Oba Ma Hamu Wuna (ඔබ මා හමුවුන) Cover By Miyuru Sangeeth

Музыка

✤ Contact Miyuru for Weddings, Events and Promotions
➤ Contact No : +94 711856294
➤ E-mail : miyurusangeethmusic@gmail.com
NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
--------------------------------------------------------------
Original Artist | Karunarathna Divulgane
Lyrics | Sunil R. Gamage
Music | Visharada Gunadasa Kapuge
Cover Vocals | Miyuru Sangeeth
New Music Arrangements | Miyuru Sangeeth
Mixed & Mastered | Miyuru Sangeeth
Artwork & Lyrics Video | Miyuru Sangeeth
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පර වූ පෙම් මල...
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කළ සැටි...
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
ඔබ මා හමුවුන...
#obamahamuwuna #miyurusangeeth #karunarathnadiwulgane

Пікірлер: 286

  • @autowheels1978
    @autowheels19783 жыл бұрын

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට... මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ලය පීදී පර වූ පෙම් මල... සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමං කළ සැටි... සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔබ මා හමුවුන...

  • @akashadithya7938
    @akashadithya79383 жыл бұрын

    මියුරු හඩින් තවත් මියුරු ගීයක් සවන් පත් යොමු කරන්නට මග බලා සිටින්නෙමු 😍😍❤️❤️❤️❤️❤️

  • @janithatashen2926
    @janithatashen29263 жыл бұрын

    මියුරු අයියා.... අලුත් එකක් දාමුද ? ඉක්මන්ට ඕනි හොඳේ🥺

  • @yasiruhansaka771
    @yasiruhansaka7713 жыл бұрын

    සැදී රන් අරණින් එකේ එක දෙන්නකෝ 😞😞

  • @bestmusic5834

    @bestmusic5834

    3 жыл бұрын

    Eranga ug sedi ran abaranin kiyala serch karanna

  • @sachinthalakshankahagalla1499
    @sachinthalakshankahagalla14993 жыл бұрын

    Like a භාවනාවක් ❤

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    @@feelit497 මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @Sollozo1053

    @Sollozo1053

    2 жыл бұрын

    Like a meditation 😘

  • @maheempansilu9064
    @maheempansilu90642 жыл бұрын

    තැවී දැවුනු සිත් සුවපත් වේවා 💔✊

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara3 жыл бұрын

    Notification එක ආපු ගමන් බලන්න ආවේ 😁😁

  • @feelit497

    @feelit497

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aKpkw7CGqpeohLA.html❤️

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @dimma192
    @dimma1923 жыл бұрын

    ඔයාගෙම කියල සින්දුවක් කරන්න අයියේ ලගදීම අහන්න අපිට 🇱🇰❤️

  • @user-dd6cn5xr4v

    @user-dd6cn5xr4v

    3 жыл бұрын

    අනිවා

  • @shalaniimaya3995
    @shalaniimaya39953 жыл бұрын

    හැගුම්බරව කියනවා අයියේ. හරිම ලස්සනයි...❤️👍

  • @dineshachamindi1120
    @dineshachamindi11203 жыл бұрын

    මේ ගීතයත් බලාපොරොත්තුවෙන්මයි හිටියෙ...සුනිල් සර්ගෙ සිංදුවකුත් අහන්න ආසයි...කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනයි ...❤

  • @chamodyaperera2542
    @chamodyaperera25423 жыл бұрын

    Full sinduwa ahanna kalin download karapu thawa aya innwda... Superb aiya.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himaldilsara6159
    @himaldilsara61593 жыл бұрын

    ❤️පිස්සුවක් 😍😍අධිමාත්‍ර ඖෂධ💥💥💥💥💥💥💥💥

  • @hirunavishni2881

    @hirunavishni2881

    3 жыл бұрын

    Hm

  • @himaldilsara6159

    @himaldilsara6159

    3 жыл бұрын

    @@hirunavishni2881 හුම්😊

  • @feelit497

    @feelit497

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aKpkw7CGqpeohLA.html

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @sandunikalakmali2960
    @sandunikalakmali29603 жыл бұрын

    හිතට සැනසීමක් දෙන ලස්සන සිංදුවක්...

  • @nirupamawijayasundara7925
    @nirupamawijayasundara79253 жыл бұрын

    මියුරුගෙ නම වගේම හඩත් මියුරුයි.... බාවනාවක් වගේ.. ❤️❤️❤️

  • @mr.nirmal239
    @mr.nirmal2392 жыл бұрын

    ඔයාගෙ සින්දු මරු අය්‍යෙ පට්ට ලස්සනයි❤️🤗

  • @surangidayananda6885
    @surangidayananda68853 жыл бұрын

    ඒ හඩට හැමදාමත් ආදරෙයි ❤️😍 මේ cover song එකත් නියමයි අයියේ .

  • @seminiamarasekara576
    @seminiamarasekara5763 жыл бұрын

    හරිම ලස්සනයි අයියේ .ඇත්තටම භාවනාවක් වගේ💕💕

  • @piumiranaweera323
    @piumiranaweera3233 жыл бұрын

    ආත්මයටම කාවදින කටහඩ ,අපේ හිත් නිවනවා සත්තයි .ජයවේවා අයියා ඔයාට 💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤☺️☺️☺️☺️☺️☺️💗💗💗💗💗💗💗💗💗💗💗💗💕💕💕💕💕💕🤗🤗🤗🤗🤗🤗🤗

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @sandarurajitha5184
    @sandarurajitha51843 жыл бұрын

    භාවනා නවමු මානය ❤️❤️❤️❤️⚡⚡

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    අමිමෝ සුපිරියි Good luck 👍👍👍👌👌👌💚❤️🌹🔥🔥🔥🔥

  • @Thilini_Music11.11
    @Thilini_Music11.113 жыл бұрын

    U always my favorite singer.good luck aiya..best of luck ❤️ur voice heart touching.bs

  • @pubuduimantha
    @pubuduimantha3 жыл бұрын

    Amazing voice ... honestly, this voice feels a lot. Addicted. Waiting for more covers... great work Miyuru... 👌👌👌

  • @Mahee_Lokuliyanage
    @Mahee_Lokuliyanage Жыл бұрын

    කටහඬටම ගැලපෙන නමක්....... "මියුරු සංගීත්" ❤❤❤❤ Such a heart touching voice

  • @kumaripremachandra1649
    @kumaripremachandra16492 жыл бұрын

    Patta lassanai mn hari asa song ekak💛💓🧡🖤

  • @gaganisinghakkara6185
    @gaganisinghakkara61853 жыл бұрын

    වෙනදා වගේම හරිම ලස්සනයි ❤️

  • @maleeshaadithya814
    @maleeshaadithya8143 жыл бұрын

    Kiyanna nm wachana nh bro. Mage download list eke thiyenne oyage songs witharai mokada ewa er tharamma supiri. Me wachana tika madi oyage sindu hadawathata danena widiya gana kiyanna . Pattama patta. God bless you!

  • @adimaliya

    @adimaliya

    3 жыл бұрын

    Eka aththa supiri ar

  • @chalanagayan8071
    @chalanagayan80713 жыл бұрын

    හිතට දැනෙනවා මාර විදියට😞😞😞

  • @focustokorea
    @focustokorea3 жыл бұрын

    පට්ට පහරක් අයියේ❤❤මියුරු හඬින් මතකයන් අවධි කරන මියුරු❤

  • @feelit497

    @feelit497

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aKpkw7CGqpeohLA.html ❤️

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @ayoddyaliyanage6705
    @ayoddyaliyanage67053 жыл бұрын

    දුකින් ඉන්න වෙලාවට නම්, අහන්න ආසම සින්දුවක්. දුක නිවෙනකම් අඩ අඩ අහන් ඉන්නවා මම.

  • @amayaperera1193
    @amayaperera11933 жыл бұрын

    Your voice is amazing. Gd 🤞 Iuck💖💖

  • @sachinikawshalya5866
    @sachinikawshalya5866 Жыл бұрын

    harima lassanai hadawathatama wadena voice ekak

  • @NAVIKATUGAMPALA
    @NAVIKATUGAMPALA3 жыл бұрын

    Lassanai miuru aiye 💖🧡

  • @freshworld8856
    @freshworld88563 жыл бұрын

    මාර ලස්සනයි.💖ඇස්දෙක පියාගෙන අහනකොට වෙනම ලෝකෙක තනි උනා වගේ දැනෙන්නෙ.🥺🥺

  • @bhagyaherath6488
    @bhagyaherath64882 жыл бұрын

    ඒ කටහඩ නම් භාවනාවක්❤🥺

  • @harshanigamage6561
    @harshanigamage65613 жыл бұрын

    Niyamai aiye❤️

  • @amashadewduni2508
    @amashadewduni25083 жыл бұрын

    ❤️භාවනාවක්....❤ .......෴මියුරු සංගීතය෴.....

  • @enashithiranya3971
    @enashithiranya39713 жыл бұрын

    Shaa it's such a beauty 😍💖

  • @shamidubalasooriya9135
    @shamidubalasooriya91353 жыл бұрын

    Aiye mm kawada hari sinduwak gahuwoth oya wage thama gahanne patta aiye.

  • @jagamanu5561
    @jagamanu55613 жыл бұрын

    බාවනාවක් 😍 voice නම්😍

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara3 жыл бұрын

    හැමදාමත් වගේ සුපිරි අහන් ඉන්න ආස හිතෙන භාවනාවක් මෙක ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @ChathuRaaksha
    @ChathuRaaksha3 жыл бұрын

    I loved it.its like a meditation ❤

  • @maash123
    @maash1233 жыл бұрын

    මතක අලුත් කරනවා ඒ කටහඩින් හරි අපූරුවට ❤

  • @feelit497

    @feelit497

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aKpkw7CGqpeohLA.html

  • @shenu2190
    @shenu21903 жыл бұрын

    💯❤️niyama gaaana ekanm

  • @himethhansaka6422
    @himethhansaka64223 жыл бұрын

    ආදරය සුන්දර වරදකි miyuru sangeeth cover ekak ahanna asai ayye❤️aniwaren one

  • @sangeethdilshan2155
    @sangeethdilshan21552 жыл бұрын

    Supiriyatama dunna ❤️❤️🔥🔥🔥 Respect

  • @madushanigunarathna4155
    @madushanigunarathna41553 жыл бұрын

    භාවනාවක්.. 🔥😍

  • @tutugirl8627
    @tutugirl86272 жыл бұрын

    හරිම ලස්සනයි 😊

  • @KPCreation17715
    @KPCreation177152 жыл бұрын

    හදවතට දැනෙන ගීතයක්

  • @univers5414
    @univers5414 Жыл бұрын

    හිතක් සියුම්ව ස්පර්ශ කරන්න පුලුවන් කඩහඩක් ! 🕊️🌹🧚

  • @chamikalakshimi6183
    @chamikalakshimi61833 жыл бұрын

    Me song ekath lassanai aiye👍👍👍👍

  • @hansipathirana6207
    @hansipathirana62073 жыл бұрын

    😍❤️hrima lassanai ❤️

  • @theexplorersl
    @theexplorersl3 жыл бұрын

    Just like a meditation.❤️

  • @pathumchamikara814
    @pathumchamikara8143 жыл бұрын

    නියමයී බන් 🙈❤️

  • @danushkamadushan860
    @danushkamadushan8603 жыл бұрын

    Eka patta a😍😍❤️🙈

  • @anjanagunasekara9531
    @anjanagunasekara95313 жыл бұрын

    භාවනාවක් ❤️☘️

  • @SaradhaRajapaksha
    @SaradhaRajapaksha3 жыл бұрын

    Harima lassanai ❤️😍

  • @gihanindika9311
    @gihanindika93113 жыл бұрын

    Lassanai aiye. ❤💜

  • @nirmalwithanage3386
    @nirmalwithanage33862 жыл бұрын

    ඔයාගෙ කටහඬ පිස්සුවක් අයියෙ❤️👈

  • @isurubro273
    @isurubro2733 жыл бұрын

    Lassanai Machan digatama karapan api ub ekka❤

  • @chathunkaperera6224
    @chathunkaperera62243 жыл бұрын

    Hitha niwenawa..😍

  • @maleeshadananjaya5691
    @maleeshadananjaya56913 жыл бұрын

    Cover එකක් එනකල් බලන් හිටියේ 😊සුපිරි😚😚😍😍

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @wgltravelchannel6994
    @wgltravelchannel69943 жыл бұрын

    ගොඩක් ලස්සනයි ආසාවෙන් බලාගෙන හිටියා බුදු සරණයි

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @kavindyaopatha
    @kavindyaopatha3 жыл бұрын

    Speechless 🥺❤️

  • @anuththarakariyawasam3042
    @anuththarakariyawasam30422 жыл бұрын

    ඔබ මා හමු උන මේ ඉර හද යට කොතැනක සිටියත්, මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී 🥀💔

  • @nishaniperera2889
    @nishaniperera28893 жыл бұрын

    Katahada thanikara hitha niwana bawanawak .....💜️💜️

  • @charudkofficial8115
    @charudkofficial81153 жыл бұрын

    ඔයාගෙ සින්දුනම් පිස්සුවක් අයියා ❤❤😞😞❤

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya85233 жыл бұрын

    Thank you Miyuru , Perfect . 💛

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @dilmisanita6656
    @dilmisanita66563 жыл бұрын

    Wow your voice is to the point♥️🥺

  • @anomaraddella4401
    @anomaraddella44013 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @dewnisenara1445
    @dewnisenara14453 жыл бұрын

    ඇස් පියාගෙන අහගෙන ඉන්නකොට වෙනම තැනකට අරන් යනවා. 🌸❤💓😌

  • @kavinayanakarshi2986
    @kavinayanakarshi29862 жыл бұрын

    ඔබ සිත මා සිත හමුවූ දා සිට මා ලය පීදී පරවූ පෙම්මල සිතින් තුරුලු කර මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී 🥺🌻💛

  • @shervinda2779
    @shervinda27793 жыл бұрын

    භාවනාවක්❤️

  • @chamudinavodya624
    @chamudinavodya6243 жыл бұрын

    Lassanai ayye

  • @krishujayasinghe1351
    @krishujayasinghe13512 жыл бұрын

    භාවනාවක් වගේ ❤️❤️❤️

  • @navya6780
    @navya67802 жыл бұрын

    Calm music & calm voice 🎶 💆

  • @chamudinavodya624
    @chamudinavodya6243 жыл бұрын

    Patta

  • @carmenperera8748
    @carmenperera87483 жыл бұрын

    Superb voice,,❤ congratulations 🎊🎊

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @madushimaddumage6898
    @madushimaddumage68983 жыл бұрын

    Amazing voice👌👍😍

  • @ayomanigilhara4706
    @ayomanigilhara47063 жыл бұрын

    Hari lassanai

  • @jayamalbeats
    @jayamalbeats3 жыл бұрын

    සමාවෙන්න රත්තරනේ song eka one.❤

  • @roshanvlogs4023
    @roshanvlogs40233 жыл бұрын

    ෆට්ට 😍

  • @ravinijayawardene8139
    @ravinijayawardene81393 жыл бұрын

    Beautiful aiye❤

  • @slnormallife.8151
    @slnormallife.81513 жыл бұрын

    Great voice.

  • @sashina9070
    @sashina90703 жыл бұрын

    Good job brother 👌

  • @adeeshadewmin5149
    @adeeshadewmin51493 жыл бұрын

    ලස්සනයි...♥️

  • @shamidubalasooriya9135
    @shamidubalasooriya91353 жыл бұрын

    dan kale widona sindu ahanawata wada widinna puluwan sindu ahanna hari adui. oya wage aya widinna puluwan sindu gahana ayata pin,Thaks, Budu Saranai aiye.

  • @thilakshiperera3584
    @thilakshiperera35843 жыл бұрын

    මේකනං භාවනාවක්😇

  • @baymax8648
    @baymax86483 жыл бұрын

    Aney wow😥❤️

  • @hirunavishni2881
    @hirunavishni28813 жыл бұрын

    Niyamai❤️❤️❤️

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @thivankarangadara5634
    @thivankarangadara56343 жыл бұрын

    මගෙ ලග තනියට ඉනු මැනවී🖤🌼

  • @kasunipokunegoda5630
    @kasunipokunegoda56303 жыл бұрын

    Woooow.. Feels like drizzle to the desert... Your voice is a blessing!!! Keep it up bro!!!

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @n......u......5751
    @n......u......57512 жыл бұрын

    පටිට ලස්සනයි 😊

  • @slfunny6563
    @slfunny65632 жыл бұрын

    මගේ දිල්මි නංගෝ ආදරෙයි රත්තරනේ පණටත් වඩා සුදු අම්මී 😔❤️🙏

  • @pasindugimhan5779
    @pasindugimhan57793 жыл бұрын

    දැහැන්ගත වූවා මිනිත්තු කිහිපයකට❤❤❤

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @sithmiuththarsha3186
    @sithmiuththarsha31863 жыл бұрын

    😍😍Super

  • @upekshasauwandi7705
    @upekshasauwandi77053 жыл бұрын

    භාවනාවක් ඒ කටහඩ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @sssapu6617
    @sssapu66173 жыл бұрын

    Supiri aiya ❤❤❤❤❤❤

  • @sandarajayasinghe
    @sandarajayasinghe3 жыл бұрын

    Calming voice & this pleases my ears !! 🌸♥️

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @shamilapeiris3898
    @shamilapeiris38983 жыл бұрын

    හරිම ලස්සනයි අයියේ ඔයාගේ කටහඬ නම් මාරයි

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

  • @sandaliprarthana1028
    @sandaliprarthana10283 жыл бұрын

    සුපිරි අයියා 💖💖💖💖😍😍

  • @Farid_Hamza

    @Farid_Hamza

    3 жыл бұрын

    මෙන්න තවත් ලස්සන cover එකක් kzread.info/dash/bejne/eYekz6mmYcadgJc.html

Келесі