Meedum Dumaraye (මීදුම් දුමාරයේ) by Kasun Kalhara |තුන් සිත් දැහැන|Live in Concert

Музыка

Artist - Kasun Kalhara
Music Composer - Kasun Kalhara
Lyrics - Chaminda Rathnasuriya
Creative Music Arrangements - Sachee Maduranga (Live)
Concert - Thun Sith Dehena 2019
Venue - Faculty of Medicine, University of Ruhuna
Organized by Self Help Fund (39th batch)
Orchestra
Priyantha Gamage - key Board
Buddhika Perera - Lead Guitar
Dilpahan Mallika Arachchi - Violin
Indika Sarath - Drums
Pawara Nawamina - Tabla
Dilruk Samaradiwakara - Rhythm Guitar
Pahan Sandeepa - Key Board
Shammika Mohotti - percussions
Kanishka Maduranga Bandara - Bass Guitar
Asitha Senavirathne - Flute|sax
Dilshan Keys - Key Board
Thamara Darshana - Backing Vocals
Nuwandhika Senarathne - Backing Vocals
Chathura Prasad Perera|Live Sound engineer (Perfect Sounds)
Rachika DE Silva(Thaal Studio) Mixing & Mastering
Sampath Wegiriya|Compere
Buddhima Niyuni Malepathirana
(Official Photographer|BM Photography )
Lakmina Sugeeth Senatarhne|Videography
SacheeTuned|Video Productions
Special Thanks
Prof Vasantha Devasiri
Dr M.B Samarawikrama
Prof Saman Wimalasundara
Prof Mahinda Kommalage
Dr Aruna de Silva
Mudhitha Chinthaka
Neranjan|Thilina
Manjula Bandara (Sense Music Studio)
Kasun Neligama (ARC Studio)
Charitha Udayana
Ishara Rajapaksha
Darshana Rajamanthri
Amila Gayan de silva
Asitha warnakulasooriya
Kasun Anuradha
Connect with Sachee Maduranga
KZread : bit.ly/38ajfA4​
Facebook : bit.ly/2WoasVE​
Facebook Page : bit.ly/3p4GcLK
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
නිශා.... නින්ද ඇහැරවා
මල්.... බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
මීදුම් දුමාරයේ....
#KasunKalhara #SacheeMaduranga #LIveRecording

Пікірлер: 318

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage3 жыл бұрын

    This is the best version I heard of Meedum Dumaraye. Love this orchestra. Nice arrangements.

  • @SacheeMaduranga

    @SacheeMaduranga

    3 жыл бұрын

    Thankyou Bhashana 💛💛💛

  • @buddhisiri5605

    @buddhisiri5605

    Жыл бұрын

    100%

  • @amilahinget4456

    @amilahinget4456

    Жыл бұрын

    පද රචනය100%

  • @user-jo5vv8kv8w

    @user-jo5vv8kv8w

    8 ай бұрын

    yes 👍

  • @IndikaAnurudda-yf6nu

    @IndikaAnurudda-yf6nu

    6 ай бұрын

    ඒකටම හරියන female voice eka❤❤

  • @saliyawijayantha5551
    @saliyawijayantha5551 Жыл бұрын

    මේ මනුස්සයා අධි මාත්‍රාවක ගුලියක් කාලා ඒක අපිටත් කවනවා වගේ වැඩක් මේ සිංදු ඇහිල්ල 💖💚

  • @SacheeMaduranga

    @SacheeMaduranga

    Жыл бұрын

    ✨❤️

  • @madhavieratnayake5005

    @madhavieratnayake5005

    Жыл бұрын

    🥺💕

  • @SHAYAM_ofc

    @SHAYAM_ofc

    Жыл бұрын

    Siravatama ban

  • @nilukshisumudu1543

    @nilukshisumudu1543

    Жыл бұрын

    Aththatama ow

  • @mihiriranasinghe4028

    @mihiriranasinghe4028

    Жыл бұрын

    Damn truth

  • @geenethmendis2520
    @geenethmendis25203 ай бұрын

    beer glass + Dunhill + මීදුම් දුමාරයේ = feeling 🌸😍

  • @gayanliyanage8713
    @gayanliyanage87133 ай бұрын

    මේ ගීතයට දැකපු හොඳම බැකින් එක. Love this ochestra. (බලන්න මේ මනුස්සය කොච්චර ලස්සනට ගයනවද කියල ❤️)

  • @indumadura3286
    @indumadura3286 Жыл бұрын

    අම්මෝ හ්ම්ම්ම්ම් 27 පාරක් එක දිගටම දැන් ඇහුවා ,, ඇස් දෙක පියාගෙන අහන කොට නුවර එලියේ ලස්සන පාලු පාරක,ජැකට් එකක් ඇදගෙන එකේ තියන පොකට් දෙකට අත් දෙකත් දාගෙන,අයිස් කැප් එකත් කන් දෙක වැහෙන්න දාගෙන ඔහේ හිමිට ඇවිදගෙන යනවා ,ගනු ලමයෙක් එක්ක ඔහේ කතා කර කර මීදුමේ .හ්ම්ම් මට එහෙම මැවිලා පෙනවා.. ජයවේවා කස්සා.

  • @hashihashi11.11

    @hashihashi11.11

    9 ай бұрын

    මටත් මැවිලා පෙනුනා, මම තමයි ඒ ගෑනු ලමයා 😌

  • @ruvindezoysa4685

    @ruvindezoysa4685

    4 ай бұрын

    වැඩක් කරල දෙන්න බැරිද නිකන් ඉන්න එකේ

  • @ruvindezoysa4685

    @ruvindezoysa4685

    4 ай бұрын

    @@hashihashi11.11ඔයා ගුලි කාලා නේද ඉන්නේ 👍🤐

  • @prasadlakmal9951
    @prasadlakmal9951 Жыл бұрын

    බ්ලූ ටූත් දෙක ගහල ඇස් දෙක පියාගත්තම ඇගේ හිරිගඩු පිපිල විනාඩි පහකට පාවෙලා යනව.තැන්කිවු කස්ස..❤❤

  • @contactssipl-sc3xn

    @contactssipl-sc3xn

    Жыл бұрын

    🤝🤝🤝👍

  • @erandasanjeewa3220

    @erandasanjeewa3220

    Жыл бұрын

    චූ පොඩ්ඩක් ගියෙ නැද්ද😂

  • @hiruniamarasinghe6894
    @hiruniamarasinghe6894 Жыл бұрын

    මීට වඩා ලස්සන කටහඬක් තියන මනුස්සයෙක් ඉන්නවද මේ ලෝකෙ?😮😮😮

  • @malikapriyadarshani9855

    @malikapriyadarshani9855

    Жыл бұрын

    නැ. ❤

  • @indrajithindrajith7849

    @indrajithindrajith7849

    Жыл бұрын

    Ayi amal perara

  • @tdmking4206

    @tdmking4206

    10 ай бұрын

    @@indrajithindrajith7849😂😂😂

  • @Anju_Sadewanaath

    @Anju_Sadewanaath

    10 ай бұрын

    Whitney Houston

  • @HasithangiDinumani-op7ke

    @HasithangiDinumani-op7ke

    9 ай бұрын

    Naaaaa😍😍

  • @shanayarajapaksha4173
    @shanayarajapaksha41732 ай бұрын

    මගේ කොළ පාට හීනේ 😢❤

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 Жыл бұрын

    හිත රිද්දවගන්න හේතුවක් හොයාගන්න ඕනි උනහම මේක අහල හිත රිද්දවගන්නවා..වයසට නොයන කටහඩක් ඇති කටහඩට වෙස් තිබ්බ ගායකයෙක්...🥺💗

  • @user-wk4zv2ox5h
    @user-wk4zv2ox5h2 ай бұрын

    මොකක්දෝ මන්දා කියන්න නොතේරෙන අපූරු සුන්දරත්වයක් හිතට කා වැදෙන අහන්න අහන්න තව අහන්න හිතෙන ගීතයක්.

  • @pawan-theekshana
    @pawan-theekshana2 ай бұрын

    මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ සිහින ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ නිශා.... නින්ද ඇහැරවා මල්.... බිඟුන්ටත් හොරා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ වලාවකින් හැඩ දමා කූඩාරමක් එහි තනා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ මීදුම් දුමාරයේ....

  • @chethanaranasingha2663
    @chethanaranasingha2663 Жыл бұрын

    බරක් නැතිව ආදරේ දැනෙන , කරන කාලේ... ලොකූවටම හිතට දැනුන ගීතයක්.. දීර්ඝායුෂ වේවා සම්බන්ධ වූ කාටත්.

  • @apisri3197

    @apisri3197

    10 ай бұрын

    Aththa

  • @sajithashrinath
    @sajithashrinath Жыл бұрын

    මොළේ විකාර වෙලා.. කොහෙද මන්දා තනිවෙනවා.. හදවතටම දැනුනා කස්සා..❤️

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 Жыл бұрын

    මේ හඬ ගැන නම් කියන්න දේවල් නෑ...කසුන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්....❤❤❤👍💪👑

  • @punyademel2137
    @punyademel2137 Жыл бұрын

    ඒ වාදක කණ්ඩායම ගීතය තවත් ඔපවත් කරල. එපා නොවෙන ගීතයක් කල්හාර ගෙ. බ්ලූටුත් එකෙන් අහන්න ඕන. කොහෙදෝ පාවෙලා යනව❤❤❤❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Жыл бұрын

    දුකින් ඉන්න වෙලාවක අහන් ඉන්න පුළුවන් ❤️😭හිතට දැනෙන ගීතයක් ❤️

  • @kasunk8434
    @kasunk8434 Жыл бұрын

    හදවත රිදෙන්නෙ ඇයි මේ voice එකට.සප්ත ස්වර මුහු කිරීම අති විශිෂ්ටයි...

  • @SacheeMaduranga

    @SacheeMaduranga

    Жыл бұрын

    ✨❤️

  • @chathuchathu6983

    @chathuchathu6983

    Жыл бұрын

    ඇත්තමයි ...

  • @sriyalathasriyalatha-nn9hi
    @sriyalathasriyalatha-nn9hi Жыл бұрын

    සිංදුවෙ හුස්ම ගත්තත් රහයි ❤❤❤

  • @rahulrumesh817
    @rahulrumesh817 Жыл бұрын

    ඒක ලේවලින් ආපු හැකියාවක් ...ලස්සන නිර්මාණ බිහිකරන්න අනාගතය උදේසා..

  • @sanduntharaka4682
    @sanduntharaka4682 Жыл бұрын

    දාගෙන ඇස්දෙක පියාගන්නවා විතරයි මතක. සිංදුව අතුලෙ මා ජීවත් වෙනවා. වාදනයයි ගායනයයි අතරින් පතරින් ඇහෙන හැම වාදනයකටම අහුම්කම් දෙන ගමන් සිංදුව තුලටම තමන්ගෙ මූලික අවදානය දුන් වීට, මා හට දැනෙනා දේ කියාගැනීමට නෙහැකියි, පුදුම රසයක් ඒ සිංදුව කොච්චර අහුවත් එපාවෙන් නෑ තැන්යු කසුන් සර්❤❤❤

  • @nimeshmadhubhashanabhamunu3477
    @nimeshmadhubhashanabhamunu34773 жыл бұрын

    හම්මේ සෑහෙන කාලෙකට පස්සේ අධි මත්‍රාවක් ගත්තා ❤️

  • @imant_ism

    @imant_ism

    Жыл бұрын

    Brown sug tikk arn blnn welaawaka

  • @summapradeep3184

    @summapradeep3184

    Жыл бұрын

    අපටත් කියපන් ගත්තෙ මොනවද කියල

  • @kknilanthi5079
    @kknilanthi5079 Жыл бұрын

    කොච්චර ඇහුවත් එකම විදිහට හැගීම් දැනෙන සිංදුවක්.මේ හඩ ...උමතු වෙන ආදරනීය හඩක්..

  • @IreshaLakmali-dh8qj
    @IreshaLakmali-dh8qj Жыл бұрын

    He is the legend in srilankan music forever .....💓💓💓💓

  • @prabhasarathchandra9025

    @prabhasarathchandra9025

    Жыл бұрын

    Truly correct. No one ever ❤

  • @rajithrathnayake9998
    @rajithrathnayake9998 Жыл бұрын

    හම්මේ ඒකේ සැප අප්ප..!! සෙවනගල පරාද වූ තවත් එක් අවස්ථාවක්❤❤❤

  • @deshanimaheshikadeshanimah8699
    @deshanimaheshikadeshanimah8699 Жыл бұрын

    වොයිස්නම් ඉතිම් කස්ස තමයි❤️

  • @vasanthakumara1974
    @vasanthakumara1974 Жыл бұрын

    මේ සින්දුව ගොඩාක් band එක්ක කියනව අහල තියෙනව.... ඒත් මේක අහද්දි වෙනම රහක් දැනෙනව.... Sound mixing 1 st class.... instruments පට්ට විදිහට balance....well done & thank you all....❤❤❤❤

  • @geenethmendis2520
    @geenethmendis25203 ай бұрын

    nice arrangements kasun well done

  • @lakalakiya3075
    @lakalakiya3075 Жыл бұрын

    ගිලෙම් ඔබේ ගුණ මුහුදේ. කසුන් අයියගෙ හඬින් තවත් ලස්සන එකක් අහල බලන්න හැමෝම.

  • @shiromaniariyarathne7859
    @shiromaniariyarathne7859 Жыл бұрын

    පිස්සු හැදෙනවා.හදවතටම වැදුනා.ලස්සනයි කසුන් මල්ලියා .👍👍👍

  • @sathya5296
    @sathya5296 Жыл бұрын

    වෙනස්ම තලයක ඇති ගායනයක්‌ සහ සින්දුවක්‌... සංගීතය ඒ ගීතයට මුසුකරන්නෙ පුදුම රහක්... අපි යන එන බස්රථ වල , මේ වගේ, උසස් නිර්මාණ දාන්නේ , නැති තරම්... අයියෝ , හිසේ ඇම්ම හැදෙන , තුට්ටු දෙකේ කරච්චල් සින්දු තමයි , තමයි ඇහෙන්නෙම...

  • @sharasewwandi1566
    @sharasewwandi1566 Жыл бұрын

    Well done kasun I wonder how ur voice never grow older…❤❤❤❤❤❤❤❤❤

  • @sinhalasirindunilgsmage12345
    @sinhalasirindunilgsmage12345 Жыл бұрын

    වහා ඇබ්බැහි වන සුළූයි...සුපිරි .....

  • @geenethmendis2520
    @geenethmendis25203 ай бұрын

    Nuwandhika Senarathne akke backing super

  • @champikaperera2477
    @champikaperera2477 Жыл бұрын

    හරිම හැගීම් බර meaning එකක්...❤️❤️ Beautiful melody... super voice... ❤️❤️❤️ love this.....❤️❤️❤️

  • @Charithmithuz
    @Charithmithuz15 күн бұрын

    මේවටනෙ ලයිව් කියන්නෙ කසුන් අයියෙ සුපිරි අනේ❤❤❤

  • @heshankavinda5290
    @heshankavinda52903 жыл бұрын

    Sachee sir හරිම ලස්සන වැඩක්... woow 😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @wasanthamapa3048
    @wasanthamapa3048Ай бұрын

    මියුන්ගෙ fav.song eka❤

  • @fernandosamantha5885
    @fernandosamantha5885 Жыл бұрын

    මෙ වෙනකොට 1000 පරක් විතර ඇහුවා ❤❤

  • @nimashawijayasena337
    @nimashawijayasena337 Жыл бұрын

    Love you so much Kasun for giving us this heavenly beautiful beautiful song❤️❤️❤️

  • @wajirangatd8541
    @wajirangatd8541 Жыл бұрын

    සචී මල්ලී... ❤ අපිත් එක්ක එකට කාලා බීලා පිස්සු කෙලපු, එකම වේදිකාවේ රගපාලා, සින්දු කියලා , නටලා හිටපු උඹ මේ වගේ තැනක ඉන්නවා දැක්කාම පට්ට සතුටුයි බං... ජය වේවා.. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 Жыл бұрын

    කසුන් කියන්නෙ ආගමක් ❤

  • @kaveenwimalasinghe6655
    @kaveenwimalasinghe6655 Жыл бұрын

    තනිවුනු සිතකට මේ සින්දුව හිතට වදිනව වගේම සිතුවිලි වලට කතාකරනව වගේ දැනෙනව.❤ නිර්මාණය ඉස්තරම් කසුන්

  • @brayancoorera1168
    @brayancoorera11685 ай бұрын

    හදවතට දැනෙන ගීතයක්,,,,මෑත කාලයේ බිහිඋන ඇබ්බැහි වෙන ගීතයක්💖💖

  • @kknilanthi5079
    @kknilanthi5079 Жыл бұрын

    ඔයාගෙ අම්මටත් තිබ්බෙ ඔයවාගෙම වේදනාව සැගවුනු හඩක්.ඒ හඩට හැමදාමත් ආදරෙයි.ඔය හඩට .....😢

  • @sithumsathsara6358
    @sithumsathsara635818 күн бұрын

    Infinity level ❤️✨💆‍♂️

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 Жыл бұрын

    ❤කීපරක් අහුවද මන්දා.... ඒ තරම් වශී උනා.... ❤️

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Жыл бұрын

    Kasun........no words to say.Just keep on listening,...so amazing and heart felt voice.

  • @Hirantha_Jayasinghe
    @Hirantha_Jayasinghe3 жыл бұрын

    Sachee aiya...Jayama wewa 🔥👌❤️

  • @C424c424
    @C424c424 Жыл бұрын

    ඒක නම් පිස්සුවක් කොයිතරම් ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් .❤❤❤

  • @allaresimple2436
    @allaresimple2436 Жыл бұрын

    woow. no words to explain the feeling I got. thank you so much..Asha nathida....

  • @sumaligajasinghe8953
    @sumaligajasinghe89535 ай бұрын

    හිත නිවන බාවනාවක් .ඒ කටහඩ ❤❤❤

  • @tigress278
    @tigress278 Жыл бұрын

    මේක අහද්දි ඇගේ හිරිගඩුත් පිපුනා♥️

  • @tharuwasala2814
    @tharuwasala28143 ай бұрын

    භාවනාවකි.❤❤❤❤❤❤❤❤❤

  • @MisharamadushaniDealwis-dv5ki
    @MisharamadushaniDealwis-dv5ki9 ай бұрын

    ❤️✨️ හිත නතර කරන භාවනාවක් ............... 🥺❤️🙏

  • @sithuminirathnayake346
    @sithuminirathnayake3463 жыл бұрын

    Sachee aiyaaa.... proud of you💪🥰

  • @ashamuthuranwela3195
    @ashamuthuranwela3195 Жыл бұрын

    භාවනාවක් මේකනම්😍😍😍

  • @pradeeppitiyegedera4101
    @pradeeppitiyegedera4101 Жыл бұрын

    Absolutely amazing

  • @buddikapradeep730
    @buddikapradeep730Ай бұрын

    කියන්න නොතේරෙන පුදුම හැගීමක්....❤❤

  • @avanthiperera3030
    @avanthiperera3030 Жыл бұрын

    Such a nice arrangement... mesmerizing 😘😘😘

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne49512 жыл бұрын

    Love that ....love that... love that....

  • @playstation.records
    @playstation.records Жыл бұрын

    දිරවන්නේ නෑ ඒ රහ තාම දිව අග ❤️

  • @user-jd9us7xp6q
    @user-jd9us7xp6q Жыл бұрын

    තනිකරම බ්‍රැන්ඩ් එකක්❤

  • @prasadikvithanage
    @prasadikvithanage Жыл бұрын

    ආසම සිංදුව❤️

  • @sunandamarasingha8767
    @sunandamarasingha8767 Жыл бұрын

    So beautiful..out of this world..💖

  • @lakminaproductions6657
    @lakminaproductions66573 жыл бұрын

    ජය වේවා ♥️♥️♥️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Жыл бұрын

    Excellent singing Kasun. 👌

  • @MadhurashaniThilakarathn-cg5js
    @MadhurashaniThilakarathn-cg5js Жыл бұрын

    මේක නම් පිස්සුවක්...❤

  • @sumudubandara8689
    @sumudubandara8689 Жыл бұрын

    Supiriyak thamai ❤❤

  • @ruchiraranasinghe9940
    @ruchiraranasinghe9940 Жыл бұрын

    Voice team eka eywa katha karnwa wardrobe styles not matching for this awesome voice he is a brand ❤

  • @leonlicantropo5334
    @leonlicantropo5334 Жыл бұрын

    සුපිරි.. අවුරුදු 15 කට කලින් අපි රෝමෙදි හම්බුනා.. ජයවේවා කසුන් ...

  • @dimittrifernando8344
    @dimittrifernando83443 жыл бұрын

    jaya wewa sir niyamay 😍😍😍

  • @maddaonline3915
    @maddaonline39154 ай бұрын

    Kasun your real legend in sri lankan music industry,

  • @matheeshatharindi7800
    @matheeshatharindi7800 Жыл бұрын

    මාරම රහයී 😪❤️‍

  • @chandrathilakaudageudage372
    @chandrathilakaudageudage372 Жыл бұрын

    menna voice nam.elama thamai.kassa

  • @kanishkaminoli2449
    @kanishkaminoli2449 Жыл бұрын

    ඒක නම් පිස්සුවක්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mariannanayakkara5551
    @mariannanayakkara5551 Жыл бұрын

    Kiyanna nam wachana na...e tharam lassanai...

  • @nihalindustrialworks2205
    @nihalindustrialworks22053 жыл бұрын

    භාවනාවක් වගේ...

  • @amalisasantha2244
    @amalisasantha2244 Жыл бұрын

    මාරම රහයි මේක 😍 කියන්න වචන නෑ

  • @sapthaswara4359
    @sapthaswara4359 Жыл бұрын

    ෂා නියමයි ................❤️❤️❤️❤️

  • @sajeewdilam1028
    @sajeewdilam1028 Жыл бұрын

    ඒක රසයි....😍👌

  • @nishanidilrukshi2675
    @nishanidilrukshi2675 Жыл бұрын

    heart touching voice ❤❤❤

  • @diwankakowshika
    @diwankakowshika3 жыл бұрын

    නියමයි අයියේ... ❤❤❤

  • @123ajith1
    @123ajith1 Жыл бұрын

    Amazing voice

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN10 ай бұрын

    legend with Superb Music Arrangements ♥

  • @vishanjoseph9166
    @vishanjoseph9166 Жыл бұрын

    Nicely and well-balanced arrangements, Well done

  • @sulalith1
    @sulalith13 жыл бұрын

    Jayawewa malli❤️🔥

  • @madushanfernando4769
    @madushanfernando4769 Жыл бұрын

    Every morning need to listen this song 🎵 ❤😊

  • @meepalakmali8212
    @meepalakmali82123 жыл бұрын

    Niyamai sachee....👌👍👍

  • @sahanransika6555
    @sahanransika65553 жыл бұрын

    Jaya wewa sir ❤️❤️❤️

  • @chathurangasandaruwan4221
    @chathurangasandaruwan4221 Жыл бұрын

    Legend Kasun❤️

  • @malindagayashan-xt7ns
    @malindagayashan-xt7ns10 ай бұрын

    සංගතමය ප්‍රකාශයක් ❤

  • @rodhnyperera8688
    @rodhnyperera8688 Жыл бұрын

    Very beautiful ❤️ song

  • @dulaxidevindi2535
    @dulaxidevindi2535 Жыл бұрын

    ඒක නම් පිස්සුවක් 🔥

  • @deevlogs123
    @deevlogs123 Жыл бұрын

    lassana jeewithe...rahatama..❤

  • @RukshiChana
    @RukshiChana3 ай бұрын

    Dearest kasun. You are a legend.

  • @wasulaprabhath8434
    @wasulaprabhath8434 Жыл бұрын

    තාමත් ඇයි මං මේ සින්දුව අහන්නෙ මෙච්චර කියල දන්නෙ නෑ. ඒත් මං අහනව. හෙටත් අහවි. විස්වාසයි.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 Жыл бұрын

    This is hart tuching ❤

  • @amilagajanayaka7084
    @amilagajanayaka7084 Жыл бұрын

    වචන වලින් දෙයක් කිව්වොත් අසාදාරයනක්. විදිල්ලක් විතරයි තියෙන්නෙ ♥️♥️♥️

  • @KavishkaTharaka
    @KavishkaTharaka Жыл бұрын

    කසුන් ආගමක් ❤

  • @lili-br1je
    @lili-br1je Жыл бұрын

    පට්ටම ලස්සනයි

Келесі