Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana

Ойын-сауық

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 232

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial6 ай бұрын

    ගොඩක් ස්තූති ආදරණීය අදහස් වලට❤

  • @nilupul190

    @nilupul190

    6 ай бұрын

    සුදු මැණික ❤

  • @priyantharathnasiri8304

    @priyantharathnasiri8304

    6 ай бұрын

    Love u akki❤

  • @Nature-zp3hj

    @Nature-zp3hj

    6 ай бұрын

    තෙරුවන් සරණයි .....❤

  • @user-uu6up1sm4l

    @user-uu6up1sm4l

    6 ай бұрын

  • @user-jf3kz4mk9o

    @user-jf3kz4mk9o

    6 ай бұрын

    Aadarei akkiyooo❤❤❤ hithata danenna kiyanawa oya ape hadawathe gaaiyakawa wela iwarai e hinawata godak adarei e nihathamani kamata ❤❤❤❤

  • @SanduniKawya-kc7gp
    @SanduniKawya-kc7gp6 ай бұрын

    අංජිට ලස්සනම ස්ටයිල් එක ඒක තමා 🤭💓💓ආදරෙයි අක්කේ ..ලස්සන වචන ගලපලා ආදරේයි කියන්න තේරෙන්නෙ නෑ ...ඒත් ආදරෙයි හදවතින්ම මහ හුගක්

  • @gayanchinthaka1525
    @gayanchinthaka15256 ай бұрын

    මේ වගේ සින්දු ඔයාගෙ කටහඬින් ඇහෙද්දි 😢❤️ අමුතුක හැඟීමක් එන්නෙ

  • @madubashini4804
    @madubashini48046 ай бұрын

    ඔයා මොන සිංදුව කිව්වත් ලස්සනයි අංජු පැටියෝ.අහගෙන ඉන්න පුලුවන්.ඔයා දිහා බලාගෙන ඉන්න පුලුවන් .ඒ තරම් ආකර්ෂණීයයි ඔයා.බුදුසරණයි!!!💗💗💗💗💗💗💗

  • @samanthakarunarathna21
    @samanthakarunarathna216 ай бұрын

    ඒ කටහඬ ඇයි මෙච්චර හිතට දැනෙන්නේ 🖤 I Felt It 🥺❤️

  • @w.athilinawathie4957
    @w.athilinawathie49576 ай бұрын

    මොන සිංදුව කිව්වත්, වචන ටිකක් සිංදුවක් වගේ කිව්වත්...නිහඬ භාවනාවක් වගේ...ගායන විලාස අපූරුයි.🌹🌹🌹🌹🌹Good luck.👍

  • @NPpSrilanka1
    @NPpSrilanka16 ай бұрын

    අවුරුදු ගානක ඇත අතීතයකට ඇදගෙන ගියා තප්පර 4 තුල. අවුරුදු 9 ආදරේ කරලා මන් අන්තිමට දලා ආවා පිස්සියක් වගේ මාව හෙව්වා. මන් නැතුව ලෙඩ උනා මම ගියේ නැ අඩු තරමේ බලන්න වත් 😔මට ඒ වගේ ආදරේ කරපු කෙනෙක් එයා. මන් නැති කර ගත්තා. මන් මොන වැරැද්දක් කරත් සමාව දීලා තුරැල් කර ගන්නවා. ඒ වගේ ආදරයක් මන් කිසිම කෙනෙක්ගෙන් දැනිලා නැ. ඒත් මගේ කාලකන්නි කරැමේ මට මගේ හුස්ම නැති කරා. අදටත් පසු තැවෙන ගමනක් යනවා තනියම යුරොපේ ඇත රටක. එයා දැන් වෙන කෙනෙක් එක්ක ලස්සනට ජිවත් වෙනවා❤. මට මගේ දෙවනි අම්මා මං නැතිකර ගත්තා. මන් අදටත් ආදරෙයි. එයා වගේ කෙනෙල් හමු වුනොත් ආයේ ලංවී ආදරය දෙනවා මිසක් මේ තනි ගමන සැපක් මගේ ජිවිතය විදින්න කියලා දුන්නට පින් සුදුනොනා💙💙ඉමල්කා උදේශීනී❤❤ ගොඩක් පින් අංජලි ඒ මතක වලට පන දෙනවා ඔයාගෙ හඩ❤

  • @user-cx4nb2zj5s

    @user-cx4nb2zj5s

    6 ай бұрын

    Me comment ek dekala adune mt withrd😢

  • @niroshishashikala740

    @niroshishashikala740

    6 ай бұрын

    Ane api adare hema dema ape lagama thiya ganna puluwan nam ...😥😥

  • @samanthakarunarathna21

    @samanthakarunarathna21

    6 ай бұрын

    අනේ ඒ ආදරේ 🥺🖤

  • @nilupul190

    @nilupul190

    6 ай бұрын

    අපිට.. අපි ආදරේ කරන හැමෝම ලැබෙන්නෑ. තියෙන්නේ නොලැබීම් විතරයි. ඔයාට ගොඩාක් ආදරේ කරන කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺

  • @ishanthalewela40

    @ishanthalewela40

    6 ай бұрын

    අසීරු මතකයන් ඒක මොනතරංනං අසීමිත වේදනාවක්ද විදවන අයම විතරයි.

  • @ukussaukussa3887
    @ukussaukussa38876 ай бұрын

    සිත නිවන අපුරුම කට හඬ ඔයාගෙ අන්ජු ❤️❤️❤️❤️ආදරෙයි දෝනි ❤️❤️❤

  • @kusumranjikapulukkutti4513

    @kusumranjikapulukkutti4513

    6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @KushanjayasooriyaGamage-ls5gu
    @KushanjayasooriyaGamage-ls5gu6 ай бұрын

    අංජි ඔයාගෙ කටහඩ නමි භාවනාවක් හරිම ආදරණීය හඩක්.මගෙ ආසම හඩ ඔයාගෙ.ඔයා මොන සිංදුවක් කිවිවත් හරිම ලස්සනයි බුදු සරණයි

  • @user-vp6gn5kq8g
    @user-vp6gn5kq8g6 ай бұрын

    හේතුවක් නැතිවක කොහේ හරි තැනක හිත නතර වෙනවා😔

  • @KeshaniMadhuwanthi-ui7yb
    @KeshaniMadhuwanthi-ui7yb6 ай бұрын

    ඒ කටහඬනම් භාවනාවක්❤❤❤❤

  • @user-ic1em7ke8n
    @user-ic1em7ke8n5 ай бұрын

    මොන සිංදුවක් වුනත් හදවතට දැනෙන්න ගයන්න පුලුවන් කෙනෙක් තමයි ඔයා....🥰🥰🥰 ගොඩාක් ආදරෙයි අංජු අක්කී...❤❤❤❤❤

  • @vishwasankalpa536
    @vishwasankalpa5366 ай бұрын

    ආදරෙයි ඔයාට හැමදාමත් .ආසම සිංදු ටිකක් තෝරගෙන තියෙන්නෙ. පිඩාකාරි අසහනකාරි දුකකදි ඔයාගෙ සිංදුවක් අහලා රස විදිනවා . පුදුම හඩක්, සතුට ක් මට දැනෙන්නෙ. ආදරෙයි දුවෙි හැමදාමත් .

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q6 ай бұрын

    අතීතෙට ගෙනිච්චා...එයා මතක් වෙද්දි අදටත් වේදනාවක්..සතුටින් ඉන්න කොහේ හිටියත්❤❤ අන්ජු ඔයා බාවනාවක්

  • @nuwansameera6060

    @nuwansameera6060

    2 ай бұрын

  • @shehanchathushka9108
    @shehanchathushka91086 ай бұрын

    මේ ඉන්නේ නියම අංජලී♥️😌

  • @thilinierandika1670
    @thilinierandika16706 ай бұрын

    මාරම ලස්සනයි සිය පාරක් විතර අහන මම

  • @user-id3ux4mg8q

    @user-id3ux4mg8q

    6 ай бұрын

    Math ehemai❤

  • @nilupul190

    @nilupul190

    6 ай бұрын

    මාත්.❤

  • @EmPyReAn_17
    @EmPyReAn_176 ай бұрын

    Such a magical voice 🖤✨

  • @kaushalyasathsarani568
    @kaushalyasathsarani5686 ай бұрын

    ඇත්තටම ඒක මාර විදිහට feel වෙන වොයිස් එකක් ❤

  • @charanilakshanthi8616
    @charanilakshanthi86166 ай бұрын

    Ane puduma lassana voice ekak oyata thiyenne .me wage sindu maara widiyata hithata danena widiyata oya kiyanne kohomada 🥺🥺🥺

  • @UdeshikaIndumini-ib9dw
    @UdeshikaIndumini-ib9dw5 ай бұрын

    aththamai Hari lassanai amuthuma feeling ekak enawa. good luck nangi. oyawa apata manikak

  • @user-mz8go4ps1d
    @user-mz8go4ps1d6 ай бұрын

    මාත් ආසම සිංදු ටිකක්මයි ඔයත් තෝරන් තියෙන්නේ.ඔයාට ඕනම සිංදුවක් හදවතට දැනෙන්ම කියන්න පුලුවන් ❤🥺🥰

  • @sadu4205
    @sadu42056 ай бұрын

    සිත තනි කලෙත් නුබයි❤ මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුබයි❤ ඒත් නුබෙන් සිත නොරිදෙයි පුදුමයක් තමයි❤❤❤

  • @nuwansameera6060

    @nuwansameera6060

    2 ай бұрын

  • @janakibethmage1754
    @janakibethmage17543 ай бұрын

    ❤💜️💚🧡💛💙❤️ මගේ අහිංසක සුරංගනාවි!!! සුභ අනාගතයක් මගේ දුවේ!!! ❤️💙💛🧡💚💜️❤

  • @sureshchathuranga1760
    @sureshchathuranga17606 ай бұрын

    හිතට දැනෙන ගායනයක්.අැත්තටම අාසම තරුවක් අංඡලී හේරත් කියන්නේ. අවසන් තරග කරුවන් 16 සය දෙනාගෙ වටයෙදි මං හිතුනා අංඡලි තමා කියලා මෙි පාර ඩිමිස්ටා කිරුල හිමිකර ගන්නෙ කියලා.මං අාසම තරුවක් තමා අංඡලි හෙරත් කියන්නේ

  • @And-kd7sq
    @And-kd7sq6 ай бұрын

    I was watching Derana dreamstar from Canada and loved Anjali's singing and I knew that she would be the dream star from the begining and she is so beautiful and speaks very nicely.

  • @keerthikumara1486
    @keerthikumara14866 ай бұрын

    Ape Anju Manikage katahada thama lassanama. Adarei anju akki❤❤😊😊

  • @misharaprabodhi7747
    @misharaprabodhi77476 ай бұрын

    වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙයි .මලේ පාට නොසේදීම පුදුමයක් තමයි...ඔයාගේ හඩින් අහන කොට ගොඩක් දැනුනා සිංදුව💙

  • @chandrikadeepani1058
    @chandrikadeepani10586 ай бұрын

    ඔයාගේ සින්දු හරිම ලස්සනයි කටහඬ හැම සින්දුවකටම ගැලපෙනව

  • @sunethrakumari4969
    @sunethrakumari49696 ай бұрын

    හරි ම ලස්සනයි.

  • @priyangikaroshani
    @priyangikaroshani6 ай бұрын

    Oyge සිංදු thamiya thwama ahnne මැණිකේ දුරු රටක idala oyge සිංදු ahla thamiya hithe duka newa gnne harima lassniya❤❤❤❤❤

  • @chanakadimal6357
    @chanakadimal63576 ай бұрын

    ඒක නම් ඉතින් සුපිරියක් තමා good luck නංගා ✔🎸❤️

  • @user-lz8kw3nb3d
    @user-lz8kw3nb3dАй бұрын

    අපේ එකියක තමයි උබනම් .........ආදරෙයි මහ ගොඩක්

  • @user-ht9hi5ew7p
    @user-ht9hi5ew7p6 ай бұрын

    මේක තමයි ලස්සනම❤❤

  • @jdguna
    @jdguna6 ай бұрын

    Love your voice and simplicity

  • @chamarisaumya7183
    @chamarisaumya71836 ай бұрын

    Love your personility❤

  • @soni581
    @soni5816 ай бұрын

    ඔයා මේ සිංදු වලට අමුතු රසයක් දෙනවා.

  • @roshanfernando2421
    @roshanfernando24216 ай бұрын

    Wow... හරීම ලස්සනයි..❤

  • @sankalasantha1160
    @sankalasantha11606 ай бұрын

    Amazing and talented lovely voice

  • @unlimitedremixlk7172
    @unlimitedremixlk71726 ай бұрын

    Perfect voice ❤

  • @DINADA_RANASINGHA
    @DINADA_RANASINGHA6 ай бұрын

    හදවතේ ගායිකාව ❤

  • @Jezry1988
    @Jezry19886 ай бұрын

    Favorite 1k❤

  • @sahassiamarasinghe8008
    @sahassiamarasinghe80086 ай бұрын

    Voice 🥺❤ I felt it ❤️🥀

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj6 ай бұрын

    ආදරේ අන්ජු මැණික බුදුසරණයි ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @user-id3ux4mg8q
    @user-id3ux4mg8q6 ай бұрын

    Pissuwak... ❤❤

  • @susilanuradhapur681
    @susilanuradhapur6816 ай бұрын

    හරිම ලස්සන සිංදුවක් මං ගොඩාක්ම ආස කරන ගීතයක්..අංජු හඩින් අහද්දි තවත් ආදරේ හිතෙනවා❤❤❤❤

  • @user-we8cv8xj9y
    @user-we8cv8xj9y6 ай бұрын

    Amazing voice ❤

  • @achinthagayani2175
    @achinthagayani217514 күн бұрын

    Love you so much nangi❤️❤️ all the best voice, 👍👍🙏🙏

  • @thilinisenavirathna8254
    @thilinisenavirathna82546 ай бұрын

    Adarei akkiyo...❤❤❤

  • @diharaMadubashini-yf6bt
    @diharaMadubashini-yf6bt6 ай бұрын

    Oya ape hitha aran gihin.. nanga ❤❤❤❤❤

  • @niroshawijesinghe5390
    @niroshawijesinghe53906 ай бұрын

    Hitha niwana voice eka tks darling

  • @user-id3ux4mg8q
    @user-id3ux4mg8q6 ай бұрын

    Wow. ❤❤❤

  • @shalanivithanage858
    @shalanivithanage8586 ай бұрын

    හරිම ලස්සනයි භාවනාවක් වගෙ

  • @jagathyp3894
    @jagathyp38945 ай бұрын

    අහපු වර්ජන මතක නෑ අහිංසක කම පේනේන නිල ඇදුමට

  • @sandyadesilva934
    @sandyadesilva9346 ай бұрын

    ඔයාට ලස්සන ආදරයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මැනික 🌟❤❤

  • @wasanthabalasuriya7384
    @wasanthabalasuriya73846 ай бұрын

    අහිංශක චරිතයක්

  • @kumaridanthanarayana8959
    @kumaridanthanarayana89594 ай бұрын

    Lassanai Anjali. Adarei Oyata hamadama. 🥰

  • @sinethradisanayaks6118
    @sinethradisanayaks61186 ай бұрын

    ගොඩක් ලස්සනයි නන්ගි...ආදරෙයි හුගක් ඔයාගෙ හඩට අපි

  • @diharaMadubashini-yf6bt
    @diharaMadubashini-yf6bt6 ай бұрын

    අංජු ආදරෙයි .......❤❤❤❤❤

  • @chandanapremjith9984
    @chandanapremjith99846 ай бұрын

    සුපිරිම සුපිරියි

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath72686 ай бұрын

    Lassanaiii❤❤❤❤

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n6 ай бұрын

    අපේ ගුවන් කිරිල්ලට ආදරේ ගොඩාක් ආදරේ

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi87486 ай бұрын

    ලස්සනයි නංගී ...ජාතියේ උත්තමාචාරය..❤❤

  • @user-rr7uw6tk3v
    @user-rr7uw6tk3v6 ай бұрын

    Marama lassanai nango

  • @samindisanjala-vv3bc
    @samindisanjala-vv3bc6 ай бұрын

    Perfect ❤

  • @user-ps3px3lt6t
    @user-ps3px3lt6t6 ай бұрын

    ❤❤❤❤ Lassanai Puthe

  • @nisansalasudu3776
    @nisansalasudu37766 ай бұрын

    Meka nam pissuwk ❤❤❤❤ane manda me katahada bawanawak wagene....adarei anju menika ❤❤❤❤

  • @nishanthadilruk9783
    @nishanthadilruk97836 ай бұрын

    Supiri🎉

  • @VDSMedia-rh4jm
    @VDSMedia-rh4jm4 ай бұрын

    Oya nangi diulgane sir ekka song ekak karann

  • @shiranisenarath204
    @shiranisenarath2046 ай бұрын

    Congratulations doo.yesterday the programme was so good. Usually I never watch TV at late night. But my 11year old little son told me ammi Anjali akkis programme is going, come and watch.Darlung doo we all like u.Budusaranai doota

  • @DilrukshiHennayaka
    @DilrukshiHennayaka6 ай бұрын

    Super voice anjali ❤❤❤

  • @pathnigunarathna7197
    @pathnigunarathna7197Ай бұрын

    😘😘 wow anjali

  • @desilvaisuru4833
    @desilvaisuru48335 ай бұрын

    Thank you Anjali ❤ from New Zealand

  • @paddybandara7049
    @paddybandara70496 ай бұрын

    Yes you are a star

  • @niroshawijesinghe5390
    @niroshawijesinghe53906 ай бұрын

    Perfect dear

  • @rasentertainment3586
    @rasentertainment35863 ай бұрын

    💔🥺feel this

  • @uocasanka
    @uocasanka6 ай бұрын

    Lovely voice ❤️😍😍

  • @gayanasubhashini4389
    @gayanasubhashini43896 ай бұрын

    ♥️♥️♥️බුදුසරණයි

  • @madushanipramoda4071
    @madushanipramoda40715 ай бұрын

    Kiparak ahuwath Madi nangi.... Adarei manika.. ❤❤❤

  • @apsarajayasinghe1391
    @apsarajayasinghe13916 ай бұрын

    Voice❤

  • @indikawijesekara5998
    @indikawijesekara59986 ай бұрын

    ❤❤තෙරුවන් සරණයි!❤️❤️

  • @mihiriliyanage584
    @mihiriliyanage5846 ай бұрын

    Super 👌

  • @ajithprynta3672
    @ajithprynta36726 ай бұрын

    Budu saranae...❤❤

  • @malkaabenayaka2117
    @malkaabenayaka21176 ай бұрын

    ❤love you

  • @ayeshamadumali4089
    @ayeshamadumali40895 ай бұрын

    නුඹ මගේ සිත අරන් ගියා .. පුදුමයක් නොවෙයි ❤ ආදරෙයි අංජු අක්කේ ❤❤❤❤❤ 😘💘🌹

  • @user-id3ux4mg8q
    @user-id3ux4mg8q6 ай бұрын

    Oyanam marai 😂🎉

  • @edmliferoshan2569
    @edmliferoshan25696 ай бұрын

    Good Luck 👊😍😘

  • @thilinipriyanka5080
    @thilinipriyanka50806 ай бұрын

    Wow

  • @user-dj9ib4cb8d
    @user-dj9ib4cb8d5 ай бұрын

    Anjalee oya nam super singer..to Sri lankan

  • @ReshmaPerera2024
    @ReshmaPerera20246 ай бұрын

    Lassani puthe ❤

  • @dineshrajapaksha9073
    @dineshrajapaksha90736 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤Anju manika❤❤❤❤❤❤

  • @_DimeshaRanthilaka
    @_DimeshaRanthilaka6 ай бұрын

  • @rasanjaliprasadika
    @rasanjaliprasadika6 ай бұрын

    ♥♥♥♥

  • @HarshakelumMallikarachchi
    @HarshakelumMallikarachchi6 ай бұрын

    Duwa oyage katahada ridmaratawan harima lassani

  • @user-bm7xe5ww5h
    @user-bm7xe5ww5h6 ай бұрын

    🌹❤❤❤

  • @kanchanajeewanthi3768
    @kanchanajeewanthi37686 ай бұрын

    ❤❤❤️❤

  • @nilminikumari6830
    @nilminikumari68306 ай бұрын

    Ane manika Adarai godak❤❤❤❤ mama enne kuwaet wala ath dawasakata 1 parak ouage sindu ahanawami👸👸😘😘

  • @wathsaladilrukshi5807
    @wathsaladilrukshi58076 ай бұрын

    ❤❤

  • @udanidharmasena2729
    @udanidharmasena27296 ай бұрын

    🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-oc2jz8nn7r
    @user-oc2jz8nn7r4 ай бұрын

    ආදරෙයි ❤❤

  • @anumayapa2489
    @anumayapa24896 ай бұрын

    Lassai..nangiyo

Келесі