Suwanda Danee (සුවඳ දැනී) - Kasun Kalhara | Sudu Muthu Rala Pela Live [Official Video]

Ойын-сауық

Suwanda Danee (සුවඳ දැනී) - Kasun Kalhara [Official Video]
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Suwanda Danee (සුවඳ දැනී)
Original Artist - Rookantha Gunathilake
Movie : Saptha Kanya (1993)
Lyrics: Ajantha Ranasinghe
Music: Rohana Weerasinghe
You May also like
SANUKA & Chandralekha - Ananthayak Wee Obe Adare (Trailer)
• SANUKA & Chandralekha ...
Mihindu Ariyaratne - Address Na / ඇඩ්‍රස් නෑ (Trailer)
• Mihindu Ariyaratne - A...

Пікірлер: 713

  • @malichithrananda5647
    @malichithrananda56473 жыл бұрын

    මම නැවතුනාට මගෙ පැටියාව සංගීතයෙන් ඉහළම තැනට ගේනවා . ලැබෙන්න ඉන්න දරුව අහන්නෙ මේ වගේ ලස්සන සිංදු..! පිං මේ වගේ නිර්මාණ අහන්න දෙනවට සර්...!!!!🙏🙏🙏

  • @ireshadesilva6425

    @ireshadesilva6425

    3 жыл бұрын

    Kasun ge lagata mage baba wath geniyanna asawen innawa..eyaage voice training karana thenak kiyanna plzzz dear...

  • @ireshadesilva6425

    @ireshadesilva6425

    3 жыл бұрын

    Anee deiyane baba labilath nedda...sampoorna com eka kiyewwe den...oyaage babath kasun wagema wenna one sangeethayen ihalatama yanna waanawantha daru patiyek wenna one...mama pathanawa...🙏🙏🙏

  • @vishva.vanshanatha

    @vishva.vanshanatha

    2 жыл бұрын

    ඔබගේ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටුවේවා!

  • @nimnathashintha2658

    @nimnathashintha2658

    2 жыл бұрын

    බබා හම්බුනාද අක්කෙ

  • @sahurdaya_

    @sahurdaya_

    2 жыл бұрын

    🥺❤

  • @vfxhealing
    @vfxhealing5 жыл бұрын

    යකෝ කසුන් කල්හාර උබට පට්ටම ආදරෙයි බන් අපි. ඔය කෙහෙල්මල් බිම නවත්තලා, ව්‍යායාම් ටිකක් කරලා හොදින් ඉදපන්. උබෙ සිංදු අපිට අහන්න ඔනෙ.

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    3 жыл бұрын

    මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙලා ඉන්න දීපන්... මේ කාලකන්නි රටේ අපි අමු අමුවේ දේශපාලකයින් මරා කන කල්හී බීලා ආතල් එකේ ඉන්න එක සැපයි.

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    3 жыл бұрын

    @@NadeejaMatharaarachchi උඹ හරි.

  • @avhertzevent

    @avhertzevent

    3 жыл бұрын

    (Y)

  • @superhacker8627

    @superhacker8627

    3 жыл бұрын

    atthamai machan,,,, mewage un akale marenna ona ne,,,

  • @superhacker8627

    @superhacker8627

    3 жыл бұрын

    @Don Karolis ane manda ,,, apita da oka kiyanne :D Kasun gena mama nam dannema ne haada :D

  • @praveenweragoda172
    @praveenweragoda1724 жыл бұрын

    ආදරෙයි කසුන් අයියා.. ඔය කටහඩ එක්ක උඹ තව අවුරුදු 1000ක් ජීවත් වෙන්න ඕනි

  • @sandalinethra6818

    @sandalinethra6818

    3 жыл бұрын

    ඊට වැඩි උනත් කමක් නෑ 🥺💝

  • @nammuni83

    @nammuni83

    2 жыл бұрын

    🖤

  • @harshananandimal7597

    @harshananandimal7597

    2 жыл бұрын

    1000 ක් බැරි වෙයි නේ....

  • @nethukahemachandra8303

    @nethukahemachandra8303

    Жыл бұрын

    ❤ budu saranai

  • @hasithaprebath114
    @hasithaprebath1144 жыл бұрын

    ගීතයක් නම්.එය හදවතට දැනුනද.ඒ කසුන් කල්හාරයන්ම විය.😢😢😢

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    රූකාන්තගේ සින්දුවක් කියලා අමතක උනා කියහන්කො. ❤️

  • @shanefranklin575
    @shanefranklin5753 жыл бұрын

    නියම ස්වර සුසංයෝගයක්... ඔපෙරා... කැලැසිකල්.. කර්නාටික් ...නියම සුසංයෝගයක්... Transitions ටික නම් පට්ට කසුන් අයියා... මේක මාරම අත් හදා බැලීමක්... පට්ට ඒක...

  • @user-uc2jw4yj2n
    @user-uc2jw4yj2n4 жыл бұрын

    කසුන්ට මොකුත් වෙලා නෑ බොලව් පඬියො නොවී අහපල්ලකො මයිල් කෙලින් වෙනවා 😍😍😍

  • @tharakavilan4095

    @tharakavilan4095

    4 жыл бұрын

    Ammapal

  • @visalmadushabamunuwitagama6353

    @visalmadushabamunuwitagama6353

    3 жыл бұрын

    Moko natte bn lliver cause

  • @LOKI-pm5my

    @LOKI-pm5my

    3 жыл бұрын

    😍👍

  • @kelumjjs

    @kelumjjs

    3 жыл бұрын

    @@visalmadushabamunuwitagama6353 pala buru ponziya

  • @kckLakshan

    @kckLakshan

    3 жыл бұрын

    Hehe

  • @sheronwijesinghe3676
    @sheronwijesinghe36765 жыл бұрын

    කසුන් මෙතන වචන වලට හැගීම එකතු කරන්න උත්සහ කරනව ඒත් කවදාවත් නැති විදිහට සෑහෙන ආයාසයෙන් ගීතය ගායනා කලේ කියන එක පේනව සහ දැනෙනව...කසුන් කල්හාරගෙ වෙනස්වීම දැක්කම දුක හිතෙනව ඇත්තටම කොච්චර වටිනා හැකියාවක් ද කියන එක ගැන සහ තමුන්ට තමුන් ගැන අගයක් නැතිකම ගැන...කසුන්ගෙ මෑතකාලීන ස්වරූපය ඔහුගෙ ජීවන රටාව සහ පුරුදු එතරම් සෞඛ්‍යයට හිතකර නොවන ඒවා බවට ඉගි කරනව...😢😢 පරන කසුන් කල්හාරව අපි හැමදාමත් දකින්න කැමතියි..

  • @buddhikagunarathna4224

    @buddhikagunarathna4224

    5 жыл бұрын

    Niyama wigrahayak! Godak artistlata oka thamai une. Media karayoth Original Kasunwa me thanata adala daala fake kasunlawa star type program haraha promote Kara. Aparade kasunuge mul kaalina rasikayo widiyata loku dukkak thiyenawa aththatama.

  • @JVishGenX

    @JVishGenX

    5 жыл бұрын

    Well said. I felt the same. Feels like he is stressfully trying to control his breath.

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    5 жыл бұрын

    Oya hari bro💙💙

  • @dilankamendis4737

    @dilankamendis4737

    5 жыл бұрын

    හරියටම හරි විග්‍රහයක්. කසුන් මේක දකීවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @tharindumadushanka7711

    @tharindumadushanka7711

    5 жыл бұрын

    true

  • @nalijay9461
    @nalijay94613 жыл бұрын

    අද වොයිස් බලලා කසුන් අයියා කියන එක හොයාගෙන ආවා.. 😍😍😍😍😍❤❤❤❤ ආව් මාරම ලස්සනයි 😍😍😍😍😍❤❤❤❤❤

  • @TheSuresoft

    @TheSuresoft

    3 жыл бұрын

    මමත්

  • @naveenimantha2703

    @naveenimantha2703

    3 жыл бұрын

    Mamath

  • @jayaniellain2007

    @jayaniellain2007

    3 жыл бұрын

    මමත් 😄

  • @mohamednisdar8871
    @mohamednisdar88712 жыл бұрын

    කසුන් අයියාගෙ කටහඬ කාටවත් අනුකරණය කරන්න බැහැ නිහඬ චරිතයක් ස්තූතියි අය්යේ ඔබට

  • @nuwansilva4452
    @nuwansilva44523 жыл бұрын

    1993 හොදම ගායනයට සරසවි සම්මානය රූකාන්ත මහතාට හිමි උනෙ මෙ සින්දුවටයි...

  • @hasithmalinga-cm6nn

    @hasithmalinga-cm6nn

    10 ай бұрын

    katawath ba rookanthage voice ekata samana karanna.

  • @grantanmarketing4970

    @grantanmarketing4970

    4 ай бұрын

    ​@@hasithmalinga-cm6nnඒ වගේම කසුන්ගේ වොයිස් එකට සමාන කරන්නවත් කාටවත්ම බෑ

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 Жыл бұрын

    කසුන් .......වැඩිම ආයාසයක් අරගෙන කියපු ගීතය මේක වෙන්න ඕනි මයේ හිතේ.....!! ගීතයට කරන්න පුලුවන් උපරිම සාධාරණය ඔහු කරනවා 💜️❤️😘👍

  • @chathurangadissanayake9910
    @chathurangadissanayake99105 жыл бұрын

    කසුන්ගේ ම පිළිවෙලට තමා ගයනා කරේ... වෙන ම රසයක්..

  • @sasijithhettiarachchi5756
    @sasijithhettiarachchi57565 жыл бұрын

    පලවෙනි පාරට අහපු ගමන් පොඩි දුකක් දැනුන අපි ආදරේ කරන ඒ කටහඬ අපිට නැති වේගෙන යනවදෝ කියල...විශ්වාස කරන්නම බැරි හින්ද ආයෙ පාරක් හෙඩ්ෆෝන්ස් දෙක ගහන් ඇහුව...දෙවියනේ...හිරිගඬු පිපුන...එච්චරටම ලස්සනයි...පොඩ්ඩක් ඇස් දෙක පියන් පිට ලෝකෙ අමතක කරල අහන්න...වෙනම ලෝකෙකට යනව වගේ...❤️❤️❤️#kasun sir #TheLegendRohanawirasinghe sir❤️

  • @pulasthiariyarathne4085

    @pulasthiariyarathne4085

    3 жыл бұрын

    agree👌

  • @epicofworld6801
    @epicofworld68013 жыл бұрын

    හිතේ තියෙන දුක්බර හැගීම්, ආදරනීය හැගීම් හැම අස්සක් මුල්ලක් නෑරම අවුස්සල, මනුස්සයෙක් ව පිස්සෙක් කරන්න පුලුවන් ගායනයක් නම් ඉතින් කසුන්ගෙන් තමයි.. පට්ට ආදරෙයි බන්.. ❤️❤️❤️

  • @thilinimadumal5284
    @thilinimadumal52843 жыл бұрын

    මොනවද කියන්න ඕනි කියලා මට නම් හිතාගන්න බෑ.ඇස් වලට කදුලුත් ආවා.විදින්න දන්න මිනිස්සුන්ට බෙහෙතක් කසුන් අයියේ ඔයා.❤❤🖤🖤😍😍

  • @bhanukaadhikari5185
    @bhanukaadhikari51854 жыл бұрын

    කසුන් අයියේ...හැමදාම හදවතේ ගායකයා ඔයයි අයියේ....මැරෙන වෙලේ උනත් අහන්න ආසයි ඒ කටහඬ ❤❤❤❤

  • @kavindanamal3993
    @kavindanamal39934 жыл бұрын

    මම කස්සට කියන්නේ මගේ කාලේ අමරදේව කියලා, අදටත් උබව follow කරන තරමට උබ මගේ හිතට වැදිලා, උබව හැබැහින් දකින්න උබේ කටහඩට මත් වෙන්න බලන් හිටපු මට.. ඒ දවසේ, උබ මත් වෙන දිහා බලන් ඉදලා කියාගන්න බැරි තරම් හිතට දුකක් ආවා, තේරෙන්නේ නෑ උබව එතනට ඇදලා දැම්මේ උබ ජීවත් වෙන සමාජෙද එහෙම නැත්තන් උබ වටේ ඉන්න උන්ද කියන එක...., උඩ ඉන්න කස්සා පරන කස්සා නෙවෙයි කියන එක තේරෙන්නේ අනන්තය ගිය පාර ගාව ඉදලා උබත් එක්ක ආපු උන්ට විතරයි. කසුන් අයියේ උබට උපදෙස් දෙන්න තරම් මම මෝරලා නැතුව ඇති ඒත් මේ නාහෙන් අඩන සින්දු අස්සේ උබලා වගේ උන් හිටියේ නැත්තන් ඒක ලොකු අඩුවක් වේවී....

  • @cffgg720

    @cffgg720

    4 жыл бұрын

    අමල් පෙරේරාට උනෙත් ඕකමයි😓

  • @nonimyasith4779

    @nonimyasith4779

    4 жыл бұрын

    Siraa kathawa

  • @malith8560

    @malith8560

    3 жыл бұрын

    උඹලට තියෙන ප්‍රශ්න බං උගේ සිංදු අහපංකෝ ලිඳ ලඟ සංගමේ වගේ ඌ කන එකයි බොන එකයි ගැන හොයන්නෙ නැතිව..

  • @Difivjvjvvvj

    @Difivjvjvvvj

    Жыл бұрын

    So true…. It seems time has changed him a lot. He seems drunk …I saw one of his interviews with Mr Sanasgala in 2015 and there he was slim and had a very fresh face. Now he seems swollen and I feel like his vocals are even bit changed. Don’t destroy yourself Mr Kasun. I really love all of your songs and I have precious memories with them. Sad to see your current plight

  • @rashanchanuka3291
    @rashanchanuka32913 жыл бұрын

    ආසම ගායකයා. ඊයෙත් අදත් හෙටත් ආසම ගායකයා♥️♥️♥️♥️♥️

  • @kevin5596
    @kevin5596 Жыл бұрын

    ඇඩවැඩිය තියන අද කාලෙ පොන්සිකල් ගායකයට කසුන් කල්හාර උපහරය්ක් වෙවා.කනට වටෙම අමුර්ත්‍ය ,😍

  • @lakkanamanditha5536
    @lakkanamanditha55362 жыл бұрын

    කසුන්ට ගොඩක් ආදරෙයි, හදවතින්ම ගරු කරනවා. ! ඉරාජ් වගේ කිරි පණුවෝ රජ කරන්ඩ දඟලන කාලෙක කසුන් කියන්නේ යෝධයෙක්.!!

  • @ravindusandeepa7329

    @ravindusandeepa7329

    Жыл бұрын

    Mona unat irajut waddek

  • @rushanmjayasekara2450

    @rushanmjayasekara2450

    Жыл бұрын

    ​@@ravindusandeepa7329 😂😂

  • @mathematicallife5388

    @mathematicallife5388

    Жыл бұрын

    ගොනා 😅💩

  • @rushanmjayasekara2450

    @rushanmjayasekara2450

    Жыл бұрын

    @@mathematicallife5388 uba wassek kiyala therenawa😂😂😂rap pakek😁😁

  • @tommyvercetti3608

    @tommyvercetti3608

    Жыл бұрын

    Oba thawamath niwaradi

  • @kasunnavoda3698
    @kasunnavoda36985 жыл бұрын

    මිනිස්සුන්ව පිස්සෝ කරන්නද මහත්තයෝ හදන්නේ ?? දහ සැරේකට වඩා ඇහුවා මේ පැය හතරට පහටම.. 😢💚🎶🎧

  • @ireshadesilva4621

    @ireshadesilva4621

    3 жыл бұрын

    Oyage kate rattaran daanna watinawa...attatama pissu hadenawa...🥺

  • @dimuthranasinghe1991
    @dimuthranasinghe19915 жыл бұрын

    වැලපෙන ගායකයන්ට උපහාරයක්ම වේවා......

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi12793 жыл бұрын

    Man has his own philosophy about life. Stop giving advice and respect his wishes.. love his music. Thats it.

  • @reyonkavisha2147

    @reyonkavisha2147

    3 жыл бұрын

    Soo true , its his life after all 🔥

  • @cffgg720

    @cffgg720

    3 жыл бұрын

    @@reyonkavisha2147 exactly

  • @dhanukaperera2845
    @dhanukaperera2845 Жыл бұрын

    කසුන් බොන්න එපා වැඩිය.ඔය කටහඩ ල0කාවට තව කාලයක් යනකම් ඕනි. අපිත් මාර Lucky කසුන් වගේ ගායකයෙක්ගේ කාලේ ඉපදුනාට. ❣️❣️❣️

  • @nimmaze91
    @nimmaze913 жыл бұрын

    Nobody: Me: Giving a standing ovation at home with tears in my eyes 😭👏🏽👏🏽👏🏽

  • @Virantha

    @Virantha

    Жыл бұрын

    Yessss 😢😢🥺

  • @DilanAravinda
    @DilanAravinda4 жыл бұрын

    දලා තියෙන කොමන්ට්ස් දැක්කම දුකයි !!!එත් එයා කසුන්මයි🖤🖤🖤පරන කසුන්මයි ❤️❤️

  • @joshuakehl1859

    @joshuakehl1859

    2 жыл бұрын

    100% ඇත්ත

  • @theknottednutz5114
    @theknottednutz51144 жыл бұрын

    කසුන් ආයාසයෙන් කියනවා කියලා මට නම් තේරෙන්නෙ නැහැ. ඒත් ඔහු ඔහුගේ සාමාන්‍ය ශෛලියෙන් වෙනස්, බටහිර උරුවක් ඇති ශෛලියකින් කියනවා කියලයි මට දැනුනෙ. මෙය headphones වලින් ඇස් පියාගෙන රසවිදලා බලන්න. මෙහි මුල් ගීතයෙ නැති ඉතා සියුම් අලංකාර , හැගීම් ගොඩක් තියෙනවා , මේ ගීතයෙ මෙවැනිම cover එකක් derana dream star ක්‍රිෂාදි ගායනා කරා. මට මේ covers දෙකේම තියෙන්නේ පුදුමාකාර ලස්සනක්. ❤️❤️❤️

  • @ishandammika2753
    @ishandammika27534 жыл бұрын

    ඔනම ගිතයක් කසුන් කල්හාර ගායනා කරාම එ ගිතයෙ ආයි වර්සන් කරලා වැඩක් නැ ගිතයෙ හැගිම උපරිමය තියෙන්නෙ කසුන් ගාවම තමා..

  • @sathyaranathuga6048
    @sathyaranathuga60483 жыл бұрын

    කසුන්...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව් ඒ කසුන් සර්ම තමයි..ජීවීතේ අහබු ලෙස බම්බලපිටියේදී දුටුව ඔහු හරිම නිහතමානී චරිතවත් මනුස්සයෙක් විය..🌸🌸එදා මෙදා තුර සියලුම රසික හදවත් දිනා ගත් අපේ කාලේ සංගීත ලොවේ වීරයෙක් එයා අදටත් මට... මම ඇත්තටම මේ සිංදුව අහන්නේ train 1කේ මේ යනගමන්..ඇස්වලට ආව කදුලු නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන් මම අනිත් මිනිස්සූ දකී කියලා..😢..ඒ තරම් ලයාන්විතයි ඒ හඩ..යම් පුද්ගලයෙකුගේ ඇස් වලට කදුලු එන්න ගායනා කරන්න හැකි කියන්නේ ආයේ එතනින් එහාට කවර කතාද? ආදරෙයි මාස්ටර් කසුන් හැමදාම ඔයාට හදවතින්ම...❤❤🌸🌸🌸

  • @thirdeyescience4811
    @thirdeyescience48112 жыл бұрын

    ඔබ තුමාට ඉදිරියෙදී තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛර්‍ය් ලැබේවා!

  • @freedommind2386
    @freedommind23863 ай бұрын

    හිරිගඩු පිපෙන මේ හඩ ඇහෙනකොට ඒ සිංදුවෙ ඒ පරිසර අපි වටේට තියනා වගේ දැනෙනවා😮😢❤❤❤❤❤

  • @sootymooty6436
    @sootymooty64364 жыл бұрын

    හරිම ලස්සනයි කසුන් අයියෙ ... අනේ ඔය බීම නවත්තන්න . ඔයාව මේ රටට වටිනවා

  • @isharaudayangana6690
    @isharaudayangana66904 жыл бұрын

    අම්මෝ අයියේ ඔයා අපිව වෙනම ලෝකේකට ගෙනියනවා .. කියන්න වචන නැහැ.. සුපිරියි

  • @chathurapanditha91
    @chathurapanditha913 жыл бұрын

    මම දැක්ක ගොඩක් කට්ටිය මෙතන කියල තියෙනවා කසුන් ගොඩක් අමාරුවෙන් තමයි මේක sing කරන්නේ ,ඒ උ බොන හින්ද එනම් මනම් . තොපිට පිස්සුද යකුනේ video එක බලල ඔච්චර ඉක්මනට ඒ මනුස්සයව judge කරන්න එපා දෙයියනේ .කසුන් කියන්නේ කොහොමත් live perform කරනකොට සැහෙන්න අවදානයෙන් හරියට සින්දුව sing කරන singer කෙනෙක් .ඔය සින්දුව සැහෙන්න variation ගොඩක් තියෙන සින්දුවක් .රූකාන්ත උනත් ඒක sing කරන්නේ පොඩි western style එකක .එත් කසුන් මේකේ දාන variation ටික දැක්කම පිස්සු හැදෙනවා .chest voice එකෙන් vibrato වගේ variation එකක් දානකොට කොහොමත් පිටට පෙන්නේ හරි අමාරුයවෙන් sing කරනවා කියල තමයි .ඔය බන කියන එක අප්පුහාමි කනෙක් හරි දන්නවා නම් highpich slow beat එකක යන ඔය වගේ සින්දුවක chest voice singer කෙනෙක් vibrato වගේ effect එකක් දාන්න කොච්චර අමාරුද කියල තොපි බඩ කපාගෙන මැරෙනවා. එක note එකක් කියපල්ලා බලන්න මෙතන කසුන් pitch out හරි අවුල් mood එකක හරි sing කරපු . music දන්න එකෙක් ට මේවා හෙන මහලොකු වැඩ යකෝ .ඒ මනුස්සයට අපහාස කරන්න එපා

  • @yu12769

    @yu12769

    3 жыл бұрын

    ♥️

  • @punsaraliyanaarachchi1255

    @punsaraliyanaarachchi1255

    3 жыл бұрын

    Aniwaryenm 🖤🤙

  • @thilinaliyanaarachchi6029

    @thilinaliyanaarachchi6029

    3 жыл бұрын

    🤜🤛❤

  • @asithanilanka2000

    @asithanilanka2000

    3 жыл бұрын

    Aniwa

  • @thisarasudarshana5122

    @thisarasudarshana5122

    3 жыл бұрын

    🙌❤

  • @mellowmonsoon278
    @mellowmonsoon2784 жыл бұрын

    After Amaradewa, this guy is the most soulful vocalist of Sri Lanka.

  • @kcamilanaini6677
    @kcamilanaini66773 жыл бұрын

    Who is after After voice ❤

  • @chandii.lakshan

    @chandii.lakshan

    3 жыл бұрын

    👊

  • @janithishan9064
    @janithishan90642 жыл бұрын

    මේකනං පිස්සුවක් බං , අහන එක නවත්තගන්න බෑ ❤️❤️❤️

  • @blippistory
    @blippistory4 жыл бұрын

    කවුරු කොහොම කීවත්, ඒක අසම සමයි! එකෙක්ට චෝදනා කරන්න බෑ. විදින එකා විදියි විදවනා එකා කියවයි.

  • @SachithRanaweera-bl6yt
    @SachithRanaweera-bl6yt Жыл бұрын

    ස්වර 7 ඇතුලේ සින්ග් කරලා කැටයම් දාන එකම වැඩ්ඩ දැන් ඉන්න ...

  • @dinukweerasekara
    @dinukweerasekara5 жыл бұрын

    That gave me goosebumps. Thats how u feel a song while singing it. U should have been born in india kasun. They know how to treat people

  • @kasunpathirana2715
    @kasunpathirana2715 Жыл бұрын

    Rookantha's superiority is showcased by how hard kasun finds it to sing this song even though kasun himsef is a remarkable talent 👏

  • @Bimsaramusiclk
    @Bimsaramusiclk4 жыл бұрын

    මෙතන කසුන් කල්හාරයන්ගේ ආයාසයෙන් ගායනය ගැන කමෙන්ට් කරලා තියන නිසා මේක ලියන්න හිතුවා. කසුන් දවසක් කියනවා මම සින්දුවක් කියද්දි හිතන්නෙ මගේ output එක සහ මිනිස්සුන්ට දැනෙන දේ පමණයි කියලා. ගායනයක් තුළ මිනිස්සුන්ට විඳින්න, surprise වෙන්න දෙයක් තිබිය යුතුයි කියලා. ඒ වගේම ඔහු කියනවා මගේ ගායනය මුලින්ම මම විඳින්න ඕනෙ කියලා. ඒ නිසා ඇස් දෙක පියන් සින්දුව අහන්න. ඒ emotions, dynamics, සියුම් variations කවදාවත් මේ සින්දුව ඇතුලේ තිබුන දේවල් ද කියලා හිතලා බලන්න. සමහර breath එකකින් පවා අමුතු emotion එකක් දෙනවා. ඒ තමයි කසුන්ගෙ ශෛලිය!

  • @null96

    @null96

    4 жыл бұрын

    Oya niwaradi Machan rookage songe eke me colours variations na Kassa great

  • @isharagayasree4491
    @isharagayasree44913 жыл бұрын

    I've listened to this song many times & still not finished yet. When I listen with the headset on, I realized how he tries to give feelings to each & every word in this song. Well done Kasun. We love your talent.....

  • @avishkafernando9005
    @avishkafernando90053 жыл бұрын

    සදාකල් ජීවත් වේවා කල්හාර අයියේ ❤❤❤

  • @matheeshaperera5340
    @matheeshaperera53403 жыл бұрын

    සිංදුවක් නෙමේ භාවනාවක්❤ කියන්න වචන එන්නෑ❤❤

  • @kavithrashintha8387
    @kavithrashintha83875 жыл бұрын

    බුදාම්මෝ කස්සා , පිස්සු හැදුනා 😍😍😍

  • @timathyfrancis8179
    @timathyfrancis81795 жыл бұрын

    ගොඩ කාලකින් කසුන් සුපිරි 😍😍😍

  • @nauraprabath992
    @nauraprabath992 Жыл бұрын

    කසුන් ගේ කම්පන සංඛ්‍යාතය වැදුනු කෙනෙක්ට ❤ කසුන් ඉන්න විදිය ගැන උපදෙස් දෙන්න කලින් ගැඹුරු අන්න්තෙක හිරවෙනවා❤යථාර්තය රසවිඳින්න මගේ උගත් මිත්‍රවරුණි ❤

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 Жыл бұрын

    After The voice Chamidu &Vimukthi battle 💐💐💐💐💐💐💐

  • @aselarankothge9810
    @aselarankothge98105 жыл бұрын

    A great version. ..by kasun😘

  • @pasindusandeep9491
    @pasindusandeep9491 Жыл бұрын

    හැගීම් ප්‍රකාශනයේ භාවාත්මක නිදර්ශය KASUN KALHARA JAYAWARDANE ඒ සැබැවින්ම ඔබයි.. ❤️

  • @michico76
    @michico763 жыл бұрын

    Am getting goosebumps ! Reversion එකක් වෙනමම colour එකක් also the violin part that takes me to another world nice combination. Hats off to that violinist also. ඒ feel එක කියන්න වචන නෑ speechless ❤

  • @virajprasanna2396
    @virajprasanna23965 жыл бұрын

    මේ සින්දුවට මේ ගායානා ශෙයිලය ගැලපෙන්නෑ කියල හිතෙනව....හැම ගීතයක්ම ශාස්ත්‍රිය කරන්න බෑනෙ....අනික කාරනය තමයි කසුන් අවුරැදු කීපයක ඉදන් ගායාන කරන්නෙ මාරම ආයාසයකින් වගේ පේනව....පරන කසුන් කල්හාර ..ඒ පිරිසිදු කටහඩ සුපුරි ❤️❤️❤️❤️❤️

  • @SLMusicSeries
    @SLMusicSeries3 жыл бұрын

    ඇත්තටම මාරම වොයිස් 💖💖💖💖 Please dont complain. Use good headphones

  • @geeshanichandrasekera5903
    @geeshanichandrasekera5903 Жыл бұрын

    එදා මෙදා තුර මම ආසම වුණ සිංදුවක්....ආසම කටහඬකින්... නියමම ඔකෙස්ට්‍රා එකකින්... පුදුම විදිහට විදින්න පුලුවන් ❤

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 Жыл бұрын

    රූකාන්ත ගුණතිලක කලාකරුවා ගයන ගොඩක් ආදරේ කරන ගීතයක් ❤ කසුන් කල්හාරගේ හඬින් ♥️ ඒක අමුතුම ගතියක් තියෙනවා ආදරෙයි ♥️කස්සා❤

  • @avdura
    @avdura5 жыл бұрын

    Dont complain. Use headphones!

  • @ahmedhilmy539
    @ahmedhilmy5393 жыл бұрын

    My heavens, what a powerful voice, my hair in every part of my body stood up in love and respect to this great singer Srilanka has produced, wishing you good health, long life and happiness, budhu saranai Kasun.

  • @azharhassim
    @azharhassim3 жыл бұрын

    Such a unique voice 👌 ජිවිෙත් සුන්දරද ෙමතරමි

  • @seedeviwelsh5666
    @seedeviwelsh56662 жыл бұрын

    Listened to many singers singing this beautiful song, but this is the best version going beyond the original. Love you Kasun

  • @KG-ps5xd
    @KG-ps5xd3 жыл бұрын

    ඒකහ්.. 😍❤🔥 යකෝ සංගීත විශාරදලා සේරම මෙතන නෙහ් 😹 තොපි සිංදු කියපියව් ස්ටේජ් නැඟලා එහෙනම් කස්සට පැත්තක ඉන්න කියලා 🤣

  • @prabashanasandaruwan1462
    @prabashanasandaruwan14624 жыл бұрын

    කස්සා all time favorite 🔥another legendary ❤️

  • @vishmethenuwara8039
    @vishmethenuwara80394 жыл бұрын

    Dear Kasun🙏 May god guide you and bless you. Keep healing the souls with your music

  • @DuminduHarshanagiovanni
    @DuminduHarshanagiovanni5 жыл бұрын

    Kasun sir’s Vocal dynamics💯❤️😍😍

  • @dewkumarage8363
    @dewkumarage83634 жыл бұрын

    use headphones to listen .. beautiful!

  • @chamikakumari247
    @chamikakumari2474 жыл бұрын

    ..කසුන් කල්හාර ..එයා වෙනස්ම ගායකයෙක් ..😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ireshaperera7759
    @ireshaperera77594 жыл бұрын

    It gives me goosebumps. Love that voice❤️❤️❤️

  • @SandunTV
    @SandunTV3 жыл бұрын

    This guy is the legend in sri lanka. Legends never dies

  • @F22RR22F
    @F22RR22F2 жыл бұрын

    When first listening to the song with the video, I thought this is like a mess. But when I listened (without the video) several times only I realized how masterful and epic this new interpretation. There are feelings in every word he sing. long live KK

  • @kamalbandulasena6574
    @kamalbandulasena657410 ай бұрын

    මනුෂ්‍ය ජිවිතයේ ආදරණියම පරාජය ආදරයයි එක හරිම ලස්සනයි කසුන් අයියා මේ සිංදුව හදවතේ පතුලේ ඇති දෙයක් පෙන්නනවා.බලා හිදි ඔබ එනතුරා.... ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ

  • @ishanrivimal8241
    @ishanrivimal82413 жыл бұрын

    Me sinduwe yanna pulwn top ma vocal performance eka meka wenna athi❤️❤️Vocal dynamics, tecniques, variations next level🥰🥰Sugath ayygei violinist gei playing❤️❤️

  • @prabhashumesha5356
    @prabhashumesha53565 жыл бұрын

    කරුණාකර Headphone එකක් දාගෙන ඇස් පියාගෙන ඔහුගේ ගායනයට සවන් දෙන්න. කසුන් කල්හාර කියන්නෙ පරීක්ෂණාත්මක සංගීතයේ යෙදෙන කලාකරුවෙක්. ඔහුගේ මෙතෙක් Album වල සියලු ගීත වලට සවන් දී ඇති කෙනෙක් නම් දන්නව ඇති මෙවැනි විවිධ ගායන ආකාර Experiment කරන ගීත ඕන තරම් ඇති බව. මට නම් දැනෙන විදියට ඔහු මෙහිදීත් වෙනස්ම ආකාරයේ singing style එකක් අත්හදා බලන බවයි. ආයාසයක් දරා ගයන බව ඇත්ත, නමුත් හොඳින් සවන් දුන්නොත් ඔබට දැනේවි එහි ඇති Variations, Dynamics සහ හැඟීම් ඉතා අලංකාර බව.. ස්තූතියි

  • @prasadlankathilaka1603

    @prasadlankathilaka1603

    4 жыл бұрын

    eKa aththa.

  • @anilalmeida6279

    @anilalmeida6279

    4 жыл бұрын

    Absolutely true

  • @vidu-l4g

    @vidu-l4g

    4 жыл бұрын

    Same this I have to say. Listen with headph

  • @sachithx

    @sachithx

    4 жыл бұрын

    Yesh

  • @wasanajayaratna4538

    @wasanajayaratna4538

    3 жыл бұрын

    Yes, i too agree

  • @sanjayaariyaratne5896
    @sanjayaariyaratne58965 жыл бұрын

    Still the best✌, one unique voice!

  • @grantanmarketing4970
    @grantanmarketing49704 ай бұрын

    ගායනව වගේම වාදන මණ්ඩලය දැක්කමත් පිස්සු හැදෙනවා, රස හොයන මිනිස්සුන්ව රස අන්තයටම එක්කන් යන ඔබලාට අපේ උත්තමාචාරය, ඒ වගේම අජන්තා රණසිංහගේ අසහාය ගී පද රචනාවා, ඔබලා සියලු දෙනාට ගොඩාක් ස්තූතියි.

  • @denuwansthisera6438
    @denuwansthisera64385 жыл бұрын

    Grate voice Kasun sir . ඇස් දෙකට කදුලු එනව මේක අහද්දි . 👌👌👌👌👌👌👌👌

  • @ganganirosha9637

    @ganganirosha9637

    Жыл бұрын

    Ada inna hindama gayakayek

  • @kazzypie4141
    @kazzypie41413 жыл бұрын

    අදත් කමෙන්ට් එකක් දාන්න හිතුන..පිස්සු වගේ නිකං...❤

  • @ireshadesilva4621

    @ireshadesilva4621

    3 жыл бұрын

    Matath...🥺

  • @shehanalexander7626
    @shehanalexander76263 жыл бұрын

    Feelings burst out with each verse😌❤

  • @aravindaperera7568
    @aravindaperera75684 жыл бұрын

    පරණ කසුන් කල්හාර දකින්න ආසයි.මේක අහන්නේ කි වෙනි පාරද දන්නේ නෑ ඒත් නියමෙට කියනවා ❤️❤️

  • @ireshadesilva4621
    @ireshadesilva46213 жыл бұрын

    Oyaa me paara voice teen eke coatch kenek kiyala denagattama mata harima sathutak denuna..all d best kasun.oyage team eke kenek 1st wenna one mama prarthana karanawa..budu saranai..

  • @trex8019
    @trex80193 жыл бұрын

    කසුන් කියන්නෙ legend කෙනෙක්😘🔥

  • @madaraojee
    @madaraojee4 жыл бұрын

    This is like 10th time I’m listening to this. Love this one ❤️

  • @ayeshaperera6631
    @ayeshaperera66314 жыл бұрын

    රෝහන sir කියන්නෙ ලන්කාවට ආයෙ හම්බෙල තියෙන මාරම සම්පතක්...ෙතුමගෙ melodies ඉතින් ආයෙ කවදාවත් නොමැරෙන , කවදාවත් පරන වෙන්නෙ නැති....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අමුතු රහක් තියෙන බාවනාවක්....අපේ තාත්තල,සීයලගෙ කාලෙ හදපු melodies තරුන පරපුරෙ ඉන්න අපි තාමත් අහනව....එකක් දෙකක් නෙමෙ ඔක්කොම melodies එකකට එකක් වෙනස්,එකකින් එකක් වෙනස් ම විදියක ලෝකෙකට අරගෙන යන්නෙ ...... ඔබ තුමාට බොහොම පින් ලාන්කීය සන්ගීතයට කරන සේවයට ❤️

  • @janithacooray9537
    @janithacooray95374 жыл бұрын

    It's our generation voice.. Wow.. What can expect more.. 👍

  • @user-fl7im4bs2p
    @user-fl7im4bs2p6 ай бұрын

    What an amazing performance ❤❤❤❤ Calssical , operah and many other flavours in just few minutes..🙏🙏

  • @prasannarathnayake4424
    @prasannarathnayake44243 жыл бұрын

    මතක් වෙන වෙන සැරේට මේක බලන උන් තවත් සිටීද? සිංදුවකට පිස්සු වැටුනනම් ඒ මේක ඒකත් කසුන් මහත්මය ගායනා කරන නිසා.. රූකා මහත්මයත් ඔච්චර ෆීල් එක දෙනනෙ නෑ

  • @nikleshperera9995
    @nikleshperera99952 жыл бұрын

    ඒ කට හඩේ වයිබ් එකට ගහන්න වෙන වොයිස් එකක් නැ🤓❤️

  • @hansikawimalaratne8415
    @hansikawimalaratne8415 Жыл бұрын

    හිතේ ගැඹුරුම තැනට අමතන හඩක්......හරිම ලස්සනයි

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma717720 күн бұрын

    Rookantha kiyanne Icon ekak❤

  • @chaami4m
    @chaami4m4 жыл бұрын

    All time favorite ❤️ Kasun Kalhara

  • @vimukthinadeesha2151
    @vimukthinadeesha21513 жыл бұрын

    God of ROMANCE = Kasun One of my favourite singer in world ❤

  • @chithru2111
    @chithru21113 жыл бұрын

    It takes a lot to pull something like this from a very talented artists like Rookantha, but you have done justice.

  • @ireshadesilva4621
    @ireshadesilva46213 жыл бұрын

    Me song eka nemei koi song eka ahawath mage as walata kandulu ena eka nawatwanna mata baha kasun...gdk adarei..oyata deergaayu...nirogi bhwaya labewa..hemadama panawage adarei....❤

  • @deepthivitharana7212
    @deepthivitharana7212 Жыл бұрын

    Kasun kalhara man Asama gayakayek.eyage songs ahan Inna puluvan puduma taram sanvedi.tava kaalayak nirogiva Inna one.excersis tikak karala gym ekakta gihin body eka maintain karagattanam godak hodai.ane pls thaman ganath hitanna.mulin thamanta andare karanna.lokayak denna oyata adarei.ape hadavathe gayakayek.parissami n budu saranai.🙏🙏👌👌💐💐

  • @avdura
    @avdura3 жыл бұрын

    පරිස්සමෙන් පහලට යන්න. නාකොටික්ස් එකෙන් පැනල! 🤣

  • @anilanjunawijesinghe7337

    @anilanjunawijesinghe7337

    3 жыл бұрын

    supiri comment eka machan....

  • @iromirasangika5423

    @iromirasangika5423

    3 жыл бұрын

    🤣🤣🤣🤣

  • @kanchanaakmeemana3789

    @kanchanaakmeemana3789

    3 жыл бұрын

    😂😂😜

  • @jayaweera9360

    @jayaweera9360

    3 жыл бұрын

    මූ අමු බේබද්දෙක්

  • @cffgg720

    @cffgg720

    3 жыл бұрын

    Ammo 😂😂😂😂

  • @Hidden_traveler93
    @Hidden_traveler935 жыл бұрын

    තමන්ගේම ව්දියට ගායනා කලා.ඒක ලස්සනයි

  • @vasantharaja1245
    @vasantharaja12454 жыл бұрын

    This is a great interpretation of the original song....well done

  • @srilankacoversong8264
    @srilankacoversong82644 жыл бұрын

    කසුන් අයියට අපි හමදාමත් අදරෙයි

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka35243 жыл бұрын

    Heart touching voice ever... 💐💐💐🙏

  • @gihandanushka2415
    @gihandanushka24153 жыл бұрын

    Dearest Kasun, I really believed that almighty blessed you, even you don't believe that your voice is soooo beautiful than his follower (Rukantha), May God bless you my prayers always with you.

Келесі