Apa Hamuweema Wenweema - Namal Udugama @ Dell Studio Season 02 ( 27-11-2015 )

Ойын-сауық

Dell Studio all Songs :- goo.gl/lSvGrg
---------------------------------------­­­­­------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 574

  • @kaveesha91
    @kaveesha916 ай бұрын

    2024 Anyone??

  • @lahirusandamal6939

    @lahirusandamal6939

    3 ай бұрын

    Mee tooo 😊😊😊

  • @Lahirurathnayake89

    @Lahirurathnayake89

    17 күн бұрын

    @@lahirusandamal6939 ✌️✌️

  • @Nishitha_Jay
    @Nishitha_Jay7 ай бұрын

    --2024-- මේ ප්‍රොග්‍රැම් එක කරල තියෙන්නෙ අනාගතෙන් ආපු සෙට් එකක්. අවුරුදු 8ක් 9 ක් වෙලත් තාම මේ වගෙ Music Rearrange කරන්න පුලුවන් සෙට් එකක් බිහි වෙලා නැ..

  • @kavish6154
    @kavish61542 жыл бұрын

    මුලින්ම මේ සිංදුව 1994 දි ඇහුව .එදා මම 4 වසරේ අද මට වයස 36 යි තාමත් පුදුම ආසයි අහන්න

  • @apdrskumara7864

    @apdrskumara7864

    2 жыл бұрын

    kohomada ban echchara mathaka matath 4i..song ekanam super

  • @dilanmadushanka6621

    @dilanmadushanka6621

    Жыл бұрын

    Shuwer da😮

  • @chamikam.mudalige3593
    @chamikam.mudalige35933 жыл бұрын

    මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ❤️,2021ත් අහනවා🔰❤️

  • @tharakadilshan7341

    @tharakadilshan7341

    2 жыл бұрын

    math

  • @sasinduamaraguru608

    @sasinduamaraguru608

    2 жыл бұрын

    yep kochr ahuwth ep wenne nath sindu

  • @bopathcreations2177

    @bopathcreations2177

    Жыл бұрын

    2023 ත් අහනවා

  • @kgshemamali
    @kgshemamali4 жыл бұрын

    පොඩි කාලේ ඉඳන්ම අහන සින්දුවක්. අවුරුදු 28ක් වෙලා තාමත් රස විඳිනවා. ඒ හඬ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඒ විදිහමයි. හරිම විශිෂ්ටයි. ඔබගේ ගායනය සංගීතය හැම දෙයක්ම ඔබ සියලු දෙනාට නාමල් අයියා ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා.

  • @sameerasandaruwan7901

    @sameerasandaruwan7901

    3 жыл бұрын

    ❤❤

  • @mahimaherath6511

    @mahimaherath6511

    3 жыл бұрын

    aththatama mama mage podi kaleta yanwa thamath meka ahaddi mata mawila penawa a atheethaya .

  • @chutinapura3310

    @chutinapura3310

    3 жыл бұрын

    පල පල

  • @macrocam4601
    @macrocam46014 жыл бұрын

    වෙනම ලෝකෙකට ගියා වගේ අදකාලේ මල් නහයෙන් අඩන මල් සිංදු වගේද? නොමියෙ ගීත කෝ එහෙම හිතුන අනෙක් සෙට් එක?

  • @LifeInMoncton

    @LifeInMoncton

    4 жыл бұрын

    නහයෙන් අඩන... 😂😂😂 meka wenasda ban?

  • @lgvprabashvara7690

    @lgvprabashvara7690

    4 жыл бұрын

    පෙම්වන්තියේ මා හැඩුවා දරා ප්‍රේමේ නමින් වේදනා 😐

  • @tiktokvideo525

    @tiktokvideo525

    4 жыл бұрын

    ggg

  • @danushkakularathna1059

    @danushkakularathna1059

    3 жыл бұрын

    @@LifeInMoncton i

  • @ruwanchamara7977

    @ruwanchamara7977

    3 жыл бұрын

    Aniwama

  • @nimeshadesilva1589
    @nimeshadesilva15896 жыл бұрын

    අප හමුවීම වෙන්වීමදෝ ආදරේ.... මට රිදවන්නෙපා ආයෙ සන්සාරයේ... මතු හැමදාම පැතුසේම ඔබෙ ආදරේ .. මේ අද වාගෙ කදුලින්ම වෙන්වී නොයන්..

  • @vlogisiwara1779
    @vlogisiwara17794 жыл бұрын

    Dell studio ආපහු ඕනි කියන අය👇👇😍😍😍

  • @aleezehlakhani1054

    @aleezehlakhani1054

    3 жыл бұрын

    The first

  • @tanglejourney3184

    @tanglejourney3184

    3 жыл бұрын

    Aniwaryenma

  • @donrasiofficial8937

    @donrasiofficial8937

    3 жыл бұрын

    sure

  • @pk8172

    @pk8172

    3 жыл бұрын

  • @tharakadilshan7341

    @tharakadilshan7341

    2 жыл бұрын

    one

  • @suranjanamadumal8303
    @suranjanamadumal83034 жыл бұрын

    බෑන්ඩ් එකනම් සුපිරි...Team එක නියමෙටම Backing එක දෙනවා...💖.නාමල් සර් හදවතටම කියනවා ගීතය.බුදුසරණයි සර්..💖.ඒ වගේම බ්‍ෙස් ගිටාරිස් නම් නියමයි.පෞද්ගලිකව මට නම් වැදුනා බොක්කටම...ජය වේවා සහෝදරයා...💖💖💖💖

  • @ruwanchamara7977

    @ruwanchamara7977

    3 жыл бұрын

    Ftt backing supiri

  • @shasindukavishka3285
    @shasindukavishka32852 жыл бұрын

    නාමල් උඩුගම,චන්දන ලියනආරච්චි ,චාමර වීරසිංහ කියන්නෙ හදවතේ ගායකයො ඔවුන්ට තියෙන්නෙ නොමැරෙන ගීත ❤️❤️❤️ හදවතේ ගායකයො අලුතින් එන අයට මේ කලාකරුවන්ගෙ ලගටවත් එන්න බෑ

  • @heesaranethmina5284

    @heesaranethmina5284

    2 жыл бұрын

    Damith asanka

  • @virajsenevirathne7603
    @virajsenevirathne76033 жыл бұрын

    ස්කෝලේ යන කාලේ ඉඳන්ම හිතට වැදුන සිංදුව තමයි මේ.... Namal Udugama = The Legend of our time ❤️❤️❤️❤️❤️

  • @mayurabandara8348

    @mayurabandara8348

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම

  • @gaminiwijayasri7450
    @gaminiwijayasri74503 жыл бұрын

    W😍😍😍😍W නාමල් ගීතයේ ගිලිලා මැරෙන්න හිතෙනවා.😍👍 ආදරෙයි හැමදාමත්😍😍😍😍

  • @sithu376
    @sithu3763 жыл бұрын

    හදවතේ ගායකයා ට හැමදාම ආදරෙයි.. ❤ කිරි උතුරනවා වගේ හරි යන්න ඕනේ 🥺❤ අලුත් සින්දු වලට වැඩිය ඉස්සර සින්දු හරිම ලස්සනයි

  • @DotMarkIQSinhala
    @DotMarkIQSinhala2 жыл бұрын

    ජීවිතේ මුලින්ම නැවතුන හිත වේදනාවත් සමගම වෙන්වෙලා යනකොට .....ජීවිතයේ මුලින්ම ගත්තු කලු පාට ගිටාර් එක... ප්ලේකරන ගමන් ඇගේමූණ දිහා බලාගෙන..... ගායනා කරපු හිතාදර ගීතය. අප හමුවීම වෙන්වීම දෝ ආදරේ..... ❤

  • @sasindumalintha6467
    @sasindumalintha64672 жыл бұрын

    2022දෙකෙත් අහනවා 9022අහනවා ජීවත් උනොත් ඒ තරන් ඇබ්බැහි වෙනවා🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-gw2rl6vn4v
    @user-gw2rl6vn4v Жыл бұрын

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් // පෙම්වන්තියේ මා හැඬුවා දරා ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා ලියවේවි මගෙ චේතනා // අප හමුවීම.... රන් තාරකාවෝ දිලුණා එදා ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා මතුදා ගෙනේ ප්‍රාර්ථනා // අප හමුවීම..... //

  • @87sfdo
    @87sfdo Жыл бұрын

    Mage akka merenna hadanawa Issara Namal 🧡udugama ta .... Mama godak podi unath ethakota Mewa matath Kata padam... Mage Akka❤ta 43...k den.... ☺☺☺😁

  • @maneeshanirman1518
    @maneeshanirman15183 жыл бұрын

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් // 2020 still Listning

  • @pereraanjali1154
    @pereraanjali1154 Жыл бұрын

    නාමල් ඔයාට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා 🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    පට්ටම සංගීත සන්ද්වනියක් 😍🤩 2022 July 13 කව්ද අහන්නේ ??? 🔥💐😎🤟

  • @rogushakirs6001
    @rogushakirs60012 жыл бұрын

    2022 අහන අය කෝ බලන්න 2001/09/27 මගෙ උපන්දිනෙ අපෙ අම්මලා ආසාවෙන් අහපුවා අපිත් අහනවා 😁❤️

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g7 ай бұрын

    නාමල් උඩුගම ආදරෙයි පැලෙන්ඩ..අපිව පිස්සු වට්ටපු ඔයාට ගොඩක් ස්තුතියි....තවතවත් අපේ හදවත් පිනවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @sajinipardeepika7538
    @sajinipardeepika75383 жыл бұрын

    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ...හදවතට දැනෙන සුපිරිම සිංදුවක්.....❤❤❤❤❤❤

  • @kgperera2003
    @kgperera20033 жыл бұрын

    101 වෙනි වතාවටත් මේක අහන මම....🙂💖

  • @mayurabandara8348

    @mayurabandara8348

    2 жыл бұрын

    අම්මෝ🤭🙏🙏

  • @yasiruheshan6140
    @yasiruheshan61403 жыл бұрын

    අදකාලෙ වැලලෙන සින්දු වගේද..❤️❤️❤️❤️❤️❤️

  • @user-rd7oz9qi6g
    @user-rd7oz9qi6g6 жыл бұрын

    හ්ම් වෙනම ලෝකේකට ගෙනියනවා වගේ

  • @Aselakuruppuarachchige
    @AselakuruppuarachchigeАй бұрын

    90 දශකයේ සිහින කුමරා "නාමල් උඩුගම" භාවනාවක් වගේ ,ඇත්තටම ඒ හඬ අහන්න අහන්න ආසයි ,බුදු සරණයි බ්‍රෝ...

  • @taysonotsi8438
    @taysonotsi84383 жыл бұрын

    සදා නොමැකෙන සින්දු. ❤❤

  • @fun_Life235
    @fun_Life2352 жыл бұрын

    Mage pssal kalaye ahimi unu adaraya hadwtha ridawagena mathak una dannam mata loku daruwo dennek innawa

  • @Operator_Diaz
    @Operator_Diaz Жыл бұрын

    මේ සිංදුවේ මොන මොන versions ආවත් මේකට ගහන්න එකක් නෑ

  • @pavithraweihenage119
    @pavithraweihenage1193 жыл бұрын

    පෙම්වන්තීයේ මා,, හැඩුවා දරා,, ප්‍රේමේ නමින් වේදනා,, ඒ සීත යාමේ සැමරුම් කියා,, ලියවේවි මගේ වේදනා... 💛

  • @kuviniprabashini6408

    @kuviniprabashini6408

    2 жыл бұрын

    ආසම කෑල්ල🥺❤🔥

  • @dineshchathuranga4082
    @dineshchathuranga40826 жыл бұрын

    සත්තයි ඇග හිරිවැටුනා.......

  • @Basura40
    @Basura407 жыл бұрын

    කාලෙකින් මේවා ඇහෙද්දි හරියට පරණ හොද යාලුවෙක් හම්බුනා වගේ

  • @hamednearsdeen4053

    @hamednearsdeen4053

    7 жыл бұрын

    Well said brother

  • @rifhanhassan8591

    @rifhanhassan8591

    6 жыл бұрын

    It's true

  • @looztergaming9086

    @looztergaming9086

    6 жыл бұрын

    Basura Dissanayaka aniwaryenma

  • @gayanimanager6305

    @gayanimanager6305

    5 жыл бұрын

    අනිවාර්යයෙන්. මේ සින්දුවේ cover version එකක් අහලා මේක අහන්න ආවා.. කොච්චර අවන්කයිද මේ හඩ

  • @yohanrodrigo5340

    @yohanrodrigo5340

    4 жыл бұрын

    සිරාවට

  • @achiniachini4285
    @achiniachini42852 жыл бұрын

    ඒ ආදරේ නාමයෙන් වේදනා....විනාඩි ගානකින් හිත හැදුවට ඔබට ගොඩක් පිං...🙏❤️

  • @Sajidh_Bro
    @Sajidh_Bro Жыл бұрын

    2022 මේ සින්දුව අහන අය Like එකක් දාගෙන යන්න ළමයි

  • @kavindukaize
    @kavindukaize5 жыл бұрын

    2019.04.30 Me Sindu walinui Hadata giye nethuwa wena mokakin wath nemei....❤🔥😭 Wenama Lokayak Mawanawa...❤🔥💪😭😭

  • @warunadissanayake1834
    @warunadissanayake18345 жыл бұрын

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //

  • @S.L-G.S.1

    @S.L-G.S.1

    3 жыл бұрын

    💗💗💗💗

  • @EshanAdithaya
    @EshanAdithaya4 жыл бұрын

    Dell studio ආයි ඕනෙ.පරන කට්ටියවයි ඕනෙ🔥🔥🔥🔥🔥🔥❤️

  • @ravinduhewage3848
    @ravinduhewage38484 жыл бұрын

    voice and sound 🔥🔥හදවතේ ගායකයා 🤍

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics3864 жыл бұрын

    2020 kattiya koo

  • @Rosh-n1m
    @Rosh-n1m6 жыл бұрын

    My daily drug ! Loving this like nothing ♥️

  • @gayanmarsh9187

    @gayanmarsh9187

    5 жыл бұрын

    Hi 0711519959 it's my imo number so 📲📲📲📲☺️☺️☺️☺️😍😍😍😍❤️❤️❤️❤️💋💋💋💋😂😂

  • @mihiranperera4923

    @mihiranperera4923

    5 жыл бұрын

    i love you namal

  • @nelujadezoysa9494

    @nelujadezoysa9494

    3 жыл бұрын

    @@gayanmarsh9187 නම්බරේ දැම්මෙ සින්දුව කියනවද ඔයා එයාට? 😂

  • @gayanmarsh9187

    @gayanmarsh9187

    3 жыл бұрын

    Halooooooo

  • @antonsrikanthan

    @antonsrikanthan

    3 жыл бұрын

    Q

  • @arundilanka7589
    @arundilanka75895 жыл бұрын

    Hudkalwa inna ayta godak mach wena sinduwak ahimi u adarawanthyo wenuwen liyaunu pattma Sinduwak oyta suba pathnwa Ayya man best off luck Namal ayye

  • @iroshanfernando3871
    @iroshanfernando38715 жыл бұрын

    මේ අද වාගේ කදුලින්ම වෙන් වී නොයන්..

  • @janiya8111
    @janiya81117 жыл бұрын

    සුපිරිම සින්දුවක් බං නියමයි......

  • @sithijabandara2350
    @sithijabandara23504 жыл бұрын

    තමන් වෙනුවෙන් මැරුනු ඒ ආදරවන්තියගේ ආදරේ, මිහිරි සංගීතයක හිර කරනවා අහන අපිවත් 💔❤

  • @chashikaprabodhani7918

    @chashikaprabodhani7918

    4 жыл бұрын

    සහතිකවම..ගොඩක් අය දන්නේ නැති දුක හිතෙන සත්‍ය කතාවක් තියෙනවා මේ ගීත⁣ය ඇතුලේ 💔

  • @ashaninimanthika5314

    @ashaninimanthika5314

    2 жыл бұрын

    @@chashikaprabodhani7918 මොකක්ද ඒ කියන්නකෝ

  • @sllions-2891
    @sllions-28913 жыл бұрын

    My favorite singer in 90 decade... Still heart touching voice...

  • @deepika3582
    @deepika35828 жыл бұрын

    Welcome back namal nice to hear your voice again. ..All the best

  • @liamzarco501
    @liamzarco5012 жыл бұрын

    හිරිවැටිලා යනවා හිතම 🙈❤️

  • @nealwickramasinghe7665
    @nealwickramasinghe76658 жыл бұрын

    Classic blend of voice and music....Thanks for giving the pleasure for the utmost !!

  • @BlackRose-wf9te
    @BlackRose-wf9te5 жыл бұрын

    Since my childhood I used to listen this song..still never get bored ...wt an amazing lyrics and voice ...

  • @hansanijayasooriya7124
    @hansanijayasooriya71243 жыл бұрын

    මේවා සිංදු නෙවේ....පට්ට මානසික දෝවනයක්....😊🔥

  • @lochanisamudrika
    @lochanisamudrika Жыл бұрын

    Namal udugama mahatha mama godak kemathi gayakayek.

  • @dushanchanuka9668
    @dushanchanuka96683 жыл бұрын

    ඒ සිංදුනම් බාවනවක් බන් සිරාවටම.මතක වල ගැඹුරුම තැනට සමවැදෙන්න පුලුවන්.

  • @naveenediriweera
    @naveenediriweera4 жыл бұрын

    Majical voice , divine music. Out of stratosphere.

  • @askumara4629
    @askumara46297 жыл бұрын

    සුපිරිම සින්දුවක්

  • @charithcmb5493
    @charithcmb54938 жыл бұрын

    Best of the best ! ever I heard in my life from 90's till today ... Namal,, welcome back,

  • @MrDananjaya123

    @MrDananjaya123

    7 жыл бұрын

    mewage gayakayo ada no loweth

  • @guldeepsingh183

    @guldeepsingh183

    5 жыл бұрын

    Me too

  • @shanenalawangsa803

    @shanenalawangsa803

    3 жыл бұрын

    Aravinda Liyanage by

  • @eagleeyephotos9734
    @eagleeyephotos97346 жыл бұрын

    this song came out when i was in year 9 or 10 i remember those days singing this song over and over ... good times... love this version better than the original...

  • @italankafoliage5872
    @italankafoliage58723 жыл бұрын

    This song no one can sing as close to as Old Namal Udugama. The original feelings of this song is so unique.

  • @WISEMARTIAL
    @WISEMARTIAL5 жыл бұрын

    Namal!Thank you for keeping us alive and happy! Your songs are Miraculous! Thank You Really! God Bless You!

  • @shaniperera6772
    @shaniperera67727 жыл бұрын

    koccara ahuwat hamadama lassanai me sindu

  • @hasithnuwan8628
    @hasithnuwan86287 жыл бұрын

    ෂා ලංකාවෙ අපිටත් හොඳට මියුසික් කරන්න පුලුවන් හැකියාව තියන අය ඉන්නව කියන්න හොඳ උදාහරනයක්.

  • @ajithkumara-xk1ih

    @ajithkumara-xk1ih

    5 жыл бұрын

    ඔව් නෙ..

  • @lakminmewan
    @lakminmewan8 жыл бұрын

    Flute is perfect. Namal's voice is back again. Happy to hear his voice.

  • @d.l.dd.l.d2285
    @d.l.dd.l.d22857 жыл бұрын

    aga hiri watanawa sinduwatath katadatath harima lassanai supiri jasu pitai🙏🙏🙏

  • @meharacreations1653
    @meharacreations1653 Жыл бұрын

    නොමැරෙන ගීත ❤❤❤ හදවතේ ගායකයො

  • @ikavlogs9686
    @ikavlogs96863 жыл бұрын

    Back to 90's . Those voices are the legends in our music industry . Those songs makes the best feeling in our heart. Amazing vibes❤️✌️💯

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra77713 жыл бұрын

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... පෙම්වන්තියේ මා හැඬුවා දරා ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා ලියවේවි මගෙ චේතනා රන් තාරකාවෝ දිලුණා එදා ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා මතුදා ගෙනේ ප්‍රාර්ථනා

  • @herathlakshan6117
    @herathlakshan61173 жыл бұрын

    වෙනම ලොකෙකට ගියා වගේ දැනෙන්නේ මෙි වගේ සින්දු ඇහෙද්දී

  • @panawaproductions-5489
    @panawaproductions-54893 жыл бұрын

    Niyamai mahesh denipitiya. Special thanks for u❤️❤️

  • @pandaships2499
    @pandaships24995 жыл бұрын

    Life vs death .but life won death lose ..still namal in here..❤❤❤❤ love you

  • @cheshtaperera
    @cheshtaperera Жыл бұрын

    Low boost වැඩි මුල!.සුපිරි!

  • @sadunnakandala6958
    @sadunnakandala69586 жыл бұрын

    අප හමුවීම වෙන්වීමදෝ ආදරේ.... මට රිදවන්නෙපා ආයෙ සන්සාරයේ... මතු හැමදාම පැතුසේම ඔබෙ ආදරේ .. මේ අද වාගෙ කදුලින්ම වෙන්වී නොයන්....""''

  • @user-ns5zw3rq3c
    @user-ns5zw3rq3c8 ай бұрын

    api iskole yana kale ape hitma sindu thami.thamath ewagema asai ahanna

  • @achinthanadun4197
    @achinthanadun41973 жыл бұрын

    පෙම්වන්තියෙ මා හැඩුව දරා ප්‍රේමේ නමින් වෙදනා 😪😪 hert toching

  • @chathurikalapani1780
    @chathurikalapani17802 жыл бұрын

    QulityMusic and superb voice❤

  • @ThushiLanki
    @ThushiLanki7 жыл бұрын

    I really really like the music provided by Patrick Denipitiya. Well done. It makes all the differences to Sinhalese songs and I love it. Keep it up

  • @keithweerasinghe5857

    @keithweerasinghe5857

    2 жыл бұрын

    Patrick Denipitiya’s Son Mahesh Denipitiya

  • @dubaiservice6834
    @dubaiservice68345 жыл бұрын

    ඇගෙ මය්ල් කෙලින් වෙනවා....❤

  • @panawaproductions-5489
    @panawaproductions-54893 жыл бұрын

    Super vedeo thanks dell studio and our lovely singer නාමල් උඩුගම ❣️❣️

  • @dilanthilanga8453
    @dilanthilanga84534 жыл бұрын

    Listening in Corona curfew...

  • @madurajapaksha3273
    @madurajapaksha32733 жыл бұрын

    Handfree දෙක වැස්ස,මේ සිංදුව අඩන්න පුලුවන් දොරේ ගලන්න😔😔

  • @chamiduomega1
    @chamiduomega18 жыл бұрын

    Welcome back Namal.... Keep it up.... Nice work by the band and the supporting vocalists...

  • @desilva5545
    @desilva55452 жыл бұрын

    ආයේ කවද අහන්න හම්බවෙයිද මේ වගේ composition එකක්. ආයේත් මා නොවන මම වැඩසටහනේ music compositions කරන්න මහේෂ් දෙනිපිටියට දුන්නොත් පට්ට 👀

  • @janukush2436
    @janukush24363 жыл бұрын

    පුදුම ලස්සනක්.. no words.. addicted.. 2021..

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n7 жыл бұрын

    aurudu ganak athata me sinduwath ekka giya...duka wagema sathutakuth danenawa me ainduwa ahaddi...palamu adaraye wirahawa tyna kenek ta danena sinduwa..namal obata dirgayusha pathanawa...

  • @AnuAnu-td7yk
    @AnuAnu-td7yk4 жыл бұрын

    Dell studio derana mage life eka eka wenas kara.... Excellent..... Good job

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50332 жыл бұрын

    2050දිත් අහන උන් කෝ?😄 👇 🖤🔥

  • @chamudithnirmal9765
    @chamudithnirmal97652 жыл бұрын

    නාමල් සර් legend of the music ❤

  • @jasasidugunathilaka9409
    @jasasidugunathilaka94093 жыл бұрын

    Aththamai me sindu ahaddi. Navatha navath ahanna hithenava...❤❤❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_4 жыл бұрын

    ලස්සනයි බුදු සරණයි මහත්තයා 🙏

  • @Lakshan19968
    @Lakshan199682 ай бұрын

    ඒකත් ජර සිරි මංගලම් ඈ❤❤❤❤❤❤❤

  • @imamesh2685
    @imamesh26853 жыл бұрын

    බේස් ගිටාර් එක🔥❤

  • @indunisansala8156
    @indunisansala81565 жыл бұрын

    නියමයි මියුසික් සින්දුවෙි සන්වෙිදි බව ඔප්පු කලා..

  • @sulankurulla114

    @sulankurulla114

    4 жыл бұрын

    Ehemada 0766581052

  • @user-sv7fd4xo9d
    @user-sv7fd4xo9d10 ай бұрын

    කියන්න වචන නෑ.ඒ තරම් ආදරණීයයි

  • @user-xf6wl5sk1v
    @user-xf6wl5sk1v7 ай бұрын

    2023 ....තාමත් එදා ඉදන්

  • @gihanterrency8507
    @gihanterrency85074 жыл бұрын

    Superb...quality sound....superb music🖤🖤✌️

  • @rdsruwan4987
    @rdsruwan498711 ай бұрын

    Hita nivana sindu❤

  • @imaanimaa9972
    @imaanimaa99725 жыл бұрын

    ammo meke lassana ❤️

  • @oshanlahiru1764
    @oshanlahiru17642 жыл бұрын

    2022 anyone?

  • @ashandinesh3832

    @ashandinesh3832

    9 ай бұрын

    2023 bro

  • @jagathpannila9896

    @jagathpannila9896

    6 ай бұрын

    2024 bro

  • @pathumlakmal1714
    @pathumlakmal17142 жыл бұрын

    මම හිතන්නේ ලෝකෙ තියෙන හොදම සින්දුව මාරයි

  • @blac750
    @blac7502 жыл бұрын

    අපේ ලංකාවෙ සංගිතයෙ විශ්මකර්මයන් නුඹලා.

  • @Erandika-kl2tm
    @Erandika-kl2tm8 ай бұрын

    Issara Ahena maneta ahun kan dunna pudumama vidiyata agum baraie .

Келесі