Ra Ahase Tharukata Paya Diluna - Athma Liyanage @ Dell Studio Season 02 ( 27-02-2015 ) Episode 02

Ойын-сауық

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 715

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50332 жыл бұрын

    🖤මේවා මත්ද්‍රව්‍ය තනිකර🖤. 2050දිත් අහන උන් කෝ? 👇 🖤🔥

  • @shankyshanaya

    @shankyshanaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️🍁🍫🍫🍫🍫

  • @supunjayawickrama7378
    @supunjayawickrama73783 жыл бұрын

    2021 ත් අහන අය කෝ බලන්න 😍🙏

  • @parkerdenver2941

    @parkerdenver2941

    3 жыл бұрын

    InstaBlaster...

  • @asanka3621

    @asanka3621

    2 жыл бұрын

    Innooo..💕🤫

  • @chanukachanu2708

    @chanukachanu2708

    2 жыл бұрын

    Innawoo..

  • @thilinamunasinghe5275

    @thilinamunasinghe5275

    2 жыл бұрын

    හැමදාම

  • @kumudukaushalya8998

    @kumudukaushalya8998

    2 жыл бұрын

    2022 th ahanava

  • @janakamakuloluwa6561
    @janakamakuloluwa65612 жыл бұрын

    "සංගීතවත් කලේ ආත්මා, මම" 😂😂😂😂😆😆😆😆😆 how sweet and down to earth. 👍❤️

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    *මේ අධිමාත්‍රා ⁣ඖෂධය 08/01/2022 කව්ද අහන්නේ ? Music Arrangements Flute Parts & Athma's Calming voice 🔥ඇබ්බැහිවීමක් නුවරඑළියේ සිට !!!* 💖🔥😍👌

  • @prashan826

    @prashan826

    Жыл бұрын

    අද 2023 මාර්තු 18

  • @traveltectours6561

    @traveltectours6561

    Жыл бұрын

    @@prashan826 💐🤩👍

  • @user-nm3mt2bm9x
    @user-nm3mt2bm9x3 жыл бұрын

    රුවන් ඔබ නැති අඩුව අද ගොඩක් වැඩසටන් වල තදින්ම දැනෙනව,මේ සිංදුව අහනකොට ඒ වේදනාව එක්ක දුකකින් හදවත් පිරෙනව

  • @user-ig9rv4un1t
    @user-ig9rv4un1t3 жыл бұрын

    තරු එලියත් නිල් දෙනෙතට වැටිලා සද කිරනින් ඔබෙ මූණ සේදිලා ආදරයෙන් අප පියමන් කෙරු හැටි තරු කැට මා මතකයට ගෙනෙනවා .... සිතට දැනෙනවා.......🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

  • @nuwanedirisinghe6018
    @nuwanedirisinghe60183 жыл бұрын

    තාම මතකෛ මේ සින්දුව අහනකොට 2012 අන්තිමට අපි හම්බුන දව්සෙ එය එක්ක ඇවිදගෙන එනව. Athama ur truly legend

  • @kelumrajakaruna3928

    @kelumrajakaruna3928

    3 жыл бұрын

    අන්තිමට 🙄💔

  • @ahas1709
    @ahas17095 жыл бұрын

    මෙම ගීතය සම්භන්ධව අදහස් දැක්වීමට තරම් සංගීතයේ නිපුණත්වයක් නැතත් ඇත්තෙන්ම රසිකයෙක් වශයෙන් 100% ක් තෘප්තිමත්.. Mr.ආත්මා , ඔබ සදා හද රැඳි ගායකයෙක් ....

  • @traveltectours6561

    @traveltectours6561

    3 жыл бұрын

    Wow 😎👍❤⚡

  • @user-ul6do1ss3j
    @user-ul6do1ss3j9 ай бұрын

    මේ වගේ සිංදු අහන්න පින තියෙන්නත් ඕනේ ❤

  • @chathurangakawshalya3100
    @chathurangakawshalya31005 жыл бұрын

    පිස්සු හැදිලා ආයෙ හැදෙනවා. පට්ට ❤️❤️😚 2019.JAN.

  • @jagaansan7649
    @jagaansan76498 жыл бұрын

    ඔබෙ ලයන්විත හඩට නියම තාලය මුසුකොට හොදම රසය අපට දුන් දෙනිපිටිය කලාකරුවා ට ස්තුතිය !! jagaansan

  • @dilaninisanasala8804
    @dilaninisanasala88046 жыл бұрын

    ආත්මා කියන්නෙ මං ආසම ගායකයෙක් හරිම ලස්සන සිංදුවක් මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හිතෙ ප්‍රශ්න අමතක වෙන්න අතිතෙ මතක් වෙන්නත්

  • @thilomasrikariyawasam2256

    @thilomasrikariyawasam2256

    5 жыл бұрын

    Aththatama ou hitje tjiyena okkoma prashna nathi wenwa athmage sindu ahana kota😊

  • @traveltectours6561

    @traveltectours6561

    4 жыл бұрын

    @@thilomasrikariyawasam2256 🙏🙏🙏ඇත්තටම.

  • @Dineshalaknilu
    @Dineshalaknilu Жыл бұрын

    බටනලා වාදනේ යද්දි කියාගන්න බැරි තරම් දුකක් හිතට දැනෙනවා.ජීවිතේ සුන්දරම මතක ගොන්නක් ඇස් දෙක ඉස්සරහ මැවිලා පේනව මේ සින්දුව අහද්දි. 😢❤. G

  • @Cyber-Tone
    @Cyber-Tone Жыл бұрын

    මැරෙන්න පුළුවන් මහත්තයෝ මේ හඩට... ❤❤🎶🎵🎵💜️🎙️❤️❤️

  • @rakitha1980
    @rakitha19804 жыл бұрын

    Amazing musical arrangement. So sad that Ruwan Weerasekara who is playing the mesmerising flute intro is no longer with us. Rest in peace Ruwan.

  • @sithumnadeeshan

    @sithumnadeeshan

    2 жыл бұрын

    Rip😥

  • @RaRa-Online

    @RaRa-Online

    2 жыл бұрын

    RIP

  • @pavindulakshan680

    @pavindulakshan680

    2 жыл бұрын

    @TimothiKudan cancer

  • @dumindudevanarayana4417

    @dumindudevanarayana4417

    Жыл бұрын

    RIP Sir!

  • @kasunsiriwardena122
    @kasunsiriwardena1224 жыл бұрын

    The vibrato & the range of his voice is way above the stars... May Sri Lanka will have such amazing musicians including the Musicians who provides music at the background & the person who do the Live mixing the whole session should be blessed

  • @kalumniroshen5654
    @kalumniroshen56544 жыл бұрын

    අදත් ආසාවෙන් අහනවා සුබ පතනවා ඔබටත් ඔබේ කටහඬ ගත් තත්

  • @vlogisiwara1779
    @vlogisiwara17793 жыл бұрын

    මේක 2020 ත් අහන අය coment එකක් දාලා යන්න...මතක ඇතිව❤️❤️❤️❤️❤️මේවා සුන්දර හීන....❤️

  • @sameerabandara5390

    @sameerabandara5390

    3 жыл бұрын

    2021

  • @udeshribulathsinhala3462

    @udeshribulathsinhala3462

    3 жыл бұрын

    2021.05.19

  • @aselalakshan8659

    @aselalakshan8659

    3 жыл бұрын

    @@udeshribulathsinhala3462 2021/june/06

  • @niroshanindika3879

    @niroshanindika3879

    Жыл бұрын

    ❤❤❤❤❤❤💕💕💕💕💖💖💖💖💖💗

  • @sarathwijesiri5358
    @sarathwijesiri53582 жыл бұрын

    Godak lassanai musick Mary maheshge

  • @sachinisandareka5026
    @sachinisandareka50266 жыл бұрын

    That flute part❤️❤️😍😍🙏

  • @pmmangala5289

    @pmmangala5289

    6 жыл бұрын

    hi.0773173119imo

  • @harvestingfunday7186

    @harvestingfunday7186

    5 жыл бұрын

    Sachini Sandareka flute play කරන කෙනා මැරුන

  • @fawsarhameed6255

    @fawsarhameed6255

    5 жыл бұрын

    Best and better music come out to the world from little country like Srilanka.i am proud to be a person from that country.

  • @chandikaprashan661

    @chandikaprashan661

    4 жыл бұрын

    Flute is d most beautiful instrument in Western music.

  • @janithmalshan4071

    @janithmalshan4071

    2 жыл бұрын

    Pissuwk ek♥️💆🏻‍♂️💆🏻‍♂️

  • @dharshanasampath2434
    @dharshanasampath24346 жыл бұрын

    Athma liyanage was one of my inspiring musicians. when I was a child he was a member of THUNDERS band. they were practicing a place near by my home at jaela thudella.. all the times I heard his voice & it was a great pleasure to me. wish the legend all the success.

  • @thilinanimantha93
    @thilinanimantha939 жыл бұрын

    OMG!!!! This Flute sound with Athma's voice

  • @achilles1541

    @achilles1541

    9 жыл бұрын

    Thilina Nimantha he's in coma now :(

  • @thilinanimantha93

    @thilinanimantha93

    9 жыл бұрын

    mahasona DMX yes bro, i got to know e news, so sad bout him

  • @kurerapns
    @kurerapns9 жыл бұрын

    සංගීතවත් කලේ ආත්මා................................................... respectable

  • @TVKBro

    @TVKBro

    6 жыл бұрын

    ආත්මා අයියා මේ සිංදුවට මියුසික් කලේ මම කිව්වේ හරිම සතුටෙන්

  • @sinderivy975
    @sinderivy9759 жыл бұрын

    Even I don't understand this song the music and voice melody was amazing and make me wanna cry😢😢😢

  • @chathurag5223

    @chathurag5223

    8 жыл бұрын

    hehe

  • @ldoshan3

    @ldoshan3

    8 жыл бұрын

    +Sinder Ivy totally agreed with you. this is awesome and proud be a srilankan

  • @tharindulakshitha8180

    @tharindulakshitha8180

    8 жыл бұрын

    +Sinder Ivy Music is universal language

  • @sinderivy975

    @sinderivy975

    8 жыл бұрын

    +Tharindu Lakshitha true 100000% agreed

  • @tharuaththanayaka9270

    @tharuaththanayaka9270

    8 жыл бұрын

    u re absolutely right,this song touches the hart & it is a very meaning full song about love. thank u very much for ur comment.

  • @terrorproduction9025
    @terrorproduction90252 жыл бұрын

    ලස්සන සින්දුවක්

  • @sampathgamage861
    @sampathgamage8615 жыл бұрын

    "ආත්මා"... හරිම සුන්දරයි... Verry Nice Played Your All.... 👍 ❤ 😍.

  • @user-mq6cj2rz7g
    @user-mq6cj2rz7g3 жыл бұрын

    Proud to be Sri Lankan citizen and this voice is amazing .I'm love this voice

  • @hathimmohammed9389
    @hathimmohammed93892 жыл бұрын

    One of the best. The vibe this song gives is just unreal ❤️

  • @ashliyarihana7023
    @ashliyarihana70235 жыл бұрын

    Heart 💞 touching song... Athma yur voice is " once in the blue moon " we are loving yu 4 ever... one more like this... 👍👍👏👏👏👏

  • @gamingrasthayt4441
    @gamingrasthayt44412 жыл бұрын

    හදවතෙ ගයක අත්ම😍😭

  • @shalithasachithra2455
    @shalithasachithra24556 жыл бұрын

    Dell Studio එකේ සදා නොමැකෙන රසයක් එකතු කල සිංදුවක්. ඒක අමුතුම ලෝකෙකට ගෙනියන තාලයක්.

  • @vindyadissanayake5284
    @vindyadissanayake52848 жыл бұрын

    ඔබේ සුමුදු අත මා අත පටලා තරු දහසක් පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැදී දිලෙනවා සිතට දැනෙනවා.......

  • @shanniro6196

    @shanniro6196

    7 жыл бұрын

    Vindya Dissanayake hm

  • @naveenmadushanka4406

    @naveenmadushanka4406

    7 жыл бұрын

    Vindya Dissanayake

  • @dineshlakmal4578

    @dineshlakmal4578

    7 жыл бұрын

    Vindya Dissanayake e sinduwa hithata gdak danenawane

  • @oshandon160

    @oshandon160

    7 жыл бұрын

    Vindya Dissanayake wow...realy!

  • @nuwanbuddika8676

    @nuwanbuddika8676

    6 жыл бұрын

    super

  • @sumithrasilva4857
    @sumithrasilva48572 жыл бұрын

    පරම්පරා 3ක් ගැඩවු හඩක්. සුබපතනවා මම්. 👍🌹🌹🌹

  • @dasanthafernando2684
    @dasanthafernando26846 жыл бұрын

    I heard this song 20 years ago. Still I love this song .it is amazing.

  • @leondhanushka2350
    @leondhanushka23509 жыл бұрын

    Woow woow wooooow... What a nice music balance... And singing. Plz aathma aiyee mee wage oyaage melodies issarahatath sing karanda. Music wala niyama rahak dan nati ugat kamak nati media walin balen pumbapu ewun ge melodies sing karala oyaage tiyena watina kama nati kara ganna eka oyaata aadare karana ayata oyaa karana lokuu asaadharanayak... Apita ooni menna mee real aathma wa vitarai. Ring tone aathma newei... Plz keep in ur mind forever...

  • @namalwasanthi5973
    @namalwasanthi5973 Жыл бұрын

    මම කැමති ම ගිතයක් ඒවගේම කටහඩ මහාර ම විදහට. හිතට වදිනවා ආදරෙයි හවතන් 💓💓🙏

  • @nilminijayasundara9065
    @nilminijayasundara90653 ай бұрын

    මාත් ආසම ගායකයෙක් සහ ගොඩාක් ලස්සන ආසම ගීතයක් මේක. මම අදටත් අහනව මේ 2024..❤❤❤❤

  • @isururashmitha6806
    @isururashmitha68062 жыл бұрын

    ආත්මීය කටහඬ......❤️❤️❤️❤️❤️❤️

  • @fawsarhameed6255
    @fawsarhameed62555 жыл бұрын

    It’s true music is the language of the universe....

  • @youshuwatharaka7133
    @youshuwatharaka71335 жыл бұрын

    A Symbol of pure music in srilanka ❤...

  • @supunmadusanka8124
    @supunmadusanka81242 жыл бұрын

    2022 th ahana api . ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dulikaru6464
    @dulikaru64646 жыл бұрын

    Pl....listen with an ear phone...it is awesome .....like in heaven....

  • @nile4mahanama
    @nile4mahanama9 жыл бұрын

    simply woooooooooowwww

  • @erangapeiris7056
    @erangapeiris70567 жыл бұрын

    This is the best version of this song couldn't be more awesome

  • @januka-
    @januka-8 жыл бұрын

    Wow! This probably is one of the best songs on Dell Studio! Put on your ear phones to listen to subtle variations, which are exquisite! It's sad, however, to note that Ruwan Weerasekara, the flautist, is permanently bedridden, after experiencing a stroke/brain damage.

  • @indikagunawardana4

    @indikagunawardana4

    6 жыл бұрын

    Samantha badrahii minana

  • @heshanraj8212

    @heshanraj8212

    6 жыл бұрын

    Geo best experience ever faced my 👂

  • @sylviahaik6303

    @sylviahaik6303

    6 жыл бұрын

    I caught a glimpse of Mahesh Denipitiya in the band. He must be responsible for the beautiful arrangement. Thank you.

  • @ashliyarihana7023

    @ashliyarihana7023

    5 жыл бұрын

    Mr. Geo what happened to him ?? was it an accident ??

  • @maheshpf

    @maheshpf

    5 жыл бұрын

    It's sad to note that great musician Mr Ruwan Weerasekera, one of the most talented violinists in the country, passed away in 2017. He was 51-years-old at the time of his demise.

  • @dilminhewamana4996
    @dilminhewamana49964 жыл бұрын

    ආත්මා. ආත්මය අවදි කල කට හඩ ❤️❤️❤️💪💪💪

  • @dasanthafernando2684
    @dasanthafernando26846 жыл бұрын

    Amazing voice of Athma I love this man I think you too.

  • @rangagajanayake2788
    @rangagajanayake27888 жыл бұрын

    no one will come like you to our hearts. forever you are alive.

  • @theweird6306
    @theweird63063 жыл бұрын

    You are my number one since 24 years. 💯

  • @hansirajapaksha3591
    @hansirajapaksha3591 Жыл бұрын

    I watched this More than hundred times!nothing to say..... just wow!

  • @heshanraj8212
    @heshanraj82126 жыл бұрын

    Best flute part ever 😚😚😚😚 heart touched

  • @amandamuthukuttige3618
    @amandamuthukuttige36185 жыл бұрын

    Athma sir ur voice is amzing ...heart touched ...💜💜👍👍👍👌👌👌

  • @nuwansampath8177
    @nuwansampath81775 жыл бұрын

    I am feeling so amazing until my childhood,about athma's grade and lovely voice..absolutely he is amazing.

  • @amila2139
    @amila21398 жыл бұрын

    proud to be Srilankan and SAC Galle

  • @chathudulani1538
    @chathudulani15386 жыл бұрын

    What a song!!! Fantastic voice lyrics music and sounds. Great effort and succsusful

  • @Ranjanramanayake1
    @Ranjanramanayake13 жыл бұрын

    He is the man who put sri lanka in to international from music

  • @shashenrashmika6219
    @shashenrashmika621923 күн бұрын

    2024 any one❤

  • @nizamnallawangsa4806
    @nizamnallawangsa48069 жыл бұрын

    absolutely brilliant mr . arthma i have no words to say.

  • @RaveenJ
    @RaveenJ3 жыл бұрын

    this voice never die..❤️❤️ lucky to hear him in my life

  • @sakuclark7701
    @sakuclark77017 жыл бұрын

    music and voice amazing. ...it's really heart touching song. .

  • @pmmangala5289

    @pmmangala5289

    6 жыл бұрын

    hi..0773173119imo

  • @gayansangeeth878
    @gayansangeeth8782 жыл бұрын

    2022 ත් අහනවා

  • @julijuli2063
    @julijuli20636 жыл бұрын

    රැයක් පහන්වන විට තරැවක් විි ඔබ දිදුලන විට අපුරු ගිිත ⁣ශෛලයකින් අප දෙසවන් රසවත් වු හැටි මට ආවර්ජනය විය ඔබගේ දයාබර බිරිඳ ඔබගේ ගමනට දායක විිම ඔබගේ වචන වලින් මා අසා ඇත අයටද නිවනේ සැපතම ලැබෙිවායි මගේ පාර්ථනාවයි ..........ස්තුතියි

  • @SamadhiNeranjana-qz7st
    @SamadhiNeranjana-qz7stАй бұрын

    හිත නිවන සින්දුවක්....... මොකද්දො කියන්න තේරෙන්නැති සැනසීමක් තියෙනවා.......... තව අවුරුදු ගානක් ගියත් මේකනන් එපා වෙන්නැති වෙයි...........❤😊

  • @user-et6gc3cx1f
    @user-et6gc3cx1f2 жыл бұрын

    Superb job💝♥

  • @sihina9212
    @sihina92126 жыл бұрын

    හරිම ලස්සනයි තැන්ක්ස් dell studio දිගටම කරන් යන්න වාසනවා ලැබේවා මං හැමදාම අහනවා ඔයලගෙ සිංදු..👌👈

  • @chamilathanushi2666
    @chamilathanushi26669 жыл бұрын

    රෑ අහසේ තරු කැට පායා දිලුණා

  • @tenu6953
    @tenu69538 жыл бұрын

    superb.. its really heart touching song..

  • @dulipnishantha6930

    @dulipnishantha6930

    6 жыл бұрын

    Samali Sulochana hi

  • @ameerkahn3940

    @ameerkahn3940

    6 жыл бұрын

    Samali Sulochana hi😍😍😍😘😘👆👌👌👍✊🤙

  • @chathuralakshen9909

    @chathuralakshen9909

    5 жыл бұрын

    Ado 😛

  • @parasannakumara7165

    @parasannakumara7165

    5 жыл бұрын

    hi 0762567811

  • @kasunchamara6761

    @kasunchamara6761

    4 жыл бұрын

    😘😘😘

  • @sihina9212
    @sihina92126 жыл бұрын

    ඔයලගෙ music වලට මම ගොඩක්.කැමති....

  • @thusithadammika8700
    @thusithadammika87007 жыл бұрын

    nice amazing athma ayye

  • @abishakagamage43
    @abishakagamage439 жыл бұрын

    Athma .......supper performance My hat off to you sir🎩

  • @ashokudara

    @ashokudara

    7 жыл бұрын

    abishaka Gamage

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke29632 ай бұрын

    ❤🎉 At last found your song Liyatabara and etc., yes we're listening to your wonderful songs., please keep it up. Budusaranai

  • @dotescrx
    @dotescrx9 жыл бұрын

    It makes me cry.. Loving voice

  • @hansanichathurika3234
    @hansanichathurika32343 жыл бұрын

    Sawan washii wee oba desa bla sitin wita hathawath obe sithiwili gana soya balai.❤️‍🔥

  • @traveltectours6561
    @traveltectours65615 жыл бұрын

    Truely Athma Liyamage is a Legend 👊👊👊👌👌👌👌💪💪💪👍👍👍👍😘😘😘😘😘

  • @kavigayashan9133
    @kavigayashan91332 жыл бұрын

    රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනි වී සිතිවිලි සයුරේ වෙළුනා තරු එළියක්‌ නිල් දෙනෙතට වැටිලා සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරු කැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක්‌ පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැඳී දිලෙනවා සිතට දැනෙනවා

  • @user-ii2ul7xc8j

    @user-ii2ul7xc8j

    2 жыл бұрын

    Tnx

  • @user-ii2ul7xc8j

    @user-ii2ul7xc8j

    2 жыл бұрын

    Tnx

  • @senurabandara2473
    @senurabandara24734 жыл бұрын

    If someone told, a song can't relax someone's soul, let him to listen this..💕

  • @kalawame5458
    @kalawame54582 жыл бұрын

    ආත්මා ආදරෙයි 😍🥰😘

  • @dil123ify
    @dil123ify5 жыл бұрын

    අත්මාගෙන් ආත්මගත සැහැල්ලුවක් අත්විදින්නට

  • @newnn1268
    @newnn12683 жыл бұрын

    Mamath hemadama ahana lassana geethaysk.

  • @sureshdilshan-250
    @sureshdilshan-250 Жыл бұрын

    2023 තාමත් තරුණයි...හිත පෑරෙනවා,ආයෙත් ආයෙත් අහනවා ❤️

  • @traveltectours6561
    @traveltectours65615 жыл бұрын

    That flute and Voice is mazmerizing

  • @tikiribandaabeykoon1934
    @tikiribandaabeykoon19344 жыл бұрын

    ආත්මාගේ කටහඬට ආත්මය ම සුවපත් කරනවා වාගේ.

  • @shanibandara6840
    @shanibandara68406 жыл бұрын

    Aneh stay blessing brother, amazing voice + melody

  • @dasunkavishka1905
    @dasunkavishka19053 жыл бұрын

    athmaaaaaaaa

  • @jayamalw
    @jayamalw2 жыл бұрын

    Athma the best song... further. Recorder (flute) player Ruwan amazing ,... great musician ... :( thanks

  • @minoshdemelo
    @minoshdemelo8 жыл бұрын

    hey.. listen! i'm crying.You did it Mr.Denipitiya.

  • @SaM-zb4dg
    @SaM-zb4dg4 жыл бұрын

    athma aiyyata jayen jaya

  • @alaricace8118
    @alaricace81186 жыл бұрын

    Damn one of best voices in Sri Lanka!

  • @oshan9890
    @oshan98903 жыл бұрын

    2021 අදටත් අහනවා

  • @shafm8030
    @shafm80304 жыл бұрын

    මෙවා තමයි සින්දු කියන්නේ

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie5 жыл бұрын

    තරු එළියක් නිල් දෙනෙතට වැටිලා සඳ කිරණින් ඔබේ මුහුන සේදිලා ආදරයෙන් අපි පියමං කෙරු හැටි තරු කැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා

  • @speedgalaxystar135
    @speedgalaxystar135 Жыл бұрын

    ආත්මා ලියනගේ කටහඬ ලස්සනයි

  • @chamaranishan1639
    @chamaranishan16393 жыл бұрын

    Aurudu ganaka idan thama ahanava me. Super song

  • @massfeet9169
    @massfeet91697 жыл бұрын

    fantastic Athma i love you..

  • @Roohi248
    @Roohi248Ай бұрын

    Owa thama sindu kiynne ❤❤❤

  • @asithakumara4575
    @asithakumara45752 жыл бұрын

    Ra ahase

  • @dilumkodikara8326
    @dilumkodikara8326 Жыл бұрын

    Just amazing... speechless... wow this flute and all the music

  • @niludilhani1708
    @niludilhani17085 жыл бұрын

    Woooooooow 👏 lassanai 👍 kawadawath hitn nomekena hadawal 🎤🎤🎤🎤🎤🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @yasindumendis4574
    @yasindumendis4574 Жыл бұрын

    7 years ago😍

  • @plls84
    @plls847 жыл бұрын

    love you Athma.....a talented singer

Келесі