No video

Sulaga Nuba Wage - Karunarathna Divulgane @ Derana Singhagiri Studio ( 28-07-2017 )

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 194

  • @vinodakalanka411
    @vinodakalanka4115 жыл бұрын

    ඔබතුමන්ගේ සිංදු මාරම ලස්සනයි .කවමදාකවත් වයසට යන්නෙ නැති කාලෝචිත නිර්මාණ 💜️

  • @thusharisagadewan760

    @thusharisagadewan760

    5 жыл бұрын

    Vinod Akalanka aniwarayenma eka eththa

  • @shaunlevant323

    @shaunlevant323

    2 жыл бұрын

    @@thusharisagadewan760 a ddxzdes

  • @shaunlevant323

    @shaunlevant323

    2 жыл бұрын

    @@thusharisagadewan760 a ddxzdesS

  • @disaldassanayake4709
    @disaldassanayake47093 жыл бұрын

    Anthony sir ගිටාරය ගහනව නෙමේ අඩවනව😍. දිවුල්ගනේ සර්ගෙ ගීත වලට කවදත් ආසයි . හරිම නිහතමානී මිනිසෙක්❤️

  • @sahan.1060
    @sahan.10602 жыл бұрын

    " සිත හැදිනුවෙත් නුඹයි මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් නොවෙයි......" අවුරුදු 14 ක ප්‍රේමය සාරාංශගත කලොත්; චූටි මැණිකෙ❤️.

  • @sithumsandares2231
    @sithumsandares22312 жыл бұрын

    අපි නිහඩ වෙන්නෙ ඇයි මේ තරමට මේ සිංදුවට....? මාර හැගීමක්... ❤️

  • @harshanieharischandra1498
    @harshanieharischandra14983 жыл бұрын

    කාලයක් තිබුණා මේ ගීතය ඇහෙද්දි පිස්සු වැටෙන.ගීතයේ සියළුම භාවාත්මක හැඟීම්,ඒ guitar & violin chords ටිකේ කැටි වෙලා තියෙනවා කියලයි මට දැනෙන්නේ.❤

  • @dilshanweerasinghe2212
    @dilshanweerasinghe22125 жыл бұрын

    anthony surendra sir ගෙ ගිටාර් එක කතා කරනවා

  • @mithiladesaram8579

    @mithiladesaram8579

    4 жыл бұрын

    supiri waddek thamai

  • @chinthakanuwan8441

    @chinthakanuwan8441

    4 жыл бұрын

    ❤️😍

  • @ChamisBass

    @ChamisBass

    4 жыл бұрын

    ඇඟ හිරිවැටෙනවා... 🌎😍

  • @pasinduupulitha8456

    @pasinduupulitha8456

    2 жыл бұрын

    very@@chinthakanuwan8441 ztzzztz zzz tzzztzzzzzyzzztzz zzz by z zzz tzzztzztzzT zzz zzztzzzzzy zzz txt zzz z zzz yes try tz zzz z zz V zYZzy zzz TZYzttzzt zzz TZyZZyzbybyzbb

  • @akashrangana7142

    @akashrangana7142

    2 жыл бұрын

    Ow oi❤️

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv4 жыл бұрын

    Lead guitarist ගිටාර් ගහනව නෙවෙයි අඬවනවා..පට්ටම හැකියාවක්..සුපිරි

  • @anjanakanameewala7018

    @anjanakanameewala7018

    2 жыл бұрын

    Oww🤩🤩🤩🤩😘

  • @user-ko6oe3sy1e

    @user-ko6oe3sy1e

    2 жыл бұрын

    ඇන්තනි සුරේන්ද්‍ර

  • @frockdesing4839

    @frockdesing4839

    Жыл бұрын

    ​@@anjanakanameewala7018q

  • @thiwankabandara

    @thiwankabandara

    Ай бұрын

    ඇන්තනී සුරේන්ද්‍ර ❤

  • @shenollorenzo1143
    @shenollorenzo11434 жыл бұрын

    One of My Favourite Song of Mr.Karunarathna Divulgane....සුළඟ නුඹ වගේ❤️...... සිත තනිකලෙත් නුඹයි මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි.......❤️❤️❤️❤️

  • @ChamisBass
    @ChamisBass4 жыл бұрын

    මෙව්වට unlike කරන්නෙ බීරි උන්... නොදකින්..

  • @warnakulasuriyafernando4408

    @warnakulasuriyafernando4408

    2 жыл бұрын

    nha machn beeri minissuntath me sindu ahenawa mewata un like karanne kawadawath adarayak advidala nathi kalakanni minissu inne un thama

  • @ChamisBass

    @ChamisBass

    2 жыл бұрын

    @@warnakulasuriyafernando4408 yahh Correct 😐

  • @belibern4204

    @belibern4204

    2 жыл бұрын

    Ne ne mal sindu ahana set eka 😂

  • @tarunperera1181

    @tarunperera1181

    2 жыл бұрын

    @@belibern4204 😂

  • @vichikicga1544

    @vichikicga1544

    Жыл бұрын

    කවුරුවත් unlike කරල නෑ දැනට!!!

  • @isururanawaka5839
    @isururanawaka58396 жыл бұрын

    Anthony sir, always nice to hear your play. May you live long.

  • @shashidanushka6463
    @shashidanushka64633 жыл бұрын

    Wow Mr anthony great guitar sound...👌👌❤

  • @Lifeinsaudiarabia23
    @Lifeinsaudiarabia234 жыл бұрын

    It’s 12:36 Mid Night & I’m in love with this amazing 🖤

  • @shaeyweerakoonarachchi1279
    @shaeyweerakoonarachchi12795 жыл бұрын

    your like the wind cuddling around the cherished flower stealing its fragrance trying get away your like the rain drooling on to the cherished flower its a surprise how the colors of the flower still haven't fade away you left my heart alone your also the one who kept running coming back and forth giving it solace you took my heart away its no surprise you knew my heart your also the one who pinched and hurt its subtle sensitive parts yet my heart want let you go yes its still a surprise.

  • @devindakarunaratne9502

    @devindakarunaratne9502

    4 жыл бұрын

    thanks bro thumbs up 👍🏻

  • @shaeyweerakoonarachchi1279

    @shaeyweerakoonarachchi1279

    4 жыл бұрын

    Welcome brothers ❤

  • @hayleygritten8159

    @hayleygritten8159

    3 жыл бұрын

    ❤️

  • @ravinduyasas8081
    @ravinduyasas80813 жыл бұрын

    මේක නම් සින්දුවකට එහා ගිය යමක්.මෙහි වචන සහ සංගීතය වෙනම ලොවකට අපව කැඳවා ගෙන යනවා.

  • @yasasjaliya7867
    @yasasjaliya78676 жыл бұрын

    This song still remind me of my first LOVE 😍😍😍😖😖😖❤❤❤

  • @dilanikiepert4105
    @dilanikiepert41055 жыл бұрын

    This is my favourite song..Thank you sir. Have a blessed day

  • @whindi2474
    @whindi24743 жыл бұрын

    මට බැලුනෙම වයලීන් එක ප්ලේ කරන කෙනා දිහාමයි👌❤️

  • @ChathraWijesinghe
    @ChathraWijesinghe4 жыл бұрын

    සිත හැදිනුවෙත් නුඹයි මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි... ❤️ ....

  • @dilshasupuni9333

    @dilshasupuni9333

    3 жыл бұрын

    ❤️

  • @thilinajay3554
    @thilinajay35543 жыл бұрын

    ඇබ්බැහි වෙන සුළුයි.❤️🍁

  • @shehanchathushka9108
    @shehanchathushka91084 жыл бұрын

    Ekatanm aduna💛 antony sir king of guitar 🎸 Mahesh sir😘

  • @sandhyajeanawn4664
    @sandhyajeanawn46646 жыл бұрын

    Excellent music arrangements by Mr. Mahesh Denipitiya! Very talented musicions! Beautiful voice of this great singer ! Makes this song Unforgettable!

  • @submeitsfreebruh
    @submeitsfreebruh3 жыл бұрын

    Background music ahanna. Gunadasa kapuge mahathmayage wada thamai. 😍😍

  • @user-yw1se6zf1u

    @user-yw1se6zf1u

    6 ай бұрын

    ❤❤❤ best music arrangement ever for me

  • @jcherath
    @jcherath4 жыл бұрын

    An amazing song, great musicians and of course it is Divulgane. We also should give credit to the song writer Yamuna Malini for selecting such nice words and the the one who created the melody, the Gunadasa Kapuge.

  • @feelingrelax8026
    @feelingrelax80265 жыл бұрын

    ගිටාර් 1,❤️

  • @Ushikavibashana
    @Ushikavibashana2 жыл бұрын

    තවත් අහන පැරෙනි නොමෙරන ගීතා😍

  • @kaviiumayanga6743
    @kaviiumayanga67436 жыл бұрын

    pissu hdenwa bn mewage ewa unplugged ahnkota... woooooow..

  • @daya1958
    @daya1958 Жыл бұрын

    I am speechless or silent whenever I listen to this, such a beautiful song in every aspect! Simply... " සිත හැදිනුවෙත් නුඹයි මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි

  • @nipuntharaka6081
    @nipuntharaka60812 жыл бұрын

    ඇන්තනී සර් ගිටාර් එක නලවනවා 😘😘😘😘😘😘😘 The Best 🎸😘

  • @serahrupa1950
    @serahrupa19505 жыл бұрын

    I love this song. It brings back so many sweet memories. Great song

  • @inmanirajapaksha5718
    @inmanirajapaksha57182 жыл бұрын

    මේ සිංදුව පුදුම තරම් දැනෙනවා. මගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු කෙනා Air force එකේ පයිලට් කෙනෙක්. මම A/L කරද්දි එයා දැක්ක පලවෙනිම තප්පරේ ඉඳලාම මම එයාට ආදරේ කරා.. ඒක ආදරේද කියලා මුලින් තේරුනේ නෑ. ඒත් හරිම සුපුරුදු බවක් දැනුනා. මම මෙයා කලින් ඉඳලා දන්නවා වගේ දැනුනා, අපි ගොඩක් ලඟින් දන්නවා කියලා එයා දැක්ක පලවෙනි තත්පරේ ඉඳලා දැනුනා. එයා මගෙන් එක පොරොන්දුවක් ගත්තා. කවදා හරි හොදට විභාගේ පාස් වෙලා කැම්පස් යනවා කියන එක. ම්ම දක්ෂ ළමයෙක් වෙලා ඉඳලා නෑ කවදාත්, ඒත් ඒ පොරොන්දුවෙන් පස්සේ මම පිස්සුවෙන් වගේ පාඩම් කරා. ඉඟන ගත්තා. එක්සැම් එකට මාස තුනක් තියෙද්දි මෙයා කිව්වා එයාට වදයක් නොවී ඉන්න කියලා.. ඒ වචන හරිම අමාරු වුනා, Depression කියන දේ හොදටම ආවා. එහෙම දවස් වල රෑට එක තප්පරයක් වත් නිදා ගත්තේ නැතුව මේ සිංදුව එක දිගට ඇහුවා. සිංදුවේ " මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි- ඒත් නුඹෙන් හිත නොමිදෙයි පුදුමයක් තමයි " කියන කොටසට එනකොට පපුව හිර වෙන්න තරම් වේදනාවක් ආවා. ඒත් හැම තිස්සෙම මගේ ඔලුවේ වැඩ කරා මම හොදට එක්සෑම් පාස් වෙන්න ඕන මම කැම්පස් යන්න ඕන කියන එක. හිතුවා වගේ මම හොදටම එක්සෑම් පාස් වුනා. පලවෙනියටම result කිව්වේ එයාට. එයා ගොඩක් සතුටු වුනා. කවුරුත් එයා කියපු වචනයකෙට මෙච්චර වටිනකමක් දීලා නෑ කිව්වා. ආයේ හිතෙන් ආදරේ කරා. එයත් ආදරේ කරනවා කියලා දැනුනා. මම ගැන හොයලා බලනවා කියලා දැනුනා. හැමදේම හොදට වුනා. ඒත් ටික කාලයක් යනකොට එයාට ගෑනු ළමයෙක් ඉන්නවා කියලා දැන ගත්තා. රණ්ඩු කරේ නෑ, බැන්නේ නෑ.. මට හිතුනා අන්තිම තප්පරේ හරි හැමදේම වෙනස් වෙලා එයා ආයේ එවී කියලා. ඒත් එහෙම වුනේ නෑ. එයා බැන්දා. අදටත් අපි අපි දිහා බලාගෙන දුක් වෙනවා. අදටත් මට එයා මතක් වෙන තප්පරේක එයාටත් මාව මතක් වෙලා එක්කෝ කෝල් එකක් දීලා නැත්තම් මැසේජ් එකක් දලා. ඒ හැමදේමත් එක්ක ජීවිතේ සම්පුර්ණ වැරදුනා. ඒ පුද්ගලයා අමතක කරන්න කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් අමතක වුනේ නෑ. අදටත් ඒ සුවනොවන තුවාලයක් වගේ තියනවා.

  • @gimhankaluarachchi1522

    @gimhankaluarachchi1522

    Жыл бұрын

    male pata nosedima pudumayak tamai.

  • @dushangeethanjana1281

    @dushangeethanjana1281

    Жыл бұрын

    🥺❤️

  • @diskjockeysl1064

    @diskjockeysl1064

    Жыл бұрын

    🍂🍂🍂🍂🍂🍂🙂🥀💔😖

  • @priyangadilanranathunga135

    @priyangadilanranathunga135

    Жыл бұрын

    අපි කාටවත් අපි කැමති ම දේ ලැබෙන්නේ නැ

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    Жыл бұрын

    😮

  • @umindudhanujaya6109
    @umindudhanujaya61094 жыл бұрын

    First class entertaining ❤️

  • @homegardeningsrilanka1663

    @homegardeningsrilanka1663

    3 жыл бұрын

    So what is 2nd and 3rd

  • @umindudhanujaya6109

    @umindudhanujaya6109

    3 жыл бұрын

    @@homegardeningsrilanka1663 it depends on your Enjoyment!😉

  • @sapnasonali7486
    @sapnasonali74865 жыл бұрын

    මෙන්න සිංදු 😍❤️

  • @tironsampath1731

    @tironsampath1731

    5 жыл бұрын

    aniwaryenma...

  • @sankapetum2978
    @sankapetum29783 жыл бұрын

    මලේ පාට නොසේදීම පුදුමයක් තමා 👈🎶 ඔරිජිනල් සින්දුවත් නියමයි මේකත් නියමයි ..😍😍😍😍😍😍😍😍

  • @sunaligalahitiyawa8057
    @sunaligalahitiyawa80576 жыл бұрын

    tawatath ma sinduwa ahanakoto..puduma dukak dananwa hithata....ma taram kalayak gavila ghian❤❤😔

  • @matheeshameran361
    @matheeshameran3613 ай бұрын

    Surendra aiya superb ❤️❤️

  • @tharakakularathna7839
    @tharakakularathna78392 жыл бұрын

    2021ත් අහනවා මේක🤩❤️

  • @jayw8726
    @jayw87264 жыл бұрын

    That Guitar! 😍

  • @theekshanathenuka237
    @theekshanathenuka2373 жыл бұрын

    හිත හැගීම්බර කරවනවනේ මේ සින්දුව ❤️❤️❤️👈😥

  • @danurapeiris9102
    @danurapeiris91023 жыл бұрын

    When a song feels more I close my eyes and then it takes into a deep meditation.

  • @nissankawije2282
    @nissankawije22823 жыл бұрын

    සුලග නුබ වගේ .........❤️❤️👍👍

  • @nilukanilanthi6029
    @nilukanilanthi60294 жыл бұрын

    Ammo sinduwa wagema enga seethala wenne gutar ekatane..no words to say...

  • @vishmalowa-1186
    @vishmalowa-11866 жыл бұрын

    So many memories hide with this song...

  • @yoshenanuruddha2807
    @yoshenanuruddha28075 жыл бұрын

    Karunarathne sir🙏 Living legend❤❤🙏

  • @lahirunilanka1216
    @lahirunilanka12163 жыл бұрын

    කොහොමද අහන්නෙ පිස්සු වාගෙයි

  • @prageethhapuarachchi1560
    @prageethhapuarachchi15602 жыл бұрын

    Mr.Anthony Surendra ❤️👏

  • @dilhaninuwanthika2856
    @dilhaninuwanthika28563 жыл бұрын

    ❤ fleeing .

  • @ayonvishmitha111
    @ayonvishmitha1115 жыл бұрын

    Backing nm denawa supiriyatama..❤️❤️❤️❤️

  • @tironsampath1731
    @tironsampath17315 жыл бұрын

    music godak lassanai..

  • @upuplperera1729
    @upuplperera17294 ай бұрын

    Very good performance ❤

  • @user-ir7fz1pi8q
    @user-ir7fz1pi8q2 ай бұрын

    What a nice song

  • @randikavipun5768
    @randikavipun5768 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤🥺

  • @Hemantha_Lyrics
    @Hemantha_Lyrics5 жыл бұрын

    *නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නෙවෙයි..*

  • @shashimalkusumindashashima5186
    @shashimalkusumindashashima51862 жыл бұрын

    Diulgane mahathage man wadath kamathima very beauty song aka

  • @user-nz2vb1fq9x
    @user-nz2vb1fq9x3 жыл бұрын

    අහන්න ඹෑ කැම්පස් අතීතය කඩාගෙන යනව😥😥😥😥

  • @Kollaa
    @Kollaa2 жыл бұрын

    supiri

  • @niwanthisamarakoon541
    @niwanthisamarakoon5415 ай бұрын

    අඬවන සනසන සිංදු....💗

  • @kavishkamaduranga5692
    @kavishkamaduranga56928 ай бұрын

    ආත්මයත් එක්කම බැදෙන ගීත ❤

  • @b.l.aeshanmilinda2982
    @b.l.aeshanmilinda2982 Жыл бұрын

    2022 best song❤️

  • @amithakumanayaka1143
    @amithakumanayaka11435 жыл бұрын

    Meka aheddi adenna anawa..hetuwa dannaa💖😢

  • @rasikaweeramnthree2689
    @rasikaweeramnthree26892 жыл бұрын

    The masterpiece!

  • @didulageevindya4317
    @didulageevindya43173 жыл бұрын

    ඇබ්බැහිවීමක් ♥️✨

  • @anupamaperera539
    @anupamaperera5393 жыл бұрын

    Wow that lead parts 💗💗

  • @chathurakanishka5018
    @chathurakanishka50182 жыл бұрын

    ලීඩ් කින්ග් ඇන්තනී සර් ❤️

  • @survivor9988
    @survivor9988 Жыл бұрын

    Outstanding Performance 👏🏻

  • @ashanmadushanka3625
    @ashanmadushanka36253 жыл бұрын

    භාවනාවක් 😔🌍

  • @erahsami1013
    @erahsami10135 жыл бұрын

    Sitha thanikalet nubai. Nuba mage hitha aran giya..”

  • @mrrafeek7192
    @mrrafeek7192 Жыл бұрын

    What a beautiful song

  • @nayanaweerakkody2974
    @nayanaweerakkody29746 жыл бұрын

    One of my favourite...

  • @praneethyasarathn2
    @praneethyasarathn210 ай бұрын

    Never mind that music quality of denipitiya wooow

  • @Sujaamalkanthi226
    @Sujaamalkanthi226 Жыл бұрын

    Beautiful song

  • @mahadurasujeewa4449
    @mahadurasujeewa44493 жыл бұрын

    Sathiyata10 patrakwath ahanawa

  • @mahadurasujeewa4449

    @mahadurasujeewa4449

    3 жыл бұрын

    Epa wenne naa, kochchara ahawwath

  • @shehanifernando4689
    @shehanifernando468925 күн бұрын

    Great entertainment

  • @gayankalhara1740
    @gayankalhara1740 Жыл бұрын

    Lead ගහන කෙනා පට්ට.කිසි ගේමක් නැතුව ගහනවා😍

  • @sajithnuwan1121
    @sajithnuwan11212 ай бұрын

    0:17 බටනලා පාර්ට් එකනම් වෙනම ලෙවල් එකක්❤❤❤

  • @yogayohanandan9499
    @yogayohanandan94996 жыл бұрын

    Miss my wife Gail.

  • @jkaviduni686
    @jkaviduni6863 жыл бұрын

    Nice ❤

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne22916 ай бұрын

    super

  • @ishurutharushaka6395
    @ishurutharushaka63952 ай бұрын

    Eekanam pissuwak ❤❤

  • @oldshowsb418
    @oldshowsb4185 ай бұрын

    කියන්න වචන නෑ. සුපිරි

  • @ranjansenaratne9230
    @ranjansenaratne92304 жыл бұрын

    කියන්න වචන නැත!❤

  • @hashanstudio748
    @hashanstudio7484 жыл бұрын

    2020💓 I LOVE YOU THILINI. PANA.

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 Жыл бұрын

    ඇන්තනී සුරේන්ද්‍ර සර්...🙏❤️❤️❤️❤️ අති විශිෂ්ටයෙක්.

  • @nalindanu3868
    @nalindanu386810 ай бұрын

    2023 already

  • @sasinduupadhya8417

    @sasinduupadhya8417

    Ай бұрын

    2024👍

  • @isuriwijesekare6127
    @isuriwijesekare61276 жыл бұрын

    puduma lassanak.....

  • @pradheesandeepana
    @pradheesandeepana4 жыл бұрын

    best song

  • @RamaKrishna-ct5kg
    @RamaKrishna-ct5kg3 жыл бұрын

    Numba mage sitha arang giyaaa pithumaiyak newai

  • @anu326
    @anu3263 жыл бұрын

    2021

  • @kasunbanadra8134
    @kasunbanadra81345 ай бұрын

    2024 ❤

  • @nilakshiarunodhi6370
    @nilakshiarunodhi63702 жыл бұрын

    01:08 Anthony sr 🥺🌹

  • @chamodrk
    @chamodrk5 жыл бұрын

    සිත හැදිනුවෙත් නුබයි... මගේ හිතේ සියුම් තැන් හොය හොය රිදෙවුවෙත් නුබයි ❤️

  • @commerce171
    @commerce1712 жыл бұрын

    යමුනා මැඩම් ගෙ වචන ටික💖

  • @salindaweerasingha1885
    @salindaweerasingha18856 жыл бұрын

    Supiri....

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara52795 жыл бұрын

    Superb

  • @Nethsarahiruna8
    @Nethsarahiruna82 жыл бұрын

    Voice ❤️

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana87674 жыл бұрын

    ❤️❤️

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando44082 жыл бұрын

    Me sinduwa ahaddi wadipura mathak wena kenata thama api wadipurama adare karala thiyenne

  • @JerryJef-it9ib
    @JerryJef-it9ib16 күн бұрын

    ❤❤❤

  • @kamaludaya457
    @kamaludaya4577 ай бұрын

    මේ මිනිසුන් නෙවෙයි...දෙවිවරු....❤

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater2 жыл бұрын

    Bawanawak.....🥺❤️🌺

  • @HashanKo
    @HashanKo6 жыл бұрын

    My Favourite

Келесі