Pithu Senehe Pidu (පිතු සෙනෙහේ පිදු) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana

Ойын-сауық

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Pithu Senehe Pidu (පිතු සෙනෙහේ පිදු) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 65

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n6 ай бұрын

    තාත්තා නෑ මගේ ඒත් මට තාත්තා මතක් උනාඇත්තටම හරිම හැඟුම්බරයිලස්සනයිඔයාට ගොඩාක් පින් පුතේ අපේ හිත් නිවනවටබුදුසරණ

  • @user-ho8sl3hl1y

    @user-ho8sl3hl1y

    5 ай бұрын

    😭❤❤

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera5 ай бұрын

    මාරයි මුල් ගායනයට උපරිම සදාරනයක් කලා සුපිරි❤❤❤❤❤❤❤

  • @ukussaukussa3887
    @ukussaukussa38876 ай бұрын

    හරිම හැඟුම් බරයි පුතේ ...වචන වලින් කියන්න බැහැ ..ආදරෙයි ගොඩාරියක් පුතේ ...❤️❤️❤️පරිස්සමින් මේ ගමන යන්න බුදු සරනයි 🙏🙏🙏🙏 පුතේ ඔයාට ❤️❤️❤️

  • @akenwithfamily
    @akenwithfamily6 ай бұрын

    අදරෙයි අංජු ආයේ ආයේ අහනවා ඒ තරමි ලස්සනයි ❤❤❤

  • @shironiperera4450
    @shironiperera44506 ай бұрын

    ගොඩාක් ලස්සනයි mage puthe ❤❤❤❤❤

  • @user-id2fb6wt3g
    @user-id2fb6wt3g6 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි අද තාත්තා මං ලඟ නෑ ලස්සනට ගායනා කරනවා ආදරෙයි ❤❤❤❤❤

  • @upulfernando6976
    @upulfernando69764 ай бұрын

    Great song.& melodious Singing.

  • @thilinichathu9083
    @thilinichathu90836 ай бұрын

    හරිම ආදරණීයයි නංගියයෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘

  • @rasikahettiarachchi7312
    @rasikahettiarachchi73125 ай бұрын

    Marama lassanai anju akki ❤❤❤❤

  • @nilupul190
    @nilupul1906 ай бұрын

    ලස්සනයි හරිම හැගුම්බරයි .😢❤❤❤

  • @thanupriyanga6140
    @thanupriyanga61406 ай бұрын

    ඔයාගේ කටහඬ විරෝධාකල්ප ගීත වලට හොඳටම ගැලපෙනවා නංදා මාලනී මැතිණියගේ හඬ වගේම ඒ ගිත වලට හරි යනවා

  • @beanbean2862
    @beanbean28622 ай бұрын

    අනේ හරිම ලස්සනයි 🥰🥰🥰🥰. කියන්න වචන නෑ මට 👌👌👌

  • @gracefernando1007
    @gracefernando10076 ай бұрын

    Beautiful!!😍

  • @EshmiPalindha-fk2si
    @EshmiPalindha-fk2si6 ай бұрын

    Anju akke harima lassanai . Oyata budu saranai

  • @blkpik8510
    @blkpik85106 ай бұрын

    කාන්දමක් ද පුතේ ඔයා ගෙ හඩ ලස්සනයි මාරම ලස්සනයි.. ආදරෙයි ගොඩක්

  • @nayomibandara4788
    @nayomibandara47886 ай бұрын

    ආ...ව්...මාරම මාර ලස්සන්‍යි ආදරෙයි

  • @TeamNikeFCAndKr123
    @TeamNikeFCAndKr1236 ай бұрын

    Deepikage voice eka wage mata ehenawa wooow Duwa good luck oyata

  • @flashyfeet5846

    @flashyfeet5846

    6 ай бұрын

    Ow matath eda tv eken blddimath samahara than wala e wage ahuna ❤️..

  • @NethmiNimansa-dp9tx
    @NethmiNimansa-dp9tx6 ай бұрын

    So Beautiful 🥰❤️

  • @TeamNikeFCAndKr123
    @TeamNikeFCAndKr1236 ай бұрын

    Hitha niwena voice ekak man me daruwage voice ahala ne kalin man asama program eka me ahanna lebuna lassana voice ekak❤

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani57216 ай бұрын

    ❤❤❤❤❤❤ oba harri puthe ekka kawadawath karanna baha.

  • @user-ho8sl3hl1y

    @user-ho8sl3hl1y

    5 ай бұрын

    😭

  • @bangtanwrld8242
    @bangtanwrld8242Ай бұрын

    ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම anju manika 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @bangtanwrld8242
    @bangtanwrld82428 күн бұрын

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි දළදා සමිඳුන් phitai anju ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akilakumara2358
    @akilakumara23586 ай бұрын

    ඔව් සමහර සින්දු මුල් ගායනයට වඩා ලස්සන යි

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    මගේ රත්තරං අප්පච්ච් ඔයා අපේ පනට දෙවියෝ පහල කලේ බලන්න ලස්සන වොයිස් එක ගිතය අහන්න උවමනාව ගොඩක් වර්දනය වෙනවා රසික මනසට

  • @sandalidewanarayana316
    @sandalidewanarayana3166 ай бұрын

    Lassanae anjali ❤❤

  • @kanchanakumudu5098
    @kanchanakumudu50983 ай бұрын

    😢❤ හරිම ලස්සනයි ❤

  • @user-vj1ok4ln5g
    @user-vj1ok4ln5g6 ай бұрын

    ගොඩක්ම ලස්සනයි 😘😘

  • @Road986
    @Road9866 ай бұрын

    භාවනාවක් වගේ ❤❤❤❤❤❤

  • @gayanasubhashini4389
    @gayanasubhashini43896 ай бұрын

    ♥️❤♥️❤ බුදුසරණයි

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha29866 ай бұрын

    ආදරෙයි රත්තරන් පැටියෝ ගොඩාක් අපි ගාලලේ සිට

  • @anushachandima9273
    @anushachandima92736 ай бұрын

    ❤❤❤❤❤lassanai

  • @shyamapriyangika9782
    @shyamapriyangika97826 ай бұрын

    Woow..❤

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    කොහෙ හිට්‍යත් කවුරු මොනවා කලත් ඔයා ක්ව්න් එදත් අදත්

  • @nilukshiperera407
    @nilukshiperera4076 ай бұрын

    Very beautiful ❤️❤️❤️❤️❤️

  • @laurashani
    @laurashani6 ай бұрын

    ආදරෙයි දුවේ .භාවනාවක් 1:13 වාගේ

  • @pawanianuththara2003
    @pawanianuththara20036 ай бұрын

    ❤❤❤❤

  • @miniwansri1412
    @miniwansri14125 ай бұрын

    ❤❤

  • @user-xy2ii2gi6v
    @user-xy2ii2gi6v6 ай бұрын

    ❤❤❤❤harima ලස්සනයි හැඟීම් bara gayanavak piya senehasatath kiyannna vachana naha aththatama bs anju නංගී

  • @sandyadesilva934
    @sandyadesilva9346 ай бұрын

    🎧❤❤

  • @user-fr2ud5bh1z
    @user-fr2ud5bh1z6 ай бұрын

    ❤️🥺🥺🥺❤️❤️

  • @indikawijesekara5998
    @indikawijesekara59986 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @samanpriyankara7125
    @samanpriyankara71256 ай бұрын

    👍👍👍❤❤

  • @janithherath8409
    @janithherath84096 ай бұрын

  • @milroynishantha6458
    @milroynishantha64586 ай бұрын

    🙏🇱🇰💛🥇🧡 💜💜💜💜

  • @pramamayadunne4510
    @pramamayadunne45106 ай бұрын

    ❤🎉🥰🥰🥰🎉❤

  • @LankaKumari-mp9rm
    @LankaKumari-mp9rm2 ай бұрын

    Deviyane kiyan.eanala 2k toku ❤🎉payata pagena duuvellak tharamwath hethanna epa. Rusiyawata wada lokui iersheyawa idiriyatama yamu.

  • @nuwanthakavidu8482
    @nuwanthakavidu84826 ай бұрын

    ma nowena mama.meya kohomath keyanne anith ayage sindune.

  • @user-of8ze9hj6u
    @user-of8ze9hj6u6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shilpasewwandi
    @shilpasewwandi6 ай бұрын

    🎧♥️😢

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage402310 күн бұрын

    WoooW🩵🫡

  • @user-ok7qg8ms5m
    @user-ok7qg8ms5m6 ай бұрын

    මේ ගීතවලට ලස්සනයි කියන අය කරුණාකරලා පළමු ඔරිජිනල් ගීතය අහලා තියෙනවද

  • @upulpradeep490

    @upulpradeep490

    6 ай бұрын

    අගේ කරන්න ඕනේ තැන අගේ කරන්න පුරුදු වෙන්න

  • @nadzthuduwagedon5297

    @nadzthuduwagedon5297

    6 ай бұрын

    Apooo Vidusha ge fan la meketh walalenna enawane.. lassana Natnam Vidusha ge song ekak ahagena paaduwe inna. Apita original song eka Anjali ge widiyata ahanna kamati. Me program eke balaporoththu wenne eka. Ehema nathuwa ena kena a songs original song eka widiyata kiyanawada kiyala newei

  • @nilupul190

    @nilupul190

    6 ай бұрын

    ඔයාට ලස්සන නැත්තම් මෙතන වැලලෙන්නැතුව ලස්සන එකක් බලන් පාඩුවේ ඉන්නවා . ඉරිසියාව පිටකරන්නැතුව.

  • @nuwanthakavidu8482

    @nuwanthakavidu8482

    6 ай бұрын

    eresiyawe newe aththa thamai

  • @user-qt3rg4cr5i

    @user-qt3rg4cr5i

    6 ай бұрын

    ඔර්ජිනල් එක විදියටම කියන්න ඔනේ නෑනේ මේ ගායනය ලස්සනයි

  • @erandagamage8649
    @erandagamage86492 ай бұрын

    මේ ගීතය සහ අංජලී මේ ගී තය ගායනය ඇතුලේ මට ලොකු කතාවක් තියෙනවා කියන්න. (මේක මගේ සත්‍ය කතාව). 2023. 12.2 අංජු dreams star win කරලා ගමට යන දවසේ මටත් ඕන උනා අංජලී බලන්න පාදෙණියට යන්න. මමයි මගේ Wife සහ දරුවො දෙන්න එක්ක ගමන පිටත් වෙලා වාරියපොළ කිට්ටු වෙනකොට අම්ම කෝල් කරලා කියනවා තාත්තාට අමාරුයි ඉන්න තැනකින් ඉක්මනට මහ ගෙදර එන්න කියලා. මම මගේ කාර් එක නැවත හරවාගෙන වේගයෙන් රබුක්කන මගේ මහගෙදරට එන්න ගත්තා. නමුත් මං එන්න විනාඩි 5 ට කලින් තාත්තා නැති වෙලා ගෙදරදීම. ඒක මට දරාගන්න සෑහෙන්න අමාරු උනා. ඊට මාසෙකට විතර පස්සෙ අංජලීගේ හඩින් මේ ගීතය මට ඇහෙන්න ගත්තා. එදා ඉදන් අද වෙනකම් හැම දවසකම එක පාරක් හරි ම අංජූගේ හඩින් ගයන මේ ගීතය අහනවා. මේ ගීතය දීපිකා මහත්මියට වඩා අංජුගේ හඩින් අහද්දී ඒක මට සෑහෙන්න දැනෙනවා. අංජලීගේ හොඳ රසිකයෙක් වීමත් අංජලී බලන්න ගිය දවසක උන මේ සිදු වීමත් ඒකට තව හේතුවක් වෙන්න ඇති. කවදා හරි අංජලී හම්බ උන දවසට මේ ගීතයේ කොටසක් හරි live අහගන්න එක මගේ ලොකු ආසාවක් තියෙනවා. ඒ දවස එනතුරු මම බලාගෙන ඉන්නවා. අංජලීට ජය. ඇයට යහපතක්ම වේවා. 🌍💙🎙️🙏

  • @kadkpiyasena3879
    @kadkpiyasena38796 ай бұрын

    ❤❤❤❤

  • @kadkpiyasena3879
    @kadkpiyasena38796 ай бұрын

    ❤❤❤❤

Келесі