Cover Songs Sinhala | Mind Relaxing Cover Collection | Anjali Herath, Billy Fernando, Malick Perera
Ойын-сауық
Sinhala Songs | Cover Songs Sinhala | හිතට දැනෙන Cover Collection | Mind Relaxing Cover Collection | Anjali Herath, Billy Fernando, Malick Perera
1. Pithu Senehe | 00:12
Covered by: Anjali Herath
Originally Sung By: Deepika Priyadarshani
Lyrics: Kumaradasa Saputhanthri
2. Thunhele Kele Thula | 03:49
Covered by: Anjali Herath
Originally Sung By: Nanda Malini
Lyrics: Sunil Ariyaratne
3. Amma Sandaki | 07:02
Covered by: Billy Fernando
Originally Sung By: T M Jayarathne
Lyrics: Malini Jayarathne
4. Suwanda Denee | 11:33
Covered by: Malick Perera
Originally Sung By: Rookantha Goonathillake
Lyrics: Ajantha Ranasinghe
5. Chandra Mandale [ Punchi Saviye ] | 14:35
Covered by: Siheli Thurya
Originally Sung By: Sunil Edirisinghe
Lyrics: Rathna Sri Wijesinghe
6. Sara Sip Sayuru | 17:37
Covered by: Suneera Sumanga
Originally Sung By: Harshana Dissanayake
Lyrics: Somaratne Dissanayake
7. Jeewithe Kaviyak | 22:06
Covered by: Madhavi Anthony
Originally Sung By: Nanda Malini
Lyrics: Bandara Eheliyagoda
8. Suwanda Thiya | 25:52
Covered by: Lavan Abhishek
Originally Sung By: Chandana Liyanaarachchi
Lyrics: Rathna Sri Wijesinghe
9. Meka Sonduru Lokayak | 29:13
Covered by: Lavan Abhishek
Originally Sung By: Edward Jayakody
Lyrics: Somaratne Dissanayake
10. Wana Siwpawun | 33:00
Covered by: Dahami Sankalpi
Originally Sung By: Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
11. Marambarie | 37:20
Covered by: Maveesha Sansadi
Originally Sung By: Edward Jayakody
Lyrics: Kumaradasa Saputhanthri
12. Hansa Rajani | 41:13
Covered by: Ayesh Yasiru
Originally Sung By: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
13. Maa Ithin Yanna Yanawa | 44:21
Covered by: Ridma Weerawardena
Originally Sung By: Sunil Edirisinghe
Lyrics: Rathna Sri Wijesinghe
14. Snehaye Nagarayai | 47:40
Covered by: Madhawa Peiris Ft Samitha Mudunkotuwa
Originally Sung By: Amarasiri Peiris | Manik Jayasekara
Lyrics: Hemasiri Gunathunga
15. Paata Dedunu | 51:30
Covered by: Radeesh Vandebona
Originally Sung By: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
16. Thani Wennata Mage Lowe | 54:55
Covered by: Nadeemal Perera
Originally Sung By: Victor Rathnayake
Lyrics: Buddhadasa Galappaththi
17. Ahasa Se Oba | 58:51
Covered by: Anjalee Herath
Originally Sung By: Nanda Malini
Lyrics: Sunil Ariyaratne
18. Siyambala Malak | 1:01:48
Covered by: Mihindu Ariyaratne
Originally Sung By: Asanga Priyamantha Peiris
Lyrics: Channa Jayanath
19. Minisa Suwandai Mala Se | 1:04:03
Covered by: Sashrika Semini
Originally Sung By: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri
20. Walaa Theerayen Eha | 1:07:03
Covered by: Siyumini Opayangi
Originally Sung By: T M Jayarathne
Lyrics: Kularatne Ariyawansa
#CoverSongs #ceymusic #rohanaweerasinghe
Пікірлер: 60
රෝහණ වීරසිංහ සර් ගොඩක් ස්තූති සර්❤
අපේ අන්ජුට මෙවැනි ඇගයීමක් කල කලා ලොවේ දැවැන්තයට අපේ ප්‍රනමය
Manika ♥️ lassanai 💕💕💕
Anjalee ee ❤❤❤❤❤❤❤❤
අංජලී හේරත් ❤❤
Thank you sir...🙏 නවක දු දරුවන්ට මේ දෙන දිරි ගැන්විමට.... anjali..❤️❤️
ඔබටත් ස්තුතියි සර්.රසවත් ගීත එකතුවක් තිළිණ කළාට.🙏💐 ❤
අන්ජලී ගේ හඩට නිසි තැන ❤
බොහෝම ස්තුතියි සර්..මෙවැනි ඇගයීමට මගේ දියණිය ඇගයීමට ලක්වීම පිළිබඳව 🙏🙏🙏❤️❤️❤️
@renrathnayake4654
6 ай бұрын
💐🙏❤
@Thescrunchilife
5 ай бұрын
බොහොම ස්තුතියි සර් මෙවැනි ඇගයීමට ලක් කලාට. ඔබ තුමාගේ නිහතමානී බවට අපි උපරිමයෙන් ගෞරව කරනවා. නැවතත් කියන්න ඕන ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏💕
ස්තුතියි හදවතින්ම ගරු කරමි සර් බුදුසරණයි සර්🙏🙏🙏 අංජු නංගියෝ ඔබ ගැන කීමට මගේ හෝඩියේ වචන මදි❤❤❤ බුදුසරණයි නංගියෝ🙏🙏🙏
mage hadawate gaikawata mewani agaeemak kalata stutiy weerasingha sir anju oyata jaya
Anjali.. හදවතටම දෙනෙනවා. ❤❤❤❤
ගොඩාක් ස්තූති සර් අපේ මැණික අංජලී ට මේවගේ ඇගයීමක් ලබා දුන්නට.🙏🙏
බොහොම ස්තුතියි සර්🙏🙏අංජලි වැනි නවකයන් ඇගයීම ගැන සතුටුයි ❤❤🙏🙏
අංජලී ගේ හඩ භාවනාව ක්... ❤
අංජලී දුව මියුරු හඬ භාවනාව!!! ස්තුතියි ඔබතුමාට!!වීර සිංහයාණෙනි!!! ❤❤❤
ස්තුතියි සර්... හිත් නිවන අංජුගේ හඬට මෙවන් ඇගයීමක් ලබාදුන්නාට... ❤❤❤❤
සුභ පැතුම් අංජලී......❤🎉
Anjali ❤ Magical voice ❤
ඇය හදවතේ ගායිකාව වෙලා ඉවරයි. බලන්න ලස්සනට ස්වරයන් හැගිම් එක්ක මුසුකරලා ගායනා කරන අගේ. ඔබතුමාට වගෙම මුලු මහත් ජනතාවම මේ ගායනය වැලදගෙන ඉවරයි. බොහෝම ස්තුති ඔබතුමාටත් නවක ගායිකවක් උනු අන්ජලී හේරත්ටත්. 🙏❤❤❤❤❤
#rajaratamanike👑️💐 #voicemagician👑️💐 Anjali Herath❤💐👑
ඔබතුමාට ගොඩක් ස්තුති නවකයින් දිරිගැන්වීම සදහා කල මේ ඇගයීමට.❤️❤️❤️❤️❤️❤️❤️
Anju wenuwe obathumata bohoma sthuthi sir😌❤
"මා නොවන මම" හීදී ඇය ගායනය කළ ගීත කිහිපයකුත් ඇතුළත්.❤
අංජලී අක්කා වගේ අලුතින් මේ ක්ෂේත්‍රයට ආපු අයව ඇගයීම ගැන සතුටුයි ❤ ස්තූතියි ඔබතුමාට ❤ 🙏
❤අංජු දුවගේ සුමිහිරි කටහඩින් ගායනා කරන ගීත දෙකක්ම තබීම නිසා මේ වීඩියෝව තව තවත් ජනප්‍රිය ය වේවි. අනිත් ගීතත් ලස්සනයි. අර්ථවත්.❤
හදවතින්ම සුබපතනවා අංජූ.... ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි
🎧♥️
බොහොම ස්තුතියි සර් මෙවැනි ඇගයීමට ලක් කලාට. නව පරපුර වෙනුවෙන් පෙනී සිටින මිහිරි ලෙස හා ගීතයේ අර්ථය ඉස්මතුවන ලෙස ඉතාම දක්ෂව ගායනා කරන අංජලී අක්කව මෙසේ ඇගයුවාට ඔබතුමාගේ නිහතමානී බවට අපි උපරිමයෙන් ගෞරව කරනවා. නැවතත් කියන්න ඕන ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏💕
@Thescrunchilife
5 ай бұрын
මේ තුති පිදීම ඔබතුමාටයි රෝහන වීරසිංහයානනි .🙏🙏🙏💕
🎉🎉🎉
❤❤❤
අපේ අංජු අක්කා වෙනුවෙන් සංගීත ලෝකෙ දැවැන්තයොත් මං හෙලි කර දීම සතුටක්❤️❤️❤️
Anjali akka's voice 🥺❤
දක්ෂතාව පිරි අංජලී වැනි නවකයින්ගේ දක්ෂතාව දැක ගැනීමට අවස්ථාව ආශිර්වාදය ලබා දීමට ඔබතුමාගේ ඇති නිහතමානී බව පිළිබඳව ගෞරවය ❤
අංජලී ❤❤ගොඩක් ස්තූති රෝහණ සර් ❤❤
සර් මාගේ ගීතය ඇතුලු තවත් රසවත් ගීත රැසක් එකතු කළාට බොහොම ස්තූතියි❤❤❤
නවමු මල් ඇස් ඇරෙන යාමයේ... වනු මැන දිනකර... සේ ඔබ පෙති විදහා සුවද කරනු පිණිස හෙට ලොව...... සුභ පැතුම් අන්ජලී 🥰
❤❤❤❤❤❤❤ලස්සන ගීත එක් කළාට බොහොම ස්තූතියි සර්❤❤❤
Anjali .❤❤❤❤❤
මා නොවන මම වැඩසටහනේදී අංජලී හේරත් ගැයූ ගී දෙකක්ද සමඟින් රසවත් ගීතාවලියක් බෙදාදුන්නාට බොහෝ ස්තූතියි.. 🙏
බොහොම ස්තූතියි සර්❤මේ වගේ දක්ෂ නවක ගායකගායිකාවන්ට ලබා දෙන සහයෝගයට..❤❤
❤🥺 අන්ජු අක්කිගෙ සින්දු මාර විදියට විඳිනවා මං 🥺❤️😘
❤❤❤ Anjali ❤️❤great song sir
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
Anju❤❤
ආදරණිය රෝහණ ❤❤❤
❤
🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
අංජු නිසාමයි ඇහුවේ ගොඩක් ස්තුතියි. මේ අංජලීකරණ්‍යක්ම වූ ඒ හඩට් අවශ්ථාවක් දුන්නට රෝහන වීරසිංහයන් වැනි පතාක යෝදයෙක් නවකයෙක්ට අවශ්ථාවක් දෙනව නම් ඒ අතිදක්ෂ්‍යෙක්ම විය යුතුයි නේද.ඒකියන්නෙ අපේ අංජලී කොයිතරම් දක්ශද කියන එකයි සතුටුයි පුතේ..හදවතින්ම ගොඩක් සතුටුයි..දැං ඔයා යන මග එලිපෙහෙලි වෙලා ඉවරයි පරිස්සමින් හෙමින් යන්න සුබ පැතුම්...........
@nalaniwickramarachchi3545
5 ай бұрын
අංජුට විතරක් අවශ්ථා තුනක් දීමමත් විෂේශයක් නෙමෙයිද
👍🎶
@user-nw1pq3sy2u
6 ай бұрын
❤අංජු දුවගේ සුමිහිරි කටහඩින් ම පටන් ගැනීම මෙම වීඩියෝව තවත් ඇගයීමට ලක්වීමට වැදගත්වේවි. අනික් සිංදුත් ලස්සනයි. අර්ථවත්..
good
නවකයන්ට අත දෙන්න තරම් නිහතමානී වූ ඔබට බොහෝම ස්තූති සර්..🙏👏❤ #anjaliherath
@lperera4975
6 ай бұрын
Anjuduwa me songs ahnakots kiyanna baritharamata mama vidinawa duwanam gee rajinak voice eka prawesam karanna adarei ❤️❤️❤️❤️❤️ budusaranai siyaluma deviyan duwawa manikak wage rakadewa🎉🎉🎉
❤️❤️❤️❤️❤️❤️