Suwanda Thiya - Original Medley | සුවඳ තියා | Chandana Liyanarachchi | Coke RED |
Музыка
#RooTunes #RupavahiniMusical #Rupavahini
Suwanda Thiya - Original Medley | සුවඳ තියා | Chandana Liyanarachchi | Coke RED
මී වන ලන්දේ / සුවඳ තියා මා ළඟ / සිත පිහාටුවක් වාගේ පා උනා - චන්දන ලියනාරච්චි (Original Medley)
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Пікірлер: 116
මේ බෑන්ඩ් එකේ එක්කෙනෙක් කැපී පේන්ඩ හදන්නෙ නෑ. Super😍 keep it up guys 😙
ඩ්‍රමාගේ බැලන්ස් එකනම් සුපිරි කියන්නෙ,කොහෙද දෙයියෙන් මේ බැඩ්ස් හිටියේ, අහලා තිබ්බට දැක්කෙ දැනුයි.ස්තුති රුපවාහිනි.😎😍🙏
@kasidudilan7799
2 жыл бұрын
Meyala awe derana bettel of the band ekan broo 1st meyala professor
@kasidudilan7799
2 жыл бұрын
Math godak asa band ekak ♥️♥️👌
@chamoboy2040
2 жыл бұрын
Supri band thama ithin
කවදාවත් වයසට යන්නැති හඬක් ❤️ චන්දන අයියා 🌟
යකූ මම 70සීයා කෙනෙක් තාමත් මගෙ පරන ලවු මතක් වෙනව චන්දන කොලුව මරු පුතෙ ආදරෙයි කොලුවෝ
@achinthamadushan2751
7 ай бұрын
Cri boru kiynnep hto
@user-bk2yy2vf8o
6 ай бұрын
😅😂
@avishkapriyakantha7115
6 ай бұрын
Plyn http බොරු කියන්නේ නැතිව 😅
@chandimakodithuwakku358
5 ай бұрын
😂😂
@manupiyaabeykoon4964
5 ай бұрын
Pagaya😂
ආසම ගායකයෙක් ❤️💪 බෑන්ඩ් එකත් සුපිරි අලුත් වෙනසක් 🖐️ ඒ වෙනස මරු
ලොකු ලොකු බැන්ඩ් කැලෙ සුපිරිම කොල්ලො ටිකක් ❤
Bass player is excellent. Bass grooves වලින් song එක fill වෙනවා. Perfect playing ❤️
Professor love you guys 🖤💯☺️. Great backing ❤️👏. ශ්‍රී ලංකාවේ music industry එක දියුණු නොවෙන්න එක හේතුවක් තමයි ගොඩක් අය එකම බෑන්ඩ් එකක්, එක වගේම සින්දු සෙට් එකක් අහන එක. සමහරු තමන් කැමති බෑන්ඩ් එකකට තමන් ආස සින්දු වලට ආසයි හැබැයි අනිත් ඒවටත් පොඩ්ඩක් ඉඩ දීලා ඒවත් අහල බලන්න ඕන
@manuperera
2 жыл бұрын
100% agree machan ❤️🔥professorlage mata nm aukak na hamadema hodai
පිස්සුවක් තනිකරම..... ඩවුන්ලෝඩ් අරගෙන ආයෙ ආයෙ අහන මට්ටමට ගෙනාවා කියන්නේ උඹලා එසේ මෙසේ Professor ලා නෙවෙයි 💙
Coke Red, brand icon එක NEWS තමා! 🔥 Professor band එකේ වැරැද්දක් නෙමේ! 💐
@rasinduv4840
2 жыл бұрын
Aniwa
@rd2604
2 жыл бұрын
News thama matath
@sachinthasilva4651
2 жыл бұрын
Aniwa
@rusiruhasanthaekanayake8573
2 жыл бұрын
❤️
Don't compare previous bands who played in this program with professor, They just superb ❤️ Just look the way they doing this 😎❤️ amazing backing , every single item is well balanced, Good future ahead brothers .. ❤️🤗
අපේ පාසල් කාලයේ මිමිණුව සුමිහිරි ගීත
@kasunerangaeranga5129
4 ай бұрын
අනිවාර්යයෙන් කවදාවත් අමතක නොවන❤
මාරම ලස්සනක් මේ සිංදුවේ තියෙන්නෙ ❤❤
Professor ගින්දර Backing ❤️
Coke red ආපු බෑන්ඩ් වලින් සුපිරිම 1.News 2.Midlane 3.Professor තමයි ඉතින්
අම්මෝ මේවා අහනකොට ජීවත්වෙනවා කියලා දැනෙනවා
අපේ ඩ්‍රමා ආදරෙයි නිසලෝ..🥰🥰🥰
Backing superb.. i don't care about other bands... ❤️❤️
Backing super. Real competition to News.❤️❤️
News වලට වඩා හොඳට play keeanawa නේ අලුත් band එක
@kavi988
2 жыл бұрын
එකඟයි ❤️
@achilamendis9835
Жыл бұрын
News supiri mcn..sound balance madi gathiyak thiyanawa drumsge part pehedili madi wage..newsge drums ahapanko..anyway meyalath supiri
Good presentation & super band,thank all of you❤❤
supiri backing lead ekai base player maru suoiri😍
Nice backing 💐
my all time fav singer ❤️
අම්මෝ ඩ්‍රමා ඒකනම් පිස්සුවක්❤️❤️❤️
Nice work by the band, well done ❤️👌
Drummer & Lead ❤️❤️
අඩෙ එ කටහඬ 💖💖💖💖🙏✌️
Superb backing keep it up professor💥🇱🇰
Why can’t anyone notice the title is mistaken 🤦🏻. Great singer superb singing and amazing music arrangement by the way. ❤️
Me sindu ahenakota wenama gammak gathiyak danenawa
ආසම කෙනෙක් 😍😍
Keep it up Professors✌️✌️
Music arrangements ආයෙ ඉතින් කියලා වැඩක්ම නෑ
Backing eka kalabala vadi.....👍✌️💖
Nice 🎵 song
bass oya nm patta ♥️♥️♥️👌
පිස්සුවක් ❤
Maranama lassanai songs
Good backing ❤️👍
Patta baking 😋
Marama lassanai suwada tiya malaga song
great work professor nice
Patta 🔥
එලම ❤
Sick backing bois!!! 🔥
Lassanai song aeka
චන්දන සර්❤❤
Jothipala wge unique katahandak tamai.
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ මගේ.. කැලෑ.. මලේ... නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ තනියහනේ නෙත නිදි නොහිම්නා මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ කවියක් සේ සුළඟට ගියාදෝ.. වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ මගේ.. කැලෑ.. මලේ... නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ // ---------------------------------------------------------------------------------------- මේ අහස යට ම කොතැනක හෝ ඔබ ඉන්නවා නම් මම ඉන්නම් ඒ සුවඳ තියන් යළි ඔබ එනකල් // සුවඳ තියා මා ළඟ ඔබ අරං යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොඳ කැකුළු සිනා මල් //
Part wala original sinduwe nothibena note walata yanawa eka maru professor maru❤
Well bois 🤝❤️🥵
Mage asama gayakaya chandana ayiya
Drum ek play krna kenanm supiriyk 😍
Professor Gindara ne ❤ 🔥 ❤
හොද උත්සහයක් එත් news ගැම්ම තව උඩ..ආයෙ news ලා එන් නැ කොහොමත්
@kasunexe
2 жыл бұрын
ai e
@shanfernando458
2 жыл бұрын
ඒ ඇයි කියපං
@dineshhalowita2998
2 жыл бұрын
උන්ට වෙලාවක් නෑ කිව්වා...එක පැයෙ වැඩේට සති දෙකක් විතර පැක්ට්‍ර්ස්.
Yo Professor ❤❤
දමිත් අසංක ඔීන 😍😍😍
Menna cupriyak. Nice syncing
❤❤❤❤❤
👌👌
❤️❤️❤️
#Professor superb🤟 #rootunes #chandanaleyanarachchi💚
😍❤️
❤️❤️
♥️♥️♥️
❤️
👌❤
🎶🎶🎶
❤❤❤❤ love ....❤❤❤❤❤2023
🧡🧡🧡🧡🧡
ගීතයේ රසය දැනෙන්නේ නෑ,වාදනය කිසිසේත්ම මැච් වෙන්නේ නෑ,
ට චිකන් වෙනෝ
👌👌👌👌
@indushikakasturiarachchi3901
2 жыл бұрын
Suwada thiya song eka nemai වැරැද්දක්
Snare එකේ සද්දේ වැඩී.⚠️️⚠️️ ඒත් ලස්සනට play කරනවා 💖💖
Nice ❤
2:27 😲
Professor neda me?
News aye en na 😭😭😭😭
@shanfernando458
2 жыл бұрын
ඒ ඇයි කියපං
කවුරු කොහොම කිව්වත් 1.news , 2තමා professor 😄
percussion ghahana kena madi wage. drummer poddk adu karla ghuw nm balance.
❤️❤️❤️
❤❤❤❤
❤️
❤️
❤