සුදු මුතු රළ පෙළ | Sudu Muthu Rala Pela - The Intro |Instrumental Mashup of Sri Lankan Movie Songs

Ойын-сауық

Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
You May also like
Suwanda Danee (සුවඳ දැනී) - Kasun Kalhara
• Suwanda Danee (සුවඳ දැ...
SANUKA & Chandralekha - Ananthayak Wee Obe Adare (Trailer)
• SANUKA & Chandralekha ...
Mihindu Ariyaratne - Address Na / ඇඩ්‍රස් නෑ (Trailer)
• Mihindu Ariyaratne - A...

Пікірлер: 452

  • @darshanawickramatunga
    @darshanawickramatunga4 жыл бұрын

    අපේ රටේ පිනට පහළ වූ මහාගාන්ධර්වයානෝ..! තෙරුවන් බෙලෙන් සදා යෙහෙන් බැබලේවා 🙏

  • @gunawathigunawathi4998

    @gunawathigunawathi4998

    4 жыл бұрын

    Sovin pair mage hadawata

  • @priyalwanigasundara6858

    @priyalwanigasundara6858

    3 жыл бұрын

    Ema maga yana obatath jaya...

  • @daya1958

    @daya1958

    3 жыл бұрын

    Thought to listen again ... one of the best!

  • @pruthuvibhanuka3024
    @pruthuvibhanuka30243 жыл бұрын

    තනුවෙි නිමැවුමිකරැ💓💓 දීර්ඝායුෂ ලැබේවා සර්.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11494 жыл бұрын

    අපේ පෙර පිනට ඔබතුමා වැනි නිහතමානී ගාන්ධර්වයන් කෙනෙක් ලැබුණේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @manojsajith3421
    @manojsajith34213 жыл бұрын

    හුස්ම හිර උනේ නැති ටික විතරයි ..❤️❤️❤️😘😘

  • @lucky-xs2hq
    @lucky-xs2hq3 жыл бұрын

    ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ මෞලි මංගල්‍යය කියලා කිව්වත් හිතට මදි ...ඒතරම් විශිෂ්ඨ කොන්සට් එකක්.අපේ පවට හැබැහින් දකින්න පින් මදි වෙන්න ඇති.💕💕💕

  • @amithkankanamge
    @amithkankanamge4 жыл бұрын

    ඔබ තුමන් හට දීර්ඝායුෂ ලැබේවා..!!! තව තවත් අපට මෙවැනි දේ රස විඳීමට භාග්‍ය ලැබේවා..

  • @captainnemo3958
    @captainnemo39584 ай бұрын

    අම්මෝ අහන්ඉන්න බෑ අප්පා මේවා 🥺🥺🥺 හිත කීරී ගැහෙනවා වගේ 🥺🥺🥺 ඒ තරම් හදවතට දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @anushkamadushan_
    @anushkamadushan_4 жыл бұрын

    සිංහල සුභාවිත ගීතය මහා රුකක් නම් එහි මුදුන් මුල... ආදරණීය රෝහණ වීරසිංහයාණන්..... චිරන් ජයතු ....!

  • @badguy7618
    @badguy76183 жыл бұрын

    වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම උත්කෘෂ්ඨයි!අනර්ඝයි!...😍😍😍👍👍👍👍

  • @kassumaddu9347
    @kassumaddu93473 жыл бұрын

    බුදු අම්මෝ ඒ ගැම්ම පපුව කීරි ගැස්සුනා ❤️❤️❤️

  • @songsbar5651
    @songsbar5651 Жыл бұрын

    ඒ මිහිරියාව දිගු නින්දකින් පසු මා ඇහැරියා මෙන් දැනේ..

  • @Disathmeekarunarathna
    @Disathmeekarunarathna4 жыл бұрын

    රෝහණ වීරසිංහ මහත්මයා කවදද මේ මියුරු රස සම්පුර්ණයෙන් ම අපට විදින්න පුලුවන් වෙන්නෙ..❤️❤️❤️❤️

  • @nadeewickramaarachchi1799
    @nadeewickramaarachchi17994 жыл бұрын

    ඔබතුමන්ගේ ප්‍රසංගයක් සජීවිව නැරඹීම මාගේ ප්‍රාර්ථනාවක්.. ඔබේ කට හඩටත් මම බොහෝ සේ ඇළුම් කරමි... දීර්ඝායුෂ වේවා සර්...

  • @michico76
    @michico762 жыл бұрын

    උන්මාද වූ ප්‍රේමාදරේ... පායනා ඉර පායන කාලේ... ඒ සිංදු දෙක නම් මාර ලස්සනයි new version එකක් remake එකක් වගේ beats වෙනස් කරලා. Full song එකම උනා නම් කොච්චර ලස්සනයි ද ? කීවෙනි පාරටද අහන්නෙ කියලා මතක නෑ. ඒ තරම් ලස්සනයි ❤

  • @tharukagamage8250
    @tharukagamage82504 жыл бұрын

    මේක download කරල ඇහුව මාස ගානකට කලින්.සර් music කරපු හැම සින්දුවක්ම අහල තියෙනවා.සර්ල ඉන්න එක.ගොඩාක් වටිනවා.සර්ලගෙ සන්ගීතෙට ඇහුන්කන්දෙන්න අපිට පිනක් තියෙනවා.ස්තූතියි සර්.❤️

  • @dinu8989
    @dinu89894 жыл бұрын

    Sony Xperia + Sony MDR-NC31 අද තමයි දැනුනේ ඉන්දියානු සංගීතය ශ්‍රී ලාංකීය සංගීතයට පදිරි කියලා.. සංගීත රසය නමැති මාලයේ අවසාන මිණිකැටය ආදරණීය රෝහණ.. ආදරෙයි හැමදාමත්...💞💞💞💞

  • @traveltectours6561
    @traveltectours65614 жыл бұрын

    ජාත්‍යන්තර තලයට නොදැවනි මෙම සංධ්වනිය ගැන කියන්න වචන නෑ. මෙය සජීවීව නැරඹීමට භාග්‍යයක් ලදහොත් එයම පෙර කල මහඟු පිණකි 👍👍❤❤💐💐🙏🙏🙏

  • @LankanLionNJ

    @LankanLionNJ

    4 жыл бұрын

    well said

  • @ashikadilshan9087

    @ashikadilshan9087

    3 жыл бұрын

    Awankawama

  • @dineshjayaweera6310

    @dineshjayaweera6310

    Жыл бұрын

    මේ කොන්සට් එක කලේ එක පාරයි ඒක ලයිව් ඇහුවා ඒවා ඉතිං ජීවිතේ මතක සටහන් මැරෙණ මොහොතෙදිත් නැවත මතක් කරගන්න පුළුවන් මට්ටමේ❤

  • @traveltectours6561

    @traveltectours6561

    Жыл бұрын

    @@dineshjayaweera6310 🔥😊👍

  • @_janinda
    @_janinda4 жыл бұрын

    අනේ DVD එක හරි Full concert එක හරි දෙකෙන් එකක් out කරන්නකෝ... හැමදාම පිස්සුවෙන් වගේ අහනවා...

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara994 жыл бұрын

    #Spotify එකේ තියෙනවා මේ මුළු ප්‍රසංගයම මම සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කළා රෝහණ සර් ඔබතුමන් හෙළ සංගීතයේ පුරාවෘත්තයක් 🙏❤ ඔබතුමන්ගේ හැම තනුවක්ම හදවත අාමන්ත්‍රණය කරන මනෝ භාවනාවක් !! 😍❤

  • @thehansilva3187

    @thehansilva3187

    4 жыл бұрын

    Very nice sir

  • @sakurafernandez5552

    @sakurafernandez5552

    4 жыл бұрын

    spotify එකේ කොහොමද search කරන්න ඕන ?

  • @nimedhan2342

    @nimedhan2342

    4 жыл бұрын

    @@sakurafernandez5552 open.spotify.com/album/0ErrmGNUqnYnREx4KBtC6H?si=JJiduhJXTRyJYf9COHzu0g

  • @bathiyaadikari779

    @bathiyaadikari779

    3 жыл бұрын

    @@nimedhan2342 dan na saho ,any place

  • @sanjayakumara4862

    @sanjayakumara4862

    3 жыл бұрын

    K

  • @dulshanwawwage5257
    @dulshanwawwage52574 жыл бұрын

    එක්කෝ full video එක දාන්න ඕනේ. නැත්නම් DVD එක ගන්න තැනක් කියන්න ඕනේ. ඒ දෙකම බැරි නම් අපිව කුලප්පු නොකර ඉන්න ඕනේ.

  • @cmalwala

    @cmalwala

    4 жыл бұрын

    sirawata

  • @anushkamadushan_

    @anushkamadushan_

    4 жыл бұрын

    අවංකවම ....

  • @viranga

    @viranga

    4 жыл бұрын

    සිරාවටම..

  • @shihanchamikara43

    @shihanchamikara43

    4 жыл бұрын

    Ou bn pissu hedenawanee bn...😐

  • @somthinglikesummer3065

    @somthinglikesummer3065

    4 жыл бұрын

    😀

  • @d.lakshank
    @d.lakshank4 жыл бұрын

    මගෙ අම්මෝ පිස්සු වැටෙනවා

  • @user-fh9mo7gi2y
    @user-fh9mo7gi2y2 жыл бұрын

    මැනිකේ මැගේ හිතේ වගේ සිංදු වලට මිලියන ගනන් කමෙන්ට් ,ඇගට හිතට දැනෙන මෙම සිංදුවකට කමෙන්ට් දාහකටත් අඩුයි, සංතොසයි ඇගේ රසඥතාවය තියන තුන් හාරසියක් පන්සියක් හරි ඉන්න එක ගැන මේ රටේ . එම ඇගේ හොද රසඥතාවයක් තියන මනුස්සයෙක් විතරයි ලස්සනයි කියලා හරි මෙතන හදවතින් කමෙන්ට් එකක් දලා යන්නේ ❤️❤️❤️

  • @Dsandeepa4053

    @Dsandeepa4053

    2 жыл бұрын

  • @shaliniamalka
    @shaliniamalka2 жыл бұрын

    කසුන් අයියගෙ sound balance එක ❤️

  • @senufamilywithdilsha8602
    @senufamilywithdilsha86023 жыл бұрын

    අහන් ඉන්න ගොඩක් ආසයි..ඔබතුමා සමග කතාකරන්න ගොඩක් ආසයි...😊

  • @shanukamadushan4386
    @shanukamadushan43863 жыл бұрын

    වෙනම ලෝකයක් 😍

  • @pankajaruwinda3540
    @pankajaruwinda35404 жыл бұрын

    මිහිපිට දිව්‍යලෝකය තුල රව්මක් ❤️

  • @randikajayasinghe6180
    @randikajayasinghe61804 жыл бұрын

    මේ වගේ දේවල් අහන්න සැලස්සුවට ගොඩක් පින්.

  • @somatrasommtra9503
    @somatrasommtra95034 жыл бұрын

    මෙය දකිනවිට මතකයට එන්නේ ඉන්දියාවේ ලතා මන්ගේෂ්කාර් මහත්මියගේ වේදිකාව. ඇත්තටම හරි සතුටුයි......

  • @madamahanuwarapiyananda7588
    @madamahanuwarapiyananda75883 жыл бұрын

    එකකට එකක් වෙනස් ගීත...... රෝහණ වීරසිංහ..... 🔥🔥🔥🔥🔥🔥 ඔබට සුභ පැතුම්. තවත් අනගි නිර්මාණ ජනගත කිරීමේ භාග්‍යය වාසනාව උදා පත් වේවා. 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @dilshanmad
    @dilshanmad4 жыл бұрын

    ඒක නම් දෙනවා කරටි කැඩෙන්න

  • @user-ql8xt6dd8t
    @user-ql8xt6dd8t4 жыл бұрын

    මාරම ලස්සනයි අහාන් ඉන්න ආසයි❤

  • @muthu7685
    @muthu76854 жыл бұрын

    හිත නිවෙන තරම් 💚💜ඔබතුමාට බොහොම පිං🙏🏻

  • @indifashion6919
    @indifashion69193 жыл бұрын

    Wow.. lassana..

  • @phnuwan4785
    @phnuwan47854 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @AMALSHIWANTHA
    @AMALSHIWANTHA4 жыл бұрын

    අතිසුපිරි

  • @user-dc1tb9zs1u
    @user-dc1tb9zs1u4 жыл бұрын

    හරිම ලස්සනයි. ආසාවෙන් අහන් ඉන්න පුළුවන්.🌸🌸🌸

  • @tharangapremasiri2395
    @tharangapremasiri23953 жыл бұрын

    දවසේ කොයි වෙලාවෙ උනත් අහන්න පුලුවන් ඔක්කොම අමතක වෙලා මේකට හිත යනවා...... සර් ඔබට දීර්ඝායු ......!

  • @diaskatana262
    @diaskatana2623 жыл бұрын

    ආදරණිය රෝහණ ඔබේ තනු සංගිතය මුසු ගීත හදවතේ සදාකල්ම රැඳී තියෙනවා

  • @gangarannayakage1128
    @gangarannayakage11284 жыл бұрын

    විෂිෂ්ටයි ..අනර්ගයි..හරිමඅපුරුයි ඹබවැනනෝ මගේමව්බිමට වාසනාවන් 🙏🙏🙏

  • @gaminisubasinghe3392

    @gaminisubasinghe3392

    4 жыл бұрын

    අති විශිෂ්ටයි...

  • @abhishekawanigabadu1848
    @abhishekawanigabadu18483 жыл бұрын

    බෙහෙවින්ම ස්තූති රෝහන සර් ♥️ apple music තුලින් සම්පූර්ණ ප්‍රසංගයටම සවන් දුන්නා. සජීවී ප්‍රාසාංගික අවකාශයේ රස විදීමට නොහැකි උනත් සවන්දීමට හැකි වීම නිසා ඇත්තේ මහත් තෘප්තියක් 🖤

  • @janakasooriyabandara-jana5532
    @janakasooriyabandara-jana55323 жыл бұрын

    බුදුසරණයි .. සියළු දෙවි රැකවරණයි රෝහණ වීරසිංහ මහතාණෙනි ඔබ ඇතුළු වාද්‍ය වෘන්දයටම... 🙏🙏🙏❤️❤️❤️

  • @iromirasangika5423
    @iromirasangika54233 жыл бұрын

    හිත නිවන භාවනාවක්... ❤️

  • @prabathgunasekara
    @prabathgunasekara4 жыл бұрын

    රළ පෙල කැලඹේ... හසඟන විලසේ... ❤️❤️❤️

  • @jayathilakabanda1235
    @jayathilakabanda12353 жыл бұрын

    රස උල්පතක් අාචාර්ය තුමනි.෴

  • @nethininadinsa
    @nethininadinsa2 жыл бұрын

    දිර්ඝ අායුෂ ලැබේවා....සර්.... එ් සංගිත හඩ....හරිම ලස්සනයි....

  • @saumyakumara7257
    @saumyakumara72573 жыл бұрын

    නියමයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @Sanjayathisara
    @Sanjayathisara3 жыл бұрын

    අනේ මන්දා.. මේ 50 වෙනි වතාවද (මේ 58 වෙනි වතාව අහන්නේ...2020.01.08) කොහෙද මේ අහන්නේ.... මේ සිංදු ටික තවත් ලස්සනට අහන්නම කියලා වෙනම Headset එකකුත් ගත්තා... ඇබ්බැහි වෙලා දැන් නම්.... පැය 5,6ක් තිබුණා නම් එක දිගටම... අපිත් තරුණයෝ තමයි.. ඒත් අලුත් පරම්පරාවල් මොනවද... මේ Legendsලනේ....

  • @sapthaswara530
    @sapthaswara5309 ай бұрын

    පිස්සු හැදිල ආයෙත් හැදෙනව 🥰🥰🥰

  • @nimshanvishwajith9022
    @nimshanvishwajith90224 жыл бұрын

    අම්මෝ පිස්සු වගේ . Live බලන්න තිබුනනම් 😍😮😍😮

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka80124 жыл бұрын

    හිතම සීතලයි වගේ❤️

  • @thewaytolife4065
    @thewaytolife40654 жыл бұрын

    මෙය තමයි සංගිතය !!!!!!

  • @imaliwayalina8099
    @imaliwayalina80993 жыл бұрын

    ඒ රස ....සංගීතය දොවොලක් කල ඔබ

  • @Sithu_.
    @Sithu_.4 жыл бұрын

    භාවනාවක් වගේ

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Жыл бұрын

    රෝහණ සර් ඔබතුමා අපේ පුංචි රටට සම්පතක් මට වචන මදි ඔබතුමාට දර්ඝායුෂ වේවා ,තවතවත් ශ්‍ර්ශ්ඨ නිර්මාන ඔබතුමාගෙන් බිහිවේවා💐💐💐💐💐💐💐🙏🙏🙏❤️❤️❤️❤️❤️2022

  • @hadranathunga
    @hadranathunga3 жыл бұрын

    ෂාහ්! අපූරු සංගීත සංකලනයක්. සැඳෑ අඳුරක හෙඩ්ෆෝන් එකක් එක්ක වෙනම ලෝකෙක තනිවෙන්න පුළුවන්.

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge55044 жыл бұрын

    කෙතරම් සුන්දරද කිය ලියන්න වචන ගැලපීම නෑ.එතරම් සුන්දරයි

  • @dhanushkakodituwakku6154
    @dhanushkakodituwakku61543 жыл бұрын

    සමන් අතාවුදයන් කීවාසේම එතුමන් තවම ඉලන්දාරියෙක්. අපිව හිරිවට්ටනවා සංගීතයෙන්.

  • @amalinisansala9820
    @amalinisansala98204 жыл бұрын

    අම්මෝ ඒකේ රහ🙈🙈😍😍❤

  • @violetpathirana509
    @violetpathirana5093 күн бұрын

    This is an international level. I don't understand the logic behind Why are these kinds of creative performances not given to the internationally ? They also willingly watch such high creations. Will appreciate.!!!

  • @manojsajith3421
    @manojsajith34213 жыл бұрын

    අම්මෝ යකෝ ඇගේ මයිල් කෙලින් වුනේ මගෙ විතරද ඇඩ්‍ර්ස් නෑ අදි මාත්‍රා යකෝව්.......❤️❤️❤️❤️😘😘😘😘😘

  • @devayanirazak1268

    @devayanirazak1268

    4 ай бұрын

    LOTS OF LOVE AFFECTION .

  • @tharangapremasiri2395
    @tharangapremasiri23953 жыл бұрын

    සම්පූර්ණ ප්‍රසංගයම බලන්න තිබුනා නම්...........

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne92984 жыл бұрын

    අම්මො බාවනාවක් වගෙ

  • @drsujani2932
    @drsujani29323 жыл бұрын

    බොහොම පිං 🙏

  • @chamikabandara6534
    @chamikabandara65344 жыл бұрын

    අම්මෝ පිස්සු වගෙ ❤️❤️❤️ තව ගීත කීපයක් හරි දාන්න සර්

  • @lucky-xs2hq
    @lucky-xs2hq3 жыл бұрын

    ඇයි සර් මේක කොච්චර බැලුවත් එපා නොවෙන්නෙ.

  • @bandaramuthugala9926
    @bandaramuthugala99263 жыл бұрын

    Or my god uthumanani monawa kiyannada aduna e tharam sathutak denuna,adambarai siyalu denatama thisaranasaranai!😍😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @sureshfonseka4404
    @sureshfonseka44044 жыл бұрын

    මේ වගේ දෙයක් බලන්න ලැබීමත් පිනක්. කොහේද කවදද මේ show එක තිබුනේ.

  • @srimal971
    @srimal9714 жыл бұрын

    රෝහණ මහත්මයාගෙ සන්ගීතයත් එක්ක synthesizer ඇහෙනකොට මාර feel...

  • @lakibaba1043
    @lakibaba10436 ай бұрын

    පුදුම විදියට hitata senasillak ලැබේනවා මේ සිංදුවට❤❤❤❤❤....ඔබට teruwan saranai 🙏🙏🙏🙏

  • @michico76
    @michico763 жыл бұрын

    Legendary musician Dr. Rohana weerasinghe this is just like a meditation ❤

  • @dinushakumara4580
    @dinushakumara45803 жыл бұрын

    මෙය සැබැවින්ම විස්මිතය

  • @drsenarathb
    @drsenarathb3 жыл бұрын

    I like Dr Rohan weerasinha...

  • @mariodilano
    @mariodilano4 жыл бұрын

    මේ වගේ එවත් අන්ලයික් කරන මොඩ මිනිසුන් ඉන්නවනේ...

  • @hansi9279

    @hansi9279

    4 жыл бұрын

    mario dilan රසාස්වාදයක් නැති මිනිස්සු

  • @upulhevanayake4324

    @upulhevanayake4324

    3 жыл бұрын

    yes correct ........what type of people they are ?????

  • @dilshanliyanage4374

    @dilshanliyanage4374

    3 жыл бұрын

    උන් තමා ගෑනුන්ට වදින ගාථා අහන ෆෑන්ස්ලා😂

  • @isuruumendra7839

    @isuruumendra7839

    3 жыл бұрын

    හිතක් පපුවක් නැති අය

  • @indikairoshan7316
    @indikairoshan73164 жыл бұрын

    ලංකාවේ බිතේාවන්.සරලම කෙටි හැදින්විම

  • @nishaniekanayaka
    @nishaniekanayaka4 жыл бұрын

    උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට!

  • @srilanka421
    @srilanka4214 жыл бұрын

    රොහන වීරසිංහ කවදත් සුපිරි ☝❤️❤️

  • @thejanathejana4927
    @thejanathejana49274 жыл бұрын

    ඉතාමත් ලස්සනයි බුදු සරණයි

  • @daya1958
    @daya1958 Жыл бұрын

    Listened again.... and its never fade off.... Superb mashup and no words!

  • @rashanithakshila5969
    @rashanithakshila59693 жыл бұрын

    Oba thuma thama ape rate sampaathak....dalada samidu pihitai.

  • @sadewfnb
    @sadewfnb2 жыл бұрын

    මම ජීවත්ව සිටියදී සපුරගන්න තියන එකම ආශාවන් දෙක තමා සුනිල් එදිරිසිංහ මහත්මයගෙ හා ඔබ තුමාගේ ප්‍රසන්ග දෙකක් සජීවීව නරඹන එක. දීර්ඝායු ඝාන්ධර්වයානෙනි!

  • @disnagunathilaka2935
    @disnagunathilaka29353 жыл бұрын

    Superb

  • @sandalinethmini1913
    @sandalinethmini1913 Жыл бұрын

    රස වෑහෙන ගීත වචන නෑ දැනෙන හැගීම විස්තර කරන්න.. මාරම අවුලකින් ඉන්න වෙලේක අහම්බෙන් හමුවුනේ දුක වේදනා පාවෙලා ගියා😭😭😭💖💖💖💖

  • @sarangamadawa5187
    @sarangamadawa51874 жыл бұрын

    අහන් ඉන්න ආසහිතෙනවා❣️

  • @gayan1554
    @gayan1554 Жыл бұрын

    Legendලා ටික ඔක්කොම එකම තැනක දැක්ක නම්... ඒ සුදු මුතු රල පෙල බලපු දවසේ විතරයි. එතකොට out put එක කොහොම එකක් වෙන්න ඕනිද... 😍🙏🎼

  • @hewawasanc2092
    @hewawasanc20924 жыл бұрын

    බුදුසරනයි ඔබ තුමාට ....

  • @pasinduchamod2864
    @pasinduchamod28644 жыл бұрын

    මාර්‍යි අප්පා

  • @ravindrasrinath
    @ravindrasrinath3 жыл бұрын

    thank you so much for remind the favorite movie songs that loved since childhood......

  • @champz6917
    @champz69174 жыл бұрын

    ගොඩාක් ලස්සනයි සර්.. 👌

  • @chinthakivithanage2170
    @chinthakivithanage21704 жыл бұрын

    It’s a really very beautiful music show i have ever seen...i wish you all the very best bottom of my heart..my ever loving music teacher Rohana Weerasinghe sir....

  • @Sandali837
    @Sandali837 Жыл бұрын

    සංගීතයට පුලුවන් බිදුණු තැලුණු සිත් සුවපත් කරන්න... ඔබතුමා විශේෂ වෛද්‍යවරයෙක් සංගීතයෙන් අප සැමගේ හදවත් සුවපත් කරන🤗

  • @shyamasamarathunga2539
    @shyamasamarathunga25394 жыл бұрын

    ඔබතුමාට පින්.....

  • @wheretotravelholiday
    @wheretotravelholiday4 жыл бұрын

    අපි හරි වාසනාවන්තයි සර් මෙවැනි සංගීතයක ස්පර්ශය ලබන්න

  • @champadarmasena1670
    @champadarmasena16702 жыл бұрын

    Respect sir 🙏

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku60294 жыл бұрын

    A treasure of the nation. Hats off sir😇

  • @ashanmendis725
    @ashanmendis7254 жыл бұрын

    nothing to say...going to heaven💓💓😍

  • @prabathamadusanka4733
    @prabathamadusanka47334 жыл бұрын

    අමිමො....

  • @devayanirazak1268
    @devayanirazak12684 ай бұрын

    BEST OF BEST 💞👍👍👍👍👍

  • @devayanirazak1268

    @devayanirazak1268

    4 ай бұрын

    VERY BEST SONG ...I REALLY LIKE THE WAY YOU DID YOUR CONDICTIONING.LOVE IT .WAY TO GO MR ROHANA .⭐⭐⭐⭐⭐

  • @naleendemalaporuwa7967
    @naleendemalaporuwa79674 жыл бұрын

    Truly beautiful. Saptha Kanya "remake" is amazing.

  • @poornasankalana5078
    @poornasankalana50783 жыл бұрын

    බුදු සරණයි සර් 🙏🙏

  • @deepikajayalath1084
    @deepikajayalath10844 жыл бұрын

    සුබ පැතුම් ඔබ්තුමාට. දීර්ඝායුෂ ලැබේවා !!!.

  • @anushaperera6279

    @anushaperera6279

    4 жыл бұрын

    The best

Келесі