Miyuru Sangeeth

Miyuru Sangeeth

Пікірлер

  • @kaweeshanethmini4256
    @kaweeshanethmini4256Күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ve3si9vp9t
    @user-ve3si9vp9tКүн бұрын

    ලස්සනයි ආදරේයි හැමදාම

  • @Piyuprasanya
    @Piyuprasanya2 күн бұрын

    ❤❤❤❤

  • @shimamushaja5679
    @shimamushaja56792 күн бұрын

  • @CharithBandara-bc9ec
    @CharithBandara-bc9ec3 күн бұрын

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi83654 күн бұрын

    හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලගයි..........😢😢😢😢😢😢😢😢😢😢

  • @user-hr6uf7zc4s
    @user-hr6uf7zc4s4 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanumiperera8035
    @chanumiperera80354 күн бұрын

    ❤❤

  • @chanumiperera8035
    @chanumiperera80354 күн бұрын

    ❤❤

  • @chanumiperera8035
    @chanumiperera80354 күн бұрын

    ❤❤

  • @chanumiperera8035
    @chanumiperera80354 күн бұрын

    ❤❤

  • @ChamindaRathnasekara-pu3rp
    @ChamindaRathnasekara-pu3rp4 күн бұрын

    ❤❤

  • @NilanthiKumari-w4m
    @NilanthiKumari-w4m4 күн бұрын

    මේ සිංදුව හැන්ඩ්ෆ්‍රී ගහන් අහනකොට හීනෙක ඉන්නව වගෙ දැනෙන්නෙ සිරාවටම 😊❤😘

  • @NilanthiKumari-w4m
    @NilanthiKumari-w4m4 күн бұрын

    මේ සිංදුව හැන්ඩ්ෆ්‍රී ගහන් අහනකොට හීනෙක ඉන්නව වගෙ දැනෙන්නෙ සිරාවටම 😊❤😘

  • @sureshpeeris9349
    @sureshpeeris93495 күн бұрын

    👍💕

  • @sureshpeeris9349
    @sureshpeeris93495 күн бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @The_kokis
    @The_kokis5 күн бұрын

    😪💔

  • @CharithBandara-bc9ec
    @CharithBandara-bc9ec6 күн бұрын

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w6 күн бұрын

    ❤❤❤❤, ,💖🎼🎶❤❤❤❤❤

  • @maheshherath6141
    @maheshherath61416 күн бұрын

    අනික් අයට කොහොමද දන්නේ නෑ.මට නම් මේ සිංදුවේ කිසිම ලස්සනක් නැ කියන විදිය

  • @shashikalagayashani3819
    @shashikalagayashani38198 күн бұрын

    එයා මට කැමතියි කියල මාත් දැනගෙන හිටිය මං එයාට කැමතියි කියල එයත් දැනගෙන හිටිය. ඒත් අපි දෙන්නම ඔහේ හිටිය ❤️‍🩹 (මටත් වඩා මං ගැන හොයනවාද හැංගිලා)

  • @user-sl5ps5yp5o
    @user-sl5ps5yp5o8 күн бұрын

    Hitha niwan කටහඬ 💗💗

  • @dewikachandani3869
    @dewikachandani38698 күн бұрын

    ❤❤🎉

  • @user-mh8cd8rn1b
    @user-mh8cd8rn1b9 күн бұрын

    2024 ahana man🥰🖤

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl9 күн бұрын

    මේක අහද්දි මං 6 වසරේ..අදත් ඒ වගේම ලස්සනයි❤️❤️ අවුරුදු 23 කට කලින්

  • @malshaanuranga-jn7nm
    @malshaanuranga-jn7nm10 күн бұрын

    ජීවිතය ඉතිං අපේ සිහනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

  • @Charani_Patabendige
    @Charani_Patabendige10 күн бұрын

  • @sriyanchrisanthas5728
    @sriyanchrisanthas572810 күн бұрын

  • @janakaheenkenda8615
    @janakaheenkenda861511 күн бұрын

    යමුනා මාලනියන්ගේ ඉතාම සරල ඒ වගේම ඉතාම අර්ථවත් පද ගෙතුමක් කියලයි මට මේ ගීතයේ යටි අර්ථය සොයාගෙන යනකොට දැනෙන්නේ. මෙහි අර්ථය සොයාගෙන පේලියෙන් පේලිය යන්න හිතුව. මේ අර්ථය ඇගේ අදහසම නොවෙන්න පුළුවන්. එය මගේ කියවීම පමණක් බව කරුණාවෙන් සලකන්න. දුර කඳු යාය මටයි- නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි ආදරය කරන බොහෝ අය ආදරය කරන්නේ දුක් කඳු ගොඩක් තමන්ගේ කරගෙන. තාත්තලාගේ ආදරයත් ඒ වගේ එකක්නේ. ඒ දුක් කඳු මොනවගේවුනත් ඇත ඉඳන් බලනකොට නිල් පාටට ලස්සනට පේනවනේ. නිල්ල නිලනවා කියන්නේ මේ විදිහට පේන එකට. ඉතින් මේ දුක් කඳු ලෝකය මම අයිති කරගෙන, මගේ ආදරය විතරක් දෙන්නේ නුඹටයි. බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා මලකට සිත් පීඩා නෑ..... තරුණ ගෑණු ළමයෙක් ලස්සනට ඉන්න කාලේ තමා බඹරු වගේ පිරිමි ළමයි ආකර්ෂණය වෙන්නේ. ඒ අයගේ හැසීරීමට මල් වගේ ගෑණු ළමයින්ට සතුටක් මිසක් සිත් පීඩාවක් වෙන්නේ නෑ කියන එක කිවිඳිය හරි අපුරුවට අර්ථ ගන්වල තියනවා. ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා කිසි බඹරෙකු හැඬුවෙ නෑ..... තරුණ ගෑණු ළමයි මැදිවිය පහු කරලා මේ ආකර්ෂණය නැති වෙන එක ධරම්තාවක්. එහෙම කාලෙකදී මල් පිපෙන්නේ නැති ගහක් වගේ වුණාම ඔය බඹරුන් නම් අතීතයේ මොනතරම් සතුටු උනත ඒ ගැන දුකක්නම් ඇති වෙන්නේ නෑ. මොකද ඒ අය ඒ මල් වලින් රොන්ගත්තට මලට ඇත්තටම ආදරේ කලේ නැති නිසා. වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා කතරට සයුරක් මදි නෑ..... කාලයත් එක්ක ආදරයෙන් වියලී ගිය කාන්තාරයක් වගේ බිමකට වතුර බින්දුවක් වැටුනත් එය සැනසිල්ලක්. ඒ වගේ ආදරය අහිමි හිත්වලට ඕනේ බින්දුව බින්දුව හරි දිගටම ලැබෙන ආදරයක්. සාගරය කොච්චර ලොකු උනත් කතරකට එය මදි වෙන්න පුළුවන් එත් බින්දුව බින්දුව වැටෙනවානම් ඒක මදි වෙන එකක් නෑ. මෙතන පිතෘ ප්‍රේමයේ සුවරුපයක් දකින්න පුළුවන්. සයුරක් වගේ ආදරය තියන තාත්ත කෙනෙක් ඒක පෙන්නන්නේ නැ හැබැයි දිය බින්දු වගේ පොඩ්ඩ පොඩ්ඩ පෙන්නනවනේ. නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා මගෙ හිතටත් නිවනක් නෑ..... අහිමි, තමන් ළඟ නැති කෙනෙක්ට ආදරයක් වැඩියෙන්ම දැනෙන්නේ රාත්‍රියේ තනි වුණාම. ඒවගේ වෙලාවට හිතට තියන එකම නිවන හිතින් සිහි කර කර ඉන්න එක. ප්‍රේමය ගැන ඉතාම රසවත්ව අර්ථවත්ව නිර්මාණය කරන ලද පද ටිකෙන් පෙන්නේ. ඉතාම සරල පද පේලි කිහිපයකින් ප්‍රේමය ගැන ඉතාම ගැඹුරු සංකල්පයක් ගෙන එන බවටයි මගේ අදහස. මේ ගීතය නැවතත් අහල ඒ අර්ථ රසය විඳ ගමු.

  • @ehansamethmini6244
    @ehansamethmini624411 күн бұрын

    kochchara ahuwath epa wenne na❤

  • @Goshitha0510
    @Goshitha051012 күн бұрын

    ආසම ගායකයගෙ ආසම සින්දුවක් ලස්සනට කියනවා 🥀❤️

  • @SanjulaVimadya-dp6qj
    @SanjulaVimadya-dp6qj13 күн бұрын

  • @sanchalarasadi3374
    @sanchalarasadi337413 күн бұрын

  • @achinathabandara2069
    @achinathabandara206913 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruninishadani4107
    @hiruninishadani410713 күн бұрын

    🤍

  • @erandikasooryanganisampath536
    @erandikasooryanganisampath53614 күн бұрын

    😩🥺

  • @achinathabandara2069
    @achinathabandara206915 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @holdenstuartz
    @holdenstuartz15 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Charani_Patabendige
    @Charani_Patabendige15 күн бұрын

    Beautiful! 😭❤️

  • @BalaBala-dl6hu
    @BalaBala-dl6hu16 күн бұрын

    😢

  • @user-ko6sn6yz2h
    @user-ko6sn6yz2h16 күн бұрын

  • @LakshithaMendis-uv4xk
    @LakshithaMendis-uv4xk16 күн бұрын

  • @UdithTharanga1234-d1m
    @UdithTharanga1234-d1m16 күн бұрын

    මේ සින්දුව වහලා අපි ඔක්කොම හොඳට රස විඳිනවා එහෙම රසවින්දි පෙරක් කට්ටිය හරිම දුක් විඳිනවා ජීවිතය ගැන හිතලා ගත්තා කියනවා එහෙම හිතලා ජීවිතේ ගැන අඩු දාගන්න එපා සිංදුවාර හොඳට රස විඳින්න රසවිඳලා හිත හයිය කරගන්න

  • @sudeshpeiris3032
    @sudeshpeiris303216 күн бұрын

    මේකනම් වෙනම ලෙවල් එකක්❤️😍

  • @indusubashani11
    @indusubashani1117 күн бұрын

    මේක දැනුනේ පපුවේ රිදෙනම තැනකට.ඒ තරම්ම ලස්සනයි.මං දන්නෙ නැහැ මට විතරද කියලා.ඒ හැම වචනයක්ම හදවතේ ගැඹුරු තැන හරි ලස්සනට අතගානවා.. නේක විසිතුරු හීන රූ මවලා.. කොහොමදෝ නුඹ යන්නෙ මා හැරදා... නෑර නු⁣ඹෙ අත පැමිණි දුර බෝමා ලෝක දහමට නතු බැවින් සැව්මා.. අතැර යමි සඳ සඳුට පවරාලා..

  • @maheshbandara6481
    @maheshbandara648117 күн бұрын

    Niyamai aluth rahak eka ❤❤❤

  • @bisalivinhara3595
    @bisalivinhara359518 күн бұрын

    ♥️2024 Anyone ?

  • @DinithiNilupuli-ef1uv
    @DinithiNilupuli-ef1uv18 күн бұрын

    දැන් ඉතිං නුබත් ගියා..කළුවරයි අනේ..💔😣

  • @nilushadias6946
    @nilushadias694618 күн бұрын

    Original ❤ Cover ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cloudsmusic3046
    @cloudsmusic304618 күн бұрын

    මාරම ලස්සන සින්දුවක්