Mal Hasaral - Keerthi Pasquel x Chandralekha Perera x Raveen Kanishka

Ойын-сауық

Mal Hasarel (මල් හසරැල්)
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Stream/Download Sudu Muthu Rala Pela Album
Link: album.link/i/1489513652
Apple Music: apple.co/2U3MzRN
Spotify: spoti.fi/2U3N3HB
Deezer: bit.ly/33hECwn
iTunes: apple.co/2U3MzRN
Amazon: amzn.to/38I9MxZ
Original artist: Keerthi Pasquel, Chandralekha Perera & Vijaya Kumaranathunga
Film - Saharawe Sihinaya (1990)
Lyrics: Kularatna Ariyawansa
Music: Dr.Rohana Weerasinghe

Пікірлер: 204

  • @samanlenin
    @samanlenin4 жыл бұрын

    ලස්සන ප්‍රතිනිර්මාණය ක්! බොහොම ස්තුතියි රසවිඳින්න ට සැලැස්සුවා ට!

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    4 жыл бұрын

    Ayya ❤❤❤

  • @RAWEENKANISHKA
    @RAWEENKANISHKA4 жыл бұрын

    මගෙ ජීවිතේ මම ආසාවෙන්ම කියපු තවත් ගීයක්... ස්තූතියි රෝහණ සර් මේ වටිනා අවස්ථාවේ කොටස්කරුවෙකු ලෙස මාව සහභාගි කරගත්තට 🙏

  • @sudaharmakalyani9174

    @sudaharmakalyani9174

    4 жыл бұрын

    Oya harima lassanata gayana karanawa puta praveenaya depakat samaga anagataya subama suba wewa

  • @anudhipunchihewa8138

    @anudhipunchihewa8138

    4 жыл бұрын

    අයියා,ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි,හිතට මාර විදියට දැනෙනවා,ඉස්සර ඉඳන්ම ගොඩක් ආසයි අයියා සින්දු කියනවා අහන්න, අයියා වගේ නිහතමානී කලාකරුවන් ගොඩක් අඩුයි අද කාලෙ,ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න සුබ පතනවා තෙරුවන් සරණයි ❤❤❤

  • @erandipeiris2328

    @erandipeiris2328

    4 жыл бұрын

  • @tachandrakumarivithanage935

    @tachandrakumarivithanage935

    4 жыл бұрын

    Oya godak whasana whantai...yana gaman magata jaya....budu saranai

  • @indumadu8817

    @indumadu8817

    4 жыл бұрын

    Oyage voice eka hoda unata oyage ආඩම්බරකම tamai mata penna bari. Api nisai oya otana inne

  • @apppappp5227
    @apppappp52273 жыл бұрын

    රවින් ...මොනතරම් ..දක්යො හිටියත්..හරිම හරි දෙය කරන්නෙ අත ලොස්සක්..මුදල් ලග තම්න්ගෙ ආත්මය ගරුත්වය .යටපත්..කරන..ව්දේසීයන් අනුකරණය කරන අයට ඔයා...මහා..පිලිරුවක්...රට අබිමානයක්...ආඩම්බරයක් .....බුදුසරණයි ...ඔය කීර්තිය සාදාකාලිකව තියාගන්න...බුදුසරණයි ඔයාල හැමදෙනාටම

  • @disaldassanayake4709
    @disaldassanayake47092 жыл бұрын

    කාලෙකට පස්සෙ ආයෙමත් අහන්න හිතුනා❤️ චන්ද්‍රලේඛා මහත්මියගෙ කටහඬ හොඳටම සුසර කරපු තවත් එක් වාද්‍ය භාණ්ඩයක් වගේ❤️. ඒ හඬ යුග දෙකක ආදරණීයම හඬ ද්විත්වයට මැදි වෙලා ඇහෙද්දි ඒක ඇත්තටම "මල් හසරැල් සැලෙන" ලෝකයක්😍

  • @chandrikagamage901
    @chandrikagamage9014 жыл бұрын

    පුතා රවීන් අති විසිස්ටයි.විජයකුමාරතුංගයන්ගේ මිහිරි හඩ ඔබ තුලින් නැගුනා.ගොඩාක් ලස්සනයි පුතා සුබ පතනවා පුතාට

  • @manelparanamana7747
    @manelparanamana77474 жыл бұрын

    අම්මෝ ඒක , අනේ මංදා රවීන් , මට ඔයාගෙ කට හඩ ,එක වෙලාවකට, සුනිල් එදිරිසිංහ මහත්මයා වගේ ඇහෙනවා, දැන් කීර්ති පැස්කුවෙල් මහත්මයා වගේ , වෙලාවකට ඔයා මල කෝලමක් , හැබැයි පුතේ දැන් ඔයා අයිති අපි හැමෝට ඒ නිසා හැම දේම පරිස්සමෙන් කරගෙන හෙමින් මේ ගමන යන්න ,මොකද අපි ආදරෙයි ඔයාට ,❤❤ , කීර්ති පැස්කුවෙල් මහත්මයා ,ච්න්ද්‍ර ලේඛා මහත්මිය , මම හැමදාම ආදරෙ කරන දෙන්නෙක්, ❤

  • @rashmiranasinghe2537
    @rashmiranasinghe25372 жыл бұрын

    හරිම ලස්සනයි. රවීන් කණිෂ්කට වගේම ඔහුගේ කටහඩට අපි ගොඩක් ආදරෙයි.

  • @dayaranidealwis251
    @dayaranidealwis2513 жыл бұрын

    Raween Putha nice to see you in the company of greats. You brought fresh life into the song no doubt. ❤️

  • @TGDhananjaya
    @TGDhananjaya4 жыл бұрын

    raween aiye oya marma pinwantha wasanawanth kenek.mokada mee wage praweenyange asura labana owun samaga gayana karanata oba bagayawath.athatama mihirata rasata gayana kala.oba samata theruwan saranai

  • @swarnaperera131
    @swarnaperera1313 жыл бұрын

    wow Raween your voice is really nice lovely God bless you RK

  • @nadilo4849
    @nadilo48494 жыл бұрын

    Harima sumihiri gayanayak..Raveen..oya gana kiyanna wachana na..e tharm hithata danena gayanayak❤️

  • @lucky4friends
    @lucky4friends4 жыл бұрын

    ඉතාම අපූරු ප්‍රතිනිර්මාණයක්. රවීන්, A job well done ..👍

  • @kasunwijeweera8865
    @kasunwijeweera88654 жыл бұрын

    මේ ගීතය කිහිප වරක් මීට පෙර අසා තිබුනත්, මෙයට මේ තරම්ම ආදරය කරන්න පටන්ගත්තේ එදා වීරසිංහයන්ගේ සුදු මුතු රලපෙල ප්‍රසංගයේදී අහන්න ලැබුනු මොහොතේ පටන්... අලුත් සංගීත සංයෝජනය හරිම රසවත්...

  • @nawaginhm
    @nawaginhm Жыл бұрын

    අහල රසවිඳ ඇති ආසම ගීතයක් මුල් නිර්මාණය සේම යලිත් රස වින්දා චන්ද්‍රලේඛා වන් කීර්ති මහතා අනර්ඝයි රවීන් උපරිම සාධාරණයක් කළා ස්තුතියි සැමටම

  • @warnakulasooriyacynthia2436
    @warnakulasooriyacynthia24364 жыл бұрын

    කොරෝනා වසංගතයට එපට්මන්ට් වල හිරවෙලා ඉන්න අපට මේවාගෙ සංගීතයක් ඇසීම මනසට හරි සැහැල්ලුවක් සතුටක් ගොඩක් ස්තූතියි.

  • @vacanzaceylonyachira6258
    @vacanzaceylonyachira62583 жыл бұрын

    ආදරනීය විජේ.... ඔබේ අඩුව අනේ මංද අප්ප මට නං තේරෙන්නෙ නෑ.. හැබැයි රවීන් මලය හොදටම කියනව අනිත් දෙන්න ගැන ලියන්න ඕනේ නෑ නේ ඉතින් ...

  • @rkdon3880
    @rkdon38804 жыл бұрын

    A truly beautiful song, in all aspects. As always, an elegant creation of Dr. Weerasinghe. While we missed Mr. Kumaratunga, it's a pleasure to have Raween here. His soft and charming voice is a perfect match and a ideal choice for the song. Well done Raween. Your contribution is admirable. All the very best.

  • @samanranawakaarachchi9601
    @samanranawakaarachchi96014 жыл бұрын

    සහරාවේ සිහිනය FILM එකේ.රවීන්දු,වසන්ති,ජීවන් ගේ සුපිරි රංගනයට විජය,කීර්ති ,ලේඛා ගේ මියුරු හඬවල් එක් වූ සොඳුරු ගීතයක්.

  • @danfoodsuppliersio3134

    @danfoodsuppliersio3134

    4 жыл бұрын

    Ela

  • @thilanganimanel4466
    @thilanganimanel44663 жыл бұрын

    ආදරණීය රෝහණ සර්... විශ්මයජනක නිමැවුම්කරු ඔබයි.සංගීතයේ ඉටු දෙවියන් ඔබයි.ඔබ ජීවත්වන කාලයේ මමත් ජීවත්වීම මගේ පෙර පිනක්. මගේ ආයුෂත් ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා🙏🙏🙏

  • @thilinilalanika3336
    @thilinilalanika33364 жыл бұрын

    ලස්සනයි රවීන් ....🌷🌷🌷ඔයාලාට බුදු සරණයි 💐💐💐💐💐

  • @ireshajayakody6190
    @ireshajayakody61904 жыл бұрын

    Chandraleka lassana voice Raveen Oslo.Leka so grate.oya wasanawantha kanthawak.api harima asai.pera Dina sawasa ma nowana mama repeat ekak giya.asawen baluwa.obe Geetha wagema obe penuma awyajabawa awankakama nihathamanithwaya agayakaranawa.deergau

  • @juneharimalassanaipeiris8611
    @juneharimalassanaipeiris86114 жыл бұрын

    Really nice. Enjoyed the song. Nice combination Raveen putha. Wish u good luck n every success.

  • @darshanawickramatunga
    @darshanawickramatunga4 жыл бұрын

    සුන්දර ගීතයක්..

  • @nellyfox3059

    @nellyfox3059

    4 жыл бұрын

    ow Godak lassana song ekak

  • @mangalikasiriwardana8663

    @mangalikasiriwardana8663

    4 жыл бұрын

    හරිම ලස්සන ගීතයක් .සුන්දර සංගීත ව්න්දනයක් ලැබුවා.

  • @nisanguru

    @nisanguru

    4 жыл бұрын

    You have made Raween sing some nice songs too ❤❤❤ I'm in love with some of them... ( matama himi nathi...) ❤❤❤❤

  • @talkwithmano2024
    @talkwithmano20244 жыл бұрын

    තිිදෙනාම අති විශිෂ්ටයි. සංගීතය ගැන කියලා වැඩක් නෑ. එකෙන්ම!

  • @madushaniindika1972
    @madushaniindika19724 жыл бұрын

    chandraleka kiyanne superb singer kenk

  • @suwarnalatha2748

    @suwarnalatha2748

    4 жыл бұрын

    පුතාරාවිඔයාට.දෙවිපිහිටයි

  • @juneharimalassanaipeiris8611
    @juneharimalassanaipeiris86114 жыл бұрын

    Mr Keertis and Raweens voices are alike. That's true. All the best Raveen for a better future.

  • @dammidamayanthi3968
    @dammidamayanthi39684 жыл бұрын

    Raven great malli....siniyasla ekka gayana karanna labunu ekama baggayak

  • @fathimafathima4038
    @fathimafathima40384 жыл бұрын

    Wow Raveen Excellent

  • @nadilo4849
    @nadilo48493 жыл бұрын

    Keesarayak ahuwath epa wenne natte mata withara da❤❤❤❤

  • @fathmathahmed390
    @fathmathahmed3904 жыл бұрын

    Raween oba thavath piyavarak idiriyata giya. Deviyangepihitai hamotama

  • @maryperera2382
    @maryperera23824 жыл бұрын

    හරි ලස්සනයි song very good voice and team god bless you Rk

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    ඉතාමත් සුන්දර නිර්මාණයක් ...අලුත් ම සුන්දරත්වයකින් නැවතත් අපිට සිත් පහන් කරවන නිර්මාණයක් ලෙස...ඇවිදින් ...❤️❤️❤️

  • @punchisamanali3020
    @punchisamanali30204 жыл бұрын

    Raveen Lassani..👌👍..3.n denama.Super 👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤.

  • @mereemeree2021
    @mereemeree20214 жыл бұрын

    Raveen malli budu saranai....

  • @Nishankarunathilaka
    @Nishankarunathilaka4 жыл бұрын

    Missing that great voice of Mr. Vijaya Kumarathunga.

  • @renurathnayaka3126
    @renurathnayaka31264 жыл бұрын

    දෙවියනේ ඒ හඬ".. වල්... චන්දාලේඛා මහත්මිය... කීර්ති මහත්මා... රවින් මහත්මා.... විශිෂ්ටයි... සදා පුජනීයයි.....

  • @nilminisalecenter2629
    @nilminisalecenter26294 жыл бұрын

    Wow..kiyanna wachana na....ලස්සනයි ravenn...kirthi aiya chandraleka......ayu bohooo wewa..

  • @ashengimalka3985
    @ashengimalka39853 жыл бұрын

    Chandraleka👌🎧🎼 මේ මධුරට දීර්ඝායුෂ❤️

  • @the-truth-only
    @the-truth-only4 жыл бұрын

    අති විශිශ්ඨ සංගීතය හා ගායන සුසංයෝගයක් .....

  • @NERGYStudios
    @NERGYStudios3 жыл бұрын

    රවීන් ඔබේ හඬ අපතේ යන්න දෙන්න එපා!

  • @erandipathirana1681
    @erandipathirana16814 жыл бұрын

    Combination is supur !!!!!!!!!💐💐💐

  • @kakkiakki7936
    @kakkiakki79364 жыл бұрын

    Heavenly raveen 😘

  • @lalwijesiriwardana4968
    @lalwijesiriwardana49684 жыл бұрын

    Thoroughly enjoyed it. Great composition, fantastic music and lovely singing.

  • @cycloneboom1110
    @cycloneboom11104 жыл бұрын

    Lekha... still rocks 🤩

  • @mallikaadikari6809
    @mallikaadikari68093 жыл бұрын

    හරිම මිහිරියි

  • @pansilrakimu7663
    @pansilrakimu76634 жыл бұрын

    Thank you Thank you Thank you so beautiful an old movie song. SAHARAVE SIHINAYA.

  • @buddhishasrimathi
    @buddhishasrimathi3 ай бұрын

    හරිම ලස්සන ප්‍රතිනිර්මාණයක්..❤❤🎉🎉

  • @ranalishevan9463
    @ranalishevan94634 жыл бұрын

    What a lovely music we are still lucky to hear this

  • @pramilanakandala9510
    @pramilanakandala95104 жыл бұрын

    Fantastic voices loverly to here this. Thanks

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna28854 жыл бұрын

    Very nice...music..one of great musician of Sri Lanka...known as THANU ULPATHA....WE LOVE YOU...SIR....May triple gem blessed you...Chiran Jayathu....

  • @funwithkaveesha5435
    @funwithkaveesha54354 жыл бұрын

    රවීන් eta හොඳින් tama කොටස etu කර tibe.original music trak 1 වඩා සංගීතය කන්කලුi.ඔබට බොහෝ pin රෝහණ sir මෙවන් pratinirmanayak කරාට ...

  • @anuladesilva4706
    @anuladesilva47064 жыл бұрын

    පුදුම ලස්සනයි 👌❤අනේ අපිට ආයෙත් මේ යුගයට යන්න ඇත්නම්🤔

  • @asankahannadige82
    @asankahannadige824 жыл бұрын

    සහරාවේ සිහිනය චිත්‍රපටය....❤️❤️❤️

  • @huknna339
    @huknna3393 жыл бұрын

    Raween the best

  • @theekshananuwan4300

    @theekshananuwan4300

    3 жыл бұрын

    ...

  • @yasomagajapala6481
    @yasomagajapala64814 жыл бұрын

    Beautiful combination..very nice 🙏

  • @isurufasi
    @isurufasi4 жыл бұрын

    After the melody queen Rukmani Devi, Chandralekha Perera is the only songstress I can point who is very stable at high notes. Sadly she could have work more on oriental music. It’s high time to make use of her voice on more oriental classics. Lovely and enjoyed this version.Raveen has done a great job too

  • @buddon139
    @buddon1394 жыл бұрын

    Amazing combination 👍👍👍

  • @anuradhiwickramasinghe2316
    @anuradhiwickramasinghe23164 жыл бұрын

    🕺💃🕺💃🕺💃 දෙසිතක් මුසුවූ දැහැනේ දහසක් මල් පූදිනවා 😍

  • @lankakuwait9186
    @lankakuwait91864 жыл бұрын

    ❤❤❤Tahak.you Raven .Suba.Patanawa. Jayaweewa.Obata.

  • @janakadaivananda1499
    @janakadaivananda14993 жыл бұрын

    This is wonderful.

  • @vero001eid3
    @vero001eid33 жыл бұрын

    Raveen ge voice maru. kasikabal teledrama wala raga paana eka nawaththanna. oyage watinakama nathi wenawa

  • @nadilo4849
    @nadilo48493 жыл бұрын

    Puduma lassanak...gaayanaya ,waadanaya...❤❤❤❤

  • @violetpathirana509
    @violetpathirana50923 күн бұрын

    Dear, Mr. Rohana Weerasinghe, Can you do us a favour!!! Why don't you upload this whole programme, its such a top level entertained show. Many people will be happy to watch this type of musical show . Beautiful music ( incomparable), singing. . Please upload this music programme for us in Australia.

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w4 жыл бұрын

    හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @keluniinoka2236
    @keluniinoka22364 жыл бұрын

    Really beautiful ... Enjoyed ..

  • @wish9837
    @wish9837 Жыл бұрын

    Raween 💥❤️‍🔥

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe90514 жыл бұрын

    හරිම ලස්සනයි

  • @nadeerawijepala6218
    @nadeerawijepala62184 жыл бұрын

    Wow Raween’s voice exactly like vijaya

  • @sama7323
    @sama73234 жыл бұрын

    Chandralekha 🌹

  • @dileenael
    @dileenael4 жыл бұрын

    Great...

  • @praboperera5927
    @praboperera59274 жыл бұрын

    Raveen bravo

  • @dasanthi_K
    @dasanthi_K Жыл бұрын

    Excellent 😍🔥❤

  • @malisudesh9374
    @malisudesh93744 жыл бұрын

    Lassanai asa karana gayak an sahagayikawa

  • @violetpathirana509
    @violetpathirana50924 күн бұрын

    Old is Gold. No comparison. !!!!

  • @prageethdesilva2540
    @prageethdesilva2540Ай бұрын

    wow... what a nice combination🥰🥰

  • @danfoodsuppliersio3134
    @danfoodsuppliersio31344 жыл бұрын

    Ada vije hitiyanam

  • @nandanin5640
    @nandanin56404 жыл бұрын

    Harima mihiri song ekak Ekathuwa lassani Mewani Da idiriyatath Ahanna labadenna jayapathami

  • @sameeraranga4320
    @sameeraranga43204 жыл бұрын

    Harima lassanai.🙏🏼

  • @chanakalp
    @chanakalp4 жыл бұрын

    බොහෝම ස්තුතියි රොහණ Sir

  • @user-yk9hh9ey3y
    @user-yk9hh9ey3y4 жыл бұрын

    Voice 🔊# Music 👍🏻

  • @nuwanthikasewwandi160
    @nuwanthikasewwandi1604 жыл бұрын

    Bawanak wageee.. ❤️❤️❤️. kata handwal hondtma galapila tynwa.. kochchara ahuwath athi wenne naaa..

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan54574 жыл бұрын

    God bless you.

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Жыл бұрын

    කීර්ති මහත්මයා චන්ද්‍රලේඛා මහත්මිය ගී ලොව අභිෂේක වූවන්💯💐💐💐💐💐💐❤️❤️❤️

  • @hlsriyanisriyani2882
    @hlsriyanisriyani28824 жыл бұрын

    ශා කියන්න වචන නෑ හරිම ලස්සනයි

  • @shyamali2834
    @shyamali28344 жыл бұрын

    Sangeetha sayogaya harima rasawa awagema 3 nage gayanayath eithamathma rasawath.

  • @leenafernando5305
    @leenafernando53054 жыл бұрын

    Hareema lassanai...

  • @gayaniganegoda5198
    @gayaniganegoda51984 жыл бұрын

    Truly beautyfull 😍😍😍

  • @spm8427
    @spm84274 жыл бұрын

    Hodatama hodai. Voice hodin match wenawa. Ahan asai... Oba samata jayaaa

  • @nadilo4849
    @nadilo48493 жыл бұрын

    Maara lassanai ❤❤❤

  • @supawediya2745
    @supawediya27454 жыл бұрын

    ithama sundara geeyak. prathi nirmanayada itha alankarayi

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6mАй бұрын

    Hareema.lassanai❤❤❤❤

  • @champabase6769
    @champabase67694 жыл бұрын

    harima lassanai 👍❤❤

  • @kumarikumari5108
    @kumarikumari51084 жыл бұрын

    Lassanama lassanai

  • @h.manamperi1991
    @h.manamperi19914 жыл бұрын

    ලස්සනයි මිහිරියි කන්කලුයි ප්‍රනිිතයි ඉමිහිරියි සුමිහිරියි.කියන්න වචන නැහැ

  • @kukw2836

    @kukw2836

    4 жыл бұрын

    Kiyanana wachana nee oyakiyapu wachana tika madidi eee

  • @priyachampa8820
    @priyachampa88204 жыл бұрын

    ලස්සනයි

  • @udeshikapriyadarshanee8673
    @udeshikapriyadarshanee86734 жыл бұрын

    Lassanai

  • @wheretotravelholiday
    @wheretotravelholiday4 жыл бұрын

    Harima adarei me performance ekata

  • @pradeepikanissanka7109
    @pradeepikanissanka71094 жыл бұрын

    lassanai lassanai hrima lassanai harima mhiriy,kiyanna ma langa wachana na

  • @avishkadissanayake1620
    @avishkadissanayake1620 Жыл бұрын

    ❤️

  • @fathimaferoza6886
    @fathimaferoza68864 жыл бұрын

    ලස්සනයි 🌹🌹🌹

Келесі