Kandu Pamula Sita ( කඳු පාමුල සිට ) | Athma Liyanage with Feather | ලියතඹරා Live in concert.
Ойын-сауық
ලියතඹරා Live in concert by Athma liyanage with Feather
Artist - Athma Liyanage
Band - Feather
lyrics - Sarath Gunarathne
Sounds - Perfect studio
Live Audio engineer Engineer - Chathura Prasad Perera [ Perfect Studio ]
Live Track Mixed & Mastered - Woogie Productions ( Mayura Liyanage & Chamath Dissanayake )
Video team - Shutters.LK
Video Edit - Vidura Vishwajith
Make up - Navidu Fernando
Lightings - Ultimate Studio & Warehouse
Studio - Ultimate Studio & Warehouse
Players
Percussions - Kosala Fernando
Bass Guitarist - Chamath Dissanayake
Keyboardist 1 - Mayura Liyanage
Keyboardist 2 - Kumaru Liyanage
Rhythm Guitarist - Vihanga Warshavithana
Drums - Nethanga Kaveesha Fernando
Lead Guitarist - Neluka Sudeepa
Special Thanks
Manoj Ranasinghe
Vidura Sasalanka
Upali Warshavithana
Prasad Fernando
Athma with Feather Facebook - / featheband
Shutters.lk Facebook - / shutterslk
Ultimate sudio & warehouse facebook - / 102344585190439
Пікірлер: 246
ආත්මාගේ වොයිස් එකට කිසිම බාදාවක් නොවි මියුසික් එකත් හිතට වදින්න නියමෙට දෙනවා..❤❤❤
@arjunaprabath7924
3 ай бұрын
yes 100% supiri
තවත් එක් සදාකාලික තරුණයෙක්.... ❤
ආත්මයම සුවත් කරන හඬ... ආත්මා.... කලුතර ධර්මදාස ජුවෙලර්ස් උදය අයියගෙ වෙඩින් එකේදි මුලින්ම දැක්කෙ.. මම එතකොට පොඩියි... එදා ඉඳන් තාමත් ආසම ගායකයා...
සින්දුව අහද්දී ❤❤❤❤වෙනම ලෝකෙකට ගියා වගේ❤❤❤❤
කඳු යායේ මැද දළු නෙලමින් හිඳ නුඹ වගුරන දා දිය කඳුලැල් ගොඩ මහ මන්දිර වල සුර සැප වළඳින කවුරුන් දුටුවාද ඒ දුක් ගිනි කඳ
@jayaweeraapa9273
11 ай бұрын
අදට ගැලැපෙන පරිදි අප් ඩේට් කර ඇත ජයවෙවා ආත්මා ලියනගේ ලවා කියවනු මැන සොදුරු පුතේ
@user-zy7hk2se9n
3 ай бұрын
්@@jayaweeraapa9273
@DaglasAbesakara
18 күн бұрын
0:15 0:17 0:17 0:17 0:17
එදත් අදත් හෙටත් මතුවටත් දෙනෙත් පියාගෙන අහන්න පුළුවන්, භාවනාවක් 💞🎁💞🎁
මම පොඩි කාලේ මෙ ගීතය ඇසුවේ තාමත් ආදරෙයි ❤❤❤
ජාත්‍යන්තරයට යා හැකි ලංකාවේ හොදම සංගීත ශෛලිය සහ හඩ...ආත්මා..ඒ හඩ ඒ රුව....
@shiranthadias1845
Жыл бұрын
අනිවාර්යයෙන් ඔව්
@anilkumara3166
Жыл бұрын
@@shiranthadias1845 llllplplllllplllllllp
@anilkumara3166
Жыл бұрын
Llplllllllllplllllllpplllplllllllllllllppllllllllllllllll
@anilkumara3166
Жыл бұрын
Lllplllpllpllllllllplpplpppllllllplllpllllplppl
කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ
තරු එළි වගේ හැම තැනම විසිරුණු ෆැන්ටසියක් හිතට වැහැලා..
අම්මෝ ඒ වොයිස් එක කන පුරෝලා දුක නැතුව අහන්න පුලුවන් 😍😍
එපා නොවෙන ගීත අමරණීය හඬ ❤❤🙏🙏🌷🌷
@ranilkanchana4203
Жыл бұрын
Hmm
@manikethapulasigha5711
Жыл бұрын
@@ranilkanchana4203 samadi gata wenna haki mage asama siduwak obata pin
අත්මා ලියනගේ මහත්මයා කොහොමත් පට්ටනේ, ඒ වගේම මේ බෑන්ඩ් එකනම් පට්ටම පට්ට😍 music arrangement backing superb, good luck guy's.❤
භාවනාවක් ඒකනම් ❤️😌
Train eke bahina thanath අමතක una meka අහන්න ගිහින් 😁❤❤❤
Jothi palage hadata sama kranna kisima keneku awe nehe wage.athmage hada athi ayekuth nehe . Hith suwapath krana adaraneeya adak 🎉🎉🎉❤❤❤
පොඩිකාලේ කැසට් වලට ආසාවෙන් ගහපු සිංදු
Ammoooo,e voice eka...it's a great & classical, voice, lyrics & music 🎶 🎵 👌 ❤, obviously it is highly & international level.
@tharindupathmitha964
Жыл бұрын
Iyuffi
@piyasiriliyanage-vr5wr
Жыл бұрын
Yes it is.
@dushanepa9708
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-do8ez9ku1r
11 ай бұрын
Golden song....❤❤💖💖💖
@gamingwithdark8590
9 ай бұрын
Tndeed❤
අපේ රාහුමාන්
අහන් ඉන්න පුළුවන් බැකින් එකක් ❤
ඒකනම් භාවනාවක්... හීනයක් වගේ... ❤❤❤❤
@AthmaLiyanagewithFeather
2 жыл бұрын
❤
Woooowww super 👍👍👍👍👍👍
දෙවියන්ගේ කටහඩ...
අනුර අයියා මේ සිංදුව තවත් රහට කියනවා 💪💪
Kiyanna deyak ne ….. a master piece 😍😍😍😍
Dear Athma... Beautiful and soooo Colourful Taken our heart 👍 No change after the year long journey Your iconic voice taken us to a meditate in stillness Athma reborn in live Dear band selute for your performance Congratulations 👏🏻 ආත්මා සුන්දරයි හරිම ආකර්ෂණීයයි සංගීතය මැද ඔබ යලි උපන්නා සේ හැගේ 🧚♀️ කාලය ඔබව වෙනස් කර නැත💐 සුභ පතමි 🙏
@Kandlines
Жыл бұрын
Great song nice volcr
I was only 7 or something yet I really remember every one was crazy about him and now I am 36, Athma Liyange still stand tall same with unmatchable charisma
Good job. keep it up!!👏❤️️👍
කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි ❤️❤️❤️
බෑන්ඩ් එකත් පට්ට
Athma aiya athmayak wenas kala
Number one voice of sri Lanka ❤
ආත්මා යුරෝපයෙ හිටියනම් ලෝකයම හොල්ලලා.....
@1993dana15
2 жыл бұрын
එහෙනම් තව steve wonder කෙනෙක් richard marx කෙනෙක් වෙනව
@thilinichathurangika2294
2 жыл бұрын
Totally agreed 🥺🥺🥺❤
පට්ට. 👌
දහන් ගත උන ගීතයක් ස්තූති අත්මා සර් ❤️
What a voice ❤ Same as 15 years before 🥺🥺❤❤
Don't know how many times listened to this masterpiece ,every repeated play gave me that fresh that soulful enjoyment ❤️❤️❤️Athma❤️
Superb love you all❤️ Liyanage family 💕💕 Athma❤
@madhujiyesha7666
Жыл бұрын
අසේල ලියනගේ කියලා එකෙක් ඉන්නවා ඌ ගෑනු හොරෙක්. 😂😂
Thanks my Shan and God bless to all of luck from me and our Children ❤️❤️❤️❤️💕💕💕💕💕
Box guttar එක විතරක් තිබුනා නම් ඇති...ආත්මා...❤️❤️💎💎💎
ආත්මා ආත්මගනනාවක් මේ ගි අපි අහනව
ජය වේවා හැමෝටම. කෝසල මල්ලි නියමයි 👍👍
Athma aiya oba thumata kohoma sthuthi karannada kiyala vadak na. Me voice aka man danna kale idanma ahanava thank you me vage sindu ahanda labenda salasvanavata
Woow excellent voice and music superb ❤️
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Really it's one of my favorite songs of Athma Liyanage. Best wishes.......
Api viddha sundhara jeevithaya apei ANAGATHA paramparavela nethivenava kiyantakota hitha pupurala hithveling lei galanava.
Bass guitar notes මාරම perfect ❤
Superb..
අමිමගේ අසම සින්දුව 👩👧👧
Very nice ❤️❤️❤️🎶🎶🎵🎵🎵
Sada නොමැකෙන සිංදු ❤🎉
Respect legend Athama❤️
kiyanna wachana ne godak adarei ape gayanaya budu saranai
අමරණීය හඬ ❤🎧
@sadeeraperera1840
Жыл бұрын
මගෙ ආසම සිංදුව ❤️
MyFevourits
ආසම voice එකක්
භාවනාවක් 💗
❤️❤️❤️😍 ඒ අතීතය ❤️
Athma ayiyata patta adarei.❤❤❤
Superb baking 💆♂❤️
Aththatama oba mage hadavathe kisida nomiyena gayakayek,obage ha geayakma hadavathe gamburata ka vadina aruthak toyenava.vishistay oba.
Enjoyed a lot … Thank you very much for the lovely music….😍😍😍🎉🎉🎉🎉 Blessings…. Jaya wewaaa… ♥️♥️♥️♥️🔥🔥🔥🔥 Respect legend Athama” ♥️🙏🏼
Nice..great, exactly augmented....
One of my favourite songs and favourite singer ❤️❤️❤️
❤ grat one.
harima lassanai athma ayya ❤
ආදරෙයි දෙයියෝ....❤
Love the voice. Singing from heart.
❤️😍😍
දැහැකට සම වැද...හදවත ස්පර්ශ කරන ගී මිහිර ..
with the talented lead guitarist. Ape NELUKA
Music ekath patta.❤
Like all of your songs... 🙏🙏🙏
Superb ❤️🥰💪
මාරම ලස්සනයි 🖤🖤🖤🖤🙏👌
Superb
ආත්ම අයියේ... කියන්න වචන නෑ... ❤❤❤
One of the legend of singing 👏 🙌
Super ❤️❤️
Great voice..❤🎧🥰
නියම සිංදු
Extremly talented and a humble person
Wow harima lassani brothers
සුපිරියි.❤️❤️❤️❤️
ආත්මා සර්ගේ හඩ භාවනාවක් ♥️🎵🎧
Edath adath hetath hadawatama danena hagimbara geetayak 👍👍👏👏❤️❤️
@ChandrikaDamayanthi-lh2dp
11 ай бұрын
Dannenawa hadawata hodatama.
@DaglasAbesakara
18 күн бұрын
@@ChandrikaDamayanthi-lh2dp1:05
@DaglasAbesakara
18 күн бұрын
Superb👍👍
👏🏻👏🏻👏🏻♥️
Good job❤️
❤️❤️❤️❤️❤️no words to say......
One off the legends respect
❤️Waiting
❤️❤️
🎸🎸🎸🎵🎵🎵👍👍👍❤❤❤🇱🇰
🌞සිංහල අවිකන🌝🔥 💚😁❤️
@himaldevinda7313
Жыл бұрын
💚ස්වභාවධර්මය ලේමගේ 😁
@himaldevinda7313
Жыл бұрын
😁
@himaldevinda7313
Жыл бұрын
🔥
❤️❤️❤️
@edirisinghewasantha9632
Жыл бұрын
සුමුදු නිසංසලේ මගේම තමයි ආත්මය පුරාවටම
🔥🔥❤️❤️
Super job mates
සුපර් ආත්මා සංගිතය සහ ගිතය