Oba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) | Anjalee Herath | Ma Nowana Mama

Ойын-сауық

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Oba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 110

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial6 ай бұрын

    ගොඩක් ස්තූති ආදරණීය අදහස් වලට ❤️🙏

  • @nilupul190

    @nilupul190

    6 ай бұрын

    කලා ලෝකයට කලාතුරකින් පායන සුපුන් සඳක් මැණික ඔයා . දැවී තැවෙන හිත් නිවන්න හැමදාමත් හඳවතට ගයන්න.❤

  • @dinusharajapaksha2636

    @dinusharajapaksha2636

    6 ай бұрын

    😊😊😊😊😊

  • @RashiSilva

    @RashiSilva

    6 ай бұрын

    ආදරෙයි අංජු මැණික❤

  • @user-uu6up1sm4l

    @user-uu6up1sm4l

    6 ай бұрын

    අංජු ❤

  • @user-id3ux4mg8q

    @user-id3ux4mg8q

    6 ай бұрын

    I love you❤❤

  • @user-ty5zw7xm4c
    @user-ty5zw7xm4c6 ай бұрын

    මම නම් ප්‍රාර්ථනා කරන්නෙ මේ ඉර හද යට හැමදාමත් අපේ මැණික හැමෝගෙම හදවතේ ගායිකාව වෙන්න කියල❤❤

  • @user-bj9sr3dg9l
    @user-bj9sr3dg9l5 ай бұрын

    හරිම ලස්සනයි මැණික. මම එදා කියපු වගේම අදත් කියන්නේ ඔයා හිත් සුවපත් කරන පුංචි විශේෂඥවරියක්. හැමදාමත් ලක් දෙරණෙ ඔයා බබළනවා. ආදරෙයි. ආදරෙයි. හැමදාමත් ආදරෙයි.

  • @priyanisamarakoon3608
    @priyanisamarakoon36084 ай бұрын

    හිතට වදින voice ekk❤❤

  • @sunithaperera902
    @sunithaperera9026 ай бұрын

    හරිම ලස්සනයි .ඔයා සතියකට සැරයක් වත් දෙරනෙ න් මේ වගේ වැඩ සටහන් වලින් මුන ගැහෙන්න එන්න .❤️❤️❤️❤️❤️👸කිරුළ හිම් කුමාරි ,,😘😘😘💐🎆🎇🎆💐🪔😌නව වසරේ ආරම්භ ය .ආදරෙ යි.

  • @nayomibandara4788
    @nayomibandara47883 күн бұрын

    ප්‍රව්න ගායිකාවක් උනත් සමහර වෙලාවට පරාදයි කියලා මට හිතෙනවා ඔයාගෙ ගායන ඉදිරියේ..........🎉🎉🎉🎉🎉🎉

  • @wasanabandara9856
    @wasanabandara98566 ай бұрын

    අංජුටත් ලස්සන අතීතයක් තියෙන්න ඇති කියලා හිතෙනවා,❤කැලුම් කියනවා වගේ දැන හෝ නොදැන,ප්‍රකාශිත හෝ අප්‍රකාශිත,❤❤ ඔබ ලගත් මතකය ඇති නමුදු අප වෙන් වී ඇතී එපා රිදවුම් ගන්න දිවියට අපට හිමි ජීවිත ඇතී❤❤

  • @amilahandagiri390
    @amilahandagiri3906 ай бұрын

    The BEST Singer of DERANA Dream Star ALL Times

  • @desilvaisuru4833
    @desilvaisuru48334 ай бұрын

    Thank you Anjali We love your voice from New Zealand ❤

  • @sandyadesilva934
    @sandyadesilva9346 ай бұрын

    නිහතමානී රන් තරුව 🌟👮‍♀️ අපේ රෝස මල 😘

  • @Sura_de_ruwan
    @Sura_de_ruwan6 ай бұрын

    ඒකනම් භාවනාවක් වගේ..ඇස්පියන් අහද්දි වෙනම ලෝකෙකට අරන් යනවා..amazing voice ❤

  • @shamilaniroshini6174
    @shamilaniroshini61744 ай бұрын

    Harima lassanai akki baba Aaaadareiiii❤❤❤❤❤❤❤ Manika❤❤❤

  • @devinkapriyadarshani3050
    @devinkapriyadarshani30506 ай бұрын

    මගෙ ලගත් තනියට ඉනු මැනවී ❤❤❤❤❤❤❤ ආදරෙයි අංජු ❤❤❤

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe92806 ай бұрын

    අංජලී ඔයාගේ ගායනය ගැන කියලා වැඩක් නෑ. හරිම මිහිරි. අද ඔයා කපුගේ මහත්මයා සංගීතය කළ ගීත කීපයක්ම ගායනා කළා.එයින්ම අපිට හැඟෙනවා ඔයා කෙතරම් වටින කෙනෙක්ද කියලා.මේ ගීත සියල්ලම ඔයා අපිව අලුත් මානයකට ගෙන ගියා.ආඩම්බරයි පුතේ ඔයා ගැන

  • @priyanisamarakoon3608
    @priyanisamarakoon36084 ай бұрын

    හිතට වදින voice ekk❤❤ 3:53

  • @user-uw3xd5be2o
    @user-uw3xd5be2o5 ай бұрын

    පුදුම තරම් ලස්සන වොයිස් එකක්.ලස්සන රූපයක්.පුදුම ලස්සනයි.මගෙ ලෝකෙම අංජු ..♥️🥺

  • @rashmiranasinghe6063
    @rashmiranasinghe60636 ай бұрын

    අතීතේ ෙගාඩාක් දේවල් මතක් වෙනවා🥺♥️ ආදරෙයි අංජලී🥺♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-vj1ok4ln5g
    @user-vj1ok4ln5g6 ай бұрын

    දවසම අහන්න පුළුවන් හඩක්. ආදරෙයි ගොඩක්

  • @nimaliperera7746
    @nimaliperera77466 ай бұрын

    Oya gana nam kiyanna වචන na duwa .ලස්සන ගීත එකතුවක් තෝරා gena තියෙන්නේ .

  • @niw7
    @niw76 ай бұрын

    අක්කිට කවදාවත් වරදින්නෑ අක්කී.. ඔය නිහතමානිකම හැමදාමත් ඔයා ලග තියාගන්න . අපි හැමදාමත් ඔයා එක්ක ❤ බුදුසරණයි අක්කී..

  • @kavi.630
    @kavi.6306 ай бұрын

    මගෙ ලඟ තනියට ඉනු මැනවී......🙂🥀💞

  • @nayomibandara4788
    @nayomibandara47883 күн бұрын

    අනේ අපේ මේ ලස්සන මල කවදාවත් පරවෙන්න එපා බුදු හාමුදුරුවනේ

  • @nilupul190
    @nilupul1906 ай бұрын

    ආදරෙයි නිහතමානී හදවතේ ගායිකාවට ලස්සන ගමනක් යන්න අපි බලන් ඉන්නවා හරි ආදරෙන්.❤❤

  • @nayomibandara4788
    @nayomibandara47883 күн бұрын

    ඔයා අපේ ලෝකේ කියලා අපි හිතන්නේ අපි ඔයට ඒ තරම් ආදරෙයි

  • @user-gh2ob3fd6h
    @user-gh2ob3fd6h3 ай бұрын

    Adare ballata dala lensuwak aran diuan owa keuwanm kelle 😢😢😢❤❤

  • @AsithaSanjeewa-kl3wb
    @AsithaSanjeewa-kl3wb4 ай бұрын

    Supiri akki supiri😢

  • @bangtanwrld8242
    @bangtanwrld8242Күн бұрын

    ❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම anju ❤❤❤❤❤❤❤❤

  • @prasilarandika7642
    @prasilarandika76426 ай бұрын

    Next level වොයිස් එකක්...❤❤❤

  • @user-hf4fi7cb5k
    @user-hf4fi7cb5k5 ай бұрын

    ආදරෙයි ආදරෙයි හැමදාටම❤❤❤❤❤❤❤❤

  • @user-ph6fk9fu1y
    @user-ph6fk9fu1yАй бұрын

    Meake orginal ekata wada oyage voice eken ahaddi wenama feeling ekak danenawa

  • @chandraniwitharana6691
    @chandraniwitharana66916 ай бұрын

    Super.....b Anjaleeeeeee❤❤❤❤❤❤❤❤❤❤❤love you

  • @nayomibandara4788
    @nayomibandara47886 ай бұрын

    අඩන්න හිතෙනවා නන්ගි ....ආදරෙයි ❤

  • @nandaniperera3272
    @nandaniperera32726 ай бұрын

    Lovely voice my favourite love u so much duwa budusaranai

  • @user-xc8fl1qq8m
    @user-xc8fl1qq8m6 ай бұрын

    Harima lasanai mage manika aadarei hamadama ❤❤❤❤❤❤❤

  • @thanupriyanga6140
    @thanupriyanga61406 ай бұрын

    ලස්සනයි දුව.. ඔය විදියටම ඔයාගෙම පාරක යන්න දුව

  • @thanudahanayake3907
    @thanudahanayake39076 ай бұрын

    හරිම ලස්සනයි ...doniiii❤❤❤❤❤

  • @rithikamunasinghe3797
    @rithikamunasinghe37976 ай бұрын

    Tks for singing this song...❤❤

  • @namalirupasinghe3339
    @namalirupasinghe33396 ай бұрын

    ඔයාට ආදරය නොකරන කෙනෙක් ඇත්නම්, ඒ උම්මත්තකයෙක් විතරයි දුවේ.

  • @anumin5697
    @anumin56976 ай бұрын

    කවුද මේ අහිංසක හිත හොද කෙල්ලව දාලා ගිය කොල්ලා

  • @inokapereira5992
    @inokapereira59926 ай бұрын

    මාරම ලස්සනයි .

  • @nisansalasudu3776
    @nisansalasudu37766 ай бұрын

    Adarei gdk mage hadawathe gaikawa anju pana ❤❤❤

  • @anandaperera1493
    @anandaperera14936 ай бұрын

    Adarei godak hemadama sarala kama agayanna

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep6 ай бұрын

    Harima lassanae ❤❤❤ budu saranae anju...adareee

  • @nilminikumari6830
    @nilminikumari68306 ай бұрын

    Ane mama enne kuwet wala Ath Anju manikage sindu hamawelama ahanwa Aka bawanawak ❤❤❤❤ manika

  • @gayanasubhashini4389
    @gayanasubhashini43896 ай бұрын

    ♥️👍♥️ අදරේයි මැනික බුදුසරණයි ♥️👍♥️

  • @thusharidangampala5813
    @thusharidangampala58136 ай бұрын

    Great voice

  • @kumudurathnayaka9088
    @kumudurathnayaka90886 ай бұрын

    Budusaranai ❤

  • @prasannawarawewa5672
    @prasannawarawewa56726 ай бұрын

    මම aasama sinduwak oya eka හරි ලස්සනට කියනවා දිගු ගමනක් යන්න සියලු දෙවියන් ge පිහිට ඔයාට ලැබේවා ❤❤❤❤❤

  • @samalisamarakoon7572
    @samalisamarakoon75726 ай бұрын

    ලස්සනයි ❤

  • @hm-qy1wy
    @hm-qy1wy5 ай бұрын

    amazing voice 👌👌

  • @Nishanthagamage-yq7nt
    @Nishanthagamage-yq7nt6 ай бұрын

    Lassanaiiiiiiiii❤❤❤❤

  • @kumudukariyawasam6855
    @kumudukariyawasam68556 ай бұрын

    Wow excellent ❤❤❤❤

  • @user-rq6tx2qj7k
    @user-rq6tx2qj7k4 ай бұрын

    Lassanai adarei menika❤❤❤

  • @user-py7hg7ep1g
    @user-py7hg7ep1g5 ай бұрын

    Wow eka nm bhawanawak 😍

  • @nayomibandara4788
    @nayomibandara47883 күн бұрын

    ඔයා අපේ සින්දු බහිරව් කියලා අපි ගෙදර ඔයා හදුන්වනවා

  • @user-ix1uz5rn2g
    @user-ix1uz5rn2g6 ай бұрын

    Putha mama godak Saharan sinduwak adara goodk

  • @chamindasenarathna8037
    @chamindasenarathna80375 ай бұрын

    Godak.lassanai menika

  • @nipuniperera8735
    @nipuniperera87356 ай бұрын

    Lassanai

  • @user-ws2ql6jq8u
    @user-ws2ql6jq8u6 ай бұрын

  • @tharidudilhani6353
    @tharidudilhani63536 ай бұрын

    ❤❤😘😘

  • @rasikamorawakkoralage3593
    @rasikamorawakkoralage3593Ай бұрын

    ❤❤❤❤

  • @paalithano44
    @paalithano446 ай бұрын

    ❤❤❤❤😊😊

  • @urekae990
    @urekae9906 ай бұрын

    ❤❤

  • @VandVBoyz
    @VandVBoyz6 ай бұрын

    ❤❤❤

  • @pawanianuththara2003
    @pawanianuththara20036 ай бұрын

    ❤❤❤❤❤

  • @user-yl7de2uk2o
    @user-yl7de2uk2o6 ай бұрын

    Lassni 🥰

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani38856 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nawodhyakumarasinhanawoday7039
    @nawodhyakumarasinhanawoday70396 ай бұрын

    ❤️🥺🥺

  • @nadilkanadilka9288
    @nadilkanadilka92884 ай бұрын

    ❤🇱🇰

  • @amalkagunawardene8538
    @amalkagunawardene85386 ай бұрын

    ❤🙏😘

  • @mahindarodrigo4144
    @mahindarodrigo41445 ай бұрын

    Hay! that is a pretty voice ??

  • @preethiperera9261
    @preethiperera92616 ай бұрын

    🎉🎉🎉🎉❤

  • @hiruniellewaththa1653
    @hiruniellewaththa16536 ай бұрын

    ❤❤❤හරිම රහට කියනවා අක්කා

  • @KalpageAmithaLakshmi
    @KalpageAmithaLakshmi3 ай бұрын

    😮😮😮😮

  • @pramamayadunne4510
    @pramamayadunne45106 ай бұрын

    Oyage hada ahanna labema apet wasanawk pute❤❤❤ budu saranai!🎉🎉🎉

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe22676 ай бұрын

    හරිම ලස්සනයි 👍👍👍👍👍

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29866 ай бұрын

    ගාල්ලෙ ඉදල මෙචිචර සතුටු වන මම හේමමාලි

  • @user-ph6fk9fu1y
    @user-ph6fk9fu1y5 ай бұрын

    Mea taram hadawathata danunu kata handak tawat na mea pera pinata oyata labunu deyak mea taram minissu oyata aadaraya karannet eakai kawadawat waradin na

  • @user-xc8fl1qq8m
    @user-xc8fl1qq8m6 ай бұрын

    2:08 2:09

  • @user-xc8fl1qq8m
    @user-xc8fl1qq8m6 ай бұрын

    Aadarei manikata Pana wage

  • @user-xc8fl1qq8m
    @user-xc8fl1qq8m6 ай бұрын

    Harima lasanai mage manika aadarei hamadama ❤❤❤❤❤❤❤

  • @kamalakamala3710
    @kamalakamala37106 ай бұрын

    ලස්සනයි ❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29866 ай бұрын

    දෝනි ගොඩාක් මෙිකප් කරන්න එපා අපිට ඔින ඔය විදියට දකින්න ගොඩාක් ආදරේ නිසා කියන්නෙ

  • @pasindudiyanath8557

    @pasindudiyanath8557

    6 ай бұрын

    Haaa

  • @user-zi6ll9wr3f
    @user-zi6ll9wr3f6 ай бұрын

    ❤❤❤

  • @user-es2tg3nx2v
    @user-es2tg3nx2v6 ай бұрын

    ❤❤❤❤❤

  • @DarshaniAbeysinghe
    @DarshaniAbeysinghe6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunsuranga4260
    @sandunsuranga42606 ай бұрын

    ❤❤❤

  • @nethminiwijekoon-nl6ii
    @nethminiwijekoon-nl6ii6 ай бұрын

    ❤❤❤

  • @anumin5697
    @anumin56975 ай бұрын

    ❤❤❤

  • @nadeekanirashani3562
    @nadeekanirashani35626 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @shamalipriyangika5548
    @shamalipriyangika55486 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

Келесі