Pama Wadi Oba | පමා වැඩියි ඔබ | Chandana Liyanarachchi | Coke RED |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Pama Wadi Oba | පමා වැඩියි ඔබ | Chandana Liyanarachchi | Coke RED
පමා වැඩියි ඔබ - චන්දන ලියනාරච්චි
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 184

  • @kanishkagimhana
    @kanishkagimhana3 ай бұрын

    පොඩි කාලෙ කිසි ආතල් එකක් නොතිබුනු සින්දු❤ දැන් පට්ට්ස් වයිබ්. මේකෙ තේරුම ඊට වඩා පට්ට 😌❤️

  • @hashan1784
    @hashan17842 жыл бұрын

    තාමත් ඒ කටහඬ ඒ වගේමයි ❤️ ලංකාවට ඉන්න හොදම ගායකයෙක් තමයි

  • @anuragunasekara7141
    @anuragunasekara71412 жыл бұрын

    ඒ voice එක....😍💞 ඒකට දෙන බැකින් එකනම් පට්ටම... bass එක යනව සුපිරිම එකට...😘👌💓

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial2 жыл бұрын

    බොහොම ස්තූතියි ජාතික නාලිකාව ❤️❤️ චන්දන ලියනආරච්චි පුරාවෘත්තයක් ඔබ 🎶🎧😍

  • @chalithamadushan8747
    @chalithamadushan8747 Жыл бұрын

    ❤️ පමා වැඩී සින්දුව වේලාසනම අහපු 90 ගනන් වල උන් 😍😍

  • @amilaprabath1894

    @amilaprabath1894

    Жыл бұрын

    ❤️

  • @chamaragamage7623

    @chamaragamage7623

    10 ай бұрын

    එකෙන්ම ❤️✌️✌️

  • @chathulakshan1377

    @chathulakshan1377

    5 күн бұрын

    ​@@amilaprabath1894 මන් 2001 අපිත් වෙලාසන අහල තියේ අයියෙ😂

  • @kanishkamaduranga2682
    @kanishkamaduranga26822 жыл бұрын

    චන්දන ලියනාරච්චි ආදරෙයි ❤️❤️❤️backing කියන්න වචන නෑ සුපිරිම ජය වේවා කොල්ලනේ ❤️💪👌

  • @nzsandaruwan95
    @nzsandaruwan952 жыл бұрын

    කන ඵැලෙන්නම දෙනවා සවුන්ඩ්. ජය වේවා. ඒ අත්වලට දලදා සමිදුන්ගේම පිහිටයි.

  • @chamaragamage7623

    @chamaragamage7623

    4 ай бұрын

    🙏🙏🙏❤✌️ එකෙන්ම බන්

  • @Shanjayarathna
    @Shanjayarathna2 жыл бұрын

    සුපිරි වැඩක්.. වෙන චැනල් වලත් ඒ කාලෙ බිහිඋන ගායකයො ගෙන්නලා මෙහෙම ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒත් මේකෙ ඒවගෙ වගේ සින්දුවෙ ස්පීඩ් අඩු කරලා වෙන හාමනි දාලා බූත කරලා නෑ. ඔරිජිනල් රහ තියෙනවා.. Keep it up.. 💖

  • @akilapiumal5667

    @akilapiumal5667

    2 жыл бұрын

    කියටද කවද්ද යන්නෙ මෙක

  • @Badb816

    @Badb816

    2 жыл бұрын

    Ow appa goo 7i original sinduwe thanuwa wenas krala unge pada danna gihin anthimata gayalayata sinduw kiynnt amarui. Kisima rasekut ne wena ewage

  • @Shanjayarathna

    @Shanjayarathna

    2 жыл бұрын

    @@Badb816 ඔව් බන්

  • @namishewz3345
    @namishewz33452 жыл бұрын

    Backing මරැ ඕයි මාරම ලස්සනයි❤

  • @dishanediriweera4162
    @dishanediriweera41622 жыл бұрын

    indrachapa ට දීපු backing එකට වහ වැටුන ඔඊ මේ Band එකට පට්ට 🥵👌❤️ මේකත් superb backing 🤝

  • @ravishkathivanka7786

    @ravishkathivanka7786

    2 жыл бұрын

    true😌💯

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 Жыл бұрын

    ආසම සිංදුවක්.බැකින් එක ගැන කියලා වැඩක් නෑ ඉතින් ඇගේ මයිල් කෙලින් වෙන්නම දෙනවා.සවුන්ඩ් බැලන්ස් හැමදේම 100% සුපිරි 💓😍

  • @sandunsanjeewa9410
    @sandunsanjeewa94102 жыл бұрын

    Legend ❤️ එදත් අදත් හෙටත් එකම voice එක

  • @hithousestudio2065
    @hithousestudio20652 жыл бұрын

    සුපිරිම ලීඩෙක් තමා ඉතිම්❤❤❤💪💪💪

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage318611 ай бұрын

    මාරම සුපිරිම ගායකයෙක් පට්ටම ආසයි හැම සින්දුවකටම චන්දන මහත්තයගෙ 😍😍😍❤️❤️💪💪💪

  • @ucskumari9518
    @ucskumari9518 Жыл бұрын

    පෙර හමු වී නම් ඔහු නොපතා ඔබටම සිත පුදමි...❤

  • @thivirathejaka8318
    @thivirathejaka83189 ай бұрын

    අහිංසක ප්‍රේමවන්තයා ❤ 😊

  • @NEST10SD
    @NEST10SD Жыл бұрын

    චන්දන මහත්තයා එදා වගේමයි 🤩❤

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 Жыл бұрын

    යකූ මට 70 වයස.තාමත් මගෙ පරන ලවු මතක් වෙනවා චන්දන පුතෙ.උබ නම් එල කොලු පැටියෙක් .

  • @chamaragamage7623

    @chamaragamage7623

    10 ай бұрын

    😂😂😂😂

  • @thimalkalakshan5397
    @thimalkalakshan53972 жыл бұрын

    ඇග cool වෙනවා මේ band ekata. Wasi. Jayawewa hamootama. Adri

  • @dafunkdi
    @dafunkdi2 жыл бұрын

    Superb band. Wonderful backing up. Keep up your good performance.

  • @vihangafernando3257
    @vihangafernando32577 ай бұрын

    පෙර හමුවීනම් ඔහු නොපතා මන් ඔබටම සිත පුදමි! ❤️🙂

  • @squad261byRandika
    @squad261byRandika Жыл бұрын

    මේ සින්දුව ඉස්සර ඉදන් අහල තිබ්බට දැන් තමයි හිතට දැනුනේ(2022) මොකද එයා "පමා වැඩී" 💔😔

  • @maheshjeewan161

    @maheshjeewan161

    Жыл бұрын

    Pama wadiii

  • @Rajja.1
    @Rajja.1Ай бұрын

    Professor band ekanam pissuvak 😍😍😍

  • @subangi9770
    @subangi9770 Жыл бұрын

    සදා හදරැදි ගායක❤ චන්දන සර් 🤗

  • @nadeeshadilshan4728
    @nadeeshadilshan47282 жыл бұрын

    ඒක නම් මරු කොච්චර ඇහුවත් එප නම් වෙන්නෙ නෑ🥰🤙👌

  • @rajithamax7662
    @rajithamax76622 жыл бұрын

    Professional playing and music discipline superb ❤️👍

  • @tharindudanushka1547
    @tharindudanushka15472 жыл бұрын

    පුලුවන් තරම් ඩ්‍රමාගේ කැමරා කචය වැඩිකරන්න ,එතන බලන්න දෙවල් ටිකක් තියනවා😎

  • @damithu9049
    @damithu9049 Жыл бұрын

    ඒක නම් සුපිරි professor band

  • @sahanhathapatthu1281
    @sahanhathapatthu12812 жыл бұрын

    මම ආසම ගායකයා😍😍 ඒ සින්දුයි වොයිස් එකයි මාරයි😍😍❤️❤️😍

  • @m-sick4248
    @m-sick42482 жыл бұрын

    මේවනම් පිස්සුවක් ගෝශාකාරි ශෝ වලට වඩා මේකනම් එකෙන්ම පිස්සුවක් පට්ට ඉතිං කනටත් පහසුයි ✌️❤

  • @ClimaxProVideos
    @ClimaxProVideos2 жыл бұрын

    Real upgraded arrangements than Sarith Surith. Real competition..❤️❤️🔥🔥

  • @methunrashmika2532
    @methunrashmika25322 жыл бұрын

    Voice 😍❤️ ....... backing 100%

  • @Banakatha836
    @Banakatha836 Жыл бұрын

    මෙන්න යකෝ සිංදු කියන්න වචන නැ ❤️✌️ nice backing ❤️❤️❤️❤️❤️

  • @SuccessMatrix2023
    @SuccessMatrix20232 жыл бұрын

    අම්මට සිරි වෙනව ඕයි... සුපිරි

  • @chirathhasintha6263
    @chirathhasintha62638 ай бұрын

    Superb voice & I LOVE song ❤❤❤❤❤❤

  • @user-zm4og3uw8h
    @user-zm4og3uw8h3 ай бұрын

    ලස්සනයි ....ඇත්තටම ..❤

  • @cursed999
    @cursed9992 жыл бұрын

    හො දැක්කෙ නැ වගේ යන්න එපා 😓💜මන් බල කරන්නේ නෑ .....😥😥හිත හොද කෙනෙක් ඉන්නවනම් ..450 subscribes හිනෙට යන්න උදවු කරන්න 💙💙......

  • @nidulanomin6628

    @nidulanomin6628

    2 жыл бұрын

    Aniwaren mekanm supiri hode

  • @cursed999

    @cursed999

    2 жыл бұрын

    @@nidulanomin6628 tnx

  • @tharindudanushka1547
    @tharindudanushka15472 жыл бұрын

    ආසම නිහතමානි කටහඩක් ,🙏

  • @chamodfernando2380
    @chamodfernando23802 жыл бұрын

    Professor 💙💙, liyanarachchi 💙💙

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Жыл бұрын

    චන්දන මහත්මයා ලංකාවේ ආදරණීය ම ගායකයෙක්. හැම සින්දුව ම ලස්සනයි. 👌 💖 Band එක සුපිරි

  • @vijithkrishantha3122

    @vijithkrishantha3122

    Жыл бұрын

    😢😢😅😊😅😊😅😊😅🎉😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😢😢😊😢😊😊😊😊😊😊😢😊😊😢😊😮😊😊😊😢😢😢😢

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe7162 жыл бұрын

    නියම වැඩක්.❤️🙏

  • @shalukahirushan3806

    @shalukahirushan3806

    2 жыл бұрын

    chamara aiya

  • @amanayalk
    @amanayalk2 жыл бұрын

    ආසම එකක්❤️

  • @rd2604
    @rd26042 жыл бұрын

    Super band Performance 👌👌👍

  • @user-gf1tc5ij2i
    @user-gf1tc5ij2i Жыл бұрын

    පහුවෙලා හරි හරි කෙනා හම්බවුනා

  • @user-kt4rr7is2h
    @user-kt4rr7is2h2 ай бұрын

    Voice... එක crush එකක් වෙලා....🌼🌼🌼😊

  • @milanthusitha
    @milanthusitha6 ай бұрын

    kochchara wayasa giyath e tharuna katahada ehemmama thiyenawa jayawewa sir band eka supariyak thama

  • @pasindumallawaarachee3875
    @pasindumallawaarachee38752 жыл бұрын

    සුපිරියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharidu6792
    @tharidu67922 жыл бұрын

    කැමරා කරන අය එහාට මෙහාට යනවා පේනවා මේ පාර කැමරාකරණය සෑහෙන ගොඩක් අවුල්

  • @gayathriedirimanne2159
    @gayathriedirimanne21592 жыл бұрын

    professor on fire💫⭐️

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog39362 жыл бұрын

    සුපිරිම හැමදේම

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna8810 ай бұрын

    මගෙ හදවතෙ.ගායකයා ❤👍

  • @ThilaOnMobileGaming
    @ThilaOnMobileGaming Жыл бұрын

    ආදරණීය වචන ආදරණීය කටහඬින්... 💟💟💟

  • @KavindaPallekumbura
    @KavindaPallekumburaАй бұрын

    භාවනාවක්❤❤

  • @superMatic488
    @superMatic4882 жыл бұрын

    Band එක එලකිරි

  • @pubududilshan5361
    @pubududilshan53612 жыл бұрын

    අහපු හොදම backing එක

  • @tpahanya7741
    @tpahanya7741 Жыл бұрын

    Heart touching ❤❤

  • @danuka_prasantha
    @danuka_prasantha2 жыл бұрын

    කනට කූල් එකේ අහන්න පුළුවන් බැකින් එකක් ❤️

  • @hansana915
    @hansana9152 жыл бұрын

    Supiriyak 😍😍

  • @dilmithathsara3864
    @dilmithathsara3864 Жыл бұрын

    Voice ♥️ Legend ♥️

  • @kasunbandara387
    @kasunbandara3872 жыл бұрын

    Namal, chamara, chandana, weraliyadda awa aya enda one aya enda one kinsli, damith asanka ❤️❤️

  • @chirathprabasara
    @chirathprabasara2 жыл бұрын

    Supiriyak ❤️

  • @mrkavi6
    @mrkavi62 жыл бұрын

    එ හඩ ♥️

  • @blackopsp9655
    @blackopsp96552 жыл бұрын

    පිස්සුවක්🥺❤️

  • @santhasubasinha7688
    @santhasubasinha7688 Жыл бұрын

    පරන සින්දු වලට මේ වගේ බැකින් දෙන්ඩ ඔනෙ අහන්ඩ ආස හිහෙනවා

  • @chinthakagamage8875
    @chinthakagamage88752 жыл бұрын

    පමා වැඩියි ඔබ.. 😌

  • @maleeshamaduranga8708
    @maleeshamaduranga8708 Жыл бұрын

    වචන නෑ පිස්සුවක් 😊❤

  • @AshenPanaliyaddaSL
    @AshenPanaliyaddaSL13 күн бұрын

    Professor ❤

  • @madhukadilshan8637
    @madhukadilshan86372 жыл бұрын

    පට්ට

  • @kaveenmadush6156
    @kaveenmadush61562 жыл бұрын

    වාසි බැන්ඩ් එක 😍❤️

  • @t-dash317
    @t-dash3172 жыл бұрын

    පහර ආආ...

  • @sampathmusic
    @sampathmusic4 ай бұрын

    ලීඩ් නියමයිනේ

  • @piyumipriyadarshani9141
    @piyumipriyadarshani9141 Жыл бұрын

    Fav singer 🥰

  • @user-jf4ui3jr9j
    @user-jf4ui3jr9j6 ай бұрын

    Patta band eka.vedak ne kiyala.

  • @sampathmusic
    @sampathmusic4 ай бұрын

    කී බෝඩ් නියමයිනේ

  • @nuwandhananjaya
    @nuwandhananjaya2 жыл бұрын

    පුදුම ආස කටහඬක් 💗💗💗

  • @asankag2337
    @asankag23372 жыл бұрын

    Pamawedi ඔබ

  • @dilansachinthaka5196
    @dilansachinthaka51965 ай бұрын

    Best ❤

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 Жыл бұрын

    ඔබ නිල්මෙින සේ දිලේනා...

  • @kumara1616
    @kumara1616 Жыл бұрын

    මරූ

  • @namishewz3345
    @namishewz33452 жыл бұрын

    #Rootunes #Cokered ආයෙ මේ බෑන්ඩ් එක ගෙන්වන්න❤

  • @shanikaudayangani3255
    @shanikaudayangani3255 Жыл бұрын

    පසු වෙලා හරි මුන ගැහුනනෙ ❤❤ 🤔🤔

  • @Banakatha836
    @Banakatha836 Жыл бұрын

    Band ek mokdda me supiriyk bolee ❤️❤️❤️

  • @induwaraekanayaka5491
    @induwaraekanayaka54919 ай бұрын

    Pama wedi🥺 bass sound 🔥

  • @deericksansoni7265
    @deericksansoni72652 жыл бұрын

    E katahada adarei hamadama

  • @maheshmadushan478
    @maheshmadushan4782 жыл бұрын

    Well done

  • @minnathefunguy6868
    @minnathefunguy6868 Жыл бұрын

    A Legend

  • @rahalsasmitha577
    @rahalsasmitha5772 жыл бұрын

    Backing ❤️😍

  • @nipunsangeeth840
    @nipunsangeeth8402 жыл бұрын

    Well done sudesh bokka ❤️

  • @maheshanura5413
    @maheshanura5413 Жыл бұрын

    Adarayen musapat wana awastawaki 👍👍👍🕺🕺🕺🕺

  • @chamara662233
    @chamara6622332 жыл бұрын

    මොකක්ද බං ඒ මුලට දාපු කෑල්ල? 🤯🤯🤯

  • @kaveeshacharith8299
    @kaveeshacharith82992 жыл бұрын

    Wow

  • @rusirudilshan3752
    @rusirudilshan37522 жыл бұрын

    ❤️ 🎧🎧🎧👍

  • @2008sachini
    @2008sachini2 жыл бұрын

    ❤️❤️

  • @damithrathnayaka5047
    @damithrathnayaka50472 жыл бұрын

    😍😍

  • @sandunlakmal4571
    @sandunlakmal4571 Жыл бұрын

    Mn obathuma hambenna hugak aswen inne aniwaren dawasaka anawamai❤

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna8810 ай бұрын

    Band eka මොකක්ද සුපිරි හතයි ? කවුරුත් දන්නවද ..

  • @anjanadeshan5218

    @anjanadeshan5218

    3 ай бұрын

    Profecer

  • @Rajja.1

    @Rajja.1

    Ай бұрын

    Band eke name eka professor supiri vaddo tikak inne meke 😊🎉❤

  • @shami1354
    @shami13542 жыл бұрын

    News wageda me backing❤️❤️🥰 pissuwak ❤️

  • @vidurangapramod5290

    @vidurangapramod5290

    2 жыл бұрын

    Well Said Brother ❤

  • @nalinudayanga1651
    @nalinudayanga16512 жыл бұрын

    ❤❤❤❤❤

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Жыл бұрын

    ❤🎉🎉

  • @sandeeprathnayaka7874
    @sandeeprathnayaka78742 жыл бұрын

    💚😍🥀

Келесі