Vichara tv

Vichara tv

Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер

  • @Bulletone29
    @Bulletone299 сағат бұрын

    කළු සුද්දන් සියල්ල මරා සිංහලේ සිංහල කම දිවිහිමියෙන් රැකගමු! රාජපක්ෂ හැත්ත කළු සුද්දන් වේ.

  • @user-rf3hi4se8z
    @user-rf3hi4se8z9 сағат бұрын

    කපුගේ සදා අමරනීයයි

  • @nilanthabalasooriya4028
    @nilanthabalasooriya4028Күн бұрын

    මාත් අමුවටම උත්තරක් දෙන්නම්.සර්. ඔබ තුමාගේ ගීත විචාර එළ

  • @chamilrasika5632
    @chamilrasika5632Күн бұрын

    Meee

  • @BeekeepingSL
    @BeekeepingSLКүн бұрын

    මෙයත් ඒක මග හිගන කොටා කියල කීවේ මටත් ඒ සින්දුව ඇහැවුනෙ ඒ විදිහට නමුත් නිවැරදි පදය මග හිගනකොටත් උණු උණු බත් කන්න ලැබෙනවා, ( පාරෙ හිගාකන විටත්) නැතිව හිග කොටෙක් ගැන නෙවෙයි කියවෙන්නෙ

  • @RuwanGamage-b9j
    @RuwanGamage-b9j3 күн бұрын

    👌

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w3 күн бұрын

    ❤❤❤

  • @maneljajanthi1128
    @maneljajanthi11283 күн бұрын

    සහෝදරකම් නැතිකරන්නෙ ගෙදරට එන බාහිර බලවේග විසින් මය්.අදටත් සමාජයේ දක්නට ලැබෙන සිදුවීමක් තමය්.හරිම ලස්සනයි මේ සින්දුව.❤❤❤

  • @user-fr4pi2yb9c
    @user-fr4pi2yb9c6 күн бұрын

    ඒ නිවේදකයා හිමි නම කියල කියනවා ඒක ඇහෙන්නේ නෑ ඒ නිසා එයාගෙ වරදක් නැහැ........වීඩියෝ එක හොඳින් බලන්න .....

  • @harshaandrahennady8771
    @harshaandrahennady87716 күн бұрын

    Value of love. You can't measure no never.❤

  • @GamingLaraa
    @GamingLaraa6 күн бұрын

    අත්දැකීම්,මතකයක්,දාපු සැප අමරනීයයි මිත්‍රයා..❤❤

  • @vernontissera
    @vernontissera8 күн бұрын

    මේ කතිකාවේ ගීතයේ සමහරක් දේ හරියටම කියවෙන්නේ නැහැ , සිරිල් සමරකෝන් සහ පොඩිරත්න අඟමලේ අනුරාධපුර ඩිපෝ එකේ පොඩි බස් රථයක රියදුරා සහ කොන්දොස්තර වගේම හොඳ යාලුවෝ දෙන්නෙක් ඒ වගේම සිරිල් සමරකෝන් මහතා කොන්දොසතර වශයෙන් ගමනේ දී දකින දර්ශනය පියා සහ පුතු සහ කැරෙකෙන රෝද කරත්තය දැක ගීතය තමන්ගේ අතේ ඇති බස් ටිකට් පොතේ කාබන් කොලයට යටින් ඇති පිටුවේ අනිත් පස ලියා පසු දිනක අනුරාධපුර රජරට සේවයේ වැඩ කල ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහතාට ගෙනවිත් දුන් පසු එතුමා එම ගීතය තවත් අලංකාර කර මේ සටහන ලියනා මගේ අත් අකුරින් ලියා එවකට සති අන්තයේ රුපවාහිනී පාඨමාලාවක් සඳහා කොළඹට එන මා අතේම සෝමවීර සේනානායක මහතා අතට පත් කරනවා එවකට ඔහු නවයුගය පත්තරයේ කතුවරයා ස්වරණ ශ්‍රී මහතා එය ගීත රචනා බැංකුවට යොමුකරන ලෙස කරනා ලද ඉල්ලීමේ ප්‍රතිපලය තමයි කලණි පෙරේරා සංගීත වේදියා ගේ මිහිරි තනුවෙන් සහ එඩ්වර්ඩ් ජයකොඩි ගේ ගායනයෙන් එක රැයින් ගීතය ජනප්‍රිය වෙන්නේ .

  • @chamindaprasad7020
    @chamindaprasad70208 күн бұрын

    ❤❤❤

  • @dilkamalruwan3651
    @dilkamalruwan36519 күн бұрын

    වේදනාව දන්නේ තුවලේ තියෙනෙ මනුස්සයා විතරයි.❤

  • @nesth.s.n2467
    @nesth.s.n24679 күн бұрын

    ඒක හරි උසස් විචාරයක් 💖💖💖💖

  • @susithachathuranga6428
    @susithachathuranga642810 күн бұрын

    ගොඩාක් ස්තූතියි❤️

  • @NilankaDisanayaka
    @NilankaDisanayaka11 күн бұрын

    Super ❤❤❤❤❤❤

  • @bandaraadithya2546
    @bandaraadithya254613 күн бұрын

    80 දශකයේ පේරාදෙණියේ ජිම් එකේදි කපුගේ මේ ගිතය අසන විට දැනුනු වින්දනය දත් අත්විඳිනවා. ගීතය අවසානයේ වාදනය කරන බලාපොරොත්තු සහගත සංගීත ඛන්ඩය අලුත් බලාපොරොත්තුවක් ඇති කරනව.

  • @ramyachandrika752
    @ramyachandrika75213 күн бұрын

    Hi

  • @skentertainment2539
    @skentertainment253913 күн бұрын

    ❤❤❤😊😊😊😊

  • @WimalJeewantha
    @WimalJeewantha14 күн бұрын

    සින්දුව එනව මදි

  • @AmanthaSasmitha
    @AmanthaSasmitha14 күн бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි මේ වගෙ දෙයක් අහන්නත් දීර්ගායු ඔබතුමාට

  • @Siriwansa12
    @Siriwansa1214 күн бұрын

    ඔබගේ මතක සක්තිය තව වැඩිවේවා

  • @Siriwansa12
    @Siriwansa1214 күн бұрын

    ඔබගේ මතක සක්තිය තවත් වැඩිවේවා

  • @sameeramanoj5650
    @sameeramanoj565015 күн бұрын

    Pake wichara ewa😅

  • @user-ke2xh6pm8d
    @user-ke2xh6pm8d15 күн бұрын

    ලස්සන වැඩසටහනක්. බලන්න ආසයි.

  • @pattinigesriyani9119
    @pattinigesriyani911915 күн бұрын

    Amarasire peres

  • @kosalakekulandara8919
    @kosalakekulandara891916 күн бұрын

    Sinduwa awul kiyanawa..out

  • @prasannagunawardana5323
    @prasannagunawardana532318 күн бұрын

    An excellent song

  • @abmara1972
    @abmara197219 күн бұрын

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara662920 күн бұрын

    Oba samara deergayusha weewa.

  • @nimalsomachandra9393
    @nimalsomachandra939320 күн бұрын

    Man mulinma sangita kandayamaka kiwwa sinduwa tamai awatatibunat sinduwa

  • @user-yb8zp9vm8k
    @user-yb8zp9vm8k21 күн бұрын

    ජෙප්පො රටක් වටින නිරමාණ කරුවා මැරුවා

  • @navarathnaKanahera
    @navarathnaKanahera22 күн бұрын

    Mr dammika very good excellent budusarani davipihitai

  • @TharishaLakshan-jv7qc
    @TharishaLakshan-jv7qc23 күн бұрын

    මී පැනි❤️

  • @nuwansilva4452
    @nuwansilva445224 күн бұрын

    Singing not good enough ....sorry 😢

  • @user-we4ef4re5r
    @user-we4ef4re5r25 күн бұрын

    ත්‍රිත්වයම අතිවිශිෂ්ට නිර්මාණාත්මකයි

  • @chandrim5061
    @chandrim506125 күн бұрын

    ❤❤❤❤❤

  • @chandana56
    @chandana5625 күн бұрын

    I think he sung quite well. But no one can give the feeling that we get when Milton sings this song or any other song! This guy sings better than Milton’s son!😮

  • @walnera123
    @walnera12326 күн бұрын

    Ada tamai e teruma hariyatama danagaththe❤ obathumata pin❤

  • @p.asrangith1570
    @p.asrangith157027 күн бұрын

    ඇත්තටම හරිම ලස්සන සිංදුවක්.ලස්සන තේරුමකුත් තියනව.ඔබට බොහෝම ස්තුති පැහැදිලි කරාට.අපෙ අමරදේව සූරීනට උපහාරයක්ම වේවා. තෙරුවන් සරණයි

  • @user-xk2pg1kq3w
    @user-xk2pg1kq3w28 күн бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..🎉

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260Ай бұрын

    #සංගීතය කියන්නේ, මෙන්න මෙව්වා අප්පා..👍👍❤❤

  • @ChamaraAmarathunga
    @ChamaraAmarathungaАй бұрын

    Superb voice Mr Nalaka

  • @cholithaishang.3705
    @cholithaishang.3705Ай бұрын

    පිරිමි මඩ දුටුකල පාගා ගනිති දිය දුටුකල සෝදා ගනිති ගැහැනුන් ඒ අතින් අවාසනාවන්තය පොඩ්ඩක්වත් පලුද්දක් උනොත් විනාශය කවුරුවත් බාරගන්නේ නැත

  • @cholithaishang.3705
    @cholithaishang.3705Ай бұрын

    දැනුම පිරි නිවේදකයෙක් 👍

  • @dilshangunasena2676
    @dilshangunasena2676Ай бұрын

    ♥️

  • @DilanJayarathna-lb3ww
    @DilanJayarathna-lb3wwАй бұрын

    PISSU HEDENWA 😍😍

  • @Samarawardana68
    @Samarawardana68Ай бұрын

    මුලුමනෝවිද්‍යවම කැටිකොට ගත්විට මුල් පේලි හතරහි කියනදේ ම තමයි මිනිස් ජිවිතයක ඇතිවෙන්න ඕන.

  • @LindaCharlot1
    @LindaCharlot1Ай бұрын

    සිංදුව කියන එකත් දානවනම් තමයි වටින්නෙ, මොකද මේක බලල සින්දුව ආයෙ සර්ච් කරල අහන්නෙ මං.