Premaya Lowa (ප්‍රේමය ලොව) - Chandana Liyanaarachchi, Yamuna Malini | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Ойын-сауық

Premaya Lowa (ප්‍රේමය ලොව) Live @Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
තරුණසේවා සභාව යටතේ වන බෙල්වුඩ් සංගීත නිකේතනය තුලින් ජාතික තලයට බිහිවූ ගායන ශිල්පි ශිල්පිනීන් අති බහුතරයක් අතරේ එදාසිට අද දක්වාම එකසේ ඉහලම ජනප්‍රියතාවක් රැකගන්නට සමත් වූයේ අතලොස්සක් දෙනෙකුට පමණයි.චන්දන ලියනාරච්චි ගායනවේදියා සිටින්නේ ඒ අතරින්ද කැපී පෙනෙන ඉහල තැනකයැයි මා කීවොත් ඔබ මා හා එකග වනුඇති. මා ඔහු වෙනුවෙන් නිර්මාණය කළ තනු එකක්වත් අහක ගියේ නැතිවීම විශේෂත්වයක් .මේ ගීතයත් අතිශයින් ජනප්‍රිය වූවක්.
Vocals: Chandana Liyanaarachchi
Lyrics: Yamuna Malini Perera
Music: Dr. Rohana Weerasinghe

Пікірлер: 101

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic7 ай бұрын

    ආසම ගීතයක් ❤

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld7 ай бұрын

    කිසිවෙකු අනුකරණය නොකළ තමන්ගෙම ගීත වලින්ම ඉදිරියට ගිය 90 දශකයේ , වර්තමානයේ ජනප්‍රියම ගායකයා...❤🔥

  • @janithchathuranga7802
    @janithchathuranga78026 ай бұрын

    ඉල්ලන්නෙ එකම දෙයයි. තරුණ පරම්පරා⁣වෙ අපි TV බලනවා අඩුයි. ඒ නිසා මේ වගේ වැඩසටහනක් තියන්න කලින් සමාජ මාධ්‍ය වලත් වැඩිපුර ප්‍රචාරණය කරන්න. අපිත් ආවනම් මොකද වෙන්නෙ🥺. Legends ලා ගොඩක එකතුවෙන් වැඩක් වුනාම තියෙන quality එක?🙆🥺. හැම දෙනාටම නිදුක් නිරෝගි සුව වගේම දීර්ඝාායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🧡🧡🧡

  • @lakminaproductions6657

    @lakminaproductions6657

    6 ай бұрын

    එකෙන්ම එකඟයි සහෝදරයා 😍❤

  • @yohanerandika4336

    @yohanerandika4336

    5 ай бұрын

    එකගයි ❤

  • @mjspices

    @mjspices

    4 ай бұрын

    ඇත්ත ❤

  • @chamikamadhuwantha3811

    @chamikamadhuwantha3811

    3 ай бұрын

    එකෙන්ම එකඟයි. 💥❤️

  • @chamikaprabhath-op7kk

    @chamikaprabhath-op7kk

    3 ай бұрын

    ඒක ඇත්ත. අඩුයි නෙමේ සැලකිය යුතු පිරිසක් බලන්නෙම නෑ

  • @b.g.n.k6525
    @b.g.n.k65257 ай бұрын

    ලියතබරා මල කැසට් එක කියන්නෙම බාවනාවක්.....❤❤ අනේ එ වගේ කාලයක් ආයේ එයිද....😢😢😢 මේ අමුක ඩුමුක මුඩුක්කු කාරයොත් එක්ක...😢😢

  • @Randomlifetorelax

    @Randomlifetorelax

    7 ай бұрын

    තව අවුරුදු 20ක් විතර යනකොට ඒ පරම්පරාව නෑ. අමුක ඩුමුක තමයි අමල්

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage32447 ай бұрын

    ඔරිජිනල් රෙකෝර්ඩින්ග් එක වගේම ලයිව් කියන්න පුලුවන් නියම ගායකයො... ❤️

  • @sandunmalaka3521

    @sandunmalaka3521

    4 ай бұрын

    Kasun aiyage sounds ekka original ma thama

  • @SAMITHS92

    @SAMITHS92

    3 ай бұрын

    සහතික ඇත්ත.

  • @Sanjayathisara
    @Sanjayathisara5 ай бұрын

    මොනවද අප්පා දැන් තියෙන් කසිකබල් ජරා හිස් අඳෝනා .... මේවා LEGENDARY නිර්මාණනේ.. අසමසමයි. ! පද, තනු, සංගීතය, හඬ 100%

  • @TravelwithSooriyaarachchi
    @TravelwithSooriyaarachchi16 күн бұрын

    ලංකාවේ ආසම ගායකයා❤.දවසට චන්දන මහත්මයාගෙ සිංදුවක් අනිවාර්යයෙන්ම අහන්න අමතක කරන්නෙ නැ ❤

  • @nilumudalige23
    @nilumudalige237 ай бұрын

    ආදරණීය හඩ කවදා ඇහුවත් භාවනාවක්ම තමයි ❤ මෙවැනි කලාකරුවන් පමණක් බිහි වේවා මේ පුංචි ලංකාවේ..

  • @dileepchathuranga5250
    @dileepchathuranga52507 ай бұрын

    ආදරේයි ඉතින් ඒ කටහඬට හැමදාමත්..❤️❤️

  • @shehangeekiyanage415
    @shehangeekiyanage4157 ай бұрын

    කිසිදාක නොමැරෙන ගීත... ඒ කටහඬ ❤️❤️❤️

  • @samanrajapaksha3318
    @samanrajapaksha33187 ай бұрын

    ස්තූති ඔබ සැමට..අපිට ජීවමානව මේවා අහන්න ලැබෙන එකම ලොකු දෙයක්.❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna12767 ай бұрын

    හුඟක් අය ආදරේ කරන eth අලුත් පරපුරට amathka වුණ, ආදරණීය ම කටහඩ ක් හිමි චන්දන ලියනාරච්චි. 💐💝

  • @ajanthakumari119
    @ajanthakumari1197 ай бұрын

    ඇස් දෙක පියාගෙන අහන්න ❤💐❤️💐❤️💐

  • @aselashyaman3931
    @aselashyaman39314 ай бұрын

    ඒ හඬ . චන්දනට එහෙම චාමරලට වගේ මිනිස්සු ආද රේ කරන්න ඕනි ❤

  • @kasunchamara8653

    @kasunchamara8653

    29 күн бұрын

    ඉතින් අපි ආදරෙයිනේ

  • @kasunchamara8653

    @kasunchamara8653

    29 күн бұрын

    ඉතින් අපි ආදරෙයිනේ

  • @kamineyiresha358
    @kamineyiresha3582 ай бұрын

    චන්දන ලියනාරච්චි කියන්නෙ අරුම.පුදුම මැවීමක්.කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන් නැති ගීතයක්.. ❤️🥹

  • @imankabhagya1367
    @imankabhagya13674 ай бұрын

    මේවගේ සිංදු හදපු මිනිස්සුන්ට පින් 🖤🖤❤❤❤ මන් ආසම සින්දු කීපයෙන් මේක උඩින්ම තියනවා ,මිනිස්සු අඩවන්න පුළුවන් මේවට

  • @user-hu4dk3un6g
    @user-hu4dk3un6g7 ай бұрын

    This seems to be an old song, and I got to hear it for the first time from Prabasha Nethmi in the Dream Star 11 competition, and it was incredibly beautiful. It was only then that I realized that this was written by our amazing lyricist Yamuna Malani. Prabasha is also an amazing singer. It would be very interesting to see if Dr. Rohana could do a cover of this song with Prabasha Nethmi. There's no doubt it would be a hit. Prabasha also has a unique and interesting style of singing.🙏🙏🙏🙏

  • @Dushanthi84
    @Dushanthi844 ай бұрын

    අහපු පලවෙනි දවසෙ ඉදන් අද වෙනකන් එක දශමයක වෙනසක් නොවුන වාසනාවන්ත කටහඬක්. ❤️

  • @user-bm7up4vx8k
    @user-bm7up4vx8k6 ай бұрын

    මේ ගීත ඇටමිදුලු වලටත් එහා ගිය හැගීම් දනවන ගීත... ❤️❤️

  • @Chamo_life
    @Chamo_life7 ай бұрын

    ❤️අදටත් ආදරෙයි C D

  • @user-kc6rm4kb5w
    @user-kc6rm4kb5w7 ай бұрын

    දිව්‍යමය ගීතයක් ❤

  • @user-uk5by9ly2b
    @user-uk5by9ly2b3 ай бұрын

    හදවත සුවපත් කරන හඬ ,වන්දන සර්, magical voice ❤

  • @dineshudugamasooriya7353
    @dineshudugamasooriya73536 ай бұрын

    සිංහල සුභාවිත ගීතය යනු කිමැ යි කියා ඇසුවේ ද කවුරුන් හෝ ඔබෙන් , මෙය හැර අන් උපහැරණක් මනසට නොනැගේ. මෙහි සජීවී සංගීතය, සජීවී ගායනය, ආලෝකකරණය, වේදිකා පරිපාලනය සහ රූපවාහිනී පටිගත කිරීම අති විශිෂ්ඨතම බව විශ්වාස කරමි. මෙවන් ඉදිරිපත් කිරීමක් ගෙනා සැමටම තෙරුවන් සරණයි 🙏

  • @DanushkaLakmal2001
    @DanushkaLakmal2001Ай бұрын

    ප්‍රේමය ලොව, හැම තැනම ඇතී හැමදෙනටම හමුවෙලා ඇතී.. එනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසි කෙනෙකු නැතී..🧡❤🥀

  • @SAMITHS92
    @SAMITHS923 ай бұрын

    තාමත් කිසිම ඇගයීමක් නොලැබුනු ගායකයෙක්. මේ ගායකයෝ රටට සම්පතක් 👏🙏🔥❤️

  • @ravinathwanniarachchi2147
    @ravinathwanniarachchi21475 ай бұрын

    ඒ තරම් රහ ගැයුමක්🥺🥺❤️❤️

  • @Jayawardana521
    @Jayawardana5217 ай бұрын

    ඔබ තුමා සම්බන්ධ කරගතහැක්කේ කෙසේද...පද රචනා කීපයක් ලබා දීමට .ස්තූතියි!

  • @ChathuraPrasadPerera
    @ChathuraPrasadPerera7 ай бұрын

    Amazing...🧡

  • @kamineyiresha358
    @kamineyiresha3585 ай бұрын

    කියන්න වචන නෑ. කවදාවත් පරණ වෙන්නැති ගීත.. චන්දන සර්ගේ හඬනම්... 🥰❤️

  • @sandunlakshitha6972
    @sandunlakshitha69726 ай бұрын

    මට නම් හදවතේ ඉන්න එකම ගායකයා චන්දන තමයි.පොඩි කාලෙ ඉදන් තාමත් ඒ හඬ අහන්න ආසයි.තාම ළඟ ඉදන් වචනයක් කතා කරන්න බැරි උනා.කවදාහරි වචනයක් හරි කතා කරන්න ලැබෙනකන් මං මැරෙන්නෙ නෑ

  • @user-sw2qh6vl5m
    @user-sw2qh6vl5m27 күн бұрын

    Dr. Rohanage ගේ original music එක්ක live බලන්න තිබ්බා නම් 😩

  • @shanikaanatehami1590
    @shanikaanatehami15907 ай бұрын

    එද වගේම අද ත් එහඩ මයි🎉🎉🎉🎉❤❤❤❤

  • @sampriyadarshana
    @sampriyadarshana7 ай бұрын

    Amazing Live Performance Wow

  • @UdarasLife
    @UdarasLife7 ай бұрын

    චන්දන සර් 🙏🥺❤️

  • @ashentheekshana7770
    @ashentheekshana7770Ай бұрын

    Masterpiece ❤

  • @sandunmalaka3521
    @sandunmalaka35214 ай бұрын

    Kasun aiye super sound. Excellent ❤

  • @gayashanlak1877
    @gayashanlak18776 ай бұрын

    ඒ වචන ආදරෙයි ❤

  • @DayawansaMarasinghe-hs4fx
    @DayawansaMarasinghe-hs4fx2 ай бұрын

    Chandana liyanarachchi❤❤hadawathe gayakaya❤❤papuwa pasaru karagena yanwa e hada❤

  • @1stpetfish290
    @1stpetfish2907 ай бұрын

    ඒක නම් පිස්සුවක්....

  • @thamalarodrigo4999
    @thamalarodrigo49997 ай бұрын

    Very beautiful ❤

  • @BHirushini-nl7el
    @BHirushini-nl7el7 ай бұрын

    My Fav Singer ❤️

  • @Tha_vinsa
    @Tha_vinsa7 ай бұрын

    Yeah.My fav singer 🎧🖤

  • @darshanaprasanga4119
    @darshanaprasanga41197 ай бұрын

    ආදරණීය ගොඩක් අයට අමතක කටහඩක්....

  • @dildilu6948
    @dildilu69485 ай бұрын

    Bawanawak noweda obe hada ❤❤❤❤harima wadagath nihathamani kala karuwek dakkath penawa harima wadagth kalakaruwek kiyala

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer2 ай бұрын

    බලන්නෙම නෑ කියලා ලිව්ව නම් හරි මල්ලි❤

  • @MrAchintha
    @MrAchintha6 ай бұрын

    මාරම රහක්..❤ instruments වලත් වැඩ්ඩෝ ඉන්නවා දැක්කා..

  • @kamineyiresha358
    @kamineyiresha3585 күн бұрын

    ❤️❤️❤️

  • @sumithnalaka9895
    @sumithnalaka98957 ай бұрын

    ❤❤

  • @sumudunuwan2366
    @sumudunuwan23667 ай бұрын

  • @prihanchithara5924
    @prihanchithara59246 ай бұрын

    ඒ voice එක 🥺

  • @MalindaG
    @MalindaG7 ай бұрын

    ❤❤❤❤❤

  • @hemalmohottala4720
    @hemalmohottala47202 ай бұрын

    ඇත්‍තටම අපි ගොඩක් වාසනාවන්තයි. උසස් නිර්මාණ රසවිදින්නට. ❤

  • @kaviduanjana-zs2hs
    @kaviduanjana-zs2hs4 ай бұрын

    premaya hamadamath nisalai.. premaya kisikenekuta nopenei

  • @krishankaushalya
    @krishankaushalya7 ай бұрын

    💖💖

  • @sandeeplakshan
    @sandeeplakshan6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @rumeshperera5299
    @rumeshperera52993 ай бұрын

    2024❤❤❤❤

  • @thusharirathnayake8965
    @thusharirathnayake89657 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @chandudesilva6
    @chandudesilva66 ай бұрын

    Me concert thiyena davasa kalin danaganne kohomada?

  • @user-sn6ob3ts5i
    @user-sn6ob3ts5i7 ай бұрын

    😮😮😮

  • @IndrajithBandara
    @IndrajithBandara5 ай бұрын

    Original recording එක වගේමයි.

  • @m.nimnasangeeth1200
    @m.nimnasangeeth12006 ай бұрын

    🎉❤

  • @kdsudheera
    @kdsudheeraАй бұрын

    king

  • @thejayathunga3634
    @thejayathunga36343 ай бұрын

    Yamuna malini.❤

  • @kumarigamage6902
    @kumarigamage69027 ай бұрын

    ගායනවේදී චන්දනයන් පුදුමාකාර,ආදරණීය හඬක් ඇති, අති දක්ෂ, නිහතමානී ම, සුන්දර කලා කරුවෙක්.

  • @gayanvidanagamage6899
    @gayanvidanagamage68993 ай бұрын

    වීඩියෝව ආරම්භයේදීම වාදනය වන සංගීතය කුමන ගීතයේ සංගීතය ද?❤

  • @kamineyiresha358
    @kamineyiresha3582 ай бұрын

    Original recording එක විදියටම live sing කරන ගායකයෙක්... ❤️❤️❤️❤️

  • @gayansampath2035

    @gayansampath2035

    2 ай бұрын

    කසුන් කල්හාර, දයාරත්න පෙරේරා, අතුල අධිකාරි තවත් මම දැකපු තුන් දෙනෙක්..

  • @dayanidipani447
    @dayanidipani4477 ай бұрын

    Manna sindu

  • @shalindaprasath3397
    @shalindaprasath33972 ай бұрын

    ❤❤❤ මම මේ concert එක සජීවී ව බැලුවා එක පුදුම අත්දැකීමක් 😊

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l7 ай бұрын

    චන්දන, ආදරණීය ගායකයෙක්. පුදුම ලස්සන කට හඩක්. භාවනාවක් වගේ… මෙවැනි අලුත් සින්දු අපට ලබා දෙන්න කියා ඔබගෙන් කාරැනිකව ඉල්ලා සිටිනවා..

  • @slhitmusic9192
    @slhitmusic91925 ай бұрын

    ආදරණීය හඩ

  • @chinthakadevinda127
    @chinthakadevinda1277 ай бұрын

    He is so underrated..❤

  • @user-un9vy2yq9z
    @user-un9vy2yq9z7 ай бұрын

    🥹❤🫶🏻

  • @b.g.n.k6525
    @b.g.n.k65257 ай бұрын

    මේකේ මියුසික් ස්ලෝ කරලද .....කැසට් එකට වඩා වෙනසක් දැනෙනවා....

  • @user-kc6rm4kb5w

    @user-kc6rm4kb5w

    7 ай бұрын

    Tempo බස්සලා තියෙන්නෙ

  • @b.g.n.k6525

    @b.g.n.k6525

    7 ай бұрын

    @@user-kc6rm4kb5w ආ ඒක තමා... වෙනසක් දැනුනා සැරටම...🙂

  • @sameerasuranjana7633
    @sameerasuranjana76336 ай бұрын

    පුදුම රහක් !!!

  • @tbssathsars
    @tbssathsars7 ай бұрын

    ආසම ගීතයක්❤

  • @anuradhadulanjanasamaranay3155
    @anuradhadulanjanasamaranay31557 ай бұрын

    ❤❤

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam60497 ай бұрын

  • @Jayawardana521
    @Jayawardana5217 ай бұрын

    ❤❤❤

  • @uveeworld8601
    @uveeworld86017 ай бұрын

    ❤❤

  • @maheshthiwankarajapaksha8578
    @maheshthiwankarajapaksha85787 ай бұрын

  • @pasindumihiran7080
    @pasindumihiran7080Ай бұрын

  • @anjanawiduranga6481
    @anjanawiduranga64814 ай бұрын

    ❤️❤️❤️

  • @expertvimu8148
    @expertvimu81486 ай бұрын

    ❤❤❤

  • @Gdinush
    @Gdinush4 ай бұрын

    ❤❤

  • @lalithsanjeewa7110
    @lalithsanjeewa71105 ай бұрын

    ❤❤❤

  • @Nonamecreation189
    @Nonamecreation1895 ай бұрын

Келесі