තනි තරුවේ | Thani Tharuwe - Kasun Kalhara voice

Ойын-сауық

Lyrics of this beautiful song are by Premakeerthi De Alwis and music is by Victor Rathnayake.
තනි තරුවේ.. තනි තරුවේ....
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි...

Пікірлер: 224

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 Жыл бұрын

    ඔයයි ,තාත්තයි,අම්මයි තුන් දෙනාම ලෙජන්ඩ්ස්ලා❤️❤️❤️

  • @nfernando6627
    @nfernando6627 Жыл бұрын

    ඔරිජිනල් එකට වඩ මේකට තමයි මම ආසම 🥺♥️ #LegendKalhara 👑

  • @rangikakeshawa968

    @rangikakeshawa968

    Жыл бұрын

    මමත්

  • @kisalRx

    @kisalRx

    Жыл бұрын

    මමත් 🤍🥺

  • @sameerafernando1643

    @sameerafernando1643

    Жыл бұрын

    ඔරිජිනල් එක කියන්නෙත් තනි පිස්සුවක්

  • @nirwanprabod7386

    @nirwanprabod7386

    Жыл бұрын

    ඇත්තටම මේකත් ලස්සනයි . ඒත් අවසානෙ ඇදලා කියන්න ඕන කොටස් මගදි කඩනවා... ඒක විතරයි අවුල

  • @NimalanandaVidanagamage

    @NimalanandaVidanagamage

    9 ай бұрын

    @@kisalRx bolavage .modallllllminissu

  • @nuwanw.a.940
    @nuwanw.a.940 Жыл бұрын

    ලස්සනට 🌙 පායපු රෑක..හෝටන් තැන්නේ යාලුවො එක්ක අඩියක් ගහල ඔය සින්දුව කියපු මොහොත මතකයි මට අද වගේ ...කොල්ලා කාලේ ..ඒක හීනයක් වගේ ලස්සනයි 😍

  • @dilananjula3146

    @dilananjula3146

    Жыл бұрын

    මට හිතා ගන්නවත් බෑ අැයි මං මෙි සින්දුවට මෙිචිචර අාදරේ කියලා

  • @wasundarajayaweera

    @wasundarajayaweera

    5 ай бұрын

    ඒ ෆීලින් එක ❤

  • @priyanthagamini3860

    @priyanthagamini3860

    5 ай бұрын

    ❤❤

  • @sugathperera6198
    @sugathperera6198 Жыл бұрын

    වික්ටර් ‍රත්නායක .. 😄 පුතේ උඹම ඕක කියපන් 👌😄 ඇත්තටම භාවනාවක් ..

  • @susangafernando2749
    @susangafernando274911 ай бұрын

    මේව අහන එක කරුමයක් කියල හිතෙන්වා වෙලාවකට, සන්තානයම ඇවිලිලා යනවා...

  • @janakakeerthibandara
    @janakakeerthibandara Жыл бұрын

    ❤ මරපං අපිව 🙄

  • @nilkuru1822
    @nilkuru1822 Жыл бұрын

    මෙම වටිනා ගීත ගායනා කිරීමට තරම් ඔබ වැන්නන් ඉතිරි වී සිටීම ඉදිරියට ගෙන යාමට ඊළග පරම්පරාව වෙනුවෙන් ඉතා ම අගය කරනවා

  • @R_icky.19
    @R_icky.1910 ай бұрын

    කස්ස උබ තමයි අපිට දැන් ඉන්න හොදම ගායකයා ❤

  • @dimuthuanushka156
    @dimuthuanushka156 Жыл бұрын

    තනි තරුවේ.... තනි තරුවේ ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණී තනි තරුවේ..... මහද අරණෙ ලතැවි ලතැවි රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි මහද අරණෙ ලතැවි ලතැවි රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි මගෙන් ඉවත බැඳිලා සැනසී තනි තරුවේ.......

  • @janakasanjeewa3483

    @janakasanjeewa3483

    Жыл бұрын

    😢❤

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    Жыл бұрын

    🔥

  • @janithmaragoda665

    @janithmaragoda665

    2 ай бұрын

    Verse එකේ ඔක්කොම වචන අකුරු තුනයි !!

  • @bratredhar8957
    @bratredhar89572 жыл бұрын

    (මහද අරනෙ ලතැවි ලතැවි රැදෙනු බැරිව ඉගිලි ඉගිලි) // මගෙන් ඉවත බැඳිලා සැනසී... 😔🥀 වෙන වචන කොහෙන්ද 🖤

  • @dilshanshamishka8382

    @dilshanshamishka8382

    Жыл бұрын

    ගෑණු කියන්නෙම සත්තු.😔😔

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi71423 күн бұрын

    මේ ගීතය වචන හඬ සංගීතය කළුවර රාත්‍රියක මුහුදු හුලගත් එක්ක අහද්දී ඒ දැනෙන හැඟීම ❤️🥺

  • @user-tf9ud5gl9d
    @user-tf9ud5gl9d7 күн бұрын

    මැරැනු හදවත් පතුලටම ගොස් ඒ හදවත් කූද්දන්න පුළුවන් හඩක් නදීක ගුරුගේ sir ට තියනවා.❤❤❤❤❤

  • @sumindafernando6387
    @sumindafernando63872 жыл бұрын

    දුකක් හිතට නැගුනු වෙලාවක සිත නීවා ගන්න පුලුවන් රසයක් මෙ ගීතය තුල කට හඩ තුල තියෙනවා .බුදු සරනයි කසුන්

  • @Thanushathejan
    @Thanushathejan4 ай бұрын

    තමන් එක්කම තනි වෙන්න ඒක මාරම සැනසීමක් වෙනවා 🤍🧘‍♂️

  • @isurusrinath5905
    @isurusrinath5905 Жыл бұрын

    අදි මාත්‍රාවක් බාවනාවක් ❤️ e vois eka කසුන් කල්හාර බ්‍රැන්ඩ් එකක් ❤️

  • @jalinisuriarachchi1978

    @jalinisuriarachchi1978

    Жыл бұрын

    ඉතාමත් ලස්සනයි.... හැගුම් බරයි කසුන් කල්හාර බ්‍රෑන්ඩ් එකක් තමයි

  • @ireshadesilva4621
    @ireshadesilva46212 жыл бұрын

    භාවනාවක්.....වෙන වචන නෑ කසුන්...❤

  • @ireshadesilva4621

    @ireshadesilva4621

    2 жыл бұрын

    මගේනෙ.....❤❤❤

  • @mihirajmunasinghe7096

    @mihirajmunasinghe7096

    2 жыл бұрын

    @@ireshadesilva4621 පිස්සුවක් ඒ කටහඬ

  • @ireshadesilva4621

    @ireshadesilva4621

    2 жыл бұрын

    @@mihirajmunasinghe7096 😊

  • @mohanporage5009
    @mohanporage50093 жыл бұрын

    For. Me this is the best version of thani tharuwe. Superb performance

  • @chamilarathnayaka5007

    @chamilarathnayaka5007

    2 жыл бұрын

    Yes, indeed, one of tha best versatile male voice in our era

  • @lithirasamaranayake6189
    @lithirasamaranayake6189 Жыл бұрын

    කසුන් කල්හාර ඔබ හැමදාමත් මගෙ හදවතේ ගායකයානන්

  • @chanisamarakoon1294
    @chanisamarakoon12945 жыл бұрын

    Kalharayakma tamai. One of the greatest singers in sri Lanka. Love u kasun.

  • @chamodpraveen2899
    @chamodpraveen28994 жыл бұрын

    We love you. you should love *yourself*

  • @user-mr9lp7yy2v
    @user-mr9lp7yy2v3 ай бұрын

    සිංදුවට හොද සාදාරණයක් කලා. ඒත් මං ආසම වික්ටර් ගේ හඩින් අහන්න

  • @Malan93-lz1vk
    @Malan93-lz1vk13 күн бұрын

    තරුවේ විරසකයට කෝපයට සිත්තැවුලට කාරණා කුමට........... ඔබත් ඔහොම ඔතැන ⁣ඉන්න.... මමත් සියල්ලම දරාගෙන මෙතැන හිදින්නම් වෙන කිසිවක් කරගත නොහැකි නිසාවෙන්....... අතීතාවර්ජනය මෙනෙහියෙන්......😥❤️

  • @musictaste5915
    @musictaste59155 ай бұрын

    අන්තිමට තනි තරුවේ කියන තැන❤

  • @ddconstruction1350
    @ddconstruction1350 Жыл бұрын

    මට මැරෙන්න බයයි. මට මේ කටහඬ එක්ක මේ සින්දු එක්ක ජීවත් වෙන්න ඕන. ඇස් පියාන කට්ට තනියම පාලුවෙන් අහනකොට පපුව ඇරල හදවත එලියට අරන් අතේ තියා ගත්ත වගෙයි

  • @sahanpradeep1377

    @sahanpradeep1377

    Жыл бұрын

    සිරාවට

  • @dineshharsha2513

    @dineshharsha2513

    Жыл бұрын

    👊👊👊👊👍

  • @nilankachandrakumara5165

    @nilankachandrakumara5165

    Жыл бұрын

    😮😢

  • @dilshanshamishka8382

    @dilshanshamishka8382

    Жыл бұрын

    සත්තකින්ම යාළුව...පුදුම සාන්කාවක් දැනෙනව මේව අහද්දි

  • @dilshanshamishka8382

    @dilshanshamishka8382

    Жыл бұрын

    End එකට තව තව හිත පිච්චෙනව....😢

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda13582 жыл бұрын

    Better than the original song. Love that voice . Great. 🤩

  • @travelwithjack5172
    @travelwithjack517211 ай бұрын

    සංගිතය ජිවිතේ උනම මේ හඩවල් හුස්ම වගේ🖤❤👽

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe2 жыл бұрын

    More feel than the original this song is like it was meant for Kasun this shows why he is an amazing living Legend

  • @sachinthanayanajith

    @sachinthanayanajith

    Жыл бұрын

    For me , original feels better machan. 😌

  • @pramukaweerasinghe

    @pramukaweerasinghe

    Жыл бұрын

    @@sachinthanayanajith Different styles, Different feels for different people that's why I love music..☺

  • @sachinthanayanajith

    @sachinthanayanajith

    Жыл бұрын

    @@pramukaweerasinghe Yes Bro

  • @asankasuresh2756
    @asankasuresh27562 жыл бұрын

    කසුන් ❤️🖤

  • @dmwas9152
    @dmwas915210 күн бұрын

    I can't even imagine how many times I have listened to this masterpiece...

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c6 ай бұрын

    අතිතයේ. මෙවැනි. ගීත.නොමැරී. තිබීමෙනි.ඔබ වැනි.අය.ගයන්න. ඕනේ.හරිම. ආසයි.ලස්සනයි. ස්තූතියි

  • @charithbandara4606
    @charithbandara4606 Жыл бұрын

    This is music 🎶 , AnD Excellent Backing by " නාද "

  • @samithnuwan684
    @samithnuwan684 Жыл бұрын

    Ammmmo.....eka nam supiriak hode..

  • @himashhimash9166
    @himashhimash9166 Жыл бұрын

    භාවනාවක් ❤🥀

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake703111 ай бұрын

    🙏kasun u are my favourite singer...🙏God bless u ❤

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne77692 жыл бұрын

    Legend ❤️❤️❤️

  • @ShamPrasanna-qr8su
    @ShamPrasanna-qr8su Жыл бұрын

    Awesome voice ..its miracle

  • @SHALUKABANDARA
    @SHALUKABANDARA6 ай бұрын

    Aththama me Aluthen ena Kalakanne… Gaanu godak watakaragena Dagala Dagala kiyanwa wageda balapanko me songs… Pissu hadenwa bn 🥹🥹❤❤❤❤❤❤❤

  • @ajithkumara3689
    @ajithkumara368911 ай бұрын

    ඒකනම් දෙනවා ඇඬෙන්නම ❤

  • @gayanilowe3018
    @gayanilowe301811 ай бұрын

    Kasun kalhara mahatha ge gayanaya. ..athi wishishtay. .....obata thawa idiriyata ape rate nirmana karanayehi. ..wishita nirmana karannaaaaaa wasana gunaya labewaaaaa. .................................eth ape rate bahutharayak dena nirmana rasawidinne na. ...ewa ekka duk widinawaa. ...oya wage sindu yanakota adanawa walapenawaa. ..sindu thiyenne adanna neme rasa widinnayyyy

  • @thejananalin4329
    @thejananalin43292 жыл бұрын

    Ft voice සුපිරි 👌❤

  • @thtkp5
    @thtkp59 ай бұрын

    මගෙන් ඈත්වෙලා ගියත් හැමදාම ඔයාට ආදරෙයි බන්ඩියෝ. ❤❤❤❤❤❤

  • @tharushalasith.5544
    @tharushalasith.5544 Жыл бұрын

    3:37 ❤❤❤❤❤

  • @nissankawije2282
    @nissankawije22829 ай бұрын

    මම ආසම ගිතයක් වික්ටර් රත්නායක සර්ගෙ.

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 Жыл бұрын

    අන්තිම ටික ❤

  • @MalithThanthriarachchi-nv5ez
    @MalithThanthriarachchi-nv5ez11 ай бұрын

    thank u master kemadasa ,

  • @tharakaabesinghe7444
    @tharakaabesinghe74445 жыл бұрын

    Wow 😍😍😍

  • @sumindafernando6387
    @sumindafernando63872 жыл бұрын

    Super voice ❤

  • @LoveForever-ih7vr
    @LoveForever-ih7vr2 жыл бұрын

    LEGEND♥️

  • @bagyaparanagama9949
    @bagyaparanagama99492 жыл бұрын

    පිස්සුවක් ❤❤❤❤

  • @chathuwithanage3717
    @chathuwithanage37176 ай бұрын

    මේක සින්දුවක් නෙමෙයි තනිකරම හුස්ම ❤

  • @mangalachamara9595
    @mangalachamara95959 ай бұрын

    සුපිරියි අහගෙන ඉන්න එක බාවනාවක් වගේ...💐💐

  • @sinhalasirindunilgsmage12345
    @sinhalasirindunilgsmage12345 Жыл бұрын

    සුපිරි ❤️❤️❤️

  • @sandamali3712
    @sandamali3712 Жыл бұрын

    සිත මොහොතකට නතර උනා ...❤

  • @tharakasampath2444
    @tharakasampath24445 жыл бұрын

    Superb voice

  • @nadeekaalahakoon134
    @nadeekaalahakoon134 Жыл бұрын

    Very very good 👍

  • @prasadinikaluarachchi867
    @prasadinikaluarachchi86711 ай бұрын

    භාවනාවක්...මේ හඩ

  • @samudayadahampath89
    @samudayadahampath89 Жыл бұрын

    අම්මෝ ඒක 💆‍♂️❤️😍

  • @chefdulantha4813
    @chefdulantha48132 жыл бұрын

    සුපිරි voice එකක් ❤️

  • @musictaste5915
    @musictaste5915Ай бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ

  • @johnnyasanka8711
    @johnnyasanka8711 Жыл бұрын

    Wow patta bro....

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake99193 жыл бұрын

    මොන තරමි සුන්දර හඩක් ද ?

  • @isuruudith1191
    @isuruudith11912 жыл бұрын

    For me this is the best ❤️

  • @alokaherath5269
    @alokaherath52692 жыл бұрын

    Super performance 👍

  • @predeeppathmakumara8105
    @predeeppathmakumara81053 жыл бұрын

    Kasun mahathmaya onama geetayak kanata ahanna puluwan rasayak dannapulawan hadak tiyana kenek

  • @kasun14951
    @kasun149517 ай бұрын

    ආසම ගායකයා ❤️❤️

  • @kasunmax8130
    @kasunmax8130 Жыл бұрын

    Wow ❤

  • @madushandesilva6053
    @madushandesilva60538 ай бұрын

    මානොවන මම එකෙ කිව්වෙ අඩෙන්නෙම කිව්වා❤

  • @nimesh2249
    @nimesh22492 жыл бұрын

    ❤️❤️👌

  • @dilshanchathuranga8999
    @dilshanchathuranga89992 жыл бұрын

    kasun kalhara 😎

  • @ShyamalieVitharana
    @ShyamalieVitharanaАй бұрын

    Kasun,,,, කසුන් ,,,කසුන් ,,, මගේ ජීවිතය ,,,,,

  • @saviduaroshana1894
    @saviduaroshana18942 жыл бұрын

    Super voice

  • @user-uw1fk8oc6q
    @user-uw1fk8oc6q4 ай бұрын

    Songs with calm melody with meaningful ideas mixed by meditation voice (kasun)

  • @rosewalker4334
    @rosewalker43342 жыл бұрын

    🥰👌

  • @SAMITHS92
    @SAMITHS925 ай бұрын

    කසුන් සර් ❤️🔥

  • @shashika407
    @shashika4072 жыл бұрын

    👌👌👌👌

  • @navindu9972
    @navindu9972 Жыл бұрын

    #Legend kalahara🥺🖤

  • @Manukalpa
    @Manukalpa5 ай бұрын

    තනි තරුවේ 💐

  • @nilakshimullavithana3126
    @nilakshimullavithana31263 жыл бұрын

    ❤❤❤❤

  • @malindudeshan1906
    @malindudeshan19063 жыл бұрын

    😍

  • @anjanaindeewara336
    @anjanaindeewara3366 ай бұрын

    ප්‍රේම් 🥺❤️

  • @slgirls00
    @slgirls002 жыл бұрын

    🤩

  • @rasikapremanath8191
    @rasikapremanath8191 Жыл бұрын

    Aneee prem...apita nethi unanee.....

  • @jayaniramanayake4089
    @jayaniramanayake40893 жыл бұрын

  • @majestyofmind
    @majestyofmind2 жыл бұрын

    no words

  • @chamilarathnayaka5007
    @chamilarathnayaka50076 ай бұрын

    Victor kapuge කියන්නේ unique voice දෙකක්.. ඒවට cover දෙනව කියන්නෙම අමාරු වැඩක්.. kassa මෙක පට්ට extend එකකට ගෙනියනවා.. පොඩි අවුලක් තියෙන්නේ kassage high pitch එක වැඩි.. [එක පොර ගේ සින්දු වල එන එකක්]

  • @bodimecooking2342
    @bodimecooking23423 ай бұрын

    කසුන් උඹ අපිව බාගටෙ මරනව බං..😢😢

  • @manupawedage1560
    @manupawedage1560 Жыл бұрын

    ❤❤

  • @dilhanisenevirathna1526
    @dilhanisenevirathna15264 ай бұрын

    Like song. ❤

  • @IshanSanjeewa-eh5qj
    @IshanSanjeewa-eh5qj Жыл бұрын

    ❤️❤️❤️

  • @thilinideshani9113
    @thilinideshani9113 Жыл бұрын

    👍👍👍

  • @arunapriyadarshana8547
    @arunapriyadarshana8547 Жыл бұрын

    kassa ❣

  • @sudathpatabendige6297
    @sudathpatabendige629710 ай бұрын

    Super

  • @poornavimukthi2972
    @poornavimukthi2972 Жыл бұрын

    pissuwak mewa 🥰

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss5 ай бұрын

    ❤❤❤❤😮

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 Жыл бұрын

    Kasun kiyanne pissuwak❤❤❤

  • @හුදෙකලාව
    @හුදෙකලාව2 жыл бұрын

    ❤💛💚

  • @dananjayakalinga6881
    @dananjayakalinga688111 ай бұрын

    03.42 අම්මෝ නැගිට්ටුනා බන්

  • @ruwankaru7220
    @ruwankaru722013 күн бұрын

    Legand kasun

  • @yohandrowe2769
    @yohandrowe27692 жыл бұрын

    Hemotama puluwanam thama lagin giyapu kenata me wage ridavimak nokara inna aka marama lassanai adarayai maithiyai dakama akata karanna godak ayata be namuth ussaha karanna

  • @lochanahansini5700
    @lochanahansini57002 жыл бұрын

    ❤❤❤❤❤❤

Келесі