Kolompure (කොළොම්පුරේ) - Samitha Mudunkotuwa, Karunaratne Jayathilaka Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Ойын-сауық

Kolompure (කොළොම්පුරේ) Live @Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
විශාරද සමිතා මුදුන්කොටුව ගායනවේදිනිය ක්ෂේත්‍රයට පිවිසෙන අවදියේ අරුත්බර පදමාලා සොයමින් සිටියදී මේ බව දිවුල්ගනේ සොහොයුරාට පවසා තිබුනා.දින කීපයකට පසු අනුරාධපුරයේ වෙසෙන
කරුණාරත්න ජයතිලක නම්වූ ආධුනික ගීතරචකයෙක් තමා ලියූ රචනාවන් කීපයකුත් රැගෙන දිවුල්ව මූණගැහුනා.ඒ ගීත රචනාවන් අතර ගායිකාවක් වෙනුවෙන් ලියූ එකක් දිවුල්ගේ ඇසට අහුවුනා. වහාම එය ඉල්ලගත් ඔහු කොළඹ ආ විගස සමිතා අතට එය පත්කළා.ඇය ඒක මට භාරදුන්නා සංගීතවත් කරන්න. මේ ගීතය හැදුනෙ එහෙමයි.මමවත් සමිතාවත් තාම රචකයාව දැකලවත් නෑ. ඒත් මගේ KZread චැනලයේ මේ ගීතය වෙනුවෙන් ලැබෙන මුදලින් පදරචකයාට හිමි කතෘභාග මුදල් ඔහුවෙත මාස්පතා ලබාදෙන්නට මම කිසිවිටෙකත් අමතක කරන්නෙ නෑ.
Vocals: Samitha Mudunkotuwa | Adaraneeya Rohana (1996)
Lyrics - Karunaratne Jayathilaka
Music: Dr. Rohana Weerasinghe
Rohana(ආදරණිය රෝහණ) Orchestra
Guitars
Mahinda Bandara
Buddhika Perera
Mahendra Pasquel
Nadeeka Jayawardane
Tabla - Nihal Kalubowila
Percussion - Nuwan Liyanage
Drums - Manjula Kaluarachchi
Keyboards -
Sugath Hettiarachchi
Priyantha Gamage
Pahan Sandeepa
Flute - Indika Rajintha
Saxophone - Jayantha Dissanayake
Violins -
Sanath Sathischandra
Rukshan Gunawardhana
Thisara Bandara
Dinesh Bogoda
Madushanka Rathnayake
Cello - Rochana Ramanayaka

Пікірлер: 43

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8066 ай бұрын

    Sasara pinatama lebena kusalatha.thanks dr rohana.samitha oba harima pinak karala tiyenawa me wage voice ekak lebimata.♥️♥️♥️♥️

  • @gayanperera9730
    @gayanperera97305 ай бұрын

    අනේ මන්දා තාමත් ආදරෙයි සිංදුවට❤

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl6 ай бұрын

    එදා වගේමයි කටහඬ .හරිම ලස්සනයි ❤❤❤❤

  • @virajjanitha4811
    @virajjanitha48116 ай бұрын

    Harima lassanaii Theruwansaranai!!

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8066 ай бұрын

    Thanks dr rohana. Supiri ♥️♥️♥️

  • @hasithasampath7689
    @hasithasampath76896 ай бұрын

    Hamadama ehema ma thama ❤❤🙏

  • @harshiEdirisingha
    @harshiEdirisingha6 ай бұрын

    රෝහණ sir...ඔබටත් ..සමිතා අක්කා ඔබටත් තෙරුවන් සරණයි

  • @user-ly1ff1qk6j

    @user-ly1ff1qk6j

    6 ай бұрын

    kzread.info/dash/bejne/fn2ky7xwj8e_mJc.html&start_radio=1

  • @user-ly1ff1qk6j

    @user-ly1ff1qk6j

    6 ай бұрын

    ඔහුගේ තවත් එක නැවුම් උත්සාහයක්. නව පරපුරට සවියක්. රෝහණ වීරසිංහ අසහාය අමරණීය සංගීත රසය

  • @harshiEdirisingha

    @harshiEdirisingha

    6 ай бұрын

    @@user-ly1ff1qk6j ඇත්තටම හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...

  • @donamalika3908
    @donamalika39086 ай бұрын

    ❤❤❤❤❤❤❤ god bless all 🙏🙏🙏🙏🙏

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    සම්තගේ වොයිස් එක ට ගහන්න තවම වොයිස් එකක් ආවේ නැ ලස්සන්‍යි ගොඩක් ආදරෙයි රත්තරං ඔයාට ගොඩක් ඔයට තමයි manike කියන්න ඕනෙ

  • @dharagothami4323
    @dharagothami43236 ай бұрын

    එදා මෙදා තුර සමිතා මැඩම්ගේ ආසම ගීතයක් "කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ" ගීතය... ආචාර්ය රෝහණ වීරසිංහ සර්ගේ තනුව ඒ ගීතයට මැනවින් ගැලපිලා තියෙනවා. නිදුක් නිරෝගී සුව ලැබේවා ආදරණීය සර්..💐💐💐🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha97846 ай бұрын

    heart feeling voice .

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka40674 ай бұрын

    outstanding performance😍😍😍

  • @Sapumal2023
    @Sapumal20236 ай бұрын

    Nihathamani charithayak ❤

  • @aeuelasher5871
    @aeuelasher58716 ай бұрын

    Sp.sir you are very great❤❤❤❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    ලස්සන ජිවිතය ඔයාගෙ පවුකාරයෝ ව්නාස කරන්න පුලුවන් පරිස්සමින්

  • @annemadhushani2264
    @annemadhushani22646 ай бұрын

    Mam harima Asa song 1k EDA wagema adat🎉🎉🎉👍👍👍👍🥰🥰🥰🥰🥰🌹🌹

  • @prabathsanjaya5978
    @prabathsanjaya59783 ай бұрын

    Music patta

  • @user-ms7gb9kw1w
    @user-ms7gb9kw1w6 ай бұрын

    ❤❤wow nice ❤❤❤

  • @udaraindika2950
    @udaraindika2950Ай бұрын

    Music 👍

  • @DuleekaPriyadharshani
    @DuleekaPriyadharshani6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @AnuthiNimani-kx6zo
    @AnuthiNimani-kx6zo6 ай бұрын

    ❤❤

  • @padminiekanayak5977
    @padminiekanayak59776 ай бұрын

    ♥👏👏👏👏

  • @bmadhu_sinhala_songs9513
    @bmadhu_sinhala_songs95136 ай бұрын

    ❤❤❤❤

  • @user-jh3te7eu6n
    @user-jh3te7eu6n6 ай бұрын

    ❤❤❤❤❤

  • @user-nu4pu3ry9h
    @user-nu4pu3ry9h6 ай бұрын

    ❤❤❤ලස්සනයි

  • @IsuruIndrajith
    @IsuruIndrajith6 ай бұрын

    ❤🙏

  • @nayomibandara4788
    @nayomibandara47886 ай бұрын

    ආදරෙයි ❤

  • @slclassicmusic
    @slclassicmusicАй бұрын

    වයලින් පාට් ටික ගහනව කොරවෙන්නම🥰🥰🥰

  • @geethikadesilva8480
    @geethikadesilva84806 ай бұрын

    Sithata gathata danena lesata geethaya karoke danna please

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage35 ай бұрын

    ❤❤❤

  • @shashidesilva8956
    @shashidesilva89566 ай бұрын

  • @isurukumarasinghe8462
    @isurukumarasinghe84626 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MTESamanmali

    @MTESamanmali

    3 ай бұрын

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege63316 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-58055 ай бұрын

    🇱🇰🎧🇱🇰

  • @user-ly1ff1qk6j
    @user-ly1ff1qk6j6 ай бұрын

    kzread.info/dash/bejne/fn2ky7xwj8e_mJc.html

  • @kasunisandareka5595
    @kasunisandareka55956 ай бұрын

    ❤❤

  • @upulnishantha8468
    @upulnishantha84686 ай бұрын

    ❤❤❤❤❤

  • @user-ks7pw3qp4n
    @user-ks7pw3qp4n6 ай бұрын

    ❤❤❤❤❤

Келесі