක්

  • @ashahemage7610
    @ashahemage76103 жыл бұрын

    මගේ ජීවිතයට සමානයි. මං මේ ගීතයට කොපමණ ආදරෙයි ද කියලා කියන්න බෑ. ඒ තරමටම

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62702 жыл бұрын

    කවුදාවත් මැරෙන්නෙ නැති ගීතයක්...අපි හැමෝම බහුතරයක් නොලැබුණු ප්‍රේමයක ප්‍රේමණීය අත්දැකීම් විඳපු මිනිස්සු.බොහොම ස්තුතියි හැමෝටම

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි

  • @hasantatanuj6553

    @hasantatanuj6553

    Жыл бұрын

    Mmmmmmmmmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnngh

  • @a.hcrishanchandima6270

    @a.hcrishanchandima6270

    Жыл бұрын

    @@hasantatanuj6553 ❤️❤️❤️

  • @demindakonara1145

    @demindakonara1145

    10 ай бұрын

    Sahatika aththa,ona de misa wena dewal mokatada.

  • @a.hcrishanchandima6270

    @a.hcrishanchandima6270

    10 ай бұрын

    @@demindakonara1145 අනිවාර්යයෙන් ම🥰

  • @DamithRupasinghe
    @DamithRupasinghe2 ай бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයේන්ම හදවතේ ගැබුරුම තැනට දැනේනවා ලිව අයට කිව අයට සන්ගිතේ දුන්නු අයට පින් පින් පින් ගෝඩක් පින්

  • @kushisaranya9774
    @kushisaranya97742 жыл бұрын

    සුජී... ඉස්සරම ඉස්සර දවස්වල..මේ සිංදුව... මගේ හඬින් අහන්න ඔයා ආසයි.. මං මේ සිංදුව කීපාරක් ගයලා ඇද්ද... හැබැයි.. අපි අපිට ආදරෙයි කියලා කීවෙත් නෑ.. කවදාවත් ඇහුවෙත් නෑ... අද ඔයාගේ හඬවත් මට ඇහෙන්නේ නෑ... අහන හැම වෙලේම ඒ අතීතෙට හිත දුවලා යනවා.. ඒත්.. මාත් එක්ක ඒ මතක විදින්න.. ඔයා නෑ... ඉන්න තැනක සතුටින් ඉන්න.. 😊😊 මං.. මධූ...

  • @roshendesilwa6154

    @roshendesilwa6154

    Жыл бұрын

    මටත් ඔය හැගීම තියෙනවා❤️😗

  • @chathurangalakshan6819

    @chathurangalakshan6819

    Жыл бұрын

    නියම ලව් එකක්🥰🖤

  • @manomajayasinghe4516

    @manomajayasinghe4516

    Жыл бұрын

  • @amiruproductions598
    @amiruproductions5982 жыл бұрын

    වර්ථමානයේ පවා මගේ ජීවිතේට සමාන ගීතයක්. හැබැයි මට ඔය පිරිමිය තරම් දැඩිව තීරයක් ගන්න බැරිවුනා..

  • @SathsaraJayanga
    @SathsaraJayanga3 жыл бұрын

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.. මිතුරු දම් විනා... නෞකාවකි මා ඈත සමුදුරේ.. මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ... පහන්ටැඹ කියන්නෙ ප්‍රදීපාගාරයට. ප්‍රදීපාගාරයක් හදන්නෙ අතිශය ගල් පර වලින් ගහණ වෙච්ච වෙරලාසන්නයේ මුහුදෙ තියෙන නෞකාවලට අනතුරු හඟවන්න මේ ප්‍රදේශය අවටින් ගොඩබිමට ලඟා වෙන්න එපා කියලා කියන්න. ඉතිං ප්‍රදීපාගාරය හදලා තියෙන්නෙ නැව් වෙනුවෙන් උනාට කවදාවත් නැවකට ප්‍රදීපාගාරයට ලං වෙන්න බෑ මොකද ලං වුනොත් නැව විනාශ වෙන නිසා. කවදාවත් එක්විය නොහැකි ප්‍රේමවන්තයින් යුවලකගෙ අත්දැකීමක් කපිල කුමාර කාලිංගයන් හරි අපූරුවට මේ පහන්ටැඹෙයි නෞකාවෙයි කතාවට ගලපනවා. ආදර කතාවක් හෝ වෙන කුමන හෝ සමාජ සිදුවීමක් මේ තරම් අපූරුවට උපමාවකට ගලපන ගීත තිබෙනවා නම් ඒ ඉතා අතලොස්සයි. මේ පෙම්වතාගෙයි පෙම්වතියගෙයි හැඟුම් අතිශය සියුම්ව අන්තරා කොටස් වලදි විස්තර වෙනවා. තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ.. දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්.. කිසිදින අප හමු නොවන බව දනිම්.. සිහිනය මිය යා යුතුය මේ ලෙසින්... මේකේ පලමු අන්තරාව ගයන්නෙ මේ ප්‍රදීපාගාරය ලඟින් යන නැවට සම කෙරුනු පෙම්වතා විසින්. නැවක් කියන්නෙ බොහෝ විට දවසේ දෙකේ හෝ පැය ගනනින් ගමන් යන දෙයක් නෙමේ. එය සති මාස ගනන් මුහුදේ අතිශය විඩාබර ගමනකින් පසුවයි ගොඩබිමකට ලං වෙන්නෙ. තරු එලියෙන් රෞද්‍ර රාතියේ සැඩ පහර මැදින් අඳුරේ යන නෞකාවකට ඈතින් පෙනෙන ප්‍රදීපාගාරයේ එලිය මහා සැනසුමක් මහා එලියක්. ඒත් සිත දැඩි කරං එතනින් යන්න මේ පෙම්වතාට සිදුවෙනවා. බොහෝ විට මේ පෙම්වතා දුශ්කරව ජීවිතේ ගැටගහගන්න තරුණයෙක් විය යුතුයි. පහන්ටැඹ ඔහුට සිහිනයක්. ඒත් ඔහු අවබෝධ කරගන්නවා පහන්ටැඹ හොයා ගිහිං ගල්පර වල හැපිලා විනාශ වෙනවට වඩා ඔහෙගේ එකම සැනසුම එකම සිහිනය මරා දැමිය යුතු බව. දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිනෙමි වියරුවේ පාලුවෙන්... ප්‍රිය දසුනකි තනි හිතක නොමැකෙනා... නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්.... අනික් පසින් ඉන්නෙ පහන්ටැඹට උපමා වූ පෙම්වතිය. ප්‍රදීපාගාරය ගොඩබිමේ තනි වූ ගොඩනැගිල්ලක්. වටේට ගල්පර විතරයි. ඒ තනිකමෙන් පාලුවෙන් හිත හඬා වැටෙද්දි මේ පෙම්වතියට කවදාවත් එක්වෙන්න බැරි ඒ පෙම්වතා අවසාන වරට හෝ දැකගන්න වෙන්නෙ ඈත ක්ශිතිජයේ බොහෝ දුරින්.. ඇය අවසාන වතාවට හෝ ඔහුව දැකගැනීමට වෙහෙසෙනවා මොකද පාලු ප්‍රදීපාගාරයකට ඒ දසුන පමණයි පාලු මුහුදෙ එකම ප්‍රිය දසුනක් වෙන්නෙ. ඔබ කවදා හෝ රාත්‍රියක පහන් දල්වා තිබෙන ප්‍රදීපාගාරයක් දැක තියෙනවා නම් පෙනේවි එහි ප්‍රභල ආලෝක කදම්භය මුහුදේ ඈත කෙලවරක් දක්වාම විහිදෙන හැටිත් ඒ ාඅලෝක කදම්භය ඒ මුහුදු සීමාව පුරාවටම හැරෙමින් ගමන් කරන හැටි. මම පලමු වතාවට මේ දර්ශනය දැක්කෙ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදි. දෙවුන්දර ප්‍රදීපාගාරයෙන් එලියට පැනල මුහුද පුරා දුවන එලිය දැක්කම මට දැනුනේ ප්‍රදීපාගාරයේ එලියෙන් මුහුදේ කොහේ හෝ නැති උන යමක් හොයනවදෝ කියල. ඒ මොහොතෙම මට මේ ගීතය මතක් උනා. ඇත්තටම ඒ දර්ශනය මේ සිද්ධියට කොතරම් සමීපද කියලා හිතුනා. මේ හේතුව නිසාමයි මේ ගීතය මගේ සදාකල් ප්‍රියතම ගීත ගොන්නෙන් එකක් වෙන්නෙ.

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි.. සත්සර අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzread.info/dash/bejne/paSH3JarqsmznZs.html

  • @dewminiweerakkody4135

    @dewminiweerakkody4135

    2 жыл бұрын

    Aneee 🥺 godakma lassnaiii... twa me wage sindu wlt vichara liyannakoo.plzz.chanel ekak hri page ekak hri ndda.anee mn kiyawapu lassanama vicharaya🥺🥺🥺❤️

  • @ProfessorNimal

    @ProfessorNimal

    2 жыл бұрын

    Wonderful analysis. Brilliant song.

  • @udenimangalika2851

    @udenimangalika2851

    2 жыл бұрын

    Aththenma godak hoda wicharayak...oba samaga ma ekagai...

  • @ProfessorNimal

    @ProfessorNimal

    2 жыл бұрын

    I've read this analysis twice and I agree totally ! What a song! Brilliant delivery and lyrics. Almost like the BEST of SL. I have been playing it non stop since Lakshman death. Believe me! I can song it well too.

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 Жыл бұрын

    මගෙ ප්‍රථම ප්‍රේමය ප්‍රකාශ කලාට පස්සෙ ,මට ලැබුණු පිළිතුර මේ ගීතය...😢😢

  • @chamindakumara3822
    @chamindakumara38222 жыл бұрын

    හිතට ගොඩක් වදින ගීතයක්

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @himashigonagala4821
    @himashigonagala48212 ай бұрын

    අර්ථවත් ලස්සන ගීතයක්..විචාරයත් හරිම ස්තරමි ❤👍🌷🌻

  • @ashahemage7610
    @ashahemage76103 жыл бұрын

    ආදරෙයි., සූන්දර යි, මීහිරියි, ලැදියි, සමීපයි.

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @waruniekanayake2227
    @waruniekanayake2227 Жыл бұрын

    සුන්දර ගිතයක් මිහිරට ගායනා කලා 👏

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e2 жыл бұрын

    මමත් ගොඩක් අහන්න ආස් ගිතයක්

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka85583 жыл бұрын

    Mage kella mata boot ekka thiyanna issella mata me sinduwa thama ewuve.

  • @asankamanoj4837
    @asankamanoj4837 Жыл бұрын

    මගේජීවිතයට ගොඩක් සමීප ගීතයක්....බොහොම ස්තූතියි ඔබට...

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86092 ай бұрын

    ❤ රත්තරන් ගිත කිසිදාක නොමියෙන ගිත....❤

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha78693 жыл бұрын

    Man godaak asama geethayak sir...Dan wayasa 34 et podi kaalema hadawathata lagin ma danunu geethayak. .godaak thanks sir. .godaak pin. .

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @one8825
    @one88254 жыл бұрын

    විනාඩි 4.40 ක් විතර ගියාට පස්සේ නිවේදකයා අහනවා ප්‍රශ්නයක් ඇදලා අරන් ගහන්න හිතෙනවා

  • @usansew782

    @usansew782

    3 жыл бұрын

    non violence is the subject of art

  • @piumashamalshani5863
    @piumashamalshani58635 ай бұрын

    Asama sinduwak ...etharan lasaanai

  • @samzdiaries3349
    @samzdiaries33492 жыл бұрын

    Mata mage jiwithe godak lagin hitapu Mata godak lengathu charithayak hitiya. Eth kawadawath Mata eyage kamaththak gana kiwwe na. Math ohuta e wagema kamaththakin hitiya. Namuth Mata ohugen eya kelin ahanna hayyak thibbe na. Mm kalayak gihin hitha hadagaththa. Mm aluth jiwithayak patan gaththa. Aluth kenek. Mata sahena adare karana kenek ekka. Mm mage jiwitha kalema ohu ekka jiwath wennai inne. Namuth mm kalin kiyapu charithaya me lagadi ohuta mm gana thibba hagima Mata kiwwa. Ewagema Ohu thawamath Mata kamaththen thaniyama innawa kiyala therenawa. Mata lagadi ahamben hambuna. Mage hithata puduma dukai. Kiyaganna bari tharam dukai. Mata ohu wenuwen karanna kisima deyak na me weddi. Ekama prarthanaya hamadama sathutin innawa balanna labenna kiyala witharai

  • @kekuludissanayake
    @kekuludissanayake2 ай бұрын

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ // තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ දිවයුරු සැඟවෙන මොහොතක තනි වී ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන් ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //

  • @elenasabaratnam6613
    @elenasabaratnam66132 жыл бұрын

    Well explained .it could happen to either parties .Thank you for sharing your thoughts God bless

  • @manomajayasinghe4516

    @manomajayasinghe4516

    Жыл бұрын

  • @user-st8oq5rc6l
    @user-st8oq5rc6l2 ай бұрын

    හිතට හරිම තනියක් තනිකමක් දනෙනව

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana54922 жыл бұрын

    ස්තුතියි!

  • @himalchathuranga5374
    @himalchathuranga53743 жыл бұрын

    හරිම ලස්සනයි.... ❤️❤️🌹

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @susirapriyantha4117
    @susirapriyantha4117 Жыл бұрын

    Godak asakarana geethayak...

  • @tejkay2999
    @tejkay29992 жыл бұрын

    A lighthouse saves a ship from crashing onto the treacherous rocks and getting destroyed. This song is much, much deeper.

  • @ProfessorNimal

    @ProfessorNimal

    2 жыл бұрын

    Agree with you. What u allude to is my thinking too.

  • @kasunbeat
    @kasunbeat3 жыл бұрын

    Nice singing

  • @minolidilshara3353
    @minolidilshara33533 ай бұрын

    Mage school kale mage hodama yaluwata man Adare kara. Eth eya Eka danagena htye na. Mage gedarin akamathi Wei kiyala man eka hithe hangan htya. Ethakota man me sinduwa hemadama ahuwa. Ithin meka ahala man hemadama aduwa. Eyawa mathak kara kara. Me sinduwa ta man gdk adarei. Ithin mata eyawa apahu hambuna aurudu 10kta passe. Ithin api 2nna den pemwathun wela inne. Eyata man me sinduwata wagema gdk adarei. ❤U❤

  • @sumanarathana9695
    @sumanarathana96953 жыл бұрын

    ලස්සන යි ,විචාරය ඔබේ

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    thank you

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana58372 жыл бұрын

    Kochchara ahuwat EPA wennati geethayak tamai,MN Asama geethayak.......

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha38392 ай бұрын

    ❤❤❤❤❤ bhawanawak wage geethayk..❤❤❤❤❤❤

  • @shanmobilewelcome8716
    @shanmobilewelcome8716 Жыл бұрын

    සිහිනය මිය යා යුතුය කියලා කොල්ලා හිත හදා ගන්නවා එ කතාවෙ, සිහිනය මිය යා යුතුද කියලා අද එකක් මත්තෙම නහිනවා කොල්ලො කෙල්ලො එක තේරැම් ගත්තනම් අද තරැන පරපුරේ ආදර ගැටුමි හුගක් අඩුවෙයි මම හිතන විදියට😊

  • @chalithadilshan3005
    @chalithadilshan30052 ай бұрын

    ඇස් පනා පිට පැතූ හීනය මිය යද්දී දැඩි සිතකින් සමු දෙමි ඇයට වෙන කල හැකි කිසිවක් නොමැති කල…..

  • @Damsuvi
    @Damsuvi Жыл бұрын

    Super 👍👍👍

  • @ashan5424
    @ashan54244 жыл бұрын

    ❤️❤️❤️

  • @vishalpremarathne8056
    @vishalpremarathne80564 жыл бұрын

    🙏🙏

  • @pushpadhamayanthi9221
    @pushpadhamayanthi92212 жыл бұрын

    😍❤️

  • @devputh
    @devputh3 ай бұрын

    Dear Professor, even in the last verse what she says is that she would like to see him but from a DISTANCE. Wish to know your interpretation. ❤

  • @danueranga4528
    @danueranga45284 жыл бұрын

    👍👍👍

  • @LoLo_s_den
    @LoLo_s_den2 жыл бұрын

    ❤❤❤❤

  • @chamilsameera499
    @chamilsameera499Ай бұрын

  • @krishanwarnasuriya2124
    @krishanwarnasuriya21242 жыл бұрын

    Kalayak thisse hewwa mama mata gelapena song ekak Sathutuy hebey eth ekkama dukay ee me siduwemata muhuna dunna thawath aya inna eka gena තරු එලියෙන් රැදු රාත්‍රී කාලයේ... දැඩි සිතකින් දුරැ ගමන යමි ඉතින්... කිසි දින අප හමු නොවන බව දනිම්... සිහිනය මියයා යුතුය මේ ලේසින්...

  • @nimeshachamindi5343
    @nimeshachamindi53432 жыл бұрын

    💞♥️♥️💞

  • @palithailangakoon989
    @palithailangakoon989 Жыл бұрын

    💓💕♥️

  • @vineethadesilva456
    @vineethadesilva4562 жыл бұрын

    Great

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

  • @tharushidinushika4916
    @tharushidinushika4916 Жыл бұрын

    ❤❤

  • @krishanwarnasuriya2124
    @krishanwarnasuriya2124 Жыл бұрын

    Nipuni ranawaka oya thama mata me de karanna heduwe Oya mata pradipagarak wenna heduwata mata ehema epa Mata oya mage wenna one une ee nisa wenna ethi oya mawa dala yanne Oya thama mage first love eka merenakam mata amathaka nowey oya ekka mama kalaya gathakarapu ee lassana kalaya

  • @chamindakumara3822
    @chamindakumara38222 жыл бұрын

    Thanks

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    thank you

  • @slepatv3774
    @slepatv37743 жыл бұрын

    Good job

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    Thanks

  • @srilankaneagles8417
    @srilankaneagles841710 ай бұрын

    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා කියලා දන්නේ එයා විතරයි

  • @ashahemage7610
    @ashahemage76103 жыл бұрын

    [ මගෙ ආදරය, ජීවීතය ]

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @jaanudissanayake1269
    @jaanudissanayake1269Ай бұрын

    අනේ දෙවියනෙ කිසිදින අප හමු නොවන බව දනිම්.. සිහිනය මිය යායුතුය මේ ලෙසින්.. මුලු අතීතයම මතක් කරනව.. ලොකු තනිකමක් දැනෙනවා.. ඔයා කොහෙ කා එක්ක හිටියත් පරිස්සමින් සතුටින් හිටියොත් ඇති

  • @dinukamalalasekara3563
    @dinukamalalasekara35633 жыл бұрын

    💖

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @charithrupasinghe2311
    @charithrupasinghe23114 жыл бұрын

    ❤😓

  • @mayanthairugal3778
    @mayanthairugal37783 жыл бұрын

    😊❤️

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @user-ng8hf6lr4x
    @user-ng8hf6lr4x2 жыл бұрын

    So pain full 💔😡

  • @kushanhansika9586
    @kushanhansika95863 жыл бұрын

    Hemadama me wage parana song wala therum denne plz

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @krishanwarnasuriya2124

    @krishanwarnasuriya2124

    2 жыл бұрын

    පතික්ශේප වීම

  • @lakijayasundara377
    @lakijayasundara3773 жыл бұрын

    Supem heegum oben apaa

  • @freemind-fr6tg
    @freemind-fr6tg Жыл бұрын

    මේ විචාරයට මා එකඟ නොවෙමි...මෙම ගීතය එම විචාරයට වඩා සියුම්ව බැලිය යුතු වේ.. මෙය ඉතා ආදරණීය ගීතයකි... ආදරෙන් බැඳෙන්න වරම් නැති දෙදෙනකුගේ හදවත් තුළින් නැගෙන දෝන්කාරය මනාව පිළිබිඹු වේ,,එයින් ඔවුන් දෙදෙනාගේම හදවත් සැනසෙන්නේ ය...

  • @milanochu5096

    @milanochu5096

    Жыл бұрын

  • @hemanthaperera2283

    @hemanthaperera2283

    3 ай бұрын

    ඔබ සියුම්ව මේ දෙස බලනවා නම් !... යුවතියගේ සියුම් අදහස පමණක් ඉදිරිපත් කරන්න !...

  • @devputh
    @devputh3 ай бұрын

    Dear Professor. I think this analysis of yours not sufficient. You went to explain it on the basis normal and common experience. Isn't there a deeper meaning and a circumstance that both of them realised and agreed to settle honourably

  • @sahan.1060
    @sahan.10602 жыл бұрын

    ❤️

  • @user-xx1rh9lp5l
    @user-xx1rh9lp5l Жыл бұрын

    ❤❤

  • @ictsanka
    @ictsanka3 жыл бұрын

    ❤️❤️❤️

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තූතියි....

  • @daughterofthegod
    @daughterofthegod3 жыл бұрын

    👍👍👍

  • @Vicharatv

    @Vicharatv

    3 жыл бұрын

    ස්තූතියි ඔබට kzread.info/dash/bejne/aqGoxqepZdzdXbg.html

  • @kaneskajayasinha7869

    @kaneskajayasinha7869

    3 жыл бұрын

    Srimani. ..hi

  • @chathurikajayathissa9900
    @chathurikajayathissa9900 Жыл бұрын

Келесі