තනි තරුවේ ගී‍‍ත විචාරය Thani tharuwe victor rathnayake

Музыка

Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations, and events. In addition, we will bring you singers and other eminent artists who excel in playing musical instruments and contribute to Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 35

  • @tqww8406
    @tqww8406 Жыл бұрын

    ප්‍රේමකීර්ති ද අල්විස් අදවෙනතුරු හිටියා නම් අපි කොපමණ සංගීත නිර්මාණ රස විදිනවද ඒ රටේ අභාග්‍ය අපේ අවාසනාව

  • @Dope565
    @Dope565 Жыл бұрын

    මරු ❤️ ගුණදාස කපුගේ මහත්තයා ගායනාකරන ' සොදුර නුඹ ළිහිණියක ' ගීතයේ විචාරයක් ගේමුද ❤️❤️

  • @hiruthilina1
    @hiruthilina12 жыл бұрын

    හැමදාමත් ආදරෙයි විචාර හරිම ලස්සනයි.

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබ‍ට ❤️

  • @shenalabheeru
    @shenalabheeru2 жыл бұрын

    හැමදාම පැයක් මේ චැනල් එක බලනවා.. ආදරෙන්

  • @siriljoshap1801
    @siriljoshap1801 Жыл бұрын

    හරිම අර්ථවත් පැහැදිලි කිරිිමක් ඉතාමත් අණර්ගයි!!!

  • @sanidunimsara6755
    @sanidunimsara6755 Жыл бұрын

    Ekanam marai...❤

  • @shashika407
    @shashika407 Жыл бұрын

    👍👍

  • @djdulex8893
    @djdulex88932 жыл бұрын

    මරු 💓💓💓💓💓💓

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ස්තුතියි

  • @Minipuraasiriya
    @Minipuraasiriya2 ай бұрын

  • @a_s_h_e_n
    @a_s_h_e_n2 жыл бұрын

    💙💙💙💙

  • @yasas__x
    @yasas__x Жыл бұрын

    Good

  • @nimeshachamindi5343
    @nimeshachamindi53432 жыл бұрын

    💞♥️♥️💞

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    ඔබ වැනි මිනිසුන් දවසක අගයාවි මේ සමාජය තාම අවිඤ්ඤාණික යි.

  • @ManjulaPrasad-jk8uk
    @ManjulaPrasad-jk8uk8 ай бұрын

    ❤❤❤❤

  • @dinujayabandara445
    @dinujayabandara4452 жыл бұрын

    💕💆

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @bandupriyaanura910
    @bandupriyaanura9102 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @dureshachamini7965
    @dureshachamini7965 Жыл бұрын

    Samanala wewa purawannata sinduwe wicharaya dennako

  • @kumuduanurudda4943
    @kumuduanurudda49432 ай бұрын

    frame nounu preem❤

  • @hiruthilina1
    @hiruthilina12 жыл бұрын

    අද කාලෙ ළමයින්ට රසවින්දනේ නෑ ඒකයි ප්‍රශ්න වැඩි.

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    ඔබ හරි ශ්‍රියන්ත..අපි පුළුවන් විදිහට මේවා සමාජ ගතකරලා අපේ යුතුකම කරමු 🙏❤️

  • @dilshansuwimalmaduranga7836

    @dilshansuwimalmaduranga7836

    2 жыл бұрын

    ❤️ඔක්කොම නෙවෙයි

  • @gunarathnagunarathna6210

    @gunarathnagunarathna6210

    10 ай бұрын

    "Sangeethaya priya nokarana modayeki " kiyanana kiyamanata Ada Artha kahanaya denna wenne "sangeethaya priya nokaranna Aparadakarayeki". Ada godak Aparada karayn diha vimarshana seeli Asin baluwoth nitharama Kalpana karanne heta mama katada wadak denne kiyala owunta mewa rasa vidinna huruwak ho uwamanawak welawak na. Ekay Ada enna ennama Rate Aparada wadiwela thiyenne. Sangeetha kagawa gana Adarayak thiyenne saeumya hadawath thiyena sundara minisekuta. Ohu parathakaamiy. Ada ehema samajayata thiyenawada oba thumaala vidwath vicharaka Athalossak denagen pasuwa me Anargà sahithya nirmana walalila gavi obata chirnan jayathu🙏🙏🙏😂😂😂😂😂

  • @hpmpradeep
    @hpmpradeep11 ай бұрын

    Epa yali hamuwanna,Sunil Edirisinghe mahaththayage geethayata vicharayak denna.

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 Жыл бұрын

    මේ නිවේදක මහත්තයා විචාරයට බාධා නොකර හිටියා නම් හරි

  • @slmtunes8061
    @slmtunes80619 ай бұрын

    " සිතුල්පව්ව වෙහෙර ලගට " ගීතයෙත් විචාරය කරන්න පුළුවන්ද...!

  • @dmasankachandimalsenevirat7685
    @dmasankachandimalsenevirat76852 жыл бұрын

    "නුඹෙ අම්මා තිතා කළුයි" සිංදුව විචාරය කරන්න පුළුවන්ද

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    👍දෙන්නම් ස්තුතියි දිගටම රැදෙන්න අප සමග

  • @pradeepnalinda3626
    @pradeepnalinda36262 ай бұрын

    පත්තරේ ඉස්සර කියවනම ලිපියක් තමයි ධම්මික මහාත්තයා ලියපු ගීත විචාරය ලංකාදීප හෝ දිවයින නැත්තං මව්බිම දැන් මතක නැහැ පත්තරේ

  • @davindurasinath7700
    @davindurasinath77005 ай бұрын

    අද කාලෙ සිංදු මොනවාද කියලා හිතෙනවා.. නොදකින්🤢🤮.. ❤🙏🥰මෙවැනි නිර්මාණ තව බිහිවේවා..❤

  • @first1st850
    @first1st8502 жыл бұрын

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් ගීතය විචාරය කරන්න පුළුවන්ද?

  • @Vicharatv

    @Vicharatv

    2 жыл бұрын

    දෙන්නම්

Келесі